විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට ලබාදීමට උපදෙස් ලබාදුනිමි. அடுத்த வாரம் முதல் ஓய்வூதியதாரர்களுக்கு மாதாந்த கொடுப்பனவான 3000 ரூபாவை வழங்குமாறு பணிப்புரை விடுத்துள்ளேன். I have instructed that the monthly allowance of Rs. 3,000 be given to the pensioners from next week.
විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට ලබාදීමට උපදෙස් ලබාදුනිමි. அடுத்த வாரம் முதல் ஓய்வூதியதாரர்களுக்கு மாதாந்த கொடுப்பனவான 3000 ரூபாவை வழங்குமாறு பணிப்புரை விடுத்துள்ளேன். I have instructed that the monthly allowance of Rs. 3,000 be given to the pensioners from next week.
විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට ලබාදීමට උපදෙස් ලබාදුනිමි. அடுத்த வாரம் முதல் ஓய்வூதியதாரர்களுக்கு மாதாந்த கொடுப்பனவான 3000 ரூபாவை வழங்குமாறு பணிப்புரை விடுத்துள்ளேன். I have instructed that the monthly allowance of Rs. 3,000 be given to the pensioners from next week.
විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට ලබාදීමට උපදෙස් ලබාදුනිමි. அடுத்த வாரம் முதல் ஓய்வூதியதாரர்களுக்கு மாதாந்த கொடுப்பனவான 3000 ரூபாவை வழங்குமாறு பணிப்புரை விடுத்துள்ளேன். I have instructed that the monthly allowance of Rs. 3,000 be given to the pensioners from next week.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති විසින් විශ්‍රාමිකයන් ට වැඩි කරනලද රැ 3000/දීමනාව හිග මුදල් සමග වහාම ගෙවීමට කටයුතු කරන්න
පැන්ෂන් වැඩිකල මුදල අපට දීපියව් පැන්ෂන්මු දල අනවශ්‍ය උන්.ඉන්නබව පෙනේ.උන්නොදීඅපට දියව්. තව අවුරුදු කීපයයි ජීවත් වෙන්න තියෙන්නේ. තව ජන්ද.3 ක් ඉදිරියට එන්න තියනවා.
විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට ලබාදීමට උපදෙස් ලබාදුනිමි.
அடுத்த வாரம் முதல் ஓய்வூதியதாரர்களுக்கு மாதாந்த கொடுப்பனவான 3000 ரூபாவை வழங்குமாறு பணிப்புரை விடுத்துள்ளேன்.
I have instructed that the monthly allowance of Rs. 3,000 be given to the pensioners from next week.
Post copied from president”s facebook page
@nimal kalabala wenna epa next week gewanawa
විශ්‍රාමික මා ඉතා දුෂ්කර වූ පැවිදි දිවියක් ගත කරමි..ගිහි කළ ලක්ෂ 25 ක් ගෙන නිවාසය ඉදි කර එය අාරාමයක් කොට ගෙන සිටිමි. දාන හෝ බස් කුලිය ලැබෙන 6000 ක මුදල ඉතාම අසා රැ වෙන් පරිහරණය කරමි...වැඩි කරන ලද කීය හෝ ලබා දෙන්න..
කොහොමද අපේ අනුර සහෝදරයගෙ වැඩ කිව්වොත් කිව්වා දෙනවා කිව්වා ඔන්න 3000/=බැංකුවට දාලා..දැන් කෑගහන්න එපා ගියමාසෙ එක කෝ කියලා ගියමාසේ අනුර සහෝදරයා ජනාධිපති නෙවෙයි
අපිට වැඩිකල දීමනාව ලැබුනානම් ගොඩක් වටිනවා හරි අමාරුවෙන් යන්නේ ..
විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට ලබාදීමට උපදෙස් ලබාදුනිමි.
அடுத்த வாரம் முதல் ஓய்வூதியதாரர்களுக்கு மாதாந்த கொடுப்பனவான 3000 ரூபாவை வழங்குமாறு பணிப்புரை விடுத்துள்ளேன்.
I have instructed that the monthly allowance of Rs. 3,000 be given to the pensioners from next week.
Above post copied from president”s face book page
6@@sk-uf4ud
@@srimathirathnayake4942ඔන්න බැංකුවට දාලා
ලගදී චන්දයත් එනවා කියලා මතක් තියා ගන්න.
Next week 3000 gewanawa kiyala kiwwa
මම නම් දැනගෙන හිටියේ මේ සති දෙකේ කරවිදියට මුන් දෙන එකක් නැහැ කියල චන්දේ ගන්නකන් විතරයි හැම එකාම දැන් වත් හිතපල්ලා මිනිසුනේ
😭😭😭
තොත් හොරුන්ට කඩෙ ගිහින් දන් නිදිවදින්න හදනවා.බබා නොවී හිටපන්.යකෝ මේක කියන්නේ කෞදවත් දන්නෙ නැතුව
ඔලුවට මොකද වෙලා තියෙන්නේ. අතගාලා බලන්න.
@@comedyshow9687 2025 දෙනවා කියල රනිල් කිව්ව එකක් , මොකද ,වෙලා තියෙන්නේ
මාලිමාව ට නොදී හොර තක්කඩින්ට දෙන්න කියලද.
කියන්නෙ...පවු..
තව සතියකින් 3000/= ගෙවනවා . ජනාධිපතිතුමාගේ නියෝගයක් .
😂😂😂😂
මුන් වැඩියෙන්ම වෛර කරන්නෙ වැඩිහිටියන්ටයි.ඒක හොදටම පැහැදිලියි.
Next week 3000 gewanawa kiyala kiwwa
කොහොමද අපේ අනුර සහෝදරයගෙ වැඩ කිව්වොත් කිව්වා දෙනවා කිව්වා ඔන්න 3000/=බැංකුවට දාලා..දැන් කෑගහන්න එපා ගියමාසෙ එක කෝ කියලා ගියමාසේ අනුර සහෝදරයා ජනාධිපති නෙවෙයි.. දැන් ඔය කිව්ව කට ගලක උලාගත්තනං තමා හොඳ
රනිිල් දීපු එක මචං ඔය. පස්සෙ ගෙවුවේ චන්දය නිසා. අන්දන්න එපා
@@dammikarajathewa3581 ranil mudal wenkarala thibbe ne
ජනවාරි ,පෙබරවාරි ,මාර්තු මාස 3 රුපියල් 2500 එරියස් එක මේ මාසෙ ලැබිය යුතුයි නේද ?ඒකට මොකද උනේ .
විශ්‍රාමිකයන් සදහා රු : 3000/= දීමනාව කඩිනමින් ලබා දෙන්න .....
Ok
එය ඉල්ලේ. කාසි ඉල්ලේ
@@nandagunasiri3210 2025 ජනවාරි කියල රනිල් .කිව්වේ
@@pushpamallawaarachchi7864පොනිල් කිවේ september october එකට ගෙවනවා කිවේ
නොවැම්බර්14 ජන්දයත් ඉල්ලේ
එතකොට ගොවියාට මාලු වල ට ව්තරද මුදල් අවශ්‍ය විස්රාමික අපි ට මුදල් අවශ්‍යයි
ගොවියාට නොදුන්නොත් රටේ හැමෝටම බඩගින්නේ තමා ඉන්න වෙන්නේ.
කොහොමද අපේ අනුර සහෝදරයගෙ වැඩ කිව්වොත් කිව්වා දෙනවා කිව්වා ඔන්න 3000/=බැංකුවට දාලා..දැන් කෑගහන්න එපා ගියමාසෙ එක කෝ කියලා ගියමාසේ අනුර සහෝදරයා ජනාධිපති නෙවෙයි
තවම හරියට රජය පිහිටුවා ගත්තෙත් නෑ.ටිකක් ඉවසමු.මම හිතන්නෙ මේ වැඩියෙන් කෑ ගහන්නෙ 2048 වෙනකම් බලන් ඉන්න අය නේ..
යකෝ අපට හිමිවිය යුතු වැපුප අපි ඉල්ලන්නේ....ජේ.වී.පී.එකට චන්දෙ දුන්නෙත් ඒ බලාපොරොත්තුව පිට...උනුත් අපිට ඒ දේම කරනවනම් .....?
නැට්ට කරකවල ගොමදාගෙන උම්බෑ කියන්න එපා උඹ විශ්‍රාමිකයෙක් නෙවෙයිනේ වහලෙක්
@@padminisenevirathna6699 පරණ රජය දවස්වල දිගට හරහට උද්ගෝෂන කරනකොට ඔහෙලා නිහඩයි. අහිංසක විස්රාමිකයන්ට ගරහන්න එපා.දේසපාලන ඇලජික් කාරයෝ වෙන්න එපා
Wisramika watup hingamudala nodun nisa siyalu wisramikayange chandaya sajith premadasa mathithuma pramuka samagi janabala wegayata. Athmage agaya dan thamie okkotama therenne.malimawata abasaranai.
මමත් විශ්‍රාමිකයි.රට ගැන අපේ දරුවන්ගෙ අනාගතය ගැන හිතල චන්දය දුන්නෙ .විශ්‍රාමිකයින්ට වීතිබෙන අසාධාරණය ගැන චන්දෙට කලින් ජනාධිපති තුමා කතාකළානෙ.ඒකනිසා සාධාරණයක් වෙයි කියල බලාපොරොත්තු වෙනව.අපිට 97 ඉදල ලොකු අසාධාරණයක් උනා.2022 දී දැනට සේවයෙ ඉන්න අයට විතරක් 1/3 ක් ගෙව්ව.එතෙක් කල් වැඩ කර පැන්ශන් ගිය අය ගැන බැලුවෙ නැහැ.හරි නම් අපිවත් ඒ වැටුප් තලයෙ පිහිටුවල අදාල විශ්‍රාම වැටුප ගෙවන්න ඕන. 97 න් පසු සිටි කිසිම රජයක් එය කළේ නැහැ.අලුත් රජය සාධාරණයක් කරනවද කියල අපි බලමු.
චන්දෙට කලින් විශ්‍රාමිකයන්ට සාධාරනේ ඉටු කරනව කියල තමයි විශ්‍රාමික කට්ටිය අනුරගෙ මහරගම රැස්වීමට බස් අරගෙන ගියේ.අපේ වැටුපෙන් අහිමිවීම රු.30000ක් . තිස්දාහ නෙවෙයි තුන්දාහවත් නෑ.
මම 97 විශ්‍රාම ගියේ.සොච්චම් පඩියට විශ්‍රාම ගත්තා .මට හිතෙනවා මට අසාධාරණයක් වුනා වගේ කියලා
Next week 3000 gewanawa kiyala kiwwa
මෙර් ආණ්ඩුවත් කළේ ගෝඨාභාය ආණ්ඩුව කළ දේමයි. ඔහොම යං විශ්රාමිකයින්ම ලක්ෂ 7 කට ම වැඩි බවත් මතක් කරනු කැමැත්තෙමු ..
💐💐💐💐💐💐💐
ඒක ඇත්ත .
දැන් ඔහොම යන් වැඩක් නෑ
තවමත් කඩේ යන විශ්‍රාමිකයින් ඉන්නව
මෙයාලත් ජනතාව රවට්ටන එක තමයි කරන්නේ. චන්දෙ දීල රැවටෙමු. හූල්ලමු. ඕව දෙන්නෙ නෑ.
ජීවිතේ ඉටු නොවුනු දේවල් වැඩයි. බලාපොරොත්තු හිර කරගෙන මියයමු.
@@PmjCooray එහෙම හිතන්න එපා.බලාපොරොත්තු අපිව ජීවත් කරවනව..ඒත් ඒව කර ගන්නම බැරි වෙයි කියල දැනුනම හරිම කලකිරීමක් දැනෙනව.මට ඔයාගෙ වචන ටික හදවතටම දැනුන...බලාපොරොත්තු නැති කර ගන්න එපා..😪
@@PmjCooray next week Rs 3000 gewanawa kiyala kiwwa
මමත් විශ්‍රාමිකයි.ඒත් මුදල් වැඩිවීම ට වඩා වටින්නෙ මේ රට ක්‍රමවත් කරන එකයි
රට ගැන බලන්න ආයේ මනුෂ්‍ය ජිවිතයක් එන්නේ නැ. එක ස්ථිරයි. මොන රටද මෙයා අවසන් කාලේ සතුටින් ඉදලා මැරිලා යන්නේ නැතුව රට ගැන හිතන්නේ. අපි නැති වුනත් මේ මහ පොලව තියෙවි.
හැදෙන රටක් නැහැ .අපිට වර්තමාන යේ ජිවත්වෙන්නයි ව්ශ්රාම පඩ්ය අවශ්‍ය . ඉදිරියට ත් ඔච්චර තමා .ජාතික ආලයක් මොන එකකටද.අනවශ්‍ය කට්ටිය රට හදන්න ඕනෑ අපිට එපා කියලා ඔය කියන ඈයෝ නොගෙන ඉන්න 😊
@@shiranihemamali1300 අද ගැන විතරක් හිතපු නිසයි රටට මේ කල උදා වුණේ. මමත් විශ්‍රාමිකයෙක් මම ගැන නෙවෙයි මම හිතන්නෙ අපේ දරුවන්ට ජීවත්වෙන්න පුලුවන් රටක්. පසුගිය රජයේ උන් කාපු හැටි දැක්කනේ
@@KW-if2fxpa tamay
@@suniljayasekara9625මැරිලා ඉපදෙන්න හරි මේ භූමිය දියුණු වෙන්න ඕන.... ආත්මාර්තකාමී සිතුවිලි නිසයි අතට ලැබුන දේ කටට ගන්න බැරිවෙන්නේ..
මම විශ්‍රාම ගිය පසු,අබාදිත පුතුන් දෙදෙනාගේත්,දරු,ණු රෝගාබාධ්ත සැමියාගෙත්,මගෙත් වෛද්‍ය ප්‍රතිකාර හා ජීවත්වීමට,ප්‍රමාණවත් නොවූ වැටුප,පැන්ෂන් පඩියට අඩු වූ විට,පවුලටම මැරි මැරී ඉපදෙන්න සිදුවෙලා.
Next week 3000 gewanawa kiyala kiwwa
මමත් විස්ශ්රාමිකයෙක්.අළුත් ආන්ඩුවක් නේ.ටිකක් ඉවසීමෙන් කටයුතු කරමු. 🎉
අපි වල පල්ලට යනකන්ද ඉවසන්න කියන්නෙ.
මොනවද ඉවසන්නේ උඹලට පොල් වතු තේ වතු තිබුණට අපට නෑ අපට ප්‍රශ්න තියෙනවා නිකන් ටින් ටින් වෙන්න එපා
හමුදා අය අව්රුදු 22 න් 15 න් පෙන්ෂන් යන නිසා එයාලට වයස 50 අඩුයි. එයාලගේ ළමයි ඔක්කොම පාසල් යන අවධියේ . වැඩි කළ එක සාධාරණයි.
Sahtae,,, jayavava❤❤❤❤
Api 2016 සිට 2019 දක්වා විශ්‍රාමික පිරිස විශාල පීඩනය කට ලක් වීසිටිනවා . මෙ රජයට වත් මෙ පිලිබදව වගකීමක් නෙද්ද?
❤
ඔව්.2016_ 2019 කණ්ඩායම ට හරි අසාධාරණයක් වුනේ.පසුගිය රජය සිදු කරනු ලැබූ ලොකු වරදක්.ජනාධිපතිතුමනි,කරුණාකර මේ පිළිබඳව දැනුවත් වෙන්න.
@@wijewije4683 ඔව් ,ලොකු ගානක පාඩුවක් .මේ ආන්ඩුවෙන්වත් සාධාරණයක් වෙයිද දන්නේ නැහැ
මමත් විශ්‍රාමිකයෙක් වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කාලා ඔහේ ඉන්නවා හැබැයි එකක් මතක තියාගන්න ඉදිරියේදී මැතිවරණයක් එනවා හොඳේ
අන්න හරි නොවැම්බර් මාසයේ වැටුපෙන් පස්සේ බලමු
@@mekkakokka9959 2025 නේ , රනිල් කිව්වේ දෙනවා කියල
ඒ දැනට රාජ්‍ය සේවයේ නියුතු අයවලුන් සදහා නේ.ඒක කැන්සල් කලා මේ රජය මගින්😅
@@shiranihemamali1300cancel කරේ මැතිවරණ කොමසාරිස් 😂
Next week 3000 gewanawa kiyala kiwwa, President facebook page eka dala thiyenawa, balanna
2016 sita 2019 dakwa ayata denna thiyana mudala denna beHeth tikawath ganna vidihak nee
වහම මෙමෙ වැඩිකරපු මුදල ගෙවන්න කටයුතු කරන්න. මෙක මැතිවරණ ප්‍රවර්ධන එකක් නෙමෙ. එත්කොට ඔය මුද්දර එක මැතිවරණ ප්‍රවර්ධන වැඩක්. ජනතාවට නොදැනිම මාලිමාව තමන්ගෙ වැඩ කරගන්නව.
Next week 3000 gewanawa kiyala kiwwa
Masa 3 kahiga vatup tianava gevanta
Election commission and papperal n. G. O should take the responsiblity.
පඩි වැඩි කරන්න ඕනෑ නැහැ .බඩු මිල පරන මිලටම අඩු කරන්න එතකොට හැමෝට ම සහනයක් වෙනවා .
@@nalinimanamendra6959 මලාටත් ඒක කරන්න බැරි වැඩක්
PONYO MALIMAWAT PUKA DANNA PONYN TAWA MASA 03 KIN TOPITA SAPA DAI MALIMAWA
@@nalinimanamendra6959 අරවින්ද වලව්වක් හදනකන් ටිකක් ඉවසලා හිටපන් 🔥🔥🔥🔥🔥🔥🔥🔥
අපි විශ්‍රාමිකයෝ ජනාදිපති වරනයට චන්දය jvp එකට දුන්නා නමුත් අපේ හිග පඩි දුන්නේ නැත බලමු 14වනතුරු මොකද වන්නේ කියලා අපි ලක්ශ8ක්පමන ඉන්නවා
Next week 3000 gewanawa kiyala kiwwa
Don't cast your valuable vote to akd lead npp or malimawa this time will teach them good lessons
මේ අය උඩ පැන පැන අනිත් ආණ්ඩු වලට බැන්නෙ විශ්‍රාමිකයන්ට කරන්නෙ අසාධාරණයක් කියල.දැන් හොරු දීපු එකත් නැහැ.
අනුර හැමදාම බොරැකරෙ
Next week eka gewanawa, iwasala inna, boruwata keganne nethuwa
විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට ලබාදීමට උපදෙස් ලබාදුනිමි.
அடுத்த வாரம் முதல் ஓய்வூதியதாரர்களுக்கு மாதாந்த கொடுப்பனவான 3000 ரூபாவை வழங்குமாறு பணிப்புரை விடுத்துள்ளேன்.
I have instructed that the monthly allowance of Rs. 3,000 be given to the pensioners from next week.
Post copied from president”s facebook page
අනුර අපේ සිහින එකක් හෝ ඉටුකරනවාමයි
😂😂😂😂😂
රුපියල් 3000 මුදලට මොකද වුනේ.දෙනකල් බලාගන හිටියා. කවදාද දෙන්නෙ අහන්න
ඔබ හරියට ප්රවෘත්ති අහල නෑ .අනෙක් දීමනා දෙනව කිව්වෙ නෑ. ඒවගේම පෙන්ෂන් එකට රු.3000 ක් දෙනව කියල සමාජ මාධ්‍ය කිව්වට ගැසට් ක්රල නෑ රජය. ඉතින් සමාජ මාධ්‍ය වලින් තමයි ඉල්ල ගන්න වෙන්නෙ.
2016 සිට 20 අතර විශ්‍රාම ගිය අයගේ දීමනාව සහ රුපියල් 3000 වහා ගෙවීමට කටයුතු කරනු හිඟ මුදල් පසුගිය මාස වල සමඟ මෙවර මාලිමාවට විශ්‍රාමික ප්‍රජාව නැත. එසේ උනොත් මී හරක් පමණි
privet job ayatath aniva...padi vadi kala uthumai...mevani ayath minissu...anura mahaththayo action ganna...
Waire desapalanaya tiyenakam me rata hedenne nehe. Madam vitariy Hamudawe apita setak kare. 🙏🙏🙏
කිසිදු දීමනාවක් නැති ,විශාම වැටුපක් නොලබන වැඩිහිටි යන් බොහෝ සිටිති, හිතන්න, දරුවන්ටත් ඔවුන්ට නිතර මුදල් දීම අසීරුයි, සියලූම වැඩිහිටියන්ට මෙම රු,3000ස හිමි වන්නේ නම් කෙතරම් යහපත්ද
කැබිනට් තීරණයකින් සම්මත කරගත් එකක් මේක .මෙයාලට ඒක දෙන්න බැරිව ඉන්නෙ.පොහොර සහනාධාරය වැඩිකලෙත් මාලිමාවෙන් නෙමෙයි.තිබුන ජයෙන්.මේව තවත් තේරුම් ගන්න බැරි නම් මේ පැසුනු පිරිසට තව මොනව කතාකරන්නද? ඔය කියල ආපුව කරන්න ඔය අයට පුළුවන් වෙයිද?කලපුරුදු පලපුරුදු නැතුව .එදාපටන්ම කලේ කකුලෙන් ඇදපු එක.අනේ මේ චන්දෙටත් රොද බැදගන ගිහින් දීල එමු.බහුතරය දෙමු.😅😅
Palayan goh hutthaa.thawa pala horunta kadee
උඹෙ කපු කැහැවට අපෙ කහන්නෙ නෑ JVP එකට චන්දෙ දීපු සක්කිලි රොඩී බල්ලො තොපෙ ගෙවල් වල ඉන්න කුරා කූඹූවාගෙ ඉදලම හෙන හතක් නෙමෙයි හෙන වර්ෂාවක් ගහපියව් තොපිට JVP මිණීසරු සිංහල ත්‍රස්තයො තව අරින්න පටන් ගත්තෙ නෑ බලාගෙන හිටපියව් තොපි කුණුවෙලා මැරෙන්නෙ
අපට පිස්සු නැහැ අා යෙත් මිනිමරු .මංකොල්ල කන්ඩායමි වලට රට හූර ගෙන
කන්න ඉඩ දෙන්න...හොරුන්ට තමයි අමාරුව.හැදිල තියෙන්නෙ ...මදැයි කොලා අවු 76ක්...
😂😂😂😂😂
මේක මැතිවරණ කොමිසමෙන් නිකුත් කල තීරණයකි.කෝප නොවන්න.යථා කාලයේදී ලැබෙයි.මීට වඩා වැඩිහිටියන් වශයෙන් ඔබ සැම රට ගැන සිතන්න.අපි තව ටික දවසකින් මිය යයි ඒත් අපගේ දරු මුණුපුරන් මේ රටේ සතුටින් ජීවත් විය යුතු බව මෙනෙහි කරන්න.ඒ සමගම රටේ අපිටත් වඩා දුක් විඳින ජනතාව ගැන හිතන්න.
මේ රජය පත්වුනේ සාධාරනය ඉටුකරන්න.ඒක කරන්න පුළුවන් තත්වයට රට හදන්න ඕනෙ .දැං රට කාලනෙ තියෙන්නෙ.එකපාරට හිතු හිතු දෙන්න ජනපති මැජික් කාරයෙක් නෙවෙයි.ඉවසලා හිටපල්ල.
14..theeranaya ganna pensan laksa 7ta awasthawak lebee etha.
Thanks
අනිත් aya කරපු දේවල් kattiyata මතක neha
ඒකයි මුන්ට දුන්නෙ . මුනුත් එකයි උනුත් එකයි.
2022 wesrama giya guru warunta wedi kala wetupa 2021 giya guruwaruntah laba denna
Janadipathi thumani. 3000 next month walawath visramika apita laba denna.
අද අපිට වැඩි කළ රු.3000නැත.නොවැ.14 උඔලට කතිරයද නැත.හොරු ඇල්ලුවෙත් නැහැ.අනෙක් දේවල් කළෙත් නැහැ.
Next weeek 3000 gewanawa , kalabala wenna epa
@@sk-uf4ud ok.thanks.
අනුරට කොහොමත් ඔයා චන්දෙ දුන්නෙත් නෑනේ....
@@anojad7275 ඡන්දය ගන්න සුදුසුකම් සම්පූර්ණ කළ යුතුයි.හරක් තණකොල ගොඩඩ පනින්නාසේ ඡන්ද දෙන්න එපා බොලව්.3000 වැඩි කළේ පැවති රජය.ඒක නතර කිරීම වැරදියි.
අපේ අමාරැව පාලක
යන්ට නොදැනේ.හිගමුදල් සමග නොවැම්බර් පෙන්ෂන් නොලැබුනොත් චන්ද පොලට යන්නේ නැත.😂
මම j.v.pඑකට චංදෙ දුන්නෙ මුල්වරට ගිය රජය වැඩි කරපු 3000 නුදුන්නොත් මහ චංදෙදි කතිරෙ අනිත් පැත්තට හරිනං තවත් ගානක් එකතු කරල දෙන්න ඕන
උබලට කන් අහනේ නැද්ද මැතිවරණ කොමසාරිස් නවතල තියන්නේ සීයේ 😂
Next week 3000 gewanawa kiyala kiwwa
සමහර අය වයසට යන්නෙ නැති අය වගෙ කතා කියන්නෙ .මොනවහරි දෙයක් තියෙනවානම් තරුණබව රැක ගන්න කරැණාකරල දැනුවත් කරන්න. අපි කවුරුත් වයසට යන්න ඕනේ කියල හිතල වයසට ගිහින්නැති නිසායි දැනගන්න අහන්නෙ......
අනිත් දීමනා චන්දෙ නිසා නතර නොකලා නම් ඇයි විශ්‍රාම වැටුප විතරක් නතර කරේ..
මැතිවරණ කොමිසම සියලුම වැඩි කිරීම..,.ජන්ද කාල සීමාව තුල.අත් හිටෙව්වා, . . වැටුප් වැඩි කරනවා කියල .කට.වචනයක් විතරයි තියෙන්නේ , කැබිනට් එකට දාලා කැබිනට් අනුමැතියක් අරන් නැ , පසුගිය ආණ්ඩුව , එහෙම දැම්මත් , ජන්ද කාල සීමාවක මැතිවරණ කොමිසම ඒවා අත් හිටවනවා, කොමිසම තියෙන්නේ , ජනාධිපති ට ඉහළින් , පොඩි ලමයි නෙමේ නේ, . විශ්‍රාම ගිය අය මේවා දන්නේ නැද්ද ,
ඒක ඇත්ත .ඇඉ අපිට විතරක් එහෙම කලේ අපි පව් බං.
@@PriyanthaHerath-u8v උන්ට නාකි වත් නාකින්ගේ දරුමුණුබුරෝවත් වැඩක් නෑ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න හොඳේ 😘😘😘😘😘😘😘😘😘
Next week 3000 gewanawa kiyala kiwwa
අපේ දරුවෝ කැම්පස් එකේ පෙන්ෂන්,එකෙන් තනි.පඩියෙන් ජීවත්වෙන්නේ දරුවන් ට,බර්සරි, මහපොළ නෑ.3000 බලාහිටිය.මදැයි,ජනදො14. බලාගමු 😢
😂
එතකොට ගොවින්ටයි, දීවරයින්ටයි වැඩිකරපු මුදල් ගෙවන්නෙ කොහොමද, එවට මුදල් කොහෙන්ද,
උන්ටත් දෙන්නේ නෑ හිඃ හිඃ හිඃ 😂😂😂😂😂😂(මීට අරවින්ද)
ඇහුනේ නැද්ද මැතිවරණ කොමිසම අවලංගු කලා කියල කියනවා,, ජන්ද යක් පවතින කාලය තුල. , පත්වීම් ,මාරු වීම්, උසස් වීම, වැටුප් වැඩි.කිරීම කරන්න කොමිසම ඉඩ දෙන්නේ නැ, (ඒ ක කරන පක්ෂය ට වාසි වන නිසා, ) විශ්‍රාම ගිය අය නේ, පොඩි ලමයි නම් රටේ නීති දන්නේ නැ,,
සියලු ම වැඩිකිරීම් මැතිවරණ කොමිසම අත් හිටෙව්වා
ආණ්ඩුව ට පෙන්ෂන්කාරයින්ගෙන් වැඩක් නෑ
ඇයි චන්ද ඕනෑ නැද්ද
Honda wede malimawata dunnu ayata
මමත් යුධ හමුදා විශ්‍රාමිකයෙක්.බලමු මොකද වෙන්නේ කියලා.
මැරියල්ල එච්චරයි තොපිනේ සාපය 😂
Next week 3000 gewanawa kiyala kiwwa
2048 වෙනකල් බලා ඉන්න පුළුවන් සෙට් එක දැන් වැලලෙන්න හදනවා.ඉවසලා හිටපියව්
රට අංක එක
Padiya අංක 2
2048 නෙවෙයි .සැප්තැම්බර් මාසෙ ඉඳල දෙන්න හැදුවෙ.ජනාධිපතිවරණයට නැවැත්තුවෙ.ගොවි,ධීවර සහන දෙනව නම් විශ්රාමිකයින්ගෙ වැඩි කළ වැටුප දිය යුතුයි .
@@prasanthakumara1742 2048 වෙනකන් ඉන්න පෙන්ෂන් කාරයෝ කී දෙනෙක් ඉන්නවාද සැකයි 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
අනේ බුරුවෝ,විස්රාමිකයෝ කියන්නෙ 60 ට වැඩි මිනිස්සු.60 ට 24 ක් එකතුකරල බලපන් 2048 වෙනකොට කීඩෙනෙක් ඉදීද කියල...
තොපි ඕක දෙන කොට අපි මැරිල.
අපි.පුවක්ගහේගියත.අන්තිමටදෙබල
ජන්දේ බලාගෙන තීරණ නොගන්න
අනෙක් සහනාධාර දී ඇත්තේ කලින් ඉදන් දුන් මුදල් ප්‍රමාණය පමනයි
Malimawa hukanawa wage giya para malimawata megana hari vistharayak kiyapalla adama nathnam chanda 10 k naha Aniwaryenma ubalata
3/2016.-2019 විශ්‍රාම.වැටුප දෙන්නේ තවදාද?????
එකතු කරන ලද රුපි. 3000 සේ මුදල ලබාදෙන්නේ කුමන මාසයේද නොගෙවීමට හේතුවක්
සදහන් කර නෙතිද
Next week 3000 gewanawa kiyala kiwwa
Ane mamath balagena hitiye sathuten wisrama watupak wadi karanawa kiyala.mama chandaya Damme malimawata.mata mage yaluwo mata. Pal eka danawa. Hoda wade kiyala. Mama.nam iwasala hitha hadagena inne. Maha chanden pasuwa apita sahanayak. Labewi kiyala. Thama within anduwak patan gaththa witharane. Janadipathi thumani api ganath. Soya balanna. Badu Mila adu karanam hithata sanasimak
විපුල ජයලත්ටයි මේ කියන්නේ තොපේ අම්මයි තාත්තයි වයසට යන්නේ නැද්ද බොල මෙහෙම කියන්නේ ජාතකේ වැරැද්ද
Malimawa අපිට කෙළිය
Thopee aya ratata keliyaa
Next week 3000 gewanawa kiyala kiwwa
ගොවි wisshamer වැටුප වැඩි කරන්න
2048දී ගන්න හිටපු අයට දැන් ඉවසීම ඇත්තේ ම නැහැ. අලුත් ආණ්ඩුව ආව විතරයි නෙ .දැන් 3000 දාන්න පටන් ගත්තලු .අපි ඉවසමු..
අපි ගොඩක් මහන්සියෙන්
කැපවීමෙන් වැඩ කරල කල
සේවය ට සොච්චම් වැටුපක් දීල රවටල ඒකෙනුත් කපාගෙන විශ්‍රාම වැටුපක්
අපට ලැබෙන්නෙ අපට
හිමි වැටුප් ඉල්ලුවට අපට
ඒක දුන්නද මහ බැංකු වෙ
වැටුප් වැඩි කර ගත්ත නේද
වර්තමාන රජය වත් අපි
ගැන සලකා බලන්න
😁😁😁😁4🐂🐂4🐂🐂
හැට පනිනකං ඉවසපු එකේ හොඳම තරුන කාලෙත් ඉවසපු එකේ තව ඩිංගිත්තක් ඉවසමු... නැත්තං වයසත් හොඳ නැති නිසා නහරයක් පුපුරයි 3000 වගේද එහෙම උනොත්...
Next week 3000 gewanawa kiyala kiwwa
They will give it after death
Next week 3000 gewanawa kiyala kiwwa
කොහොමහරි3000දිමනාවහිගමුදලුත්.සමග.ලැබෙයිනෙ.අපි බලාපොරොත්තුවෙන්.
කියන්ඩ එකෙක් නෑ දෙයියොත් චන්දෙට වැඩ
සැප්තැම්බර් මස සිට වැඩි කළ 3000/= දීමනාවදෙන්නේ කවදාද
ලබන සතියේ දෙකවා
අර්ථසාධක අරමුදල් බැංකු ගත කර තැන්පතු පොලියෙන් ජීවත්වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15% මේ දක්වාම නොලැබීම නිසා ඒ,අය,ඉතාම අසරණ තත්ත්වයට පත් වී ඇත. ඒ,සදහා නව රජයේ ප්‍රතිපත්තිය 15% සඳහා කුමක්ද
ඒකත් චන්දය ගුන්ඩුවක්වගේ
ඔහෙට මුදල් තිබුණට විශ්‍රාමික වැඩි පිරිසක් ජීවත් වන්නේ විශ්‍රාම වැටුපෙන් විතරයි ඒක මේ ආණ්ඩුවට ගෙවන්න බැරි වෙනව නම් ඉස්සරහට දෙන එකෙනුත් නොකපයි කියල හිතන්න පුලුවන්ද
නෑ සහෝ, මේ ආණ්ඩුව ආව විතරයි . අපි ඉවසමු.
අපේ රට් වෙනුවෙන් .
අපේ දරුවන් වෙනුවෙන්
ජනාධිපති තුමා නිසි
කලට සුදුස්සක් කරාවි.
ලැබෙනවනම් හොඳියි තමයි.
මෙක අනුමත වෙල තිබුන එකක්
ඔයා ඉවසන්න... මේක අනුමත වෙලා තිබුන එකක්... මේක නොදුන්නොත් නම් 14 හමන්නන එක හමන්නනවා
ඉවසන්න පාර්ලිමේන්තු බලය gannakam
Gaththata passe oita eha
ගන්න නොදෙන එක ගත්තම කොහොමත් දෙන්නෙ නෑ... මේ වෙලාවෙ තමා දෙනව නම් දෙන්නෙ... මේ වෙලාවෙ දුන්නෙ නැත්නම් ඕකුන් ආන්ඩුවක් හැදුවට පස්සෙ කොහොමත් දෙන්නෙ නෑ... හිටපං හදවන්නම් ආන්ඩු... විශ්‍රාමිකයො ලක්ෂ 7ක් ඉන්නව මේ රටේ.. හමන්නනව කොනක ඉදන්...
ඊට පස්සෙ යකඩ ජංගියක් ඇදන් බුදියගනිං
මුදල්ඇමති අනුරනේ.ඕක ගෙවන්න ඔය තිනෙ විධායක බලය මදිද.ගොවියන්ට දෙන්නෙ එතකොට.මුන්ට කොහොමත් වයසක අය ඇලජික්
දෙන්නම්
Ada lebuna katah lebei
සමහර අයට ලැබිලා
Mahida Jayasingha gruwaruwemuwen nadu kiuwa naduwa nishprba kala
දැන් සනීපද චන්දෙ දීපල්ලා ගොම දාගෙන උම්බෑ කියලා. මුන්ට රැවටෙන එක මේ චන්දෙදි නවත්තමු.
අපේ වැටුපට වඩා අපට වටිනවා අනාගත දරැ පරපුරට පොහොසත් රටක් කරා යන ගමන...අපිට පුමාද උනාට කමක් නැ..යහපත් රටක් වෙනුවෙන් අපි ඉවසා සිටිනවා
Aye chande munta denne ne
මෝඩයෝ kiyna සිංහල ත්රෙනවද මැතිවරණ කොමසාරිස් nawathala තියන්ර් උබාල පුක උඩ දාගන හොරුන්ට දීල දීල dam කියවන ගොන් hatta
@@SujeewaSomarathna-x8r එහෙම නම් උඹේ පඩිය ආණ්ඩුවට පරිත්‍යාග කරපන් හොඳේ 🐃🐃🐃🐃🐃🐃
මේ රට වලපල්ලට දාපු උන් වගකිය යුතුය.මේ රජය නෙවේ.
3/2016 චක්‍රය ලේඛනය අනුව විශ්‍රාමික ප්‍රජාවගේ පඩිය ලබාදීමට කටයුතු කරනවනම් පින්
Maha matiwaranaya laga enawa hitala balamu
වැඩි කරන ඒවා රට ගොඩ දාලා ගමු නේ.හිමින් දෙවි.
හිමින් දේවි.@ටට....
ගොඩදානව කොයි හැටිවෙතත් අපි යට යන පාටක් තියෙන්නෙ.
Anuralata kelawena dinaya bohom langay wage..
Next week Rs 3000 gewanawa, oya boruwata kalabala wenna epa
Pasu denawa kiyanneth naa,balamu
විශ්‍රාමිකයෙක් රාජ්‍ය සේවකයෙක් හිතන්න පුළුවන් කෙනෙක් හැමදේකටම කාලයක් ඕනේ. හොරුන්ට මෙහෙම බලපෑම් කලේ නැහැ. සේවය කරද්දී ඔය නටන අය හරියටම කරන්න ඇති. තමන් ගැන විතරක් හිතන්නේ නැතිව ඉවසීමෙන් ඉන්නවා.කලින් හිටිය උන් කල පවු තමයි ගෙවන්නේ. වෙන් නොකළ ප්‍රතිපාදන ඡන්ද ගුණ්ඩු විදියට පාවිච්චි කළ අය. මාත් විශ්‍රාමික තමයි කපා දැමූ විශ්‍රාම වැටුප හා සේවයේ යෙදී සිටියදී හිමිවිය යුතු ඒත් එකල නොගෙවූ ඒ සියලු හිමිකම් දිනාගන්න අපට පුළුවන් ඉවසලා ඉන්න. අතකින් මෙතනින් පැලැස්තර ගහන්න නෙමෙයි හැමදාම පවතින ස්ථාවර වැඩපිළිවෙළක් ඕනේ. කරුණාකර පොඩ්ඩක් ඉවසන්න.
ඔව්,තවචන්ද ඉස්සරහටනෙ .දෙන්නම් ජම්බු....
🎉🎉
එතකොට අපි මෙරිල තියෙයි
මරු වැඩේ මේකෙ වැලලෙන්න හදන්නෙ අදාල නැති උන්. විශ්‍රාමික අපි ඉවසීමෙන් ඉන්නෙ
අනේ පාඩුවේ හිටපන්
Api owa kiuwa ganan gaththe na megollan a gana kisi kathawak na.
රැකියාව කුමක් වුවත් විශ්ර්රාම ගියාට පස්සේ හැමෝටම එක හා සමාන විශ්ර්රාම වැටුපක් ලබා දිය යුතුයි.
මමත් විශ්රාමකයෙක් නමුත් අපි ඉවසීමෙන් වැඩ කරන්න හිටපු ඇමතුගොල්ලෝ මන්ත්රිගොල්ලෝ කාපුව මතක නැද්ද දරුවෙක් ඉපදුණාම එකපාරට පයින් යනවද නෑනේ අන්න ඒ වගේ දෙයක් ඉවසන්න මොකක්ද වෙන්නේ කියලා
දෙනකොට අපි ම¿රිල තියෙයි.
Pala hu.....o
උඹ ඉවසපන්.අපි මැරිල තියෙයි.
Next week 3000 gewanawa kiyala kiwwa
Malimawata Kade giya ayata Hoda padam mun kawadawath wetup wedikaranba ne Balu heththa wisramika prajawa denna apa chande
ඒ උනාට මහ ඡන්දයටත් මාලිමාවට ඡන්ද දෙනවලු මේ මිනිස්සු .මෙච්චර දේවලුත් වෙලා අනේ මන්දා 😭
වැල් පාලමේ බාර දුන්න රට සක්තිමත් පාලමක යන තුරුවෙනස් කල නොහැකි දේද තිබේ
😁😁🐂🐂තව උම්බෑ කියපන් 🐂🐂😁
ලබන සතියෙ බැංකුගත කරනව කියල කිව්වා news වලට..2024.10.11
විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට ලබාදීමට උපදෙස් ලබාදුනිමි.
அடுத்த வாரம் முதல் ஓய்வூதியதாரர்களுக்கு மாதாந்த கொடுப்பனவான 3000 ரூபாவை வழங்குமாறு பணிப்புரை விடுத்துள்ளேன்.
I have instructed that the monthly allowance of Rs. 3,000 be given to the pensioners from next week.
Copied from president”s fb page
@@sk-uf4ud 👌
@@sk-uf4ud6:34 6:34 6:34
Iwaseemen balamu.
අපි කොච්චර බලාපොරොත්තු තියාගෙනද හිටියේ .අහිංසකයන්ට කෙළව්ව.මේ ආණ්ඩුවත්.
තාම ආණ්ඩුවක් හැදුවේ නෑනේ.
@@AnandaWickramasinghe-z5dහැදුවමදෙයි බලාගන හිටපල්ල...
😂😂😂
ඇත්තටම පුදුමයි මේ අය රාජ්‍ය සේවයේ හිටියද කියල.මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයක් වත් නොදන්න තරමට පහළ බාලාංශයෙනෙ.අපි හැමෝටම අමාරුයි.ඒත් ඉවසන්න.
තවම හරියට රජයක්චත් පිටුවල නෑ ටකක් ඉවසල ඉන්න. 2048 වෙනකන් රනිල් ඉන්න කීවෙ
ඒ මිනිහා වැඩි කරපු දීමනාව
වහල්ලු උම්බෑ කියනවා මැදින් පැනල 🐂🐂😁😁
2016 > 2020 විශ්‍රාමික යන්ට පොහොට්ටුව කල වින්නැහිය විසදන බවට ජනපතිවරනයේදි දුන් පොරොන්දුව ගැන දැන් මී්ක් නෑ !!! 2020 සිට බලය ඉල්ලු හැම මෙය මාකට් කර චන්ද ගත්තා.ගිය ජනපතිවරනෙදිත් කලේ ඵයමයි. මෙම ? විසදන බවට කිසිම ප්‍රකාශයක් නොකිරීමට NPP ප්‍රවේසම් වන බව පේනවා. මෙම 14 නම් අප තවත් රැවටෙන්නෑ .sorry අනුර සහෝදරයා.
විශ්‍රාම වැටුපෙ 3000ට කෙලෙව්වා ආපු ගමන් 😕😕
කැබිනට් අනුමැතිය දීලා නැ, ජන්ද ය ගන්න අදහස අතුව රනිල් වික්‍රමසිංහ . , කිව්වා මිසක්.. පාර්ලිමේන්තු වේ .කැබිනට් එකට ඉදිරිපත් .කරල නැ, නමට.කිව්ව දෙයක් , .
එහෙම දෙයක් ගෙවන්න මැතිවරණ කොමිසම ගෙවන්න දෙන්නේ නැ, ඔබ.හොඳ ටම දන්නවා නේද , ජන්ද කාලය තුල... රැකියා , උසස් වීම , ස්ථාන මාරු , කිරීමට මැතිවරණ කොමිසම ඉඩ දෙන්නේ නැ, කොමිසම , තියෙන්නේ ජානාදිපති වරයාට වඩා ඉහළින් ,
ජන්ද ලබා ගන්න රනිල් , ජනාධිපති කිව්ව මිසක් පාර්ලිමේන්තු වට. ,දාලා කැබිනට් අනුමැතිය අරන් නැ, ජන්ද යක් පවතින .වෙලාවේ පත්වීම් , වැටුප් වැඩිකිරීම් , කරන්න මැතිවරණ කොමිසම ඉඩ දෙන්නේ නැ, අවලංගු කරනවා, කොමිසම තියෙන්නේ ජානාදිපති වරයාට ඉහළින් , ..ටිකක් රටේ නීතිත් දැනගෙන ජීවත් වෙමු, පොඩි ලමයි වගේ හැමදේම ටම අඬවන්නේ .නැතුව
හිටපු ජානාදිපති ,කිව්වා මිසක් කැබිනට් අනුමැතියක් අරන් නැ
Chakkralekanaya nikuth karala thiyenne sep ha okthomber ekata denna kiyala@@pushpamallawaarachchi7864
එ්ක තමයි.
පොඩ්ඩක් inne. Higa mudalath ekka labei
සිරිසේනලව රකින ජජබ සිරිසේනට පාස්කු වන්දි ගෙවන්න කෝටි සියයක් කොයින්ද? ඩඩ්ලි සිරිසේන ජනධිපතිරණයට අනුරට කෝටි පන්සියයක් දීල සහලං ඒකාධිකාරය රැකගෙන අනුර ජනපති මීක් නැහැ. ජනතාවට රටට ආදරය කරන නායක රනිල්ව රැක ගමු වැඩි චන්දෙන් ගෑස්සිලින්ඩරය දිනවමු .දුප්පතුන්ට බලය දෙන්න එපා .කරන්න දන්නැහැ වැටුප් ගැන සොයා බැලුවද රාජ්‍ය සේවයට වැඩිකළ වැටුපත් නැහැ රට අගාධයට ගෙනියනවා ජජබෙන් සජබෙන් ජනතාවයි රටයි බේරාගමු.
@@leticiasubasinghe6486 මූට මඤ්ඤංද උඹෙ අම්මා උඹ වැදුවද රුන්නාද
Me rajayata wisramikayange manapaya oni ne wagei.
මමත් විස්රාම වැටුප් ලබන කෙනෙක්, රජය ස්තාවර වූ පසු ඕවා ගෙවයි, බොරුවට කලබල වෙන්න එපා ,
මාළිමාවට ජය වේවා
Ranil kapatiyek. Metwaranya prakasa kara tibiyadee gewanna beribawa hodatamadanee.eyadengeana parajaya nittinma himiyana bawa dengena balyata ena kena apahasutawata patkereemata gath kriyamaragayaki. Wartamana janpati tuma parlimeentu metwarsnyen pasu eyagewana bawa watahagatimi.ranilgee getsya visramika prajawa teerum ganu etyi viswasa karami. Pohor sahanya deewara sahanya 2016 2019 ath hitawu visram vetupa siyallama kereemata ranil katutukale meveni padubimak niramnya kereema sadhamya. Visrami mamnam meya terumgena eta.
Ethakota aye me iwaseema ethakota nothibunne.
ඇත්ත
Me gena sekayak mathuwenawa hethuwa rajaya peththen kisima wachanayak ne aparade dunnu chande