ඔයාට කැම්පස් එකක් ආවේ නැත්ද ? Not Selected ද ? || හිතපු කෝස් එක ආවේ නැත්ද ? | දැන් මොකද කරන්නේ ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024
  • වැඩසටහන් මඟහැරුණු නංගිලා මල්ලිලා මේ Form එක ඉක්මනින් පුරවන්න 👇
    docs.google.co...
    මේ Links වලින් Join වෙන්න නංගි මල්ලි -
    🎓Telegram Helping Community 👇
    t.me/thushlk0
    🎓Our Telegram Support Group 👇
    t.me/ThushlkYT
    💡 Our Facebook Page ( ThuSh LK) 👇
    / thushlk0
    🎓 2023 A/L Facebook Helping Group ✋
    m.facebook.com...
    🔎 Contact ✋
    / thush.pramod.52
    Instragram :👇
    www.instagram....
    - - - - - - - - - - - - Follow Me on Facebook - - - - - - - - - - - -
    / thush.pramod.52
    / thushangazone
    👉 Follow Us :
    / thushangazone
    👉 Contact Me :
    / thush.pramod.52
    This Video created to give university students the information they need about university admissions. These all are for EDUCATIONAL PURPOSE only, the information that the university students need and the guidance they need have been provided without any unnecessary content. There is no hate speech has been posted on my channel in any way and also I want to mention respectfully.
    The purpose of my channel was to give necessary information required for Sri Lankan university registrations as well as how to fill forms and applications because there is a complex procedure in Sri Lanka to register in state universities. It in was made into a presentation and taught through the channel.
    👉 THIS VIDEO IS ONLY FOR EDUCATION PURPOSE.
    👉 WE JUST SOLVE UNIVERSITY EDUCATION PROBLEMS.
    👉 ALL MATERIALS ARE USED ONLY FOR EDUCATIONAL PURPOSE.
    👉 THIS VIDEO IS NOT RELATED WITH ANY TYPE OF GAMBLING.
    DISCLAIMER :
    THIS VIDEO IS ONLY FOR EDUCATIONAL PURPOSE ALL THE INFORMATION SHOWN ON VIDEO IS BASED ON SRI LANKAN GOVERNMENT UNIVERSITIES.ALL WEB LINKS ARE ORIGINAL WEB LINKS OF THOSE UNIVERSITIES. NO ANY HARMFULL WEB LINK OR INFORMATIONS. ALL INFORMATIONS ARE DEMO . NOT USED ANY PERSONS DETAILS OR INFORMATION.
    #thush #2023al #cutoff2024 #2024cutoff #cutoff #ugcregistration #ugc #ugc2024 #apply #campus #campusapply

ความคิดเห็น • 3.9K

  • @AmashaRathnathilaka
    @AmashaRathnathilaka 22 วันที่ผ่านมา +261

    මං Not selected. Campus අවේ නැති අයට බෝට්ටුවක් හරි එන්න කියලා wish karanwa 💪❣️

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln 22 วันที่ผ่านมา +255

    මං not selected කැම්පස් ආපු හැමෝටම විෂ් කරනවා මං ❤️🤗

    • @l.s.d.youtubechannel9035
      @l.s.d.youtubechannel9035 22 วันที่ผ่านมา +6

      මාත් එහෙමයි..හැමෝටම විශ් කරනවා ✨

    • @ImanthiKavindya
      @ImanthiKavindya 21 วันที่ผ่านมา +2

      Mth hemotam wish krnw❤🎉

    • @-SACHI-lf7cc
      @-SACHI-lf7cc 21 วันที่ผ่านมา +1

      Maath🎉

    • @SansaliThalagala
      @SansaliThalagala 21 วันที่ผ่านมา

      Maath 🎉

    • @AmiruIndusara
      @AmiruIndusara 21 วันที่ผ่านมา

      Math 🎉

  • @PrarthanaNethmi
    @PrarthanaNethmi 21 วันที่ผ่านมา +28

    දවසම ගින්දර ගොඩක ඉන්නව වගේ පිච්වෙනව අයියෙ 😣 අයියගෙ වචන හිතට ලොකු සහනයක්.බලාපොරොත්තු ඇතෑරියා මම ඊයෙ ඇත්තටම.ඒත් අයිය තව බලාපොරොත්තුවක් දුන්නට ගොඩක් පින් 🥺🙏

  • @SarangiSarangi-cz2kw
    @SarangiSarangi-cz2kw 22 วันที่ผ่านมา +166

    මන් not select 💔.ඒත් අනිත් අය කැම්පස් සිලෙක්ට් වෙලා බලනකොට හිතට සතුටක් දැනෙනවා❤😍..මේ වීඩීයෝ එක බලද්දි ආයේ පොඩි බලපොරොත්තුවක් ආවා .thank you aiye ❤

  • @nimeshbandara6450
    @nimeshbandara6450 22 วันที่ผ่านมา +369

    University select නොවුන හැමෝටම කියන්නෙ, මේක ජීවිතේ එක කඩයිමක් විතරයි ❤️ ඒකෙන් කියන්නෑ ජීවිතේම අසාර්ථකයි කියල 👍 university apply කරන්ඩ ඕනි අඩුම සුදුසුකම සම්පූර්ණ කරලත් university යන්න විදිහක් නෑ කියන්නෙ ඒක අපි ඔයාලගෙ වරදක් නෙවේ 🙂 ඒක මේ රටේ වරදක් 💔 ඉතින් හැමෝටම කියන්නෙ ජීවිතේ සාර්ථක කරගන්ඩ තව ඕනි තරම් ක්‍රම විදි තියෙනව 🙂👍 උපාධිය කියන්නෙ ඒකට අවශ්‍ය එක සුදුසුකමක් විතරයි ✌️ ඉතින් හැමෝම හොද ගමනක් යමු ❤️ හිත් තැවුල් ඇති කරගෙන අතීතෙ ගැන හිත හිත ඉන්නැතුව ජීවිතේ හොයාගෙන යමු 😌✌️❤️

    • @nethmimanisha4800
      @nethmimanisha4800 22 วันที่ผ่านมา

      ❤❤❤❤

    • @HeshaniGeethma-p1w
      @HeshaniGeethma-p1w 22 วันที่ผ่านมา

      @@nimeshbandara6450 😘❤

    • @Cutiee.893.
      @Cutiee.893. 22 วันที่ผ่านมา +10

      mge me 2nd shy eth awe nh uni ekk.😔💔 ai mt m mehem wenne

    • @MethmiWijesinghe
      @MethmiWijesinghe 22 วันที่ผ่านมา +3

      mt aweth ne 😭😭

    • @MethmiWijesinghe
      @MethmiWijesinghe 22 วันที่ผ่านมา

      @@Cutiee.893. matath ehema thmai💔

  • @JayathriAwanka
    @JayathriAwanka 19 วันที่ผ่านมา +6

    මං ගිය අවුරැද්දෙ not selected.මේ අවුරැද්දෙ kalaniya management selected.අයියට ගොඩක් පිං.අපි වෙනුවෙන් කරන හැමදෙයකටම ❤️✨️😍💖

  • @heartlive591
    @heartlive591 22 วันที่ผ่านมา +102

    මේ වේලාවේ හැමෝම හොයලා බලන්නේ කැම්පස් සිලෙක්ට් අය ගැන. තුශ් අයියට අපිව මතක් වුනා thank you ayiye ❤️

  • @roshansisira992
    @roshansisira992 21 วันที่ผ่านมา +51

    මාත් Not Selected.. Campus යන්න ආව හැමෝටම හදවතින්ම සුභ පතනවා. ජය වෙන්න ඕනි හැමෝටම ❤..

  • @tharushijayasinghe626
    @tharushijayasinghe626 21 วันที่ผ่านมา +7

    මම ජීවිතේ බලපු මගේ හිත උපරිමේටම සන්සුන් උන video එකක් මේක....Thank you aiya ඔයාට ❤❤❤

  • @NanayakkaraC.K.
    @NanayakkaraC.K. 22 วันที่ผ่านมา +48

    කිසිම වාසියක් නැතුව අපිට කරන මෙ උදව් වලට කොහොම ස්තූති කරන්නද මන්ද අයියේ ජීවිතෙට මුන ගැහුනු වටිනම අයගෙන් කෙනෙක් ඔයා select උන අයට congratulations මන් වගෙ not selected අය බලාපොරොත්තු දල්වන් බලාගෙන ඉමු අපෙ හීනත් ඉක්මනින් හැබැ වේවි🥰❤️

  • @paramichathurangi5581
    @paramichathurangi5581 22 วันที่ผ่านมา +39

    මම රජරට selected.. අයියගේ වීඩියෝ නිසා තමයි හරිය application දා ගන්න පුළුවන් වුනේ...ඔයාට ගොඩක් පිං මේ කරන හැමදේටම ❤
    ..

  • @nethminiashinsana5680
    @nethminiashinsana5680 19 วันที่ผ่านมา +5

    1. Biological stream ( bio - c , chem -s,agri - c)
    2. 0.4407
    3. Hambanthota district
    4.638

  • @ShashikaLakshan-y9p
    @ShashikaLakshan-y9p 21 วันที่ผ่านมา +27

    ගොඩක් අය මානසිකව වට්ට නම් හෙනට මහන්සි වෙනව අවුලක් නෑ මොන ගේමක් හරි ගහල not select අය ගොඩ යන් ❤

    • @prabashinianuruddika9670
      @prabashinianuruddika9670 19 วันที่ผ่านมา

      1.Stream - Art (Sinhala A, Geography B,Home Science B)
      2. Z Score - 1.2200
      3.Rank - 227
      4. District - Matale

  • @sandutharu312
    @sandutharu312 22 วันที่ผ่านมา +33

    ඇත්තටම අයියට ගොඩක් පින් අපි ගැන හිතනවට ගොඩක් අවුලෙන් ඉදියෙ..not selected kiyl wtunma 😔♥️මේ වීඩියො එක මාරම සහනයක් මේ වෙලාවෙ🥺

  • @DNK-2
    @DNK-2 15 วันที่ผ่านมา +1

    1.Physical science ( maths)
    2. 0.5380
    3 .හම්බන්තොට
    4 . 501

  • @pramodyasandeepani1833
    @pramodyasandeepani1833 22 วันที่ผ่านมา +17

    ගොඩාක් අවුල් වෙලා ඉදියේ අයියේ මේ කරන දේවල් වලින් හිත හැදුනා මෙ වගෙ දෙයක් හරියට කලෙත් ඔයා විතරයි අයියේ බොහොම ස්තූතියි මෙ කරන දෙවල්වලට

  • @Kavindi-sd9tt
    @Kavindi-sd9tt 22 วันที่ผ่านมา +16

    හිත අවුලෙන් ඉන්න හැමෝටම මේක මාරම හයියක්. Thank you thush aiye 🥺❤️

  • @ApurwaOshadi
    @ApurwaOshadi 21 วันที่ผ่านมา +9

    1) art stream ( dancing - a , sinhala - b, media - c)
    2) z - score- 1.1620
    3) kandy
    4) 644

  • @SadanaDewmini
    @SadanaDewmini 22 วันที่ผ่านมา +17

    ඇත්තටම අයියගේ විඩියො එක බැලුවම හිත හැදෙනෝ හොද දෙයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනෝ. කැම්පස් ආපු නැති අනිත් අයටත් බොට්ටුවක් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනො ❤❤

  • @ImeshanethminiImesha
    @ImeshanethminiImesha 5 วันที่ผ่านมา +1

    1.Bio system technology
    2. 0.7915
    3.kegalla
    4.134

  • @TharinduDulanjana-q1o
    @TharinduDulanjana-q1o 21 วันที่ผ่านมา +18

    1.physical science (maths)
    2.0.9758
    3.මාතර දිස්ත්‍රික්කය
    4.510

  • @DinukaMaithrika
    @DinukaMaithrika 21 วันที่ผ่านมา +6

    1-Bio sisytem technology
    2-0.1160
    3-Rathnapura
    4-289

  • @erandarukshan7393
    @erandarukshan7393 19 วันที่ผ่านมา +2

    1. Physical science (Maths)
    2. (-0.0928)
    3. Rathnapura
    4. 831

  • @VeenathSooriampola
    @VeenathSooriampola 22 วันที่ผ่านมา +7

    1) Art stream ( special need)
    2) z- score- 0.9798
    3) kandy
    4)district rank- 954

  • @ameeshahewavitharana6294
    @ameeshahewavitharana6294 22 วันที่ผ่านมา +8

    පොඩිහරි සහනයක් ආවා අයියාගේ වචන ටිකෙන් 🥺 Thank you aiye

  • @TharukshiVidanagamage
    @TharukshiVidanagamage 21 วันที่ผ่านมา +2

    1) physical science(maths)
    2) 0.6579
    3) Hambantota
    4) 444

  • @agcarvision359
    @agcarvision359 22 วันที่ผ่านมา +58

    ළමයි Maths කරලා කොළඹින් මාත් Cutoff වලින් Not Selected ඒත් බෝට්ටු ආවා 😋 ඒක නිසා බය නැතුව ඉන්න

    • @kaveeshanethmi9686
      @kaveeshanethmi9686 22 วันที่ผ่านมา

      Ek komd dengnne

    • @ykcreation2681
      @ykcreation2681 22 วันที่ผ่านมา +1

      Khmda danagnne

    • @user-xv8bt7nh5y
      @user-xv8bt7nh5y 22 วันที่ผ่านมา

      Z score eka kohomada thinne

    • @nipuniuthpala8571
      @nipuniuthpala8571 22 วันที่ผ่านมา

      Biological science
      0.5901
      Kandy
      927

    • @KaviniPrabashwari
      @KaviniPrabashwari 22 วันที่ผ่านมา

      Mama kegallen maths 0.5262 z eka ..ane mt bottuwak hri weidaa ...mn architect exam ekath pass 🥺🥺

  • @chamodisadanika5904
    @chamodisadanika5904 21 วันที่ผ่านมา +5

    සුබපැතුම් සිලෙක්ට් උන හාමොටම❤

  • @NishanthaHettiarachchi-d5f
    @NishanthaHettiarachchi-d5f 17 วันที่ผ่านมา +1

    1) Biological science steam
    2) 0.5519
    3) Matara district
    4) 642

  • @SajiniLiyanage-v7h
    @SajiniLiyanage-v7h 22 วันที่ผ่านมา +6

    අනේ අයියේ ..... ඔයාට ස්තූතිවන්ත වෙන්න පුලුවන් උපරිමයටම ඔයාට ස්තූතියි ❤💫

  • @d.dinithiimasha
    @d.dinithiimasha 14 วันที่ผ่านมา

    1. Physical science (maths)
    2. 0.6723
    3. කුරුණෑගල දිස්ත්‍රික්කය
    4. 713

  • @PavaniKobbekaduwa-h2e
    @PavaniKobbekaduwa-h2e 21 วันที่ผ่านมา +5

    01. Bio system technology
    02. 0.99
    03. Kandy (District r 103, Island Rnk 1370)

  • @Qwertyuiopasdfg171
    @Qwertyuiopasdfg171 21 วันที่ผ่านมา +5

    මමත් Not selected .එ්ත් සිලෙක්ට් වුන හැමෝටම විශ් කරනවා❤

  • @paramisanjana-dr5vz
    @paramisanjana-dr5vz 21 วันที่ผ่านมา +18

    Not selected hamotama bottuwak enna kiyala wish karanw❤❤

  • @NethmiWijesinghe-yp5ig
    @NethmiWijesinghe-yp5ig 18 วันที่ผ่านมา +3

    1. Bio system technology stream
    2. 0.7698
    3.kandy
    4.129

  • @REDMAMBAWORLDTOUR
    @REDMAMBAWORLDTOUR 22 วันที่ผ่านมา +12

    Thanks අයියෙ
    මීට කලින් comment කරලා නෑ.ඒත් ඔයා ලොකු support එකක් දුන්නා apply කරන්න
    මම හිතුවෙවත් නැති course එකක් ආවෙ.ඒත් ඒක මම පට්ටම ආස field එකක් බලනකොට
    anyway thanks ඔයා අපිව guide කලාට

  • @DaytoDIY
    @DaytoDIY 19 วันที่ผ่านมา

    1.Arts ( bc,sinhala,home science)
    2.Z.score 0.7847
    3.Hambanthota
    4.1006
    5.Resalt BBC

  • @chamodhidewmini312
    @chamodhidewmini312 22 วันที่ผ่านมา +17

    1 - Commerce
    2 - 1.0729
    3 - kaluthara
    4 - 665

    • @malshalakshani6451
      @malshalakshani6451 20 วันที่ผ่านมา

      Oyt awe nadd ane😢

    • @ishanranaveera5181
      @ishanranaveera5181 18 วันที่ผ่านมา

      ​@@malshalakshani6451klutarin koheda 600 ganan ganne , uprima unoth 400k wge tma , ahmben 450 ta wge ei awath

    • @chamodhidewmini312
      @chamodhidewmini312 17 วันที่ผ่านมา

      @@malshalakshani6451 nahanee

    • @Dirty_beauty_photography
      @Dirty_beauty_photography 16 วันที่ผ่านมา

      Mamath kalutara mage 1.0778

    • @043randima9
      @043randima9 15 วันที่ผ่านมา

      ​@@Dirty_beauty_photographyOyt awada

  • @kavindunawarathna502
    @kavindunawarathna502 22 วันที่ผ่านมา +7

    1.Maths stream
    2.0.5327
    3.Badulla
    4.430

    • @Tp-uk4oe
      @Tp-uk4oe 22 วันที่ผ่านมา

      Boat enw

    • @KavindiGayanthika-e2o
      @KavindiGayanthika-e2o 21 วันที่ผ่านมา

      1.Maths stream
      2. 0.5160
      3.Badulla
      4.442

  • @HansiKumarasinghe-o5m
    @HansiKumarasinghe-o5m 15 วันที่ผ่านมา

    1.Art (dancing,drama,home economice)
    2.0.8290
    3.මාතලේ
    4.514

  • @NinalKumara
    @NinalKumara 22 วันที่ผ่านมา +13

    Ayye❤❤❤❤❤❤,
    Oyata kohomada thanks karanne.Document eka waradi kiyala kisima massage ekk awe Naha. Mn illapu Peradeniya awith. Ayye mn me thanata awe kohomada kiyala kwuruhari ahuwoth e list eke oyath innwa ayye. API hmogema ehemai❤❤ thank you ayye godaaaaak pin❤❤❤

  • @Nethubhagya065
    @Nethubhagya065 21 วันที่ผ่านมา +5

    අයියට හුඟක් පින්❤❤

  • @ChathuryaNilushika
    @ChathuryaNilushika 20 วันที่ผ่านมา +1

    1)Art (Sinhal,geography and political ).
    2)z =1.1331.
    3)nuwaraeliya.
    4)district rank= 285.

  • @Sss-d2p9w
    @Sss-d2p9w 22 วันที่ผ่านมา +18

    1. Physical science stream(Maths)
    2. 0.7601
    3. Galle
    4. 682

    • @RASHMIKA-tz2xy
      @RASHMIKA-tz2xy 22 วันที่ผ่านมา +2

      Mokadda campus eka

    • @Sss-d2p9w
      @Sss-d2p9w 21 วันที่ผ่านมา +1

      Not selected 🙂

    • @anulakumari9192
      @anulakumari9192 21 วันที่ผ่านมา +1

      Ehema une kohomd

    • @Sss-d2p9w
      @Sss-d2p9w 21 วันที่ผ่านมา +1

      Eek thamai mtth hithagnn bh

    • @Sss-d2p9w
      @Sss-d2p9w 21 วันที่ผ่านมา +1

      ​@@anulakumari9192 oyt awd

  • @Oshangamage-x5u
    @Oshangamage-x5u 22 วันที่ผ่านมา +7

    1. Commerce
    2. Z core - 1.0889
    3.District - Galle
    4. District Rank - 625

    • @PasinduJayampathi-wb6qb
      @PasinduJayampathi-wb6qb 21 วันที่ผ่านมา

      මාත් 1.1266 Galle District commerce මටත් ආවෙ නෑ 🙂

  • @NeliSilva-v1b
    @NeliSilva-v1b 20 วันที่ผ่านมา

    1.Art( sinhala-B,political -A,geography -B)
    2.z- 1.1380
    3.kaluthara
    4.708

  • @sandeepadilshan8459
    @sandeepadilshan8459 21 วันที่ผ่านมา +4

    Not selected ආපු අය ඒ ගැන වැඩිය හිතන්න එපා..බෝට්ටු rounds එනවනෙ..2nd,3rd shy කරන අය හොදට විභාගෙට සූදානම් වෙන්න..

  • @SithmiDineshika
    @SithmiDineshika 22 วันที่ผ่านมา +9

    1.Commerce
    2.z core - 1.1353
    3. Kegalla
    4.374

  • @ShalaniImasha
    @ShalaniImasha 8 วันที่ผ่านมา

    1.Arts (Geography, History,Agri science)
    2.Z.score- 0.8408
    3.Raththanapura
    4.1312
    5.BBC

  • @demonrhythms8761
    @demonrhythms8761 21 วันที่ผ่านมา +4

    Ayya chande illuwanm aniwaren denawa 😭❤

  • @sachindimaleesha4992
    @sachindimaleesha4992 22 วันที่ผ่านมา +22

    ඇත්තටම පට්ට අවුලෙන් හිටියේ අය්යේ 😪අය්යගේ වීඩියෝ එක බැලුවම ඔලුව ටිකක් රිලැක්ස් උනා 🥺

  • @shashirupasinghe
    @shashirupasinghe 22 วันที่ผ่านมา +9

    1) Bio stream
    2)0.5049
    3)Anuradhapura
    4)463

    • @kavindu1358
      @kavindu1358 21 วันที่ผ่านมา

      Not selected d ?

    • @shashirupasinghe
      @shashirupasinghe 21 วันที่ผ่านมา

      @@kavindu1358 ow 🙂🤌🏻

    • @ayesh____
      @ayesh____ 18 วันที่ผ่านมา

      Bottu ei 🌚

    • @kavindu1358
      @kavindu1358 18 วันที่ผ่านมา

      @@shashirupasinghe .5588i mtath ne .anuradhapuren

  • @ABC-xt4hz
    @ABC-xt4hz 22 วันที่ผ่านมา +6

    (1) Stream: Art
    (2) Z score: 1.0199
    (3) District: Gampaha
    (4) District Rank: 1068

  • @amaarumapperuma9379
    @amaarumapperuma9379 21 วันที่ผ่านมา +1

    Ane mt appitutute em liynn bari una. මම දැන ගන්නකොට closing date phu wela😢...campus damma mama ඒත් APPitute ek liwwe nathi nisa awe nh.liwwanm enawa 😕...
    ayye krnn deyk nadda

  • @TharushikaThathsarani-m9m
    @TharushikaThathsarani-m9m 22 วันที่ผ่านมา +7

    1.commarce stream
    2. z core- 1.0698
    3. Hambanthota
    4. rank- 235

  • @wrndjsjkskks
    @wrndjsjkskks 21 วันที่ผ่านมา +4

    1.biology ( with physics)
    2.1.7794
    3.galle
    4.144

    • @dineeshaeshani6421
      @dineeshaeshani6421 19 วันที่ผ่านมา

      Not select da awe 😮

    • @wrndjsjkskks
      @wrndjsjkskks 19 วันที่ผ่านมา

      @@dineeshaeshani6421 oo

    • @mohamedzahran3181
      @mohamedzahran3181 18 วันที่ผ่านมา

      Why not selected awe .1.7 ... The z.cor. Eka.😢

  • @Dracoheads
    @Dracoheads 21 วันที่ผ่านมา +5

    Man moratuwa selected 22 mage 1st shy ee sss ekallath mata 3rd boat eken agriculture jaffna awa wishwasen inn not selected ayata honda campus ekak ei boat round waladi❤❤ thank u aiye..❤❤

    • @Vinudi123
      @Vinudi123 6 วันที่ผ่านมา

      District ?

    • @Dracoheads
      @Dracoheads 5 วันที่ผ่านมา

      @@Vinudi123 badulla

  • @imashadewmini8173
    @imashadewmini8173 22 วันที่ผ่านมา +4

    1 - physical science stream
    2 - 0.5464
    3 - Ratnapura
    4 - 459

    • @Tp-uk4oe
      @Tp-uk4oe 22 วันที่ผ่านมา +1

      Boat enw

  • @pasindusanjaya7818
    @pasindusanjaya7818 22 วันที่ผ่านมา +5

    Stream-none (maths ekk it)
    Z-score-0.5446
    District-monaragala

  • @요시-n9x
    @요시-n9x 22 วันที่ผ่านมา +8

    Stream - Commerce
    Z score - 0.6756
    District - Kandy
    Rank - 957

    • @NethmiHansamaliRamasingha
      @NethmiHansamaliRamasingha 21 วันที่ผ่านมา +2

      Balan inn epa aya me para exam krnna😊.mn hodatama dnn nisa kiyanne.samwenn.

    • @LochanaChamodi-p2n
      @LochanaChamodi-p2n 20 วันที่ผ่านมา

      Stream - Commerce
      Z score - 0.9899
      District - Kandy
      Rank - 643 මට ත් නැ

    • @SandeepaRajapaksha___68
      @SandeepaRajapaksha___68 7 วันที่ผ่านมา

      ​@@NethmiHansamaliRamasingha mata enneth nethi weid...😢
      Account B, Ict C , BS B
      0.7559
      Anuradhapura district
      491

  • @kaviyawithsandu
    @kaviyawithsandu 21 วันที่ผ่านมา +4

    1. Bio Stream( CCS )
    2. 0.1318
    3. Colombo
    4. 2338 (district )
    5. 19572 (island)

  • @ShasiniApsara-zu5lr
    @ShasiniApsara-zu5lr 21 วันที่ผ่านมา

    1) Art stream ( political ,media, sinhala)
    2) Z = 1.2097
    3) රත්නපුර දිස්ත්‍රික්කය
    4). 648

  • @sanju27-k1z
    @sanju27-k1z 22 วันที่ผ่านมา +14

    මන් Arts Rajarata university select වෙලා තියෙන්නෙ. මගෙ z එක 1.4100 . ඒත් මට කැලනි කැම්පස් එකට බෝට්ටුවක් එයිද . කැලනියට පස්සෙ තමා රජරට යුනිකෝඩ් ලිස්ට් එකෙ දැම්මෙ

    • @AmaliThathsarani-o7k
      @AmaliThathsarani-o7k 22 วันที่ผ่านมา +5

      ඇයි බන හම්බුන දෙයින් සතුටු වෙන්න බැරි උබලට.. වෙන උන්ට මොකුත් නැතුව් දුක් වෙනවා උබලට ඇවිල්ලත් අව්ලෙන්. මොන කරුම ජිවිතද බම් ඔවා

    • @heystobit.1411
      @heystobit.1411 22 วันที่ผ่านมา +5

      ​@@AmaliThathsarani-o7k hamoma kmthiy wda Hoda course ekkt nthnm campus ekkt ynn. Eka amuthu deyk newei. Select nowunu lamaint wdi z ekk thibba nm eyla wunth ehemai

    • @RipzyJ1
      @RipzyJ1 21 วันที่ผ่านมา

      ​@@AmaliThathsarani-o7kaniwaa ❤

    • @GaminiLiyanage-e4x
      @GaminiLiyanage-e4x 21 วันที่ผ่านมา

      Samharakwita ei ennna pluwan math rajarata arts mn illuwe nm 1 tm rajarata

    • @hashi_521
      @hashi_521 21 วันที่ผ่านมา

      ​@@GaminiLiyanage-e4xOyge z ek khmd

  • @DilhaniDeepika-qw5hb
    @DilhaniDeepika-qw5hb 22 วันที่ผ่านมา +23

    අයියේ යාළුවෝ ගොඩක් අය අහනවා මෙි අවුරුද්දේ විද්‍යාපිඨ ගැසටි කරනවාද කියලා අනේ මෙි ගැන පොඩි අදහසක් දෙන්න පුළුවන්ද

  • @MaleeshaSewmini-c6n
    @MaleeshaSewmini-c6n 20 วันที่ผ่านมา

    1- Art(Dancing, sinhala, geogrophy)
    2- z core = 1.0394
    3- kandy
    4- 852

  • @ishanmadushanka1229
    @ishanmadushanka1229 22 วันที่ผ่านมา +48

    Not selected kiyala watunama mata aduna 😢😢😢😢😢😢😢😢😢

  • @NipuniSandamini
    @NipuniSandamini 22 วันที่ผ่านมา +27

    විද්‍යා පීඨ ගැසට් කරන්නේ කවද්ද අයියේ

    • @ThIlandimantha
      @ThIlandimantha 22 วันที่ผ่านมา +2

      labana awurudde wei bohodurata.22 aplication danna thibbeth march wala 23 set ekage nm 24 wei bohodurata

  • @susanthaliyanage5493
    @susanthaliyanage5493 18 วันที่ผ่านมา

    1. Art Stream (ICT,Logic,Econ)
    2. 1.0107
    3. Galle
    4. D.rank - 1097
    5. Results -BBC

  • @ChandraRukmani
    @ChandraRukmani 22 วันที่ผ่านมา +4

    ගොඩක් පිං අයියෙ අපෙ හිත් මේ විදියට හදනවට . අපි නොදන්න දේවල් කියල දෙනවට😢

  • @dinushivindya6771
    @dinushivindya6771 19 วันที่ผ่านมา

    1. Art (Logic, Sinhala, French)
    2. 1.0493
    3. Kaluthara
    4. 843

  • @hansinethmani2416
    @hansinethmani2416 22 วันที่ผ่านมา +5

    1 - Maths with ICT
    2-0.6340
    3-colombo

    • @sudeeradeshani3212
      @sudeeradeshani3212 22 วันที่ผ่านมา

      Awe nadd oyat

    • @dinugamethnim-ym6ky
      @dinugamethnim-ym6ky 21 วันที่ผ่านมา

      Mtth awe n 0.65

    • @nethmini0519
      @nethmini0519 21 วันที่ผ่านมา +1

      Mt awetne kurunegl maths with ict 0.78 mgz ek

    • @spiNETHMANI
      @spiNETHMANI 21 วันที่ผ่านมา

      @@sudeeradeshani3212 na ne

    • @ErandaNayanajith-b9v
      @ErandaNayanajith-b9v 21 วันที่ผ่านมา

      Mama kurunegala 0.7897 maths with it matath campuss not selected ..boat eid😢

  • @AyodyaDilrukshi
    @AyodyaDilrukshi 20 วันที่ผ่านมา

    1.කලා
    2. 1.1706
    3. kaluthra
    4. ABB ( ithihasaya A , sinhala B, econ B

  • @NilupamaPriyadarshani
    @NilupamaPriyadarshani 22 วันที่ผ่านมา +4

    1. Commerce
    2. 1.0426
    3. Rathnapura
    4. 536

    • @mihirkavishka5890
      @mihirkavishka5890 22 วันที่ผ่านมา

      Mn rathnapura 467 ඒ ආවෙත් නෑ 😢

  • @HeshaniGeethma-p1w
    @HeshaniGeethma-p1w 22 วันที่ผ่านมา +47

    ඇත්තටම අවුලෙන් ඉන්නෙ😢

    • @mohammadrinas8461
      @mohammadrinas8461 22 วันที่ผ่านมา

      Me too😢😢😢😢

    • @Dulakshamalshani
      @Dulakshamalshani 22 วันที่ผ่านมา

      Math 😢

    • @SUSUMmm
      @SUSUMmm 22 วันที่ผ่านมา

      Ow adn ek ntr krnn be

    • @HeshaniGeethma-p1w
      @HeshaniGeethma-p1w 22 วันที่ผ่านมา +4

      @@SUSUMmm ඊයේ රෑ ඉදන් ගෙදර අයත් එක්කවත් කතා නෑ...😭😭😭😭

    • @KaviniPrabashwari
      @KaviniPrabashwari 22 วันที่ผ่านมา

      Twm 🥺🥺

  • @NishadaniPabasara
    @NishadaniPabasara 22 วันที่ผ่านมา +6

    Stream - Art
    Z score - 0.8085
    Kandy - 1283
    Ane mt bottuwk eid thush aiyahri kauru hri kiyannko

    • @vindi807
      @vindi807 22 วันที่ผ่านมา

      Mgeth 0.8856 i not selected 🙂

    • @Cutiee.893.
      @Cutiee.893. 22 วันที่ผ่านมา

      mth 0.8150 not selected mth kandy😢

    • @hasidukawinda28
      @hasidukawinda28 22 วันที่ผ่านมา

      mage 0.9 mtth na

    • @bbdndjdkd
      @bbdndjdkd 21 วันที่ผ่านมา +1

      not selecte aya baya wenn epa mokada bottu enawa wata 6,7kma anika dan select ayath samara aya yanne na gov ewata ethakota ethana purappadu enawa ewa purawanawa bottu walin e nisa hitha aul karagann epa

    • @ManeeshaAdhikari-px4lb
      @ManeeshaAdhikari-px4lb 20 วันที่ผ่านมา

      Mgeth 0.8736😢

  • @ggb.sathsarani1380
    @ggb.sathsarani1380 22 วันที่ผ่านมา +7

    අනේ මගේ z එක1.29 ගානක් එත් මම සිලෙක්ට් වෙලා නැනෙ.මන් z එක අඩු කොසස් හිටන් දැම්ම එත් ඇවිල්ල නැනෙ😢..මන් ගාල්ලෙන් art කරේ

    • @Glowacki-Francis
      @Glowacki-Francis 22 วันที่ผ่านมา +2

      මාත් ගාල්ලෙන් art.බය වෙන්න එපා අනිවා පළවෙනි බෝට්ටුවෙන්ම ඔයා රජරට යනව.එතකොට ඇවිත් මේකට රිප්ලයි එකක් දාල යන්න ❤

    • @FathimaRamla-qv9vz
      @FathimaRamla-qv9vz 22 วันที่ผ่านมา

      ​​@@Glowacki-Francis mage 1.0920 Galle arts .mn architecture aptitude pass uth ekka .mata ewida boat ekkwath

    • @ggb.sathsarani1380
      @ggb.sathsarani1380 21 วันที่ผ่านมา

      @@Glowacki-Francis ගොඩක් කල් යයිද් හලො එන්න 😒

    • @nethneth4424
      @nethneth4424 21 วันที่ผ่านมา

      මගේ Z එක 1.2389. මමත් සිලෙක්ට් වෙලා නෑ.... මං ඉල්ලුවෙ කලා කියන කෝස් එකට... ඒකෙ ඉල්ලපු කැම්ප්ස් වල මගෙ z එකට වඩා අඩුවෙන් ගන්න z තියෙන කැම්පස් තියෙනවා... යාපනය වගේ.. තවත් තිබ්බා.. ඇයි ඒ එකකටව්ත් මගෙ z එක තිබිලත් සිලෙක්ට් උන්නැත්තෙ.... බෝට්ටුවත් සෙට් වෙයිද... මට දන්න කවුරුහරි රිප්ලයි එකක් දෙන්නකො... මාතලේ දිස්ත්‍රික්කයේ මං

    • @sttinux4915
      @sttinux4915 21 วันที่ผ่านมา

      Matath ehemi ​@@nethneth4424

  • @kavindyahansamali4494
    @kavindyahansamali4494 21 วันที่ผ่านมา

    1) bio stream (biology-S, agriculture-B,chemistry-C)
    2) z-score 0.6667
    3) badulla
    4) 407

  • @janakakumara2663
    @janakakumara2663 22 วันที่ผ่านมา +12

    මගේ Z එක 1.2691 ඒත් මට කැම්පස් එකක් ආවේ නෑ නේ ඇයි අනේ ඒ

    • @kpnethmi4501
      @kpnethmi4501 22 วันที่ผ่านมา

      Matath na mage 1.2744

    • @MaleeML.
      @MaleeML. 22 วันที่ผ่านมา +1

      Matath nane mage 1.2059

    • @janakakumara2663
      @janakakumara2663 22 วันที่ผ่านมา +2

      @@MaleeML. අනේ මන්දා මට තේරෙන්නෑ දැන් මොකද්ද කරන්නේ කියලා . 🥺 ඇයි අප්පා දුප්පත් අපිටම මෙහෙම වෙන්නේ 😞.

    • @savinduserasinghe
      @savinduserasinghe 22 วันที่ผ่านมา

      Mageth ehemai

    • @sachindimaleesha4992
      @sachindimaleesha4992 22 วันที่ผ่านมา

      අවුල් ගන්න බය වෙන්න එපා බෝට් චාන්ස් තියෙනේ ​@@janakakumara2663

  • @tashmichandika2247
    @tashmichandika2247 22 วันที่ผ่านมา +16

    බෝට්ටු එන්න කොච්චර කල් යනවද aiye

    • @koshithahishan
      @koshithahishan 22 วันที่ผ่านมา

      කියන්නකො දන්න කවුරු හරි

    • @sarathchandra8963
      @sarathchandra8963 22 วันที่ผ่านมา +3

      ​@@koshithahishan first boat eka enna masa 2k ynwa november wge ei additional intake eka december wla ei

    • @SewwandiWalpola-qe6zp
      @SewwandiWalpola-qe6zp 22 วันที่ผ่านมา

      ​@@sarathchandra8963 additionl intake ekedi japanese krapu 1.139 tiyen kenek select weid

    • @SewwandiWalpola-qe6zp
      @SewwandiWalpola-qe6zp 22 วันที่ผ่านมา

      ​@@sarathchandra8963ඇඩිශනල් ඉන්ටෙක් ජැපනීස් කරපු අය ගන්නව ද

  • @HafsaYakoob
    @HafsaYakoob 19 วันที่ผ่านมา +1

    1.Biological science
    2.(0.4383)
    3.Kegalle
    4.661

  • @tashmichandika2247
    @tashmichandika2247 22 วันที่ผ่านมา +9

    බෝට්ටු එන්න කොච්චර කල් යන්වද aiye

    • @mohammadrinas8461
      @mohammadrinas8461 22 วันที่ผ่านมา

      1st intake enne kochchara kala yaydhe? 🤔

    • @PreethiLawanya-kr2bw
      @PreethiLawanya-kr2bw 22 วันที่ผ่านมา

      ​@@mohammadrinas8461intake kiyanne mokkd eke therum බොට්ටුද

  • @dimalshasandeepani
    @dimalshasandeepani 14 วันที่ผ่านมา

    1.Art (sinhala- A / ICT-S / geography-C
    2. Z.score - 0.5599
    3.district rank - 1383
    4.Mathara

  • @lasithadilan940
    @lasithadilan940 17 วันที่ผ่านมา

    1) Physical stream (Chemistry - c , combined maths - c , Physics - s)
    2)0.0848
    3)Kegalle District
    4) 637

  • @himashifernando7489
    @himashifernando7489 5 วันที่ผ่านมา

    1.,Art stream ( Sinhala - B, Media - B, Buddies civilization - B)
    2. 0.9391
    3. Colombo
    4. 1143

  • @dilekachathumini1015
    @dilekachathumini1015 19 วันที่ผ่านมา +1

    1.Enginering Tecnology
    2.Z core -0.9073
    3.Badulla
    4.Rank -131

  • @ChamudithaAkalanka-i2o
    @ChamudithaAkalanka-i2o 21 วันที่ผ่านมา +1

    1. Physical science
    2. 0.0308 (CSS)
    3. Anuradhapura
    4. 482

  • @pctechzone8166
    @pctechzone8166 16 วันที่ผ่านมา

    1. Technology (E.T)
    2. 0.9937
    3. Hambanthota
    4. 84

  • @GimhaniNavodya-b6o
    @GimhaniNavodya-b6o 21 วันที่ผ่านมา

    1-Biology (Agricultural)
    2-z -0.69
    3-Hambantota
    4-467

  • @samhasamha195
    @samhasamha195 14 วันที่ผ่านมา

    1.Art stream ( Islamic.c A , Geography B , Tamil B )
    2.1.0660
    3.Kurunegala
    4. District rank 1372

  • @piyumiathapaththu3381
    @piyumiathapaththu3381 21 วันที่ผ่านมา

    1. Art stream ( Music -A , සිංහල -B , Geography -C )
    2 . 0.8497
    3 . කුරුණෑගල
    4 . District rank -2022

  • @Sachinikoshika
    @Sachinikoshika 18 วันที่ผ่านมา +1

    බය වෙන්න එපා බෝට්ටු එනවා..❤🎉

  • @LahiruMax-k6e
    @LahiruMax-k6e 18 วันที่ผ่านมา

    1)Commerce(Accounting, economic, business studies )
    2)1.0035
    3)Galle
    4)701

  • @himashikavindyajayathissa4830
    @himashikavindyajayathissa4830 8 วันที่ผ่านมา

    1.Art strem
    2.Sinhala -A
    Geography -B
    Media -C
    3. 1.018 z
    4. Kegalle district
    5. 714 🥺

  • @KushanSanjaya-ds7uo
    @KushanSanjaya-ds7uo 21 วันที่ผ่านมา

    1 -Bio stream(CCS)
    2.0.4546
    3.දිස්ත්‍රික් ranka 1222
    4. කුරුණෑගල

  • @HiruniIshara-l6l
    @HiruniIshara-l6l 15 วันที่ผ่านมา

    1.Commerce stream(acc-B, business study -B, Economics-A)
    2.1.1266
    3.Matara district
    4.rank-461

  • @TharushaKumari
    @TharushaKumari 21 วันที่ผ่านมา

    1)art stream( buddhist civilization A, media B, sinhala B)
    2) z score - 1.1936
    3)Mathara district
    4) 553

  • @dilrajapaksha3520
    @dilrajapaksha3520 18 วันที่ผ่านมา

    1. Biology
    2. 0.419
    3. Kaluthra District
    4. 905

  • @tharushianupama3046
    @tharushianupama3046 15 วันที่ผ่านมา

    1) Dancing (Dancing-B , Drama-C , geography-B)
    2) 0.6605
    3) kurunagala

  • @sadunbandara2701
    @sadunbandara2701 13 วันที่ผ่านมา

    1. Engineer technology(ccs)
    2. 0.5422
    3. Mathale
    4. 130

  • @RameshLiyanage-ct4lt
    @RameshLiyanage-ct4lt 21 วันที่ผ่านมา

    1. Art
    2. Z 0.8314
    3. Galle
    4. district rank - 1374
    (Sinhala -B/geography -B/media - C)