මේ විඩියෝ එක ඔබ දෙපාරක් බලනවා අනිවාර්යයෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 66

  • @damayanthikumari6621
    @damayanthikumari6621 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ මේ උතුම් ධර්ම දේශනයේ ආනූභාව බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් ප්‍රඤ්ඤාවම පහළ වේවා ශ්‍රවණය කල පිනෙන් මාහට උතුම් ධර්මාවබෝධය ලැබේවා සාදු සාදු සාදූ 🙏💐🙏💐🙏💐🙏

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 ปีที่แล้ว +2

    PINWATH oba wahanseta niduk nirogi suwayama wewa sadu sadu sadu hita niwenawa oba wahansege me bana nisa mama oba wahanse nisa utum saddarmaya sawanaya kara mage tibena waradi walin miduna e pinen oba wahanseta utum niwanama labewa sadu sadu sadu

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +3

    🙏🌹🙏🌹🙏🌹 බුදු ගුණ අනන්තයි සාදු 👏👏👏👏👏👏 සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏 නිදුක් නිරෝගී සුවය 🙏🌹🙏🌹🙏 දීර්ගායු ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🌹🙏👌🌹👏🙏👏🌹👏 ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏👌👌👏👌👏

  • @sriyalathalatha3155
    @sriyalathalatha3155 ปีที่แล้ว +4

    අපගේ පිං වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේ සනා කරන ධර්ම ය සත්තම සත්තයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී ජිවත් වෙන්නේ වාසනාව උදාවේ වූ සාදු සාදු තෙරුවන් සරණයි

  • @metusinhga9481
    @metusinhga9481 ปีที่แล้ว +3

    මගෙ ලොවුතුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏 මෙ දර්මය අපිට පහදා දෙන ඔබ වහන්සේට ද නිවන් දකින්න හේතු වේවා..🙏🙏🙏

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණයි සාදු සාදු අපෙ හමුදුරැවනෙ ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය පතනව සාදු සාදු සාදු සාදු

  • @sonitalivera2074
    @sonitalivera2074 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවන්ට ගොඩක්ම පින් මේ ධර්ම දේශනාව න් සත්‍ය කීමයි ගරුතර අපේ හාමුදුරුවන්ට මේ භවයේදී උතුම් නිර්වාණය අවබෝධ වේවා

  • @sriyalathalatha3155
    @sriyalathalatha3155 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිවන් මාර්ගය අවබෝධ වේවා ඔබ සේ දේ සනා කරන ධර්ම සත්තයි මාගේ නමස්කාරය වේවා සාදු සාදු

  • @IsharaMadushani-hp5xt
    @IsharaMadushani-hp5xt ปีที่แล้ว +2

    🙏🙏🙏ස්වාමින් වහන්සේට ගොඩක් පින් .සියලුම දේ සත්‍යයක් .තෙරුවන් සරණයි .නමෝ බුද්ධාය

  • @wgmangalika4200
    @wgmangalika4200 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. බොහොම ස්තුතියි. මේ සද්ධර්ම දේශනාව අසා සියලු දෙනාගේම ප්‍රඥ ව වැඩෙත්වා.

  • @madushankagayan4439
    @madushankagayan4439 ปีที่แล้ว +2

    ඔබ වහන්සේලා වගේ අපේ සාසනයට රැක ගන්න දරන වෙර ගොඩක් වටිනවා

  • @priyankapriyanka7673
    @priyankapriyanka7673 ปีที่แล้ว +5

    ශත්‍ය ධර්ම දේශනා.සාදු සාදු සාදු🙏🙏
    තෙරුවන් සරණයි!! අපේ හාමුදුරුවනේ.

  • @OshadiGamage547
    @OshadiGamage547 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබවහන්සේට
    සත්පුරුෂ ඇසුරමයි නිතර ම පතන්නේ
    මේ දේසනාවන් හැමෝටම ඇසේවා

  • @Madhuwanthi607
    @Madhuwanthi607 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු ,🙏🙏🙏🙏

  • @KanchanaSarojani-xd9hs
    @KanchanaSarojani-xd9hs ปีที่แล้ว +1

    Theruwan saranai swamin wahansa oba wahanseta mage namaskaraya wewa🙏🙏🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 ปีที่แล้ว +3

    🌷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 සැමට ⁣තෙරුවන් සරණයි 🌷

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +7

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ දේශනා කල මේ සියලුම දේවල් සත්‍යයක්මයි🙏 නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @sriyalathalatha3155
    @sriyalathalatha3155 ปีที่แล้ว

    පිං වත් ස්වාමින් වහන්ස මම මේ දේ සනා ව අහන්නේ මම මැදපෙරදිග සිටයි ඔබ වහන්සේට දීර්ගායු ලැබේ වා සාදූ සාදූ

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +2

    සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා! සියලු සත්වයෝ නිදුක් නිරොගි වෙත්වා සුව පත්වෙත්වා සමෘද්ධිය සහනය ලැබේවා! සත්පුරුෂයින්ම මුන ගැසේවා!

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ දේශනා කලඒ සියලු දේ සත්‍යයි,මමත් මගේපව්ලේ අයට කියල තියෙන්නෙ මම මැරුනට පස්සෙ පැය24ක් වෙනකොට සියල්ල ඉවර කරන්න කියල.අපි පුලුවන් තරම් මේ දේවල් වලින් ඈත්වෙලා තමයි හාමුදුරුවනේ ජීවත් වෙන්නෙ .නීරෝගිවේවා ඔබවහන්සේ,සත්‍යම දේශනා කරන්නට සහ මේමිනිසුන්ට මේදේවල් මේ විදියට තේරුම් කරල දෙන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි🙏🙏🙏

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 ปีที่แล้ว +5

    දැවෙන තැවෙන සිත්වලට ,,සැනසීම උදෙසා යතාර්ථය පහදාදීමට දරන උත්සාහයට ඔබවහන්සේට නමස්කාරයම වේවා ...🙏🙏🙏

  • @user-qg4lk3qt4qREDMA
    @user-qg4lk3qt4qREDMA ปีที่แล้ว +6

    ජිවිතයට හරිම වටින විඩියෝවක් හැමෝටම අහන්න දකින්න ලැබේවා සාධු!!🙏🙏🙏

  • @enokapl
    @enokapl ปีที่แล้ว +2

    අප්පමානෝ🎉බුද්දෝ🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉උතුම්🎉බණ🎉දේශනා🎉වදාල🎉ගරු 🎉ස්වාමින්🎉වහන්සේට🎉දීර්ඝායුෂ 🎉වේවා

  • @RanathungaKumari
    @RanathungaKumari ปีที่แล้ว +1

    සාදුසාදුසාදු

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t ปีที่แล้ว +1

    Ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @ramaniramani5551
    @ramaniramani5551 ปีที่แล้ว +2

    Good darmadesanawak.buddusaranaiyswaminwahnseta.🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸Sadu Sadu Sadu.

  • @SamanthiRupika-q2d
    @SamanthiRupika-q2d ปีที่แล้ว +1

    🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏

  • @KandeDeniyeAnulawathi
    @KandeDeniyeAnulawathi ปีที่แล้ว +3

    මම හරි ආසාවෙන් මේ බණ ඇහුවා . තෙරුවන් සරනය් අපේ හාමුදුරුවනේ...🙏🙏🙏

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว +1

    Namobuddhaya.🙏🌹🙇‍♀️
    Obawahanseta Niwanama Awabodawewa me Hethuwen.🙏🙇‍♀️
    Kochchara kiuwath minissu Hedenne na SuwaminWahansa.
    Mamath mithyadushtikawa Hitiye.
    Mahameunawen Darme Egenagena Harimaga Yanawa den. 🙏🙏🙏
    Gamwala minissu Bayakarala thiyenne Pansalwalin.
    Paansakuleta Anne na Api.
    Palayalla Asapuwalata Kiyanawalu.
    A minissu Akata bayai.
    Pansalwalin haridahamak kiyala denneth na. Ahanna Yana Ayata Tharjana.
    Ts.🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු

  • @Madhuwanthi15
    @Madhuwanthi15 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු සාදු සාදු

  • @RanathungaKumari
    @RanathungaKumari ปีที่แล้ว +1

    ,සාදුසාදුසාදු

  • @NilanthiJayasooriya-h7y
    @NilanthiJayasooriya-h7y ปีที่แล้ว +2

    මේ දේශණාවනම් සත්‍යමයි තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @udenisamanthi283
    @udenisamanthi283 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @Mhmdsදකිනසියල්මඅනින්නායි

    නමෝ බුද්දය බුද්ධ දම්ම සන්ගයන ත්‍රවිද රත්නයට මගේ තම ස් කරය වේවා සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    සාධු 🌺සාධු 🌺සාධු 🌺තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏sadu sadu sadu pinwat oba wahanseta deergau wewa oba wahansege deshanawa satyai me tamai warthamane lokaye tiyana dewal oba wahanse ekak nera nerikshanaya karala 🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @neethasa1429
    @neethasa1429 ปีที่แล้ว +1

    🌷🙏🙏🙏🌷👏👏👏🌷🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🌷👏👏👏🌷🌷🌷🌷👏👏👏🌷🙏🙏🙏🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🌷🌷🙏🙏🙏🌷👏👏👏🌷🌷🌷

  • @nishi6597
    @nishi6597 ปีที่แล้ว +1

    Theruwan.saranai.ape.hamuduruwanta..sadu.sadu.sadu

  • @AngelAny-yy5qm
    @AngelAny-yy5qm ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @Soma21-v3m
    @Soma21-v3m ปีที่แล้ว +1

    සාධූ.සාධූ.සාධූ.මාගේ
    නමස්කාර.කාරය
    වේවා.මට.පැහැදුනා
    ස්වාමින්.වහන්ස
    සාධු.සාධු.සාධු 25:52

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි අපෙහාමුදුරැවනෙ🌷🌷🌷

  • @OshadiGamage547
    @OshadiGamage547 ปีที่แล้ว +1

    අවසර ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු
    ස්වාමීන් වහන්ස දේසනාවක මෙයත් මතක් කර්න්න මලගෙදරකට යන මම පුරුද්දක් විදිහට මිනිය ලගදි පුංචි වෙලාවක් අනිත්‍ය මෙනෙහි කරලා ඒ පින මලගිය කෙනාට අනුමෝදන් කරනවා නමුත් ස්වාමිනී ඒක කරන්න ඉඩදෙන්නෙනැ
    බන අහන්නෙ නැති නිසාද මිනිස්සු අසන්වර

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +1

    සමිමා සමිබුදු සරනයි සාදු සාදු සාදු.

  • @SujathaIddamalgoda
    @SujathaIddamalgoda ปีที่แล้ว +1

    මෙ මල් මුනිදුට පුජා වෙවා.
    මෙ මල් මෙන් කය ගැන වැටහෙවා
    සාදු සාදු සාදු
    අැත්ත තමයි සවාමින්වහන් වහන්සේ කියන්නෙ
    මෙ ජිවිත මි රැ ගුවන්.

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv ปีที่แล้ว +1

    Aththa svamin vahanse siyallama aththa vatina videovak hamotama yahapathak veva hamogema netha gateva theruvan saranai 🙏🏻🙏🏻🙏🏻

  • @lalanijayasena7669
    @lalanijayasena7669 ปีที่แล้ว +7

    කාලීන ධර්ම දේශනාවක් සත්‍ය නම් මේ තමයි බොහොම පිං හාමුදුරුවනේ ..🙏🙏🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +1

    සාදූ ..🙏...සාදූ ..🙏...සාදූ ....🙏

  • @sanuagasaknath2258
    @sanuagasaknath2258 ปีที่แล้ว +2

    🙏 🙏 🙏

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe ปีที่แล้ว +1

    සත්‍යක්මයි හිමියනි මේවා කිව්වට අහන්නෙ නෑ තෙරුම් ගන්නෙ නෑ ඉන්නකම් වද දීල මැරුනු කෙනාගෙ හොඳ කියල ජීවත්ව ඉන්න කෙනාට බනිනව පව් පුරවා ගන්නව අනේ සියලු සත්වයෝ සත්‍ය පිළිගනිත්වා සහතික ඇත්ත උතුම් බුද්ධ පුත්‍රයානනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @dilmidiwyanjana4110
    @dilmidiwyanjana4110 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu.Taruwan.sataninma.sanasawa.

  • @NilanthaKandambige-r3w
    @NilanthaKandambige-r3w ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @nilushanilusha6464
    @nilushanilusha6464 ปีที่แล้ว +1

    Saduuuu saduuuuu saduuuuu.

  • @SanjuDilhami
    @SanjuDilhami ปีที่แล้ว +1

    Sadu..sadu..Theruwan ..saranai

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +1

    APA HAMUDURUWANII OBA WAHANSAATA GODAAK PIN MAA BANATIKAA WATINAKAMA.
    ATT PAHADILI DASANAWEE ADA RATII KAMAYA BORU
    WADA BOOHOO
    WADI.
    API HAMUDURUWAN WAHANSAATA MAGA NAMASKAARAYAWAAWAA🙏🙏🙏🙏SADU 🙏 SADU 🙏 SADU 🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎MUTU MANIK WAGII BANATIKA🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ZainZain-s8l
    @ZainZain-s8l ปีที่แล้ว

    Sadu.d.sadu.saduuu

  • @raia3166
    @raia3166 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌹🌹🌹

  • @karurathnayaka1137
    @karurathnayaka1137 ปีที่แล้ว +1

    Sadu ! Sadu !! Sadoo !!!
    Sama sith nivee sanasewa .....!!!!!

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna1380 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 ปีที่แล้ว +1

    මේ ස්වාමින් වහන්සේ කව්ද කොහේද වැඩසිටන පන්සල දන්න කෙනෙක් කියනවද.මම අාසයි දැනගන්න.

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudugunarathna730
    @sudugunarathna730 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏