පාඩම් කරන එක පැත්තක දාලා Street Food කන්න ගිය අපිට වෙච්චි වැඩක් 😂🤦🏻‍♂️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 217

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi  2 ปีที่แล้ว +3

    Follow Me On Instagram
    instagram.com/_vr_29_/

  • @worldup1956
    @worldup1956 2 ปีที่แล้ว +124

    යාළුවෝ එක්ක එකතු වෙලා පාඩම් කරන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි. ජීවිතේට කරන්න බැරි වැඩක් 😹

  • @JKBFKJBFG
    @JKBFKJBFG 2 ปีที่แล้ว +245

    යාලුවෝ සෙට් වෙලා පාඩම් කරන්න. පාඩම් කරන්න🤣🤣🤣 ජීවිතේට වෙන්නෑ බන් 😂😂😂

    • @Vidusha_N_Janushi
      @Vidusha_N_Janushi  2 ปีที่แล้ว +14

      😂😂😂

    • @savansenarath
      @savansenarath 2 ปีที่แล้ว +3

      Ekanam aththa😂😂😂

    • @sulochanawickramasingha780
      @sulochanawickramasingha780 2 ปีที่แล้ว +3

      Anee ow puthee. Thaniyama padam karana eka thamai hodama. Pepper karana kotanam tikak set unatanam kamak nehe. Monava kalath kamak nehe hodata vibage hodata karaganna.

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 2 ปีที่แล้ว +21

      මොන පිස්සුද බන් මමයි අපේ යාලුවෝ සෙට් එකයි ඔක්කොම සෙට් වෙලා පාඩම් කරලා ඉංජිනියරින් ගියා..ආතලුත් ගත්තා...

    • @janakapushpakumara7827
      @janakapushpakumara7827 2 ปีที่แล้ว

      @@sandaruwijekoon2204 සෙට්වෙලා බීව්වම මොන පාඩම්ද😂😂😂

  • @sumindashrinal2829
    @sumindashrinal2829 2 ปีที่แล้ว +25

    තවිතිසාදෙවි ලොවට යන පාර 😂😂😂❤

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 ปีที่แล้ว +94

    යාලුවෝ එක්ක පාඩම් කිරීම හොද දෙයක් එත් ජීවිතේට වෙන්නෙ නෑ බ්ම් ජීවිතේට වෙන්න නෑ 😂 experience sahithai ❤️😂

  • @lakmalsandaruwan7616
    @lakmalsandaruwan7616 2 ปีที่แล้ว +48

    කොහොමද යකො බයික් එකෙ තුන් දෙනෙක් ගියේ ඔය ටවුම මැද්දෙ 😁😁

  • @indsa9836
    @indsa9836 2 ปีที่แล้ว +25

    අනේ හොද ළමයි.... හොදට පාඩම් කරනවා

  • @semira9469
    @semira9469 2 ปีที่แล้ว +48

    අඩෝ ආතල් බං ❤️️ නංගිව හදට යවන්න තවත් දවසක් ගියා නෙහ් 😂 A/l ඉවරවෙලා ආතල් ගන්න බලන් ඉන්න මම 😒💔

  • @akiladissanayake920
    @akiladissanayake920 2 ปีที่แล้ว +64

    ආයිත් දවසක යමන් setවෙලා 🙃💖✨️

  • @moonlightstar981
    @moonlightstar981 2 ปีที่แล้ว +19

    යාලුවො එක්ක ප්‍රතිඵලේ පිපිරුමක් උනත් අත් හදා බලන එකයි වටින්නෙ... 😅 මොකද එතකොට තමා ගොඩක් නවනිපැයුම් බිහි වෙන්නෙ හැබැයි සබ්මැරින් එකක් තනියෙන් කනව කියන්නෙ පට්ට වැඩ්ඩෙක් මට නම් තනියෙන් කන්න බෑ... 😅😅

  • @mahasenmanamendra5058
    @mahasenmanamendra5058 2 ปีที่แล้ว +21

    පොලිසිය නිවාඩුද බන් එදා😂

  • @kavee6955
    @kavee6955 2 ปีที่แล้ว +9

    ඔය පාඩම් කරල තියෙන්නෙ ලස්සනට😂😂🤭

  • @gevindudakshina6116
    @gevindudakshina6116 2 ปีที่แล้ว +45

    Love your voice and accent ❤🥺

  • @ruchiramihirani1347
    @ruchiramihirani1347 2 ปีที่แล้ว +2

    යාලුවෝ...ඉන්න කොටත් ජීවිතේ හරි ෆන්....

  • @miyu_official1019
    @miyu_official1019 2 ปีที่แล้ว +11

    සුපිරියක්😍❤👊
    #miyuofficial

  • @Dasanayakaa
    @Dasanayakaa 2 ปีที่แล้ว +22

    මේ Al මගුල ඉවර කොරලා යන්නෝනේ 🌝

  • @dirkthusha2000
    @dirkthusha2000 2 ปีที่แล้ว +13

    ඒ vlog එක නම් සුපිරි අය්යා 😂❤️love your voice 🌚❤️

  • @windyaniapsarapushpakumari9021
    @windyaniapsarapushpakumari9021 2 ปีที่แล้ว +9

    මාරම ඔය වැඩි පුරම කියන වචනෙ 😉♥️

  • @uththarakumari8938
    @uththarakumari8938 2 ปีที่แล้ว +1

    අවුල කියන්නෙ පාඩම් නෙමේ කරලා තියෙන්නෙ හොදට කට්ටියම කාල 😁😂😂🤟

  • @ලයනල්මෙසී
    @ලයනල්මෙසී 2 ปีที่แล้ว +5

    දෙයක් කියන්නම්. යාලුවො එක්ක පාඩම් කරන්න පුලුවන් කියලා ඇත්තටම කරන්න පුලුවන් නම් උඹ යකෙක්..🤣❤️‍🩹

  • @-xxx5349
    @-xxx5349 2 ปีที่แล้ว +9

    Vlog එක නම් මරු👌...චායි ටී කියන්නෙ වෙනම රසයක්...වෙන තැන් දෙක තුනකින් බිලා බලන්න.නැත්තම් ගෙදර හදන් බොන්න.එක වෙනම රසයක්.දෙපාරක් තුන්පාරක් බිව්වාම අල්ලලා යනවා.

    • @Vidusha_N_Janushi
      @Vidusha_N_Janushi  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් Try කරලා බලන්නම් ❤✊

  • @Aodrathnayaka5474
    @Aodrathnayaka5474 2 ปีที่แล้ว

    Oya Al waratah monawadha karanne ??

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei 2 ปีที่แล้ว +2

    ado patta bn uba set eka

  • @sanu7301
    @sanu7301 2 ปีที่แล้ว +3

    malli oyage scl ek mokakda?

  • @sdmusic2957
    @sdmusic2957 2 ปีที่แล้ว +3

    මොනව උනත් උඹල ආතල් බන් ..❤

  • @akshu0721
    @akshu0721 2 ปีที่แล้ว +1

    simple life ekak hodata enjoy karnava vage vedio eka lassanayyaluvo denna oyata vadiya fun gannava vage😅harima cute

  • @niroshanarjuna225
    @niroshanarjuna225 2 ปีที่แล้ว

    Ubalawa policiyen alluwe nadda bn 3n denk bike eken gihin

  • @akilasachintha459
    @akilasachintha459 2 ปีที่แล้ว

    Ub 2022 A/l d bn?

  • @deepkavi6809
    @deepkavi6809 ปีที่แล้ว +1

    කලා තියෙනවා සගො ඔය සේරම😂

  • @minulaashan9362
    @minulaashan9362 2 ปีที่แล้ว

    Bro oyalage gewal koheda

  • @thushan.karunarathne
    @thushan.karunarathne 2 ปีที่แล้ว +9

    මම පොලිසියේනම් ඔය ළමයින්ට Video එක Upload කරන්න වෙන්නෙ Police station එකේ ඉදන් 😏

  • @sulakmipabasara4117
    @sulakmipabasara4117 ปีที่แล้ว

    පාඩම් කරාට වැඩිය නම් හොඳට කාලා තියෙනවා 😂😂

  • @stefaniyasilva1470
    @stefaniyasilva1470 2 ปีที่แล้ว +1

    Luv ur videos!! Lovely malli!! Subscribed ur channel!!🤩😘❤❤

  • @honestlifs1086
    @honestlifs1086 2 ปีที่แล้ว +15

    ඊලග පාර මාවත් එක්කම් පලයන් නැත්තම් දන්නවනේ මේ සුමනෙ අයියහෙ හැටි
    දෙන්නෙ බොට ගෑස් එකෙන්😂

  • @bhagyahemathilaka2719
    @bhagyahemathilaka2719 2 ปีที่แล้ว +4

    Super fun. Oya wayasedi apith ohomayi. So happy to see your video

  • @lochi4821
    @lochi4821 2 ปีที่แล้ว +16

    යාලුවො එක්ක පාඩම් කරන එක වෙනම එකක් 😅
    Good luck lamai..
    Mmth me sare A/L 😁

  • @රෝන්දේශ්රීලංකා
    @රෝන්දේශ්රීලංකා ปีที่แล้ว

    සුපිරි 😍😍😍

  • @nayanasandhamali2863
    @nayanasandhamali2863 2 ปีที่แล้ว +4

    එක ජීවිතේට කරන්නත් බෑ 🤣🤣

  • @uththarakumari8938
    @uththarakumari8938 2 ปีที่แล้ว +1

    Oyalage vedionm marama lassanai ane ❤️😘

  • @kavyanethmini7630
    @kavyanethmini7630 2 ปีที่แล้ว +2

    Adee maru wadak 😎 keep going mchn😍❤

  • @nawangichanya
    @nawangichanya ปีที่แล้ว

    Eeei oyage voice eka patta 🙃❤️

  • @imashaweerawardana
    @imashaweerawardana 2 ปีที่แล้ว

    Hodai ehema thamai inna thawath me wage videos karala danna ayiya.
    Ewage padanuth karanna .👌

  • @Eshandhanushka26
    @Eshandhanushka26 2 ปีที่แล้ว +4

    Hichchi traveller❤️

  • @craftsforall4337
    @craftsforall4337 2 ปีที่แล้ว +1

    supirii aiyee

  • @uniquenessnature4081
    @uniquenessnature4081 ปีที่แล้ว

    මොනව උනත් හොද යාලුවො සෙට් එක. මට තියෙන ප්‍රශ්නයක් කොහොමද බන් මල්ලි මෙහෙම කන්නේ කියල 🙄😁😁

  • @චූටී-ණ3ග
    @චූටී-ණ3ග 2 ปีที่แล้ว +4

    Enjoy boys

  • @masterbuddhi8603
    @masterbuddhi8603 2 ปีที่แล้ว +1

    Great...friendship bro

  • @hiruniwasana5676
    @hiruniwasana5676 2 ปีที่แล้ว +16

    Nice voice ❤

  • @PgNihal-e4p
    @PgNihal-e4p ปีที่แล้ว

    Hodai eka😊😊

  • @tec8487
    @tec8487 2 ปีที่แล้ว +2

    අපිත් දවසක සෙට් වෙලා යම් 🥲

  • @navodihansamali1018
    @navodihansamali1018 2 ปีที่แล้ว

    Anee maru.nice voice 😍😍

  • @worldentertainment983
    @worldentertainment983 2 ปีที่แล้ว

    එලකිරි.

  • @sudathwasantha3696
    @sudathwasantha3696 2 ปีที่แล้ว +2

    😉 Enjoy

  • @kapilasaparamadu661
    @kapilasaparamadu661 2 ปีที่แล้ว

    What is your A/L Streem

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว +2

    Kanna oni,bonn oni(sweet drinks)bole wage inna oni.hodaaaaata padam karannath oni👌

  • @ලස්සන
    @ලස්සන 2 ปีที่แล้ว +1

    නංගී ලස්ස 👭 👭

  • @shashi3092
    @shashi3092 2 ปีที่แล้ว

    A Nice Voice

  • @kaberikalug
    @kaberikalug ปีที่แล้ว

    යකෝ උඹලා ලස්සන කෑම තියෙන තැන්වලට ගියාට රසකෑම කන්නෑනේ බං😂 වැඩක් නෑනේ එහෙනං එහෙම ගියාට😅😂

  • @rasikaakalanka3278
    @rasikaakalanka3278 2 ปีที่แล้ว +3

    Hi guys Al laga hinda yaluwo kattiya padam karanna set wuna 😂😂😂😂😂 (Padam karapu widiha balala motivate ekak ganna balan hitiya mn ) 😂😂

  • @OliART-f4w
    @OliART-f4w 2 ปีที่แล้ว

    Niyamai malli♥️

  • @radunilankathilake6038
    @radunilankathilake6038 2 ปีที่แล้ว +1

    ඉතින් පාඩම් කරාද බන් 🤣😂

  • @devilgirl076.
    @devilgirl076. 2 ปีที่แล้ว +4

    First like and first comment 🤗❤️❤️

  • @ireshaaththanayaka5695
    @ireshaaththanayaka5695 ปีที่แล้ว

    අද nangi නැද්ද😍

  • @anurangaperera5224
    @anurangaperera5224 2 ปีที่แล้ว

    Bujut eka kiyad bn

  • @janie4661
    @janie4661 2 ปีที่แล้ว

    Ayya kohed

  • @kaushalya9775
    @kaushalya9775 2 ปีที่แล้ว +2

    Athurugiriya keels eka ne

  • @dilanijayasiri7943
    @dilanijayasiri7943 2 ปีที่แล้ว +2

    A/L ekata good luck. Hodata padam karala hodata exam liyanna.all the best.

  • @kenzoyt4712
    @kenzoyt4712 2 ปีที่แล้ว

    Oya inne koheda 🤔🤔🤔🤔❤️

  • @dasanayakarajapaksha8026
    @dasanayakarajapaksha8026 2 ปีที่แล้ว +1

    යාලුවො එක්ක පාඩම් කරනව කියන එක බොරුවක් 😸😂

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 2 ปีที่แล้ว +2

    අම්මෝ අම්මෝ ඒක 🥲💔

  • @nethuperera7714
    @nethuperera7714 ปีที่แล้ว

    ඔයාලා කෑම අරන් ඒවා රහ නැත්නම් පිස්සො වගේ රහ නෑ සෙට් කියන්නඑපා , එක දවසක් රහ නැති උනාට හැමදාම රහ නැති වෙන්නෑ නේ ,ඔයා නම් මහ මෝඩ කොල්ලෙක් ,කැත තමුසේගේ කෙල්ලෙක් වගේ ,කෑම රහ නෑ කියන්න කලින් ඇග පොඩ්ඩක් හදාගන්නවා ,හාල්මැස්සා

  • @oshanisadarashmi5193
    @oshanisadarashmi5193 2 ปีที่แล้ว +1

    janawari A/L neda aiye?😅2024 A/L karana apita hoda adarshyak😛😉🤣🤣🤣monawa unath oyata A/L hoda result ekak danna labewa kiyala mama hadawathinma ashirwada karanawa🙏🙏🙏🙏🙏Sathutin inna🙂Adareyi bokkenma😍❤❤❤

  • @ovinkatipearachchi9868
    @ovinkatipearachchi9868 2 ปีที่แล้ว

    Nice bn ❤️

  • @Saveeeeeeen
    @Saveeeeeeen 2 ปีที่แล้ว +8

    Ahh fun fun fun 😂🖤

  • @isharadhilhani3359
    @isharadhilhani3359 2 ปีที่แล้ว

    Supiri.

  • @suvinirmani4791
    @suvinirmani4791 2 ปีที่แล้ว +1

    ✌😍

  • @methsadani5227
    @methsadani5227 2 ปีที่แล้ว

    ශෝයි

  • @jinakasturi5915
    @jinakasturi5915 2 ปีที่แล้ว

    මොනාද A/L කරන්නෙ

  • @slstatusacademy
    @slstatusacademy ปีที่แล้ว

    ada nangi nane

  • @gamingxK9T819
    @gamingxK9T819 2 ปีที่แล้ว +1

    👍👉❤️❤️❤️

  • @chathuchathura9591
    @chathuchathura9591 ปีที่แล้ว

    Yako colaba idalath mn dekala nhne bn me kadawal.🤔 akko mn gin nathuwa athi 🤣

  • @savansenarath
    @savansenarath 2 ปีที่แล้ว +3

    Ai mava aragena giye neththe 😂🥲❤

    • @Vidusha_N_Janushi
      @Vidusha_N_Janushi  2 ปีที่แล้ว +1

      ඔයාව කපලා ගියේ අපේ උසට ගැලපෙන්නේ නැති නිසා😂

    • @savansenarath
      @savansenarath 2 ปีที่แล้ว +1

      @@Vidusha_N_Janushi ehema karanna epa mata 😢😂

  • @chtuofficial
    @chtuofficial ปีที่แล้ว

    අයියෙ අද නංගි නැද්ද ❤️😇

  • @dewmi5985
    @dewmi5985 ปีที่แล้ว

    ❤😋

  • @pr8652
    @pr8652 2 ปีที่แล้ว

    Supiri aaa

  • @dulathmisandalima940
    @dulathmisandalima940 2 ปีที่แล้ว

    Marama voice eka😇😛

  • @udarakavinda3481
    @udarakavinda3481 2 ปีที่แล้ว

    Maru ne 😊☺️

  • @nimalchandrasena5543
    @nimalchandrasena5543 2 ปีที่แล้ว

    Niyamai 🙂

  • @saman8021
    @saman8021 2 ปีที่แล้ว

    අනේ මන්දා bn ubath

  • @tharakanirmani2535
    @tharakanirmani2535 2 ปีที่แล้ว

    Maru ane

  • @shakyasl3329
    @shakyasl3329 2 ปีที่แล้ว

    Club sandwich ekaka price kohomada??

  • @ayeshahirunima479
    @ayeshahirunima479 2 ปีที่แล้ว

    ✨️♥️

  • @tharuuu....3057
    @tharuuu....3057 2 ปีที่แล้ว

    Shoii anee 🥰

  • @luxmanbp5822
    @luxmanbp5822 2 ปีที่แล้ว

    Whatsapp nadda vidusha oya

  • @closertojesus3767
    @closertojesus3767 2 ปีที่แล้ว +2

    Ochchara kanna bade ida tibund da ayya 😂😂😂😂

  • @shenu3588
    @shenu3588 2 ปีที่แล้ว

    Pattah❤😁

  • @harshakumara970
    @harshakumara970 2 ปีที่แล้ว

    බයිසිකලේ මැද්දේ ගියේ කෑල්ලක්ද ?.

  • @kaveebhhgirls6281
    @kaveebhhgirls6281 2 ปีที่แล้ว

    මගෙ වයසෙ😝😝

  • @tharudinushi7610
    @tharudinushi7610 2 ปีที่แล้ว

    Ammo ammoo hodatama padam karala 🤣🤣

  • @thushan.karunarathne
    @thushan.karunarathne 2 ปีที่แล้ว

    ❤❤❤