Pattana Desana | Kiriwaththuduwe Ariyadassana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
    ---------------------------------------------------------
    ➡ නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
    Link - / @zero-dq8kd
    ☎ 0723999004
    Mail - nirwanadwara@gmail.com
    ➡ පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
    chat.whatsapp....
    ➡ නිර්වාණ ද්වාර Facebook Page -
    www.facebook.c...
    ---------------------------------------------------------
    ➡ පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක (පොතේ දිග - 5අඟල් × පළල - 4අගල්) රුපියල් 60./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, එම ලියුම් කවර තව ලියුම් කවරයක බහා පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
    (නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
    අංක 27/3/C,
    රඹුක්කන පාර,
    ගලගෙදර ,)
    ---------------------------------------------------------
    ➡ පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
    රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
    අරැන - 077 681 2049
    ---------------------------------------------------------
    පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි 🙏🏻
    #PattanaDesana #KiriwaththuduweAriyadassanaThero

ความคิดเห็น • 23

  • @ydududyd3000
    @ydududyd3000 วันที่ผ่านมา +2

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට නිර්වාන සුවය ලැබේවා

  • @pdmavij1531
    @pdmavij1531 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනින් නිදුක් නිරෝගී සුව ලැබේවා .

  • @vishakawanigasekera2386
    @vishakawanigasekera2386 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට
    🙏🙏🙏

  • @dushyanthawijayamanna2292
    @dushyanthawijayamanna2292 วันที่ผ่านมา +1

    සදු..සදු.සදු ස්වාමින් වහන්සේ තෙරැවන්..සරනයි

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 5 ชั่วโมงที่ผ่านมา

    මනාව දේශනා කරන obawahanseta deergau labewai pathami 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @aselajayasundara1547
    @aselajayasundara1547 16 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @IndraniMallika-kv7vp
    @IndraniMallika-kv7vp วันที่ผ่านมา +1

    Pinwath. Suwa min Wahanseta. Mage. Namaskaraya. Wewa

  • @Angelgsm
    @Angelgsm วันที่ผ่านมา

    තෙරැවන් සරණයි 🙏

  • @wanoya1242
    @wanoya1242 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @lakshmiwijendra5209
    @lakshmiwijendra5209 17 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusithanmalikagunawardana1205
    @thusithanmalikagunawardana1205 วันที่ผ่านมา +1

    😊

  • @aradhana8006
    @aradhana8006 วันที่ผ่านมา +6

    ධර්ම දේශනාව අතරේ වෙළඳ දැනීම් දාන එක නම් හරි නැහැ නේද

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  18 ชั่วโมงที่ผ่านมา

      සමාවෙන්න!!දේශනාව මැද ප්‍රචාරය වන වෙළෙඳ දැන්වීම් අප විසින් යොදන ඒවා නොවෙයි. එය youtube ආයතනය සතු වගකීමක්.ඔවුන් අපට ලබා දී ඇති ඉඩ පරාසයේ ඔවුන්ගේ වෙළඳ දැන්වීම් සඳහා ද යොදා ගන්නවා.දේශනාව අතරතුර සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුවට පත්වෙමු.🙏🙏🙏🙏

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg วันที่ผ่านมา

    කාලීන දේශණාවක්

  • @pdmavij1531
    @pdmavij1531 วันที่ผ่านมา +2

    දර්ම දේශනාවක් අතරතුර මේ තරම් වෙලද දැන්වීම් දැමීම නතර කරන්න බැරිද?

    • @wimalaranjani6136
      @wimalaranjani6136 วันที่ผ่านมา +1

      ඇතැයි

    • @thusithanmalikagunawardana1205
      @thusithanmalikagunawardana1205 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  18 ชั่วโมงที่ผ่านมา

      දේශනාව අතරතුර ප්‍රචාරය වන වෙළෙඳ දැන්වීම් යූටියුබ් ආයතනය මගින් ඇතුළත් කර ඇත. ඒවා ඉවත් කිරීමට නිර්වාණ ද්වාර නාලිකාවට අවසර නැත.එම නිසා සිදුවන අපහසුතාවය පිළිබඳව සමාව අයැද සිටිමු🙏🙏🙏

  • @samantharathnayaka1920
    @samantharathnayaka1920 13 ชั่วโมงที่ผ่านมา

    Dharmadesana athare welada danweem epa

  • @LeenaKumari-ny4dx
    @LeenaKumari-ny4dx วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @nilminirwv
    @nilminirwv 12 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 12 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏