Talk with Uvindu | Janapaura - 08 | උවිඳු කියන්නේ ඇත්තද ? | Uvindu Wijeeweera | Janapaura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2024
  • Talk with Uvindu | Janapaura - 08 | උවිඳු කියන්නේ ඇත්තද ? | Uvindu Wijeeweera | Janapaura
    Subscribe to us for the latest video updates - @RangiriSrilankaTelevision
    Facebook - / rangirisrilankatvofficial
    Website - www.rangirisrilanka.lk/tv/hom...
    #srilankanews #uvinduwijeweera #srilankanewssinhalatoday #janapawra #viral #srilankanews #srilankanewssinhalatoday #uvinduwijeweera

ความคิดเห็น • 62

  • @nuwanranga4442
    @nuwanranga4442 2 หลายเดือนก่อน +11

    උවිදු විජෙවීර ❤

  • @user-hy6nv2zr9q
    @user-hy6nv2zr9q 2 หลายเดือนก่อน +9

    Jayawewa

  • @dinurajayasundara1683
    @dinurajayasundara1683 2 หลายเดือนก่อน +10

    දෙවන පරපුර වෙනුවෙන් 💪🇱🇰💪

  • @swarnaherath-bo6em
    @swarnaherath-bo6em 2 หลายเดือนก่อน +7

    Uvidu jaya wewa. Ape rata baraganna api oba samagai

  • @janakadeshapriya320
    @janakadeshapriya320 2 หลายเดือนก่อน +11

    මවුබිමට ආදරයකරන මිනිසුන් අනාගතය ලස්සන කරනවා නියතයි 🙏

  • @SirilSiril-tr7gp
    @SirilSiril-tr7gp 2 หลายเดือนก่อน +8

    ජයවේවා🙏🙏🙏

  • @soosoo8801
    @soosoo8801 หลายเดือนก่อน +6

    දෙවන පරපුරට ජය වේවා විශ්වයේ විශ්ව දැනුම ලැබේවා

  • @dinurajayasundara1683
    @dinurajayasundara1683 2 หลายเดือนก่อน +10

    එකම විසඳුම උවිදූ විජෙවීර පමණයි 💥🇱🇰💥

  • @chesicafrenando5747
    @chesicafrenando5747 2 หลายเดือนก่อน +9

    2024 ඔබ පාලන බලය ලබාගතයුතුයි.... හොරුත් සමග සන්දානගත නොවන්න. අද්‍යත්මය ගැන තව හොයන්න ඔබට විකල්පය හමුවනු ඇත❤

  • @pradeepikasamanmali3488
    @pradeepikasamanmali3488 2 หลายเดือนก่อน +6

    Good luck!

  • @daglykumara1315
    @daglykumara1315 2 หลายเดือนก่อน +7

    අපි ඔබ සමග

  • @thimiradeshan3876
    @thimiradeshan3876 2 หลายเดือนก่อน +7

    ජයවේවා ❤

  • @hemanthaamarathunga5645
    @hemanthaamarathunga5645 2 หลายเดือนก่อน +7

    දැන් රටට අවශ්‍යම පුද්ගලයා ඔබයි. හැමෝම හැමදාම කරන්නෙ මිනිස්සු අන්දපු එක විතරයි. අවංකවම රටට ආදරය කරන බුද්ධිමත් ජනතාව ඔබේ පැමිණිම බලාපොරොත්තුවෙන් ඉන්නව.

  • @prabuddikajayamal4950
    @prabuddikajayamal4950 2 หลายเดือนก่อน +9

    මේ දෙවල් කතා කරන වෙන දේශපාලන පක්ශයක් නෑ..

  • @digitalmedia7206
    @digitalmedia7206 2 หลายเดือนก่อน +9

    ජයටේටා

  • @neelralapulperera6453
    @neelralapulperera6453 2 หลายเดือนก่อน +6

    නායකත්වයට දෙන්න එකම සුදුස්සා උවිදු. ඔබ ට තෙරුවන් සරණයි. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි

  • @Yugandhara-om7mk
    @Yugandhara-om7mk หลายเดือนก่อน +6

    තරුණ ඔබේ මේ ස්වදේශික හැඟීම් අගයමි.දේශපාලනයට එන්න .ඉතිරි වෙලා ඉන්න නොකිලිටි චරිතය!

  • @Udumbara568
    @Udumbara568 2 หลายเดือนก่อน +8

    දැන් ඉන්න බහුතරයක් අපේ බඩගෝස්තරවාදි සිංහෙළුවෝ දේශප්‍රේමය මවාපාන්නේ රටට ආදරෙ නිසා නෙමේ මැරෙන්න තියෙන බයට

  • @user-sm6uu9bt1k
    @user-sm6uu9bt1k หลายเดือนก่อน +5

    දෙවැනි පරපුරට ජයවේ වා

  • @amithakarunarathna9223
    @amithakarunarathna9223 2 หลายเดือนก่อน +7

    අනිවාර්යයෙන් උවිඳු කියනදේ හරියටම හරි.ජන පවුරට බොහොම ස්තුතියි මෙී විදිහට ජනතාව දැනුවත් කිරීම ගැන.

    • @Sajith.Premadasa.
      @Sajith.Premadasa. หลายเดือนก่อน

      😂😂😂

    • @ruwannimsara3354
      @ruwannimsara3354 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම වේදිකා උඩ බෙරිහන් දෙන දේශපාලන අපතයන් අතරේ විශිෂ්ඨයෙක්

  • @SirilSiril-tr7gp
    @SirilSiril-tr7gp 2 หลายเดือนก่อน +6

    ❤❤❤❤

  • @prasadperera9919
    @prasadperera9919 หลายเดือนก่อน +1

    ජයවෙිවා ❤❤❤❤

  • @Udumbara568
    @Udumbara568 2 หลายเดือนก่อน +7

    කලු සුද්දෝ මේ රට කමින් ඉන්න මේ යුගයේ ඔබේ කාර්ය භාරය කරනතුරු පරිස්සම් වෙන්න හොඳ අවදියෙන් ඉන්න...ඒකට තෙරුවන්ගේ අරක්ෂාව ලැබේවා

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 หลายเดือนก่อน +11

    උවිඳු ආවොත් මගේ ඡන්දයත් උවිඳුට. පවතින ගතානුගතික දේශපාලන ක්‍රමය අප්පිරියයි දැන්

  • @anjananiranga6767
    @anjananiranga6767 2 หลายเดือนก่อน +6

    ❤️❤️❤️

  • @champasamarakkody4399
    @champasamarakkody4399 หลายเดือนก่อน +1

    ජය වේවා 🙏 🙏🙏🙏🙏

  • @somathilakasomathilaka1308
    @somathilakasomathilaka1308 2 หลายเดือนก่อน +4

    Thank you 🙏 janapawra Rangiri Gamage mahathah uvidu obatah karana mema denuwath kireema ape Ratata karana pinkamak budusarani

  • @hemanthasanjeewa3055
    @hemanthasanjeewa3055 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤ආදරෙයි උවිඳු ... රට ඉතිහාසය සමාජය නිවැරදිව සොයා කියවාගත් එකම පුද්ගලයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @renukajayakody2343
    @renukajayakody2343 2 หลายเดือนก่อน +12

    එකම විසඳුම,එකම බලාපොරොත්තුව,උවිඳු පමනක්මයි .

  • @ruwannimsara3354
    @ruwannimsara3354 2 หลายเดือนก่อน +4

    ❤❤👍👍

  • @WarunaPradeep-mt8sn
    @WarunaPradeep-mt8sn 26 วันที่ผ่านมา

    ජයවේවා 🇱🇰🇱🇰

  • @darshanamapa
    @darshanamapa 4 วันที่ผ่านมา

    සැබැවින්ම ඔබ බුද්ධිමතෙක් මිත්‍රයා. ජයවේවා ඔබට. ඉතිහාසය කතා කිරීම ජාත්‍යාලය වඩවන්නක්. ඔබගේ සියලු කටයුතු සාර්තක වේවා...

  • @wasanthaperera9745
    @wasanthaperera9745 2 หลายเดือนก่อน +4

    Enna..api oba ekka uvindu...

  • @sajeedh2822
    @sajeedh2822 หลายเดือนก่อน +1

    වෙනස්ම අදහසක් උවිදු.... 👍👍👍 වෙන කිසිම කෙනෙක්ගෙන් ඔය වගේ දෙයක් නෑ

  • @jagathsrideera8813
    @jagathsrideera8813 หลายเดือนก่อน +1

    ❤❤

  • @upalibalasuriya
    @upalibalasuriya หลายเดือนก่อน

    මෙම හැගීම් දේශපාලනයට යොදාගෙන ඡන්දය දිනීමෙන් නායකයන් වූ පසු ක්‍රියාවට නැගීම අමතකනොකරන නායකයෙක් වන්න. ඔබට ජය.

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน +3

    දෙම්මම රටවල්වලට බනින්නයන්න එපා එය අපෙගමනටබද

    • @thimiradeshan3876
      @thimiradeshan3876 2 หลายเดือนก่อน +1

      බනින්නේ නෑ සහෝදරයා පැහැදිලි කිරීමක් .නැවත අහන්න

  • @kasurivirangi7784
    @kasurivirangi7784 หลายเดือนก่อน

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน +4

    මෙක කපටිකමෙන් හදගන්න ඔනෙරටක්

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 หลายเดือนก่อน

    We really need a leader like u but I hope all the accusations r untrue❤👌

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel หลายเดือนก่อน +2

    උවිදු ඔබ තවත් බුදුන්ගේ අපේ රටේ ඇත්ත ඉතිහාසය හදාරන්න ඒ දැනුම ඔබගේ තරුණ පිරිසට දෙන්න එවිට ඔබ‍ට ජය ගන්න පලුවන්, බොරු ඉතිහාසයක් කර මත තබාගන් කිසිම ජාතියකට පැවැතමක් නැහැ(Africa )වලට වෙලා තියන්නේ ඕක ම නේද? ඔබගේ පියාට තිබුනේ එක, එක නිසා තමයි රෝහණ සහෝදරයව තනි කරලා පවා දුන්නේ,
    ඔබ දැන් හරි තැනට එනවා, ,අපේ රට ලෝකෙන්ම උතුම් උනේ නිකන් නොවන බව දැන ගන්න (ලෝකන් උතුම් රට ඉන්දියාව කිවේ නැහැ නේ )මට ඔබ‍ට කියන්න ඕන ලොකූ දෙයක් මම ඔබ‍ට හිතන්න කිව්වේ, 🙏🏿 ගමන පැහැදිලි ව සමකාමී ව අනිත් අයත් සමග හැමෝටම ගරූ කර තමන්ගේ රට හිතමින් යන්න, ,,බොරු පොරොන්දු බොරු කියන නිකන් කන්න දෙන දේශපාලන ගමනක් යන්න එපා 🙏🏿

  • @padminijayamanna1799
    @padminijayamanna1799 หลายเดือนก่อน

    ඇත්ත ඔබ කියන්නෙ උවිදු .....😢අපි ඔබට ගවුරව කරනව

  • @piyasirisendanayake4754
    @piyasirisendanayake4754 หลายเดือนก่อน +1

    විජෙවිර.සරමේ..පිහදා.ගත්ත.නම්.හොදඉ.කියා.හිතෙන.තානට.පත්.වෙන්න.එපා

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda2260 2 หลายเดือนก่อน +9

    උවිදු...අපේ නායකත්වයට සුදුසුම පුද්ගලයෙකු බව හැගි යනවා..ඔහුගේ බුද්ධිය විශිෂ්ඨ යි... හැබැයි කලබල හදිස්සි විය යුතු නොවේ.පවතින තත්වය තුල අනුර කුමාර..ජනප්‍රිය වී ඇත... හේතුව වසර 77 ක් කාලයක් පවත්වාගෙන එනු ලබන දේශපාලන ක්‍රමයයි.ඒ අනුව අනුර යටතට බලය ලැබිය හැක.. එහෙත් ඔහුත් දර්ශනයක් නොමැති පවතින ආර්ථික ක්‍රමෝපාය දිරි ගන්වමින් ඉදිරියට උත්සහ දරන බව පැහැදිලි ව පෙනේ...ඔහුටද යා ගත නොහැකි තත්ත්වයක් මතුවට උදා වනු ඇත...ආන් එදිනට ඔබ පැමිණෙන්න..එය රටේ ජයග්‍රහණය වනු ඇත.. එතෙක් දේශපාලන සංවිධාන ගොඩ නගන්න.. ස්තූතියි...

    • @hemanthasanjeewa3055
      @hemanthasanjeewa3055 หลายเดือนก่อน +2

      රට විනාශ කරන්න දෙන්න බෑ තවත් ... තවත් මුන්ව අත් හදා බලන්න වෙලාවක් නෑ සහෝදරයා ... ඉන්දියාව එක පැත්තකින් රට ආක්‍රමණය කරනවා... ඊට එරෙහිව එක පරයෙක්වත් කතා කරන්නේ නෑ... දෙවන පරපුර දේශපාලන මෙන්ම සමාජ ව්‍යාපාරයක් ... සහය වන්න

  • @chamararajapaksha4896
    @chamararajapaksha4896 5 วันที่ผ่านมา

    rata hadana nayakaya uvidu

  • @user-ln2tr8nx6y
    @user-ln2tr8nx6y หลายเดือนก่อน +2

    Mn aasi oyage deshapaalana wYa paarayt sambanda wenna

  • @kodippilisiripala1051
    @kodippilisiripala1051 หลายเดือนก่อน +2

    J.V.P. namin ape urumayan batahirata vikunana pirisak ada NPP lesa penisitinava bohomayak minusun munta ravatila Oba ediriayata avith e rata beraganna.Obye piyage darshanaya ape urumayak .evani darshanayak munta naha

  • @bomsbravo
    @bomsbravo หลายเดือนก่อน

    උවිදුට අයිති පක්ෂය වර්තමාන ජෙප්පන් උදුරා ගත්තා.

    • @sampathk1212
      @sampathk1212 หลายเดือนก่อน

      උවිඳුගෙ තාත්තා බුද්ධිමතෙක්. ඔහු පක්ශය හැදුවේ තාත්තගෙන් පුතාට යන්න නෙවේ. ඔහු පජ්ශය හැදුවේ දක්ශම කෙනාට ඊලඟට බලය හිමි වන ක්‍රමයකට. අනුර කුමාර වැනි කෙනෙකුට බයේ ඡන්දෙ කල් දාන්න 14 වතාවක් රනිල් උත්සාහ කිරීමම ඒ ක්‍රමය කොච්චර ප්‍රභලද යන්න වැටහෙනවා.

  • @shaneperera1524
    @shaneperera1524 หลายเดือนก่อน +1

    😂😂😂😂

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉

    • @hemanthasanjeewa3055
      @hemanthasanjeewa3055 หลายเดือนก่อน +1

      හීන් දාඩිය දානවාද 😮

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 หลายเดือนก่อน +1

    උවිදු නුබේ පියා,එදා අහිංසක ඩඩ්ලි සේනානායක ගෙන් පසු ආපු සිරිමාවෝ මැතිනිය ට විරුද්ධ මොන පකටද ආයුද විප්ලවයක් කලේ මැරුනේ අහිංසක සිංහල බෞද්ධ කොල්ලො කෙල්ලො උගතුන් ,ඒ විතරක් නොවෙයි බුදුදහම ඉතාමත් පහත් විදියට විවේචනය කලා,අද අනුර කුමාරයා වගේ එවුනුත් උගේ කුලි හේවායො දාල කරන්නේ මේ ටිකමයි ,උබලා මොකා ආවත් අපි ඇමැරිකා ඇතුළු බටහිර රටවල් සහ ඉන්දියාව දෙමළ මුස්ලිම් එවුන් ඉදියේ දනගසන්ට වෙනවා ,ඒ අපි ජාතියක් වශයෙන් එකමුතු නෑ ,මුන් ඔක්කොම මරක්කල දෙමළ චංන්ද හිගාකාගෙන බලයට ඒමට උත්සාහ කරන්නේ

    • @SirilSiril-tr7gp
      @SirilSiril-tr7gp หลายเดือนก่อน +1

      දැන් අපි මොකක්ද කරන්න ඕන.👻

    • @hemanthasanjeewa3055
      @hemanthasanjeewa3055 หลายเดือนก่อน +1

      අපිට ඉතිහාසය වෙනස් කල නොහැකිය ... නමුත් අනාගතය යහපත් කරන්නට පුළුවන් ... වත්මන් පාලකයෝ කිසිවෙකුවත් ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකලා පමණක් නොවෙයි ... රට අර්බුදයකට ඇද දැමුවේ තම බඩගෝස්තරවාදී දේශපාලනය නිසාවෙනි...