විශාරද ස්වර්ණලතා කවීශ්වර සමග දියණිය ස්නේහා අංජනී අපි අපි සමග | GOOD MORNING SRI LANKA | 07-04 -2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 70

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 ปีที่แล้ว +5

    හරිම කැමති ගායිකාවක්..මේ ගීත මගේ පුංචිම කාලේ, අහන්න ලැබුණා..මගේ මව නිතරම මුමුණනවා..ඒනිසාම අදටත් මම ආදරෙයි..තෙරුවන් සරණයි !!

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +10

    අහ් හා .... දැන්නේ මතක් වුනේ .... මෙයාද එතකොට ස්කෝලේ යන්න බෑ කියපු කෙල්ල .... කාලය ගියපු වේගය .... නේද ....? බුදුසරණයි ....!

  • @dinuthviduranga82
    @dinuthviduranga82 2 ปีที่แล้ว +5

    මම ආසම ගායිකාව.ලස්සන කටහඬක් තියෙනවා .බුදු සරණයි

  • @kumarenarmada1680
    @kumarenarmada1680 5 ปีที่แล้ว +17

    මම කැමැති ගායිකාවක් දුවගේ හඬ සීනුවක් වගේ ලස්සනයි සුබ පැතුම් ඉදිරි ගමන සුබ වේවා !!! 👏👏👏👏

  • @nadunnimesha814
    @nadunnimesha814 ปีที่แล้ว +5

    දුවගෙ කටහඬ අම්මට දෙවැනි නෑ.හරිම සතුටුයි

  • @kosalawijetunga3160
    @kosalawijetunga3160 ปีที่แล้ว +4

    අම්මගෙ වගේම ලස්සනයි දුවගෙ කට හඩත්.....
    🎉️👍❤️🎧🙏

  • @shiromichandani1808
    @shiromichandani1808 5 ปีที่แล้ว +8

    ආදරනීය ගයිකාවක් තෙරුවන් සරනයි දෙන්නටම

  • @nowtube.244
    @nowtube.244 8 หลายเดือนก่อน +1

    ගොඩක් ආදරෙයි මේ ගීත වලට.ඒ වගේම අපේ කාලේ ගීත නොවුනත් තාමත් අපේ ජීවිතේට බැඳුනු ගීත.
    ප්‍රවීණ ගායිකා ස්වර්ණලතා කවීශ්වර ආදරණීය කළාකාරණීයටත් ගොඩක් ආදරෙයි.
    පුළුවන්නම් ඊළඟ වැඩසටහනකට සුජීවා කරුණාරත්න කළාකාරණියත් ගේන්න.❤️❤️❤️❤️

  • @upul1684
    @upul1684 หลายเดือนก่อน +1

    ආසම නිරහංකාර ගායිකාවක්...බුදුසරණයි දීර්ඝායුශ ලැබේවා..අපේ පොඩි කාලෙ රසවත් කළ මිහිරි මතකයන්❤❤

  • @barachchigedhammika6210
    @barachchigedhammika6210 4 ปีที่แล้ว +4

    දුවට hoda හඬක් tiyanawa idereyede hoda gita tekak ahanna puluawam obata ජයවේවා ස්වර්ණලතා මහත්මියට ද දීර්ඝායුෂ වේවා

  • @user-ss1gr1pu6u
    @user-ss1gr1pu6u 5 ปีที่แล้ว +11

    ආදරය කරන ගායිකාවක්. දුවත් හරිම ලස්සනයි .බුදුසරණයි

    • @snehaanjani1136
      @snehaanjani1136 5 ปีที่แล้ว

      බොහොම ස්තුති...

    • @sudunishanthi9002
      @sudunishanthi9002 2 ปีที่แล้ว

      Maga adaraniya guru thumiya migamuva rukmanidavi kalayathanaya misgan eganagaththa harima hoda guru mani kanak misga fon nambara thibuna potha ganvathurata paguna mata mista katha karanna vidiyak na puluvannam fonnambaraya danna man misga gadarath ava man sitha

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 ปีที่แล้ว +2

    Aththa maga mis athumiyaga danuma a vidiyatama apita dunna a vagama apita harima adarai a adaraya nisa eganagannath lasiy du ganath kava uthui oya harima dakshai putha 🙏🙏🙏

  • @inokaino8506
    @inokaino8506 ปีที่แล้ว +1

    Tks.. Siyatha... I'm. V. Live voice ad.. Lvely person.. Madam Suwarnalatha Kaveeswara... Brilliant.. Voice. I haven't words to tel.... Thanks. 💐❤️👍😇❤️

  • @priyangakumari3338
    @priyangakumari3338 5 ปีที่แล้ว +3

    ලස්සනයි මම කැමතිම ගායිකාව තෙරැවන් සරනයි !!!

  • @user-rl3mu5fv6q
    @user-rl3mu5fv6q 2 วันที่ผ่านมา

    මෙතුමිය මගේ මල්ලිගේ music teecher badull dharmdutha college ..හරිම නිරහංකාර නිහතමානී ගුරුතුමියක්...

  • @ranganidilrukshiranganidil438
    @ranganidilrukshiranganidil438 5 ปีที่แล้ว +7

    Atttama lassani ammai duwai

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ....!

  • @deepasriwijayarupa8130
    @deepasriwijayarupa8130 11 วันที่ผ่านมา +1

    A great voice..Thanx you all to bring such a valuable artist on stage again..my regards

  • @swarnagunawardena6584
    @swarnagunawardena6584 5 ปีที่แล้ว +3

    harima lassanai swarnalatha mahathmiyage kata handa,,,man hari asai.

  • @janakadharmasiri7094
    @janakadharmasiri7094 2 ปีที่แล้ว +2

    Godak lassana kata hadak sathtui jayawewa💜💜💜💜💜

  • @kanchanarajapaksha2266
    @kanchanarajapaksha2266 2 ปีที่แล้ว +2

    Daughter..what a voice

  • @dammidammidammi3531
    @dammidammidammi3531 5 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි

  • @janakakumara2503
    @janakakumara2503 3 ปีที่แล้ว +2

    මා ආසම කටහඩ

  • @indikaentertaintment6120
    @indikaentertaintment6120 หลายเดือนก่อน +1

    Lassanai duwage voice eka

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 5 ปีที่แล้ว +3

    Theruwan saranai!! Math kamathi hadak.Duwageth hada mihiri. 👌👍🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @user-jp8tc9pj5b
    @user-jp8tc9pj5b 2 หลายเดือนก่อน +1

    Marama lassani aga hiriwatanawa ❤❤❤❤

  • @LKSuperHitz
    @LKSuperHitz 3 ปีที่แล้ว +1

    the daughter has mellifluous voice...

  • @sumithperera1990
    @sumithperera1990 2 ปีที่แล้ว +1

    man asama katahadak lassanai sindu okkma

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 4 ปีที่แล้ว +1

    Ammai duwai lassani lassanta gayana karanawa api kamtima gaikawak oylata digu ganakta yanna apen suba patum.

  • @user-jp8tc9pj5b
    @user-jp8tc9pj5b 2 หลายเดือนก่อน +1

    Ratakata watina ammai duwai budusaranai dannatama❤❤❤❤

  • @niroshawasantha8015
    @niroshawasantha8015 ปีที่แล้ว +4

    කාසිය වැටෙන සද්දේ නම් වැඩසටහනට පුදුම වදයක් නේ දෙන්නේ අනේ පුලුවන්නම් ඒ සද්දේ නැතුව වෙන විකල්පයක් නැද්ද

  • @champikajayamali9793
    @champikajayamali9793 5 ปีที่แล้ว +3

    Lassanai godaak🎵👏😘

  • @r7janak584
    @r7janak584 2 ปีที่แล้ว +2

    A hada ada wagemae

  • @chandimafernando820
    @chandimafernando820 3 ปีที่แล้ว +1

    Lassanay

  • @rmsubashinibalasuriya8865
    @rmsubashinibalasuriya8865 5 ปีที่แล้ว +3

    Waw so katahada duwage bs

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +1

    ආර්ථික ප්‍රතිලාභ කෙරෙහිම යොමු නොවී මෙවැනි කලාකරුවන් ඇගයීමක් නොකිරීම බලවත් වරදකි....රෙකෝඩින් අන්තිම සවුත්තුයි....

  • @jayamuthulisilva1131
    @jayamuthulisilva1131 5 ปีที่แล้ว +1

    Duwath lassanata sindu kiyanawa..jaya wewa..!!!

  • @geetikafrenando158
    @geetikafrenando158 5 ปีที่แล้ว +1

    Godak lassaniiiii.man hri asi obata,obe kale ank ayata.suba patanava2tama.

  • @chandanaperera4004
    @chandanaperera4004 3 หลายเดือนก่อน

    ගොඩක් තම දෙමාපියන් ගේ ගීත ඵ් හඩට ම අනුගමනය හෝ ආසන්නව ගායනා කරන අතර ඵ් අනුකරණ යෙන් වෙන් වී තමන්ගේ හඩ පමණක් ?

  • @swasthiprabashwara8772
    @swasthiprabashwara8772 4 ปีที่แล้ว +1

    Akkith lasseni dooniyath lasseni godak kaalekin ahuwe sathutui

  • @deepikadamayanthi4046
    @deepikadamayanthi4046 5 ปีที่แล้ว +3

    Adaraniya gaikawak ape pasal kale idala nama hadawath wala redunu gaikawak.

  • @upul1684
    @upul1684 หลายเดือนก่อน +1

    වයස නොයන ගායිකාවක්

  • @plotaffix9921
    @plotaffix9921 8 หลายเดือนก่อน +1

    මොකද්ද ඕයි සියත.. හැම සිංදුවකටම කාසියක් වැටෙන මගුලක් දාන්නේ 😒

  • @wirajimadubhashini4406
    @wirajimadubhashini4406 ปีที่แล้ว

    Mama harima kamati ganikawak.deergayu wewa...budu saranai.

  • @AFC13
    @AFC13 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @KumariKumari-eo4jk
    @KumariKumari-eo4jk 5 ปีที่แล้ว +1

    Budusaranai

  • @kanchanapathirana9020
    @kanchanapathirana9020 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamilaprasad255
    @chamilaprasad255 3 ปีที่แล้ว

    Program 1godaak lassani..munge kasiye hada thamai awla program 1 lassana mu kawa ehampitinma

  • @shanthiweettaea1540
    @shanthiweettaea1540 ปีที่แล้ว +1

    ❤❤❤👌👌👌

  • @chandrikakumari4437
    @chandrikakumari4437 5 ปีที่แล้ว +3

    😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹

  • @alindahennayaka
    @alindahennayaka 5 ปีที่แล้ว

    Dan ahena sindu wageda mewa lassana nirmana sada nomiyena,harima adareyi kaweeshwara mahathmiya

  • @anilanil8265
    @anilanil8265 2 ปีที่แล้ว +1

    Magea ausath aran obathumiya jewath weaea

  • @shanthiweettaea1540
    @shanthiweettaea1540 ปีที่แล้ว

    M e sinduwa liyapu aiya mage yaluwek. Robson ❤❤❤😂

  • @malkanthi9367
    @malkanthi9367 4 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️❤️

  • @ranjithhettiarachchi2853
    @ranjithhettiarachchi2853 3 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷⚘⚘⚘⚘⚘good good good thanks 👍 👍👍👍👍👍👍

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @KapilaSudesh
    @KapilaSudesh 3 ปีที่แล้ว

    "අකුරට යන්නට" ගීතය සුනිල් ප්‍රනාන්දු (නදීකාට මත නැද්ද ගීතය ගයන) ගායකයාට මුළින්ම නිර්මාණය කළ බව දවසක් ඔහු අපට කියල තියෙනවා. මුළින්ම තිබුණේ "බොරුවට හඬනා පුංචි පුතේ" කියලලු. මෙතුමිය ඒ ගීතයට ආස වෙලා ඔහුගෙන් ඉල්ලා ගෙන "දුවේ" කියල යොදලා ගායනා කළ බවත් කීවා.

  • @barachchigedhammika6210
    @barachchigedhammika6210 4 ปีที่แล้ว +1

    Mage hadapiri gaikawa ඒවාගෙම duwat ewagema ratata wastuwak

  • @upul1684
    @upul1684 หลายเดือนก่อน

    අම්මෝ දැන් එයා ලොකු ඇති මේ 2024

  • @kumaribeyr841
    @kumaribeyr841 5 ปีที่แล้ว +1

    👍👍👍👍👍❤❤❤👏👏👏👏

  • @user-rw3xs5lb8c
    @user-rw3xs5lb8c 8 หลายเดือนก่อน

    🧚🧚🧚🧚🧚🧚🧚🧚

  • @stellapremachandra7469
    @stellapremachandra7469 5 ปีที่แล้ว

    Mona taram saneepayak hetatat kanatat denenawada me geeta harema satutuy.oyalata stuteyi mewa ape hetata satutak dunnata

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 3 ปีที่แล้ว +1

    මොකද්ද මේ ඉවරයක් නැති කොයින් වැට්ටිල්ල, කන් දෙක කීං කීං ගානව මෝඩයෝ

  • @mdha1327
    @mdha1327 5 ปีที่แล้ว

    LSSNE WADEGT GRAEME SNWERE AMME DUDE DNNAME JESUPIHITE R M P KUWAIT

  • @nipunarumesh4641
    @nipunarumesh4641 3 ปีที่แล้ว

    💖