Terrorist America is the leader of the war. Silensky is the greedy power man and inhuman murderer. Sri Lankan we are standing with the our loving Russia.
Lankavat dan ඇමරිකන් කරන්න යන්නේ api dan a jeviteta uru venna onine😜😜😜😜 සාමය උදා වේවා මුළු loketama ape rate දුප්පත් miniyage badaval pireva dukai me venne loke vinasaya
USA ho neto ekata wada kirima thula muhuna denna wenawa... api ta ineth anunge padeta natanna giya nisa. ...wahalun athi kirimathulin apa nagitinna bariwewe.
"යුද්ධයකදී පිටවන පළමු වෙඩි උණ්ඩය ඉලක්කයට වැදුණත් නැතත්, එයින් කිසිවෙක් මැරුණත් නැතත් මියයන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ආදරය, අනිත් කෙනා මනුෂ්‍යත්වය"
( රත්න ශ්‍රී විජේසිංහ )
ඊට කලින් මිය යන්නේ සත්‍ය.
😔
@@chinthakafernando3430 සත්‍ය කවදාවත් මැරෙන්නෑ.🙂✋දවසක පහුවෙලා හරි හෙලිවෙනවා ඇත්ත
මිනිස්සු
තමා
ගහගන්නෙ බෙදිල
මිහි මවුකුසින් බීහිවූ
එකම
සොයුරන් සේ
Putin ta kyla blnna
රුසියාවට සම්භාදක දාල වැඩක් නෑ මොකද චීනය හරහා ඔවුන් අවශ්‍ය දේවල් කරගන්නවා
E kiwee kauda sambadaka dannne.... dammama mokkada wenne rusiyawata
@@dilatech7621 අනායනය අපනයනය වෙන්නෙ නැ ඩොලර් ප්‍රස්නය එනවා.චීනය saport රුසියාට.සංචාරකයන් යන එන එක නවත්තනවා.
@@lassanadewal9942 china nisa awlk nane
@@dilatech7621 එ උනාට බලපෑම් එනවා.රුසියාවට යුරොපා රටවල් බයයි මොකද තෙල් සහ ගැස් සපයන්නෙ රුසියාවේන් නිසයි.රුසියාව එවා අත් හිටෙව්වොත් ඉවරයි
Similar to Iran.
අපේ සම්බාධක රටේ ජනතාවට
මොකටද යුද්ධය samyaon.අදසිටයුද්දයනවතාසාක..කරන්න
Terrorist America is the leader of the war. Silensky is the greedy power man and inhuman murderer.
Sri Lankan we are standing with the our loving Russia.
කවුරු උනත් මොන රට උනත් යුද්ධේ නම් සාපයක් 😥😥😥
ඔව් අප්ප අහිංසක මිනිස්සු කොච්චර මැරෙනවද
Ukraine president promote from social media campaign
thamuse n
Yuddhaya dinewa , eeniya samaya bhanga wewa
යුද්ධයට ජය,, බල්ලන්ගේ සාමය නැතිකර,,,
මොන රටේ උනත් මොන ජාතියක් උනත් අහිංසක ජීවිත වලට ඉක්මනින් සාමය උදාවෙවා 🙏
😥😥🙏
aniwernm apith kiyanna okmi me rate minissu kamti na ukraineth gahnd unth api ineth russian wla eth antimdi asrn wenna ahinsak minissu witrai. 🇺🇦🇷🇺🙏
Aniwarenma
@@renukagunawardana8335 o877
🥺
ලන්කාවෙත් මොනවා හරි උනොත් ඔක තමා වෙන්නෙ, මොකද මෙහෙ පාලනය කරන්නෙ අමෙරිකාවේ පුර වැසියන් බව අමතක කරන්න එපා 🤣
😂😂😂😂😂
👌
Lankavat dan ඇමරිකන් කරන්න යන්නේ api dan a jeviteta uru venna onine😜😜😜😜 සාමය උදා වේවා මුළු loketama ape rate දුප්පත් miniyage badaval pireva dukai me venne loke vinasaya
😂👍
අහිංසක මිනිස්සුන්ට
කවුරු හෝ සහාය වේවා.
අපිට උනත් මේ වගේ දේයක් මෝන තරම් දුකද පවු මේම යුද්ධය සාමකාමී වේවා..අනේ දෙවියනේ 😢🙏🇦🇪
ඇමරිකාව ඔක්කොම අටවලා තියලා පැත්තකට වෙනවා! ඒක තමයි ඇත්ත! අපරාදෙ අහිංසක ජනකොටස් තමයි අමාරුවේ වැටෙන්නේ! ඉක්මනින්ම මේ අවුල විසඳී සාමය උදාවේවා!
සැමට යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි !🙏🌝❤🇱🇰
උබ ඔක කියලා දැං අවිරැදු 2 ක් වෙනවා ඇමරිකාව පැත්තකට වෙලා නැ😂උබ දැං තත්වය දන්නවනේ ඇමරිකාව තාම යුක්රේනයට උදවි කරනවා😂මොඩ ගවයා🐂👈👈👈
@@Pasiduanurada-125f
සටහන තේරුම් නොගත් ඔබ කවුද !
පවු මෙි අසරණ මිනිස්සු .😥😥😥😥😥😥😥😥 සියලුම දෙනාට තෙරැවන්සරණයි
නුදුස්සකුට,වටිනා ඉස්තානයක් ලබා දුන්නාම ඒ රටටම හෙනයක්
ඉක්මනට සාමය උදාවෙවා යුක්රෙන් ජනපති හා ජනතාව ආරක්ෂා වෙත්වා
Ane Ou Pau 🇱🇰🇱🇰🙏🙏🙏🙏😥😥😥😥😥😥😥😥😥
😒😒😒🙏🙏🙏
Aniwarenma asema wewa🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
USA ho neto ekata wada kirima thula muhuna denna wenawa... api ta ineth anunge padeta natanna giya nisa. ...wahalun athi kirimathulin apa nagitinna bariwewe.
😂😂😂
යුක්‍රේනෙ පාලකයොන්ගෙ වැරදි මේවා ඇමරිකාව ගැන දැන දැනම ගියානෙ දීගෙන.. දැන් පොර ටෝක් දෙනවා රටින් යන්නෑ අරකයි මේකයි ගගා.. පවු අහිංසක මිනිස්සු 😒
ලයිට් දීල ඉදපන් මුලින් පඩි ටෝක් දෙන්නෙ නැතුව 😂😂
අපිට ලයිට් ටික දීගන්න බෑ මුන්ට සම්බාදක දාන්න යන්නෙ 😆
@@senkadagala5634 බෝම්බ පාරක් කන්න යන්නෙ 😂
🤣
රුසියාවට සම්බාධක පැනවු වුවොත් මුළු යුරෝපයම අස්ථාවර වෙනවා යුරෝපයටම බල ශක්තිය සපයන්නේ රුසියාවයි
ඒක තමා ඇමරිකාව නේටෝව කටපුක පියන් ඉන්නෙ කියෙව්වට උන්ට කරගන්න පුලුවන් ඇටයක් නෑ.. කලින් ලෝක යුද්ද දෙක දින්නෙත් රුසියාව නිසා..
@@dramalover9642 👍
යුරෝපයටම ? දන්නැති මගුල් ලියන්නේ නැතිව හිටපන්.
aniwa russian wlat ghnd be eki hrim de.
@@mrnightdrive සම්බදක kiyanna mokkada
යුක්‍රේනය ඇමරිකාවෙයි නේටෝ එකෙයි ලනු කාල තමයි කෙලවගෙන තින්නෙ දැන් හරි යටත් උනානම් ඉවරයි නේ තවත් මිනිස්සු බිලි දෙන්නෙ නැතුව 🙁💔
😝😝😝😝
හොද වැඩේ ඇමරිකාවට පුප දෙන්න ගිහින් කරගත්ත දෙ...
ඕකම ලංකාව කරගන්නේ චීන ඇමරිකා යුද්දයක් ඇති වු විටයි
සමහර විට ඉන්දියාව චීනයට විරුද්ධවත් ලංකාවට එහෙම කරන්න පුළුවන් අන්න එදාට චීනෙට පුප දීමේ විපාක විදින්න පුළුවන් වෙයි.
ලංකාවටත් ඒකමයි වෙන්නෙ 😂😂
apu putin bayawela vage
බය වෙන්න එපා මචන් අපේ ගෝටා හොදටමකරයි
Sirawata eka nam aththa. Apita yanna than nathi wei. Eka thamai ukrain walata unrth
හුත්තො උඹ ඇමරිකාව ගැන කටක් අරින්නෙපා
Thanks for update always
යුක්රෙන අපට විරුද්ධව cande දිපු රටක්.රුසියාව අපට පක්ෂ cande දිපු රටක් රුසියාව ට ජය
Aniwa ❤️❤️
පාප මිත්‍රයන් පසුපස යෑමේ විපාක. අසල්වැසියන් සිටියදී පිටස්තරයින් පසුපස යෑමේ විපාක.
ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයේ මින්ස්සු අනාත කරා දැන් ukrena මිනිසුනුත් අනාත කරනවා.
සිරියාවත් කෑවා
එතකොට ගහන්නේ අමෙරිකාවෙන් ද ලංකාවේ හරක් 😁
ඇෆ්ගනිස්තානය මුලින්ම ආක්‍රමනය කලේ සෝව් යට් දේශයයි.
කො බන් අර මානව හිමික ගැන කතා කරන උන් නැද්ද?
උන් ලොකු උන්ට බයයි බන්
Ane haaa
Manawahimikan karayo thama horu.
ඒවා අපි වගේ රටවල් වලට
මානව හිමිකමි අයත් වන්නේ අපරටවැනි තෙවන.ලොව රටවලට පමනවා.
😂😂හා හා අපේ අය comments වලින් මරා ගන්නේ නැතුව පලයන් ගිහින් හිට ගනින් පෙට්‍රල් පොලීමේ.. 😂අවුරුදු පහෙන් පහට මෝඩ නායකයින්ට කතිරේ ගහපු උන් පුටින්ට යුද නීති උගන්වනවා.. ඒ මදිවට අමුතු ඇටේ කරන්ට් එකත් කපලා😔
🤣🤣🤣
අපේ දියෙසෙන් ගෙන් උපදෙස් ගත්තනම් යුක්රේන් ජනාධිපතිටත් ගොඩ යන්න තිබ්බ
😂😂😂
ammapa oi !!!!!!!!!!!! 😂
ඒකට නම් පන ගියා ඈ. 😂😂😂😂😂
තම රටට,කලාපයට,බලපාන අනාගත අවධානම්
කල්තබා තක්සේරු කළ හැකි අභීත නායකයා පුටින්.
paka
පුටින් පොන්නයා. රුසියන් මිනිස්සු අතින්ම මැරෙනවා.
Putinta domben thamai yanna wenne issarahata. Umbalage mahaloku samajawadiya.🤣🤣🤣
ඉක්මනින් යුද්ධය නිමවේවා සියලුම දෙනාට බුදු සරණයි අහිංසක ජිවිත 😥😥😥😥😥😥😥🙏
ඉක්මනට සාමය උදාවෙවා
යුද්ධය නැති සාමය ඇති වේවා කියලා හැමෝම ප්‍රාර්ථනා කරමු 😪😥
අමරිකාවෙ ජනාධිපතිවරයා තමා මෙ යුද්දෙට සමිපුර්න වගකියන්න ඔන උ තමා ඔක ඇවිලෙවිවෙ
වග කියන්න ඕන විකට නලු යුරේන ජනාධිපති මයි.
Excellent sheleky sir goad bless in your country
තමන්ගේ අයියා ලග ඉන්නකොට ඈත ඉන්න අයියාලා එක්ක එකතුවෙලා තමන්ගේ අයියට කෙලින්න යනකොට තමන්ගේ අයියගෙන් කන්න වෙනවා....😂😂😂😂 අඩෝ විකටයා උබ පව් සෙලෙස්කි
ඇත්ත
අනිවාර්යයෙන්
මේ මිනිහ තවත් මේක දිග්ගස්සනවා.
lankawe banduva ukren gihin vihilu karanava
ලංකාව ගැනද කිව්වේ?
බුදුගුණ බලයෙන් ලෝකයම සාමයට පත්වේවා සාදු සාදු සාදු 🙏🙏❤️
2500 pera
අනේ රුසියන් ජනාධිපති තුමා යුද්ධය අවසන් කරන්න. යුක්රේන් ජනාධිපති තුමා ගැන දුකයි. ඒත් හරිම ආඩම්බරයි. මැරුනත් රට දාලා පස්සට යන්නෙ නෑ. එඩිතර සුපිරි චරිතයක්. ජයවේවා බුදු සරණයි. දෙවි පිහිටය
ඒ තමා නියම නායකයො. ❤️🙏අපේ රජා නම් යුද්දෙ කරපන් කියලා රටෙන් පැන්නා. දිනුවට පස්සෙ ඇවිල්ලා ලකුණු දා ගත්තා 😁😁
@THILINA SENARATHNE බොහොම ස්තූතියි සහෝදරයා ඔබේ දිගු පැහැදිලි කිරීමට.ඇත්තටම අපි නොදන්න දෙයක් තේරුම් කරල දීම ගොඩක් වැදගත්.
රටවල් දෙකේම උන් පඩි ටොක් දුන්නට දෙපැත්තෙම දුක් විදින්නේ අහිංසක මිනිස්සු. ඉක්මනින්ම සාමය උදා වේවා !
සිරාවටම
අනිවාර්යයෙන්
තෙරුවන් සරණින් සතුට සාමය උදාවේවා
රැසියාවට ජයවෙවා.ලොව කලඹන නේටෝව භංගවෙිිවා.රැසියාවට ජයවෙිිවා.❤❤❤❤
ලැජ්ජයි බන් අපේ රට ගැන හිනා වෙවී කියන හැටි....අපි එළියට බැහැලා විප්ලවයක් නොකළොත් මේ තියෙන ටිකත් ඉවරයි..අවුරුදු 74 ක් විතර මේ රට පාලනය කරලා අද පැය ගණන් අඳුරේ ඉන්න වෙලා...එක එකා වැරදි එක එක අයට පටවනවා...මිනිසුන්ට ප්‍රශ්න ආපු වෙලාවට පාලකයන්ට දොස් තිබ්බට ඡන්දේ ආවාම ආපහු රැවටිලා ඒ රෝලට ආපහු අහු වෙනවා..කවද්ද මේ රට සංවර්ධිත ඒ වගේම ශක්තිමත් ආර්ථිකයක් තියෙන දුප්පතුන් ගොඩක් අඩු රටක් වෙන්නේ...🧐🧐
මේ රටවල් ආක්‍රමනය කරන සමයයිලංකාව ප්‍රවේශමෙ යා යුතුය ඉදිරිය ලිස්සන සුළු යි
ප්‍රභාකරන් ගෙනියන්න ඇමරිකාව නැවක් එව්වා වගේ යුක්‍රේන ජනපති ගෙනියන්නත් ජෝ බයිඩන් නැවක් එවයි.ඇමරිකාවෙ ලනුකන කාටත් වෙනදේ තමයි ඕක.මතකනෙ JR අමෙරිකාවට හේත්තුවෙලා ඉන්දියාවට කියලා පරිප්පු දම්මා ගත්තා.අමෙරිකාව මීක් කීවද ? නෑ.චීනෙ ඒ වෙලාවෙත් අපිට උදව් කලා.
@@moriartyofmatrix7109 bakhtar shikhan eka pakistane ekak
Dan hal denne madida?
@@moriartyofmatrix7109 බක්තශිකාර් මිසයිල දුන්නෙ පාකිස්තානෙ.ඉන්දියාව මෙලෝ ලබ්බක් කලේ නෑ.
@@moriartyofmatrix7109 දුන්නා ලබ්බක් 😂 බක්තයක්
Very imformative. Found this video on top of the results regarding the current situation.
යුක්‍රේනිය රුසියාව කොටසක් වෙලා තිබ්බා නම් දැනුත් රුසියාව ට පාලනය දීලා ජිවිත බේරාගන්න ඕනි න
ඉල්ලන් කැම. අයියා ඉන්නකොට වටේ ඉන්න උන් ලොකු වෙලා අයියට පාට් දාන්න ආවම ගහනවා තමා. ඇමරිකාවයි නේටෝ එකයි පදේට නැටුවා. අන්තිමට කෙලිනකොට එකෙක්වත් නෑ.
අපෙ පුටින් අපෙ රටට සම්බාදක දැම්මෙ ජනපති උනදාමයි
එයා කටින්පුටින්නෙ
a
jjjo
චිනේ පැත්තක් ගත්ත ගමන් ලංකාවට බොම්බයක් සුවර් 😢
න්‍යෂ්ටික බෝම්බයක් දැම්මොත් රටම ඉවරයි😁
China russia ekka lol
ඉක්මනින් සාමය උදා,වේවා යුක්‍රේනය , රුසියාව
ලොව සියලු සත්වයො සුව පත් වෙවා 🙏🙏😥
Thank you sirasa.
අසරණ යුක්‍රේන මිනිස්සු පවු.
ඇමරිකාවේ එව්න් තමා මරු එව්න්
සාමය උදා වේවා
සාමය උදාවේවා 🙏🙏💐🕊️🕊️
අනේ පව් දෙවියනේ ඇයි මේ මිනිස්සු මෙච්චර නපුරු ඒ දරුවගෙන් ඒ තාත්ත වුදුරගන්න එපා දෙවියනේ ආරක්ෂා කරන්න සියලු දෙනාම තෙරුවන් සරණයි
අනේ, මොනවා උනත් යුද්ධය නම් හරීම කැතයි. ඉක්මනින් සාමය උදා වේවා...
Pau 🇱🇰🇱🇰🙏😥😥😥😥😥😥😥😥
නන්ද සේනයය කියපන් කට වහන් ඉන්න කියලා මිසයිල් පාරක් කන්නේ නැතුව
😆
ජයවෙිවා රැසියාව කෙලපි මුලු නෙටෝවටම නියමයි පුටින් 👍
mr.putin gahapiya loka balavathun passe yana hama ekatam
තාම ගහනවා😂
You explained this programme well..
සාකච්ඡා කරලා විසඳගන්න තිබුණ හැම අවස්ථාවක්ම මේ විකට නළුවා නැතිකරගත්තා.දැං අඬනවා කවුරුවත් උදව් කරන්නෙ නෑ කියලා.යුක්‍රේනෙ මෝඩ බකපණ්ඩිත ජනාධිපති(හිටපු විකට නළු) නිසා අහිංසක මිනිස්සු දුක්විඳිනවා.
,😄😄😄😄😄
සාමය. උදා වේවා 🙏🙏
ඔබ විශිෂ්ඨයි යුක්ක්‍රේනය !
😀😀😀
😂😂
mr.putin go head.
😂😂😂😂😂
මෙයින් පසු ලොව වෙනස් වෙයි,,thankk u Mr.Purin ever loving russia.
කාලකණ්ණියො. අපිත් අවුරුදු ගානක් යුද්ධයකින් බැට කාපු ජාතියක් නේද. එහෙව් එකේ එක් රටක් තව රටක් ආක්‍රමණය කර යුද්ධ කරද්දි ඒකට ජයවේවා කියන්න තොපි වගේ උන් මොන අසමජ්ජාතියොද. අපේ රට ඉන්දියාවෙන් ආක්‍රමණය කරොත් කොහොමද. හරකෙක් වුන පලියට අන් දෙක පෙන්නමින් තප්පුලන්න එපා හරකො. කොයි රටකට වුනත් යුද්ධය අමිහිරි අත්දැකීමක්. මනුස්සයෙක් විදියට හිතපන්. පුටින් තොගෙ අප්පද ඌ මොන අපරාදෙ කරත් තොපි වගේ උන් ඌට හුරේ දාන්න?
kamen hodama kama illan kama mr.mr.putin go on
රුසියාවට විජයග්‍රහනය ❤❤❤
G 7 කියන්නේ ( ගොන්නු 7 කියන එකයි )මීට යුක්‍රේන ජනාධිපති 😂
ගෑනු 7 🤣
ජී 😅
යුක්‍රේරේනයේ ජනාධිපති ඇමරිකාවේ ඇම කෑවා. දැන් ඔහු තනියම.
යුද්ධය එපා.මුලු ලෝකය පුරාම සාමය පැතිරිය යුතුයි.නමුත් ඇමරිකාව ඇතුලු බටහිර අමනයින් ලෝකය අල්ලෙ නටවන්න දගලන දැගලිල්ල නතර කරන්න පුටින් ගත්ත මේ තීරණය මම පෞද්ගලිකව අනුමත කරනවා.ඇමරිකාව ඇතුලු පාහර බටහිර බලවේග විශ්වාස කරගෙන තමන්ගෙ දේශයට වින කටින හැම එකෙක්ම මේ සත්‍යය වටහාගත යුතුයි.යුක්රේනය අද අසරණයි.කටපත් ඇදපු එක බල්ලෙක්වත් අද සම්බාධක ගැන මිසක් රුසියාවට පහර දෙන්න ඉදිරිපත් වෙන්නෙ නැහැ.මොකද පුටින් ගැන දන්න නිසා.සිංහ වෙස් ගත්ත නරි අද සම්බාධක යුද්ධයක ඉන්නෙ.පුටින් යුද්ධ කරන්නෙ තවත් රටවල් ආක්‍රාමණය කරන්න නෙමෙයි.බටහිරයන් කඩා සුනු විසුණු කල සෝවියට් දේශය නැවත පිහිටවීමටත්,ඒ කඩා වෙන්කල රාජ්‍යයන් වල පාලකයො දඩ බල්ලන් කරගෙන රුසියාවෙි බලය බිද හෙලා සම්පත් මංකොල්ලා කන්න කරන වෑයම නතර කිරීමටත් කියලයි මම හිතන්නෙ.යුක්රේන ජනතාව සුරැකේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේම සාමකාමීව යුක්රේනය සෝවියට් දේශයේ යහතින් ලේ නෑකම අලුත් කර ගනීවි කියලා විශ්වාස කරනවා.
බටහිරට කඩේ ගිය කාටත් ඉතිහාසේ උනෙත් දැන් වෙන්නෙත් අනාගතේ වෙන්නෙත් එකාම දෙයයි, ඕනම වෙලාවේ තනි වීම.... 😬
මේ සියලු දේවල් වෙන්නේ මිනිසාගේ හිත රාගයෙන් මෝහයෙන් දෙවෙසයෙන් පිරිලා ඒවා තියෙන තුරු මේවා මෙහෙම තමා කරන්න දෙයක් නැ අප බුදු පියාණන් වහන්සේ දෙසනා කලේ දෙවසය රාගය මෝහය කියන හිත වලින් දුරු කරන්න කියලා
@Lonely Shadow මිනිස්සු දුර්ල්බ් නැ යකෝ බව්ද්දයෙක් වීමයි දුර්ලබ
@Lonely Shadow loke janagahanaya 8 billion. Koombi gulaka koombi kochchara innawada? Muhude maalu kochchara innawada? Ekai budurajanan wahanse deshana kare minisathkama durlabai kiyala.
@Lonely Shadow පලයන් බුරුවො යන්න උබ දාන්න දෙයක් නෙවෙයි ගොන් කොමිට් නොද හිටපන්
@Lonely Shadow samahara saththu warga wanda wenna puluwn. Eth bigger picture eka diha baluwama mn hithanawa oyata penawa athi kiyala me loke inna saththu pramanaya minissu pramanayata wada godak wadi kiyana karanawa. Ithin minisath bawa labeema durlabai kiyana eka eken prove wenawa.
@Lonely Shadow Science wala diunuwath ekka loka janagahanaye yam wadiweemak wei eth ehema wunath eka loka sathwa gahanayata wada godak adui kiyana eka pahadiliwa penawa.
උඹලට පුලුවන්ද බං වෙනත් රටවලට සම්බාදක පනවන්න .... උඹල පම්බඩ හොරු කාලකන්නි තොපි අපිට නම් හැම බාදකයක්ම පනවයි...
හැම රටේම දේශපාලනය නිසා අහින්සක මිනිස්සු තැලෙනව.😢💔
පව් අනේ ඒ මිනිස්සු .😕දෙරට අතර ඉක්මනින් සාමය උදාවේවා !! 🙏🙏🙏
බලලුන් ලවා කොස් ඇට බාන බටහිර බලවතුන් ගේ අන්ත පරාජය..... පිස්සා එලවනු.... රුසියාව ට ජයයි.❤❤❤ ජයයි ❤❤❤❤❤ ජයවේවා!❤❤❤
පව් අහිංසක මිනිස්සු මේ ජිවත් වෙන ටික කාලයට මොනවා බෙදාගන්නද මේ ගහ මරාගන්නේ, අහිංසක පොඩි පැටව් පව්, ඉක්මනින් මේ යුද්දය නිමා වේවා 🙏
Niyamai
ඒවා දකිනකොට අපේ තිබුනු යුද්ධය මතක් වෙනවා..
ඉක්මනින් යුක්‍රේන් ජනාධිපති මැරුණ නම් ......අහිංසක මිනිසුන් මැරෙන්නේ නැ...ඇමෙරිකාව ටපුක දෙන ....යුක්‍රේන් ව්ලට එල
සාමය රැකවරණයක් වේවා.. මිනිසුනි මිනිසුන් ට ආරක්ෂාව සැලසීම ඔබේද මගේද වගකීම යි.
මේ අර්බුදය ඉක්මනින් නිමවේවා.. 🙏🙏🙏
යුක්කේර්නයට නිදහස හිමිවිය යුතුයි..
බලයට පේරේත මනුෂ්‍යත්වය නොදකින.මිනිසුන්ගේ ජිවිතයේ වටිනා කම් නොදකින මිනිසුන්ට කලකම් පල දේවා.සාමය උදා වේවා.තෙරැවන් සරණයි හැමෝටම
ඉක්මනින් සාමය උදා වේවා !!!
යුද්දය අති බයානකයි.දෙරටෙම නායකයින් දෙපල සාකචිචා කර සමතයකට එන එක එකමවිසදුමයි.මෙයින් දුකු විදින්නෙ කිසිම දෙයකට සමිබන්ද නැති අහිංසක දෙරටේම ජනතාව
පුටිං ඉස්සර ඉදන්ම කිව්ව නේටෝවට යන්නෙපා කියලා.. අරූ තමා දීගෙන ගිහින් දැන් ඉල්ලගෙන කන්නෙ.. යසයි.. මිනිස්සු පවු ඒත් මොනා කරන්නද
මේවා නිසා අසරණ වෙන්නේ අහිංසක මිනිස්සු. යුද්දේ නම් එපා. දෙවිපිහිටෙන් මෙය සමතයකට පත් වේවා
ඇමරිකාව කියන රට මේ පෘථිවියෙන් අතුගාලා දැම්මා නම් මේ ලෝකයේ ගොඩක් මිනිස්සු සන්තෝසෙන් ඉඳීවි
රුසියාව ට ජයවේවා
Prayers for ukraine❤🙏🙏
යුක්‍රේනෙ ඇමරිකාවේ ලනුව ගිල්ල ඒකයි උනේ
❤️parthana karanawa ikmanin yuddaya nima wee sathuta saamaya udaweewa🙏🙏🙏
තොපේ ගෑණි ලමයි දූෂණය කරන්න...අපු එකෙක්ට මෛත්‍රී කරන්නේ නෑනේ අන්න ඒ වගේ තමයි....සමහර දේවල් වලට අනිවාර්යයෙන්ම විසඳුම යුද්ධය ම තමයි......
Malli moko wenne 😂
yas
Ammooo eka nam harima comment eks.
අනිවාර්යෙන් කලේ ඉන්න නයි රෙද්ද අස්සේ දාගන්න හොද නැහැ
සියලුම නායකයන් එකතු වි සාමයට සාම සාකච්ඡාවට එන්න ❤❤❤❤❤🎉
මෙම අර්බුදය පටන් ගත්තේ රුසියාව නෙමෙයි. මෙය ආරම්භ කරේ යුක්රේනය මයි. ඒ රුසියානු ජාතිකයන්ට අනවශ්‍ය ලෙස කෙනෙහිලිකම් කිරීම නිසයි.
අහිංසක ජීවිත, යුද්දයෙන් කවුරු දිනුවත් විනාශ වෙන ජීවිත වැඩි, ලොවට ඉක්මනින් සාමය උදාවේවා.
යකෝ දැන් ඉතින් අහස් කූරු ටිකක්වත් එකතු කරල තියා ගනින් මිසයිල නෑ නේ 😆😆🤣
ගොඩක් අයට යුක්‍රේන ජනපති ජෝකරයෙක් . ඒ මිනිහා ජොකියෙක් කරන්න එපා.රුසියාවයන අමුතු විනාසකාරි ගමන කවුරු වත් තේරුම් ගන්නෑ........තේරුම් ගනී දවසක ලොකයටම තර්ජනයක්වුනාම
රුසියාවට ජය පතමි .!!!
Mini maruwanta sahaya dena kalakanniyekda oya?
Gona kiyala pennanna epa bn
රාජපක්ෂලාට චන්දෙ දෙන එකෙක් නේද?
කාලකණ්ණියො. අපිත් අවුරුදු ගානක් යුද්ධයකින් බැට කාපු ජාතියක් නේද. එහෙව් එකේ එක් රටක් තව රටක් ආක්‍රමණය කර යුද්ධ කරද්දි ඒකට ජයවේවා කියන්න තොපි වගේ උන් මොන අසමජ්ජාතියොද. අපේ රට ඉන්දියාවෙන් ආක්‍රමණය කරොත් කොහොමද. හරකෙක් වුන පලියට අන් දෙක පෙන්නමින් තප්පුලන්න එපා හරකො. කොයි රටකට වුනත් යුද්ධය අමිහිරි අත්දැකීමක්. මනුස්සයෙක් විදියට හිතපන්. පුටින් තොගෙ අප්පද ඌ මොන අපරාදෙ කරත් තොපි වගේ උන් ඌට හුරේ දාන්න?
බූරුවෙක්
සෝවියට සමූහාණ්ඩුව ආයෙ ගොඩ නගන්න හැකි වේවා නේටෝ එකට ඇඩෙන්න
බුදු සරණින් දෙවි රැකවරණයෙන් ඉක්මනින්ම මේ යුද්ධය නතර කර දෙන්න කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා
යුද්ධය අවසානයේ සාමය උදාවනු ඇත......
Pray for Ukraine ❤
අපිට කාගෙවත් පැත්තක් ගන්න බෑ.
Apen undalata wadak na 😅😅 api nikan film ekak balanawa wage imu
@@mishastar2366 😂😂😂
Paththak gaththath wadak na yako lankawa ganao ganna bn kawuruth 🤣
Hodai
කොළඹගේ සර්....! ඔයා මගේ වීරයෙක්.. නාවික හමුදාපති වෙන්න හිටියේ සර්.. ඒත් දුන්නේ රාජපස්ස ලෙවකන එකෙක්ට.. නමුත් දැන් ලැබිලා තියෙන තනතුර ගැන සතුටුයි.. සර් හිතහොඳ කාරුණාවන්ත කෙනෙක්.. 👌🙏
කොලඹ ගෙදර ඇඩ්‍රස් එක දන්නවනම් ලියුමක් දාපන්, නැත්නම් sms එකක් දාපන්, මේ යුද්දේ අස්සේ කමෙන්ට් බලන්න විදියක් නැතුව ඇති.
අම්නේ මෝම්ඩයා 🤣
Dear Mr Putin
Come to Sri Lanka and take the control in Sri Lanka government
අම්මා තාත්තා නැතුව කියක් ළමයි නම් දුක් විදිනවා ඇති ද 🥺😔
යුක්‍රේනය පවු ඇමරිකාවෙ ගැටේට අහුවුනා යුක්‍රේනය අන්තිමට ගුටිකෑව ඇමරිකාව පැනල ගියා තනිකරල
nobadi prathipaththiyaka idiya lankawa chineta wikunala meke inna appla karanneth oya tika tama
Un nam panla yai amrican purawasiyone