කප කැපීමේ චාරිත්‍රය 2022.07.28

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 41

  • @sanjeewabandara5588
    @sanjeewabandara5588 2 ปีที่แล้ว +3

    බුදු සරණයි
    උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි
    උතුම් ශ්‍රී දළදා සමිදු පිහිටයි

  • @shakilakumari1351
    @shakilakumari1351 2 ปีที่แล้ว +7

    නැදුන්ගමුවෙ රාජා ගොඩක් මතක් වෙනවා. මගෙ රටට දළදා හිමි සරණයි !🙏🙏🙏

  • @chaminda6396
    @chaminda6396 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏💐🙏💐😍🥰😘🥰😘🥰

  • @madushanprasanna4902
    @madushanprasanna4902 2 ปีที่แล้ว +12

    නදුන්ගමුවෙි රාජා නැති අඩු ව මෙි පාර හොදටම දැනෙයි ,වාසනාටත් එන්ට බැනේ කතරගම පෙරහැර හින්දා 😭😭😭.

  • @chamindakumara8025
    @chamindakumara8025 2 ปีที่แล้ว +8

    මගේ රටට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @joy.h.dhammapala3818
    @joy.h.dhammapala3818 2 ปีที่แล้ว +2

    දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ ගමන පෙරහැර මංගල්‍යය අලංකාරව කරගන්න ලැබේවා...

  • @idjayasuriya5435
    @idjayasuriya5435 2 ปีที่แล้ว +3

    මගේ රටට දළදා හිමි සරණයි ..🙏🙏🙏

  • @pasinduudarachathurangagur1363
    @pasinduudarachathurangagur1363 2 ปีที่แล้ว +2

    දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 2 ปีที่แล้ว +2

    අනේ නැදුන් හිටිය නම්....♥️🔥 කන්ද උඩරට දළදා සමිඳු පිහිටයි හැමෝටම 🙏

  • @kajithachamupathisenanayak978
    @kajithachamupathisenanayak978 2 ปีที่แล้ว +4

    උතුම් දළදා සමිදු පිහිටයි !!

  • @harsh3623
    @harsh3623 2 ปีที่แล้ว +2

    නැදුන්ගමුවේ නැති වේදනාව දරාගන්න තවත් බෑ දළදා හාමුදුරුවනේ...😥😥😥

  • @chaminda6396
    @chaminda6396 2 ปีที่แล้ว +3

    දේවාලවල ඇතුල් පෙරහැරක් ලයිව් ගේන්න

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 ปีที่แล้ว +2

    නැදුන්ගමුවේ ඇතත් මේ පාර නෑ. කතරගම වාසනා ඇතත් මේ පාර නෑ

  • @Dhanindu
    @Dhanindu 2 ปีที่แล้ว +3

    නැදුන්ගමුවෙ රාජා මගුලැතුනි නිවන්සුව

    • @techbydevmin9757
      @techbydevmin9757 2 ปีที่แล้ว +2

      me srara nuwrata avith balana puluvan

  • @aroshoshadha7108
    @aroshoshadha7108 2 ปีที่แล้ว +5

    මොකද වසනා ඉන්දිරාජා හිටියත් නැදුන්ගමුවේ රාජගේ අඩුව පුරවන්න බැ 😨

  • @aroshoshadha7108
    @aroshoshadha7108 2 ปีที่แล้ว +4

    හැම දාම පෙරහැර යනකොට නැදුම්ගමුවේ රාජා නැති අඩුව දැනේයි හොදට

  • @kushiharishma2554
    @kushiharishma2554 2 ปีที่แล้ว +3

    දළදා සමිදු පිහිටයි මගේ රට ට 🙏

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @mayamay3829
    @mayamay3829 2 ปีที่แล้ว +1

    Thamath adanawa nadungomuwe ape ath raju mathak wanawa 🙏 apen athata giyath maranakan ape hith wala innawa rajunee

  • @jayodajayasundara2036
    @jayodajayasundara2036 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ksirimewan1
    @ksirimewan1 2 ปีที่แล้ว +2

    පටන් ගත්ත 🔥

  • @RLProduction1000
    @RLProduction1000 2 ปีที่แล้ว +4

    ඔය දළදා වහන්සේ ට පුද සත්කාර සිදුකරන්නෙත් හින්දු ක්‍රම වලට ඔහොම මිත්‍යාදෘෂ්ටියට බරව දළදා වහන්සේ ට අයත් රත්‍රං වැනි දේපළ කොල්ලකමින් ඉන්න නිසා තමයි ඒ දළදා වහන්සේ ගේ පිහිට මෙරටට නැත්තෙ නිසි කලට වැසි නැත්තෙ......... රටට සාපවෙලා තියෙන්නෙ සුද්දො මේ රටට එන්න කලින් නියම සිල්වත් පුද්ගලයන් ඒ වතාවත් දළදා වහන්සේ ට කලා ඒත් දැන් නැ ☹️💔 අනිත් එක ගස් කපන එක බුදු දහමට අනුව වැරදි පාපී ක්‍රියාවක් පෙරහැර පටන් ගන්න කලින් කප් කැපීම කියන්නෙ වැරදි චාරිත්‍රයක් ☹️ අනික දළදා වහන්සේ ප්‍රාතිහාර්‍ය පාන්නෙත් නැත්තෙ ඔය මිත්‍යාදෘෂ්ටික චාරිත්‍ර ,මිනිස්සු නිසා 💯

  • @adeesharanjana2708
    @adeesharanjana2708 2 ปีที่แล้ว +1

    😍😍😍KalayEsalaPerahara2022

  • @ksirimewan1
    @ksirimewan1 2 ปีที่แล้ว +2

    💙

  • @pd1975
    @pd1975 2 ปีที่แล้ว +2

    සාධු !! සාධු !! සාධු !!

  • @priyankalihiniyakumara4972
    @priyankalihiniyakumara4972 2 ปีที่แล้ว

    Nadungamuwa❤

  • @pawaramatheesha1156
    @pawaramatheesha1156 2 ปีที่แล้ว +1

    🙏❤

  • @udenikakularathna8310
    @udenikakularathna8310 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kevinvincent959
    @kevinvincent959 2 ปีที่แล้ว +1

    කරුණාකර සත්ව හිංසනය නවත්වන්න!!!😪😭!!

    • @tourismsrilanka
      @tourismsrilanka ปีที่แล้ว +1

      රටේ අනිත් සත්ව හිංසන පේන්නේ නැද්ද පොට්ට වෙලාද?

    • @kevinalexander2590
      @kevinalexander2590 ปีที่แล้ว

      @@tourismsrilanka Eka thanaka waraddak thawath thanaka waraddak nisa hari wenne na.
      Me asinsaka sathththu. Unta wada dena eka pawak. Anda bakyhikayek wenna epa.

  • @udanthadissanayaka2667
    @udanthadissanayaka2667 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pryantaa2445
    @pryantaa2445 2 ปีที่แล้ว +1

    Nedungamuwe. Rajanani. Oba. Deupura. Sita. Neth. Yomagena. Medesa. Balagena. Eathi. Mage. Rate. Ginidel. Niwanna. Eath. Rajuni

  • @whitesl4094
    @whitesl4094 2 ปีที่แล้ว +3

    TV eke me para perahara yanawada🙄🙄🙄

    • @100_UM
      @100_UM 2 ปีที่แล้ว +2

      Dialog channel one eke yanaw

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🗡

  • @ishansachintha9131
    @ishansachintha9131 2 ปีที่แล้ว +2

    මගේ රටට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +2

    මගේ රටට දළදා හිමි සරණයි ! 🙏