16. මහා මංගල සුත්තං​ | සජීවී ධම්ම දේශණාව - 17/03/2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • පූජ්‍ය බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ
    Ven. Bopitiye Sumangala Thero
    බෝපිටියේ සදහම් පාසල
    / @bopitiyesadahampasala
    Contact - bopitiyesadahampasala@gmail.com

ความคิดเห็น • 50

  • @udayasirisilva8088
    @udayasirisilva8088 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මේ තරම් පැහැදිලිව මෙතෙක්දැන සිටි සාවද්‍ය දේනියම ධර්මය පැහදිලි කර දෙන අරිය උත්තමයනට නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබේවායිඉත සිතින් පතමි

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 2 ปีที่แล้ว +5

    ස්වාමීනි විශිශ්ඨ්‍යි.. ඇසූ දහමක් .. යලි මේ භවේදි පලමුවරට ඇසුවා..පුරුදුයි වගේ ඒ පැහැදිලි කිරීම්..ඔබවහන්සේ අධිශ්ඨාන කල දෙයඑලෙසින්ම වේවා!!!

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 ปีที่แล้ว +3

    මෙන්න බුදු බණ...සාදු...සාදු..සාදූ...

  • @JPrime-zy7rm
    @JPrime-zy7rm 2 ปีที่แล้ว +20

    ඔබ වහන්සේගේ මෙම දේශනාව ඉතා වැදගත්ය. තුං සූත්‍රයේ ඉතිරි දේශනා දෙකද මේ අයුරින් ඉදිරිපත් කරන්නේ නම් යහපත්ය. ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය අදිට්ඨාන කරමි.

  • @lalweragoda
    @lalweragoda ปีที่แล้ว +3

    දීර්ඝායු ලැබේවා !

  • @mal9924
    @mal9924 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @rathnayake1989
    @rathnayake1989 2 ปีที่แล้ว +4

    අරියන් වහන්ස ඔබ වහන්සේගේ විග්‍රහය ඉතාම වටිනවා.කාලේ න ධම්ම සාකච්ඡා... 🙏🙏🙏
    ඔබ වහන්සේට කායික සුවය වේවා..!!

  • @mahela2
    @mahela2 2 ปีที่แล้ว +9

    පෙර නොඇසු විරෑ සද්ධර්මයක් ශ්‍රවනය කලෙමි,මුලු මහත් සද්ධර්මය මේ කුඩා සුත්‍රය තුල මනාකොට කැටිකොට තිබූ අයුරැ ජීවිතයේ හැට හතර විය පසුකරන තෙක්ම ,නුදුටිමි ,ගඟුලක් ගලනවා සේ ඔබ වහන්සේ අර්ථ දක්වන වචනයක් වචනයක් පාසා ,බුදුපියානන් අනුගමනය කල ආචික්ඛනා,දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරනා ආදී වශයෙන් සද්ධර්මය මතුවී විකසිත ව එන අයුරැ පසක්කොට අත්දැකගත්තෙමි,
    අනෙකුත් සියලුම සද්දස්ස කුලපුතුන්ටද මෙය ශ්‍රවනය කිරීමට අවස්ථාව සලසේවා
    ඔබ වහන්සේට මෙලොව වශයෙන් කායික නිදුක් නිරොගි චිර ජීවනය අධිෂ්ඨාන කරමි

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 2 ปีที่แล้ว +3

    ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 5 หลายเดือนก่อน +3

    මම මුලින් මේ ස්වාමීන්වහන්සේ ගේ බන ඇසුවේ නැත......
    නමුත් දැං අහනව සුංදර දහමක්
    තේරුම්ගන්න පුලුවන්
    🙏🏻💐💐

  • @iltonfernando6483
    @iltonfernando6483 ปีที่แล้ว +1

    Oba wahanseta nidhuk neerogi suwayama athwewa,🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 2 ปีที่แล้ว +5

    🙏🙏🙏 ඔබ වහන්සේ ට පරම නිබ්බාන සුවය 🙏🙏🙏

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul หลายเดือนก่อน

    Sadu Sadu Sadu!!!
    Ariya uththamayanan wahansa oba wahansege deshanawa ithamathma pahadiliyi.
    Oba wahanse kayika suwayen suwapath wewa!!!

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 11 หลายเดือนก่อน

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +3

    සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +1

    පින්වත් ආර්‍යන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි .🙏🙏🙏

  • @kanthikarunarathna8836
    @kanthikarunarathna8836 2 ปีที่แล้ว +2

    ගොඩක්ම පැහැදිලි යි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @suniljayantha956
    @suniljayantha956 2 ปีที่แล้ว +2

    🌻🌻🌻🌻🌻 තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස යහපතක්ම වේවා ..නිදුක් නිරෝගි දීර්ඝයුස ලැබේවා

  • @dayarathnayake9543
    @dayarathnayake9543 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @maliniabeysekara4397
    @maliniabeysekara4397 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 ปีที่แล้ว

    sadu sadu sadu.......

  • @mal5109
    @mal5109 ปีที่แล้ว +1

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!🙏🙏🙏

  • @anuramunaweera8565
    @anuramunaweera8565 2 ปีที่แล้ว +1

    sadu. sadu. sadu. kalyana meththra yan wahanseta namas kara karami. namaskara wewa.

  • @h.m.samarasekara7156
    @h.m.samarasekara7156 2 ปีที่แล้ว +1

    Uthum Ariyayan wahanseta niduk nirogi deergayu sampattiyama wewa! Sadu! Sadu! Sadu!

  • @anomadesilva6104
    @anomadesilva6104 2 ปีที่แล้ว +1

    පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙවා 🙏🌸🙏🌸🙏🌸

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 2 ปีที่แล้ว +1

    Patna nibbana suwayen suwapath wewa

  • @lathagamage4006
    @lathagamage4006 2 ปีที่แล้ว +1

    Neerogee suwa, deergau labewaa adistana karami 🙏🙏🙏🙏🙏🙏

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @suwinithagunwardana197
    @suwinithagunwardana197 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu suwapath wewa

  • @sitha7395
    @sitha7395 ปีที่แล้ว

    Excellent explanation

  • @chithraperera8911
    @chithraperera8911 2 ปีที่แล้ว +1

    Sadu... nithara bavitha karana soothra wala adahas dana ganna kamaththen hitiye .oya wagema rathana so... karaniya.....soo...th pada denna .oba wahanseta nirogi suwayath ,deergausath labewa..!

  • @indumadushani5987
    @indumadushani5987 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 2 ปีที่แล้ว

    🙏🙏🙏 පරම නිබ්බාන ධර්මය සිරි සද්ධර්මය 🙏🙏🙏

  • @lalweragoda
    @lalweragoda ปีที่แล้ว

    සුවපත් වේවා !

  • @sathya5296
    @sathya5296 28 วันที่ผ่านมา

    මහා මංගල සුත්‍රයේ නිවැරදි අර්ථය මැනවින් පහදා දුන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අධිෂ්ඨාන කරමි.... භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සිරි සද්ධර්මයේ , සෑම අකුරක් , වචනයක් පාසාම මොන තරම් වැදගත් අර්ථයක් තිබෙනවාද කියලා වැටහෙන්නේ දැනුයි... මෙතරම් කාලයක් අප ඇසූ , අර්ථකථන තුළින් භාග්‍යවතුන් වහන්සේගේ සිරි සද්ධර්මය අවතක්සේරු කිරීමක් සිදුවී ඇතැයි මට හැගේ....🙏

  • @salonsasra
    @salonsasra 2 ปีที่แล้ว +2

    Suwapathwewa..

    • @mallikawijesekara444
      @mallikawijesekara444 2 ปีที่แล้ว

      Oba vahanseta niduk nirogi suwa ,prarthanaya karami.

  • @maliechandrasekera9326
    @maliechandrasekera9326 2 ปีที่แล้ว

    SADHU SADHU SADHU

  • @mddammananda8100
    @mddammananda8100 2 ปีที่แล้ว +1

    ආසිර්වාද වේවා

  • @mahagamatv4018
    @mahagamatv4018 2 ปีที่แล้ว

    🙏🙏🙏(2022/05/08)

  • @lathagamage4006
    @lathagamage4006 2 ปีที่แล้ว

    Ape pasal samaye,monatharam boruwask da api egena gaththe

  • @upulnishantha1524
    @upulnishantha1524 2 ปีที่แล้ว

    ඉතිරි සූත්‍ර දෙකක් විග්‍රහ කරන්න

  • @welipillawasales7604
    @welipillawasales7604 2 หลายเดือนก่อน

    මෙන්න බුදු බණ...සාදු...සාදු..සාදූ...

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandikaliyanage9680
    @chandikaliyanage9680 ปีที่แล้ว

    🙏🙏🙏

  • @vajiradhanapala8234
    @vajiradhanapala8234 5 หลายเดือนก่อน

    🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 2 ปีที่แล้ว +1

    🙏🙏🙏