අනුත්තර | පින කියන්නේ පවක්ද ? පව කියන්නේ පිනක්ද ? | පූජ්‍ය විමලරතන ස්වාමින් වහන්සේ | Episode 06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 51

  • @presannabuddika7839
    @presannabuddika7839 4 หลายเดือนก่อน

    අපේ.හාමුදුරුවනෙ.ඔබ.වහන්සේට.නිදුක්.නිරෝගීව.සිටීමට.සියලු.ආශිර්වාද.ලැබෙවා

  • @nirwanadhama
    @nirwanadhama 3 หลายเดือนก่อน

    අනුත්තර වූ සත්දර්මය සැම දෙසවනකටම ඇසේවා..🙏🙏🙏

  • @piyanthirathnayaka-dr2qn
    @piyanthirathnayaka-dr2qn 6 หลายเดือนก่อน +1

    තෙරූවන් සරණයි ආපේ ආරහාතනමි සූවාමින් වහන්ස ඔබ වහන්සේ සූවේන් සිටිනවාද සූව පත් වේවා

  • @menikwelagedara1934
    @menikwelagedara1934 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ මේ දේශනා කරන දේශනා ඉතා පැහැදිලියි.මේ දහම මේ සියලු ලෝ වැසියන්ට අවබෝධ වේවා. ඔබ වහන්සේට කායික මානසික සුවය අධිෂ්ඨානය කරමි…!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @Pyasiri
    @Pyasiri ปีที่แล้ว +1

    අර්‍යන් වන්සෙට මගේ නමස්කාරය බුදු සරණින් යහපතක්ම සැලසේවා

  • @indikabandara80
    @indikabandara80 9 หลายเดือนก่อน +1

    අරියන් වහන්සේට නිදුක් නිරෝගිසුවය ලැබෙිවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත්වෙත්වා::!!

  • @piyanthirathnayaka-dr2qn
    @piyanthirathnayaka-dr2qn 6 หลายเดือนก่อน

    සුව පත් වේවා

  • @shashikaanjali7325
    @shashikaanjali7325 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ සසර දුකින් මුදවා ගන්නට නිවැරදි නිවන් මග පෙන්වන උතුම් වු ආර්‍යන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී කායික සුවපත් බාවය ලැබේවා!!!

  • @namodabuddini7747
    @namodabuddini7747 8 หลายเดือนก่อน

    ආර්‍ය්න් වහන්සේ ගේ දේසනා ඉතාමත් පැහැදිලි යි ඔබවහන්සේට නිරෝගී සුවලැබේවා

  • @sudharma4313
    @sudharma4313 ปีที่แล้ว +7

    අර්‍යන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 ปีที่แล้ว

    ඔබ වහන්සේ ගෙ ධර්මය ගැබුරුයි තෙරුම් ගන්න නම් හිත හොදින් යොමු කරන්න ona තෙරුවන් සරණයි ආර්‍යවහන්සෙට🙏🙏🙏

  • @rwmmuthubanda5065
    @rwmmuthubanda5065 10 หลายเดือนก่อน

    Oba wahanse niduk wewa niroogiwewa suwapatht wewa

  • @dprohitha4423
    @dprohitha4423 ปีที่แล้ว +3

    සියලු සත්වයෝ රාගයෙන් ද්වෙිෂයෙන්⁣ මෝහයෙන් මිදෙත්වා .

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 ปีที่แล้ว +3

    අර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගී බව හා දිර්ඝායුස ලැබේවා ය් අද්ඩ්ස්ටාන කරම්

    • @Pushpi-qd8hz
      @Pushpi-qd8hz 24 วันที่ผ่านมา

      Aryan wahanseta niduk nirogi suwapathbawaya labewa

  • @DamayanthiHewage-ku9nd
    @DamayanthiHewage-ku9nd ปีที่แล้ว

    Apage Bhagyawathunwahanset suwapath wewa... kaika neerogibawa labewa... niduk neerogi deergayu suwa laba thawath lo sathun me sasarin ethera kirimata oba wahanset shakathiya dairya wasanawa labewa....ape aryan wahansa...🌸🌹🌷🌼 Ayesha Eeshani 2023.11.04

  • @DharamalathaPunchiheawage
    @DharamalathaPunchiheawage 5 หลายเดือนก่อน

    Sadu sadu sadu sathye k

  • @Pyasiri
    @Pyasiri ปีที่แล้ว

    බුදු ධහම ඉතාමත්ම හොදින් මට අවබෝධ වෙත්වා .
    බුදු සරණින් යහපතක්ම සැලසේවා .

  • @Pyasiri
    @Pyasiri 11 หลายเดือนก่อน

    අපේ ආර්යන් වහන්සේ ට ධිර්ගඅයු ලැබේවා .බුදු සරණින් යහපතක්ම වේවා .

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 ปีที่แล้ว

    අපි අසරණ යි අනාථයි ස්වාමීනි ඊ ළග වැඩ සටහන එන තුරු ඉවසුමක් නැත හරිම පැහැදිළියි ඔබවහන්සේ උතුම් වූ නිවනින් සුවපත් වේවා

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 ปีที่แล้ว +3

    Suwapath wewa Aryan wahansa 🙏🙏🙏

  • @rasikasampath1793
    @rasikasampath1793 ปีที่แล้ว +3

    සුවපත් වේවා

  • @Chapma-tr8zo
    @Chapma-tr8zo ปีที่แล้ว +2

    අර්්‍යයන් වහන්ස නිදුක් නිරෝගි සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @jinjeecartoonvideo6289
    @jinjeecartoonvideo6289 ปีที่แล้ว +3

    දහමින් සිත නිවී සත සුවපත් වේවා.!!

  • @PrabashPramuditha2014
    @PrabashPramuditha2014 ปีที่แล้ว +2

    ආර්‍යතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ....!

  • @SaumyaSaloon
    @SaumyaSaloon 9 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @arundiweerasekara9357
    @arundiweerasekara9357 ปีที่แล้ว +3

    Aryan wahanseta Niduk nirogi suwa adishtana krnwa🙏

  • @SujikaDeMel
    @SujikaDeMel ปีที่แล้ว +2

    Aryanwahansa deergau wewa,,,,,,,suwapath wethwa

  • @Pyasiri
    @Pyasiri ปีที่แล้ว

    ගරුතර පුජනිය අපේ හාමුදුරුවන් වහන්සෙට මගේ නමස්කාරය .

  • @arunamanoj9979
    @arunamanoj9979 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumarikumari4940
    @kumarikumari4940 ปีที่แล้ว +2

    අපිරිසිදු සිත් වලින් අයින් වෙන්න. පිරිසිදු සිතින් වලින් වැඩකරන්න සුවපත් වේවා!!!!!!!

  • @ManelPremalatha-j7t
    @ManelPremalatha-j7t ปีที่แล้ว

    Oba,wahanseta,pin,denna,mata,wachana,ne

  • @anjalikamayomi3833
    @anjalikamayomi3833 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @shehanmadusanka7312
    @shehanmadusanka7312 ปีที่แล้ว +2

    Nuduk wewa suwapath wewa

  • @shanthig.d9669
    @shanthig.d9669 ปีที่แล้ว +3

    mata anekawaarayak samaawanasekwaa aariyan wahansa akusal dahayak wunaata kusalaya nam ekai NEDA mata ehema hithenawa obawahanse suwapath wewa

  • @anularajapaksa2531
    @anularajapaksa2531 ปีที่แล้ว +2

    Suwapath wewa Aryan wahansa 🙏🙏🙏
    Siyaluma sathwayo suwapath wethwa parama pavithra siri sathdarmaya awabodavi parama nibbana suwayen suwapath wewa

  • @thuhini
    @thuhini 11 หลายเดือนก่อน +1

    මන් ආර්‍යන් වහන්සේගේ බුද්ද භාවනාවට සම්බන්ද වෙන කෙනෙක්

  • @IshanSamarasinghe_slj
    @IshanSamarasinghe_slj ปีที่แล้ว

    #yarltv #anuththara
    කරුණාකර, විරාමයක් ගනිද්දී විරාමයට පෙර සාකච්චා කල කරුන එතැන් සිට ස්වාමීන් වහන්සේට විස්තර කිරීමට ඉඩදෙන්න...
    නිවේදක මහාතාගේ නිතරම දකින ලොකු අඩුපාඩුවක් ඒක.

  • @rangengunasekara6645
    @rangengunasekara6645 10 หลายเดือนก่อน

    සතිපට්ඨානය වඩන හැටි පහදා දෙන්න ස්වාමීන් වහන්ස

  • @Ghajkshjayjeua
    @Ghajkshjayjeua 10 หลายเดือนก่อน

    මේ වැඩසටහනට හැමෝම ලයික් එකක් දාන්න එහෙම කලොත් නොදන්නා පිරිසකට මේ වීඩියෝව දැක ගැනීමට හැකි වේවි

  • @hasini7991
    @hasini7991 ปีที่แล้ว +2

    🙏🙏

  • @dheepaathukorala9338
    @dheepaathukorala9338 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස දස අකූසල් ඇතිමුත් කුසල් නම් එකයි බව බව අසා ඇත මට සමා වෙලා දස කුසලය කුමක්දැයි කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේ ට දීර්ගායු වේහ

  • @thuhini
    @thuhini 11 หลายเดือนก่อน

    මවත් ඒ group එකට add කරන්නකෝ

  • @hbuddika4350
    @hbuddika4350 ปีที่แล้ว +1

    ආර්යන් වහන්සේ උනේ කොහොමද කියනවද,කව්ද ඒ නම දුන්නේ,ආර්යන් වහන්සේ කියල හාමුදුරු පිලිගන්නවද,ඒ කොපමනකින්ද

  • @ChamupaBalasooriya-n5z
    @ChamupaBalasooriya-n5z 2 หลายเดือนก่อน

    0

  • @Chapma-tr8zo
    @Chapma-tr8zo ปีที่แล้ว

    අාර්යන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @jayampathalexander
    @jayampathalexander ปีที่แล้ว

    🙏🙏🙏

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @IndikaDumith
    @IndikaDumith 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏