ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🇹🇭🇪🇴🇷🇾 🇴🇫 🇩🇷🇪🇦🇲🇸INTAKE 001 (July 2023)ඔබ වයස අවුරුදු 17-29ත් අතරද?තනියම ඉගෙන ගන්න පුළුවන් විදියට හදපු, Microsoft පාඨමාලා 88ක් එක්ක ඔයාගෙ IQ එක වැඩිකරගන්න ගමන්, රැකියා අවස්ථා ගණනාවකට දොරගුළු විවර කරන, දවස් 12ක නොමිලේ පැවැත්වෙන සුවිශේෂී EQ වැඩමුළුවට සම්බන්ද වීම සදහා, මෙම Link එක Click කර Google Form එක පුරවන්න.bit.ly/TOD23Julyවැඩිදුර විස්තර සදහා මෙම අංකයට ඔබේ නම සහ උපන්දිනය සදහන් කර 0761017544 අංකයට, WhatsApp පණිවුඩයක් යොමුකරන්න.
Mila komada
Meke zoom ekata giya aya kwd inne
K9
.l.
පුලුවන්නම් මේ සිදුවේ lyrics එක දන්නකෝ අයියේ ❤❤❤ මොනා උණත් ගැම්මක්
කියන තැනකට වදින්නමි මහිලා සිරිලා නවත්ත නමි එපා දෙයියෝ. අපිට තියෙන එකම ආතල් එක තමයි මෙික 🙏🙏
" ඒක තමයි මහත්තයෝ අපිට තියෙන එකම සතුට "
@@muthukalum8430 එකනේ හත්තිකේ මු නැති කරන්න යන්නේ
Oo
Saji putha..
අඩෝ බන් බලන්න gtv කාරයා මහින්ද ව vikunanahati😂😂😂😂😂😂😂😂😂😂😊
රට විකුනපු එකත් විකුනන් කන එකම එකා උබ බම්..පට්ට පට්ට..❤😅
Lyrics❤ ලියන අයියට, ගෞරවයෙන් බුදු සරණයි..❤😁ජය වේවා..!!🎉 @G TV
Original එකට වඩා සුපිරි ❤️ lyrics ලියන දෑත බුදු සරණයි🙏🙏 .. රට කාපු උනව කනකොට මාර සතුටක් දැනෙන්නේ
සිරාවටම මචං.... ඕකට තව අඩුයි අර වේසකාලකන්නි සහෝදර කැල. ඔය හැත්තවත් චාටර්ම කරලා දාන්න ඔනේ...
Saththakunma❤😂
@@shehankavinda594 සිරවටම 😂
කවුද බන් මේවා ලියන්නේ...😂😂😂 ඒ දෑතට බුදු සරනයි 😂❤❤
😂😂😂❤
සිරා බන් ❤😂
Sirawata oi
👍🏻😂
🤣🤣🤣🤣
Original එකට වඩා මේක මරු😂😂😂❤️
😂😂😂
😂❤
😂😂💔
sirawatama atta bn
@@Hewage973hi bokka.Ubth ban d aruge chanell eka😂
අඩේ මේ වැඩේ නවත්තන්නෙපා සුපිරි වැඩක් ඕයි😂❤️❤️
මුගෙ අප්පට යකෝ එන එන හැම සින්දුවකටම Cover හදනෝනෙ😹👍🥲..GTVට කැමති අය Like එකක් දාන් යන්😻💖
@@thanu8429 එහෙමද
@@Lasitermodz කැරියෙක් වෙන්න හදනවත
@@nethas.l6950 අපෝ නෑ..උබ තරම් නම් කැරියෙක් නන් කොහෙවත් නෑ 🙏..corry මුකුත් වැරැද්දක් කියවුනනං🙏👍
@Skrecaps-official කමක් නැද්ද....
@@Lasitermodzx
රටම විකුණන් කාපු මයිනා ව, විකුණන් කන එකම එකා ....මරු වැඩක් කොල්ලො..
මුනෙ දුන්නෙ ධම්මික පැණිය..😂😂 supiri bro supiri..👍
මේක තමා මහත්තයෝ අපිට තියෙන එකම විනෝදෙ..😂
දේශපාලනයෙන් ගොඩයන එකම TH-cam ❤ Channel එක.
Lyrics ලියන ඒ දෑතට සම්මා සම්බුදු සරණයි😂🙏🙏😂😂
අපිව විකුකන් කාපු එවුන් විකුනං කන උබ දැක්කම මාර සැනසීමක් එන්නෙ😂
LYRICS😂❤සෙංකෝලය තිබ්බ පැත්තේ අපි සද්ද දැම්මේහිටං මෙහෙට ගොඩ බැස්සේ කාලෙකට පස්සේකේස් එකක් නෑ දැන්නම් ගානට බැලන්ස් නේඅර මහීගේ මල්ලිදකෝ අයියෝ බැජ් ටිකමූනම් ගොං හරකෙක් වැනිය මූනේ දුන්නේ ධම්මික පැණියමම කිව්ව දේ නොකෙරුවොත් කාටත් බැරියමහී මචං මේ බලාපං උබනම් හරි වේදනාවක්උබ එනවා නේදෝ අද යාපනේ යන්නඉස්සර මම මාර IQ රජ වෙච්ච කාලේස්මයිල් එක දැම්මා මම කන්දට තාලේහැබැයි ටිකක් කල් ගත්තා මම මට EQ නෑනේමූ කලින්ම ඇරගෙනකියන්නේ බොරුව නේද මටනෑ බං මේ ඇත්තම හරිය උබට වෙන්නෙත් කන්නට ටොපියඋබ කැමති නැද්ද දැන්වත් මිනිහෙක් වෙන්නසිරී මචං මේ බලාපං මාවත් එහේ එක්ක පලයංනුඹ කැමති නැද්දෝ මට සප් එක දෙන්න ❤ ..................❤
😅❤🔥🔥
Hmmo lyrics 😅😅
GTV ඔයානම් වෙනම.බ්‍රෑන්ඩ් එකක්😂😂පට්ට ආ❤️
මූ නම් ගොන් හරකෙක් වැනිය..😂🔥 ආතල්ම කොටස..😂👌
😂😂
Sirwatama ea kotasa phara😂😂
මූනෙ දුන්නේ දම්මික පැනිය..😁😁
හරකා රට කැවා😂😂😂😂
Math asama kotasa 😅😂
යකෝ ඒක lyrics ලියන දෑතට රැකවනයි ❤❤😂😂
ඒක මරූ බොසා අම්මෝ ජයවේවා 😂
ඕයි සාන්ත 😂😂😂😂😂😂😂😂ටැටූ එක නං ගති ඈ 😩😍❤️🥂
❤❤
@@sanijanethmika2011officical😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
අා අචිනි
Mokk😮
අඩෝ අඩෝ අඩෝ මරු ඔයී😂😂😂😂😂😂😂😂 තැන්ක්ස් බන් උබ මෙහෙම ආතල් දෙනවට..එකදිගට වීඩීයෝ ටිකක් දානවකෝ❤😂😂
තාම orginal එකේ full එකවත් බලන්නැතුව මේක බැලුවෙ 😂❤💯
Lyrics ලියන දෑතට බුදුසරණයි
Lyrics ලියන ඒ දෑතට සම්මා සම්බුදු සරණයි
ලියන දෑතට ග්‍රවයෙන් බුදු සරනයි
දෙයියනේ මම හිතින් හිතපු සිංදුව මූ හදලා දාලත් ඉවරයි.😂මේ දැකපු ගමන් comment එක දැම්මේ
ඉක්මනින් 1 M Subscriber ලා ලැබෙන්න කියලා Wish කරනවා ❤️
හම්මෝ ඕයි ඒක 😂😂😂
මූඩ් ගහල හිටිය වෙලාවක බැලුවෙ.....ගොඩක් පින් 😢
කොල්ලගෙ ටැටූ එක ❤️🔥
ලංකාවේ mn දැකපු සුපිරිම kollek ban uba. Ubata gahana mokawath baha alh the best මල්ලි 😍😘ubata මහින්ද මහත්මයා live set unoth ubage oluwa අතැගෑවී bn uba දක්ෂ nisa ela 🤝😂🤗😍
මට නිකමට හිතුනා මේ සින්දුවටත් ආතල් එකක් දෙයි කියලා. සුපිරියක් තමයි 💖✨️❤🤣
Original ekata wadiya ape kollage ekavhit💪🏻💪🏻💪🏻 jaya wewa🙏🙏🙏
Supiri.. niyama hekiyaawak dakshathaawak,, idiriyatama yanna jayen jaya.
"මූ නම් ගොං හරකෙක් වැනිය"මරු කොටස 😂😂
මමත් ආසම
Sirawataa
සිරා බන් 😂
Aththa
මරු බන් එක😂😂😂😂 50 පාර ක් නම් ඇහුව දැන් ... ඔරිජිනල් එක ඇහුවෙ ත් එක පාරයි 😊
පට්ට මල්ලි උබ,,,රටින් යනකම් දීපන්,,අවුලක් උනොත් මම උබ වෙනුවෙන් හිරේ යනවා එකෙන්ම බං,,
කෝ මුනින්ද්‍රයණනි.... එකට එකක් 👍
අම්මෝ සුපිරියක් තමා❤👌
නියමයි 😁නියමයි 😁නියමයි 😁නියමයි 😁නියමයි 😁නියමයි 😁නියමයි 😁නියමයි 😁
Original එක කැලේ කියහංකෝ මේක සුපිරි මචං 😂❤
ලස්සනයි මල්ලෝ👍👍
මල්ලි දස්සය...ජයවේවා ..හිටං 👍🤜🤝🤝
ධනුෂ්කයා.............සුපිරි...
මේ ලිරික්ස් හදන දෑතට සම්මා සම්බුදු සරණයි💕
අපෙ මයින්ද මත්තයා😍Original එකට වඩා මේක මරු😂😘
කාලෙකට පස්සේ හොද මාස්ටර් පීස් එකක්....WOW....🎉
මේකනම් මරු බං❤❤❤❤❤🎉
Patta sinduwak 😘🎤🎤🎤🎸🎸🎸
පද රචනය හදපු එකාට ගෞරවයෙන් බුදු සරණයි 😅
Very good.. My favourite is Gota and Mahi Aiya look
මේකනම් සුපිරියක්😀😀😀
ආ.....එතකොට මේ....ඩයස්ගේ මල්ලිද? 😅😂😂😂😂
මචන් ඔරිජිනල් සිංදුව පරණ එකක් ද. නැත්නම් ළඟදී රිලීස් වෙච්ච එකක්ද
@@samithagayashan9437 ලගදී බන් අර ඩයස් ගේ නන්ගිද කියලා තියෙන්නේ. ලගදී රිලීස් උනේ😇
කොල්ලො නවත්තන්නම් එපා කොල්ලො 🥺 එක වෙනම ආතල් එකක් 😎
Original aka kale.. Meka patta
මේක සුපිරි ඕයි💯🔥
මූ නම් ගොන් හරකෙක් වැනිය අම්මොහ් ඒක 😅😅මහීගෙ මල්ලි ✌️😁නියමයි වචන් සෙට් එක
අම්මෝ ඒක 😂 Next Level bro 👍 Keep it up 😎
🤣🤣🤣🤣 " moonam Gong harakek weniya " love dat punch .....Super rrrrrrrrr 🔥🔥🔥🔥👌👌👌👌👌👌
අඩෝ මචං මේක කොච්චර ඇහුවත් එපා වෙන් නෑ බං මම මේක ඩවුන්ලෝඩ් කරනවා ❤
Original සින්දුවට වඩා මේක සුපිරි ❤
නිදහස් අරගලයේ මොලේ පාවිච්චි කරලා නායකත්වය දුන්නේ උබ බන් ජයවේවා මචෝ🇱🇰🖤 Prageeth Dhanujaya🦁 TH-cam
ඒ මරු බං මේක 😂😂 original එකට වඩා සුපිරියි . All the best machan ❤
Malli uba nam me rata ta Wasanawak kolle pure talent bung. Best of luck kollo. Ube video balala ape le tika piri side wenawa. ❤
උබ නම් සුපිරියක්....මහීලට හිටන්ලට ගෞරවයෙන් බුදු සරණයි 😅
අනේ හිදයි මල්ලි ලස්සනයි හොදින් කරන්න
marune malli wade niyamai
සිරි ලංකා ඉතිහාසයේ නොමැකෙන සෙට් එක මහිලා -සිරිලා 😂😂😂😂😂😂 ලෝකෙ තියෙනකන් තියෙවී ..ආතල් නේ.....😂😂😂
මරු ඈ... පදරචනා කරන එකාට බොක්කෙන් ලව ඈ..
Superb!!!
කෝ අය්යෝ බැජ් ටික?? එක මරු
සුපිරියක් තමා
මෙක හොදයි original එකට වඩා..ජය වේවා😂😂😂😂😂😂😂😂😂😂😂❤
පට්ටම සුපිරි performancr eka supiri malli. Lyrics writter eththatama supiri
අම්මෝ ඔයානම් සුපිරියක් තමා ❤️
Great son.....❤🎉
Gtv ජය වෙවා කොල්ලෝ
නියමයි!😂 ජයෙන් ජයම වේවා!! 👍👏🤩❤🎉
Harima lassanai..adarei putha...hekiyawa ta respect ❤❤❤❤
මහී මචං මේ බලාපං උබනම් හරි වේදනාවක් 🤣ammo mewane lyrics
ලියන එකාගේ නම දාපන් .... පැත්තකින් ....ම්නිස්සුන්ට දැන ගන්න
ගැම්මක් තමා සහොදරයා ❤️😅
අඩො මරු බන් සුපිරි
තව ටිකක් තිබ්බනම්.....
නියමයි 😍තවත් සුපිරිම සුපිරි වැඩක් 👍 ❤️
Niyamai kollane
Talented.
පට්ට සිංදුව
බලාපොරොත්තු වෙච්ච එකක් 😂❤
කවුද බං මෙවා ලියන්නේ..🤣 මරු බං..😍
රටම විකුණපු එකාත් විකුණන එකම එකා😂😂
It's funny 😂 Great work 🎉
සුපිරියක් ධනුශ්ක අයියා 🤣
ලිරික්ස් ලියන දෑතට බුදු සරනයි 😂💙
අඩෝ පට්ට අයියෙ එක❤❤❤❤❤❤❤
Maaaaaaaryi....lassanyi...❤❤❤❤
ඒක පට්ට බන්..😍❤️💪
5 Star song!
Superb.🔥
🇹🇭🇪🇴🇷🇾 🇴🇫 🇩🇷🇪🇦🇲🇸
INTAKE 001 (July 2023)
ඔබ වයස අවුරුදු 17-29ත් අතරද?
තනියම ඉගෙන ගන්න පුළුවන් විදියට හදපු, Microsoft පාඨමාලා 88ක් එක්ක ඔයාගෙ IQ එක වැඩිකරගන්න ගමන්, රැකියා අවස්ථා ගණනාවකට දොරගුළු විවර කරන, දවස් 12ක නොමිලේ පැවැත්වෙන සුවිශේෂී EQ වැඩමුළුවට සම්බන්ද වීම සදහා, මෙම Link එක Click කර Google Form එක පුරවන්න.
bit.ly/TOD23July
වැඩිදුර විස්තර සදහා මෙම අංකයට ඔබේ නම සහ උපන්දිනය සදහන් කර 0761017544 අංකයට, WhatsApp පණිවුඩයක් යොමුකරන්න.
Mila komada
Meke zoom ekata giya aya kwd inne
K9
.l.
පුලුවන්නම් මේ සිදුවේ lyrics එක දන්නකෝ අයියේ ❤❤❤ මොනා උණත් ගැම්මක්
කියන තැනකට වදින්නමි මහිලා සිරිලා නවත්ත නමි එපා දෙයියෝ. අපිට තියෙන එකම ආතල් එක තමයි මෙික 🙏🙏
" ඒක තමයි මහත්තයෝ අපිට තියෙන එකම සතුට "
@@muthukalum8430 එකනේ හත්තිකේ මු නැති කරන්න යන්නේ
Oo
Saji putha..
අඩෝ බන් බලන්න gtv කාරයා මහින්ද ව vikunanahati😂😂😂😂😂😂😂😂😂😂😊
රට විකුනපු එකත් විකුනන් කන එකම එකා උබ බම්..පට්ට පට්ට..❤😅
Lyrics❤ ලියන අයියට, ගෞරවයෙන් බුදු සරණයි..❤😁
ජය වේවා..!!🎉 @G TV
Original එකට වඩා සුපිරි ❤️ lyrics ලියන දෑත බුදු සරණයි🙏🙏 .. රට කාපු උනව කනකොට මාර සතුටක් දැනෙන්නේ
සිරාවටම මචං.... ඕකට තව අඩුයි අර වේසකාලකන්නි සහෝදර කැල. ඔය හැත්තවත් චාටර්ම කරලා දාන්න ඔනේ...
Saththakunma❤😂
@@shehankavinda594 සිරවටම 😂
කවුද බන් මේවා ලියන්නේ...😂😂😂 ඒ දෑතට බුදු සරනයි 😂❤❤
😂😂😂❤
සිරා බන් ❤😂
Sirawata oi
👍🏻😂
🤣🤣🤣🤣
Original එකට වඩා මේක මරු😂😂😂❤️
😂😂😂
😂❤
😂😂💔
sirawatama atta bn
@@Hewage973hi bokka.
Ubth ban d aruge chanell eka😂
අඩේ මේ වැඩේ නවත්තන්නෙපා සුපිරි වැඩක් ඕයි😂❤️❤️
මුගෙ අප්පට යකෝ එන එන හැම සින්දුවකටම Cover හදනෝනෙ😹👍🥲..GTVට කැමති අය Like එකක් දාන් යන්😻💖
@@thanu8429 එහෙමද
@@Lasitermodz කැරියෙක් වෙන්න හදනවත
@@nethas.l6950 අපෝ නෑ..උබ තරම් නම් කැරියෙක් නන් කොහෙවත් නෑ 🙏..corry මුකුත් වැරැද්දක් කියවුනනං🙏👍
@Skrecaps-official කමක් නැද්ද....
@@Lasitermodzx
රටම විකුණන් කාපු මයිනා ව, විකුණන් කන එකම එකා ....
මරු වැඩක් කොල්ලො..
මුනෙ දුන්නෙ ධම්මික පැණිය..😂😂 supiri bro supiri..👍
මේක තමා මහත්තයෝ අපිට තියෙන එකම විනෝදෙ..😂
දේශපාලනයෙන් ගොඩයන එකම TH-cam ❤ Channel එක.
Lyrics ලියන ඒ දෑතට සම්මා සම්බුදු සරණයි😂🙏🙏😂😂
අපිව විකුකන් කාපු එවුන් විකුනං කන උබ දැක්කම මාර සැනසීමක් එන්නෙ😂
LYRICS😂❤
සෙංකෝලය තිබ්බ පැත්තේ අපි සද්ද දැම්මේ
හිටං මෙහෙට ගොඩ බැස්සේ කාලෙකට පස්සේ
කේස් එකක් නෑ දැන්නම් ගානට බැලන්ස් නේ
අර මහීගේ මල්ලිද
කෝ අයියෝ බැජ් ටික
මූනම් ගොං හරකෙක් වැනිය
මූනේ දුන්නේ ධම්මික පැණිය
මම කිව්ව දේ නොකෙරුවොත් කාටත් බැරිය
මහී මචං මේ බලාපං උබනම් හරි වේදනාවක්
උබ එනවා නේදෝ අද යාපනේ යන්න
ඉස්සර මම මාර IQ රජ වෙච්ච කාලේ
ස්මයිල් එක දැම්මා මම කන්දට තාලේ
හැබැයි ටිකක් කල් ගත්තා මම මට EQ නෑනේ
මූ කලින්ම ඇරගෙන
කියන්නේ බොරුව නේද මට
නෑ බං මේ ඇත්තම හරිය
උබට වෙන්නෙත් කන්නට ටොපිය
උබ කැමති නැද්ද දැන්වත් මිනිහෙක් වෙන්න
සිරී මචං මේ බලාපං
මාවත් එහේ එක්ක පලයං
නුඹ කැමති නැද්දෝ මට සප් එක දෙන්න
❤ ..................❤
😅❤🔥🔥
Hmmo lyrics 😅😅
GTV ඔයානම් වෙනම.බ්‍රෑන්ඩ් එකක්😂😂පට්ට ආ❤️
මූ නම් ගොන් හරකෙක් වැනිය..😂🔥 ආතල්ම කොටස..😂👌
😂😂
Sirwatama ea kotasa phara😂😂
මූනෙ දුන්නේ දම්මික පැනිය..😁😁
හරකා රට කැවා😂😂😂😂
Math asama kotasa 😅😂
යකෝ ඒක lyrics ලියන දෑතට රැකවනයි ❤❤😂😂
ඒක මරූ බොසා අම්මෝ ජයවේවා 😂
ඕයි සාන්ත 😂😂😂😂😂😂😂😂ටැටූ එක නං ගති ඈ 😩😍❤️🥂
❤❤
@@sanijanethmika2011officical😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
අා අචිනි
Mokk😮
අඩෝ අඩෝ අඩෝ මරු ඔයී😂😂😂😂😂😂😂😂 තැන්ක්ස් බන් උබ මෙහෙම ආතල් දෙනවට..එකදිගට වීඩීයෝ ටිකක් දානවකෝ❤😂😂
තාම orginal එකේ full එකවත් බලන්නැතුව මේක බැලුවෙ 😂❤💯
Lyrics ලියන දෑතට බුදුසරණයි
Lyrics ලියන ඒ දෑතට සම්මා සම්බුදු සරණයි
ලියන දෑතට ග්‍රවයෙන් බුදු සරනයි
දෙයියනේ මම හිතින් හිතපු සිංදුව මූ හදලා දාලත් ඉවරයි.😂මේ දැකපු ගමන් comment එක දැම්මේ
ඉක්මනින් 1 M Subscriber ලා ලැබෙන්න කියලා Wish කරනවා ❤️
හම්මෝ ඕයි ඒක 😂😂😂
මූඩ් ගහල හිටිය වෙලාවක බැලුවෙ.....ගොඩක් පින් 😢
කොල්ලගෙ ටැටූ එක ❤️🔥
ලංකාවේ mn දැකපු සුපිරිම kollek ban uba. Ubata gahana mokawath baha alh the best මල්ලි 😍😘ubata මහින්ද මහත්මයා live set unoth ubage oluwa අතැගෑවී bn uba දක්ෂ nisa ela 🤝😂🤗😍
මට නිකමට හිතුනා මේ සින්දුවටත් ආතල් එකක් දෙයි කියලා. සුපිරියක් තමයි 💖✨️❤🤣
Original ekata wadiya ape kollage ekavhit💪🏻💪🏻💪🏻 jaya wewa🙏🙏🙏
Supiri.. niyama hekiyaawak dakshathaawak,, idiriyatama yanna jayen jaya.
"මූ නම් ගොං හරකෙක් වැනිය"මරු කොටස 😂😂
මමත් ආසම
Sirawataa
සිරා බන් 😂
Aththa
මරු බන් එක😂😂😂😂 50 පාර ක් නම් ඇහුව දැන් ... ඔරිජිනල් එක ඇහුවෙ ත් එක පාරයි 😊
පට්ට මල්ලි උබ,,,රටින් යනකම් දීපන්,,අවුලක් උනොත් මම උබ වෙනුවෙන් හිරේ යනවා එකෙන්ම බං,,
කෝ මුනින්ද්‍රයණනි.... එකට එකක් 👍
අම්මෝ සුපිරියක් තමා❤👌
නියමයි 😁නියමයි 😁නියමයි 😁නියමයි 😁නියමයි 😁නියමයි 😁නියමයි 😁නියමයි 😁
Original එක කැලේ කියහංකෝ මේක සුපිරි මචං 😂❤
ලස්සනයි මල්ලෝ👍👍
මල්ලි දස්සය...ජයවේවා ..හිටං 👍🤜🤝🤝
ධනුෂ්කයා.............සුපිරි...
මේ ලිරික්ස් හදන දෑතට සම්මා සම්බුදු සරණයි💕
අපෙ මයින්ද මත්තයා😍Original එකට වඩා මේක මරු😂😘
කාලෙකට පස්සේ හොද මාස්ටර් පීස් එකක්....WOW....🎉
මේකනම් මරු බං❤❤❤❤❤🎉
Patta sinduwak 😘🎤🎤🎤🎸🎸🎸
පද රචනය හදපු එකාට ගෞරවයෙන් බුදු සරණයි 😅
😂❤
Very good.. My favourite is Gota and Mahi Aiya look
මේකනම් සුපිරියක්😀😀😀
ආ.....එතකොට මේ....ඩයස්ගේ මල්ලිද? 😅😂😂😂😂
මචන් ඔරිජිනල් සිංදුව පරණ එකක් ද. නැත්නම් ළඟදී රිලීස් වෙච්ච එකක්ද
@@samithagayashan9437 ලගදී බන් අර ඩයස් ගේ නන්ගිද කියලා තියෙන්නේ. ලගදී රිලීස් උනේ😇
කොල්ලො නවත්තන්නම් එපා කොල්ලො 🥺 එක වෙනම ආතල් එකක් 😎
Original aka kale.. Meka patta
මේක සුපිරි ඕයි💯🔥
මූ නම් ගොන් හරකෙක් වැනිය අම්මොහ් ඒක 😅😅මහීගෙ මල්ලි ✌️😁නියමයි වචන් සෙට් එක
අම්මෝ ඒක 😂 Next Level bro 👍 Keep it up 😎
🤣🤣🤣🤣 " moonam Gong harakek weniya " love dat punch .....Super rrrrrrrrr 🔥🔥🔥🔥👌👌👌👌👌👌
අඩෝ මචං මේක කොච්චර ඇහුවත් එපා වෙන් නෑ බං මම මේක ඩවුන්ලෝඩ් කරනවා ❤
Original සින්දුවට වඩා මේක සුපිරි ❤
නිදහස් අරගලයේ මොලේ පාවිච්චි කරලා නායකත්වය දුන්නේ උබ බන් ජයවේවා මචෝ🇱🇰🖤 Prageeth Dhanujaya🦁 TH-cam
ඒ මරු බං මේක 😂😂 original එකට වඩා සුපිරියි . All the best machan ❤
Malli uba nam me rata ta Wasanawak kolle pure talent bung. Best of luck kollo. Ube video balala ape le tika piri side wenawa. ❤
උබ නම් සුපිරියක්....මහීලට හිටන්ලට ගෞරවයෙන් බුදු සරණයි 😅
අනේ හිදයි මල්ලි ලස්සනයි හොදින් කරන්න
marune malli wade niyamai
සිරි ලංකා ඉතිහාසයේ නොමැකෙන සෙට් එක මහිලා -සිරිලා 😂😂😂😂😂😂 ලෝකෙ තියෙනකන් තියෙවී ..ආතල් නේ.....😂😂😂
මරු ඈ... පදරචනා කරන එකාට බොක්කෙන් ලව ඈ..
Superb!!!
කෝ අය්යෝ බැජ් ටික?? එක මරු
සුපිරියක් තමා
මෙක හොදයි original එකට වඩා..ජය වේවා😂😂😂😂😂😂😂😂😂😂😂❤
පට්ටම සුපිරි performancr eka supiri malli. Lyrics writter eththatama supiri
අම්මෝ ඔයානම් සුපිරියක් තමා ❤️
Great son.....❤🎉
Gtv ජය වෙවා කොල්ලෝ
නියමයි!😂 ජයෙන් ජයම වේවා!! 👍👏🤩❤🎉
Harima lassanai..adarei putha...hekiyawa ta respect ❤❤❤❤
මහී මචං මේ බලාපං උබනම් හරි වේදනාවක් 🤣
ammo mewane lyrics
ලියන එකාගේ නම දාපන් .... පැත්තකින් ....ම්නිස්සුන්ට දැන ගන්න
ගැම්මක් තමා සහොදරයා ❤️😅
අඩො මරු බන් සුපිරි
තව ටිකක් තිබ්බනම්.....
නියමයි 😍
තවත් සුපිරිම සුපිරි වැඩක් 👍 ❤️
Niyamai kollane
Talented.
පට්ට සිංදුව
බලාපොරොත්තු වෙච්ච එකක් 😂❤
කවුද බං මෙවා ලියන්නේ..🤣 මරු බං..😍
රටම විකුණපු එකාත් විකුණන එකම එකා😂😂
It's funny 😂 Great work 🎉
සුපිරියක් ධනුශ්ක අයියා 🤣
ලිරික්ස් ලියන දෑතට බුදු සරනයි 😂💙
අඩෝ පට්ට අයියෙ එක❤❤❤❤❤❤❤
Maaaaaaaryi....lassanyi...❤❤❤❤
ඒක පට්ට බන්..😍❤️💪
5 Star song!
Superb.🔥