Shoes & Slippers Wholesale Shop | සෙරප්පු සපත්තු තොග මිලට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 89

  • @SandamalDissanayake
    @SandamalDissanayake 2 วันที่ผ่านมา +9

    මම හැමදාම ඔයාගෙ වීඩියෝ බලනව සහෝදරයා.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา +1

      බොහොම ස්තුති සහෝදරයා හැමදාම මගේ විඩියෝ බලනවට ..ජයවේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @UgPrabodi
    @UgPrabodi วันที่ผ่านมา +4

    හොද වීඩියෝ එකක්.මෙතන නම් අපේ පැත්තේ ගනන් එක්ක බලද්දී හරිම ලාබයි❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา +1

      ඔව් ගොඩක් සෙරප්පු , සපත්තු වල මිල ගනන් ලාභයි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @UgPrabodi
      @UgPrabodi วันที่ผ่านมา

      @@HarshanakalumVlogs 💐

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 2 วันที่ผ่านมา +3

    සෙරෙප්පු ,සපත්තු කියන්නේ ඉතිං අපේ හෙවනැල්ල වගේ තමා .අපි යන යන අරන් යන දෙයක් නෙ. හර්ශන මල්ලි අදත් video එක perfect .💯

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา +1

      බොහොම ස්තුති අයියා අදත් විඩියෝ එක බලලා ..ලස්සන කමෙන්ට් එකක් දැම්මට ..ජයවේවා අයියට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @paramilakshani1666
    @paramilakshani1666 2 วันที่ผ่านมา +2

    ඔයාගෙ videos ගොඩාක් වටිනවා❤️... අනෙ පුළුවන් නම් pipe cleaners, flower boutique වලට ගන්න wrapping papers එහෙම අඩුවට ගන්න තැන් ගැන වීඩියෝ එකක් කරන්නකො....

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      හරි නංගි ..මම පුලුවන් උන ගමන් ඔයාට අවශ්‍ය දේවල් ගැන විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @vimanshasadamini1467
    @vimanshasadamini1467 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතිය ඉල්ලුවා වගේම මේ video එක කරට තවත් අපිට වටින video එකක් කරන්න තෙරුවන් සරණයි 🙏❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  22 ชั่วโมงที่ผ่านมา +1

      පුලුවන් හැමවේලාවෙම ඉල්ලන විඩියෝ කරනවා ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Sl_react
    @Sl_react 2 วันที่ผ่านมา +2

    Bro පුලුවන්නම් චොකලට් පලතුරු වට්ටි බකට් ගැන තව පලතුරු ගැන දාන්න❤️❤️❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      හරි සහෝදරයා ..මම පුලුවන් උන ගමන් ඔයාගේ ඉල්ලිම ඉටු කරන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @gayanmaduranga7632
    @gayanmaduranga7632 10 ชั่วโมงที่ผ่านมา +1

    Shorts shoes tiyena shop ekakatat yannako ayye , futsal boot , football boots wage

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 ชั่วโมงที่ผ่านมา

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් කරන්නම් මල්ලි .ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 2 วันที่ผ่านมา +1

    වටිනා vlog එක ස්තූතියි putta ❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔබතුමියට විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @twins3375
    @twins3375 2 วันที่ผ่านมา +1

    Thank you for your invaluable details 🙏❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      Thank you brother for watching the video as usual and encouraging me 👌👌

  • @MilanShalinda
    @MilanShalinda 2 วันที่ผ่านมา +1

    Stationary item wholesale ganna puluwan video series ekak one.peoples park eke price wedi.wena street wala shop dannawanam ewain danna puluwannam

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      මම අනිවාර්යෙන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @lakshithabandara2717
    @lakshithabandara2717 วันที่ผ่านมา +1

    අයියෙ කුශන් පිලිබදව වීඩියෝ එකක් කරන්න.... 🙏 ඔයාගෙ වීඩියෝ 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  22 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන් මල්ලි මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන්. සරණයි ඔයාට 🙏🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 21 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් වටිනව❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sasankapriyadarshana4575
    @sasankapriyadarshana4575 วันที่ผ่านมา +1

    ඔයාගේ පැහැදිලි කිරීම් උපරිමයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      ගොඩක් ස්තුති සහෝදරයා අදත් විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sadunsadamal1226
    @sadunsadamal1226 2 วันที่ผ่านมา +1

    Aiyage video ekak enakn balan hitiye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      අනේ ..බොහොම ස්තුති මල්ලි මගේ විඩියෝ බලනවට..ජයවේවා ..තෙරුවන් සරණයි මල්ලි 🙏🙏🙏

  • @ultraremix3320
    @ultraremix3320 2 วันที่ผ่านมา +1

    අයියේ පුලුවන්නම් කුරියර් බෑග්ස් , ප්‍රින්ට් කරන්න පුලුවන් කොලිටි පොලි බෑග්ස්, කාඩ්බෝඩ් බෑග්ස් වගේ එව තොග ගන්න පුලුවන් තැනක වීඩියෝ එකක් දෙන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      th-cam.com/video/V5Mzu9WVsjA/w-d-xo.htmlsi=vqxHaNb64LlfiCZJ මල්ලි ඔයා මේ විඩියෝ එක බැලුවද ? මගේ චැනල් එකේ ඔයාට අවශ්‍ය දේවල් ගැන විඩියෝ කිපයක් කරලා තියනවා ..ඒවත් බලන්න ..ජයවේවා මල්ලි ..තෙරුවන් සරණයි 🙏🙏

    • @CeylonBarber
      @CeylonBarber 12 ชั่วโมงที่ผ่านมา

      Matath ona Dana ganna

  • @rashmika_gfx
    @rashmika_gfx วันที่ผ่านมา +1

    🌝 පට්ට වටිනව ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයම වේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 2 วันที่ผ่านมา +1

    Niyamayi malli . Jayawewa 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา +1

      බොහොම ස්තුති අයියා අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා අයියටත් ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Lcrajapakshaeme
    @Lcrajapakshaeme 2 วันที่ผ่านมา +1

    Jbl , podi redio , torch වගේ අයිටමි තොට මිලට ගන්න පුලුවන් කඩ වල විඩියේ එකක් ඔන අනිවාර්යයෙන් සහො.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      හොදයි සහෝදරයා ..මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @Lcrajapakshaeme
      @Lcrajapakshaeme วันที่ผ่านมา +1

      @@HarshanakalumVlogs ගොඩක් වටිනවා මෙි විඩියේ මම ඉල්ලපු එක කරන්න අද කටිටිය ගොඩක්ම හොයන්නේ ඒ වගේ බඩු , දිගටම කරන්න තෙරැවන් සරණයි ❣️❣️

  • @shanakalahiruathapaththu3236
    @shanakalahiruathapaththu3236 วันที่ผ่านมา +1

    සුපිරි ❤💚

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Sl_react
    @Sl_react 2 วันที่ผ่านมา +1

    ස්තුතියි bro❤️❤️❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      ඔයාටත් ගොඩක් ස්තුති බ්‍රෝ මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @supercelllover2917
    @supercelllover2917 2 วันที่ผ่านมา +1

    අයියෙ රෙස්ටුරන්ට් වල ඉස්සරහ දාලා තියෙන බල්බ් වැල් ගන්න තැනක් කියන්නකො එඩිසන් බලබ් සහ කුකර් හුඩ් රයිස් කුකර් මම රෙස්ටුරන්ට් එකක් පටන් ගන්න හදන් යන ගමන් එකයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา +1

      th-cam.com/video/krSSkaRC3tA/w-d-xo.htmlsi=RnB0RNJxYYG4cG82 මල්ලි මේ විඩියෝ එක බලන්න ..ඔයාට මේ පෙන්වන තැන් වලින් බල්බ් වැල් ගන්න පුලුවන් ..රයිස් කුකර් අනිත් දේවල් ගන්න ඔයා ගන්න වේල්ල වීදියේ MMS Group එකට ..ජයවේවා ඔයාගේ ව්‍යාපාරයට ..තෙරුවන් සරණයි 🙏🙏

    • @supercelllover2917
      @supercelllover2917 วันที่ผ่านมา +1

      ❤🎉thanks

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      @@supercelllover2917 👌👌

  • @8257lee
    @8257lee 14 ชั่วโมงที่ผ่านมา +1

    Thankyou

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ชั่วโมงที่ผ่านมา

      Your welcome, thank you very much for watching the video 👍👍

  • @DilaniGamage-v6d
    @DilaniGamage-v6d 21 ชั่วโมงที่ผ่านมา +1

    Good .👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  21 ชั่วโมงที่ผ่านมา

      Thank you very much for watching the video 👍👍

  • @ruchirabandara
    @ruchirabandara ชั่วโมงที่ผ่านมา

    Bata shoes is the best

  • @hiroshimanixon
    @hiroshimanixon 2 วันที่ผ่านมา +1

    Woooow ❤niyami good job malli

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา +1

      බොහොම ස්තුති අක්කා විඩියෝ එක බැලුවට ..ජයවේවා අක්කට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Pujitha-w5g
    @Pujitha-w5g วันที่ผ่านมา +1

    ඔයා නියමෙට වැඩේ කරනව

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      බොහොම ස්තුති ඇගයිමට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 2 วันที่ผ่านมา +1

    Shaaa maru❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..එතන ගොඩක් සෙරප්පු ..සපත්තු වල මිල ගනන් සාධාරණයි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @AngelHub443
    @AngelHub443 วันที่ผ่านมา

    ඔයාටා පුළුවන් ද මට plan t shirt ගන්න පුළුවන් තැනක් පෙනන්න පොඩි ශොප් එකක් පටන් ගන්න

  • @amilasampath560
    @amilasampath560 2 วันที่ผ่านมา +1

    මේ කඩේ යන විදිහ කියනවද මිත්‍රයා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      පිටකොටුව කුමාර වීදියේ තියෙන්නේ සහෝදරයා මේ කඩේ අංක 156 ..ඔයාට හොයා ගන්න අමාරු නම් විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න …කඩේට එන විදිය දැන ගන්න පුලුවන් ..ජයවේවා සහෝදරයා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @RaviHapu-hj5fk
    @RaviHapu-hj5fk 2 วันที่ผ่านมา +2

    ❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @kaligumalaka8571
    @kaligumalaka8571 2 วันที่ผ่านมา +1

    එකම සයිස් ගන්න බැරිද...ස්‍යිස් 7 ම කෑලි 5..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      මම දන්න තරමට එහෙම ගන්න බැහැ සහෝදරයා ..ඔයා කෝකටත් විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Sl_react
    @Sl_react 2 วันที่ผ่านมา +1

    මෙතන retail ගන්න පුලුවන්ද bro????? තොග කියලනේ දාලා ට්ජියෙන්නේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      Retail ගන්නත් පුලුවන් සහෝදරයා ..ඒත් මෙතන ප්‍රධාන වශයෙන් කරන්නේ තොග වෙළදාම ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Keerthy2002
    @Keerthy2002 2 วันที่ผ่านมา

    Shirt wholesale shop in pettah plz

  • @dineshprasanna4550
    @dineshprasanna4550 21 ชั่วโมงที่ผ่านมา +1

    Location eka dannko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 ชั่วโมงที่ผ่านมา

      156 Prince Street , Colombo 11
      විඩියෝ එකේ මුල් ටිකේ යන විදිය පෙන්වනවා ..හොයා ගන්න අපහසුනම් විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @ranasinghaarachchigenandas7448
    @ranasinghaarachchigenandas7448 4 ชั่วโมงที่ผ่านมา +1

    Oya sereppu 1.week.dannapuluwan

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @Madusahnka-gz2uk
    @Madusahnka-gz2uk วันที่ผ่านมา +1

    Location

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      156 Prince Street , Colombo 11
      Thank you very much for watching the video 👍

  • @songtown7150
    @songtown7150 9 ชั่วโมงที่ผ่านมา +1

    ගෙන්න ගන්න බැයිද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ชั่วโมงที่ผ่านมา

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නමිබර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @madushanimadushani-c4t
    @madushanimadushani-c4t วันที่ผ่านมา +1

    𝖵𝗂𝖽𝖾𝗈 𝖾𝗄𝖺 𝗇𝖺𝗆 𝗀𝗈𝖽𝖺𝗄 𝗐𝖺𝗍𝗂𝗇𝖺𝗐𝖺 𝖺𝗂𝗒𝖺 𝗁𝖾𝗆𝖺𝖽𝖺𝗆𝖺 𝗐𝖺𝗀𝖾𝗆𝖺 𝖺𝖽𝖺𝗍𝗁 𝗆𝖺𝗋𝗎..𝖺𝗂𝗒𝖺𝗍𝖺 𝗃𝖺𝗒𝖺 𝗐𝖾𝗐𝖺 𝖺𝗂𝗒𝖺 𝖻𝗌 🙏🏼🙏🏼💗🥰🥰

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      බොහොම ස්තුති නංගි අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා නංගිටත් ..බුදු සරණයි 🙏🙏🙏

    • @madushanimadushani-c4t
      @madushanimadushani-c4t วันที่ผ่านมา +1

      @@HarshanakalumVlogs 𝖺𝗇𝖾 𝖺𝗂𝗒𝖾 𝗉𝗎𝗅𝗎𝗐𝖺𝗇 𝗇𝖺𝗆 මල් වාස් හදන බඩු අඩුවට ගන්න 𝗉𝗎𝗅𝗎𝗐𝖺𝗇 𝗍𝗁𝖺𝗇𝗄 𝗏𝗂𝖽𝖾𝗈 𝖾𝗄𝖺𝗄 𝗀𝖾𝗇𝗇𝗄𝗈 𝖻𝗌

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      @@madushanimadushani-c4t හරි නංගි අනිවාර්යෙන් ..මම පුලුවන් උනාම විඩියෝ එකක් කරන්නම් ..ජයවේවා 👍

    • @madushanimadushani-c4t
      @madushanimadushani-c4t วันที่ผ่านมา +1

      @@HarshanakalumVlogs ane ha aiye tnq jaya wewa aiya bs 🙏🏼🙏🏼

  • @nethmiperera3644
    @nethmiperera3644 2 วันที่ผ่านมา +1

    ❤️❤️❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @MohammedSadh-s7s
    @MohammedSadh-s7s 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      Thank you very much for watching the video Brother 👍👍

  • @Sl_react
    @Sl_react 2 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Sl_react
    @Sl_react 2 วันที่ผ่านมา +1

    ❤️❤️❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏