දෙමාපියන්ට සසර දුක කියාදී සදහටම නික්මගිය දියණිය | KOLABISSE DAMMANANDA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • මිනුවන්ගොඩ උන්නාරුව නො 10 / 2/ ඒ ලිපිනයේ විසූ 2023 වසරේ දෙසැම්බර් 04 වන දින අකල් මරණයකට ගොදුරු එම් චෙනුති බිනායා ද සිල්වා ජයතිලක දියණියට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්ම දේශනා නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කම මෙම ධර්ම දේශනාව ඔබත් අසා ධර්ම දානය පිණිස හිතවත් සැමටම බෙදා දෙන්න තෙරුවන් සරණයි..!

ความคิดเห็น • 35

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf 3 หลายเดือนก่อน +3

    දහම් කරුණු හරිම පැහැදිලිවම දේශනා කල පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි නමෝබුද්ධාය 🙏🙏🙏🙏🙏🙏

  • @JamelaJa-n3u
    @JamelaJa-n3u 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ,,,,,,තෙරුවන් සරණයි

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 หลายเดือนก่อน +1

    සාදු...සාදූ...සාදූ...ඔබවහන්සේට තෙරුවන් සරනයි...නිදුක් නීරෝගිමත්ව දීර්ඝ ආයුස ලැබේවා..ඒ පුංචි දියනිය සැපවත් බව උපත ලැබ,උතුම් වූ නිවන් සුව ලබාගැනීමට හේතු වාසනා වේවා ..දෙමව්පියන්ගේ හිත් නිවී සැනසේවා 🙏🙏🙏

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 3 หลายเดือนก่อน +2

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් නීරෝගි දීර්ඝයුශ ලැබේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf 3 หลายเดือนก่อน +3

    ලෝකයට ධර්ම දානයක් දුන් පුංචි දුවගේ අම්ම තාත්තා දෙපලට සසරේ මෙවන් දුකක් විදින්න නොවේවා . මේ පින පුංචි දුවගේ ආත්මය සුවපත්වීමට හේතු වාසනා වේවා .තෙරුවන් සරණයි

  • @nilaHemalatha
    @nilaHemalatha 3 หลายเดือนก่อน +1

    දරුවා සුගතියක ඇති මව් පියන් සුවපත් වේවා

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 3 หลายเดือนก่อน +1

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu pin vat suvamin vahan seta mage utum namas karaya veva Hamoya vatina darmadesanavak

  • @PSK-Roma-16
    @PSK-Roma-16 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍ර අති උතුම් අප ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු ලෝක සත්ත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf 3 หลายเดือนก่อน +1

    පුංචි දියණියට සුගතියේ දොරටු විවරවේවා.

  • @lanipatrina2775
    @lanipatrina2775 3 หลายเดือนก่อน +1

    උතුම් ධර්මානුශාසනාවට බැති බර දායකත්ව දැරු දෙමාපියන් දෙපලගේ සියලු පීඩාවන් දුරු වී බලාපොරොත්තු වූ සියලු ප්‍රාර්ථනා සපල වේවා !! මේ පින් නිවනට පාරමිතාවක්ම වේවා !!🙏💐🙏💐🙏💐

  • @santysantiaguel3152
    @santysantiaguel3152 3 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 3 หลายเดือนก่อน +2

    උපදින.කිසිම.භවයක.අකල්.මරණයක්.නොම.වේවා.සාදූ.සාදූ.සාදූ.පිංවත්.ඔබ.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා.මේ.උතුමි.ධර්ම.දානයේ.පින.මාගේ.මියගිය.දෙමවුපියන්ටද.අත්වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinithinisansala5015
    @dinithinisansala5015 3 หลายเดือนก่อน +2

    දයාබර දියණියේ.... ඔබගේ දෙමාපියන් මේ උතුම් ධර්ම දානය මය පිංකම, මා වැනිවු දහස් සංඛ්‍යාත ධර්ම පිපාසයෙන් පෙළෙන්නන්ට අසන්නට සැලැස්සු පිනෙන්.... ඔබ ඉක්මන් වු මිනිස් ආත්මයක නිරෝගිසුව , සත්පුරුෂ සේවනය ඇතිව ඉප්දේවා... !!!!

  • @yousefaleinze5466
    @yousefaleinze5466 3 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu theruvan saranai🙏🙏🙏

  • @lanipatrina2775
    @lanipatrina2775 3 หลายเดือนก่อน +2

    චෙණුති බිනායා චූටි දෝණි කිසිදු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ...මේ උතුම් වූ ධර්මය දන්දී රැස් කලාවූ සියලු පින් කුසල් චූටි දෝණිට අත් වී උතුම් නිවන් සුවය ලැබේවා !! දේශකයාණන් වහන්සේට අනේ වාරයක් පින් සිදුවේවා !! ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් වූ චතුරර්‍ය්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා !!🙏🙏🙏

  • @seethapiyasilee6714
    @seethapiyasilee6714 3 หลายเดือนก่อน +1

    සාදු සාදු තෙරුවන් සරණයි දියණියගේ මතුභවයසුවපත් වේවා

  • @MalaniKulathunga-b5j
    @MalaniKulathunga-b5j 3 หลายเดือนก่อน +1

    සාදු..සාදු..සාදු....තෙරැවන්සරනයි...🙏🙏🙏🙏🙏🙏

  • @kalyanijamis9968
    @kalyanijamis9968 3 หลายเดือนก่อน +3

    පුජනීය වන්දනීය ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මගේ
    නමස්කාරය වේවා සාධු 🌹🌻🌷🙏🙏🙏සාධු🌻🌷🌹🙏🙏🙏සාධු🌹🌻🌷🙏🙏🙏🙏තේරැවන් සරණයි

  • @SameeraSada
    @SameeraSada 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu

  • @magladiesladies9052
    @magladiesladies9052 3 หลายเดือนก่อน +1

    sadu sadu sadu

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l 3 หลายเดือนก่อน +2

    චුට් දියණියට එවැනි අකල් මරණයක් උපදින කිසිම ආත්මයක සිදු නොවේවා 🙏සියළුම දෙනා සුවපත් වේවා 🙏🙏

  • @ChaNdra-l6b6z
    @ChaNdra-l6b6z 3 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.🙏🙏🙏

  • @rukmanimiss1187
    @rukmanimiss1187 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmaweerakoon1716
    @pathmaweerakoon1716 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට පරලව සැපත් පුංචි දියනිට ඇගේ දෙමාපියන් ඇතුලු අප සියලුදෙනාට උතුමි නිවනට මෙි පින හේතුවේවා .

  • @مممم-ن7ز
    @مممم-ن7ز 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sandamaliranasingha3804
    @sandamaliranasingha3804 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @PriyanthaHerath-u8v
    @PriyanthaHerath-u8v 3 หลายเดือนก่อน +2

    මගේ දුවත් මට අහිමි වුනේ පිලිකාවක් හැදිලා.මෙි කතාව මගේ දුවගෙ කතාව වගේමයි. එයත් වෙිදනාව දරා ගත්ත විදිහ හරිම පුදුමයි එයත් මට කිවෙි මගෙ තියන වෙිදනාවට කෑගහලා අඩන්න පුලුවන් ඵ්ත් අමිමා අඩන නිසා මම ඉවසනවා කියලා. දුක් වුනා මට අමිමාටයි තාත්තාටයි සලකන්න බැරි වෙනවා කියලා.බලන්න ගිය යාඵවන්ට කිවා හොදට ඉගෙනගෙන දෙමවිපියන්ගෙ බලාපොරොත්තූ ඉශ්ඨ කරන්න කියලා.එයා ඉගෙන ගත්තෙ පොලොන්නරූව තෝපාවැව විදුහලේ 12 පංතියෙ අවු 17යි මගෙ දුව මම ලග හිටියෙ හොද අය ඉක්මනටම මෙි ලෝකෙන් යනවා 2018.03.22 ඉදලා දුවගෙ අහිමි විම දරා ගන්නෙ අමාරූවෙන් පුලුවන් හැම වෙලාවකම පිං කරලා නැවත කිසි දිනක මෙි වගේ ලෙඩ දුත් කරදර අකල් මරන සිදු නො වෙිවා.කියලා පතනවා.ඵ් වගේම මගේ නදිශා සන්දිපනි දුවටත්.මෙි චුටි දුවටත් මා කරන හැම පිනක්ම අනුමෝදන් වෙිවායි පතනවා.

  • @MalWidhanage
    @MalWidhanage 3 หลายเดือนก่อน +1

    Ane doni oyata කවදාවත් මේ wage akal maranayak ඇති nowewa niwan suwa පුතේ. 😢😢

  • @sumithragulawita8576
    @sumithragulawita8576 3 หลายเดือนก่อน +2

    Pinwath a damapiyantath dasekeyanan wahasateth me pin balen sasere wesanathutu niduk nirogi wawa.math lassena duwek hitepu amma kenek.ath danete mase 9yekete pere aye ayege jivithaye nathi keregatha.mn amma kenek nisa mage manese inneme mage duwe.api aurudu 24k hadela kollek presneyek nisa thamai me mareneye sidda une.mn hame banekme ahela hithe tikek ho sanesa gannewa.sasere api karume kerela ahi aki apite me wage dawel sidda wenne.me sansarediwath akusele karme welin midenne one.hame danateme theruwansarenai.

  • @RanyRadnicka
    @RanyRadnicka 3 หลายเดือนก่อน +1

    sadu sadu sadu

  • @kalanilakshani9509
    @kalanilakshani9509 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @sanjeewakumara7425
    @sanjeewakumara7425 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏