නලින්ට ඔක්කොම හාන්සි - Politics Memes_Episode 154

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 เม.ย. 2024
  • Welcome to POLITICS MEMES TH-cam Channel.
    SUBSCRIBE Our Channel !
    Episode 153 - • පාස්කු ඉරිදා ප්‍රහාරය ...
    Mr. Nalin Hevage of Nalin National People's Force and Mr. Saman Ratnapriya of United National Party, Sugath Hewapathirana and Ajith Mannapperuma participated in a television program held recently and they all expressed different opinions against Mr. Nalin Hevage and the answers given by Mr. Nalin Hevage were very patient and funny. It is created by combining the parts that generate.
  • ตลก

ความคิดเห็น • 311

  • @ishanivm
    @ishanivm หลายเดือนก่อน +39

    මේ විවාදෙ බැලුවම තේරෙන එක දෙයයි. ගංවතුරකදි නයි මුගටි එක කොටයට නඟිනවා වගේ, නිල් කොළ තක්කඩි එක පැත්තක කියන එක විතරයි. ඉතිං රටේ ජනතාව බත් නම් කන්නෙ.. එකම විසඳුම NPP🧭ය විතරයි. රටට ජය.👍

  • @deheminethsarani8790
    @deheminethsarani8790 หลายเดือนก่อน +36

    ඌම ඌට තට්ටයා කියාගන්නවා 😂

  • @umesh6819
    @umesh6819 หลายเดือนก่อน +38

    පව් කලබල වෙලා....
    😂😂😂
    මේක ගහන්නම ඔනේ game එකක්❤ npp❤

  • @sanath585
    @sanath585 หลายเดือนก่อน +27

    මගේ ගෙදර එඩ්රස් එක නොම්බර 240 දාලා තුර ජාල අපේ පරම්පරාවම ඡන්දෙ දුන්නෙ යූඇන්පී එකට මේ තට්ටයට පිස්සු අපි මෙදා පාර චන්දෙ දෙන්නෙ මාලිමාවට

  • @danmikabandara1778
    @danmikabandara1778 หลายเดือนก่อน +44

    තට්ට ගවයා..මොඩයා..ගොනා..හරකා..මාලිමාවට ජය❤❤❤

  • @vikingheavenseaandearth7175
    @vikingheavenseaandearth7175 หลายเดือนก่อน +42

    අපිනමි කිසිම පඩියක් ගන්නේ නෑ තටිටයෝ අපි මේ රට හොරුන්ගෙන් බෙිරගන්න ස්වාධිනව කටයුතු කරනවා විතරයි

  • @Blackflagxll
    @Blackflagxll หลายเดือนก่อน +42

    මටත් ඕකගේ තට්ටේ පලන්න ඕනි, පඩිය ගන්නේ කොහෙන්ද කියපන්කො

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb หลายเดือนก่อน +30

    තට්ටයා පාස්කු මහමොලකරු හොඳින් දන්නවා වගේ වටේ කැරකෙන්නේ නැතුව C.I.D යට මුගෙන්ම දැනගන්නට පුලුවන්නෙ

  • @user-sx9xm9dr5c
    @user-sx9xm9dr5c หลายเดือนก่อน +13

    මේ අදහස් වලින්ම පේනවා බලය පරිස්සම් කරගන්න මුන් පොරකනවා පිස්සෝ වගේ අපේ සල්ලි වලින්නේ මේ වසල හැතිකරේ ආතල් ගන්නේ ....නලින් හේවගේ සහෝදරයට🎉🎉🎉

  • @user-yg5no6lg6b
    @user-yg5no6lg6b หลายเดือนก่อน +31

    බූරුවෝ රට npp වෙලා ඉවරයි😂😂😂

  • @BEAUTIFULCOLOURARTS
    @BEAUTIFULCOLOURARTS หลายเดือนก่อน +8

    තට්ටයා නම් අමුම හරකෙක්.

  • @_Compass_NPP_Malimawa_Q_tv
    @_Compass_NPP_Malimawa_Q_tv หลายเดือนก่อน +37

    තුන් හතර දෙනා එකතු වෙලා මාලිමාවට ගහනවා 😂

  • @moviescliperz6557
    @moviescliperz6557 หลายเดือนก่อน +16

    අපට පරිගණක නිකන් ඕනේ නෑ. පරිගණක විතරක් නෙවේ
    වෙන මොනවත් නිකන එපා. අපි හම්බ කරපු මුදලින් අඩු මුදලට ඕනම භාණ්‌ඩයක් සහ සේවාවක් ගන්න තැනට අවුරුදු 76ක් රටකාපු දේසපාලුවෝ ආර්ථිකය හැදුවේ නෑනේ.
    වෙන රටවල් දියුණු වෙනවා අපේ රට එක තැන කරකවනවා.
    අනේ please වැඩ දන්නැත්නම් පාඩුවේ ඉන්න අපිව අමාරුවේ දාන්නේ නැතුව.
    💜❤️

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 หลายเดือนก่อน +11

    නරි තුනයි සිංහයො එකයි😂 නිවේදකයා අසරණයි😂😂 කව්ද බං මේ රතුනූල් ගැටගහගෙන ඉන්න තට්ටය 😂😂

  • @sydneywish
    @sydneywish หลายเดือนก่อน +12

    හිරුනිකාගෙ 70000 හ මේ තට්ටය 600ට බස්සල, මුන් කියන්නෙම බොරු...

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +32

    දේශපාලන වැඩ කියලා ඕකුන් පවුල් කරගහගෙන ගිහිං සැප ගන්නවා තොපිට ඉපදෙන උන්ටත් ශාප වේවා

  • @Nyk232
    @Nyk232 หลายเดือนก่อน +25

    මනුස්සයකුට කොන්ඩේ ඔන ඇයි කියලා දැන් තේරෙනවා😂

    • @SanKariyawasam
      @SanKariyawasam หลายเดือนก่อน +1

      මොකටද කියපන්....😂😂😂😂😂

    • @Nyk232
      @Nyk232 หลายเดือนก่อน +3

      මොලේ රැක ගන්න

    • @ruwanpriyankara
      @ruwanpriyankara 16 วันที่ผ่านมา +1

      අම්මෝ ඕයි තට්ටයා මාර ආතල් එකක් දෙන්නේ.😆😆😆😆😆

  • @rupasena7048
    @rupasena7048 หลายเดือนก่อน +26

    තට්ට ගවයා බයේ කෑගහන්වා

  • @user-pe6lx7fr6m
    @user-pe6lx7fr6m หลายเดือนก่อน +6

    ඔය පක් ෂ තුනේම එවුන් දැනගන්න ඕන.
    නලින් එන දේශපාලන සoවාදවලට නෑවිල්ලා මගාරින්න.
    ඔච්චර නෝන්ඩි වෙන්න එපා හරකුනේ 🦛🦛🦛

  • @nimalbandara676
    @nimalbandara676 หลายเดือนก่อน +16

    දැන් ජනතාව දැන් ජාතික ජනබලවේගය සමග එකතුව අවසන් NPP ජයවේවා

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 หลายเดือนก่อน +7

    සහරාන්ට පඩි ගෙවුව කියල ආන්ඩුවම පිලි ගත්ත

  • @user-qp3ud1tv4c
    @user-qp3ud1tv4c หลายเดือนก่อน +10

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා malimawata ජයවේවා

  • @perera666gmali.
    @perera666gmali. หลายเดือนก่อน +10

    මාලිමාවට ජයවේවා

  • @deheminethsarani8790
    @deheminethsarani8790 หลายเดือนก่อน +12

    බලන් ගියාම මාත් කමෙන්ට් හමුදාවේ කෙනෙක් 🤣 ඒ උනාට තාම පඩි දුන්නෑ 😅

  • @danushhnaveen
    @danushhnaveen หลายเดือนก่อน +28

    අඩෝ...පිස්සුවෙන් වගේ තට්ටයාම කමෙන්ට් කර ගත්තනේ.. 😂😂 අපි ඉතිං මාලිමාවට ජය වේවා කියලා නවතිමු.. ❤️🤟

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 หลายเดือนก่อน +13

    මේව අහලවත් හරක්ට මොලේ පෑදිලා හොරුන්ට ජන්දෙ නොදී ඉදපල්ල

  • @raviliyan2669
    @raviliyan2669 หลายเดือนก่อน +14

    රඹුටන් ගෙනල්ලා මෙහෙම නම් දූරියං ගෙනාවොත් කොහොම තියෙයිද? කියලා සජිට හිතෙනවා ඇති..😂😂

  • @jayarathneml291
    @jayarathneml291 หลายเดือนก่อน +9

    ❤ ❤ ❤ එකෙන්ම අනිවාර්යෙන්ම ජවිපෙට ජාතික ජනබල වේගයට ජයෙන් ජයම වේවා පොහොට්ටුව සහ අනිත් හැත්තගෙ රෙද්දෙ රෙවිල ඉන්නේ නලින් හේවගේ සහෝදරය ආදරෙයි දුන්න නියමෙට මල් වෙඩිල්ල වගේ කට උත්තර නෑ අමු ගවයන්ට යමු ඉදිරියටම තව මාස හතරයි අලුත් ඉරක් පායනවා මේරටට සින්හයෙක් එක්ක සටන් කරන්න සින්හයෙක් එවා පල්ල නරි එවන්නෙ නැතුව මේ මව් බිමේ අවසාන එකම බලාපොරොත්තුව ජාතික ජනබල වේගයේ පාලනයක් පමණයි ❤😊😊😊😊

  • @chamudithajayan9010
    @chamudithajayan9010 หลายเดือนก่อน +8

    අර පොහොට්ටු බල්ල හති දානව උරා වගෙ කාලකණ්ණි බල්ල ඔකගෙ තට්ටෙ කුඩු කරනව මට පුලුවන් නම් ගල් බල්ල

  • @user-yg5no6lg6b
    @user-yg5no6lg6b หลายเดือนก่อน +21

    මුන්ට පිස්සු ..npp බීතිකාව ....ආන්ඩුව නෙවේ...අපි දැං npp ...sajithදැං මුන්ගෙලු ...😂😂

  • @kumaradesilva4052
    @kumaradesilva4052 หลายเดือนก่อน +9

    තට්ට ගවයා 🤣🤣

  • @elmomanikkageperera519
    @elmomanikkageperera519 หลายเดือนก่อน +9

    අපි නම් කගෙන්වත් පඩි ගන්නෙ නෑ ඒත් අපි මාලිමාවට ජය වේවා

  • @rajithalakmal8053
    @rajithalakmal8053 หลายเดือนก่อน +9

    අම්මෝ.... අරූ ඇදගෙන නානවා. දැන් රටේ ප්‍රශ්නයක් ඇත්තෙම නැද්ද බං? NPP එකද ප්‍රශ්නෙ. 🤣🤣🤣🤣

  • @nisalhawendro7067
    @nisalhawendro7067 หลายเดือนก่อน +9

    උංට පිස්සු හැදිල නලීන්😂😂😂

  • @achintharuwan3400
    @achintharuwan3400 หลายเดือนก่อน +7

    Project එක ඇවිල්ලා තියෙන්නෙ පුලුවන් දෙයක් කරපන්😂😂😂

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 หลายเดือนก่อน +8

    මාලිමාවට බය වෙලා හොරු සෙට් එක

  • @tennakoontennakoon1223
    @tennakoontennakoon1223 หลายเดือนก่อน +8

    මේ තට්ටයා මොලේ අමාරුකාරයෙක්,කාගේ හරි අසුචි කන නරියෙක් !!!

  • @chamudithajayan9010
    @chamudithajayan9010 หลายเดือนก่อน +5

    ආයි අමු ගවය ඈ😂😂

  • @user-dz2ss2lf8y
    @user-dz2ss2lf8y หลายเดือนก่อน +9

    අඩෝ තට්ටයෝ මම තමයි උඹ කියන හමුදාවෙ හමුදාපති..😂😂😂

  • @nilanharsha1440
    @nilanharsha1440 หลายเดือนก่อน +8

    ගොං තට්ටයා පව් යකෝ 😂😂😂

  • @user-co8qw9hp7w
    @user-co8qw9hp7w หลายเดือนก่อน +25

    මේ තට්ටය සජියටත් වැඩිය අමු ගවයෙක්. ගාල්ලේ වජිරයගේ නෑයෙක්ද කොහෙද. 😂😂

  • @prasannazabeysekara5075
    @prasannazabeysekara5075 หลายเดือนก่อน +8

    හාමුලාගේ ඉදුල් කන අමු ගවයා

  • @user-tq1fb9vl2q
    @user-tq1fb9vl2q หลายเดือนก่อน +5

    එල එල 👍👍👍👍

  • @gihansulakshana136
    @gihansulakshana136 หลายเดือนก่อน +6

    මාන්නප් පෙරුමගෙ ළමයි මේක බලනවනම් උබෙ අප්පව හදාගනින් බන්...

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk หลายเดือนก่อน +7

    තට්ටයගෙ මේ ගමන පලන්නෙ අරක 😂 හැබැයි 600 න් එකෙක් නෙවී කැනඩාවේ ඉදල පලන්නෙ ...😂😂😂

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 หลายเดือนก่อน +7

    තට්ටය අමු පිම්පිය .මැතිවරන කල් දාල බලපිය පිම්පය තොගෙ තට්ට පලනව එකටම තක්කඩිය😂😂😂

  • @jeancleomate
    @jeancleomate หลายเดือนก่อน +5

    නලින් එක්ක සෙල්ලම් නැ කොල්ලනේ...😅😂😂

  • @Chan26220
    @Chan26220 หลายเดือนก่อน +6

    හොරු අල්ලනවා කියන සජබෙට හොරු වචනයක් කියන්නේ නෑ නේද? හොරු දන්නවා සජබ හොරු අල්ලන්නෙ නෑ කියල.😂

  • @demunikaveeshidezoysa5449
    @demunikaveeshidezoysa5449 หลายเดือนก่อน +7

    ❤❤❤

  • @yasiruvidumina4677
    @yasiruvidumina4677 หลายเดือนก่อน +12

    600 ට ඔච්චර බයද😂😂.ජන්දෙ කල් දාන්න තරම්😂😂තට්ටයා එලියට අවොත් පකයාගෙ අනිවා තට්ටෙ පලනවා 😂😂

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 หลายเดือนก่อน +13

    හොරු තුන්දෙනෙක් එක එක ජනතා නියෝජනයක්

  • @user-rz4le6hu7r
    @user-rz4le6hu7r หลายเดือนก่อน +5

    පව් ඔයා...වෙන කියන්න දෙයක් නෑ කොණ්ඩෙ බූගාපු මහත්තයා ...

  • @user-ub5ir5be5o
    @user-ub5ir5be5o หลายเดือนก่อน +5

    අනේ තට්ටයෝ තොගෙ එට ඩෙකේ ගූ පිහියඩාගනින් තෝ පුකේ ගූ එටඩෙකේ ගාගෙන ඉන්නෙ පින්පියෝ

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා !!!🧭✅👨‍👨‍👧👨‍👩‍👧‍👧👨‍👨‍👦‍👦🙋‍♂️🙋‍♀️🙋🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍❤️

  • @roshankandy7839
    @roshankandy7839 หลายเดือนก่อน +2

    මුං හොරකං වහගන්නයි
    මිනිස්සුංව අංඳන්නයි හැර වෙන මොනම ලබ්බක්වත් දන්න උන්නම් නෙවෙයි.😅😅

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di หลายเดือนก่อน +5

    මාන්නම් පෙරමු

  • @jeewanthachandimal8665
    @jeewanthachandimal8665 หลายเดือนก่อน +3

    කවුද අප්පා මේ ගොබිලා ? සුගතන් අමු ගවයා ඈහ්........

  • @user-wm1ox3qc2x
    @user-wm1ox3qc2x หลายเดือนก่อน +5

    Pissu yakek thataya 😂😂

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 หลายเดือนก่อน +3

    අර defender අක්කා කිව්වේ 70, 000 ක් කියලා නේ. මේ තට්ටය ඒක 600 bassuwa. මුං කියන්නෙම බොරු.
    අපි කොයි කාලේ ඉඳන් ද NPP එකට comments දාන්නේ. එක රුපියලක් වත් හම්බුනේ නැනේ. ගනන හදල බැලුවාම ලක්ෂ ගාණක් හම්බ වෙන්න ඕන. යකෝ තට්ටය කියපන් කොහෙන්ද ගන්නේ කියලා. NPP පක්ෂ මූලස්ථානයේ ද
    😂😂😂😂😂😂😂

  • @kayratnayake7602
    @kayratnayake7602 หลายเดือนก่อน +2

    aiyo sirisena. Oya monwada kiyanne 600 online team.... I am in overseas doing a very respectable job. I can't stop laughing.

  • @promodtharindu5824
    @promodtharindu5824 หลายเดือนก่อน +2

    පිස්සෝ කලබලා වෙලා සැහෙන්න 🤣🤣

  • @jayasirijayasiri9700
    @jayasirijayasiri9700 หลายเดือนก่อน +5

    තට්ට ගවයා

  • @ajithsusantha2465
    @ajithsusantha2465 หลายเดือนก่อน +2

    අපේ තට්ටයාට ජය වේවා 😂😂

  • @RTS431
    @RTS431 หลายเดือนก่อน

    මගේ රට බාරයි ඔබට අනුර සහොදරයා ජය වේවා!!

  • @chadhansa742
    @chadhansa742 หลายเดือนก่อน +2

    අයෙ ඉතින් අමු ගවයා තට්ට මාමා...😅😅

  • @user-rz4le6hu7r
    @user-rz4le6hu7r หลายเดือนก่อน +7

    තර්ක නම් තර්ක ...නලීන් ජයවේවා!!!

  • @SNS738
    @SNS738 6 วันที่ผ่านมา

    නලින් එක්ක හැරෙන්නවත් බෑ යකෝ 😂

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 หลายเดือนก่อน +2

    තට්ටය අමු ගවය

  • @shamikachenuthi8349
    @shamikachenuthi8349 หลายเดือนก่อน +2

    අමු ගවයෝ තමයි

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 23 วันที่ผ่านมา

    අපිට නම් දේශපාලුවො එපා උනේ කාගෙවත් සංදර්ශන වලට නෙවෙයි උන්ගෙ ක්‍රියාකාරකම් වලින්මයි, කිසිම ධනාත්මක අනාගතයක් දැකිය නොහැකි මෙතෙක් රට පාලනය කළ දේශපාලුවන් පන්නා දැමිය යුතු කාලය එළඹ ඇත, වියට්නාමය සීඝ්‍රයෙන් දියුණු වෙන්නේ එවුන්ගේ රටට ගැලපෙන නායකත්වය නිසයි,

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 หลายเดือนก่อน +1

    තට්ටය අමු ගවය 😂🤣😂

  • @user-xx3ok1vq4h
    @user-xx3ok1vq4h หลายเดือนก่อน +2

    600 හමුදාවක් නෙවෙයි යකෝ
    තැන් 80000ක හමුදාවක් ඉන්නවා
    බලාගෙන ඉන්නවා අන්න එදාට බොට උතුර දකුණ බලාගන්න බැරි වෙයි

  • @pathumrajapaksha8875
    @pathumrajapaksha8875 วันที่ผ่านมา

    අඩො තට්ටයා😂😂

  • @shanikaanatehami1590
    @shanikaanatehami1590 หลายเดือนก่อน +1

    බයවෙලා යන්නෙ මුන්😭😭😭😭😭

  • @samantapathirana6822
    @samantapathirana6822 หลายเดือนก่อน

    අය්ය්යෝ මුන්ට වෙච්චි දෙයක් ..🤣🤣🤣🤣

  • @indraniperera6554
    @indraniperera6554 หลายเดือนก่อน +1

    Ane apita nam padi hamba une na. Apita onath na. Api malimawata AKDjayawewa🎉❤❤❤

  • @asankasanjeewa9644
    @asankasanjeewa9644 15 วันที่ผ่านมา

    Maalimawata ජයවේවා l

  • @user-vp1hp9bv6s
    @user-vp1hp9bv6s 25 วันที่ผ่านมา

    ඡන්දේ දවසේ ඉඳලා ම air port වහලා තියන්න ඕන...කාලකන්නි පර හැත්ත එකෙක් ට පනින්න දෙන්න හොඳ නෑ...

  • @anuraliyanageliyanage5055
    @anuraliyanageliyanage5055 17 วันที่ผ่านมา

    අපිට පඩි නෑ ඒ උනාට අපි මාළිමාවට.

  • @user-jc4ih2sp8p
    @user-jc4ih2sp8p 23 วันที่ผ่านมา

    අමු ගවයා😂😂😂😂

  • @gallageterransefernando1151
    @gallageterransefernando1151 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ✌️

  • @Bhanukg
    @Bhanukg 29 วันที่ผ่านมา

    "..තට්ට පිංගුත්තරයයි වහල්ලු දෙන්නයි.." කතා පුවත.. වෙසක් තොරණට දාන්න වටිනවා

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 หลายเดือนก่อน +1

    නියම ජෝක්ස්....😂😂😂😂
    මාලිමාවට බයවෙලා😂😂😂😂

  • @indu3992
    @indu3992 หลายเดือนก่อน +1

    ඇක්ටිව් වෙලා තියෙන්නේ තුන් වේල කන්න නැති අහිංසක අසරණ මිනිස්සුන් බං

  • @asankabuddhika2029
    @asankabuddhika2029 หลายเดือนก่อน

    ජයවේවා මාලිමාවට

  • @amithliyanage5253
    @amithliyanage5253 หลายเดือนก่อน

    තවම තට්ටෙන් ගිනි පිටවුනේ නෑ පිටවීමට නියමිතයි.

  • @user-wz9wp8uz1p
    @user-wz9wp8uz1p หลายเดือนก่อน +2

    හොදටනාෂන්පකයා.මලිමවටජය

  • @NadeeraSandakelumgamage-xe5ws
    @NadeeraSandakelumgamage-xe5ws 23 วันที่ผ่านมา

    මෝඩයන්ගෙන් ආතාල් ගන්න නම් නලින් සහෝදරයා තමයි 😂😂

  • @user-lb4ew5zi8z
    @user-lb4ew5zi8z 6 วันที่ผ่านมา

    නලින් හේවගේ❤ 100%

  • @Robinhood1154.
    @Robinhood1154. หลายเดือนก่อน +1

    තිස්ස කුට්ටිආරච්චිට බයේ නලියා දුවනවා දැක්ක මට කාල් ලුවිස්, බෙන් ජොන්සන්, ඌසෙන් බෝල්ට් මතක් වෙලා හොඳටම හිනා...😂😂😂

  • @k-respect14
    @k-respect14 26 วันที่ผ่านมา +1

    Malimavata jaya ❤

  • @Prasaddilshan-pt4eh
    @Prasaddilshan-pt4eh 7 วันที่ผ่านมา

    Ammooo😂 me gon thadiya kohenda bn hoya gaththe😂😂😂😂wal musalaya gedara hadapu ballek wage hurathaleta buranawa

  • @wickypriyan7654
    @wickypriyan7654 หลายเดือนก่อน

    තට්ටයාට ලබ්බ නැත,ලබ්බ නැති එකාට තට්ටෙ ඇත

  • @gaminithennakoon8473
    @gaminithennakoon8473 4 วันที่ผ่านมา

    සුගත් නිවන් සුවය

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 หลายเดือนก่อน

    Nalin❤❤❤❤Malimawata Jayawewa 😄❤️🌹🌺😃

  • @user-yt1fi1bs3y
    @user-yt1fi1bs3y 20 วันที่ผ่านมา

    නලින් අයියේ ඔයා හිනා වෙවීම අරුන්ට නෙලනවා නේ ද

  • @Life-changing-ideas
    @Life-changing-ideas หลายเดือนก่อน +1

    තට්ට මහත්තයා හිරවුණා හිරවිල්ලක්

  • @AkilaSampath-qd1jy
    @AkilaSampath-qd1jy หลายเดือนก่อน

    Sri lanka #NPP ජය වේවා❤🎉

  • @user-jy9ul7oh1i
    @user-jy9ul7oh1i หลายเดือนก่อน +1

    පල පල ගෙරි තට්ටයා අපිත් මෙහේ ඉදන් තොපිට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා npp අපිට ඩොලර් වලින් ගෙවන්නේ .දැනුත් තොට නිවන් සුව

  • @irajdarshana6474
    @irajdarshana6474 หลายเดือนก่อน

    මේකා මාගල් කන්දේ සුදට්ටයා වගේ ...අඩෝ...පිස්සුවෙන් වගේ තට්ටයාම කමෙන්ට් කර ගත්තනේ..