වීසා ගහන්නේ නැද්ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น •

  • @jardeshapriya9991
    @jardeshapriya9991 ปีที่แล้ว +6

    අපේ මිනිස්සූ ජිවන් බරින් මිරිකිලා අසරණ වෙලා ඉන්න වෙලාවක රට යන්න ඉන්න අපේ කොල්ලන්ගේ හිත්වල තවත් බලාපොරොත්තු වැඩිකරන මේ වගේ විඩියෝවක් ගෙනාවට

  • @LiyanageRani
    @LiyanageRani ปีที่แล้ว +3

    🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝදරයා .වීසා බලාපොරොත්තුව ඉන්න අපි වෙනුවෙන් කතා කලාට .

  • @disanayakadisa1969
    @disanayakadisa1969 11 หลายเดือนก่อน

    thank you very much. when they given interview date please make one video

  • @Honeybunny690
    @Honeybunny690 ปีที่แล้ว +4

    අපෙත් ජූලි වර්ක් පර්මිට් ආවෙ ඇත්තටම අපිත් ඇතුලු මිනිස්සු ගොඩාක් පව් 🥺🥺😥

  • @pisseki
    @pisseki หลายเดือนก่อน

    ඔයාවත් ඒ ගැන කතා කරන එක ලොකු දෙයක් ගොඩක් අය ඒ ගැන කතා කරන්නේ නෑ

  • @disanayakadisa1969
    @disanayakadisa1969 ปีที่แล้ว

    Thank you very much brother me to waiting for visa interview god job bro

  • @MalindaUdayakumara-f2z
    @MalindaUdayakumara-f2z ปีที่แล้ว +8

    පරන විදියටම ගියානම් අපි ගිහිල්ලා

  • @DammikaRajaguru-ed2ch
    @DammikaRajaguru-ed2ch ปีที่แล้ว +4

    ජුලි මාසේ වර්ක් පර්මිටි ඇවිල්ලා තාම එපොයින්මන්ටි නැතුව බලන් ඉන්නවා ,ලොන් ඇරියස්, එකෙකුටවත් මෙව⁣ පෙන්නැ😢

    • @lutsara7881
      @lutsara7881 ปีที่แล้ว

      July unama Dan 5 month una neda? Aiyoo

    • @samanudayakantha5127
      @samanudayakantha5127 2 หลายเดือนก่อน

      Se නමිබරය.ආවෙත්.නැද්ද

  • @chanakasampath7766
    @chanakasampath7766 ปีที่แล้ว +4

    අයියේ පොඩි උදව්වක් කරන්න.මං රුමේනියාවේ ඉන්නේ.. කොන්ඩේ යනවා වතුර වලට.. බෙහෙත් නැද්ද මෙහෙ.

  • @AjithLakmal-ee6ug
    @AjithLakmal-ee6ug ปีที่แล้ว

    Theruwan saranai සහෝදරයා ඔයාට

    • @harshakaprasad6143
      @harshakaprasad6143 ปีที่แล้ว

      Ana manda aiya work pamit awedin api balagana einawa ko wedasa sawa amatya ansaya ungan kisima wadakna bala darin kooo

  • @shanikadilrukshi-d6g
    @shanikadilrukshi-d6g ปีที่แล้ว

    හැමදාම වගේ හොද වීඩියෝ එකක්

    • @sujithniroshan-bc1le
      @sujithniroshan-bc1le ปีที่แล้ว

      දැනුවත් කලාට ස්තුතියි

  • @sujithniroshan-bc1le
    @sujithniroshan-bc1le ปีที่แล้ว

    Thanks for information

    • @max9813
      @max9813  ปีที่แล้ว

      Welcome

  • @kalum2158
    @kalum2158 ปีที่แล้ว +5

    Dannam epa wela inne aiya ....mage work permit awillath masa 3 😢

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว

      Bro police report eka gaththe kawadda ? Oya head quates eka

  • @samanthapushpakumara4845
    @samanthapushpakumara4845 ปีที่แล้ว +1

    Ada minister romaniya government eka ekka meeting ekak tiyala...

  • @arunasilva3400
    @arunasilva3400 ปีที่แล้ว +1

    වර්ක් පර්මිඩිි වලට දවස් කියක් යනවාද ' Romania වට බාරදුන්නෙ 10වෙනි මසේ 27

  • @shureeshkonara8463
    @shureeshkonara8463 ปีที่แล้ว +1

    මටත් wok pamit ඇවිල්ලා මාස 3ක් visa තවම නැ

  • @ManjuRanasinghe
    @ManjuRanasinghe ปีที่แล้ว

    Masa 4 e..work premit avilla...😢

  • @RushariIndunil
    @RushariIndunil 3 หลายเดือนก่อน

    සමහර කට්ටියට විස⁣ා වැදිලත් යන්න බැරිව ඉන්නවනෙ අැයි ඒ ?අපි දන්න අයියා කෙනෙක් මාර අමාරැවක වැටුණේ පව්

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 ปีที่แล้ว +2

    Aiye, visa ekata ona wenne certify 1 year valid police report eka nede ? Mage danata masa 6 valid head quates police report eka iwarai, december welata masa 8k , eeka prashnayak weida visa ekata ?

  • @sugathbinadi2658
    @sugathbinadi2658 ปีที่แล้ว +1

    Apita thiyana prashna okkoma oya ada katha kara,

  • @NishanthaRoshan-vg7bd
    @NishanthaRoshan-vg7bd ปีที่แล้ว +1

    Thamath....neha visa..work pomite gahala den masa2.5

  • @sujithmalinda322
    @sujithmalinda322 ปีที่แล้ว

    Ayye රැමෙිනියා වල බරවාහන ලයිසන් ගන්න විභාගේට එන්නෙ මොනවද කියල පුළුවන් නම් කියන්න . රැමෙිනියා බර වාහන ජෝබි එකකට ඇප්ලයි කරා රෝඩ්නි ඒජන්සි එකෙන් ඒ අය කියනව රැමෙිනියාවට ගිහින් බර වාහන ලයිසන් ගන්න ඒ රටෙ විභාගය ලියන්න ඔන කියල . පුළුවන් නම් උදවුවක් කරන්න මොන වගේ ටෙස්ට් එකක් ද එන්නේ කියල.

  • @JayanthasriPerera
    @JayanthasriPerera 2 หลายเดือนก่อน

    Patta

  • @saviduprasad5673
    @saviduprasad5673 7 หลายเดือนก่อน

    Naya gewanawa thama wp awilla date netuwa

  • @hashanshanaka4939
    @hashanshanaka4939 ปีที่แล้ว +1

    Work permit parakku ai

  • @palliyabaduge813
    @palliyabaduge813 ปีที่แล้ว

    Ane puthey mage puthath dan au 1 k wanawa tibba biyk aka wekunala salli lakksha thunak badala weork permits akata thama ne ayala kiyanawa dan janawari masan passalu permit dannay dan seetha kaale Nisa karmaantha shala wahalalu maaka atthakda

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 ปีที่แล้ว +1

    Romenia valin dan work permit avanne nadda mahe vahalq nisa danna kenak kiyanna pz

    • @lutsara7881
      @lutsara7881 ปีที่แล้ว

      Oya kawadda Bara dunne? Matath thama na.

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 ปีที่แล้ว +3

    Mageth august 18 wp awe😢 thama visa na

    • @BR-qo7kj
      @BR-qo7kj ปีที่แล้ว

      Oya embassy appointment ekk dala giyda interview ekata

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว

      @@BR-qo7kj na ,octomber 1 damme appoinmnet

    • @dhanushkaprabhathsenanayak8666
      @dhanushkaprabhathsenanayak8666 ปีที่แล้ว

      දැන් wp එකට මාස 5යි. documents submit කරල තියෙන්නේ. cancel වෙයිද

    • @BR-qo7kj
      @BR-qo7kj ปีที่แล้ว

      @@dhanushkaprabhathsenanayak8666 cansel unoth ayama aply karanna ..

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว

      @@dhanushkaprabhathsenanayak8666 na cansel wenne na, ai ehema wenne, oya ajencu neweida

  • @premalaldash2026
    @premalaldash2026 ปีที่แล้ว

    අපිට මාස 7ක් වෙනවා තාම වර්ක් පෝමිටි තවම නැ

  • @pramithalakshan7389
    @pramithalakshan7389 ปีที่แล้ว

    Puluwan ya serbia try karanna ,

  • @sujaniganga9687
    @sujaniganga9687 ปีที่แล้ว +1

    Masa 7 weno apeth work pemit awilla visa ne thawama

  • @dumindaweerasinghe2275
    @dumindaweerasinghe2275 ปีที่แล้ว

    Bro Christmas walata ohe immigration office koi taram kal wahanawada

  • @upul1684
    @upul1684 ปีที่แล้ว

    රුමේනියා එම්බසි වහලද ලංකාවෙ

  • @tharusharavindu2847
    @tharusharavindu2847 ปีที่แล้ว

    අවුරුදු 18 n රුමේනියා enna barida

  • @dumindaweerasinghe2275
    @dumindaweerasinghe2275 ปีที่แล้ว

    Bro work permit 1 name eka waradi nam mokadda karanna one

  • @JeevanasandaruwanPerera
    @JeevanasandaruwanPerera ปีที่แล้ว +3

    ඔය පර බල්ලොන්ට මිනිස්සුන්ගේ දුක තෙරෙන්නේ නෑ. ඔවුන්ට මේවා ප්‍රශ්න නෙවෙයි. කාලකන්නියො

  • @SameeraMadushanka-rt9fy
    @SameeraMadushanka-rt9fy ปีที่แล้ว

    Aiye oyawa sambanda karaganne kohomada

  • @arunakumara9594
    @arunakumara9594 ปีที่แล้ว

    ලිතුවෙනියාවටත් ඵහෙමද....වර්ක්පර්මිට් අාපුවාම විසා පුස්න ඵනවද

  • @NiroshanJude-y8h
    @NiroshanJude-y8h ปีที่แล้ว +2

    ❤❤❤

  • @slmobiletech.7999
    @slmobiletech.7999 ปีที่แล้ว

    Ane ow math masa tunak tisse balan innawa .

  • @wenurajayasooriya9901
    @wenurajayasooriya9901 ปีที่แล้ว

    ඕන්න් දයාසිරිලා මේ වැඩ අස්සට,රින්ගල කියල ආරංචි එනව 😬😬😬

  • @shamadamayanthi4378
    @shamadamayanthi4378 ปีที่แล้ว

    Work permit awith masa 5 passe visa wadune.

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v ปีที่แล้ว +1

    රනිල් විකුුමසිංහ ජනාධිපතිතුමාට, විපක්ෂ නායක සජිත් පේුමදාසට , මාලිමාවෙිි නායක අනුර කුමාර දිසානායක මෙිි තුන් දෙනා ගෙන් කාටද මෙිි පුශ්ණට කටා කරන්න පුලුවන් .....

  • @AnushaKumari-l9s
    @AnushaKumari-l9s ปีที่แล้ว

    Matath thawama na masa 3k wenava😢😢😢😢

    • @nimmimanjula5396
      @nimmimanjula5396 ปีที่แล้ว

      MAGE desamber MASE WEDDI MASA 6 IWARAI DANATA MEHE IDANMA LON EKATH GEWANAWA😢😢😢😢😢

  • @sachithsaranga3228
    @sachithsaranga3228 ปีที่แล้ว

    👍

  • @jayasuriyaarachchi7268
    @jayasuriyaarachchi7268 ปีที่แล้ว

    Ambasi eka wedapatanganne kawadada

    • @nimmimanjula5396
      @nimmimanjula5396 ปีที่แล้ว

      7 WENIDAIN PASSE KIYALA THAMA KIUWE

    • @asankaindrajith-df8dl
      @asankaindrajith-df8dl ปีที่แล้ว

      අයියේ එමිබසියෙන් අහන පූස්න මෙනවාද

  • @udayakumara8392
    @udayakumara8392 ปีที่แล้ว

    👍👍👍

  • @RajwithProthugal
    @RajwithProthugal ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @udayakumara8392
    @udayakumara8392 ปีที่แล้ว

    ❤👍❤👍❤

  • @horseracinglove
    @horseracinglove ปีที่แล้ว

    🎉🎉🎉❤❤❤

  • @chamithweerasinghe3044
    @chamithweerasinghe3044 ปีที่แล้ว

    😢😢😢

  • @nuwanchama-x1m
    @nuwanchama-x1m ปีที่แล้ว

    මචං නම්බර් එක දාන්න පුලුවන් ද

  • @yasasmikodithuwakku3523
    @yasasmikodithuwakku3523 11 หลายเดือนก่อน