Cut Off බලපු අය ඊළඟට මොකද කරන්නේ ? || මේ ටික හරියට දැනගන්න පියවරෙන් පියවර !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024
  • වැඩසටහන් මඟහැරුණු නංගිලා මල්ලිලා මේ Form එක ඉක්මනින් පුරවන්න 👇
    docs.google.co...
    මේ Links වලින් Join වෙන්න නංගි මල්ලි -
    🎓Telegram Helping Community 👇
    t.me/thushlk0
    🎓Our Telegram Support Group 👇
    t.me/ThushlkYT
    💡 Our Facebook Page ( ThuSh LK) 👇
    / thushlk0
    🎓 2023 A/L Facebook Helping Group ✋
    m.facebook.com...
    🔎 Contact ✋
    / thush.pramod.52
    Instragram :👇
    www.instagram....
    - - - - - - - - - - - - Follow Me on Facebook - - - - - - - - - - - -
    / thush.pramod.52
    / thushangazone
    👉 Follow Us :
    / thushangazone
    👉 Contact Me :
    / thush.pramod.52
    This Video created to give university students the information they need about university admissions. These all are for EDUCATIONAL PURPOSE only, the information that the university students need and the guidance they need have been provided without any unnecessary content. There is no hate speech has been posted on my channel in any way and also I want to mention respectfully.
    The purpose of my channel was to give necessary information required for Sri Lankan university registrations as well as how to fill forms and applications because there is a complex procedure in Sri Lanka to register in state universities. It in was made into a presentation and taught through the channel.
    👉 THIS VIDEO IS ONLY FOR EDUCATION PURPOSE.
    👉 WE JUST SOLVE UNIVERSITY EDUCATION PROBLEMS.
    👉 ALL MATERIALS ARE USED ONLY FOR EDUCATIONAL PURPOSE.
    👉 THIS VIDEO IS NOT RELATED WITH ANY TYPE OF GAMBLING.
    DISCLAIMER :
    THIS VIDEO IS ONLY FOR EDUCATIONAL PURPOSE ALL THE INFORMATION SHOWN ON VIDEO IS BASED ON SRI LANKAN GOVERNMENT UNIVERSITIES.ALL WEB LINKS ARE ORIGINAL WEB LINKS OF THOSE UNIVERSITIES. NO ANY HARMFULL WEB LINK OR INFORMATIONS. ALL INFORMATIONS ARE DEMO . NOT USED ANY PERSONS DETAILS OR INFORMATION.
    #thush #2023al #cutoff2024 #2024cutoff #cutoff #ugcregistration #ugc #ugc2024 #apply #campus #campusapply

ความคิดเห็น • 1.4K

  • @anushapriyadarshani6009
    @anushapriyadarshani6009 22 วันที่ผ่านมา +330

    අපේ පුතා MEDICINE /පේරාදෙණිය කැම්පස් SELECTED .පුතා,ඔයාටත් ගොඩාක් පිං.දැනුවත් කිරිම් වලට.

    • @hashansanjula
      @hashansanjula 21 วันที่ผ่านมา +5

      සුබපැතුම්

  • @chathudilhani-qr5sk
    @chathudilhani-qr5sk 22 วันที่ผ่านมา +101

    අයියා නිසා මටත් අද කැම්පස් යන්න වාසනාව ලැබුනා....මම විතරක් නෙමේ මගෙ මුලු පව්ලම සතුටින් අයියා කරපු මේ උදව් නිසා...අයියා නැතිනම් යුනි ඇප්ලයි කරන එක කර ගන්න වෙන්නේ නෑ...ජිවීතයේ අවුරුදු ගානක් සිතුවම් කරපූ හීනය පාට කරන්න වාසනාව ගෙනත් දුන්න අයියටයි මගෙ අහින්සක අම්මා අප්පච්චිටයි ගුරු වරු හැමෝටමයි ගොඩාක් පින්..

  • @dinu_d_
    @dinu_d_ 22 วันที่ผ่านมา +301

    උතුරන්න හරි යන්නන ඕනි මිනිස්සු ❤️😘

  • @IsinduAbeyrathna
    @IsinduAbeyrathna 21 วันที่ผ่านมา +76

    Medicine / University of Peradeniya
    අයියා කැම්පස් apply කරන විදිහ හරියටම කියලා දුන්න හින්දා කිසිම Error එකක් ආවේ නැතුව කැම්පස් එකට selected වුණේ.. අයියට ගොඩක් ස්තූතියි අයියේ ❤❤

    • @mossyforeststar
      @mossyforeststar 21 วันที่ผ่านมา +3

      ayyagen api physics ganan ehemath ahapuwama kiyala denawane.. congratulations ayya!!❤

    • @IsinduAbeyrathna
      @IsinduAbeyrathna 21 วันที่ผ่านมา +1

      @@mossyforeststar thank you ❤❤

  • @ThakshilaDilrukshi-y1i
    @ThakshilaDilrukshi-y1i 22 วันที่ผ่านมา +212

    තුශ් අයියාගෙ මූණෙ තියෙන හිනාව🥰ලොකු සතුටකින් වගේ ඉන්නෙ.හැමදාම ඔය වගේ සතුටින් ඉන්න

  • @abdullahfaslin
    @abdullahfaslin 22 วันที่ผ่านมา +114

    Selected Law Faculty-University of Colombo
    Thank you Ayye

  • @NilminiWickramasinghe-b1k
    @NilminiWickramasinghe-b1k 19 วันที่ผ่านมา +46

    Thush Ayya ❌️
    Thush Deyya ✅️

  • @Hashini24
    @Hashini24 19 วันที่ผ่านมา +14

    රුහුණ medicine ආවා අය්යෙ..මගේ ලොකුම හීනෙ ඉශ්ඨ උනා..අය්ය නිසා තමා හරියට document වල වැඩ ටික බය නැතුව කරගත්තෙ...අය්යට ආත්ම ගානකට පින්❤

  • @ravinduanjana9666
    @ravinduanjana9666 19 วันที่ผ่านมา +21

    Management/University of sri jayawardanapura
    Thank you තුශ් අයියේ මුල ඉදන් අන්තිම වෙනකම්ම කරන්න ඕනෙ හැම දේම හරියට ම කියල දීල අපිව ගොඩ දැම්මට❤🎉

  • @hareshainduwara
    @hareshainduwara 22 วันที่ผ่านมา +65

    අයියේ ඔයාට කොහොම ස්තූති කරන්නද කියලා තේරෙන්නේ නෑ ඇත්තටම 🥺...ඔයා නැත්නම් අපි University Registration අනා ගන්නේ හොදම එකෙන්...👍 ඇත්තටම ගොඩාක් පිං අයියේ University application දාන තැන ඉදලා මේ වෙනකන්ම අපිට කරපු උදව් වලට ❤️
    අයියේ ඒ වගේම ඔයාගෙ උදව් ඉස්සරහටත් අපිට ගොඩාක් වටිනවා....🥺❤️ ආයෙත් කියන්න තියෙන්නේ අයියා නැතන්ම් අපි අනා ගන්නවා
    හැමදේකටම ගොඩාක් පිං අයියේ...
    ඒ වගේම අද දවසේ උදේ ඉදන්ම අපිව entertainment කලාටත් Thank youu 😅❤️

  • @Dhushii
    @Dhushii 21 วันที่ผ่านมา +27

    DEAR STUDENT, YOU ARE SELECTED TO MEDICINE/UNIVERSITY OF KELANIYA FOR THE AC/YEAR 2023/2024.
    Ayya nisa thamai hariyt campus apply karana eke idan okkoma karagtte..Thank you so much Ayyeee❤😊😊

  • @SmilingBeach-vf8dx
    @SmilingBeach-vf8dx 22 วันที่ผ่านมา +89

    DEAR STUDENT, YOU ARE SELECTED TO PHYSICAL SCIENCE/UNIVERSITY OF COLOMBO FOR THE AC/YEAR 2023/2024.🎉
    Thanks a lot for always keeping us informed❤

  • @ImashaWickramasinghe-e8b
    @ImashaWickramasinghe-e8b 22 วันที่ผ่านมา +69

    DEAR STUDENT, YOU ARE SELECTED TO ENGINEERING/UNIVERSITY OF JAFFNA FOR THE AC/YEAR 2023/2024.
    Thank you ayye ❤❤

  • @PrabhathAvishka-ql6mw
    @PrabhathAvishka-ql6mw 21 วันที่ผ่านมา +26

    හිතන් හිටපු කෝස් එකට තේරෙනවා කියන්නෙ වෙනම සතුටක් .ගොඩක් ස්තූතියි අය්යාට.❤මම කොලඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයට සිලෙක්ට් වුණා.

  • @sandanikaushalya
    @sandanikaushalya 22 วันที่ผ่านมา +92

    අයියේ මන් ජපුර Selected ❤️❤️❤️thank you

  • @NimekaRodirgo
    @NimekaRodirgo 21 วันที่ผ่านมา +12

    මගේ දුව සෞන්දර්ය විශ්ව විද්‍යාලයට තේරුණා. පූතා කළ දැනුවත් කිරීම් වලට ගොඩක් පින්.

  • @saduni.13.
    @saduni.13. 22 วันที่ผ่านมา +38

    කැම්පස් දාන එකේ ඉදන් unicodes හදන එකේ ඉදන් අයියගෙ පිහිටෙම් තමා කරගත්තේ..කලින් අයියගෙ වීඩියෝ බලන්න කලින් වෙන කෙනෙක්ට කියලා unicodes ටික හදාගත්තා ඒක මට එච්චර සැටිස් නැති නිසා මන් ඒක දාන්න ගියේ නෑ කොහොම හරි අයියගෙ වීඩියෝ හම්බෙලා ඒවා බලල තමා තනියම කෝඩ් ලිස්ට් හදාන ඔක්කොම කරගත්තේ..අයිය හිටියෙ නැත්තන් අද කැම්පස් එකක් එන්නෑ මට..ලොකු පිනක් අයියෙ මට මාර සතුටුයි මට නැහෙනහිර මැනේජ්මන්ට් ස්ටඩීස් ආවා..

  • @PawaniSanjana-t9e
    @PawaniSanjana-t9e 22 วันที่ผ่านมา +34

    Arts = peradeniy university එක ආවෙ 🥺 මුලින්ම ඉල්ලපු කැම්පස් එක ආවෙ🥺 ගොඩක් ස්තූතියි අයියෙ මෙ කරන උදව් වලට 🥺❤️

  • @deepadamayanthi6489
    @deepadamayanthi6489 21 วันที่ผ่านมา +13

    මගෙ පුතා සෞන්දර්‍ය කැම්පස් එකට සිලෙක්ට් උනා,මුල ඉදන්ම මගෙ පුතාටත් වඩා මමයි ඔයාගෙ වීඩියෝස් බැලුවෙ,පුතාත් ඔයා කියන විදිහටමයි හැමදේම කලේ,පුතේ ඔයාට මේ පිනම ඇති ඔයාගෙ ජීවිතේ සාර්ථක වෙන්න,බුදු සරණයි

  • @gangadarikalpana1117
    @gangadarikalpana1117 22 วันที่ผ่านมา +24

    අයියට ගොඩාක් පිං. කැම්පස් ගැන පොඩිම බලාපොරොත්තුවක්වත් නැතුව කැම්පස් නොදා දෙවනි පාර කරන්න හිතන් හිටිය කෙනෙක් මම.
    ඒත් අයියගෙ විඩියෝස් බලල අයිය හැමවෙලේම කැම්පස් දාන්න නොදා ඉන්න එපා කියල කියන නිසාම කැම්පස් දැම්ම. මටත් කැම්පස් ඇවිල්ල අයියෙ.
    ගොඩාක් පිං ❤.
    අයියගෙ හැම හීනයක්ම බලාපොරොත්තුවක්ම සාර්ථකම වෙන්න ඕනි. ❤

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 21 วันที่ผ่านมา +18

    මට කැලණිය Management ආවා අයියේ..
    ගොඩක් මහන්සියෙන් එක්සෑම් ගොඩ දැම්මත් අයියා නොහිටින්න මේක කරගන්න වෙන්නේ නෑ.
    අයිය Application Fill කරද්දී, documents යවද්දි, අඩුපාඩු හදන්න ඕන දේවල් ටික පිලිවෙලට කියලා දුන්නට ගොඩක් පින් අයියේ.❤️

    • @anjuedi
      @anjuedi 20 วันที่ผ่านมา

      Hmbunamai kelaniya management twa ekkenek 🤝🏾

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 18 วันที่ผ่านมา

      @@anjuedi ❤️

  • @sandeepayasasmin9612
    @sandeepayasasmin9612 21 วันที่ผ่านมา +18

    බොහොම ස්තුතියි අයියේ..! මම මොරටුව LANDSCAPE ARCHITECTURE සිලෙක්ට් වුණා.
    ඔයා දාන වීඩියෝස් හැම එකක් ම බලලා හරියටම ම වැඩ ටික කරගත්තා.. ඔයාගේ මගපෙන්වීමට බොහොම පින්...

  • @chamikadulanjana-dg8wx
    @chamikadulanjana-dg8wx 22 วันที่ผ่านมา +77

    අයියගෙ වීඩියෝ බලල තමයි මන් හැමදෙයක්ම කරේ අයියේ..මන් හම්බන්තොට දිස්ත්‍රික් 79 maths වලින්...මන් පට්ට අවුලෙන් හිටියේ engineer යන්න බැරි වෙයි කියල ..හැබැයි අයිය හැමදාම කීවේ ඔයාල හිතන්නෙවත් නැති කැම්පස් වල කෝස් එනව කියල මට රුහුනෙ engineer ආවා අයියේ..අයියට ගොඩාක් පින් 😘😘😘😘❤❤

    • @BilakshiEdussooriya
      @BilakshiEdussooriya 22 วันที่ผ่านมา +2

      math ruhune engineering

    • @chamikadulanjana-dg8wx
      @chamikadulanjana-dg8wx 22 วันที่ผ่านมา

      @@BilakshiEdussooriya කොහෙද දිස්ත්‍රික් එක...ගැම්මක් සුදු🤩🙆

    • @yasirumadhuwantha
      @yasirumadhuwantha 21 วันที่ผ่านมา

      Mn hambantota 83, math ruhuna eng

    • @chamikadulanjana-dg8wx
      @chamikadulanjana-dg8wx 21 วันที่ผ่านมา

      @@yasirumadhuwantha ගෲප් එකේ ඉන්නෝද pre injo

    • @ThiwankaNirmal136
      @ThiwankaNirmal136 21 วันที่ผ่านมา +1

      congrats brother. 😅

  • @dulankanadeetharu6760
    @dulankanadeetharu6760 22 วันที่ผ่านมา +29

    අයියෙ පේරා සිලෙක්ට් 🥺❤️ තැන්ක් යූ අයියෙ ගොඩාක් පිං ඔයාට කරපු උදව් වලට💓

  • @Sewmi-cc6zm
    @Sewmi-cc6zm 22 วันที่ผ่านมา +79

    DEAR STUDENT, YOU ARE SELECTED TO COMMUNICATION STUDIES/TRINCOMALEE CAMPUS FOR THE AC/YEAR 2023/2024. 🥺 තුශ් අයියට පිං අපිට උදව් කළාට ❤ congratulations all ❤❤❤

  • @thiwankalakshan59
    @thiwankalakshan59 21 วันที่ผ่านมา +14

    DEAR STUDENT, YOU ARE SELECTED TO DANCE/UNIVERSITY OF THE VISUAL & PERFORMING ARTS FOR THE AC/YEAR 2023/2024.
    Thank you aiye ♥️Yanna asama thenata select una♥️♥️

  • @vishmihettiarachchi333
    @vishmihettiarachchi333 22 วันที่ผ่านมา +44

    ඩොකියුමන්ට් එකේ වැරද්දක් කියල එකම මැසේජ් එකක්වත් ආවෙ නැහැ . පේරාදෙණිය සිලෙක්ටඩ්. තැනක් යූ අයියේ❤❤❤❤

  • @Dismiweerasingha
    @Dismiweerasingha 22 วันที่ผ่านมา +45

    මම colombo law select .... තුස්සි අයියා හන්ද තමා හැමදේම හරියට කරන්න පුලුවන් වුනෙ . ❤️❤️❤️❤️❤️❤️❤️

  • @madaradissanayake3836
    @madaradissanayake3836 21 วันที่ผ่านมา +18

    පේරාදෙණිය select අයියෙ! 😊❤ අයියා නිසා තමයි අඩුපාඩු නැතුව වැඩ. ටික හරියට ම කරගන්න පුළුවන් වුණේ.ගොඩාක් පිං අයියෙ.❤❤❤

  • @ShaviWelagedara
    @ShaviWelagedara 22 วันที่ผ่านมา +56

    අයියෙ මං කැලනි🥺❤️
    හැමදේම හරියට කරගන්න කියලා දුන්නු අයියට හැමදාම හරියන්නෝනි අයියෙ ❤️

  • @sashawang-o3d
    @sashawang-o3d 21 วันที่ผ่านมา +31

    ලස්සනම සෘතු වල ,මල් වලට පූදින්න හරි පරිස්සමින් සාත්තු කලාට ඔයාට පිං අයියෙ..මං කැලනි
    💜️💫

  • @Methu415
    @Methu415 21 วันที่ผ่านมา +7

    DEAR STUDENT, YOU ARE SELECTED TO NURSING/EASTERN UNIVERSITY FOR THE AC/YEAR 2023/2024.
    Thank you ayye..❤🎉

  • @dimuthudheerendra2004
    @dimuthudheerendra2004 22 วันที่ผ่านมา +27

    ගොඩාක් ස්තූතියි අයියේ, මම වයඹ Management selected😊

  • @BilakshiEdussooriya
    @BilakshiEdussooriya 22 วันที่ผ่านมา +20

    Faculty of engineering /university of Ruhuna ...... Thank you so much for your help..😍😍

  • @Sachinikoshika
    @Sachinikoshika 22 วันที่ผ่านมา +18

    Colombo university selecte උනා අයියේ...ගොඩක් පින් අයියේ...ඔයා නිසා තමයි අයියෙ.බුදුසරණයි ❤🌹💐

  • @neth__sanjana
    @neth__sanjana 20 วันที่ผ่านมา +7

    ජපුර සිලෙක්ට් වුනා 🥺😍❤ Thank you so much අයියේ. අපිව මේ තරම් දැනුවත් කරනවට 🥰💕

  • @Adhiththya
    @Adhiththya 22 วันที่ผ่านมา +58

    ජයවර්ධනපුර select una ❤

  • @Samathathsarani
    @Samathathsarani 22 วันที่ผ่านมา +28

    මට ට්‍රින්කො මැනේජ්මන්ට් ඇවිත් තියෙනවා.ඇත්තටම එක අකුරකින්වත් මට කිසිම මැසේජ් එකක් ආවෙ නෑ වැරදි කියලා.අයියට තමා තෑන්ක්ස් කරන්න ඕනි❤❤❤❤
    මම ඒකට යන්නෙ නැත්තන් රෙජිස්ටර් නොවුනට කමක්නෑනෙ.මම බෝට්ටු වලින් වෙන කැම්පස් එකක් බලාපොරොත්තු වෙනවා ඒකයි😢❤❤

  • @SadeepaLakshan-ww7qp
    @SadeepaLakshan-ww7qp 22 วันที่ผ่านมา +14

    සුපිරියටම අයියේ හරියන්න ඕනි ඔයාට සුපිරිම කොල්ලෙක් මම කොලඹ et සිලෙක්ට් වුනා ඔයා කියපු විදිහටම හැම,දෙයක්ම කරපු නිසා හරි නැත්නම් කෙලවිලා මට තැන්ක්යු අයියේ ❤😍

  • @dananjanapremarathne8279
    @dananjanapremarathne8279 20 วันที่ผ่านมา +7

    Japura university select උනා අයියෙ කියල දීපු හැමදේටම ගොඩක් ස්තූතියි❤ අයිය උදවු කලේ නැති උන මගෙ තාත්තගෙ හීනෙ මට හැබෑකරගන්න 👨‍👧ආයෙමත් අයියට ගොඩක් පින් 💗

  • @tharushi393
    @tharushi393 21 วันที่ผ่านมา +15

    අයියා නැත්තම් campus ගිහිනුත් ඉවරයී ගොඩක් ස්තූතියී අයීයේ මට ජපුර management ආවා❤

  • @tharushalakshan4054
    @tharushalakshan4054 19 วันที่ผ่านมา +4

    අයියා නිසා අපි හැමෝටම වැඩ කරගන්න ලේසි.ලොකු හයියක් අයියේ ඔයා. ඔයාට තෙරුවන් සරණයි අයියේ. හැමදාම සතුටිම් ඉන්න ඕනේ....❤️💐

  • @PavithraHarshna
    @PavithraHarshna 22 วันที่ผ่านมา +26

    අයියේ මන් ජපුර selected uns thankyou aiye ❤❤❤

  • @KasuniSewwandi-g9l
    @KasuniSewwandi-g9l 21 วันที่ผ่านมา +10

    Architecture / university of Moratuwa 😍❤️ උදව් කරාට ගොඩක් පින් 💗

  • @SLArtBird
    @SLArtBird 21 วันที่ผ่านมา +11

    අයියේ , මන් සෞන්දර්ය විශ්ව විද්‍යාලය තේරුනා .අයියා නිසා තමා හැමදේම පිලිවෙලකට කරගත්තේ, ගොඩාක් පින් කරපු හැම උදව්වකටම

  • @BhagyaAbesinghe
    @BhagyaAbesinghe 21 วันที่ผ่านมา +8

    ජීවිතේ වටිනම අවස්ථා සාර්ථක කරගන්න අයිය කරන උදව්වට අයියගෙ අනාගතේ ම සාර්ථක වේවා !❤

  • @jayamalipaththamperuma6545
    @jayamalipaththamperuma6545 22 วันที่ผ่านมา +18

    Thank u soo much ayye මුල ඉදන් අපිත් එක්ක හිටියට❤ අයියා නිසා තමා ❤ මං කැලනිය selected ❤🎉

  • @buddhikaharshanee886
    @buddhikaharshanee886 21 วันที่ผ่านมา +5

    කැම්පස් හරියට apply කරන විදිහ අහගන්න කෙනෙක් නැතුව අසරණ වෙලා ඉන්න වෙලාවක අයියා ගොඩක් ලොකු උදව්වක් කලේ. දාපු video වල විදිහට හරියටම apply කලා. Documents වල කිසිම වැරද්දක් තිබුනේ නැහැ හරියටම හැමදේම කරගත්තා. Moratuwa university එකට select වෙලා තියෙනවා අයියෙ. ගොඩක් ස්තුතියි කරපු උදව් වලට හැමදාම හරියන්න ඕනි ❤

  • @thihansanidukini3764
    @thihansanidukini3764 22 วันที่ผ่านมา +20

    Mn pera medicine select. Thank you aiye ❤

  • @kaveeshaamandi4097
    @kaveeshaamandi4097 21 วันที่ผ่านมา +15

    මන් law/ Colombo university .♥️ අයියට ගොඩාක් පින්. අයියා නිසා තමයි ඉතින් හැමදේම දැනගත්තෙ කැම්පස් ඇප්ලිකේශන් දාපු එකේ ඉදලම අද වෙනකන්ම❤❤❤

  • @oshanlahiru8809
    @oshanlahiru8809 22 วันที่ผ่านมา +9

    අයියා නිසා තමයි documents ටික අඩුපාඩුවක් නැතුව හදාගත්තේ අයියට ගොඩක් ස්තූතියි ගොඩක් පින් අපිට මේ දේවල් දැනුවත් කරන්න දරන කැපකිරීමට....❤❤❤

  • @SandhyaSanjeewani-n2v
    @SandhyaSanjeewani-n2v 22 วันที่ผ่านมา +28

    ❤peradeniya uni...✊🏼
    district rank : 56
    Z- score : 1.7996
    Faculty of Arts....
    අද ඒ හීනේ හැබැ වෙලා🥺🤜🏼🤛🏼

  • @ManelKumari-nn6tv
    @ManelKumari-nn6tv 21 วันที่ผ่านมา +12

    මන් පේරාදෙණිය මෙඩිසින් සිලෙක්ට් අයියෙ මේ හැමදේටම පිං❤

  • @ChamodaDiwyanjali
    @ChamodaDiwyanjali 21 วันที่ผ่านมา +6

    අයියේ මන් කැලණි ❤ ගොඩක් සිතූතියි අයියේ කරන දැනුවත් කිරීම්වලට❤

  • @JayathriAwanka
    @JayathriAwanka 19 วันที่ผ่านมา +3

    මම Kalaniya management selected.අයිය නිසා අඩුපාඩුවක් නොකර වැඩ ටික කර ගත්ත.අයියට ගොඩක් පිං හැමෝම වෙනුවෙන් කරන කැප කිරීමට.❤️✨️😍 thank you ayya 💖

  • @HansukaThathsarani
    @HansukaThathsarani 22 วันที่ผ่านมา +23

    පේරා සිලෙක්ට් අයියේ.. thank you❤❤❤❤❤

  • @PASIYAStreem
    @PASIYAStreem 22 วันที่ผ่านมา +33

    රජරට ET බලාගෙන ඉදපු කෝස් එක ආව මට 🥰❤️ thank you

    • @Niroshan_Dewakpriya
      @Niroshan_Dewakpriya 21 วันที่ผ่านมา +3

      Mamath rajarata et

    • @pawaniranathunga1888
      @pawaniranathunga1888 20 วันที่ผ่านมา +2

      Mmt 🌝

    • @Niroshan_Dewakpriya
      @Niroshan_Dewakpriya 20 วันที่ผ่านมา

      @@pawaniranathunga1888 රජරට et වලට කොස් මොනාද තියෙන්නෙ

    • @PASIYAStreem
      @PASIYAStreem 20 วันที่ผ่านมา

      @@pawaniranathunga1888 gemmak thama 🐯

  • @PumudiMadaraAnandi
    @PumudiMadaraAnandi 22 วันที่ผ่านมา +10

    අයියා නිසා තමයි හරියටම වැඩ ටික කරගත්තේ අයියට ගොඩක් පිං ❤❤

  • @heshanibhagya6841
    @heshanibhagya6841 22 วันที่ผ่านมา +23

    Arts walin kelaniya ❤. ලියුමකුත් දැම්ම අයිය කිව්ව වගේම id number එක වෑරදිල. මට කලින් mg එකත් තවම නෑ. අයිය නිසාතමයි මේ හැමදේම හරියට කරගන්න පුලුවන් වුනේ ♥️🤗

    • @NawminiKavindi
      @NawminiKavindi 22 วันที่ผ่านมา

      මාත් කැලනි ආර්ට්

    • @heshanibhagya6841
      @heshanibhagya6841 21 วันที่ผ่านมา +1

      @@NawminiKavindi 🌝♥️

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 21 วันที่ผ่านมา

      මාත් කැලණි Art🫣♥️

    • @heshanibhagya6841
      @heshanibhagya6841 21 วันที่ผ่านมา

      @@Indrajithdasanayaka ♥️😍

  • @user-fx8fp5dp9
    @user-fx8fp5dp9 21 วันที่ผ่านมา +6

    ගොඩක් ස්තූතියි අයියා මේ කරන උදව් වලට, කරාපිටිය medicine ආවා.❤🎉

  • @NimeshaDiwyanjanee
    @NimeshaDiwyanjanee 20 วันที่ผ่านมา +2

    අනේ අයියගෙ හිනාව...අපිටත් ඔය වගෙ හිනාවක් ගෙනාවට ගොඩක් පින්...🙏🙏🙏

  • @UdayanganiWijerathna
    @UdayanganiWijerathna 21 วันที่ผ่านมา +4

    මට eastern commerce ආව අයියෙ. හැබැයි management එයි කියල hops තිබ්බා. Campus දානකම් ඔයාගෙ videos බලලා හැමදේම කලේ. මේ සේවයට ගොඩක් පින් අයියෙ.

  • @dilshanihirunika2981
    @dilshanihirunika2981 21 วันที่ผ่านมา +2

    අයියා නිසා තමයි අපි හැමෝමගෙම හීන වරදින්නෙ නැතුව හැබෑ කරගන්න පුළුවන් උනේ...පොඩිවත් වැරද්දක් වෙන්නෙ නැති වෙන්න හැමදේම කියල දීල හයියක් උනාට අයියට හුගක් පින්❤😊අයියගෙ හැමදේම සුභම වෙන්න ඕන කියල ප්‍රාර්ථනා කරනවා....❤🎉😊

  • @udi4366
    @udi4366 22 วันที่ผ่านมา +3

    ගොඩක් ස්තූතියි අයියේ අයියා නැත්‍තම් කවුරුත් නැහැ මේවා ගැන කිසිම දෙයක් අහගන්න හරියටම,අයියා නිකන් අපේම සහෝදරයෙක් වගේ..අයියත් ජීවිතේ කරන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️

  • @sohanjayalath8696
    @sohanjayalath8696 21 วันที่ผ่านมา +12

    Jaffna management selected. අයියා හැමදෙයක් ගැනම හොදට පැහැදිලිව දැනුවත් කරේ නැත්තන් අපි අද මෙතන නැති වෙන්න තිබ්බා. ගොඩක් ස්තූතියි අයියෙ ගොඩක් පින්❤️

    • @Nelkaamila
      @Nelkaamila 21 วันที่ผ่านมา

      Rathnapure d oya

    • @HashiniHashini-zw5te
      @HashiniHashini-zw5te 21 วันที่ผ่านมา

      Math Jaffna management

    • @Nelkaamila
      @Nelkaamila 21 วันที่ผ่านมา

      @@HashiniHashini-zw5te rathnapure d oya ,island rank komd 🥹

    • @ourdream4348
      @ourdream4348 19 วันที่ผ่านมา

      Oyage z eka kohomd,mn jaffana b com select

  • @StellarAIVids
    @StellarAIVids 22 วันที่ผ่านมา +12

    Kelaniya set una aiyeee. Thank you ayyaa.

  • @bro5996
    @bro5996 21 วันที่ผ่านมา +17

    මම ගම්පහ වි්‍ක්රමාරච්චි socal education අහුවුනේ. Denuvath කිරීම් valata aiyata ගොඩක් pin❤❤❤

    • @YashmiVishmika
      @YashmiVishmika 21 วันที่ผ่านมา +1

      Ane math eketa select wela tiyenne

    • @SathsaraMaduranga-p3r
      @SathsaraMaduranga-p3r 21 วันที่ผ่านมา +1

      මාත්

    • @umeshamadumalimadumali1771
      @umeshamadumalimadumali1771 20 วันที่ผ่านมา

      මාත් තෙරිලා තියෙන්නෙ ගම්පහ වික්‍රමාරච්චි විශ්ව විද්‍යාලයට යෝග හා පාර මනෝවිද්‍යාව කොස් එකට මන් එකට කැමති නෑ

    • @LIP_1101
      @LIP_1101 19 วันที่ผ่านมา

      ​@@umeshamadumalimadumali1771 Z eka keeyada

  • @LakshanDarshana643
    @LakshanDarshana643 22 วันที่ผ่านมา +5

    බොහෝම ස්තූතියි අයියේ මේ කරන දේවල් වලට. අයියගේ videos බලලා තමා මේ වැඩ ටික ඔක්කෝම කර ගත්තේ. Peradeniya arts select una math. ගොඩක් පින්.!❤😊

  • @HiruniAbeysekara-fl1ij
    @HiruniAbeysekara-fl1ij 19 วันที่ผ่านมา +2

    අයියා අපිව guide කරනවා වගේම අයියා ගෙ studies හැම එකක්ම සාර්ථක වෙන්න ඕනේ. හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනේ. තෙරුවන් සරණයි අයියේ ❤

  • @KalashiFernando
    @KalashiFernando 22 วันที่ผ่านมา +20

    Thank you sooo much aiye❤😊
    Mama Japura management select wuna 😊
    Aiyage videos godak prayojanawath wuna. Idiriyatath me wage nangila mallilata udavu karanna aiyata shakthiya dayeeriya lebenna kiyala prarthana karanawa. Jesu pihitayi!

    • @PasiduDilshan-c5i
      @PasiduDilshan-c5i 21 วันที่ผ่านมา +2

      Matat japure management ❤

    • @KalashiFernando
      @KalashiFernando 21 วันที่ผ่านมา

      @@PasiduDilshan-c5i 👍❤️☺️

  • @chathuri_hashinika
    @chathuri_hashinika 19 วันที่ผ่านมา +1

    කරන හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන අයියෙ ඔයා අපි වෙනුවෙන් කරන හැමදේටම ❤️💪🏽

  • @nethmiperera8094
    @nethmiperera8094 22 วันที่ผ่านมา +5

    ගොඩක් ස්තුති අයියේ මුල ඉඳන් අපිත් එක්ක ඉදලා අපේ හැමදේකටම උපදෙස් දීලා මේ දේවල් හරියටම කර ගන්න උදව් කරාට. ඇත්තටම අයියේ ගොඩක් පින් 🙏❤️

  • @isharamadumali9787
    @isharamadumali9787 21 วันที่ผ่านมา +6

    කවදාවත් අයියට වරදින්න එපා. මං කැලණියට select උනා අයියේ. ගොඩක් පින් අයියේ ඔයාට ❤

  • @avishka690
    @avishka690 21 วันที่ผ่านมา +6

    දන්නවද අයියේ මම හිතන්නෙ අද තරම් මම සතුටු වුන දවසක් නැහැ කියලා result අපූ දවසෙවත් මම මේ තරම් සතුටු වුනේ නැහැ මම පොඩි කාලේ ඉදන්ම යන්න ආසාවෙන් හිටිය campus එකක මම apply කරපු course එකම එයි කියලා හීනෙකින්වත් හිතුවෙ නැහැ මම හිතන්නෙ අපි exam එකට apply කරන දවසේ ඉදන් අයියා අපිත් එක්කම මේ වෙනකන් හිටියා දන්නවද අයියේ අපිටත් නැති උනන්දුවක් තිබුනේ ඔයාට ඒ නිසාමද කොහෙද මට නම් අයියා තරම් මේ campus වැඩ ගැන විශ්වාසය තියන්න තරම් කෙනෙක් හිටියේ නැහැ දන්නවද අයියේ ඔයගෙන් vedio එකක් අපු ගමන්ම මොන වැඩේ තිබුනත් එක බලනවා හැරෙන්න වෙන දෙයක් ගැන හිතන්නෙවත් නැහැ වගේ ඒ තරමටම අපි ඔයාව විශ්වාස කලා මම හිතන්වා ඒ විශ්වාසයේ ප්‍රතිඵල අයියා අද ගොඩක් නිහතමානීව බුක්ති විදිනවා කියලා අපිටත් වඩා ඔයාට සතුටු ඇති කියලා මම හිතනවා අයියා අපිට විෂයක් උගන්වපු ගුරුවරයකු නොවුනත් ඔයා අපිට නිවැරදි මාර්ගය පෙන්නපු ගුරුවරයකු වුනා මගේ ජීවිතේ නම් මට හම්බුනු ගුරුදෙවි කෙනෙක් අයියේ ඔයා ඔයා අපි වෙනුවෙන් කරපු මෙ හැම දේකටම ගොඩක් පින් අයියේ පතන්නම් දීඝායූ මුලු හදවතින්ම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා අයියගේ ඉදිරි හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @ThanujaJayawardana-zj9di
    @ThanujaJayawardana-zj9di 21 วันที่ผ่านมา +2

    🎉🎉 බොහෝ පින් පුතාට , අපේ දරුවන් වෙනුවෙන් මේ කරන උපකාර වලට. මගේ පුතා කැලණියට සිලෙක්ට් උනා . ඔයා නිසා කිසිම අඩුපාඩුවක් නැතුව වැඩ ටික කරගත්තා . ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 👍👍👍🎉🎉

  • @Imasha.20
    @Imasha.20 21 วันที่ผ่านมา +7

    අය්යේ ඔයට ගොඩක් ස්තුතියි..
    මම Applied Chemistry, කැළණි
    අය්යා කිව්ව widihata වැඩ කරගන්න පුළුවන් වුණ නිසා මටත් අමාරු නැතුව apply කරන්න පුළුවන් උනා...

    • @sheilbyS
      @sheilbyS 21 วันที่ผ่านมา +1

      මාත් Applied chemistry select una 😊. එකේ මොකක් හරි group එකක් තියේද

    • @Imasha.20
      @Imasha.20 17 วันที่ผ่านมา

      @@sheilbyS shaaaa නියමයි.
      E කිව්වේ මොන group එකක් ගැන ද

  • @MaheshikaDilrukshi-cz3np
    @MaheshikaDilrukshi-cz3np 21 วันที่ผ่านมา +3

    අනේ අයියේ අයියට ගොඩ ගොඩක් ස්තුතියි .මම් අයියාගේ විඩියෝ බලලා තමයි කැම්පස් දැම්මෙ .මම් මොනවත් කලින් දැනගෙන හිටීයෙ නැ අයියේ.......මට ජපුර ආවා...,😍😍😘😘😘😘😘😘😘😘😘

  • @sandalisamarawickckrama
    @sandalisamarawickckrama 21 วันที่ผ่านมา +7

    DEAR STUDENT, YOU ARE SELECTED TO INFORMATION COMMUNICATION TECHNOLOGY/UNIVERSITY OF COLOMBO FOR THE AC/YEAR 2023/2024.
    Thank you ayye😊😊😊

  • @janithsudaraka8258
    @janithsudaraka8258 22 วันที่ผ่านมา +6

    ඔයානම් පට්ටම් හොඳ මනුස්සයෙක් අයියේ ❤️❤️👍👍👍👍👍

  • @kavindyasenavirathne4308
    @kavindyasenavirathne4308 21 วันที่ผ่านมา +8

    අයියේ මං Jaffna computer science select වෙලා .ගොඩාක් ස්තූතියි තුශ් අයියේ කරපු උදව් වලට ❤🥺

  • @PrasadikaUduwilaarachchi
    @PrasadikaUduwilaarachchi 22 วันที่ผ่านมา +5

    අයියෙ මං බලගෙනම ඉදපු course එකම ආවා 💗🥺
    Thank you ayiyeeee

  • @ananyasathsarani1942
    @ananyasathsarani1942 21 วันที่ผ่านมา +4

    Arts- Japura select una aiye mn😁❤️ Thank you so much aiye❤️🥰 අයියගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️🙏

  • @slstudio9909
    @slstudio9909 16 วันที่ผ่านมา +1

    අයියෙ මට රුහුන engineering ආවා.ගොඩක ස්තූතියි අයියගෙ මග පෙන්වීම් වලට.

  • @miniduappurwa4676
    @miniduappurwa4676 22 วันที่ผ่านมา +4

    බැලුවා අයියේ....කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරිලාඅ අයියේ .....❤අයියගේ උදවු වලට ගොඩක් ස්තූතියි ❤🎉😊

  • @sheilbyS
    @sheilbyS 21 วันที่ผ่านมา +3

    මන් Applied chemistry select උනා...ඇත්තටම අයියට බොහොම ස්තුතියී අයියේ.....❤❤

  • @malshirashinika716
    @malshirashinika716 22 วันที่ผ่านมา +37

    පළවෙනි බෝට්ටුව කොච්චර කාලෙකින් එයි ද?😪

  • @chamodihanshika2647
    @chamodihanshika2647 22 วันที่ผ่านมา +5

    තැන්කුයි අයියේ..❤ ඔයා නිසා තමයි හැමදේම හරියටම කර ගන්න පුලුවන් උනේ

  • @lakshiishara1802
    @lakshiishara1802 21 วันที่ผ่านมา +4

    Art - ruhuna thankyou aiye oya thama api pitipassen hitiye ❤

  • @wasanawasana4471
    @wasanawasana4471 21 วันที่ผ่านมา +5

    පේරාදෙණිය නීති දෙපාර්තමේන්තුවට ආවා අයියෙ.හිතාගන්නවත් බෑ🥺 පට්ටම සතුටුයි.අයියා කිව්ව විදියටමයි ඔක්කොම කරෙත් ♥️

  • @Unidream7
    @Unidream7 21 วันที่ผ่านมา +2

    Oyat godak pin Thush ayye oya nisa godak lamait campus select wenn puluwan wuna.Budu saranai ❤️🙏 Oyage future Plans success wenn kiyala wish karanawa.good luck 💖🥰

  • @jayasanka9939
    @jayasanka9939 21 วันที่ผ่านมา +4

    Ayiye mn kalaniya SE....ayiy නැත්තං campus aka ahalakatawath ynn ba ...mokd aa kale awa gana අවබෝධ yk gnn කවුරුත් hitiye nh ...ayiyt godk pin හැමදේම සාර්ථක wenn කියලා prarthana krnw ❤ayiyee thank you❤

  • @subhasiniranasinghe9847
    @subhasiniranasinghe9847 16 วันที่ผ่านมา +1

    Thank you ayyaa.........❤
    Art information technology
    university of Sri jayawardhanapura ❤❤❤🎉

  • @kavidumadushan9918
    @kavidumadushan9918 21 วันที่ผ่านมา +4

    Wellassa ET selected...thank you so much aiyee for your help..❤️

  • @senurinithya
    @senurinithya 21 วันที่ผ่านมา +3

    🎉මම රජරට කැම්පස් bst select වෙල තියෙන්නෙ .හරිම සතුටුයි.අයියටත් tnq අයියේ..හැමදේම ගැන දැනුවත් කරාට.❤️

  • @sisiminijayani194
    @sisiminijayani194 22 วันที่ผ่านมา +6

    DEAR STUDENT, YOU ARE SELECTED TO ARTS/UNIVERSITY OF COLOMBO FOR THE AC/YEAR 2023/2024. ❤ මේ හැමදේම ලැබුනෙ අයියා නිසා ❤️

  • @n.dasensugandasenanayake6663
    @n.dasensugandasenanayake6663 21 วันที่ผ่านมา +5

    Selected Art Faculty - University of Colombo
    Thank you aiye 🎉🎉🎉

  • @kavi3321
    @kavi3321 21 วันที่ผ่านมา +10

    DEAR STUDENT, YOU ARE SELECTED TO VETERINARY SCIENCE/UNIVERSITY OF PERADENIYA FOR THE AC/YEAR 2023/2024.
    Thank u ayye❤

    • @sanjanathilanka2076
      @sanjanathilanka2076 21 วันที่ผ่านมา

      Mth oka awe
      Mth matara

    • @kavi3321
      @kavi3321 21 วันที่ผ่านมา

      @@sanjanathilanka2076 Matara kiyl khmd dnne. Oya ay karanawa d

    • @sanjanathilanka2076
      @sanjanathilanka2076 21 วันที่ผ่านมา

      @@kavi3321oyg photo ek touch krm me channel eke kalin videos wlt reply dpu msg pennw🥲

    • @sanjanathilanka2076
      @sanjanathilanka2076 21 วันที่ผ่านมา

      @@kavi3321 oyg photo ek touch krm me channel eke kalin videos wlt dapu reply pennawa

  • @sujeeas6075
    @sujeeas6075 22 วันที่ผ่านมา +9

    Thank you so much aiye aiya nisa thamai okkoma wada tika karagaththe( selected for Trincomalee campus)😊🙏

  • @pahanevinda9583
    @pahanevinda9583 21 วันที่ผ่านมา +1

    ඔයා කරපු හැම උදව්වටම පින් අයියේ ❤❤ අයියේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ❤❤ බුදු සරණයි ❤

  • @ImashiNethmika
    @ImashiNethmika 22 วันที่ผ่านมา +4

    Ayye mn pera select ...ayyat kohoma thanks krnnd kiyl therenne na ... ayya nthnm mona krgnid kiyl dnne ne aththatm ayya nthnm cumpus ynn wenne ne ...ayyt godak godak pin ❤
    Ayya mehem apit udw krnwa ayyt කවදාවත් waradinne ne ...
    Ayyt uthurann hri ynn oni හැමදාමත් ......ayyt budusarani dewipihitai hmdm සතුටින් පරිස්සමෙන් inn .........
    Ayeth saryk ayyt apit me krn help ekt godk pin ...kohom exsam pass unth aththatm ayya nthnm apit cumpus ynn be....mehem කවුරුත් kiyl denne ne ... pin ayye ....❤❤❤❤