හැම මාසේම මං එයාට දාන දඩය 🙊🙈😬 ජුනි මාසේ Shopping කරලා ගත්ත දේවල් | June Shopping Haul Sri Lanka 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #shopping #skincare #korean #koreanskincare #srilanka #viral #june #viralvideo

ความคิดเห็น • 345

  • @keshalapeiris7515
    @keshalapeiris7515 3 หลายเดือนก่อน

    Bhagi, anuva toner and cosrx essence eka apply kalata passe oily look ekak enawada

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 4 หลายเดือนก่อน +13

    අනේ ගත්ත හැම දෙයක්ම හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ඔයාටත් බුදු සරණයි ❤️

  • @kasuuu1234
    @kasuuu1234 3 หลายเดือนก่อน

    ඔයා ගත්ත හැම දෙයක්ම හරිම ලස්සනයි ම අර හීල්ස් දෙකට තමයි කැමතිම මාර ලස්සනයි ඒක..ඩෙනිම් ස්කර්ට් එක ඇදපුවම අපට පෙන්නන්න හොදේ ❤❤

  • @nimashasarangi8744
    @nimashasarangi8744 4 หลายเดือนก่อน +53

    ඔයා මාර වාසනාවන්තයි..තමන්ට ඔන දෙයක් ඔනේ කොච්චර මිල උනත් ගන්න පුලුවන්..ඒ ඔයා කරපු මිං නිසාමයී..ඇත්තටම ආසයි බලන්න..ලංකාවේ බහුතරේ තමන් ආස කිසි දෙයක් ගන්න බැරි හුල්ල හුල්ල ජිවත් වෙන කොටසක්නේ..ඔයාගේ හස්බනුත් ගොඩාක් හොද කෙනෙක්..❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි darling ඔයාට විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ❤️

    • @buddhinichamika3933
      @buddhinichamika3933 4 หลายเดือนก่อน

      Aththatam mata hithuneth e tikamai.....❤️

  • @lifewithlove89
    @lifewithlove89 4 หลายเดือนก่อน

    Hi bhagiyooo ❤❤❤ ඉතින් ඉතින් කොහොමද ..🎉🎉අරන් තියෙන සුකුරුත්තන් ටික නං හරිම ලස්සනයි ..මට ආසයි අර කලු ගවුම ඇදලා ඉන්නවා බලන්න ..ඔතනින් මං ආසම ඒකට❤❤❤ඕව ටික පෙන්නන ගමන් පොඩ්ඩක් fit on කරලත් පෙන්නුවනං මරු...🎉🎉🎉ඔයා හැමදාමත් අනිත් අයට දෙන්නේ හොදම දේ..ලෝභ නැතුව අනිත් මිනිස්සුන්ට දෙන හොද හිතම තමා ආපහු ඔයාට මෙ ලැබෙන්නේ.....ඔයා වගේ අයට තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ ❤❤❤❤..ආදරෙයි ..ගොඩක් ස්තුතියි ...තව අලුත් ලස්සන සුකුරුත්තන් ටිකකුත් අරන් ඉක්මනින්ම video එකක් දාන්න..අර මං ආසම kitchen එකේ කෑලි ටිකකුත් එක්කම😂😂 ආදරෙයි මැණිකේ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      හායි හායි ... අනේ ඉතින් බොහොම ස්තූතියි! ඩාලා හොදේ මේ ලස්සන කමෙන්ට් එකට ආදරෙයි ගොඩාක් මාත් ❤️

  • @kokilavithana2349
    @kokilavithana2349 4 หลายเดือนก่อน

    නංගි ඔයා ගනිපුවා හරිම ලස්සනයි .අපි කැමතියි ඉස්සරහට ඔයාගෙන් shein unboxing video එකක් බලන්න.හැමදාම සතුටින් ඉන්න .❤❤❤

  • @LifewithNimu
    @LifewithNimu 4 หลายเดือนก่อน +4

    Luck girl ❤ nice video & hand bag එක හරිම ලස්සනයි අක්කා ♥️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගී ❤️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 4 หลายเดือนก่อน +6

    අනේ ගත්ත හැම දෙයක්ම හරිම ලස්සනයි නංගී මට ආසම උනේ ඩෙනිම් ස්කට් එකටයි ඔයා හරිම වාසනාවන්තයි හොදේ ❤️ මේ වගේ වීඩියෝ බලන්න හරිම ආසයි ,ඔයාගෙ වීඩියෝ මොකක් ගෙනාවත් අපි හරිම ආසාවෙන් බලනවා ,ඉදිරියට යන්න සුබ පතනවා නංගී ,මල්ලි 🥰🥰🥰🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි අක්කේ මගේ විඩියෝ එක බැලුවාට සහ කමෙන්ට් කලාට ❤

  • @dilishinu9658
    @dilishinu9658 3 หลายเดือนก่อน

    මොනවද ඔයා කරපු පිං අක්කේ මෙහෙම ලැබෙන්න? ❤❤❤

  • @AmaliMadushika-d2y
    @AmaliMadushika-d2y 4 หลายเดือนก่อน

    අක්කි ශෝක් අනේ.කිව්ට්.මම හුගක් ආසයි අක්කිගෙ වීඩියෝ බලන්න .සතියකට සැරයක් වත් වීඩියෝ එකක් දාන්න අක්කියෝ.ආදරෙයි .❤❤❤❤❤

  • @Lakshigunasekra
    @Lakshigunasekra 4 หลายเดือนก่อน

    Akki mee skin routine ekt gatta badu kohenda ganna puluwan?? Details denako akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      Video එකෙ තියෙනවා නංගී

  • @vish9562
    @vish9562 4 หลายเดือนก่อน

    මම ආසම shopping vlogs වලට.ALDO Handbag එක ගොඩක් ලස්සනයි.💗💗
    මටත් එකම design එකෙන් hand bags ඇදුම් වෙනස් colours වලින් දෙක තුන ගන්න පිස්සුවක් තියෙනවා.මම වගේ තව අය ඉන්න එක ගැන සතුටුයි🙈😍
    හැමදාම වගේ video එක ලස්සනයි dear.Hand bag collection video එකකුත් කරන්න.😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං එක නේ මටත් හරිම සතුටුයි එකම වගේ අය ඉන්න එක ගැන ❤️

    • @vish9562
      @vish9562 3 หลายเดือนก่อน

      ​@@bhagiskitchen1375💗😊😘

  • @PinkysDiary03
    @PinkysDiary03 3 หลายเดือนก่อน +1

    Wow nice ❤❤

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi7690 4 หลายเดือนก่อน

    Lucky girl.... ❤ .hmdam adren sthutin inn lbnn one akki wgm me loke hoda hith tyn hmotma adrei akki pana .. aththtm akki dn thwth young wela jrim cute..❤😊

  • @Lakmi-i9w
    @Lakmi-i9w 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කි ඔයා. Face එකට ආයුර්වේද creams try karala බලන්න . සමහර ඒවට face එකේ gold colour එකක් එනවා. ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගී ඔයාට ඔව් ආයුර්වේද එවා හොදයි එත් මට ඇලෙජි වෙනවා නංගී ආයුර්වේද එවා ගන්නෙ ම නැ එක නිසා. මේ ගත්ත product එක දැන් use කරනවා ඇත්තටම ලොකු වෙනසක් මට දැනෙනවා. ❤️❤️

    • @thilankanakarathna3580
      @thilankanakarathna3580 4 หลายเดือนก่อน

      Monavada eh?

  • @ruwangikarathnayake1121
    @ruwangikarathnayake1121 4 หลายเดือนก่อน

    Nice. From where did you buy the
    T shirt you're wearing?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      Which one?

    • @ruwangikarathnayake1121
      @ruwangikarathnayake1121 4 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 the one you are wearing in the Video blue and yellow with Winnie the phoo

  • @dilinimadushika1862
    @dilinimadushika1862 4 หลายเดือนก่อน

    මම නම් ආසම මේ වගේ වීඩියෝස් වලට 😊😊.. ඔයා හරිම වාසනාවන්ත ගෑනු ලමයෙක්.පෙර ආත්ම වල දන් දීල තියෙනව ඒ පින් බලෙන් තමයි ඔය වගේ ලස්සනට ජීවත් වෙන්න ලැබිල තියෙන්නෙ ❤❤❤ ආදරෙයි 😘😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ඩාලිං මගේ විඩියො එක බැලුවාට ඔයලාට මටත් වඩා සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️

  • @DilharaNadeeshani-o8j
    @DilharaNadeeshani-o8j 4 หลายเดือนก่อน +3

    Akki kiynnko oily face ekata hariyana day cream ekak

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      තාම මාත් ඒ ගැන හොයනවා නංගී හම්බුනාම ඒ ගැනත් දාන්නම්කෝ හොදේ බොහොම ස්තුතියි

  • @supuniramanayake
    @supuniramanayake 4 หลายเดือนก่อน +3

    මම මේ comment එක දානවද නැද්ද කියලා හිතලා තමයි මේක දාන්න තීරණය කරේ. මේකේ ඉන්න ගොඩාක් අය මෙයාගෙ වාසනාව ගගා මේකේ comments දානවා. තමන්ගේ husband ගෙන් කකා තව එයාට දඩයකුත් ගහනවා කියලා බොරු බොරු දේවල් වලට සල්ලි නාස්ති කරලා තමන් මහා ලොකු දෙයක් කරලා වගේ මේකේ ඇවිත් රගන ගෑනියෙක් ගේ වාසනාව ගගා මේකේ දගලන්න එපා... තමන්ට කියලා දෙයක් කරගන්න බලන්න. හරියට ඉගෙන ගෙන තමන්ට කියලා දෙයක් කරගන්නේ නැතුව සල්ලි තියෙන මිනිහෙක් එක්ක ඇවිත් මේකේ රඟන උන් තමා වැඩි හරියක් ඉන්නේ. මමත් මෙයාගෙ video බලලා මෙයා ගැන මගේ husband එක්ක කිව්වම මිනිහගේ සල්ලි වලින් අරක මේක අරගෙන ඕකේ නැලවෙන අම්මණ්ඩි ලා දිහා බලන් ඉන්නේ නැතුව තමන්ගේ වැඩක් කරගන්න තමන් ඉගෙන ගත්තා දෙයින් දෙයක් කරගන්න... අන්න එතකොට ඔහොම video එකක් කරලා TH-cam දැම්මත් එකට ලොකු වටිනාකමක් එනවා කියලා තමයි එයා කිව්වේ. ඒ කතාව හරි... මට කියන්න තියෙන්නේ මේ වගේ මිනිහගේ සල්ලි වලින් නටම උන් දිහා බල බල අනේ එයාගේ වාසනාව ගගා මේකේ ඉන්නේ නැතුව තමන්ගේ ජීවිතේ දියුණු කරගන්න පුළුවන් එහෙම දියුණු කරගත්ත role models ගැන බලලා හැමෝම ගේමක් ගහගත්තා නම් අද ලංකාව මීට වඩා සෑහෙන දියුණු කරගන්න පුළුවන් 🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      ඉතින් ඇයි ඔයා බැලුවේ 😂 ඔයා කලබල වෙන්න එපා ඔයාගේ හස්බන්ඩ්න් ඔයාට එහෙම අරන් නොදුන්නාට මාත් එක්ක තරහා ගන්න එපා. අනික ඔයා මං ගැන මොනාද? දන්නෙ අනේ 😂 මගේ ජිවිතේන් හරි භාගයක් තියා හරි අඩක්වත් මං මෙකෙ ශෙයා කරලා නැ. එක නිසා විඩීයෝ එකේ තියෙන දේ බලලා විතරක් judge කරන්න එපා. මට හිතුණොත් මං මගේ සල්ලී සතයක්වත් වියදම් නොකර හස්බන්ඩ්ගෙන් මට ඔනා දේවල් ගන්නවා එක හස්බන්ඩ්න්ට ප්‍රශ්නයක් නැ. මෙහෙමයි එකටත් ඉතින් ඇත්තටම වාසනවාවක් තියෙන්න ඔනා තමා. අන්තිම මට කියන්න තියෙන්නෙ ඔයලා වගේ කිසිම දෙයක් හරියට දන්නෙ නැති මෙකේ ඇවිල්ලා මේ දාන දේයින් ජිවිතේ ගැන මනින මිනිස්සු ගැන පව් කියලා. ඇත්තටම ඔයාලා මාර පව්. ඔයාලා මොලේ තරම දාන කමෙන්ට් වලින් ම තෙරෙනවා 😂😅🤣

    • @supuniramanayake
      @supuniramanayake 4 หลายเดือนก่อน

      කවුද බැලුවේ. Thumbnail එක දැක්ක ගමන් මොලේ ඇති මනුස්සයෙක් නම් මේව බල බල ඉන්නේ නෑ. ඒ වෙලාවෙත් තමන්ගේ දියුණුවට දෙයක් කරගන්නවා ඇරෙන්න😂😂 මෙයා හිතාගෙන ඇති මගේ husband මට මම ඉල්ලන දේවල් අරගෙන දෙන්නේ නැතුව ඇති කියලා 😅 මම කියන්නත් කලින් මට ඕනේ දේවල් අරගෙන දෙන කෙනෙක් එයා. හැබැයි ඔයා වගේ හැම මාසෙම ඒ මනුස්සයා මහන්සි වෙලා හම්බ කරන දේට දඩ ගහන්න යන්නේ නෑ. ඔයා ගෙදරට වෙලා ඉන්න හින්දා ඔයාට ගානක් නැතුව ඇති. මමත් ඒ වගේම මහන්සි වෙලා ඉගෙන ගෙන මේ තත්වෙට ආවේ. මම දන්නවා මිනිස්සු කොච්චර අමාරුවෙන්ද සල්ලි හොයන්නෙත් කියලා. එහෙම කරන කෙනට දඩ ගහනව කියලා මහා ලොකු දේවල් අරගෙන මේකේ දාගලන අය ඉන්න තත්වෙත් මන් දන්නවා. මගේ මොලේ තරම ඔයා හිතන්න වත් ඕනේ නෑ. මොකද ඔයාට වඩා මම සහ මගේ හස්බන්ඩ් දෙන්නම ගොඩාක් ඉහළ තැන් වල ඉන්නවා. උගත් කමිනුත් එහෙමම තමයි. ඔයාට සහතික පෙන්නන්න ඕනේ නැතුව ඇති. මම කිව්වේ මේකේ වාසනාව ගගා වැලලෙන අයට අනුන් හස්බන්ඩ් ගේ සල්ලි වලින් ගන්න මගුල් බල බල ඉන්නේ නැතුව තමන්ටත් කියලා දෙයක් කරගන්න කියලා. ඔයා එයාගේ සල්ලි වලින් මොනවා කරගත්තත් මට කමක් නෑ. මේ TH-cam කරන එකෙන් මිනිස්සුන්ට තමන්ගේ ජීවිතේ ගොඩනගාගන්න පුළුවන් උපදෙසක් දෙන්න බලන්න. තමන් කරන ඔය වගේ දේවල් හරි ලොකු දේවල් විදියට මේකේ දන්නේ නැතුව. ඔයාගේ cooking videos වලින් ඕනෑම කෙනෙක්ට ගන්න දෙයක් තියෙනවා. ස්වයං රැකියාවක් කරලා ඒ බලන මිනිස්සු ඒව බලලා දියුණු වෙයි. ඔයාට මම කියන එක වත් තේරෙන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නෑ 🤷🏼‍♀️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +2

      @@supuniramanayake මගේ වැනල් එකේ මගෙ life එකේ තියෙන දේවල් මට කාවවත් හදන්නවත් උගන්නන්වත් අවශ්‍ය නැ. බලන මිනිස්සුන්ට ඔයාට වඩා මොලයක් තියෙන නිසා තමා බොහොම ආදරණීය කමෙන්ට් දලා තියෙන්නෙ. කිසිම ඉරිසියාවක් නැතුව. මගේ husband ට නම් කිසිම ප්‍රශ්නයක් නැ මට අරන් දෙන දෙවල් ගැන. එක නිසා ඔයා කලබල වෙන්න එපා තරහෙන්. එකට ඇත්තටම වාසනාව සහ ලැබීම පෙර පින තියෙන්න ඔනා හස්බන්ඩ්ට උනත් එහෙම අරන් දෙන්න හිතෙන්න. මේ බලන මිනිස්සු ඔයා වගේ මෙක බලාලා හිත හිත හුල්ල හුල්ල ඉන්න තරම් මෝඩ මිනිස්සු නෙමෙයි හොද බුද්ධිමත් අය

    • @supuniramanayake
      @supuniramanayake 4 หลายเดือนก่อน

      අනුන්ගේ දේවල් හොයන්න ඕන නැහැනේ. ඔයා මේකේ දාලා තියෙන ඒකනේ මන් කිව්වේ 😅😅 ඉරිසියා කරන්න තරම් මට නැති ඔයාට තියෙන දේවල් මොනවද 😅😅😅 ඉරිසියාව කුහක කම තියෙනවා නම් මම අද මෙතන නෑ.
      මෙයා කරන දේට විරුද්ධව comment දාන හැම කෙනෙක්ට මොලේ නෑ 😅😅😅 ඒකනේ ඔයා හැම තැනම කියන්නේ... හරි හරි මේ රටේ ඉන්න බුද්ධිමත්ම වාසනාවන්තම නෝනා ඔයා. 😅😅

    • @supuniramanayake
      @supuniramanayake 4 หลายเดือนก่อน

      මේකේ ඉන්න තරුණ අයට මේ මගුලවල් බල බල ඉන්නේ නැතුව තමන්ගේ දියුණුවට වැඩක් කරගන්න කිව්වට කොහොමත් වැඩක් නෑනේ. මේ වගේ ගොන් ගෑනු ඉන්නකන් මේ රට එතනම තමා. කියන එක වත් තේරුම් ගන්නේ නෑ... මොකක්ද මේකෙන් කියන්න අදහස් කරන්නේ කියලා... ඇග පුරාම මොලේ දිව්වාම පොඩ්ඩක් අමාරුයි තමා

  • @RasikaNilmini-ej6ge
    @RasikaNilmini-ej6ge 4 หลายเดือนก่อน

    Woooow shoes deka mara lassanayi ..joliye inna puluwan kale joliye inna ona..hamadama me wage inna labenna ona..ආදරෙයි .❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තුතියි ඩාලිං ඔව් අනිවාර්යයෙන් ම ජොලියෙන් ඉන්න කාලේ හැමදාම ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන් ඉන්න ටික දවස පුළුවන් විදිහට හරි ජොලියෙන් ඉන්න ඔනා නේද?

  • @tharanga2686
    @tharanga2686 4 หลายเดือนก่อน +1

    මගේ හස්බන්ඩ් ත් ඔයාගෙ හස්බන්ඩ් වගේමයි. මට ඕන දෙයක් තිබුණොත් ගාන බලන්නේ නෑ .ගාන කීයක් වුනත් අනිවාර්යෙන් අරගෙන දෙනවා.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      එක තම හොද හස්බන්ඩා එහෙම තමා නේ. ❤️

  • @Lochi91
    @Lochi91 4 หลายเดือนก่อน +3

    අද video eka ලස්සනයි... ඔයා ඒවා ගත්ත තැන්, ගණන් හැමදේම කියන නිසා ගොඩක් හොදයි.... හැමදාම මේ වගේ videos කරන්න... 🥰🥰🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තුතියි ඩාලිං ඔයාට ❤️

  • @shanu914
    @shanu914 4 หลายเดือนก่อน

    වැඩ ගොඩක් තියෙද්දිත් අක්කගෙ වීඩියෝ එකනම් අනිවාර්යයෙන්ම බලනව ගොඩක් ලස්සනයි අක්කියෝ ගත්ත හැමදේම ❤❤ පොඩි උදව්වක් ඕනි ගෑනු ලමයෙක් උනත් මගේ ලොකු හීනයක් තමයි අලුතෙන් ගෙයක් හදන එක ඉතින් මේ දවස් වල ඒකෙ වැඩ ❤ ඔයාගෙ හොද හිතෙන් ප්‍රාර්ථනා කරන්නකො ඉක්මනට මට ඒක ලස්සනට හදාගන්න පුළුවන් වෙන්න කියල වැඩ ඉවර කරගන්න පුළුවන් වෙන්න කියල පුංචි ප්‍රාර්ථනාවක් කරන්න අක්කියො ඒක මට ලොකු සතුටක් ❤❤❤ ඔයා ගොඩක් හොද කෙනෙක් නිසා ඒ ප්‍රාර්ථනාව ඉක්මනට වෙයි කියල මට හිතෙනව ❤❤❤ එහනම් ආයෙමත් ඉක්මනට video එකක් අරන් එන්න බුදු සරනයි ආදරෙයි ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ නංගී ගොඩාක් ස්තුතියි ඔයාගේ වැඩ අස්සෙත් මගේ විඩියෝ බලනවාට අනේ🥰 අනිවාර්යයෙන් ම ඔයාට ඉක්මනින් ම මටත් වඩා ලස්සන ගෙයක් හදාගන්න ලැබෙන්න ඔනා නංගී. ඔයලා හිතේ කීසිම කහටක් නැති මිනිස්සු උතුරන්න හරියන්න ඔනා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️ අනිවාර්යයෙන් ම ගේ හදලා ඉවර උනාම මට පින්තූර දාන්න. මෙහෙම ගොඩාක් අය ඉන්නවා ගෙවල් හදලා පස්සේ මට එයාලගේ ගෙදර පින්තූර දාපු දකිනකොට ඇස්වලට කදුලු එන සතුටක් එන්නෙ නංගී හරියට මගේ ගෙ හැදුවා වගේ සතුටක් ❤️❤️
      බුදු සරණයි නංගී බුදු සරණින් ඔයාගේ හිතේ තියෙන හැම ප්‍රාර්ථනාවක් ම ඉටු වෙන්න ඔනා ආදරෙයි නංගී ❤️

    • @shanu914
      @shanu914 4 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 අනේ ගොඩාක් ස්තුතියි 🙏 අක්කේ❤❤❤

  • @hashinichathurangani4926
    @hashinichathurangani4926 4 หลายเดือนก่อน

    Oyage vedeo walata mara asayi..thavath me wage vedeo genna ❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 4 หลายเดือนก่อน +1

    Very beautiful video . Beautiful items .

  • @menakamadushani4211
    @menakamadushani4211 4 หลายเดือนก่อน

    විඩීයෝ එක බලන්න ගත්තා විතරයි නංගෝ..මට හරිම වටිනවා.. අස ම විදියේ වීඩියෝ එකක්..🤗 අනේ නංගා මන් හොඳ lip bam එකක් හොය හොයා හිටියේ මට කියන්න මැණික ට්‍රයි කරලා හොඳ ද කියලා..lip වලට ගාන නිසා මිල වැඩි උනත් හොඳ ම එකක් වෙන්න ඕනේ.. ගත්ත හැමදේම මාර ලස්සනයි නංගෝ මට වැඩියෙන් ම ආස හිතුනා ලයිට් pink t එක ඔයාගේ බ්ලැක් ෆ්‍රොක් එක..අපි බලන් ඉන්නො ලස්සන ෆොටෝ ටිකක් දාන්න ඕනි හොඳේ නංගෝ..🥰 මන් හරි ආසයි මෙහෙම වීඩියෝස් බලන්න..🙊
    තව තවත් ලස්සන ලස්සන ඔයා ආස විදියේ දේවල් ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මැණික.. 🙏🥰 සංසාරේ දන් දීපු පින මේ..🙏❤️ දැනුත් ඔයා ඒ දේ ම කරනවා..❤ සතුටින් ඉන්න මැණික තෙරුවන් සරණයි ඔයාලට..🙏🤗❤️🌹

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තුතියි අක්කේ ඔයාට මගේ විඩියෝ එක බැලුවාට අනිවාර්යයෙන් ම මං කියන්නම් අක්කේ තමා සතියක් වත් නැ නේ. ඔව් මාත් ගණන් උනත් හොද නිසාමයි ගත්තේ අක්කේ ❤️

    • @menakamadushani4211
      @menakamadushani4211 4 หลายเดือนก่อน

      ​@@bhagiskitchen1375අනේ හා නංගා මැණික මට කියන්න..❤

  • @ranjanik9774
    @ranjanik9774 4 หลายเดือนก่อน

    Wow oya godak lassana wela okkotama issella e rahasa kiyannako dear 🥰 oya awankawa jeewath wenawa nisa wenna ati neda lassanai godak oyala 2 godaaak satutin nirogiwaewa Inna labewa 💞 Budu saranai 🌺💜

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      එහෙම විශේෂ ලස්සනක් නැ ඩියර් ඉස්සර හිටපු විදිහම තමා ඉතින් බොහොම ස්තුතියි විඩියෝ එක බැලුවාට ❤️

  • @JanathSiriwardane
    @JanathSiriwardane 4 หลายเดือนก่อน

    Nangi warunis world blnna aya godaak ahinsaka ayta udav kranva dana danva gadara budu madurTa thiyana salkilla blnna aya moona pannavth harima adu mara lassanata adum adinva harima vadagth

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි අක්කේ මං දැකලා නම් නැ. ඔනාම චැනල් එකක් කරන කෙනෙක් තමන් ජිවත් වෙන විදිහට තමා විඩියෝ කරන්නෙ. එයා දන්නේ එයාගේ ජිවිතේ ගැන මං දාන්නේ මගේ ජිවිතේ ගැන නේ අක්කේ.
      මං මොන චැනල් එක බැලුවාත් මං මං විදිහම තමා. මං අනෝමා ආන්ටීගේ චැනල් එක විතරයි ඒ කාලෙ ඉදන් තාමත් බලන්නේ. ඒත් මං ආනෝමා ආන්ටීගේ විදිහට ජිවත් වෙන්නෙ නැ මොකද? මට එහෙම වෙන කෙනෙක් වෙන්න බැරි නිසා.
      මිනිස්සුන්ට උදව් කරාට මං විඩියෝ කරලා දලා නැ එකටම අකමැති නිසා අනික පවුල් දෙකකට අපි මුදල් දෙනවා ජිවත් වෙන්න ඒ සල්ලි හරි බඩු මුට්ටු හරි දෙන කොට ගිහිල්ලා විඩියෝ කරලා දාන්න මං වගෙ ම හස්බන්ඩ් ආසත් නැ. එක ඉතින් අපේ විදිහ. අවුරැදු ගාණක් දාන දුන්නත් ගිය අවුරැද්දෙ තමා මුලින් ම මං දානෙ විඩියෝ එකක් දැම්මේ. ඉස්සර මං එහෙම දාන්න ඔනැ කියලා තමා හිතුවේ.
      අක්කේ කවුරැවත් විදිහට අදින කෙනෙක් නෙමෙයි. ඇයි එයා මං විදිහටත් මං එයා විදිහටවත් අදින්නෙ. සමහරවිට එයා මගේ වයසේ නොවෙන්නත් පුළුවන්. මං කාගෙවත් ජිවතයක් නෙමෙයි ගත කරන්නෙ. මං ආස වීදිහට මට ඔනා විදිහට තමා ජිවත් වෙන්නෙ. තව දෙයක් මිනිස්සුන්ට ඇදුමින් පැලදුමින් නම් වැදගත් කියලා මොන මිනුමින් බලනවා ද? දන්නෙ නැ අක්කේ.
      එක නිසා ඔනා ම TH-camr කෙනෙක් තමන්ට ආවේණික විදිහට ජිවත් වෙන්නේ. ඒ එයාගේ ජිවිතේ මෙ මගේ ජිවතේ.

    • @Weerasekara609
      @Weerasekara609 4 หลายเดือนก่อน

      Ow atta. oya balanne na kynna owna na poddak search krnna. oya wage aya husbandta witarak newi ratama krnne naraka dyak. Bad influence

  • @shashikalaprabodhani1301
    @shashikalaprabodhani1301 4 หลายเดือนก่อน +2

    භාගි නංගි ඇත්තටම ගොඩක් වාසනාවන්තයි. ඒත් මෙ vedio බලන අනිත් අක්කලා නංගිලා අපිට මෙහෙම ගන්ක බැහැනෙ කියලා දුක් වෙන්න හොද නැ😢 මොකද මේවා අත්‍යාවශ්‍ය දේවල්
    නොවන නිසා. වියදම් කරන්න මුදල් තිබ්බත් මේ තරම් වියදම් කරන්න පුර‍ැදුවෙන්න හොද නෑ විශේශයෙන් තරුන නංගිලා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ඩාලිං ඔයා මගේ විඩියෝ එක බැලුවාට මං මේ කියන්නෙ කිසිම තරහකින් නෙමෙයි හොදේ. මං මේ ගත්ත දේවල් වැදගත් ද? නැද්ද? කියන එක තිරණය වෙන්නෙ ඒ පුද්ගලයන්ට අනුවා මට වැදගත් දේ තව කෙනෙක්ට වැදගත් වෙන්නෙත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ජිවත් ව ඉන්න කාලෙ තමන්ට හැකියාවක් තියෙනවා නම් ලස්සනට ඇදලා කලා බිලා සතුටින් ඉන්න ඔනා මොකද? අපිට එක ජිවිතයයි නේ තියෙන්නෙ. තමන් ස්වත්සහයෙන් හම්බ කරලා තමන් ආස කරන දේවල් කීයක් උනත් ගන්න ගැණු කෙනෙක්ට හැකියාව ලැබෙන්න ඔනා කියලා තමා මං නම් හිතන්නෙ.
      හැකියාවක් තියෙනවා නම් ඔයා ආස දෙයක් තියෙනවා නම් එවා ගන්න එක කිසිම වරදක් නැ එක නිකරැණේ සල්ලි නාස්ති කිරිමක් නෙමෙයි.

    • @shashikalaprabodhani1301
      @shashikalaprabodhani1301 4 หลายเดือนก่อน

    • @ChanchalaWeerasinghe-v3l
      @ChanchalaWeerasinghe-v3l 4 หลายเดือนก่อน +2

      මදැයි අහ ගත්තා..මං ඔය කාට කාටත් අවවාදයක් දෙන්නං....ඔය විදියේ negative coment දාන්න එපා....ඒවා මේ සුරංගනාවියට අල්ලන්නේ නෑ....ඔයාලත් අනික් අය වගේ ප්‍රශශ්ති ගී ගයන්න...එතකොටයි එයා සතුටු වෙන්නේ...එතකොටයි එයාගේ මනදොල සපිරෙන්නේ...එයාගේ සල්ලිනේ....අපි ඔන්න ඔහේ ඒවා බලමු...බලලා අනේ සෝයි කිය කියා වැලලෙමු...😅😅😅

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      @@ChanchalaWeerasinghe-v3l ඉතින් ඔච්චර අමාරැවෙන් බලන්න එපා ඩියර්. අපරාදෙ නේ ඔයාගේ කාලෙ සල්ලී මට බැන බැන ම ඇයි මෙවා බලන්නෙ කියලා නම් තෙරෙන්නෙ නැ. 🤷‍♀️

    • @ChanchalaWeerasinghe-v3l
      @ChanchalaWeerasinghe-v3l 4 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 මගේ කාලේ මගේ සල්ලි මගේ data..and my phone ....දාන එකයි නොදාන එකයි බලන එකයි නොබලන එකයි...මගේ වැඩක්....හා හා හා...😁😁😁😁😁😁

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 4 หลายเดือนก่อน

    Oya hari lassani ,e wagema harima luck .habai hamanm sudu karnna epa akka.golden colour eka wadi karagnna.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      මේ දේවල් වලට හම සුදු වෙන්නේ නැ නංගී හම ආරක්ෂා වෙන එකක් හම හොදින් පිරිසිදු කරන එකක් විතරයි වෙන්නෙ. මං මගේ තලෙලු පාටට හරිම ආස කෙනෙක්. ❤️

    • @pubuduprasanna3989
      @pubuduprasanna3989 4 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 👍❤️

  • @snowwhite587
    @snowwhite587 4 หลายเดือนก่อน +1

    වීඩියෝ එක ලස්සනයි නංගී .ඒත් චුට්ටයිනේ....කව්ද අනේ ආස නැත්තේ shopping කරන්න නේද ❤❤ලස්සනයි ගන්ත ඒව සේරම .ඉක්මනින්ම දින ම දින වීඩියෝ එකක් අරගෙන එන්ඩෝ.ආදරෙයි ගොඩාක් හැමදාම .සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි අක්කේ ඔව් අද පොඩි විඩියෝ එකක් ගෙනා වේ. බොහොම ස්තුතියි ඉතින් විඩියෝ එක බැලුවාට ආදරෙයි ❤️🙏

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 4 หลายเดือนก่อน +1

    අක්කි ඇස් යට කලු වෙන්නට මොනවාද ගන්න දෙයක් කියන්න කෝ පුලුවන්නමි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      එ ගැන නම් දන්නෙ මැ නංගී පොඩ්ඩක් TikTok වල හොයලා බලන්නකෝ ගොඩාක් හොද එවා තියෙනවා reviews බලන්න

  • @lakminichethana11
    @lakminichethana11 4 หลายเดือนก่อน +1

    Woww akki what a lovely video . Hemdama mehema genn hode😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      Thank you so much darling ❤️

  • @danushkaudagearachchige742
    @danushkaudagearachchige742 4 หลายเดือนก่อน

    Adum gatha shop aeke nama dannako akke ?mata kiwata therune naa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      Kelly angel maharagama / Kelly felder

  • @thilinimadubashini9368
    @thilinimadubashini9368 4 หลายเดือนก่อน

    Ane shok akki.hrima lucky girl kenk oya.thawath me wage shopping vlog gena❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      හරි නංගී ඉස්සරහටත් මේ වගේ විඩියෝ අරගෙන එන්න බලන්නම්කෝ බොහොම ස්තුතියි ❤️

  • @ruwinikularathne6509
    @ruwinikularathne6509 4 หลายเดือนก่อน

    Mamanam harima asai oyage viedio,godak kichen eke ewa oyagen iganagathgha,ape ammath asai oyage viedio balanda,ammath balanawa harima asawen

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️

  • @luneartz5250
    @luneartz5250 4 หลายเดือนก่อน

    Oya gattha hama adumakma godaak lassanaii duwa. Wedding ekata yana kota photos hari video clips tkk hari daanna. Mata hithenawa oya frock ekata oya high heel daapuwama maara look ekata thiyeii.❤ Oyage usath ekka, Lassana video ekk adath. Budu Saranaii.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ආන්ටි විඩියෝ එක බැලුවාට ❤️🙏 හරි ආන්ටී අනිවාර්යයෙන් ම පින්තූර හරි පොඩි විඩියෝ එකක් හරි දාන්න බලන්නකෝ ආදරෙයි ආන්ටීයෝ හොදේ බුදු සරණයි 🙏

  • @nethu1492
    @nethu1492 4 หลายเดือนก่อน +1

    Ape lassana pinwanthine oya ithin...adath video aeka lassanai darling ❤❤❤. Aedum tika harima lasssanai. Bag tikath ae wagema thami...me wage hemadamath sathutin inna manika.❤❤adarei hemadamath...❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ඩාලිං ඔයාට ආදරෙයි ❤️

    • @nethu1492
      @nethu1492 4 หลายเดือนก่อน

      Video aekak ikamanin aran aenna darling ai parakku.💓

  • @UdeniAmarathunga
    @UdeniAmarathunga 4 หลายเดือนก่อน

    Kalu gauma nam harima lassanai kiyala hithenawa.. eke වීඩියෝ ekakuth danna balanna nanga...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      Hmm බලන්නම්කෝ අනිවාර්යයෙන් ම ❤️

  • @Nethuu180
    @Nethuu180 4 หลายเดือนก่อน +1

    Anee bhagi akki me wage shopping video digatama genna .. Mama mara asai balanna❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තුතියි නංගී අනිවාර්යයෙන් ම ඉස්සරහටත් පුළුවන් විදිහට අරගෙන එන්නම්කෝ ❤

  • @JACBhagya
    @JACBhagya 4 หลายเดือนก่อน

    Thaman Asa dewal gannawa wagema. Ahinsaka duppath ayatahth udaw karoth hodai neda😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      ඔව් අනිවාර්යයෙන් ම උදව් කරන්න ඔනා ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 หลายเดือนก่อน

      @@JACBhagya 😂😂😂😂

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කී ඔයා දැන්...ආදරෙයී🫶🫶❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️

  • @shashikalaLiyanage-s4p
    @shashikalaLiyanage-s4p 4 หลายเดือนก่อน

    Oya harima wasanawanthai. A ai kiyanawanam ada mata daruwanta Biscuit ekak aran dennawath salli thibune ne api godak adupadu meda jeewath wenne Nangi. Oyage video eka dekala mata pudumath hithuna aththatama oya godak wasanawanthai.. Jayen jayama lebewa. Bs

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි අක්කේ අනිවාර්යයෙන් ම ඔයලාටත් හරියනවා. ඇත්ත අක්කේ මං ජොබ් කරන්නෙ නැ නේ හස්බන්ඩ් මහන්සිවෙලා ඉගෙන ගත්ත නිසා අද එයාගේ සුදුසුකම් වලට හරියන පඩියක් ලැබිලා තියෙනවා ❤️

  • @nipuniweerasiri
    @nipuniweerasiri 4 หลายเดือนก่อน

    Oh that Aldo bag akka ❤ love it!!!

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj 4 หลายเดือนก่อน

    ලස්සනයි නංගී ඇදුම් ටික ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ❤️

  • @ishinipramodya3094
    @ishinipramodya3094 4 หลายเดือนก่อน

    How lucky you are . 😍❤️

  • @st3meg7474
    @st3meg7474 4 หลายเดือนก่อน

    June iwara නැහැනේ 😁e kiyanne tawa shopping video ekak enawadooo 🤩

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      හ්ම්ම් බලමුකෝ මාසේකට එකක් දාන්න බලන්නම්කෝ. හරිම ආමරැයි ගත්ත දෙවල් කඩන්නෙ නැතුව තියාගන්න එක 🙈😬❤️

    • @st3meg7474
      @st3meg7474 4 หลายเดือนก่อน

      🤩😍Your so lovely

  • @piumibaggya9205
    @piumibaggya9205 4 หลายเดือนก่อน

    Nice ❤

  • @NiroshaSadamali-rq5xd
    @NiroshaSadamali-rq5xd 4 หลายเดือนก่อน

    ගත්ත හැමදේම ලස්සනයි. ❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ❤️

  • @deeshananihari6203
    @deeshananihari6203 4 หลายเดือนก่อน +1

    Marama lassanai akkiyo oya aragena thiyena hemadena ane..aththtama oyanam godaaaaaaaaaaaaaaaaliyakama lucky anee..mara sathutui aneee oyava dkkama aththtama..shoi husband kenek akkiyata inne aththtama aneee..anee hemadatama lassanata sathutin parissamen adalen inna aneee oyala..budu saranai devi pihitai akki..❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      අනෙස් බොහොම ස්තුතියි නංගී ඔයාටත් එසේම වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා නංගී ❤️

    • @deeshananihari6203
      @deeshananihari6203 3 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 ❤❤❤

  • @Nishadi98
    @Nishadi98 4 หลายเดือนก่อน

    Jivath wela inna kalae thamun asa krna widiyata sathutin one onee,akki oyawa dakkama matath oya wage dawasaka wenna asa hithenawa.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      මටත් වඩා ලස්සන ජිවිතයක් ඔයාලාට ලැබෙන්න කියලා මං හදවතින් ම ප්‍රාර්ථනා කරනවා නංගී බොහොම ස්තුතියි විඩියෝ එක බැලුවාට ❤️

  • @NmalshaDarshaniKumarasinghe
    @NmalshaDarshaniKumarasinghe 4 หลายเดือนก่อน +1

    අනෙ අක්කා විඩියෝ එකක් දාන තුරු බලාගෙන හිටියේ ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ sorry darling පොඩ්ඩක් busy වෙලා නේ හිටියේ එකයි දාන්න පරක්කු උනේ ❤️

  • @LakshiChulangani
    @LakshiChulangani 4 หลายเดือนก่อน

    ශොක් අනෙ video එක ..ලස්සන item ටිකක් . මාත් හරිම කැමතියි ඇදුම් වලට . ඇයි cream වලට .🤣
    එත් එහෙමයි. . මම ආසම නන්ගි ගෙ kitchen item වලට .සතුටින් ඉන්න නන්ගි ..ආදරෙයී ..❤❤
    .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි අක්කේ ඔයාට මගේ විඩියෝ එක බැලුවාට

  • @fana4870
    @fana4870 4 หลายเดือนก่อน

    ලස්සනයි අනේ ඒ ටික .❤ ලකි ගර්ල් ❤❤❤🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ❤️

  • @buddhikachathuranga1414
    @buddhikachathuranga1414 4 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️

  • @sewwandidissanayaka2171
    @sewwandidissanayaka2171 4 หลายเดือนก่อน

    Akkii denim skirt eknn wow❤❤ek adl aniwren 4to ekk dnn okkm adum adal dnn akkii😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගී අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම්කෝ ❤️

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 4 หลายเดือนก่อน

    දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤ පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏🙏

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඩාලිං ❤️

  • @dilinijayakody5997
    @dilinijayakody5997 4 หลายเดือนก่อน +1

    Asai akki oyawa dakiddi. Tawa tawath lassanta inna oyata wasanawa labewa ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ ඔයාටත් ඒසේම වේවා! නංගී බොහොම ස්තුතියි ❤️

  • @rashanu9523
    @rashanu9523 4 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි අක්කේ..😍😍😍.. මම නම් හරීම ආසයි ඔයා දිහා බලන් ඉන්න. ඔයාගේ වීඩියෝස් බලන්න.. හරිම ලස්සනයි ඒව...😍😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      අනෙ බොහොම ස්තුතියි ඩාලිං මගේ විඩියෝ බැලුවාට ❤️

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 หลายเดือนก่อน

    හැම දේම හරිම ලස්සනයි නංගී වීඩියෝ එක ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි නංගී ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි අක්කේ විඩියෝ එක බැලුවාට ❤️

  • @daanyarizan3848
    @daanyarizan3848 4 หลายเดือนก่อน

    Hai akki.l like to watch your videos.im your new subscriber .your videos make me refresh..your talking style also very cute,attractive..keep it up.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      Ane thank you so much darling ❤️

  • @sandunidevindi7903
    @sandunidevindi7903 4 หลายเดือนก่อน

    WOW super akki😘😘

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 4 หลายเดือนก่อน +1

    Budusaranai Nangi

  • @mis.darshi1236
    @mis.darshi1236 4 หลายเดือนก่อน

    Wooow wooow ❤❤❤ අපෙ ලකී ගර්ල්හ හැමදේම ලස්සනයි සෝයි ඔයත් හරිම ලස්සනයි ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් 👍👍👍👍❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි අක්කේ ඔයාට ❤️

  • @ruwannishantha4964
    @ruwannishantha4964 4 หลายเดือนก่อน +1

    Oya godakkk laki akke . Apita NM hinayak thama owa ganna eka. Gedrata kama vitharai genna akke Api wenath ewa ganna salli naha akke.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      අනේ එහෙම හිතන්න එපා නංගී මහන්සි උනොත් ඔයලාටත් බැරි නැ. මගේ හස්බන්ඩ්ගේ මහන්සිය නිසා ම අපි දෙන්නාගෙම කැප කිරිම් නිසා ම තමා අද වෙනකොට මෙහෙම ඉන්නෙ ❤️🙏

  • @waruniherath7211
    @waruniherath7211 4 หลายเดือนก่อน

    Oya mara lucky akkiyooo....good luck..aiyatai oyatai..❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      Thank you so much darling ❤️

  • @AmaliAbeysekara
    @AmaliAbeysekara 4 หลายเดือนก่อน

    Lucky girl ❤

  • @imaraharshani7172
    @imaraharshani7172 4 หลายเดือนก่อน +2

    Very nice vedio nangi ❤❤

  • @shanibalagalla84
    @shanibalagalla84 4 หลายเดือนก่อน

    අක්කි බෝලේ තවත් ලස්ස්න වෙලා..මේ විඩියෝ එකත් ආසාවෙන් බැලුවා අනේ..තව ශොපින් වීඩියෝස් එහෙම ඕනේ..💙💙

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      හා ඉස්සරහට දාන්නම්කෝ හොදේ බොහොම ස්තුතියි ❤️

  • @piyumaniranasinghe8646
    @piyumaniranasinghe8646 4 หลายเดือนก่อน

    Aldo is such an overrated brand. All my Aldo and charles and keith bags don’t survive in the Sri Lankan humidity because their synthetic leather sucks. If you want to invest in a good bag, also try leather collection. For a more affordable option you might want to try Tutus bags - a local product but durable for Lankan weather. Cheers!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      Thank you so much for your kind advice ❤️

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 4 หลายเดือนก่อน

    Lasasanai bagi kelale hamadema adarei aye anakal balana inanava

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️

  • @sewwandidissanayaka2171
    @sewwandidissanayaka2171 4 หลายเดือนก่อน

    Anee akkiiyoo mn asma vidiht ekak a ee shoiii ❤❤❤oy khmth lssn ewa gnnwniii shoii akkii manika😊😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි නංගීයෝ ❤️🙏

  • @nikkinikki5924
    @nikkinikki5924 4 หลายเดือนก่อน

    so pretty

  • @lalithmudiyanselage3388
    @lalithmudiyanselage3388 4 หลายเดือนก่อน +1

    Nicc, Enjoy!❤

  • @romanierodrigo9234
    @romanierodrigo9234 4 หลายเดือนก่อน

    Happy. Its a blessing that you got a good husband.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      Thank you so much darling ❤️

  • @disnashyamalidissanayaka
    @disnashyamalidissanayaka 4 หลายเดือนก่อน +1

    තව තව ව්ඩීයෝස් ඕන............

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      හරි දාන්නම්කෝ ❤

  • @sandunikajayasinghe9114
    @sandunikajayasinghe9114 4 หลายเดือนก่อน +2

    තව විඩියොස් ඕනෙ අනේ 😂 ඕනෙදත් අහනවා.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      හී හී 😂 නැ හා දාන්නම්කෝ බොහොම ස්තුතියි නංගී ❤

  • @RasikaSanjeewani-jx9yd
    @RasikaSanjeewani-jx9yd 4 หลายเดือนก่อน +1

    Api oyage vedio hemadama balanawa akke.mara lassanai.suba pathanawa oyata...❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏

  • @sadeekadilhani3476
    @sadeekadilhani3476 4 หลายเดือนก่อน

    මන්නම් බලන් හිටියෙ ඔයා දිහා. ලස්සනයි ඔයා . ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️

  • @Dileka44377
    @Dileka44377 4 หลายเดือนก่อน +2

    Chuti girl kenek wagee akka ethana ❤❤ me wage videoth lassanai,aasawen baluwa. Aadarei akko😘😘😘😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ඩාලිං නංගීයෝ ❤️🙏

  • @NilukaSadamali-xm5oq
    @NilukaSadamali-xm5oq 4 หลายเดือนก่อน

    ❤❤❤ඔයා මාරම ලකි ❤❤❤අැත්තමයි බුදු සරනයි සතුටින් ඉනන ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ඩාලිං ඔයාට ❤️

  • @sakunimanavika5069
    @sakunimanavika5069 4 หลายเดือนก่อน

    Harima shock akke. Satisfying video balanawa wage.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️🙏

  • @ශශිනි
    @ශශිනි 4 หลายเดือนก่อน

    Day vlogs gennooo

  • @Nimeshadadallage
    @Nimeshadadallage 4 หลายเดือนก่อน +6

    නියමයි අක්කෙ....❤❤❤තමන් ආස දේ ගාන ගැන නොහිතාම ගන්න පුලුවන් වෙනවා කියන්නෙ ඉතිං ඔයා කරපු පෙර පිං තමයි.....❤❤❤❤

    • @moshe9507
      @moshe9507 4 หลายเดือนก่อน

      Eka aththa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි පෙර පිනටත් වඩා මං විශ්වාස කරන්නේ මං මගේ අම්මාව බොහොම ආදරෙන් බලාගත්ත දුවෙක් ඉතින්. අදටත් අම්මා වෙනුවෙන් මං යුතුකම් ඉටු කරනවා එවා කියන්නෙ පින නම් එහෙනම් මට මේ ලැබෙන්නෙ ඒ දේවල් ❤️

  • @SithariSriwardene
    @SithariSriwardene 4 หลายเดือนก่อน

    Your very lucky you have good husband and God bless both you ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      Thank you so much dear ❤️🙏

  • @sachinidhanushika4653
    @sachinidhanushika4653 4 หลายเดือนก่อน

    Ada akkinam Harima happy wage adarei ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      ඔව් බොහොම අමාරැවෙන් හිටියේ මේ ටික බලන්න බැරැව දැක්කාට පස්සෙ ඉතින් පිස්සු වගේ 🙈🙊😬

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 4 หลายเดือนก่อน

    Aniwaren one vedios❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      හා දාන්නම්කෝ ❤️

  • @MallikaRathnayaka-i1q
    @MallikaRathnayaka-i1q 4 หลายเดือนก่อน

    Oya adda harima lassanai puthe budusaranai puthe sathutin inna

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ආන්ටී විඩියෝ එක බැලුවාට ❤️

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 4 หลายเดือนก่อน

    අද video eka ලස්සනයි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි ❤️

  • @PeshilaChathurangi-ux2xf
    @PeshilaChathurangi-ux2xf 4 หลายเดือนก่อน

    Lassanai akke adum ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගී ❤️

  • @senumedia8114
    @senumedia8114 4 หลายเดือนก่อน

    shok ane❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඩාලා ❤️

  • @niroshanmanjula2389
    @niroshanmanjula2389 4 หลายเดือนก่อน

    Very nice nanga

  • @UdeniAmarathunga
    @UdeniAmarathunga 4 หลายเดือนก่อน

    Adath vidiyo eka lassanai nanga... ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි අක්කේ ❤️

  • @imeshahansani6314
    @imeshahansani6314 4 หลายเดือนก่อน

    Bhaagi..forign tour plan karala yannko husband ekkala.mokada api giya wage thama oya giyama.apith oya tharamma enjoy karanawa.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      අනේ මං දා ඉස්සර මං තමා මාර ම ආස රට යන්න දැන් මට එහෙම කිසිම ආසවක් නැ අප්පා මට ඔනා ලංකාවේ තියෙන Luxury තැන් වලට යන්න ඒ ගානින්. හැබැයි ලබන අවුරැද්දේ වගේ සමහර විට යාවි හබීගේ නංගී ගොඩාක් කල් ඉදන් යමු කියන්නේ. හැමදාම මං කම්මැලි කර කර ඉන්නෙ. බලමුකෝ ලබන අවුරැද්දේ

  • @harshi4886
    @harshi4886 4 หลายเดือนก่อน

    Ada oya harima lassanai.harima hurathal patai.makeup nathuwa godak lassanai ada.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තුතියි ඩාලිං ඔය කොණ්ඩේ පිරැවා ම ඒ වගේ තමා ඇත්තටම දැක්කාම එහෙම නැ ඩාලිං ඉතින් බොහොම ස්තුතියි විඩියෝ එක බැලුවාට හොදේ ❤️

    • @harshi4886
      @harshi4886 3 หลายเดือนก่อน

      @@bhagiskitchen1375 man oyage vedio balanawa...oyage kitchen 1tagodak asai man...harima lassanai eka.

  • @ruwanipabasara
    @ruwanipabasara 4 หลายเดือนก่อน

    අක්කේ ඔයා අයින් කරන ඇදුම් තියෙනවානම් මට දෙන්න පුලුවන්ද අනේ ප්ලීස්

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน +1

      අනේ නංගී අප්පාච්චිලාගේ ගමට යවනවා ඇදුම් එහෙ ඉන්නවා අමාරැවෙන් ජිවත් වෙන අය

    • @ruwanipabasara
      @ruwanipabasara 4 หลายเดือนก่อน

      Hari akka kamak nee ekath loku pinak

    • @mrsred5806
      @mrsred5806 4 หลายเดือนก่อน

      ඔයා කොහේද පදිංචිය?

    • @ruwanipabasara
      @ruwanipabasara 4 หลายเดือนก่อน

      Eheliyagoda

  • @SathsaraWijegunRThne
    @SathsaraWijegunRThne 4 หลายเดือนก่อน

    Harima lassanai akki❤

  • @madu2045
    @madu2045 4 หลายเดือนก่อน

    Lassani akkiyoo❤❤❤❤

  • @SashikalaHerath
    @SashikalaHerath 4 หลายเดือนก่อน

    Akki kama hadana vidiyo dannako. Oyata godak adarai❤❤❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      ඉස්සරහට දාන්නම්කෝ ❤️

  • @NimalNimal-r3j
    @NimalNimal-r3j 4 หลายเดือนก่อน

    ලස්සනයි 👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️