ඇයගේ අතින්නිම කෙරුන බුදු පිලිම වහන්සේ බලන්න දැක බලා අනුමෝදන් වන්න සාධූ සාධූ )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 344

  • @harshakeerthi4135
    @harshakeerthi4135 2 ปีที่แล้ว +35

    මමත් මගෙ උපන් දිනේට බුදුපිළිම වහන්සේ නමක් පූජා කරන්න හිතන් ඉන්නේ.. අනේ අක්කේ ඔයාට මේ වැඩේට කීයක් ගියද කියන්නකෝ ප්ල්ස්.😍 මටත් පුදුම ආසාවක් තියෙන්නේ

    • @harshakeerthi4135
      @harshakeerthi4135 2 ปีที่แล้ว

      ප්ලීස් රිප්ලයි එකක් ඕනී

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว +7

      සාධූ සාධූ ඔයාගේ ප්‍රාර්තනාව ඉශ්ට වෙන්න කියල ම්ම් හදවතිනම ප්‍රාර්තන කරනව ❤️🌼🌼🌼🙏🙏🙏ඔයාට හැමදේටම 5000 කින් වගේ කවර් කර ගන්න් පුලුවන් වෙයී 🙏🙏🌼🌼

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว +5

      @@harshakeerthi4135 😘🙏 ඔන්න මම් reply කෙරුවා 🙏🙏😘 th-cam.com/users/shorts7CuxsrxhEas?feature=share මේක බලන්න ඔයාට අදහසක් ගන්න් පුලුවන් වෙයී 🙏🙏🙏

    • @harshakeerthi4135
      @harshakeerthi4135 2 ปีที่แล้ว +2

      Thanks akke.. 🙏😍😍 අනිවරෙන් මං මේක කරන්වා කරලා ඔයාට කමෙන්ට් එකක් දාන්නවා.😘 ඔයාට පින්

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว +2

      @@harshakeerthi4135 ගොඩක් ස්තූතී .නංගා තෙරුවන් සරනයී 🙏🙏🌼🌼

  • @wathsalawathsala-iz2bh
    @wathsalawathsala-iz2bh 2 ปีที่แล้ว +28

    මෙහෙම දෙයක් කරන්න හිතෙන්නත් පිනක් තියෙන්නඕන. හරිම ලස්සනයි. මේ කරපු පිනෙන් නිර්වාණයම අවබෝධ කරගන්න වාසනා වේවා

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว +3

      ස්තූතී බෙහෙවින්ම තෙරුවන්සරන්‍යී ඔබටත් 🙏🙏🙏🌼🌼🌹🌹🌹🙏🌼

  • @nethu7203
    @nethu7203 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සාදු සතුටු සිතින් මේ කුසලය අනුමෝදන් වෙමි 🙏🙏🙏

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว +1

      බුදුබ්සරන්‍යී 🌸🌼🙏

  • @samalahansana990
    @samalahansana990 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      බුදු සරන්‍යී ❤🌸🙏🌼🌼🌸🌸

  • @thusitharathnayaka7305
    @thusitharathnayaka7305 ปีที่แล้ว +2

    බුදු සරණයි

    • @nuvaramanike
      @nuvaramanike  ปีที่แล้ว

      බුදු සරන්‍යී 🌹🙏🌸🌸🌸🌼

  • @saduninimesha1309
    @saduninimesha1309 2 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි.මේ වගේ දෙයක් කරන්න හිතෙන්නෙත් පිනකට.සතුටු සිතින් අනුමෝදන් වෙමි. මාගේ මවටත් පියාටත් මේ පින අනුමෝදන් වේවා. සාදු සාදු සාදු ☺️🙏🏻

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว +1

      සාදූ සාදූ අනුමෝදන් වේවා 🙏🙏🌼🌼 ඔබගේ මවටත් ඉක්මනින්න්ම සුවය ලැබේවා තෙරුවන්සරන්‍යී .🙏🌼🌼🌼🌹🌹

  • @chanuxa6208
    @chanuxa6208 2 ปีที่แล้ว +3

    අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු ..............සාදු ...........................සාදු ..................................................................................................

  • @rohansampath9343
    @rohansampath9343 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු !!! සතුටු සිතින් දැකබලා පින්කම සඳහා අනුමෝදම් වෙමි 💕🙏💕

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      තෙරුවන් සරන්‍යි🙏🌸

  • @koreamyworld3121
    @koreamyworld3121 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .සාදු සාදු සාදු

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි යහපතක්ම වේවා 💖🌸🌸🙏🙏🌼🌼🌹🌸🌸🌸🌸🌸🌸

  • @tharushawoods1351
    @tharushawoods1351 ปีที่แล้ว +1

    සාදු 🙏🙏🙏🙏

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +1

    සතුටු සිතින් දැක බලා පිං අනුමෝදන් කරමි සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏

    • @nuvaramanike
      @nuvaramanike  ปีที่แล้ว

      බුදු සරනයී ඔබටත් 🌹🌼🌼🌸🙏🙏

  • @rajprasad2840
    @rajprasad2840 ปีที่แล้ว +1

    බුදු සරණයි ගොඩාක් ලස්සනයි මේ පින් මහිමෙන් හැමදාමත් නිදුක් නීරෝගී සුවය ලැබේවා

    • @nuvaramanike
      @nuvaramanike  ปีที่แล้ว

      ස්තූතී බෙහෙවින්ම .. 💖🌸🌸🙏🙏 තෙරුවන් සරන්‍යී ඔබටත් 💖🌹🌹🌸🙏

  • @agra2798
    @agra2798 2 ปีที่แล้ว +12

    සාධු!🙏
    සාධු! 🙏
    සාධු!🙏
    හරිම ලස්සනයි 🌿🌿🌿

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว +1

      ස්තූතී තෙරුවන් සරනයි ..🙏🌼🌸

  • @dilidili4574
    @dilidili4574 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏
    සතුටු සිතින් අනුමෝදන් වෙමි🙏🙏🙏

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      🌸🌼බුදු සරන්‍යී ඔබටත් 🌸🌼

  • @madclotilda3442
    @madclotilda3442 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏 🌹 සම්මා සම්බුදු සරණයි

  • @danujayabuddima2536
    @danujayabuddima2536 2 หลายเดือนก่อน +1

    අනේ ලස්සනයි අක්කේ 🙏💟

  • @himansakawshi5474
    @himansakawshi5474 4 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashanjananjaya9361
    @ashanjananjaya9361 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @dkkavinda7764
    @dkkavinda7764 2 ปีที่แล้ว +1

    සාදු සාදු අනුමෝදාමි

  • @rajprasad2840
    @rajprasad2840 ปีที่แล้ว +1

    මේ පින් මහිමෙන් සියලුම දෙනා සුවපත් වේවා දුකින් මිදෙත්වා

    • @nuvaramanike
      @nuvaramanike  ปีที่แล้ว

      බුදු සරනයී ඔබටත් 🌹🌼🌼🌸🙏🙏

    • @akilaiwonisenarathna-tp5so
      @akilaiwonisenarathna-tp5so ปีที่แล้ว

      ​@@nuvaramanikeki pawahan hadana widiyo ekkuth dannako.. link ekak thiyenam..plzz 🥺🙏

    • @akilaiwonisenarathna-tp5so
      @akilaiwonisenarathna-tp5so ปีที่แล้ว

      ​@@nuvaramanike mewage alawana gam redi kadawala thiyenawada akki...

  • @SN-fw3zq
    @SN-fw3zq 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏❤️🌼🌼🌼

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      බුදු සරන්‍යී 🌸🌸🌸🙏🙏🌸🌸🌸

  • @KrishKrishi-gk7uy
    @KrishKrishi-gk7uy ปีที่แล้ว +2

    🙏🌹බුදුසරණයි 🌹🙏🙏🌹දෙවිපිහිටයි 🌹🙏

    • @nuvaramanike
      @nuvaramanike  ปีที่แล้ว

      තෙරුවන් සරන්‍යී ඔබටත් ..💗🌼🌼🙏🙏🌷

  • @rosebowala8547
    @rosebowala8547 2 ปีที่แล้ว +1

    Sadoo sadoo sadoo theruwan saranai pinwath diyaniyani

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      🌹🌸🌸තෙරුවන් සරනයී🌹🌸🌸

  • @nimeshamaduwanthi6041
    @nimeshamaduwanthi6041 ปีที่แล้ว +2

    අසයි

  • @annashalek8488
    @annashalek8488 4 หลายเดือนก่อน

    Sadhuu sadhuu sadhuu 🙏🙏🙏🙏

  • @-ulukulamesasanasirithero268
    @-ulukulamesasanasirithero268 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      තෙරුවන් සරනයී අපේ හාමුදුරුවන්ටත් 🙏🙏🌼🌼🙏🙏

  • @akilamadusanka99
    @akilamadusanka99 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu budusaranai

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      🌸තෙරුවන් සරනයී🌸

  • @damayanthisujee2062
    @damayanthisujee2062 2 ปีที่แล้ว +1

    Budusarani

  • @litech8433
    @litech8433 2 ปีที่แล้ว +2

    Ane harima lassanai dakkama dasata kadulu awa mamada ay pinkama ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,🌼🌼🌼🙏🙏🙏

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว +1

      සාධූ සාධූ පිං කමක් දිහා බලා එය අනුමෝදන් වීමත් ඒව් පිංකම කලා හා සමාන පිනක්ම රැස් වන්නේය ඔබට තෙරුවන් සරනයී 🙏🙏🌼🌼🙏

  • @inushiliyanage5884
    @inushiliyanage5884 ปีที่แล้ว

    තෙරුවන් සරණයි...

  • @kavimali4249
    @kavimali4249 2 ปีที่แล้ว +1

    Sadu sadu.....!!!!!!

  • @mallika8744
    @mallika8744 2 ปีที่แล้ว +1

    🙏🌋🙏🌋🙏🌋🙏🌋🙏🌋🙏🌋🙏මේ පිළිම වහන්සේ හරිම ලස්සනයි .නමුමම මේ දේ කරන්න උත්සාහ කරනවා .නංගී උපන්දිනයට

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      තෙරුවන් සරන්‍යී ඔබගේ පැතුම ඉටු වේවා 🙏🙏🌼🌸🌸🌸🌼🙏🙏❤️

  • @kanthikanthi4612
    @kanthikanthi4612 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      තෙරුවන් සරනයී ..🙏🌼🌼🌼

  • @udenimayadunna7242
    @udenimayadunna7242 ปีที่แล้ว +1

    Theruwan saranai puthe

    • @nuvaramanike
      @nuvaramanike  ปีที่แล้ว

      තෙරුවන් සරන්‍යී ඔබටත් අම්මා 💖🌹🌹🌸🙏

  • @isiraprabath3675
    @isiraprabath3675 2 ปีที่แล้ว +1

    🌼සාදු සාදු සාදු සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏❤️✨️

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      බුදු සරන්‍යි 🙏🙏🌸

  • @miyurapawan
    @miyurapawan 2 ปีที่แล้ว +1

    🤲🤲 පින් සිතින් අනුමෝදන් වෙමි

  • @nalindunimtharu1800
    @nalindunimtharu1800 ปีที่แล้ว +2

    ☸️☸️☸️

  • @sepalikachandarakanthi3064
    @sepalikachandarakanthi3064 2 ปีที่แล้ว +2

    Mamath marama asawen idala birthday eka dawase budu pilima wahansei, nelum malakui hadala puja kara eken passe hithata danena sanasima kiyaganna be sadu sadu 🙏🙏🙏

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว +1

      සාදූ සදූ අනුමෝදන් වේවා..!!!🙏🙏
      ඒ සැනසීම අතිමහත්‍ය තෙරුවන්න්සරන්‍යී සහෝදරී .🙏🌼🌼🌸🌸🌹🌹

  • @nirmalachandrasekhars190
    @nirmalachandrasekhars190 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @samanthinadeesha9128
    @samanthinadeesha9128 2 ปีที่แล้ว +2

    සාධු ! සාධු ! සාධු !

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      තෙරුවන් සරනයී.🙏🌼

  • @dilshanavishka9622
    @dilshanavishka9622 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      තෙරුවන් සරන්‍යී🙏🙏

  • @achaladesilva6132
    @achaladesilva6132 2 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      බුදුසරනයී ❤️🌼🙏

  • @sandunidarshika8882
    @sandunidarshika8882 2 ปีที่แล้ว +18

    කාලෙක ඉඳන් මගෙත් ලොකු ආසාවක්.මේ කාලකන්නි දේශපාලුවො නිසා කන්නවත් නැ හරිය්ට මේ දවස් වල 😢🥺ඉතින් ඕක කරන්න සල්ලි නැහැ අතේ 😢

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว +7

      තෙරුවන් සටනයී. සදුනී ඔබට පුලුවන් ඔය පිං කම් කරන්න . ටික ටික බඩු ටික එකතු කරගන්න .දුශ්කරව කරනා පිං කම් වල් ආනිශංස වැඩි බව මතක් කරගන්න .🌼🙏🙏🙏

    • @nethmiumaya3523
      @nethmiumaya3523 2 ปีที่แล้ว +1

      Akka oya wage pilimayak kiyak withara wenawada

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว +1

      @@nethmiumaya3523 ඔයාට අවශය ප්‍රමානය අනුව ගාන වෙනස් වෙනවා nethmi .මේවගේ පිළිම වහන්සේ නමක් නම් 2000 ට වඩා අඩු වෙන්නේ නෑ th-cam.com/users/shorts7CuxsrxhEas?feature=share මේ ක බලන්නකො එතකොට ඔයාට ආදහසක් ගන්න් පුලුවන් වෙයි 🙏🙏🌼🌼🙏🙏🌹🌹

    • @nethmiumaya3523
      @nethmiumaya3523 2 ปีที่แล้ว +1

      Hari akka gdk thanks🥰

    • @sanduninirodha849
      @sanduninirodha849 2 ปีที่แล้ว +2

      Anumodam wanna. Ekath loku pinak..

  • @kosalrox630
    @kosalrox630 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      බුදු සරනයි ඔබටත් 🌹🌼🌼🙏🙏

  • @shashiniedirisinghe8670
    @shashiniedirisinghe8670 2 ปีที่แล้ว +2

    උතුම් අට මහා කුසලය සාදරයෙන් අනුමෝදන් වෙමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධු සාධු අනුමෝදාමි 🙏🙏🙏

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +2

    බුදු සරණයි ☸️🙏

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      බුදු සරනයී .❤️🙏🙏🙏❤️

  • @SherlyBibile
    @SherlyBibile 5 หลายเดือนก่อน

    Apitath Adarshayak.Sadhu.Sadhu.Sadhu

  • @neranjanlakmal2194
    @neranjanlakmal2194 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදූ..🙏🙏🙏 තේරුවන් සරණයි...

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      තෙරුවන් සරනයී 🙏🌼🌼

  • @mudithamanori4688
    @mudithamanori4688 2 ปีที่แล้ว +1

    Harima lassanai godaak pinwanthai 🙏🙏🙏

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      ස්තූතී තෙරුවන් සරනයී .🙏🌼🌼

  • @dhanushkakumara4384
    @dhanushkakumara4384 2 ปีที่แล้ว +1

    ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා 🙏🏻❤

  • @krangani1062
    @krangani1062 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බුදු සරණයි🙏🙏🙏

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      බුදු සරනයී ඔබටත් 🙏🙏🌼🌼

  • @thewonderofsrilanka5428
    @thewonderofsrilanka5428 2 ปีที่แล้ว +1

    saadhu saadhu saadhu 🙏🏽🙏🏽🙏🏽

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      බුදු සරනයී 🙏🌼🌸🌸🌸🌸🙏

  • @thakshilafernando5028
    @thakshilafernando5028 2 ปีที่แล้ว

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      බුදු සරනයී . ඔබටත් ..🙏🙏🌼🌼

  • @priyaniro8496
    @priyaniro8496 2 ปีที่แล้ว +1

    Sadu sadu saaadu...
    🙏🙏🙏🙏🙏🙏

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      බුදු සරනයී .🌼🙏🙏🌼

  • @sriveerapathrakaalishwaram5434
    @sriveerapathrakaalishwaram5434 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ☸️ අක්කෙ.

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරන්‍යී ඔබටත් 🌼🌼🙏🌹🌹

  • @heshanikabral4347
    @heshanikabral4347 ปีที่แล้ว +1

    💗

  • @chamara5908
    @chamara5908 2 ปีที่แล้ว +1

    Dirgayu wewa budusharni 🙏❤️

  • @chamara5908
    @chamara5908 2 ปีที่แล้ว +1

    Shadu shadu shadu 🙏🙏🙏❤️ theruwnshrni 🙏

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      🌸🌸තෙරුවන් සරනයී 🌸🌸

  • @samansaman6748
    @samansaman6748 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @chitchatuniquevideos7983
    @chitchatuniquevideos7983 ปีที่แล้ว +1

    You have great skills and are blessed that not everyone has it. 💝💝💝 Keep up the great work

    • @nuvaramanike
      @nuvaramanike  ปีที่แล้ว

      Thank you for your comment and trippelegembless you . Namo bddhaaya .🌼🌸🙏🌹🙏🌹🌹🌼🌼🙏🙏

  • @vishakaweeratunga170
    @vishakaweeratunga170 ปีที่แล้ว

    අනේ නන්ගී ඔයා අලවන ගම් වර්ගය මට කියලා එවන්න ඔයාට ගොඩක් පින්.

  • @dinushathrimanna9230
    @dinushathrimanna9230 2 ปีที่แล้ว +2

    සල්ලි නැති නිසා මේවගෙ ඒව බලල හිතින් ගොඩක් සතුටු වෙනවා.කවදා හරි දවසක මටත් සල්ලි තිබුනොත් මේ වගේම බුදු පිලිමයක් නිර්මාණය කරලා පූජා කරනවා

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      🙏🙏🌸🌸🙏🙏

  • @alokasarani1196
    @alokasarani1196 2 ปีที่แล้ว

    සාධු සාධු 🙏🙏

  • @denushaniroshani5265
    @denushaniroshani5265 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නංගී..බලන් ඉද්දී හිතට මාර සතුටක් ඇහැට කඳුළක් එනවා..මම fb එකෙත් මේ වගේම එකක් දැක්කා.ඒකට සමහර අය කමෙන්ට්ස් දාලා තිබුණා ⁣ඔය වගේ දෙයක් කරන්න කලින් මාසයක්වත් පිළිවෙත් රකින්න ඕනේ..සෙල්ලම් නෙවෙයි ඔය වගේ වැඩ කිය කිය..බුදුන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නැහැ නේද පින්දහම් කරන්න පෙර,පිලිවෙත් වතාවත් රකින්න ඕනෙ කියලා.?ඒ වෙලාවට හිතේ තියෙන කුසල කර්ම සිත විතරයි වැදගත් කියලා.හිතේ ලොකු ආසාවක් තියෙනවා මෙහෙම පූජාවක් කරන්න..දන්නෙ නැති නිසා අහන්නේ නංගී,ඔයා ඒ වගේ පෙර සූදානමක් කියලා එහෙම මුකුත් කලාද අනේ..?පිනක් කරන්න ගිහින් පවක් වෙයිද කියලත් බයයි.මිනිස්සුන්ගෙ කතා වලට ඔලුව අවුල් වෙනවනේ..reply me නංගී..🙏🙏🙏

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว +1

      ඒක ඔයාගේ කැමැත්ත අනුව කරන්න පුලුවන්. පිරිසිදු ස්තානයක් තමන් පිරිසිදු වෙලා මේ වගේ දෙයක් කරන්න පුලුවන් . චේතනා ව සිතුවිලි තමයී කරමයට බලපාන්නේ.ඔබට තෙරුවන් සරන්‍යී.

    • @denushaniroshani5265
      @denushaniroshani5265 2 ปีที่แล้ว +1

      ❤️ ඔබටත් තෙරුවන් සරණයි..

    • @harshana790
      @harshana790 ปีที่แล้ว +1

      බුදු දහමේ විසිතුරු සැරසිලි නැහැ

  • @shavinigayathri552
    @shavinigayathri552 ปีที่แล้ว +2

    මමත් පිලිම වහන්සේ නමක් කිරිවෙහෙර පූජා කරන්න හිතන් අරන් ගියා. අනේ ඒක කරගන්න බැරි උනා. හැම තැනම පෝස්ටර් ගහලා තිබුනා කිරිවෙහෙර පුදබිමට පැමින පව් පුරවගන්න එපා කියලා. සරසන ලද බුදුපිලිම වටාපත් වගේ දේ පූජා කරන එක ලොකු පවක් කියලා ඒකේ තිබුනා.

    • @nuvaramanike
      @nuvaramanike  ปีที่แล้ว +1

      චේතනාව අනුව එය වෙනස් වෙනවා ඔබගේ හිතට එකග නොමැතිනම් එය කරන්න එපා වෙනත් පංසලකට පූජා කරන් නපුලුවන් තෙරුවන් සරන්‍යී .

    • @shavinigayathri552
      @shavinigayathri552 ปีที่แล้ว

      @@nuvaramanike 🤔

  • @kumariramanayaka6267
    @kumariramanayaka6267 2 ปีที่แล้ว +1

    Budu saduwa sarasaneka etharam hoda wadak ne budu hamuduruwo babalu siuru Ande na neda

  • @ඉසුරුසදකැලුම්
    @ඉසුරුසදකැලුම් ปีที่แล้ว +1

    🌼🙏🙏🙏🌼

    • @nuvaramanike
      @nuvaramanike  ปีที่แล้ว

      🙏🙏🙏💖💖🌸😊

  • @shavinkawya9473
    @shavinkawya9473 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹

  • @GunarathneMenike-f8z
    @GunarathneMenike-f8z ปีที่แล้ว

    කරන කියන වැඩ කටයුතු සාර්ථක කරගන්නා මේ පිනම ඇති තෙරුවන් සරනයි ඔයාට

  • @dulanjijayamali963
    @dulanjijayamali963 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanpramod1660
    @nuwanpramod1660 ปีที่แล้ว +1

    Muthu allapu budu pilima hoda na kiyanne attada

    • @nuvaramanike
      @nuvaramanike  ปีที่แล้ว

      ඔබට එය අයහපත් ලෙස සිතේ නම් නොකර ඉන්න එහෙත් එය කිරීමෙන් ශ්‍රද්ධාහාවක් ඇති වන්නේ නම් එය සිදු කරන්න පුලුවන්💖💖
      ""චේතනාහං භික්ක වේ කමං වදාමී""
      තෙරුවන් සරන්‍යී ඔබටත් 🌸🙏🙏🙏🌸

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @malshani2122
    @malshani2122 2 ปีที่แล้ว +1

    අක්කේ අනේ හරිම ලස්සනයි..කාලෙක ඉදල මගේ හිතෙත් තියනවා බුදු පිළිම වහන්සේ නමක් පූජා කරන්න. මේ අවුරුද්දේ නම් කොහොම හරි කරනවා කියලා හිතලා තමයි අදහසක් ගන්න මේ වීඩියෝ එක බැලුවේ. අක්කා පබළු අලවන්න ඔයා පාවිච්චි කරන tool එක මොකක්ද කියන්නකෝ plzz

    • @nuvaramanike
      @nuvaramanike  ปีที่แล้ว

      Tviser එකක් b600ගම්.එක.ගන්න💖 තෙරුවන් සරන්‍යී 🙏🙏🌸🌸🌼

  • @gamagejayathilaka2794
    @gamagejayathilaka2794 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      🙏🙏🌸🌸🙏🙏

  • @tolrgt755
    @tolrgt755 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SansalaWijesinghe
    @SansalaWijesinghe 2 ปีที่แล้ว +2

    අපේ පංතියේ යාළුවෝ ටිකත් එකතු වෙලා මේ පිංකම කරන්නයි යන්නේ 🥰

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      හරිම සතුටුයී තෙරුවන් සරන්‍යි🌸🌸🙏🌸🌸

  • @Userapabc
    @Userapabc ปีที่แล้ว +1

    ජීවමාන බුදුන්ට වදිනවා කියන අදහසින් අපි බුදුපිළිමෙට වදින්නේ. ඉතිං බුදුපිළිමේට කාන්තාවන් මෙවිදිහට පබළු අල්ලන එක ගැන සිල්වත් භික්ෂුන් වහන්සේ නමකගෙන් අසන්න.

    • @nuvaramanike
      @nuvaramanike  ปีที่แล้ว

      th-cam.com/video/UKob93RqTTo/w-d-xo.html මේ දේශ්නාව සවන් දෙන්න සිතුවිලි අනුව සෑම දේම වෙනස් වී යනවා තෙරුවන් සරන්‍යී 🙏🌼🌸🌸

  • @chamindasampath3632
    @chamindasampath3632 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් පින් පබළු අලවන්න ගම් එකක් තියනවද මමත් එකක් හදන්න ඉන්නේ

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      B6000 ගම් එක ගන්න වැඩිවිස්තර මෙතනින් බලන්න ..🌸🌼🙏 th-cam.com/users/shorts7CuxsrxhEas?feature=share මේක බලන්න ඔයාට අදහසක් ගන්න් පුලුවන් වෙයී 🙏🙏🙏විස්තර මෙතනින් බලන්න .

  • @chamiladilrukshi3050
    @chamiladilrukshi3050 2 ปีที่แล้ว +1

    ❤❤❤👍

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      🙏🌹🌼🌼🌹🌹🙏

  • @naduninimmadari8057
    @naduninimmadari8057 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu.🙏 budu pilima sarasanna hodaida.eka aulak nadda?

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      බුද්ධ ගව්‍රවයෙන් සැරසුවොත් ගැටලුවක් නොවේ වී තෙරුවන් සරන්‍යී .🌸🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @dinithihimashi6395
    @dinithihimashi6395 2 ปีที่แล้ว +1

    Akke meke hisata kalu pabalu giyata aulda akke

    • @nuvaramanike
      @nuvaramanike  ปีที่แล้ว

      ගැලපෙන ලෙස කරන්න් පුලුවන් ඔයාට් තෙරුවන් සරන්‍යී 🙏🌸🌸🌼

  • @nishandesilva204
    @nishandesilva204 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @gayanivimalka8192
    @gayanivimalka8192 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි නංගි
    මටත් එකක් හදාගන්න පුලුවන් ද

    • @nuvaramanike
      @nuvaramanike  ปีที่แล้ว

      ස්තූතී තෙරුවන් සරන්‍යී ඔබගේ දෑතින්ම එවන් ප්ලිමයක්ක් නිර්මානය කර පූජා කරන්න එයිනුයී ආනිශංස වැඩි යෙන් ලැබෙන්නේ තෙරුවන් සරන්‍යී නමෝ බුද්ධාය 🌸🌸🙏🙏🙏

  • @vishminawodya2073
    @vishminawodya2073 2 ปีที่แล้ว +1

    🙏

  • @tharukirandilarathnasekara617
    @tharukirandilarathnasekara617 2 ปีที่แล้ว +1

    SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU 🙏☸️❤️🙏☸️❤️🙏☸️❤️🙏☸️❤️🙏☸️❤️🙏☸️❤️🙏☸️❤️🌸🌼😘🌿💕🙏☸️❤️🙏☸️🙏❤️

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      තෙරුවන් සරන්‍යි 🌼🌹🙏🌸🌸

  • @nayomichathurangi3336
    @nayomichathurangi3336 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි, අක්කේ මේ විදියට හදන බුදු පිලිම දලදා මාලිගාවට පූජා කරන්න පුළුවන්ද කියලා දැන ගන්න විදියක් නැද්ද

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      මල් ආසනය මත තබා පූජා කරන්නටහැකි වේවී ඒ සදහා වැඩි විස්තර දලදාමාලිගාවේ fb page එක මගින් ඔබට දැන ගන්න්ට පුලුවන් තෙරුවන් සරන්‍යී 🙏🙏🌼🌼🌼

  • @khamano
    @khamano 2 ปีที่แล้ว +2

    Sadhu. Sadhu. Sadhu.
    🙏🏻🙏🏻🙏🏻
    May you be well & happy,
    grow in Dhamma,
    and realize Nibbana 🙏🏻☀️
    With Metta 🌻

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว +1

      Thank you 🙏🙏and tripplegembless you 🙏🙏🙏🌼🌼🌼❤️❤️🌹

  • @pabasarasewwandi9795
    @pabasarasewwandi9795 2 ปีที่แล้ว +1

    🙏🙏🙏..

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      🙏🙏🌼🌼🌹🌹

  • @swcdananjani1854
    @swcdananjani1854 ปีที่แล้ว

    බුදුරදුන්ට සැරසිලි මොකටද

  • @Sujeewa_Nadeeshani_
    @Sujeewa_Nadeeshani_ 8 หลายเดือนก่อน +1

    Dear mata udawwak karanwada math puja karanna inne budu pilima wahanse namak..kiri weherata puja karana awasara ganna onida..dnnawanm kiyannako.loku udawwak

    • @nuvaramanike
      @nuvaramanike  8 หลายเดือนก่อน +1

      ඉස්සර නම් අවසර ගන්න උවමනාවක් තිබුණේ නැහැ . ඒත් දැන් කොහොමද දන්නේ නැහැ . රුවන්වැලි සෑ රදුන්ට නම් තාම පූජා කරන්න පුළුවන්.. තෙරුවන් සරණයි ... ඔබටත් ...🌹🙏🌷🌸🌸🙏

  • @dananjanimalshani6216
    @dananjanimalshani6216 2 ปีที่แล้ว +1

    Me sampurna pabaluda alawanne?nathnam wenama pabalu wargayak thiyenawada kiyala ganna.

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      පබලුත් අලවන්න පුලුවන් .ඒ වගේම පබලු වැල් පටි විදිහට තියෙනවා ඒවත්පුලුවන් රේන්ද මගිනුත් අලංකාරකර ගන්නපුලුවන් .🙏🙏

  • @ajithpriyanthawarapitiya2257
    @ajithpriyanthawarapitiya2257 2 ปีที่แล้ว +2

    මටත් ආසයි බුදු පිලිම වහන්සේනමක් මෙ වගෙ සරසන්න.ඒත් සමහරු කියනවනෙ මෙහෙම බුදු පිලිම සරසන එකක් පවක් කියල.මෙහෙම කරාම බුදු පිලිමෙ අපවිත්‍ර වෙනවලු,දේව පිලිම වගේ වෙනවලු,ගම් ගාන නිසා බුදු පිලිමෙ අපවිත්‍ර වෙනවලු,ටික කාලයක් ගියාම පබලු හැලිල බුදු පිලිම වහන්සේ පරන වෙනවලුනෙ..ඇත්තටම එහෙම කරන එක පවක්ද කියල කියනවද අක්කෙ..♥️🙏

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      ඔබේ සිතට එය එකග නොවේනම් සිදු නොකරන්න දෙගිඩියාවකින් කරන්න එපා .නමුත් අටමහා කුසල් රැස් කර ගැනීනේ අරමුනින් කරන්නේ නම් ඉතා ගව්‍රවනීය ලෙස මෙය සිදු කරන්නඔබට පුලුවන් තෙරුවන්සරන්‍යී 🌸🌸🌼🌼🌼🌼🌸🌸

    • @ajithpriyanthawarapitiya2257
      @ajithpriyanthawarapitiya2257 2 ปีที่แล้ว +1

      @@nuvaramanike බොහොම ස්තූතුයි ♥️

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      @@ajithpriyanthawarapitiya2257 🙏🌸

  • @oshi136
    @oshi136 ปีที่แล้ว

    Akke man lata 3500 vage hoyaganna puluvan mata puluvan vidihata budu pilimayak puja karannam eka varadi nane

  • @sandalidulanga190
    @sandalidulanga190 2 ปีที่แล้ว +2

    akkee e pabalu alawanne monawanda kiynnakooo

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      🙏🌹:Gam eka Name eka - ZHANLIDAB6000 රෙදි අලවන්න ගන්න ගම් එක ගන්න නංගී .🙏🙏🌼තෙරුවන් සරන්‍යී ඔබටත් .🙏🙏🌼🌼🌹🌹

  • @ashanidhaneshi4214
    @ashanidhaneshi4214 2 ปีที่แล้ว +1

    Pilima alanlara krnn kalin.pee wela krnn onad.puja krnna kalin krnn monawa hari deyk tynwd.riply plz dann kenek.🙏🙏

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว +1

      හොදින් ස්නානය කොට පිරිසිදු වෙලා කිලිකුනු නිමැති දිනක කරන්න් පුලුවන්න්ම් හොදයී පිලිම වහන්සේ අල්ලන්නට ප්‍රතම ඔබ වැද අවසර ගෙන වරදක් උනනම් සමාව ඉල්ලා මේ දේ කරන්න..ඒ වගේම මා මේ පිලිම වහ්න්සේ.පූජා කරන්නේ.අටමහා කුසලයක් රැස් කර ගැනීමට යී කියන සිතුවිල්ලෙන්ම ඔබ මේ ප්ලිම වහ්න්සේ පූජා කරන්න 🌸🙏 🌸තෙරුවන් සරන්‍යී ඔබටත් 🌸 .

    • @ashanidhaneshi4214
      @ashanidhaneshi4214 2 ปีที่แล้ว +1

      @@nuvaramanike mn pilime sakas krl iwarai.meka puja krnnet රුවන්වැලිමහා සැයට .puja krnakota krnn mkt tynwd.

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      @@ashanidhaneshi4214 පිලිම වහ්න්සේව වඩම්ම්වාගෙන යනකොට ඉදිරිපස අස්නේ සුදු රෙදි කඩක් දමා එය මත තබා ගෙන යන්න හැමෝටම අත ගස්සවා.පූජා කරන්න.🙏🙏🌸

    • @ashanidhaneshi4214
      @ashanidhaneshi4214 2 ปีที่แล้ว +1

      @@nuvaramanike ගොඩක් ස්තුති .ඔයාට.බුදුසරනයි .🙏🙏💐

  • @mdlkchathuranga
    @mdlkchathuranga 4 หลายเดือนก่อน

    පබළු අලවන ගම් වර්ගය මොනවද...

  • @shameshanawodi5670
    @shameshanawodi5670 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🎖️️🏆️🎖️️🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nuvaramanike
      @nuvaramanike  ปีที่แล้ว

      💖🙏🌹🌹🌸🌹🌸🌼🙏🙏💖💖

  • @dinushathrimanna9230
    @dinushathrimanna9230 2 ปีที่แล้ว +1

    මාත් ආසයි මෙහෙම දෙයක් කරන්න ඒත් මට සල්ලි නෑ

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      සල්ලි නෑ කියල දුක් වෙන්න එපා කවදා හරි දවසක් ඔයාට පුලුවන් වෙයී ඔයාගේ අතින් ඒ දේ කරන්න් .එතනාම්පිංකම් දිහා බලල අනුමෝදනා වන්න තෙරුවන් සරන්‍යී 🙏🙏🙏🌸🌸🌸🌸🙏

  • @danukadanuka9342
    @danukadanuka9342 2 ปีที่แล้ว +1

    මේ pabalu koheda ganna tiyenne

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว

      සමහර Book shop වල සහ සාරි ඩිසයින් කරන්න බඩු ගන්න් තැන් වලත් රෙදි කඩවලත් තියෙනවා 🙏🌸🌸 තෙරුවන් සරන්‍යී 🌸🙏🙏🌼🌼

  • @sadhunmadhusanka6677
    @sadhunmadhusanka6677 2 ปีที่แล้ว +1

    Akki me pabalu alawana gam eka mokakda🙏🙏budu saranai

    • @nuvaramanike
      @nuvaramanike  2 ปีที่แล้ว +1

      Bm6000 ගම් එක රෙදි අලවන්න ගම් එක ගන්න 🙏🌼🌸