සිංහල Geek Show - How to find stolen or lost phone in sri lanka with TRC & Sri Lanka Police

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 428

  • @statusvideolk3403
    @statusvideolk3403 5 ปีที่แล้ว +35

    තාමත් මේක වටිනවා Chanux Aiye.
    Thanks lot❤️

  • @sarathjayasinghe9919
    @sarathjayasinghe9919 8 ปีที่แล้ว +59

    මල්ලියා ඔයාගේ වීඩියෝස් හරිම වටිනවා, අද සමාජයේ පෝන් පාවිච්චි කරන වැඩි දෙනෙක් නොදන්නා කාරනා ඔයාගේ වීඩියෝස් වලින් දැනුවත් වෙනබව විස්වාසයි, ඔයාලා අපේ රටට ආඩම්බරයක්

  • @purnikanilupul9054
    @purnikanilupul9054 8 ปีที่แล้ว +14

    අයියේ මේ වීඩියෝ එක මාර වටිනවා...... නියමයි.......

  • @ashanmanawadu5344
    @ashanmanawadu5344 7 ปีที่แล้ว +13

    චනුක්ස් මරැ බං...උඹනම් පට්ට

  • @abewardana1627
    @abewardana1627 3 ปีที่แล้ว +7

    මේකේ comments බැලුවම කොච්චර phone නැතිවෙලා තියෙනවද ? හම්බවෙච්ච අය නෑ , විදුලි සංදේශක නියාමන එක හරියට රාජකාරිය ඉටුකරනවද?????

  • @asirirathnayake1797
    @asirirathnayake1797 7 ปีที่แล้ว +9

    Its amazing bro.....thanks a lot for your commitment

  • @videosrilanka2724
    @videosrilanka2724 5 ปีที่แล้ว +4

    අලුත්ම තත්වය අද TRC අක්‍රියයි.
    දැන් පොන් නැතිවුනාම පැමිණිලි TRC බාරගන්නෙ නෑ.(2019 සිට)
    ඒව අදාල පොලිසියත් එක්ක කරගන්න තමයි.......
    අද TRC එක වැඩ කරන්නෙ Court Order වලට විතරයි.....
    TRC එක හොදට වැඩකරන කාලෙ පොන් හොරකම් හොදටම අඩුයි.
    දැන් පොන් හොරකම් හොදටම වැඩිවෙලා
    මේ පොන් හොරකම් කරන්නෙ කුඩ්ඩෝ.....
    උන් මේවා හොරකම් කරල උකස් ආයතනවලට උකස් කරනවා.
    ඒවට ඕනැ සල්ලි එමි නම්බර් බලන්නෙත් නෑ.
    පොන් එක off එකේ තමයි....
    තව පොන්වල කෑලි ගලවල වෙන ඒවට හයිකරන ඡාවරමකුත්
    යනවා.

    • @videosrilanka2724
      @videosrilanka2724 5 ปีที่แล้ว +1

      කුඩ්ඩො පොන් එක උස්සල පොන් කඩවල මල්ලිලට විකුනනවා
      උන් ඉට පස්සෙ ඒව මස්කරල වෙන ඒවට සෙට් කරනවා.
      මම ගිය සතියෙ කොලඹ ඉදල ගම්පහ ටේන් එකේ ගියා.
      ඒ ටිකට ඒ ටේන් එකේ පෝන් 3 උස්සලා.
      යහපාලන ආණ්ඩුව TRC එක දුර්වල කරල කුඩ්ඩන්ට ලොකු අවස්තාවක් දිලා තියෙනවා
      ටේන්වල,බස්වල,මහපාරෙත් කුඩ්ඩෝ දැන් පෝන් උස්සනවා
      කොලඹ-ගම්පහ,කොලඹ-අලුත්ගම,කොලඹ-හලාවත ටේන්වල
      ඒක වැඩියි.
      103,138 කඩවත,කොටුව-එයාපොර්ට්-120 හොරණ බස්වල
      හොදටම වැඩියි.
      කොටුව,පිටකොටුව,මරදාන මහපාරෙත් පෝන් උස්සනවා

    • @videosrilanka2724
      @videosrilanka2724 5 ปีที่แล้ว

      පොලිසිය කරන්නෙ පොන් හොරකම් කරන කුඩ්ඩෙක් හම්බවුනාම ඌට ඇතිවෙනකන් ගහලා පෝන් විස්තර අහගන්නවා.
      පෝන් හම්බුනාට වැඩක් නෑ ඒක කාගෙද කියල බලන්න බෑ
      ඇතුල වෙනස්කරල

  • @foodsidetv3939
    @foodsidetv3939 ปีที่แล้ว

    කීව වගෙම වැඩේ වැරදුනා,මහන්සි වෙලා එකෙක්ගෙන් ෆෝන් එකක් ගත්ත,ඒක හොරකම් කරපු එකක්,පොලිසියෙන් අද කෝල් එක ආව,කවුරුත් ඒ මෝඩ වැඩේ කරන්න එපා🙂

  • @MrRogerhalliday
    @MrRogerhalliday 6 ปีที่แล้ว +10

    Appreciate the info you have provided to the listener. I will forward the info to the TEC as its the data that's needed.
    Thankd

  • @the_philosopher_o_philosophos
    @the_philosopher_o_philosophos 7 ปีที่แล้ว +7

    මගෙ phone එක නතිවෙල අවුරුදු 2ක් වෙනව තාම හම්බුමනේ නෑ මම TRC එකරත් ගියා iphone 6 plus එක

    • @unlock10101
      @unlock10101 7 หลายเดือนก่อน

      hambunada bro

  • @slsamee731
    @slsamee731 7 ปีที่แล้ว +5

    this is a very good job bro....

  • @amithjayasundara7983
    @amithjayasundara7983 6 ปีที่แล้ว +5

    චනුක්ස් බ්‍රෝ ඔය බොරු කතාවක් දැන් මගේ ෆෝන් එක නැතිවෙලා දැන් අවුරුද්දකට වඩා වැඩී ඔය කියන හැම දේම කරා මං ඒත් අදටවත් කිසිම ප්‍රතිචාරයක් නෑ ඔය විදුලි සංදේශ කොමිෂන් සභාවෙන්.

    • @tharindudhananjaya9095
      @tharindudhananjaya9095 4 ปีที่แล้ว +1

      mageth...😢😢😢

    • @abewardana1627
      @abewardana1627 3 ปีที่แล้ว +1

      මගෙත් එහෙමයි තාමත් නෑ

    • @dineshkumara3503
      @dineshkumara3503 11 หลายเดือนก่อน

      මගෙත්

    • @unlock10101
      @unlock10101 6 หลายเดือนก่อน

      @@dineshkumara3503 hambunda bro

  • @nnnnn735
    @nnnnn735 3 ปีที่แล้ว +5

    2021 බලන කට්ටිය ඉන්නවද

  • @piyumiwasana6200
    @piyumiwasana6200 7 ปีที่แล้ว +2

    thank you very much aiye oyata.mage phone eka nati wela man hoyaganna widiyak natiwai hitiue.oyata godak pin.

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et ปีที่แล้ว

    Aiya oya ta godak pin,,,, Mata uduwak krnnea wa da,,,, Amma tathath Nath e Mage phone eka i,, badui Horu ghetha a,,,,,, Dan aurudwudu k ta wadeyea,, Mata eka hoyaghna uduwu krnnea WA DA,,,

  • @wadumesthrisaumya8283
    @wadumesthrisaumya8283 2 ปีที่แล้ว +1

    මගේ එකක් නැති වෙලා හොයලා දුන්නා අවුරුදු එකහමාරක් ගියා හැබැයි j7 එකක්.. ගනිපු කෙනා පාවිච්චි කරලා අවුරුද්දක්ම.. පරක්කු උනාට හොයලා දුන්නා.. දැන් ආයෙත් 7 plus එක නැති උනා පලවෙනිදා 😢

    • @LiveShowFantasy
      @LiveShowFantasy 2 ปีที่แล้ว

      Really?මගෙ phone eka iye nati unaa 😭😭😓😓

    • @SLDK758
      @SLDK758 2 ปีที่แล้ว

      TRC ekata post kalada information tika?

  • @suranjansampath
    @suranjansampath 7 ปีที่แล้ว +1

    niyamai aiye oya apita godak watinawa thawa godak dewal apita kiyala denna thanks .... b.s

  • @drw_predator
    @drw_predator 3 ปีที่แล้ว +2

    Okkoma kala kiyapu widyatama brother , thank you brother
    Still no chance

  • @nirosanilu1305
    @nirosanilu1305 8 ปีที่แล้ว +2

    සමහර වෙලාවට..කලර්..එක...නැතුව..යනවා..විනාඩි20ට පස්සේ..කලර්එක එනවා....එය..රත්වෙලා..තමයි

  • @AlexBrown-zt4yn
    @AlexBrown-zt4yn 8 ปีที่แล้ว +2

    there are also a lot of any services where can see IMEI of lost / stolen phone. the same as *my-phone-finder*

  • @tirongamachchige4444
    @tirongamachchige4444 7 ปีที่แล้ว +2

    hi.i loosed my phone yesterday in sri lanka ,its new samsung J 5 mobile phone.but there no have any sim card,so is it possible to find it ?

  • @Glowmora-Studio
    @Glowmora-Studio 2 หลายเดือนก่อน +5

    Anyone from 2024

  • @ඉන්ද්රානිගම්ලත්
    @ඉන්ද්රානිගම්ලත් 8 ปีที่แล้ว +2

    oyage weda satahan godak wedagat malliye
    thank you

  • @alprimemax3818
    @alprimemax3818 5 ปีที่แล้ว +3

    දැන් TRC එකෙන් බාර ගන්නෙ නෑනෙ. දැන් මොකක්ද තියෙන option එක

  • @thirajsanjana4592
    @thirajsanjana4592 5 ปีที่แล้ว +1

    Ayiye mage phone ekath nathi wela i6 ekak oyage video eka apita godak watinawa fatta

  • @indikaperera1013
    @indikaperera1013 5 ปีที่แล้ว +21

    මගේ phone එක නැති උන .තම රින්ස් යනව කොහොමද හොයන්නෙ අයියෙ

    • @shamalperera4875
      @shamalperera4875 4 ปีที่แล้ว +7

      Ai yako kiwe hoya ganna hati thama.

    • @ukkunff5578
      @ukkunff5578 4 ปีที่แล้ว

      th-cam.com/video/e_UV_WjDkj8/w-d-xo.html

    • @ukkunff5578
      @ukkunff5578 4 ปีที่แล้ว

      @@shamalperera4875 😁

  • @nihmathsardar699
    @nihmathsardar699 6 ปีที่แล้ว

    yeah i did it thnx fr alert us to get our stolen phone i hope they will founf my phone

  • @waragodamanage5930
    @waragodamanage5930 7 ปีที่แล้ว +1

    godak wedagath torathuru danaganna lebuna. IMIE number eka hoyagaththata passe phone eke details apitama hoyaganna kramayak nedda. dan use karana kenage phone number ekawath...google account ekawath..TRC ekata case eka bara dunnata eyalage kisima selakillak ne wage.

  • @sitharasandaruwan8761
    @sitharasandaruwan8761 9 ปีที่แล้ว +1

    mage 4n eka samsung galaxy s hoppin eke *#06# code eka wath wena code ekakwath run wenne ekata mokakda karanna puluwan

  • @Thush01
    @Thush01 8 ปีที่แล้ว +3

    superb your works dear

  • @gayanniroshan3326
    @gayanniroshan3326 4 ปีที่แล้ว +1

    eham hoyagatta kenK innawada mage iphone eka nethi wela icloud ekan hoyagabbe kohomada

  • @abewardana1627
    @abewardana1627 3 ปีที่แล้ว +5

    අපෝ ලංකාවේ network තිබුනට වැඩක් නෑ . ජපානයේ නම් ඕවා බෑ. අපේ රට ගැන අපිට හරි දුකයි .

  • @nirosanilu1305
    @nirosanilu1305 8 ปีที่แล้ว +1

    ඔයාගේ විඩියෝටික....ගෝඩක් හෝදයි ...අපිවගේ දන්නේ නැති අයට වටිනවා...මගේ..පොන්නේකේ..සැමිසොන්...අලුත් පෝන්නෙක....නිතරම බැටරි බහිනවා..පෝන්නෙක..රත්වෙලා රත්වෙලා..ඉබෙි..සුවිචි..ඔප්වෙනවා....සමහර වෙලාවට ....කිසිම එලියක්...නෑ ...බැටරි පස්නයක්..කියලා..හිතාගෙන..එ්මාරැකරා..බැටරි....බැටරිවල නෙවි පස්න තබෙන්නේ..පෝන්නෙකේ,..මෙයට හේතුව කුමක්ද..

  • @slgaminhashi2042
    @slgaminhashi2042 2 ปีที่แล้ว +5

    ලන්කාවෙ පොලිසිය පොන් හොයයිද 😅😅🤣😂

  • @gamingbigbro8033
    @gamingbigbro8033 4 ปีที่แล้ว

    Chanux Aiye.
    Thanks lot❤️

  • @susantakottegoda3547
    @susantakottegoda3547 4 ปีที่แล้ว +1

    Malli phone akata ana sound akak phone aken radio eala maik akata denne kohomada

  • @techniqueawareness4514
    @techniqueawareness4514 7 ปีที่แล้ว

    loku udawwak oya kale ethakan api dan na nathi una phone eka kohomda hoyagane kiyalawath thanx ........ thawathawath me wage video s karanna ශක්තිය ධෛර්යය ලැබේවා !!!!!!!!!!

  • @nishantbaktg2681
    @nishantbaktg2681 4 ปีที่แล้ว +1

    මගේ ෆෝන් දෙකක් නැති උනා පොලිසියට කියලා මාස 9විතර වෙනවා එමී නමිබර් දුන්නා තාම කිසිම උත්තර යක් නැ හොරෙන් අරන් මගේ බැංකු කාඩි අයිඩි සල්ලි සෙරම නැ මට උදව් කරන්න පුළුවන් ද

    • @nishantbaktg2681
      @nishantbaktg2681 4 ปีที่แล้ว

      මගේ නම සමීර
      ෆෝන් නම්බර් එක 0775975585

    • @udara2023
      @udara2023 ปีที่แล้ว

      Hoyagaththada phone eka

  • @mylikeevideosishan6396
    @mylikeevideosishan6396 4 ปีที่แล้ว +1

    අයියෙ මගෙ 4නෙක වත්තලදි නැති උනා පොලිසියෙ පැමිනිලකුත් දැම්මා විදුලි සන්දෙස එකට පැමිනිල්ලකුත් දැම්මා දැනට 4එක නැති වෙලා මාස 8 විතර වෙනවා එත් මට කිසිම එක්කකින් දැනුන් දිමක් ආවෙ නැ එ වුනාට 4 එක වැඩ කරනවා මගෙ fb එකයි imo එකයි එ 4නෙක පාවිච්චි කරනවා ඉතින් මම මොකද්ද මෙකට කල යුත්තෙ කියන්නකො plzzz riply ekak danna aiye

  • @virajkasun9556
    @virajkasun9556 7 ปีที่แล้ว

    maru aiya watinawa me videos OK maru

  • @dishangaming9989
    @dishangaming9989 4 ปีที่แล้ว +1

    Phone eka gaththa thenata giyama ape nama dunnama phone ake emi number eka ganna puluwanda

  • @vihangasapumal1941
    @vihangasapumal1941 6 ปีที่แล้ว +1

    මගේ phone ඒක නැතිවෙලා 1M වෙනවා😖😖 HUAWEI Y6 prime 2018

  • @malindawijesena5750
    @malindawijesena5750 8 ปีที่แล้ว +3

    softwear box tiyanawa ayye emi nomber read karanna

  • @amidunisal4699
    @amidunisal4699 2 ปีที่แล้ว

    රටින් ගෙනාපු phone aka නැති වුනොත් හොයන්න බැරිද, TRCL register na,

  • @presadgunasekara5258
    @presadgunasekara5258 4 ปีที่แล้ว +2

    Mage phone eka nati una emi ankaya Hoya ganna widiyak natuwa inne

  • @FLORA-j4n
    @FLORA-j4n ปีที่แล้ว +1

    මගෙ ලැප්ටොප් එක නැතී වෙලා.. ඒක හොයාගන්න විදිහක් නැද්ද 😔💔

  • @googlebpk2423
    @googlebpk2423 5 ปีที่แล้ว +1

    Mageth 4n eka nathi una, oka kalata mage eka hambune na, adatath kisima pilithurakuth na😞🤔😢

  • @rajithsuriyapperuma9180
    @rajithsuriyapperuma9180 ปีที่แล้ว

    මගේ ෆෝන් එක නැති උනා.ඒකෙ imei නම්බර් දන්නෙ නම් නැ. අනික ඒක දැන් පාවිච්චි කරන එකා ෆෝන් එක රීසෙට් කරල පාවිච්චි කරන නිසා හොයාගන්න විදියක් තියෙනවද

  • @nihalbandula8247
    @nihalbandula8247 10 หลายเดือนก่อน

    එමි අංකය මගින් ගුගුල් මැප් එක ඔස්සේ ෆෝන් එක තියෙන තැන බලාගන්න පුළුවන්ද

  • @monikashayani6989
    @monikashayani6989 8 ปีที่แล้ว +1

    oyata godak pin me wage Wada satahan wali minissuwa danuwath karana eaka

  • @chandana1136
    @chandana1136 5 ปีที่แล้ว +1

    එමි නො එක වෙනස් කරන්න පුලුවන් නේද වෙන එමියක් නෙතිඋන පෝන් එකට

  • @ThushanNethu
    @ThushanNethu ปีที่แล้ว

    Ane ape ammage 4n eka nthi una eye nokiya 4n ekak eka hoygnne kohomda

  • @anbalaknmax7011
    @anbalaknmax7011 2 ปีที่แล้ว

    Mage phone 2022.04.12 orakkangarala pottag udhavu karannako plzzzzzzzzzz

  • @kaveshmadushanka8256
    @kaveshmadushanka8256 6 ปีที่แล้ว +1

    aiya mage email account aka setting waling dilated una aka ayath ganna barida

  • @sithumambagahawatta235
    @sithumambagahawatta235 8 ปีที่แล้ว +3

    ayye sim dana eka maru kolath ime eka venas vanavada?

  • @shanthilal.fernando3048
    @shanthilal.fernando3048 8 ปีที่แล้ว +1

    oyage karunu mara wadagath ahidhapu fon ekkaka sim eka maru karanam harine ahema naththam ahidapu fon eke thiyana nombarak gahala aithi karayawa hoya gannath puluwanne ara mokedha amaruwak thiyana wanam

  • @kapilaranjith8538
    @kapilaranjith8538 8 ปีที่แล้ว

    kohoma sthuthi karannada mandha..godaak pin sahodaraya...

  • @dilrubandaradilrubandara4004
    @dilrubandaradilrubandara4004 2 ปีที่แล้ว

    Smart phone ekakin button phone ekak thiyena thana blaganna vidihak thiyenavada

  • @nishalyadissana4445
    @nishalyadissana4445 8 ปีที่แล้ว

    nathi una ph eka pita ratakadi use kaloth kohomada hoya ganne.

  • @dilekasewmini9385
    @dilekasewmini9385 5 หลายเดือนก่อน

    Ethakota aiye phone eka lost wela e gaththu kena phone eka airplanemode dagena innwanam eth hoyaganna barida?

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 2 ปีที่แล้ว

    ඔයාගෙ දුරකතන අංකය ලබාදෙන්න බැරිද . 🙏🙏🙏

  • @sududuwasududuwa3178
    @sududuwasududuwa3178 8 ปีที่แล้ว +1

    aiye ane mage pasneta uttharayak denna.mage imo aka wena kenek pavicchi karanawa aka cansal karanna berida.

  • @shaadvertising4082
    @shaadvertising4082 4 ปีที่แล้ว +1

    Nathi una pon ekak imi eken hoyanna e pon ekata sim ekak dannama onada..e phone eke wifi walin internet log unoth imi eken hoyanna barida

    • @thenuwaofficial9776
      @thenuwaofficial9776 ปีที่แล้ว

      ඔයාට ඒකට උත්තරයක් හම්බුනාද

  • @kaveeshasathsarani3100
    @kaveeshasathsarani3100 8 ชั่วโมงที่ผ่านมา

    2018 passe ape ewa ganne ne.police ya haraha withari puluwan

  • @Unknown-kg5wy
    @Unknown-kg5wy 8 ปีที่แล้ว +6

    thanks ahh....✌

  • @chathurasumanasena8264
    @chathurasumanasena8264 8 ปีที่แล้ว

    phone eke thiyana data makala thibunoth ganne kohomada chanux aiya??????

  • @dhanukapriyadarshana2659
    @dhanukapriyadarshana2659 2 ปีที่แล้ว +1

    Antri report ekak denda be kiyanawa.. kollupitiya policeya... dn dawas 5i nethiwela...

  • @jennifercswindal6850
    @jennifercswindal6850 7 ปีที่แล้ว +8

    You know I love you better now?

  • @sumithpeiris7499
    @sumithpeiris7499 2 ปีที่แล้ว +1

    Ayye phone Eka off nam hoyaganne kohomada

  • @nirosanilu1305
    @nirosanilu1305 8 ปีที่แล้ว +1

    මෙය..හදන්න..පුලුවන්ද...මෝනවාද..කරන්න..ඔන..එහෙම වෙන්න හේතුව..අැයි..............මම ඩුබායි.....නිලු...

  • @virajkasun9556
    @virajkasun9556 7 ปีที่แล้ว

    maru aiya watinawa me videos OK

  • @dhananjaniranathunga9874
    @dhananjaniranathunga9874 5 ปีที่แล้ว

    Pita rataka nathi unoth kohomad hoyaganne?

  • @michico76
    @michico76 6 ปีที่แล้ว

    Oyagen advice ekak ganna oni ayye ? Kohomada oyawa contact karaganne ? Fb id eka mokakda ?

  • @osharadewmini1818
    @osharadewmini1818 3 ปีที่แล้ว

    මොනාද එයාලට ඊමේල් කරන්න ඕන දේවල් . මට සමහර ඒවා තේරෙන්නෑ. යවන්න ඕන ඒවා පැහැදිලිව කියනවද අයියේ. 😓

  • @tharindudhammika3633
    @tharindudhammika3633 6 ปีที่แล้ว +1

    Thank for your Awareness

  • @jaysonchance6729
    @jaysonchance6729 6 ปีที่แล้ว

    Aiye.. LG L bello ekata OTG support krnnaththm eka support krna wdhta hadanna pluwanda..

  • @AaBb-ni4fh
    @AaBb-ni4fh 8 ปีที่แล้ว

    malle Engel dad as senhalatha harawanna kohomada

  • @prasannamaduka7162
    @prasannamaduka7162 7 ปีที่แล้ว +1

    ana Malli magat pohn akat national una habi gdak Kal wanawa puluwan waida hoyaganna

  • @avishkalakshan4609
    @avishkalakshan4609 7 ปีที่แล้ว

    phone ake location on karla thibuna kiyla mukuth karanna berida???

  • @masithapriyamantha882
    @masithapriyamantha882 7 ปีที่แล้ว

    මගේ huawei P9 phone ake nathi una eke imei number ake nam mage laga na mn khmda eka hoya ganne

  • @shiranihathwise5031
    @shiranihathwise5031 5 ปีที่แล้ว

    4n eka kagewath athata yanne nathuwa pare watila thibboth hoya ganna widihak nadda

  • @udarahirushan2426
    @udarahirushan2426 3 ปีที่แล้ว +1

    chanux bro phone eka nathi una mage ekak ganipu kena wifi use karanwa nam hoyaganna pluwnd

  • @LIZABACK1227
    @LIZABACK1227 ปีที่แล้ว

    Apita ahema prasnayak wela thiyennea gedara thiyala sim 3 nathi wela air tel,dialogue, eti salat air tel ape namata nahe.

  • @hasangabandara5355
    @hasangabandara5355 8 ปีที่แล้ว +1

    can you make a viedio for samsung galaxy GEAR VR and GALAXY S3 smart watch !!!

  • @rangaart1364
    @rangaart1364 3 ปีที่แล้ว

    Mage iphone eka nathi una off karala thiyenne thama kohomadha hoyagannee please.

  • @lakivinu7842
    @lakivinu7842 5 ปีที่แล้ว +1

    Mage pic tika nehe aiyee phone aka reset unaa awa ayee ganna behe neda

  • @chandima91
    @chandima91 5 ปีที่แล้ว

    Godak watinawa ehema lock krapu 4n ekak aye lock eka kadanna kohomada

  • @nihmathsardar699
    @nihmathsardar699 6 ปีที่แล้ว

    no benifit... trc will not help to find lost phone i lost my phone since a month but no any infrmn abt it and police ddnt cl to me

  • @podi763
    @podi763 3 ปีที่แล้ว

    Mage pon eka nathi wela godak dawas wenawa aiye sim mukuth thibune na imei numbar eka thiyanawa hoya ganna puluwanda😥😥

  • @sujathaonlinemarket6354
    @sujathaonlinemarket6354 5 ปีที่แล้ว

    Mage phone eka nathiwela ring wenawa thawama hoyaganna udau k puluwanda

  • @YasojaThabrew-le7ox
    @YasojaThabrew-le7ox ปีที่แล้ว

    Sim ake gelawuth hoyaganne kohomada

  • @anurakumara9641
    @anurakumara9641 7 ปีที่แล้ว +2

    niyamai machoooo......

  • @sheharakavishka8741
    @sheharakavishka8741 7 ปีที่แล้ว +1

    Ayye country lock kadana vidiya gena kiyala denna

  • @sanirunithisha4791
    @sanirunithisha4791 3 ปีที่แล้ว

    ayye lock mode kiyl lock ekak watila eka kadanna brida redmi note 7 ekak

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 2 ปีที่แล้ว

    අපේ සිම් එක අයින් කරල එයාලගේ සිම් එකක් දාල තිබ්බොත් කොහෙමද කරන්නෙ

  • @swarnapathirana8200
    @swarnapathirana8200 6 ปีที่แล้ว

    Ane mage phone eka nathi wela mama police giya imi numbar eka dunna entriyak damma kuliyapitiye eth ada wenathuruth mata danum dunne naha pitakotu yaddi bogaha laga bahinna eka holt ekak thiyeddi mage phone eka gaththe e unata thorathurak mata labune naha

  • @dasunmaduranga110
    @dasunmaduranga110 3 ปีที่แล้ว

    Ape nangige htc 4n 1 nethi una 2017 di. Thama ne.

  • @BawanthaNawela
    @BawanthaNawela 7 ปีที่แล้ว +6

    වටින වීඩියෝ එකක්

  • @digitalexchange7429
    @digitalexchange7429 8 ปีที่แล้ว

    ayye mama china inthala phone order kara dhl express trc approval illanawa nanthag phone ambennellu

  • @prasadsuraweera9224
    @prasadsuraweera9224 7 ปีที่แล้ว +2

    ayye mage phone eka nathiwuna TRC ekata dunna aye hambenna kochchara kal yayda