Ape mathi thumage aschairyak.harin pranandu saha manusa yana mahathwarunge mahathma gathi penwala.nirmansa ratak wenuwen kondesi damala.ape adiyathmaka nayakayata jaya wewa.
Rahath nehe kiuwa..hebei yam balayak thiyanawa kiuwa(yam thalayaka)....balanna nihathamani kama...ethuma kiyala thibuna kalinma ,piriniwenne mathu budu wena maithriya maha bodi sathwayanan ge samayedi bawa..mama weradi nam sama wenna...theruwansaranai devi pihitai..🙏🙏🙏🙏🙏
ඔබතුමාගේ දැනුම පිළිබඳව සිතට දැනෙන්නේ සතුටක්. ඔබතුමාට දිගාසිරි ලැබ ලෝකයේ අසරණ අයට පිහිට වීමට ඉඩ සැලසේවා. තෙරුවන් සරණින් නිදුක් නිරෝගී වේවා.
මිනිසුන්ගේ දුක දුරුකිරීම සඳහා පැමිණි දෙවි කෙනෙකි.ඔබතුමා කරන මේ සත් ක්‍රියාවට රාජ්‍ය අනුග්‍රහය ලැබේවා සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.
කුන්ඩලිනි සක්තිය සත්‍යයක් මා එය ප්‍රගුණ කරමින් යමි බුදු පියාණන් වහන්සේගේ උතුම් ධර්මය තව නොබෝ කලකින් ලොකයට රැගෙන එමි... මහත්මයා ඔබ කී සියල්ල සත්‍යයක් තෙරුවන් සරණයි
Ethakota dn e uthum dharmaya pawathinne nadda?
තෙරුවන් සරණයි මහත්තයා එය අවදිකර ගන්න උදව් කරන්න පුළුවන් ඒ සදහා ගුරුවරෙයක් සිටී ද
Theruwan Saranai Obata..Esema wewaa..
@@pushpawaliminiarachchi7856 ඔව් සිටි මහත්මිය තෙරුවන් සරණයි
@@spr1692 තෙරුවන් සරණයි
මම දැකපු මිහි පිට ඉන්නාවූ දිව්‍ය ආත්මයක් දීගොඩ කුමාර මහත්තයා තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමා තමයි මිහිපිට ඉන්නාවූ අද්‍යාමික නායකයා ලොවම සුවපත් වේවා නිදුක් වේවා නීරෝග වේවා සුවපත් වේවා
දීගොඩ කුමාර මහතාට ප්‍රාර්ථනා බෝධියකින් නිවන් මඟ එළි පෙහෙළි වේවා!
මෙතුමා බුදු වන්නට පෙරුම් පුරන බොසතානන් කෙනෙක් මතු බුදු භවම ලැබේවා
@@lakshmiabeydeera3829 දන්නෙ නැති නිසා අහන්නෙ. අර 2ක් මැරුනෙ මෙයාගෙ වැඩසටහනක නේද
@@janakaprabad4026 බොරු ප්රචාරනේ මෙතුමගෙ වැඩ සටහනට එද්දි අමාරු වෙලා හොස්පිටල් ඇතුලු කරලා ලෙඩෙක් එයා මිය ගිහින් මරනය නතර කරන්න බුදුන්ටවත් බෑනෙ මෙතුමා කරන්නෙ ලෙඩ සුවපත් කරන එක පමනයි සතිස්චන්ද්‍ර එදිරිසිංහ කියන්නෙ හොද බුද්ධිමතෙක් එයා විඩියෝවක් දාලා තියනව බලන්නකො
@@janakaprabad4026 එවන් කෙනෙකුට හොද උනානම් ඇයි අපි මෙතුමාව අවිශ්වාස කරන්නෙ
මෙතුමාට පින් සිදු වේවා මේ කරන මෙහෙයට දීර්ගායූවේවා ...!
ඔබතුමා අපේ රටට ලොකු සම්පතක් එක අපේ රටේ ගොඩාක් අයට තේරෙන්නේ නෑ.වැඩි කල් යන්න කලින් හැමෝම තේරුම් ගනී. බුදුසරණයි. දෙවිපිහිටයි
ඔබතුමාට.බුදු සරනයි
පින්වත් ඔබතුමාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දැනුවත් කර ඔබතුමාටත්
බුදු සරණයි ඔබ තුමාට 🙏ඔබ තුමා යන ගමන අසරණ උනු ජීවිතවලට ආලෝකයක් වේවා 🙏
බොහොම වැදගත් දේශනයක් සිදු කළ ඔබතුමාට ගොඩක් පින්🙏🙏🙏
මෙතුමා කාටවත් චෝදනා නොකරයි , එතුමාගේ ඇත්තේ ඇත්ත athisatiyen තේරුම් කිරීමයි ❤❤❤
මේ උතුම් ශක්තිය සත්යි.. උතුම් වූ තිවිද රත්නයේ ශක්තිය සත්‍යයි.. සැකයක් කුකුසක් නැත.. දැන පුරුද්ද +කල පුරුද්ද =පළපුරුද්ද සහිතව කියන්නේ.
මෙතුමා සත්‍යයි.. 🙏🙏🙏
තෙරුවන්සරණයි !!!
Thanks sir
මගේ රටේ ඇදහිලි, විශ්වාස
----------------------
සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස් වල පහනින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
'මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම'
සාගත වසංගත හා එන නියං වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙලින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්
ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු වන
බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
මා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන
"අයියනායක" කවි පන්තිය
රටක ඇදහීම් විශ්වාසයන්ට ගරුකරන යහපත් අනාගත පරපුරක් පහල වේවා!!!
ඔබතුමාගේ දේශනා වලින් ඉගනගත් දේ බොහොමයි.තෙරුවන් සරණයි ඔබතුමාටත් සියලු දෙවි සුව පවුලේ සැමටත් .
කුමාර මහත්තයා ඇතුලු සියලුම දෙනාටම බුදු සරණයි .හරිම සතුටක් ඇති උනා ගොඩක් පින් ලැබේවා අපෙ කුමාර මහත්තයා සම්බන්ධ කරගත්තට ගොඩක් පින් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් උනාට ඔබටත් පින් කුමාර මහත්තයා කියන්නෙ උතුම් බලසම්පන්න උතුම් කෙනෙක් එය ආරක්ෂා කරන්න අපි දැන ගන්න ඔන සසර පුවුරාවට දියල්ගොඩ කුමාර මහත්තයා ගෙ ආෂිර්වාදය ලැබේවා හැමදාම බුදු සරණයි
බොහෝම අවංකව කතා කරන විට අහන් ඉන්න හරිම ප්‍රියයි. කුමාර පින්වතානන්ටත් සත්යාලෝක නාලිකාවටත් ස්තුතිය .
සත්තකින්ම මාගේ මේ දින වල හොඳම ගුරුවරයා ,,දීගොඩ කුමාර මැතිතුමා සහ සෞභාග්‍යය සුචර්ණනී මැතිණිය ය!
ඔබතුමා නම් මෙලොවට ආපු වෙස්වලාගත් දෙවි කෙනෙක් බුදු සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා විශ්ව ශක්තිය බලයෙන් තුරුණුවන් සරණයි
මතු බුදු බව ප්‍රාර්තනා කරන බොසත්වරයෙක්
deviyan saha manussayan athara wenasa awaboda karaganna.nobody is perfect except God
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීගොඩ කුමාර මැතිතුමනි !
ඔබතුමාට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි
දීගොඩ කුමාර මහතාට බුදුසරණයි
ඔබ තුමාගේ සියලු katauth වලට සියලු දෙනාගේ සහාය ලැබේවා . දෙවියන් ගෙ පිහිට ලැබේවා .
කුමාර මහත්තයා කුන්ඩලි සත්තිය ගැනත් වෙනත් සත්තින් ගැනත් සර්ලව පැහැදිලි කලා එතුමා පවසන හැමදෙයක්ම සත්තයයි එතුමා එතුමාගේ සත්තිය මුදාහරින්නේ මේ ලෝකයේ සිටින රෝගි ව් ඉන්න සියලුදෙනාටම සුවපත් කිරිමයි මිනිසුන් යහ මාර්ගයට ගැනිමයි එතුමාගේ ප්‍රාර්ථනා ව ඉටුවේවා එතුමාට සියක් ආයුස ලැබේවා මම ඔස්ට්‍රේලියාවේ සිට බුදුසරණයි
ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..සියලු සත්වයෝ සුවපත් වේවා .
Aththatama Godak watina..Wadasatahanak..Sathyaloka tv..Oba siyalu denata..Niduk Nirogi Suwaya Labewaaa..
ඇත්තටම දීගොඩ කුමාර මහතාගේ ශක්තිය රටට වාසනාවක්.. නමුත් ඒ ශක්තිය ලබාගන්න මේරටේ වගකිවයුත්තන් කටයුතු කරන්නෙ නෑ.. ඒ කුහක කම.. එතුමාගේ ශක්තියට තැන නොදීම රටේ අභාග්යසම්පන්නකම....
ඔබතුමා යන එන ගමන සියලු දෙව්යන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මේ දැනුවත් කිරීමට
ඔබතුමා ට බොහොම පින් තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් ගුරැතුමනි 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට අපේ රටට ලැබුණ දයාදයක් කියල මම හිතනව අපේ රටට යහපතක්ම වේවා!
Theruwan saranai
තෙරුවන්සරණයි දෙවිපිහිටයි
Amme harima sathutui.Deegoda kumara sir karana weda satahan narabanne harima aasawakin gaurawayakin.Oba thumata jayen jaya wewa.
තෙරැවන් සරණයි ඔබතුමාට ස්තුතියි
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
තේරැවමිසරනයි දේවීපිහිටයී 🙏🙏🙏
අද උතුමානන් සැහැල්කුවෙන් කතා කරා. වටිනා සාකච්ඡාවක් . තෙරුවන් සරණයි හැමොටම
තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 🙏 ඔබ තුමාටත් ❤❤❤❤❤❤❤❤❤❤
ඔබට බොහොම පිං මෝඩයින්ට පැහැදිලි කරාට
කුමාර මහතානනි. මම ජෝර්දාන් වලින්
පිරිත හා කුණ්ඩලීනී ශක්තිය අවධි කිරීම කියන්නේ සම්පූණයෙන්ම ගමන් මාර්ග දෙකක් කිව්වොත් හරි. හැබැයි තරමක් දුරට විහිදිලා ගියාට පසු මේ දෙක අතර සම්බන්ධතාවයක් දකින්නටත් පුළුවන්. ලෝකයේ ඇති යම් ආධ්‍යාත්මික දේවල්වලට තමාට නොවැටහෙන පමණින් ගැරහීම වැරදියි. මේ ශක්තීන් දෙකම අඩු වැඩි වශයෙන් යොදා ගනිමින් දීගොඩ කුමාර මහතා යන්නේ වෙනස්ම ගමනක් බව නම් පැහැදිලියි. එතුමා පෙර කළ පින් අනුව වරප්‍රසාදයක් වශයෙන් විශ්වයෙන් ලැබුණු දෙයක් ප්‍රයෝජනයට ගනිමින් නිහතමානීව සම්පූර්ණයෙන්ම වාගේ ආත්මර්ථයෙන් තොරව දෙවි සුව සේවාව කරන නිසායි එහි ප්‍රබලත්වය වැඩියෙන් පිහිටා ඇත්තේ. මෙය ඕනෑම කෙනෙකුට අත්දකින්නට හැකි බව එතුමා කියන්නේද ඒ නිසයි. කුමාර මහතාට ප්‍රාර්ථනා බෝධියකින් නියන් මඟ එළි පෙහෙළි වේවා!
ත්‍රිවිධරත්ණයේ සරණයි සියලුම දෙනාට .
චේතනාහම් භික්කවේ කම්මං වදාමි ...🙏🙏 එතනම උත්තර තියෙන්නේ hamadetama , ape minissu waraddagena inne , මෙතුමා kiyana de අහන්න , තේරුම් ඇතිව , මායාවන්ගෙන් ha රැල්ලට asu නොවන්න , විස්වාසය ඇතිකර ganna...ඔබට බුදු සරණයි 🙏🙏.(ඔබතුමා අප රටට මහඟු දායාදයක් ,ඔබතුමාට සියලු දෙවි රැකවරණයි )
බුදු සරණයි
චක්‍ර 7 ගැන පැහැදිලි කරන්න තව සකචිචවක් කරන්න එ ගැන දැන ගන්න කැමතියි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි
Theruwan saranay oba thumata. Obe wedapiliwelata nirathuruwama wishwaye ashirwadaya nirathuruwama lebewa. ....!!!
Theruwan saranai obathumatath sudu ammatada dew suwa karya mandalayatada niduk nirogi suwa labewa siyalu sathwayo nidukwethwa nirogiwethwa suwapathwethwa
දුුරස්ත සුව මෙහෙය කවදද ආයෙ තියෙන්නෙ? ඔබතුමාට තෙරැවන් සරණයි 🙏
@Shamadanthi Dissanayaka තෙරැවන් සරණයි 🙏
තෙරුවන් සරංණයි දෙවිපිහිටයි
තෙරුවන් සරණයි
Ane harima uththaritharai obathumage ashirwadaya...mage maw bima pamanak nowa , mulu lowama suwapath wethwaa..🌸♥️🎇🙏🙏🙏🙏🙏
ඉතාම වටිනා හරවත් වැඩසටහනක්
Obatumata deergayu wewa
අනිවාර්යයෙන්ම !
දීගොඩ කුමාර 👉 මෙතුමාගෙ අනුරාධපුර රුවන් වැලි මාධ්‍ය විද්‍යාලයෙ තිබුන ආශිර්වාද පූජාවකට මාත් අම්ම අරන් ගියා❤️ එතන මෙතුමගෙ දේශනාවෙදි කියනව 👉 තව මාස කිහිපයක් යන්ඩ කලින් මේ මුළු ලෝකයටම ලොකු දුර්භික්ෂයක් එනව කියල ඒ එන්නෙ ස්වභාව ධර්මයාගේ කනස්සල්ලෙන් කියනව ඒකට හේතුව ලොව පුරාම සිදු කෙරෙන සත්ව ඝාතන නිසා ස්වභාදහම කම්පා වෙලා ඒ නිසා ලොකු දුර්භික්ෂයකැවිත් ලෝකයටම ඒ පාඩම කියල දෙනව කීව මට අද වගේ මතකයි දනට අවුරුදු එකහමාරකට විතර කලින් මෙතුම ඒ කළ දේශනය❤️
මෙතුමා මම පවුද්ගලික ව දන්න කෙනෙක් මොහු තුල ද්ව්යමය ශක්තියක් ලැබුණ පුද්ගලයෙක් රටට සේවයක් කරන්න දෙන්නෙ නැහැ මේ අපේ රටේ දේශපාලුවන් මේ වගේ පුද්ගලයන් මේ රටේ තවත් බිහිවෙනවා අනිවාර්යයෙන්ම ඉදිරියේදී
නියම විශ්ව දරැවක් මගේ ආයුබෝවන් ජය ශ්‍රී
ඹබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
ඔබ තුමාගේ දැනුම ඉතා ඉහලයි ! වෙන කා සමග වත් compare කරන්න බැහැ..
මේ වගේ වෙලවක හමොමෙ එකතු වෙලා මේ කොරොනවෙන් බෙරෙන ක්‍රම මිසක් එවා විවෙචනය නොකරමු .
Oba kiyanne sathyai.oba weni Aya mee loketa sampathaki.bahutharayak minissu aaka piliganne.aa siyallantath Sathya AWABODA weewa.oba THUMATA siyalu Devi warunge ashirwadaya lebie.nirogiwa ennata diriya shakthiya lebeewa.dirga aayu WEEAA theruwan saranai.🌸🙏🌸🙏🌸🙏🌸
Covid වලට බෙහෙතක් තමා දැන් අවශ්‍ය..ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු විය යුතුය .දේශීය මෙන්ම බටහිර විද්‍යාව එකතු වී මේ ලොකය බේරා ගන්න..
අසිත තාපසතුමාගේ කතාව කරුණාකර මතක් කර ගන්න. යෝග වලින් නිවන් දකින්න බැහැ. කවදාහරි මනුෂ්‍ය ආත්මයක් ලබා ගෙන නිවන් අවබෝධ කරගත යුතුය. කරුණාකර බුද්ධ දේශනාව හදාරන්න. දීගොඩ කුමාර මහතාට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. ලෙඩවීම දුකක්. එවන් අයහට උදව් කිරීම ලොකු පිනක්..ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
Namaskaram Guruji 🙏🙏🙏
දිගොඩ කුමාර මහතා ගේ ආසිර් වාදයෙන් සියලුම රොගින් සුව පත් වේවා හොරු බයයි හොරා කන්න බැරි වෙයි කියලා එකයි මෙතුමාගේ වැඩවලට මඩ ගහන්නෙ
තනිකර ඇත්ත. හොරු තමා මේ වාගෙ උතුම් මනුස්සයෙකුට මඩ ගහන්නේ.
Mage prasnaya ai methumata bari covid.19 athurudahan karanta oba hithanawada methuma covid vaccine eka ganne na kiyala
Oba thuma ape ratata uthum sampathak, oba thuma kee denek nam suwa kalada, oba athulu dew suwa pawle sametema theruwan saranai, Bs
👍👍
සුවපත් වේවා ...
ගොඩක් වටිනවා ඔබතුමන්ලාගෙ deasana ඔබතුමා rijuwa peaheadiliwa deanuwath කරනවා ඔබට ගොඩක් pin bs dp
මෝඩ මෝහයෙන් අන්ධභූත යින්ට තේරුම් කරන්න බැවින් නිහෙඩ වෙමු
Ape mathi thumage aschairyak.harin pranandu saha manusa yana mahathwarunge mahathma gathi penwala.nirmansa ratak wenuwen kondesi damala.ape adiyathmaka nayakayata jaya wewa.
Methiduni, obata, suduammata budu saranai, devi pihitai.
කුණ්ඩලීනී අවදිවීමට භාවනා කිරීම නරක නැත..... සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අටවැනි ධ්‍යානය උපදවා එය ලෞකික භාවනාවක් බව දැක දැන එය අත්හළ බව දතයුතුය....ඇසතු බෝමුලදී ආනා පාන තුල දැහැන් ගත විය එහිදී මරගනන් හා මාරයා සමග යුද්ධ කල බවත් දෙවිවරු පලාගිය බවත් දත යුතුය.. නමුත් නිවන් අවබෝධ වූයේ නැත.....මීලගට උන්වහන්සේ කෙලින්ම ඒ සතිය විදර්ශනා.භාවනාවට යොමු කළ සැනින් සම්මා ඤඤ්ඤාණ....හරහා විශ්ව ශක්තිය අහසින් පොළවට ගලා එමින් පෙර නොඇසූ ප්රතිවේදය පහල විය එයයි බුද්ධ ධර්මය අවබෝධ වීම වන්නේ.....පොත් කියවා පොත් ගුල්ලන් බිහිවුණා ට උන්දලා උගතුන් මිස ප්‍රඤ්ඤාවන්ත යන් නොවේ මේ ගොනාට එය නොතේරීම නිසා අපාගත වන්නේය . බුද්ධ ගෝෂ හිමියන් හින්දු ආගමික දේව ධර්මය අණුව කුරුන්දි අටුවාව අවුල් කලේය එතැන් පටන් ප්රතිවේදය අතුරු දන්වී මග පල ආර්ය න් වහන්සේලා අපට අහිමි විය....හින්දු හා ජෛන භාවනා ක්‍රම ක්‍රමයෙන් වැඩි විය ....දැන් කොහාටත් නැති අච්චාරු භාවනා මධ්‍යස්ථානය....ඇතිවිය.....මිත්‍යා දිට්ඨික පූජකයන් ට ගිහි පැවිදි පරයන්ට නොසන්ඩාල මෝඩයන්ට රජ මගුල් විය.... කුණ්ඩලීනී අවදිවීම.... විශ්ව ශක්තිය මේ තක්කඩියන්... දූෂණය කර ඇත.....චීවර ධාරී උගත්තු ආචාර්ය... මහාචාර්ය.. ලේබලය යටතේ වෙලදාම් කිරීමට ගොස් අපට චීවරයක් පොරවාගෙන පාරේ ගමන් කරන්න බැරි තැනට කටයුතු කර ඇත.....අර අම්පාර පැත්තෙන් ආපු පිස්සු දොස්තර බුදු දහම තුළ කොන්දොස්තර ලෙස ධ්‍යාන වෙලදාම් කිරීම.....මොන තරම් මිත්‍යා දිට්ඨික අපරාධ යක්ද?......අප අවුරුදු 72 ක් තුල මේ බුද්ධ ශාසන වනසන වැනසෙන සැට් දැක ..දැන... මේ විපතින් අසරණ බෞද්ධයන් ගලවා ගැනීමේ උතුම් මාර යුද්ධය ආරම්භ කර අවසන් කල බව දතයුතුය....අපි ඒ ගාම්භීර බෞද්ධ දර්ශනය පනගන්වා අවසන් බව දතයුතුය.....දැන් ප්රතිවේදය පහලවෙලා අවසන්....අපි පිච් එක හැදුවා...දැන් නිවන්මගේ බැට් එක අපිගාව... පුලුවන්නම් වරෙල්ලා....මොකා වුනත් කමක් නැහැ....මම ගිහි ගෙදර ඉදල උබලා සෝවාන් ඵලයට පත්කරන බව කියමි....පිනත් කුසලයත් ඇත්තෝ දසකුසල් වඩා පාරමිතාවන් සපුරා ඒ පරම සත්‍යය අවබෝධ කර ගනිත්වා.....ඒ සඳහා සකලවිධ බෞද්ධයින්ට සම්මා දිට්ඨිය පහල වේවා යයි සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට ප්‍රකාශ කරමු.... තෙරුවන් සරණයි.......දු.අංක.0713577828 හෝ 0812494520 අමතන්න... මේ ප්‍රකාශයේ වගකීම හා වගව්ම සෙංකඩගල පුර බුද්ධ පුත්‍රයන් වහන්සේ සතුය.....
තෙරුවන් සරණයි දෙවිපිහිටයි
තෙරැවන් සරනයි
ඔබතුමා ලෝකපූජිත උත්තමයෙක්..අභාග්‍යකට අපේ රටේ මිනිසුන්ගේ ඇස් අන්ධ වෙලා තියෙන්නේ.. අප ඔබතුමා සමගයි..
Godak Watina weda satahanak.oba depalatama sadakal jayama labewa theruwan saranai
teruwan.saranai.obatumatadergausa.labewa
thruwansaranai..davephtai
Oba tumat teruwan sarni 🌹🌹🌹🌹🙏🙏🙏
තෙරුවන් සරණයි !!ඔබතුමාට කරුණා කරලා දුරකථන අංකය ලබා දෙන්න .
දෙපා වැදල පිලිගන්න ඔින ..එතුමව දකින්නත් .පින් තින්න ඔිනි .
obathuma kiyana de apata wishwasai siyata seeyakma theruwan saranai deergayu labewa obathumage pihita nitharama mata labewa
අනිවාර්යෙන්ම ❤
obatumata bohoma pin budusaranai.
ඔයාලට.ජේුසුපිහිටයි
Budusaranai
Sathya aththa..ath dakimin sitimi..oba thumata deergau veva..me wishvaye shakthiya thava thavath obata labeva mage pathimai
එල ඔහොම යන් 🙏🙏🙏
Thanks 😅😅😅
❤❤❤🙏🙏🙏🙏
.samma sambudu saranai
Hela deshaya dinewa !!!
Obathumata deergayusa labewa.
Hethu pala dahama mathu wewa.
🙏🙏🌷💐
Theruwan saranai
Obata bohoma pin
Theruwan saranay obathumata minissunta suwapath karanna sakthiya dayriy labewa kiyala prarthana karanawa bududaranay pahadili Karana ekata obathumata pinsidu wewa siyalu sathwayo niduk wewa nirogi wewa suwapath wewa bududaranay
God bless you
Rahath nehe kiuwa..hebei yam balayak thiyanawa kiuwa(yam thalayaka)....balanna nihathamani kama...ethuma kiyala thibuna kalinma ,piriniwenne mathu budu wena maithriya maha bodi sathwayanan ge samayedi bawa..mama weradi nam sama wenna...theruwansaranai devi pihitai..🙏🙏🙏🙏🙏
Proud of..U...
Teruwan saranai oba rhumata ..
Pinwat obatumata teruwan saranai 🙏🙏🙏
theruwan saranai oba depalata
🙏🙏🙏BuduSaranai🙏🙏🙏🙏
🙏🙏🙏devipitai🙏🙏🙏 Ape kumara mahaththayata