වටිනවද කියලා comment කරන් යන්න්ඩො 🥴❤️🤓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Thawa unboxing video balanna mage nishu tiltok ac eka follow karala thiya ganndoooo❤️😍 #love #𒆜foryou #bestrecipe

ความคิดเห็น • 158

  • @user-ui8ks1nx1n
    @user-ui8ks1nx1n 7 หลายเดือนก่อน +30

    හැම කෙල්ලෙක්ටම කොල්ලෙක්ටම තමන් කැමති හැමදේම ගන්න සල්ලි ඉතිරෙන්න ඕන..❤❤ අක්කි හරි වාසනාවන්ත බෝනික්කියක්☺️❤️❤️❤️

  • @Sadushisamaranayke
    @Sadushisamaranayke 8 หลายเดือนก่อน +17

    සුපිරි චරිතයක් 😂 බොරුව නැ අනිත් යූ ටියුබස්ලගේ වගේ ඇත්තෙන්ම් කතා කරන පොරක්🤍😚

  • @AnuLoveKitchen
    @AnuLoveKitchen 8 หลายเดือนก่อน +14

    අඩ්ඩේහ් මෙච්චර කල් ටික් ටොක් දැක්කට අදනෙ මේකෙ දැක්කෙ ❤❤❤...ජය වේවා

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197 4 หลายเดือนก่อน +3

    Love ජන්ගි ටික මරු😂❤

  • @pragee_Nawo
    @pragee_Nawo 8 หลายเดือนก่อน +86

    ටික් ටොක් එකේ වගේ නෙවෙ අනේ මේකෙ නිකම් ඔයා බෝපැලයක් වගේ 😂

    • @svyoutubechannel2892
      @svyoutubechannel2892 8 หลายเดือนก่อน

      😂😂

    • @user-kaveekt-Jani
      @user-kaveekt-Jani 8 หลายเดือนก่อน +2

      ඒක සෙට් නැ 😒අර ටික් ටොක් එකෙ ඉන්න විදිය ශෝක්

    • @jeewanathdananjaya
      @jeewanathdananjaya 7 หลายเดือนก่อน +2

      අක්කි ඔයාගේ වීඩියෝ එක ලස්සනයි ඔයා කවුරු මෙනාවා කිව්වත් සැලෙන්න එපා ❤😊

    • @sadewsathsara8731
      @sadewsathsara8731 6 หลายเดือนก่อน

      Ehema nane hodai vidiyo eka😂😂

  • @Nehara-z1p
    @Nehara-z1p 8 หลายเดือนก่อน +8

    Akki oders tike full price eka komada?
    Tax kochchark gewanna unada?
    Reply ekak one...

  • @SajeeSenarathne
    @SajeeSenarathne 8 หลายเดือนก่อน +3

    අනෙ මන් ආසම චරිතයක් අක්කි ඔයා.. ඔයා ඉන්න විදිය මරු අනෙ 🤭😜🥰 ෆුල් ජොලියෙ ඉන්න කෙනෙක් ඔයා ශෝයි 🥰😘

  • @Oshada-colo
    @Oshada-colo 8 หลายเดือนก่อน +7

    මේව දැක්කම හිතෙනවා අපේ අම්මල තාත්තල අපිට මල් තියල වදින්න ඕන කියල. මොකද අපි එයාලගෙ සල්ලි මෙහෙම නාස්ති කලේ නෑ.. ඔහොම බෑග් ගේන්න එපා ගොඩක් එකසැරේ. ඕව නිකන් තියෙද්දි හම ගිහින් නාස්ති වෙනවා.

    • @Rose-xo8mx
      @Rose-xo8mx 8 หลายเดือนก่อน +2

      Me akka salli hmba krnwa neda shop ekk tiye neda

  • @ishifamily2292
    @ishifamily2292 8 หลายเดือนก่อน +5

    Shein eke oders karala lanakavata avahama wadina tax eka ipay eken gevapu vidiya pahadili karanna nangi e wagema oyata mekata waduna tax ekath danna. Thank you

    • @NirashaRodrigo
      @NirashaRodrigo  8 หลายเดือนก่อน

      Na akke deliver karana kenata denna one

    • @dahamisiriwardana2279
      @dahamisiriwardana2279 8 หลายเดือนก่อน

      Eyla ewa wa neh msg ekakin link ekak . Ekata bank details dala pay krnna oni . Aye Etkota delivery ekatawath salli denna oni na . Eyla okkoma include krla thiynne eke . Tax eke 50% claim krgnna puluwan e receipt eka shein ekata dala .

  • @Maleevlogs
    @Maleevlogs 8 หลายเดือนก่อน +4

    Mage malee ❤

    • @NirashaRodrigo
      @NirashaRodrigo  8 หลายเดือนก่อน +1

      Sudu manika ❤️

  • @dinudinu6088
    @dinudinu6088 8 หลายเดือนก่อน +7

    41.5 ඕඩර් කරන්න නංගී ඊලග පාර සතුටින් ඉන්න ජේසුපිහිටයි 🫰🍀

  • @nipunisaranga5444
    @nipunisaranga5444 8 หลายเดือนก่อน +5

    මේ අපේ බෝ පැලේනේ.. 😂😂😂😂 ඔයා ශෝයි අනේ මම හරිම ආස කෙනෙක්ම් ඔයා.... මම ඔයාට tiktok එකේනුත් follow කරනවා ❤

  • @Ruhinichamathka2233
    @Ruhinichamathka2233 8 หลายเดือนก่อน +3

    අක්කි විඩියෝ කොලිටි මදි . හැබැයි මරු

  • @weedlk
    @weedlk 8 หลายเดือนก่อน +4

    me okkotama kiyak giyadaaaaaaa.ane man oyage tik tok aketh vedio balana fan kenek❤

  • @vidyaharshalali9409
    @vidyaharshalali9409 8 หลายเดือนก่อน +5

    Akki package price and vat price kiyannako.

  • @PiyumiJanandani
    @PiyumiJanandani หลายเดือนก่อน

    Mama danne nh Ane Oyage video balanna Mara asai man❤

  • @tharushiprabodya8348
    @tharushiprabodya8348 8 หลายเดือนก่อน

    Shooyi nishu oyaa nam
    මම වගේම චුට්ටක් බෝලයක් vagee❤ ආදරෙයි

  • @Irshana_style
    @Irshana_style 8 หลายเดือนก่อน

    Shein eken sliperss gananwanam. Hamdama size ekata wada adu ekak ganna

  • @anudidinushanki8635
    @anudidinushanki8635 8 หลายเดือนก่อน

    Wow chubby akkiyek.....
    Lassnay bags tikay slepers tikay godaak

  • @Chanara13
    @Chanara13 2 หลายเดือนก่อน

    Oya shoii akke.api nam kemathi.boru sobana posh keli ne oyage.good luck.b.s..jp..

  • @user-ui8ks1nx1n
    @user-ui8ks1nx1n 7 หลายเดือนก่อน

    ඔයාට මං හරි ආසයි බෝනික්කී🦋🖇️❤️

  • @svyoutubechannel2892
    @svyoutubechannel2892 8 หลายเดือนก่อน

    Ammo akkinam maru ane tik tok ekata wadanam sanwara kama bohomai 😅😅😂habai shok ane oyanam mama oyage tik tok ekai mula idala inna kenek oyage video ekak dakkath hina yanawa ane
    Thank you akki ❤❤
    Thawa videos ona hode 🥹😏😏

  • @RNlife-jm4or
    @RNlife-jm4or 3 หลายเดือนก่อน

    Oya nm maru ane❤❤❤

  • @NethminiHewage-fe5ui
    @NethminiHewage-fe5ui 3 หลายเดือนก่อน

    Maru ane oya ..ada dakke oyawa .
    Ai aken badu genane naththe ..mama ada app ada dagathrhe ..

  • @yethmiinduni2482
    @yethmiinduni2482 8 หลายเดือนก่อน +1

    Genna ganne kohomada akke😊

  • @kavindudias9759
    @kavindudias9759 8 หลายเดือนก่อน +1

    Ane maru deiyane ❤❤❤❤

  • @aseniaravinda9340
    @aseniaravinda9340 8 หลายเดือนก่อน +1

    Kochchra kal giyda package eka enna

  • @TherushiFernando-y5d
    @TherushiFernando-y5d 8 หลายเดือนก่อน +1

    kisima loku kamak nh..... aki oya shoi
    ❤❤

  • @dinudinu6088
    @dinudinu6088 8 หลายเดือนก่อน +2

    Congratulations 🎉🎉🎉🎉

  • @kavindyanethmini5945
    @kavindyanethmini5945 8 หลายเดือนก่อน +3

    ඔයා ශෝක්❤❤

  • @dilshadilsha7539
    @dilshadilsha7539 8 หลายเดือนก่อน +1

    ඩොට්ටි නංගි සුදු වෙන ක්‍රීම් එකක් කියන්න කො

  • @kelife66156
    @kelife66156 8 หลายเดือนก่อน +1

    Akki oya mn cute anee❤

  • @sudesh1841
    @sudesh1841 8 หลายเดือนก่อน +1

    Wow malithiyo lassanai.

  • @user-yr5nv4vp1v
    @user-yr5nv4vp1v หลายเดือนก่อน

    Hitha hoda kenek❤

  • @chathuslife7453
    @chathuslife7453 8 หลายเดือนก่อน

    Oyata vat eka keeyak giyada and shipping ekata? poddak kiyanna ko❤😊

  • @ShasainiJayawardhana
    @ShasainiJayawardhana 4 หลายเดือนก่อน

    Adareyi akka 😚💖

  • @fathimafathima2628
    @fathimafathima2628 2 หลายเดือนก่อน

    Akki matath order Kerala dhenda puluwandha.... 😟😟

  • @Tash_yy
    @Tash_yy 8 หลายเดือนก่อน

    e sereppu e ganata thm glpennee...lassnai ehema ❤

  • @nelumlakshani3577
    @nelumlakshani3577 8 หลายเดือนก่อน +1

    ❤❤❤ අනෙ ඔයා ශොයි අනෙ

  • @Oshada-colo
    @Oshada-colo 8 หลายเดือนก่อน +1

    ඒ පූස වැටුන ලිද ආවරණය කරන්න මෙයාවත් නොවැටෙන්න. ඒ වගේම ඒයා පාලුවෙන් නම් ඉන්නෙ එයාට තව පූස් පැටියෙක් ගෙනත් දෙන්න

    • @Rose-xo8mx
      @Rose-xo8mx 8 หลายเดือนก่อน

      Ewata dal dala hriynne ne hodta lee rawumk hri concreat hri danna one.apit ehma kra.

  • @SimanwasamnishanthaNishantha
    @SimanwasamnishanthaNishantha 4 หลายเดือนก่อน

    Shein eken order karana hati kiyannako

  • @c_h_a_l_a_n_i_8460
    @c_h_a_l_a_n_i_8460 8 หลายเดือนก่อน +2

    Nishu manika 😊❤

  • @Sheeli12
    @Sheeli12 8 หลายเดือนก่อน +3

    Shain order Dana heti video ekakin gennko short

    • @user-bp9my1wc7z
      @user-bp9my1wc7z 8 หลายเดือนก่อน

      Kohomada genna ganne

  • @chefgirl666
    @chefgirl666 4 หลายเดือนก่อน +1

    හැම මාසේම usd 200ක ඕඩර් එකක් දාන අහිංසක මං😂

  • @nishubabe3491
    @nishubabe3491 8 หลายเดือนก่อน

    අනේ අක්කි මේවා ගෙන්න්ස්න විදිය වීඩියෝ කරන්නකෝ...

  • @Imeshachamodi-P
    @Imeshachamodi-P 8 หลายเดือนก่อน +2

    Akkii 💗

  • @melanieshefali8241
    @melanieshefali8241 8 หลายเดือนก่อน

    oya jolly anee 😍😍

  • @thilinidilhara6689
    @thilinidilhara6689 8 หลายเดือนก่อน

    Akka anthima bag ek marama lssanai..ek link ekk dennko..

  • @nurirathnayaka
    @nurirathnayaka 7 หลายเดือนก่อน

    Shein eken oder karana vidiya kiyala dennako akki puluwan nm ❤

  • @EmashaKumbukage-wh5mf
    @EmashaKumbukage-wh5mf 7 หลายเดือนก่อน

    වටිනවා 👍

  • @samanlileo4729
    @samanlileo4729 7 หลายเดือนก่อน +1

    Tax gewanna oni kohetada kiyannakoo

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 8 หลายเดือนก่อน

    Diga gauma kiyada

  • @keshalaseuwandi3453
    @keshalaseuwandi3453 6 หลายเดือนก่อน

    Nishu akkiii..😘😍

  • @madhumalialwis1804
    @madhumalialwis1804 7 หลายเดือนก่อน

    Items 2,3k bus krnkota ytin total eka wtenne..e tax ekth ekkmda card eken kpenne..nthm api aye gewnna oneda.

    • @sera-ko9hr
      @sera-ko9hr 3 หลายเดือนก่อน

      E total ekata tax mukuth add wela na.items 2-3k gannawanm mulu total eka $50 ta adui nam shipping fee ekak add wenawa.podi podi items nm tax ekak add wenna thiyena chance eka adui e naththan tax ekakuth wadinawa shipping fee ekata amatharawa.tax eka danaganna wenne parcel eka Colombo walata awama.colombo athule orders walata courier ge athata denna puluwan.colombo walin pita orders walata ipay eken tax eka pay karanna oni.ethakota thamai parcel eka hambenne.dawask withara yanawa Iitapsse parcel eka hambenna❤️(man danna dewal thamai kiwwe.waradi monahari thiyanawanm kawruhri kiyanna❤️)

  • @shashifernandaz2057
    @shashifernandaz2057 8 หลายเดือนก่อน +1

    Cuty bag eka Cute💗🫰

  • @mandirabrahmana453
    @mandirabrahmana453 8 หลายเดือนก่อน

    Oya shooook akkeee. Man oyage tik tok acc okkom follow krala thynnr

  • @nadeepera
    @nadeepera 8 หลายเดือนก่อน

    ආසයි T shirt එකක් ගෙන්න ගන්න

  • @ishini.a2831
    @ishini.a2831 8 หลายเดือนก่อน

    Aneh oya thaniyen gennanna balanna. Anith ayata kiyala gennagaththoth oyata megollonta nikan godak salli wadipura gewanna wei aparade

  • @IshaniMaduwanthi-w9m
    @IshaniMaduwanthi-w9m หลายเดือนก่อน

    Oya nam shoi akke

  • @hashinimadushika8350
    @hashinimadushika8350 8 หลายเดือนก่อน

    බුදුසරණයි ❤

  • @Imayaoshadi12
    @Imayaoshadi12 8 หลายเดือนก่อน

    Wow akkiii❤

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 8 หลายเดือนก่อน +2

    කියන්නකෝ vat එක කීයක් විතර උනාද

    • @NirashaRodrigo
      @NirashaRodrigo  8 หลายเดือนก่อน

      22500😢

    • @maleeshamunasingha271
      @maleeshamunasingha271 8 หลายเดือนก่อน

      @@NirashaRodrigo මේ ඔයා කුරියර් එකට ගෙවපු ගානද. එච්චර වෙනවද

  • @savinimadhushika6076
    @savinimadhushika6076 8 หลายเดือนก่อน

    Akki ❤️
    අනේ පොඩි ප්‍රශ්නයක් තියෙනව මේ ඇප් එකෙ cosmetics items, watch වගේ දේවල් order කරන්න බැහ් නේ එහෙම වෙන්න හේතුව මොකද්ද කියල අක්ක දන්නව නම් කියන්නකෝ 😐💔

    • @NirashaRodrigo
      @NirashaRodrigo  8 หลายเดือนก่อน +1

      Lankawe ayata ba lu ane rata kenekta dala eya enakota genna kiyanna❤

    • @savinimadhushika6076
      @savinimadhushika6076 8 หลายเดือนก่อน

      😪Ayyoo ehemd hri akki thank you ❤️

  • @prasadijayathunga1924
    @prasadijayathunga1924 8 หลายเดือนก่อน +1

    VAT eka kiyak wage wenawada nangi??

  • @Nataliwithvlogs
    @Nataliwithvlogs 8 หลายเดือนก่อน +4

    Vat eka ආසන්න වශයෙන් හරි කොච්චර ගෙවන්න උනාද akke .. Mth oder ekak damma ekai 🥹🥹

    • @NirashaRodrigo
      @NirashaRodrigo  8 หลายเดือนก่อน

      20ta wada😢

    • @bindyajayasekara7197
      @bindyajayasekara7197 8 หลายเดือนก่อน

      Oyt keeyk giyda...akkata mechchr enn atte loku order ekk nisa shoeswlt ehm
      Wdi kiyl ahl thyenw weight ek anuwne

    • @sera-ko9hr
      @sera-ko9hr 3 หลายเดือนก่อน

      @@bindyajayasekara7197bags wala ta add wena tax eka wadii.weight eka anuwa newe lu tax ek add wenne.items walata lu

  • @tharushilakshika2298
    @tharushilakshika2298 6 หลายเดือนก่อน

    Mt genth denna puluwanda akke

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 8 หลายเดือนก่อน

    👍Q&A

  • @mandirabrahmana453
    @mandirabrahmana453 7 หลายเดือนก่อน

    Shein eken order krn widihai account ekak hadagnn widihai kiyala dennko akki mula idan❤

  • @saranya549
    @saranya549 8 หลายเดือนก่อน +1

    holman kellaaaa❤

  • @udarae5951
    @udarae5951 8 หลายเดือนก่อน +2

    Ado jangi tikath blnna ona

  • @සෙංකඩලපුරරූ
    @සෙංකඩලපුරරූ 8 หลายเดือนก่อน

    නංගි මට බඩු wagayak ගෙන්න ගන්න ඕනේ.newbron බබෙක්ට තොප්පියක්. තව පෙර පාසල් ගෙනියන අයට kerat අලයක් ඇතුලේ තියෙන්නේ හැන්දක් ගේරුප්පුවක් ඒකයි. ඔයාට ගෙන්නලා දෙන්න පුළුවන් ද

    • @Rose-xo8mx
      @Rose-xo8mx 8 หลายเดือนก่อน

      😂😂

  • @madaramadumali7763
    @madaramadumali7763 8 หลายเดือนก่อน

    Aneee sok akkiyoooo

  • @user-lz5kq4bg5f
    @user-lz5kq4bg5f 8 หลายเดือนก่อน

    අක්කි ටැක්ස් එක කියක් ගියාද?

  • @shayuiresha1074
    @shayuiresha1074 8 หลายเดือนก่อน

    Vat ek kiyad kiynnkoooo

  • @Nithuweerasingha856
    @Nithuweerasingha856 8 หลายเดือนก่อน

    Adareii mal dotti akki ... 💜😜👍💯💯

  • @imeshakavindi4153
    @imeshakavindi4153 8 หลายเดือนก่อน

    Duty fees kiyada

  • @sukuruththanaccessories8531
    @sukuruththanaccessories8531 8 หลายเดือนก่อน

    ආ.... සුදම්මී😘😘😘

  • @user-qi3fy9xx6y
    @user-qi3fy9xx6y 8 หลายเดือนก่อน +2

    Harima gadai 😂

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 6 หลายเดือนก่อน

    මොකවත් එපා ඔයා කොහොමද ගොල්ඩන් කලර් එකක් ස්කින් එකට ගත්තේ කියන්නකො..මට තියෙන්නෙ සුදු රෝස වගෙ කලවම් ස්කින් එකක්...

  • @user-lh1mw6gc9h
    @user-lh1mw6gc9h 8 หลายเดือนก่อน

    Items wala reviews dala point gnna ewa collect krma next order ekedi adu wenw ganak

  • @dewminivihagika-d8l
    @dewminivihagika-d8l 8 หลายเดือนก่อน

    Akki you look so cute ❣️

  • @dewakasupun2121
    @dewakasupun2121 8 หลายเดือนก่อน

    Akke owa sri lankan price dannako

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 8 หลายเดือนก่อน

    දවස් කීයක් යනවද ඕඩර් එක එන්න

  • @user-nq7sl1nb8r
    @user-nq7sl1nb8r 8 หลายเดือนก่อน

    Apitath kiyannako odar karana hati

  • @anneperera4853
    @anneperera4853 8 หลายเดือนก่อน

    Vat ekh gena kypnko

  • @KaveeshaGimhani-pd7no
    @KaveeshaGimhani-pd7no 8 หลายเดือนก่อน +1

    😍😍🌸

  • @Narthana12392
    @Narthana12392 6 หลายเดือนก่อน

    Akke tax eka kiyak giyada

  • @user-nt3qt8er9f
    @user-nt3qt8er9f 7 หลายเดือนก่อน

    Price na neee

  • @ashininimesha706
    @ashininimesha706 8 หลายเดือนก่อน

    Ane Matath oder krla denko

  • @dilanuwan.2252
    @dilanuwan.2252 8 หลายเดือนก่อน +2

    මං ඔයාට පිස්සු වැටිලා ඉන්නේ😅😅

  • @nelkarupasinghe5317
    @nelkarupasinghe5317 2 หลายเดือนก่อน

    මෝඩමදි

  • @bindyajayasekara7197
    @bindyajayasekara7197 8 หลายเดือนก่อน

    Vat,tax kiynnko

  • @tharushigunarathne8067
    @tharushigunarathne8067 8 หลายเดือนก่อน +1

    Kalu patta slippers 2k price kiyanko

  • @user-nl8to2ci2q
    @user-nl8to2ci2q 6 หลายเดือนก่อน

  • @achinichathundiya9774
    @achinichathundiya9774 8 หลายเดือนก่อน

    Akke matath oni oya tikama mata ewannako akki oya tikama😊

  • @user-fz2cj6pq2i
    @user-fz2cj6pq2i 6 หลายเดือนก่อน

    Mal dottiyoo ❤❤

  • @nishanihenadeera
    @nishanihenadeera 8 หลายเดือนก่อน

    කෑගහනවා 😮😮😮

  • @Lifewithchazy
    @Lifewithchazy 8 หลายเดือนก่อน

    😍😍

  • @senusenarathna4736
    @senusenarathna4736 8 หลายเดือนก่อน

    කොහොමද අනේ ඕඩර් කරනේ

  • @kokilavithana2349
    @kokilavithana2349 7 หลายเดือนก่อน

    ❤❤