මහින්දව ගෙදරින් එළියට දැම්මා කියලා රටේ මිනිස්සු අපිට බනින්න එන්නේ නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 28

  • @kumarijagoda9712
    @kumarijagoda9712 10 วันที่ผ่านมา +10

    කවරු මොනවා කීවත් අපි මේ රජය පත්කලේ මේවා නවත් වන්න මිසක් හුරතල් කර කර ඉන්න නොවේ😊

  • @priya1736
    @priya1736 10 วันที่ผ่านมา +2

    මයින තමයි අපෙන් පලිගන්නෙ.... අපිට බෑ බං උඹලට කන්න දෙන්න...පලයල්ලා😢😢😢

  • @Normaln2966
    @Normaln2966 10 วันที่ผ่านมา +7

    අනිවා රටේ බහුතර මිනිස්සුට චන්දේ දුන්නේ මාලිමාවට ප්‍රතිපත්ති ප්‍රකාශයට ,ප්‍රතිපත්තිය ප්‍රකාශයට අනුව වැඩ කරන්න.සියලු ජනාධිපතවරු ඉවත් කර එම මන්දිර රජයට ලබා ගන්න..හුරතල් කර්ලා හරියන්නේ නෑ දැන් නම්.

  • @ErinPerera-o7j
    @ErinPerera-o7j 10 วันที่ผ่านมา +1

    Bravo!👏👏👏

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 10 วันที่ผ่านมา +2

    රාජපක්ෂ ...හොරු ..එළවන ..වැඩේට ..තමා ..අපිව...ඡන්දය .DUNNE....

  • @anthonydesilva6049
    @anthonydesilva6049 10 วันที่ผ่านมา +4

    I agreed with this perspective. It is worth considering how we can allocate resources more effectively to address public health concerns and other essential services that benefit the general population.
    Perhaps a reevaluation of our current expenditure priorities could lead to more efficient use of funds for the common good.

  • @smallHead-x2q
    @smallHead-x2q 10 วันที่ผ่านมา +4

    NPP jana jaya mekai ❤❤❤❤❤ api illuwe meka .. thanks NPP ❤❤❤❤❤

  • @shakiladilrukshi1552
    @shakiladilrukshi1552 9 วันที่ผ่านมา

    ආන්ඩුවට බනින්න එපා .රටේ බහුතර ජනතාව කැමති මහින්ද ඇතුලු හිටපු ජනාධිපතිවරුන් සියල්ලෝම තමතමන්ගේ ගෙවල්වලට යනවට.

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 10 วันที่ผ่านมา +8

    අපි චන්දෙ දුන්නේ හොරැ අල්ලනවා කිව්නිසා ඒවගේම තවත් හොරකම් නොකරන්න .... NPP ජයවේවා

  • @NiranjalaLakmali-cw9fv
    @NiranjalaLakmali-cw9fv 10 วันที่ผ่านมา +2

    පලිගන්නවා නෙවෙයි අපේ බදු මුදලින් යැපෙන හොරු අපේන් පලිගන්නවා . මාලිමාව කරන්නේ හරි දේ මාලිමාවට ජය වේවා .👍

  • @gunarathnagm5546
    @gunarathnagm5546 10 วันที่ผ่านมา +3

    පළිගැනීම්වලට පියා තමයි මහින්ද.මතකද අගවිනිසුරු එළවපු හැටි.පලිගත්ත හැටි.සරත් ෆොන්සේකාගෙන් අමු අමුවේ පලිගත්ත හැටි මතකද.ජනපති වරප්‍රසාද කපන්නෙ තරමට නෙවෙයි .හොම්බෙන් යන,රාජපක්ෂ චෞර වලල්ල විසින් බංකොලොත් කරපු රටකට මේ බර තවදුරටත් දරන්න බැරිම නිසා

  • @rohankotelawala7080
    @rohankotelawala7080 10 วันที่ผ่านมา +1

    මොන හොර රාජපක්ෂලාගේ එවුන් කොච්චර කැගහුවාත් එකට තමයි ජනතාව 3/2 ,බලයක් දුන්නේ , මේ ජානාදිපතිට ඉතරයි මේ රට හදන්න පුලුවන් , AKD 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ireshawijesinghe1892
    @ireshawijesinghe1892 10 วันที่ผ่านมา +1

    Mewa nethi karanda thama api oyala path kale.

  • @pjayawardana
    @pjayawardana 10 วันที่ผ่านมา +3

    ඕකා මුහුදට දාන්න

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 10 วันที่ผ่านมา +1

    Sereseynagey putagey house akta oya taram mudal koinda

  • @Sha-vt9io
    @Sha-vt9io 10 วันที่ผ่านมา +4

    Muwa gederin novay hirayta danda. Kalakaneeyo.

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 10 วันที่ผ่านมา +2

    කරයි කරයි දැන් කලේ පියදර්ශන යාපට රෑ ඇල්ලුවා උදේ ගෙදර 😂

  • @sampathsilva3273
    @sampathsilva3273 10 วันที่ผ่านมา +1

    Horunta redenawa...apiwa mula karala gasa kala karapuwa nawathanna NPP 159+ dunne...go head...barinam minisu enawa ❤

  • @NamalPradeep-ln4od
    @NamalPradeep-ln4od 10 วันที่ผ่านมา +1

    Dapalla dapalla eliyata berinam mahaparata apita moko desapalakaya okkoma ekai thopei ungei wenasak ne me rate minissu badaginne

  • @PrageethSomasinghe
    @PrageethSomasinghe 9 วันที่ผ่านมา

    Hal pol aduwTa dipiya hottho

  • @Nilukarajapaksha-g4q
    @Nilukarajapaksha-g4q 10 วันที่ผ่านมา +1

    Mahinda kiyanne me rata tap I'll ala yak and mino

  • @ajithranawake9919
    @ajithranawake9919 10 วันที่ผ่านมา +4

    කවරු මොනවා කීවත් අපි මේ රජය පත්කලේ මේවා නවත් වන්න මිසක් හුරතල් කර කර ඉන්න නොවේ😊