This song tells about my life, it's not about the love affairs though, but the fortunes that I have ignored in the past, could have changed my life completely to a much better one.
paya ha sands and madu mala lesa was composed by the melody king m. k rocksamy. lovely songs indeed. he's no more but his melodies will ring in people s ears forever .may you rest in peace.
පායා ආ සඳ
පායා ආ සඳ අඳුරු වලාවෙන් මා ඉදිරියෙදිම වැසුණා
සෝකය තාපය පාළුව අතරේ ඉකිබිඳ හැඬුවා ඇසුණා
පායා ආ සඳ අඳුරු වලාවෙන් මා ඉදිරියෙදිම වැසුණා
හද විමනේ බිතු සිතුවම්
කිළිටි කළේ ඔබෙ දෑතයි ..//
නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
දෑත දෙපය මගෙ සීතයි //
පායා ආ සඳ අඳුරු වලාවෙන් මා ඉදිරියෙදිම වැසුණා
ඔබ පැමිණී ඔබම ගියා
නැවතුණ තැන මම ඉන්නම් ...//
මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහි සිට හෝ යළි එන්නම් //
පායා ආ සඳ අඳුරු වලාවෙන් මා ඉදිරියෙදිම වැසුණා
සෝකය තාපය පාළුව අතරේ ඉකිබිඳ හැඬුවා ඇසුණා
පායා ආ සඳ අඳුරු වලාවෙන් මා ඉදිරියෙදිම වැසුණා
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කරුණාරත්න අබේසේකර
තනුව - එම්.කේ. රොක්සාමි
ඔහු මිය ගියත් ඔහුගේ ගීත අදත් හෙටත් සදා අමර්නීයයි.
ඇත්තටම පුදුම සැනසීමක් හිතෙට දැනෙන්නේ සිය වරක් එකවර අහාලා ඇති ඒත් එපා වීමක් නම් නෑ ආදරෙයි ඔබට .
Mageh jewitayata godak samipa i mma meh senduwa ahla adaapu vara ananthi❤❤❤❤
Kochchara ahuwath epa wen na.. aththatama godak lassanai
hm
ලංකාවේ අද්විතීයම ගායන කටහඬින් ගැයූ කවදාවත් නොමැරෙන සින්දු 🤗😘🤩
🎧 දාගෙන අහනකොට හිරිගඩු පිපෙනවා..ඒ තරම්ම සුපිරිය්.
මමත් Try කරලා මේ සින්දුවෙ Cover එකක් කරා. 🤗💖
නිහතමානී කලාකරුවාණනී ඔබට අජරාමර නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏... සමහරවිට දැනටමත් නිවන් දැකල ඇති...( මොන තරම් ඇහූවත් මේ ගීතය වත් කට හඩ වත් එපා වෙන්නේ නෑ හරියට කුමාරසිරි පතිරණගේ වගේ)
L\\∆∆£
ඔබ පැමිණ ඔබම ගියා, නැවතුන තැන මම ඉන්නම්.......
We'll never get this type of songs ever again especially with meaningful lyrics ...
This song tells about my life, it's not about the love affairs though, but the fortunes that I have ignored in the past, could have changed my life completely to a much better one.
same for me
Same here...
පායා ආ සද
අදුරු වලාවෙන්...
මා ඉදිරියෙදිම වැසුනා...
...🤍❤🤍....
ඔබ පැමිනී...ඔබම ගියා....
නැවතුන තැන මම ඉන්නම්....
...🤍❤🤍...
පායා ආ සද අදුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා...
සෝකය තාපය පාළුව අතරේ ඉකිබිද හැඩුවා ඇසුනා...
හද විමනේ බිතු සිතුවම් කිලිටි කලේ ඔබෙ දැතයි...
නොපතු වියෝගයෙ මහ වරුසාවෙන්...
දැත දෙපය මගෙ සීතයි...
ඔබ පැමිනි ඔබම ගියා නැවතුන තැන මම ඉන්නම්...
මගෙ සහයෝගය පතන වෙලාවෙ...
කොහි සිට හෝ යලි එන්නම්...
පායා ආ සද..........!!
❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ඔබට තවම ම්න් B
අමරණීය ගීත❤️
Oba pamini ........ obama giya....... nawathuna tana mama ennam.........
mage sahayogaya pathana wela...wata
kohe cita ho yali annammmmmmmm
Milton mallawaarachi kiyanne edath adath mage asama gayakayek lassana geetha
paya ha sands and madu mala lesa was composed by the melody king m. k rocksamy. lovely songs indeed. he's no more but his melodies will ring in people s ears forever .may you rest in peace.
මම ආසම ගායකයාගේ කැමතිම සිංදුව
මම.ආසමගායක්ඔබටනිවන්සුව
ආදරණීය ප්‍රේමවන්තයා ,❤🙏
ඔබ පැමිනි ඔබම ගියා නැවතුන තැන මම ඉන්නම්...
nisha fernando
Haa
Ohoma inna ko
Yes
මරු,,,,හඩ
අදරේයි හැමදාමත්
පායා ආ සද අදුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා...
සෝකය තාපය පාළුව අතරේ ඉකිබිද හැඩුවා ඇසුනා...
හද විමනේ බිතු සිතුවම් කිලිටි කලේ ඔබෙ දැතයි...
නොපතු වියෝගයෙ මහ වරුසාවෙන්...
දැත දෙපය මගෙ සීතයි...//
ඔබ පැමිනි ඔබම ගියා නැවතුන තැන මම ඉන්නම්...
මගෙ සහයෝගය පතන වෙලාවෙ...
කොහි සිට හෝ යලි එන්නම්...//
පායා ආ සද...
Asanka Asp z
ලස්සනයි සින්දුව
SONG EKE OKA කියනවා
Ape pasal kalaye mul sabandiyawa."Hada vimane...
kiliti kale obai...."
සිංහල සින්දුව අහලා ඉංග්‍රීසියෙන් කමෙන්ට්ස් දෙන්න හිතෙන එක වෙනම ලෙවල් එකක සයිකො එකක්😂
Lassanai❤❤❤
..
මා,ජීවිතයට වඩාත්ම සමීප මාගේ. ජීවන.තනුව.ඔබයි.මා.මියයන තුරුම.
Lassana sinduwak
Mama edath adath priya karana gayaka yek harima lassana geetha hithata danena gee
Original song. Thank you very much saga,,
අැත්තටම ලස්සනයි නියම සංගීතය,
මේ සිංදු අපේ රටේ සංස්කෘතික දායාදයක් vage
Who's listen in 2024, October 🎉❤
Sha... Very beautiful song Amaraniyai.. Miltan. Thanks..
Well done . We always respect you sir
Severely broken Hearted ❤❤❤❤
මේ සිංදු හරියට අපේ රටේ
මේ සිංදු අපේ රටේ සංස්කෘතික දායාදයක් vage
this song takes me back in time. I love it.Roney. kandy
ලස්සන සින්දුවක්
Oba pamini...obama giya ..matada kiuwe..?? ⭐❤🌹🥁🎶
A❤s❤k❤mage usma nawatenawanam ekat oya lagam seduwehva
Oba pamini obama giya, nawathuna thana mama innam
lassana song ekak milthan aiye
Kumari Ak hm
godak lassanai
oba pameni obama giya nawathuna thana mama innam.mage sahayogaya pathana welawe .kohe seta ho yali enna.///////////
niyama the rum athi song mewa
හද විමනේ බිතු සිතුවම් කිලිටි කලේ ඔබෙ දැතයි...
ඔබ පැමිණී ඔබම ගියා...
නැවතුන තැන මම ඉන්නම්...
මගේ සහයෝගය පතන වේලාවට කොහේ සිට හෝ යලි එන්නම්.....
Shaaa ..niyamai
Beautiful song.❤❤❤
Mihira....haaaai.....
Me pinma athi එතුමාට නිවන් dakinnna...ki denekge sith sanasanna athida....eka hemotama be
edan adath hetath me geetha ape hadawath thula radenawa
paya a satha athurw walawan
ma ethereyathema
vasuna.......... a wagamae
maga suduthi nathi une. ae ahama kale..........
Thanks SAGA
Kochara heuwath epa wenne ne me sindu hadawathata koi tharam nam suwayakda
what a song .
2023.02.23
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අ ශ්ලෝක
Asela pana tami twamat
never ever forget this voice
💚📝
sindunam mewa thamy
Maru
I'm still with you my dream lover., I ❤ u Rp
Overview
Lyrics
Videos
Listen
Artists
Main results
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
සෝකය තාපය පාළුව අතරේ
ඉකිබිඳ හැඬුවා ඇසුණා
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
හද විමනේ බිතු සිතුවම්
කිලිටි කළේ ඔබෙ දෑතයි
කිලිටි කළේ ඔබෙ දෑතයි
නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
දෑත දෙපය මගෙ සීතයි
දෑත දෙපය මගෙ සීතයි
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
ඔබ පැමිණී ඔබම ගියා
නැවතුණ තැන මම ඉන්නම්
නැවතුණ තැන මම ඉන්නම
මගෙ සහයෝගය පතන වෙලාවේ
කොහි සිට හෝ යළි එන්නම්
කොහි සිට හෝ යළි එන්නම්
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
සෝකය තාපය පාළුව අතරේ
ඉකිබිඳ හැඬුවා ඇසුණා
පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙදිම වැසුනා
Very nice song, thank bro
Ft
old
superrrr singer & superrrr song
එල😅😅😅😅
mehi sangeetha adyakshanaya kageda?
Beautiful
My favorite singer
Suppa pro
***Nice ....****
Hi
Amaraniya mathakayan
🌸🌸🌸🌸🌸🌸🌸
Hi
Nice song❤❤❤❤❤❤
lasanai.......
Hi
2022
good like song
Hamadamath amaraneeyai oba
I.like.song❤
❤️❤️❤️
👍
Lyrics by Karunarathne Abeysekara, Music by M K Roksami
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Nice
Nice song
i know this song 6
❤️
nice
Dukai
මේ යකා බීලමයි මලේ
So what. He created lovely musk. who cares about his private life.
c. appuhami .මේ යකා කිව්වේ කව්ද.. කතා කරන්න ඉගෙන ගනින්
ඔහොම කියන්න ඵපා අපේ අතීතය ආවර්ජනය වෙනවා නේද?
Ubata ehnama gahpan
ubata mokda huththo kohoma merunath e katahada witharai api asa.
❤ Beautiful song ❤
ඔබ පැමිණී ඔබම ගියා...
නැවතුන තැන මම ඉන්නම්...
මගේ සහයෝගය පතන වේලාවට කොහේ සිට හෝ යලි එන්නම්.....
Niyami
🤟🧡💚👓😘😚😉🙂🤗🥕🤗😉😙
Oya koheda
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤