සුගතියට යන්න කැමති අයට ඇස ගැටෙවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 353

  • @aneeshaindrajith5324
    @aneeshaindrajith5324 ปีที่แล้ว +6

    මම මාලදිවයින සිට මේ බණ ඇසුවා ඔබ වහන්සේ ට ගොඩක් පින්

  • @mallikapushpakanthi3926
    @mallikapushpakanthi3926 11 หลายเดือนก่อน +3

    Theruwan saranai ape hamuduruwane oba wahanseta good pin mewage darma dewanawan magin jeewithaye yatharthaya penwa di eya awaboda karalimata ganna weyamata sadu sadu sadu

  • @manelwijethunge83
    @manelwijethunge83 ปีที่แล้ว +1

    sadu sadu sadu පින්වත් swamiin
    වහන්ස ඔබ wahanseeta theruwan
    saranai niwan මග සියලු සත්වයන්ට awabooda wannata
    deesa na කරන pin balayen
    oba wahanseeta niwan mage
    doratu erewa sadu sadu sadu😊

  • @najithlakmal456
    @najithlakmal456 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් සොවාම්න් වහන්සේ 🙏🙏🙏

  • @damayanthikumari6621
    @damayanthikumari6621 11 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ ඇත්ත පිංවත් ස්වාමීන් වහන්ස සසරේ ගෙනා අකුසල් මේ භවයේදී අවබෝධ කර කරගෙන සිත දියුණු කර ගැනීමට මේ උතුම් සද්ධර්මය දේශනාව මාහට මහෝපකාරී වේවා මෙපිං බලයෙන් පිංවත් ඔබ වහන්සේට උතුම් ප්‍රඤ්ඤාවම පහළ වේවා උතුම් නිවනින් සැනසීම උදාවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว +26

    සාධු` සාධු` සාධු`
    උතුම් ධර්ම දානයක් දේශනා කල පිංවත් ස්වාමිනින් වහන්සේට මාගේ හදපිරි ගෞරව නමස්කාරය පුද කරමි මේ උතුම් කුසල් ශක්තියේ බලයෙන් ඔබ වහන්සේටත් මටත් නිවන් දක්නා ජාති දක්වා සම්මාදිට්ඨි පිනිසම හේතු වේවා උතුම් අමාමහා නිවනින් සැනසිමට හේතු සැලසේවා
    තෙරුවන් සරණයි

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේසුවාමින්වාන්ස දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekonara107
    @nadeekonara107 ปีที่แล้ว +3

    අපගේ පින්වත් හාමුදුරැවනේ එහෙමයි ඒකනමි සත්‍යයකි මෙිවා කියෙන් කිදෙනාද පිලිපදින්නේ අවංකවම ඔබවහන්සේගේ සද්ධර්මය ආසාවෙන් ඉවසිවමෙන් අසාසිටින කොට තේරැමි ගන්න පුලුවන් අපි මෙි කරන හැමදෙයක්ම කර්මය අනුව තමයි ජිවිතය අරගෙන යන්නෙේ මෙිවා පහදා දිලා මෙි සද්ධර්මය දේසනා කෙරෑ ඔබවහන්සේට තෙරැවන් සරණයි සාධු සාධු සාධු මාගේද නමස්කාරය වෙිවා සිලවන්තං ගුනවන්තං පුංඤංකෙත්තන් අනුත්තරන් දුල්ලබෙින මයාලද්දන් බුද්ධ පුත්‍රන් නමාමහමි තෙරැවන් සරණයි

  • @pathminiherath520
    @pathminiherath520 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුදුසසුනේදි උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මෙම ධර්ම දානමය පින උපකාරයක් අධිෂ්ඨානයක්ම වේවා .සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා .

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 ปีที่แล้ว +65

    දෙව් ලොවක් දුටුවාක් මෙනි, ,, සිත සැනසීයයි . ........ඔබ වහන්සේට පින් සිදු වේවා ...🙏🙏🙏

    • @OshadiGamage547
      @OshadiGamage547 ปีที่แล้ว +2

      අනෙ මං දන් නැ පහදා දෙන්න
      දෙව්ලොව පුංච් දේව පුතුන් පහල වෙනවද

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว +1

      @@OshadiGamage547 🤔

    • @sameeradanuska903
      @sameeradanuska903 ปีที่แล้ว +1

      ​@@OshadiGamage547dn meke ehema deshanawak krada?

    • @OshadiGamage547
      @OshadiGamage547 ปีที่แล้ว

      @@sameeradanuska903 අවසරයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේගෙ දේසනාව සන්බන්ද නැහැ මෙ දේසනාව කරද්දී දාන පින්තුර දැකලා මට සිතුනේ
      මෙය දර්මසාකච්චාවක් පමනයි දර්මය අනුව ඇතිවන
      දහම් ගැටලු කතා කරන්නවත් සත්පුරුෂ ඇසුරක් නැති
      සාමාජෙක මා ඉන්නෙ මට සමාවෙන්න ස්වාමීන් වහන්ස

    • @diane427
      @diane427 ปีที่แล้ว +3

      වටිනා ඛන🌻🌻🌻🌻

  • @shiromianuruddika3518
    @shiromianuruddika3518 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
    පුදුමාකාර සැනසීමක් දැනුනා මගේ ජීවිතේට .
    ඔබවහන්සේ දේශනා කරන අයුරින් මම දිනපතා බුදුන් වදිනවා.හැකි සෑම වෙලාවකම ධර්මය ශ්‍රවනය කරනවා.පුලුවන් හැකි පමනින් දං දෙනවා.මෙම ධර්මදේශනා ව ශ්‍රවනය කිරීමෙන් මගේ සිත තව තවත් පිනට නැඔුරැ උනා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අති උතුම් නිවනෙහි දොරටු විවර වේවා! සාධු !සාධු !සාධු !🙏🙏🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว +1

    Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi.dirga ayusa labewa uthum theruwan saranai.sadu sadu sadu sadu.🙏🙏🙏🙏🙏

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +7

    බණ අහන්නෙ නැති අයත් බණ අහයි මේ ලස්සන චිත්‍ර දැකල...ඒව හරියට භාවනාවක් වගේ....පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ වේවා ...නිදුක්, නිරෝගී කායික මානසික ශක්තිය ලැබේවා ....🙏🙏👌

  • @lonaal2941
    @lonaal2941 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu sadu sadu magi amaha mahasambudu piyanan wahansita magi namskaraya wewai sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu?)❤❤❤❤

  • @lilakarunanayaka7779
    @lilakarunanayaka7779 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු සියලු ලෝක සත්වයාට සද්ධර්මය ශ්‍රවණය කර සසර බව ගමන නිමා කිරීමට ශක්තිය ලැබේවා. ඔබ වහන්සේට නිවන සාක්ෂාත් කර ගැනීමට මේ දේශනාවම හේතු වේවා 🙏🙏🙏!!!!!

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 ปีที่แล้ว +13

    සාදු.... සාදු.... සාදු.... තෙරැවන් සරණයි... අපේ ස්වාමීන් වහන්සේට. නිදුක් නිරෝගි තිර. ජිවිතය. ලැබෙිවා දිර්ගායුෂ. ලැබෙිවා...🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹. තෙරැවන් සරණයි...

  • @Sithuuuu11
    @Sithuuuu11 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ සුවපත් වෙත්වා ..!!!

  • @somaSoma-o1u
    @somaSoma-o1u ปีที่แล้ว +22

    සාදු. සාදු. සාදු. පින්වන්ත. ස්වාමින්. වහන්සේට. නිදුක්. නිරෝගී. චිර. ජීවයක්. ලැබේවා. තෙරුවන්. සරණයි. අපේ. හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏

  • @OshadiGamage547
    @OshadiGamage547 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු ..
    නමස්කාර වෙවා ස්වාමිනී ඔබවහන්සේට නමස්කාර වෙවා සාදු සාදු සාදු

  • @upulranjith1583
    @upulranjith1583 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu mage namas Karaya waywa uthum samma sambudu rajanan wahansayta.. uthum darma rathnayata mage namas Karaya waywa.... uthum Maha sanga rathnayata mage namas Karaya waywa Sadu sadu sadu

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.නමො බුද්ධාය.තෙරුවන් සරනයි ඔබවහන්සෙලාට.සාදු සාදු සාදු

  • @buddikasampath3170
    @buddikasampath3170 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා 🌷🌷🌷🏵️🏵️🏵️🙏🙏🙏🙏උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා🌷🌷🌷🙏🙏🙏🙏

  • @WannepurSanju-h8v
    @WannepurSanju-h8v ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @priyankapriyanka7673
    @priyankapriyanka7673 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පිංවත් ස්වමිංවහන්ස.ඔබ වහන්සේට හුගාක් පිං අපිට ධර්මය කියා දුන්නට මම හැමදාම ඔබ වහන්සේගේ බණ අහනවා. සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @AlNasr322
    @AlNasr322 ปีที่แล้ว +19

    තෙරැවන් සරනයි පිංවත් සුවාමින් වහන්සේ තව තවත් මෙි වගේ බණ දේශනා කරන්න අපිට මෙි ජිවිතේ අවබොධ කරගෙන නිවන් දකින්න සාදු ...සාදු .....සාදු ......

  • @neethatherudi1392
    @neethatherudi1392 ปีที่แล้ว +1

    ධර්ම මාර්ගයේ යන අයට මේ අමෘතයක්. පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @wpdswarnalatha9735
    @wpdswarnalatha9735 ปีที่แล้ว +2

    දෙවිලොවක්.දුටුවාමෙනි🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹පිංඇතිඅයයි.මෙය.දකින්නේ සාදු සාදු සාදු ඔබට පිං

  • @manikaraynham3893
    @manikaraynham3893 ปีที่แล้ว +5

    මම ම්ගෙ දරුවන් දෙමපියන් සහොදරයින් ලොක වසි සියලු දෙනට දර්ම්‍යඅවබොද වෙවා සාදු සාදු සාදු

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 ปีที่แล้ว +2

    Sadu sadu sadu siyalu sathwayo suwapath wathwa pinwath swamin wahanseta mage namas karaya wawa 🌸🌸🌸🙏🙏🙏🌸🌹🌹🌹🌹🌹🌹🌹💐💐

  • @ChandaniPushpakumari-h6q
    @ChandaniPushpakumari-h6q ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සියලු දෙනාටම උතුම් ධර්මාබෝධ අවබෝධ කරගැනීමට මේ දේශනා ව උතුම් පාරමිතාවක් වේවා 🙏🙏🙏🙏🙏🙏🌸🌻🌸🌻

  • @sdmaladissanayaka3567
    @sdmaladissanayaka3567 ปีที่แล้ว +2

    Suwamen wahansa obwahanseta Ekman newan awabodawewa sadu sadu sadu

  • @ThennakoonChandrika
    @ThennakoonChandrika ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷 තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm ปีที่แล้ว +1

    සාදු සාදු 👏🌸සාදු 🌸👏සාදු 🌸👏සාදු 🌸👏සාදු🌸👏සාදු🌸👏 සාදු 👏🌸සාදු

  • @DineshSuper-w4u
    @DineshSuper-w4u ปีที่แล้ว +1

    සාදු සාදු සාදු....! තව තවත් මෙවැනි ධර්ම දේශනා අහන්න ලැබේවා.උතුම් සද්ධර්මය අවබෝධ කරගැනීමට හැකි වේවා.පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏

  • @sunandamalani-ek3qd
    @sunandamalani-ek3qd ปีที่แล้ว +21

    ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායු වේවා සාදු සාදු සාදු🙏🙏☸️

  • @DeviDevi-mz6hc
    @DeviDevi-mz6hc ปีที่แล้ว +6

    සාදු.සාදු.සාදු.අර්ය.මහා.සංඝරත්නය ට.මාගෙ.නමස්කාරය වෙවා..🙏🙏🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වහන්සේට තෙරැවන්සරනයි.🙏🙏🙏

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 ปีที่แล้ว +2

    Anantha buduguna ovadan dun oba wahanseta me pin athweva Sathya buduguna menehe karami 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @wijithasubasingha157
    @wijithasubasingha157 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරනයි ආයු බොහෝ වේව නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +1

    🙏🌹🙏🌹🙏 නමෝ 👏👏👏 බුද්දාය 🙏🌹🌹 සාදු සාදු බුදු 👏👏👏 ගුණ අනන්තයි 🙏👌🙏👌👌👏👌 සාදු සාදු නිදුක් නිරෝගී 🙏🌹🌹👌🌹👏🌹👌👌 සුවය දීර්ගායු 🌹👏👏🌹👏👌 ලැබේවා අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි 🌹👌🙏👌🙏👌🌹🌹👏👏👏👏👏👏👏

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 ปีที่แล้ว +1

    Sadu...sadu...sadu..mage namskaraya wewa ape pinwat swamin wahanseta niduk neerogi bawaya labewa budusarni.

  • @AnushaPriyangani-w1j
    @AnushaPriyangani-w1j ปีที่แล้ว +2

    සතුරාටත් කන වැකේවා....සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට .....

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 ปีที่แล้ว +2

    හරිම වට්නා ධර්ම දේශනාවක් . ධර්ම දේශනාවට සවන්දීමේ පින අපි සැමට නිවන පිණිසම හේතු වාසනා වේවා ...
    අපි කෙරේ අනුකම්පාවෙන් වදාළ මේ සද්ධර්ම දේශනාව දේශකයන් වහන්සේටත් උතුම් නිවන පිණිසම හේතු වාසනා වේවා

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා රටදුක්.විදින.අපට.බණ.පදයක්.අහන්න.ලබා.දුන්නාට.නිවන්.අවබොධ.වෙවා. 🇱🇰🇰🇼🙏🙏🙏🙏🙏🙏🙏

  • @padminisamrweera
    @padminisamrweera ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට පින් සංසාරේ නිවන් සොයා යන්න මග ෆන්වීම් බුදුසරණයි තරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hesanidisalya
    @hesanidisalya ปีที่แล้ว +2

    අන්නෙ සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සියසින් දෙව්ලොව දැක්කා සුමිහිරි දර්ම දෙසනා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මගේ හිස නමා නමස්කාර කරමි 🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว

    තෙරැවන් සරනයි පිං වත් සුවාමින් වහන්සේට මගෙ නමස්කාරවෙවා සාදු සාදු සාදු 🙏🙏

  • @rohahanakrishanrha6805
    @rohahanakrishanrha6805 ปีที่แล้ว +2

    මහා සැකසීමක් මටනම් මේ බුදු වදන් සාදු බොහොම පිං ස්වාමීන් වහන්සේට

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว +13

    සුගතියට ගියත් දුකමතමයි.නැවතත් සතර අපාගත වෙන්න පුලුවන් .සම්මා දිට්ඨියට පත්ව සෝතාපන්න වෙන්න වීර්‍ය වඩන්න.බුද්ධ දේශනාව එයයි.

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තෙරුවණ් සරණයි ...අසම සම ධර්ම දේශනාවක්....දිව්‍යලෝකයක් වගේ ....

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว +10

    ගෞතම බූදූ පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏ඔබ වහන්සේට නිදූක් නිරෝගී සූවය ලැබේවා දීර්ගායූශ ලැබේවා උතූම් වූ නිවනින් නිවී සැනසෙන්නට දේශණා කරන ධර්මය පාරමිතාවක් වේවා🙏🙏🙏🌸🌼🌺❇️🌷🌷🌼🌺🌸🌷🌹🌺🌷🌼🌺🌸🌻🌸🌺🌹🌷

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap2440 ปีที่แล้ว +3

    🙏🙏🙏සාදු🙏සාදු 🙏සාදු 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස බොහොම පිං මම මේධර්ම දේසනාව අහන්නෙ සෞදි රටෙ ඉදල වැඩ ඉවර උනාම මෙහෙම අහනව පෝය දාටත් අහනව රට ඉදන් පෝයට සිල්සමාදන් උන මම ලංකාවෙ ඉන්න කොට පිං සාදූසාදූසාදූ

  • @m.psumanalatha2815
    @m.psumanalatha2815 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මේ ඇසෙනසද්ධර්ම සවනට ගැටෙනවිට දැවෙන හිත සිසිල් වෙනවා ස්වාමීනී .උතුම් තුනුරුවනටම මාගේ උත්තම නමස්කාරය වේවා🙏🙏🙏

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว +3

    Theruwan saranai ape hamuduruwane sadu sadu sadu

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +10

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, සාදු සාදු සාදු මම කුවෙටි සිට

    • @diane427
      @diane427 ปีที่แล้ว +1

      ❤සාදු❤සාදු❤සාදු🎉🎉🎉🎉🎉🌷🌷🌷🌷🌷🌷🌷🍎🍎🍎🍎🍎🍎🍇🍊🍏🍍🌷🌷🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @yamuna4041
    @yamuna4041 ปีที่แล้ว +4

    තෙරුවන්.සරණයි.අපේ.පින්වත්
    ස්වාමින්.වහන්සේට මගේ.උතුමි.නමස්කාර. වෙවා.ඇත්ත.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏කාලෝචිත වටිනා දේශනයක් .ඔබවහන්සේට තුනුරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා .

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว

    ඉතාම අසාවෙන් ඇහුවා...අහන්න අහන්න ආසයි...ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා තෙරැවන් සරණයි ...ස්වාම්න්වහන්ස...🙏

  • @ශ්රියානිපුෂ්පලතා

    තෙරුවන් සරන්නයි පින්වත් ස්වමීන්වහසේ ට

  • @OshadiGamage547
    @OshadiGamage547 ปีที่แล้ว +6

    දේසනාවට දෙසවන් යොමු කළා දිවියට ගතයුතු දැ අපමනයි ඔබවහන්සේට තෙරුන් සරණයි
    ස්වාමීන් වහන්ස
    දෙව්ලොව පුංචිම දේවපුතුන් ඉන්නවද පහදාදෙන්න

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว +1

    සාදු සාදු සාදුපින්වත් අපේ හාමුදුරුවන්ටනිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @OshadiGamage547
    @OshadiGamage547 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @latamohanlatamohan3835
    @latamohanlatamohan3835 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ වේවා නමස්කාර වේවා 🙏🙏🙏

  • @dammikaw9050
    @dammikaw9050 ปีที่แล้ว +3

    මම ඉන්නේ කුවේට් වල හාමුදුරුවනේ.. නිතරම ෆෝන් එකෙන් බණ අහනවා.... ඔබ වහන්සේ කියන කතාව සම්පුර්ණ ඇත්ත.. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @thusyarijamathi7362
      @thusyarijamathi7362 ปีที่แล้ว

      කුවේට් කොහෙද ඉන්නේ

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +2

    බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මම නමස්කාරය කරමි නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹

  • @indranih.p9013
    @indranih.p9013 ปีที่แล้ว +2

    සාදු .සාදු සාදු න් සාදු සාදු සාදු සාදු ....බුදුසරනයි ....සඇමට....

  • @PriyankaPriyanka-lu3nq
    @PriyankaPriyanka-lu3nq ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සියලුම දෙනාටම බුදු සරනයි

  • @padmamadawala5790
    @padmamadawala5790 ปีที่แล้ว +4

    🙏🙏🙏සාදු සාදු සාදු ඔබ වහන්සේ ගේ දහම් පැතුම් ඉටු වේවා. 🙏🙏🌹🌹🌹🙏🙏🌹🌹🌹

  • @indraniperera2200
    @indraniperera2200 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමස්කාරවෙිවා

  • @gohc8hon701
    @gohc8hon701 ปีที่แล้ว +1

    පිංවත් ඔබ වහන්සේට මේ භවයේදී නිවන් මග පළ ලැබීමට හේතු වාසනා වේවා
    සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @laleealawela358
    @laleealawela358 ปีที่แล้ว +1

    Sadu🙏🙏🙏🙏saduni 🙏🙏🙏සාදු ඔබ වහන්සේට 🙏🙏🙏

  • @devindaprabath7064
    @devindaprabath7064 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමෝ බුද්ධya..

  • @kalyanimanel9584
    @kalyanimanel9584 ปีที่แล้ว

    Oba wahansege deshana kala darma danayata oba wahanse athulu srawanaya kala siyaluma denata uthum wu nirwanayama awaboda wewa sadu sadu sadu

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo ปีที่แล้ว +2

    සාදු.
    සාදුස්...සාදු.....🙏🙏🙏🙏🙏

  • @asNak-o1h
    @asNak-o1h ปีที่แล้ว

    Sadu sadu sadu pinwath swamin wahanseta niduk niroge deergayousa labeewa

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini5959 ปีที่แล้ว +1

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏 සාදු සාදු සාදු !!!

  • @AmilaThushantha-px5kv
    @AmilaThushantha-px5kv ปีที่แล้ว +1

    1sadu sadu oba wahanseta mage namaskaraya wewa.

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 ปีที่แล้ว +1

    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි 🪷🪷🪷🙏🙏🙏

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +1

    අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @TheBridge7
    @TheBridge7 ปีที่แล้ว +8

    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    උත්තම නිවනින්ම නිවී සැනසේවා!

  • @dammikamanel9447
    @dammikamanel9447 ปีที่แล้ว +1

    සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේ ට .🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷 සාදු🙏සාදු🙏සාදු🙏

  • @PathimiPathimi
    @PathimiPathimi ปีที่แล้ว +2

    බුදුසරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙිවා෴ ,🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @priyadarshanimolagoda5650
    @priyadarshanimolagoda5650 ปีที่แล้ว +1

    සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @malaparanawithana1449
    @malaparanawithana1449 ปีที่แล้ว +1

    අපේ පිංවත් ස්වාමින් වහන්සේට නිරෝගි සුවය දිර්ඝ ආයූෂ ලැබෙිවා.තෙරුවන් සරණයි.

  • @priyadarshanimolagoda5650
    @priyadarshanimolagoda5650 ปีที่แล้ว +1

    සාදු සාදු🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @gangagunasekara4031
    @gangagunasekara4031 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🪷🪷🪷🙏🏻🙏🏻🙏🏻

  • @MalikaMalika-cr1dt
    @MalikaMalika-cr1dt ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයි මෙවගෙ බන අසා නිවන් දකින්නට ඉඩසැලසුවාට ගොඩක් පිණ් 🙏🙏

  • @geetaoman4653
    @geetaoman4653 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏 සිත් නිවේවා... ඔබ වහන්සේට නමස්කාර වේවා..!!!!!!!

  • @kalyaninawarathne4973
    @kalyaninawarathne4973 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @athulamahindre690
    @athulamahindre690 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දෙව්ලොව සිට උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කෙරුවා වගේ......!සාදු ..සාදු ..සාදු ... !!!

  • @anomamanike2234
    @anomamanike2234 ปีที่แล้ว

    sadu sadu sadu. me pin balen suwamiin wahansee pathanna u bodiyakin niwan awaboda wewa niwan dakiiwa. apitath me bawayeema me uthu deesanawan thulinma niwan dora areewa.

  • @MangalikaRanjani
    @MangalikaRanjani ปีที่แล้ว

    Sadu,sadu,sadu....oba wahanseta mage namaskaraya wewa....sadu,sadu,sadu.

  • @tharushikajayamini4677
    @tharushikajayamini4677 ปีที่แล้ว +1

    සාදු🙏 සාදු🙏 සාදු🙏 තෙරුවන් සරණයි🙏

  • @vlogswiththarindu
    @vlogswiththarindu ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼

  • @KumaraKumudu-h2o
    @KumaraKumudu-h2o ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 ปีที่แล้ว +1

    Pin sidu wewa obawahanseth sadu sadu sadu teruwan saranai 🙏🙏🙏🙏🌺🌺🌹🌹🌺🌺🌹🌷🌺🌷

  • @nandaathauda7221
    @nandaathauda7221 ปีที่แล้ว +1

    🙏🙏🙏 sadhu sadhu saadhuuu......pinwath ape swamin wahanseta samma sambudu saranai saadhuuu ....🙏🙏🙏

  • @EnsaPattakkarayalage
    @EnsaPattakkarayalage ปีที่แล้ว +3

    දෙව් ලොවට ගිය වගේම තම්‍යි. දකින්න හරිම ලස්සන ලොකයක් මැවීපෙනෙනව. නිවන් අවභදයම වේවා දුකින් නිදහස් ම වේවා!!"

    • @shielasamarakoon5727
      @shielasamarakoon5727 ปีที่แล้ว +2

      නිවණ ඔතන නෙවේ නිවණ යනු අවබෝධයක් ඒ පින්තූර ටිකක් පමණයි ඊට ඇලෙන්ඩ එපා දහමට ඇලෙන්ඩ කියල කරැණාවෙන් මෙත් සතෙන් කියනවා