මගේ මල්ලි ලංකාවෙන් කැනඩාවට අලුතින්ම ආවේ මෙහෙමයි | Canada Sinhala Vlog | Canadawe Api

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • අපේ facebook group එකට join වෙන්න
    m.facebook.com...
    Like us on Facebook
    / canadaweapi
    Follow us on Instagram
    / canadaweapi
    Visa & Immigration
    • Visa and Immigration
    කැනඩාවට එන හරි පාර
    • කැනඩාවට එන හරි පාර
    Travel with කැනඩාවේ අපි
    • Travel with කැනඩාවේ අපි
    #canadaweapi #canada #canadaworkpermit2022 #canadasinhala #canadastudentvisaupdates2022 #canadajobvacancy2022 #canadavlog #canadavisa #canadajob #කැනඩාවටඑන්නටමග #studentvisa #canadaweapiyoutube #canadaworkvisa #canadastudentvisasrilanka #canadaapi #howtogocanadafromsrilanka #canadajobs #canadavisasinhala #canadajobssinhala #canadalifestyleforsrilanka #canadastudentvisa #canadasrilanka #kanada #canadasinhalavlog #ratayannalesimakrama #ratayannekohomada #lifeincanada #canadajobvisa #howtoapplycanadaworkpermitvisa #canadalife #jobvacancy2022 #howtogocanada #lifeincanadavlog #novascotiacanada #canadavisitvisa #රටයන්නේකොහොමද #videsharakiyaabarthu2022 #britishcolumbia #canadafarmworker #canadavlogsinhala #foreignjobsforsrilanka #pitaratajobvacancy2022 #canadahousetour #jobsincanada #canadahouse #ratayanavidiya #vancouvercanada #canadastudyvisa #canadavisit #canadashopping #studentvisaprocessforcanada #canada #canadlifevlogs #farmworkerincanada #කැනඩා #groceryshopping #shoppingvlog #canadauniversity #ielts #brother #brotherhood #vancouvercanada #vancouverairport #edmonton #edmontonalberta #edmontonairport
    Hi! This is Canadawe Api. On our channel you will find more information about Canada and life style of Sri Lankans living in Canada. We love sharing our experiences with you. Subscribe to see more interesting videos on your feed.

ความคิดเห็น • 226

  • @chandaniekumarasinghe2719
    @chandaniekumarasinghe2719 ปีที่แล้ว +1

    ඇත්තමයි මටත් සතුටු කඳුළු ආවා. Thank you ඔයාගේ සියලු තොරතුරු වලට. හරිම සතුටුයි. මගේ පුතත් කැනඩාවට එන්න සිහින දකිනවා. එඩ්මන්ට වලට ආවොත් ඔයාලගේ සහයෝගය දෙන්න පුලුවන්ද මුලින්ම හඳුනාගන්න අලුත් කෙනෙක් හැටියට. තව විස්තර දැනගන්න ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් No.එකක් දෙනවද හෝ සම්බන්ධ වෙන්න හැකි ක්‍රමයක් කියනවද. ඔයාල හරියට අනිත් අලුතෙන් එන අයට උදවු කරන නිසයි හිතුවේ එහෙම

  • @squad261byRandika
    @squad261byRandika 2 ปีที่แล้ว +9

    යන්න ආසම ගමනක්... කවදා මගේ දවසත් එයිදෝ කියලා බලන් ඉන්නේ ❤️

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว

    හරිම ලස්සන විඩියෝ එකක් ..මගේ ඇස් වලට කදුලු ආවා ..හේතුව මගේ මල්ලී ගන්න මම Airport එකට ගිය විදිය මතක් වුනා .මල්ලීයෝ ඔයාට ඇතුළු සියලුම දෙනාට බුදු සරනයී .ජය වේවා ජිවිතය .

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 2 ปีที่แล้ว +4

    අලුතින් එකතු වූ චූටි පැටියාටත් එරන් පැටියාටත් ඔබටත් මහත්මයාටත් බුදු සරණයි .

  • @milanipiyumika2688
    @milanipiyumika2688 2 ปีที่แล้ว +3

    Apita godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak sathutui akke.api asawen balagena hitiye oyalage video enakan .oyala hamoma parissamin inna 😘

  • @nalinkumaraj3786
    @nalinkumaraj3786 2 ปีที่แล้ว +1

    Thanks nangi. podda dakke ada . theruvan saranai

  • @lakmal10210
    @lakmal10210 2 ปีที่แล้ว +1

    Congratulations ....!
    මේ දවස් වල canada වට යන්න try කරන ව්දිහක් තමයි Caregiver job වලට .
    පොඩ්ඩක් ඒ වගේ ඒවට යන ව්දිහත් job offer එකක් ගන්න ව්දිහත් වීඩියෝ එකකින් ලබාදෙන්නකෝ.
    පුලුවන් නම් ජොබ් offer එකක් හොයලා දෙන්න දැනට ඒ සම්බන්ධව course එකක් follow කරන ගමන් ඉන්නේ

  • @shanikapeiris6076
    @shanikapeiris6076 2 ปีที่แล้ว +3

    Wowwww😍😍😍😍 niyamai akkiyo ,👍😊 budusaranai

  • @kaushihansika8006
    @kaushihansika8006 2 ปีที่แล้ว +7

    Wow congratz to your brother and the little angel. Waiting for more videos. Stay safe all ❤ ❤

  • @Mirantharm
    @Mirantharm 2 ปีที่แล้ว +1

    ඉතින් නේතන් ආයුබෝවන්. එරන් දැන් අයියා කෙනෙක් නේ... ඉස්සරහට තවත් හොද වීඩියෝ ටිකක් ගේන්න අක්කා,අයියා. දවසක මුනගැහෙමු අපි. ඒ ගමන වෙනුවෙන් මගබලා ඉන්නවා. දිවා රෑ වෙහෙසෙනවා... බුදුසරණයි ඔයාලා හැමෝටම. 🤟♥

  • @TJ-on6si
    @TJ-on6si 2 ปีที่แล้ว +8

    Congratulations අක්කී 😘😘😘
    ඉක්මනින් videos දානකන් බලන් ඉන්නව

    • @CanadaweApi
      @CanadaweApi  2 ปีที่แล้ว

      ❤️

    • @CanadaweApi
      @CanadaweApi  2 ปีที่แล้ว

      😍😍

    • @TJ-on6si
      @TJ-on6si 2 ปีที่แล้ว

      @@CanadaweApi ❤️❤️❤️

  • @dilukshinimthara6760
    @dilukshinimthara6760 2 ปีที่แล้ว

    Congratulations akkiii babath oyalath prisssmen inn . Akki mt canada visit krnn hoda agency ekk recommend krnn puluwnd

  • @Dilshi1989
    @Dilshi1989 2 ปีที่แล้ว +2

    Congratulations Nanga! Also I wish Avishka a great happy life in Canada 🇨🇦

  • @kaveeshasewmini5927
    @kaveeshasewmini5927 2 ปีที่แล้ว

    Ane akkiyo mage dream country 1 canada .aniwa dawasaka anawa.apiw thawat motivation karann mewage video danna

  • @djfreeentertainment354
    @djfreeentertainment354 2 ปีที่แล้ว

    Congratulations....
    Ow akki details video tikakuth oni
    Aluthen apu kenekta.
    Mama thawa awrudu 2 kin enawa canada. Matath important wewi.

  • @udirosh9642
    @udirosh9642 2 ปีที่แล้ว +3

    akke puluwannam aapu gaman hadana okkoma documents wala full explnation ekak dannako A to Z. thank you

  • @tcmperera
    @tcmperera 2 ปีที่แล้ว +6

    Congratulations to both newcomers 🎉🎉🎊🎊💐💐

  • @sheyoniemmanuel519
    @sheyoniemmanuel519 2 ปีที่แล้ว

    Hi Nangi !thank you very much for explaining about everything.I would like to know about do you know any immigration to do supervisa ?

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 ปีที่แล้ว +7

    සුපිරි පරිස්සමෙන් ඉන්න කටිටියම ❤️😘😌

  • @sewwandikaranmali5045
    @sewwandikaranmali5045 2 ปีที่แล้ว

    Oyala me chanal aken karana help aka godak wishishtai.

  • @dd5944
    @dd5944 2 ปีที่แล้ว +30

    අපිට ඔහොම අක්කලා නෑ නේ 🥰

    • @CanadaweApi
      @CanadaweApi  2 ปีที่แล้ว +4

      ❤️❤️

    • @mt-ol7lp
      @mt-ol7lp 2 ปีที่แล้ว

      අපේ අක්කලා හිටියත් ඔහොම නෑ.. දැන් අවරුදු ගානකින් කෝල් කරලත් නෑ. ලංකාවේ උන් උන්නද මලාද කියලවත් බලන්න... මාත් canada යන්න ගොඩාක් try කරා. ඒත් කාගෙවත් උදව්වක් නැතිව යන්න අමාරුයි 😭

    • @bathiyagavishka1448
      @bathiyagavishka1448 2 ปีที่แล้ว

      Try karanna aniwaren yanna puluwan kagewath udau nathuwa yanna thaniyama giya kiyala kiyanna puluwan obata thaniyama goda giye kiyala kiyanna පුළුවන් oba aniwaren try karapan බුදුරජාණ i🙏🙏🙏🙏

  • @ThinkGenius
    @ThinkGenius 2 ปีที่แล้ว +1

    🇨🇦❤️❤️
    Congrats akki

  • @asankademel3495
    @asankademel3495 ปีที่แล้ว

    Great Videos ..Gaining much info. Have u knows any Sri Lankan's living Carseland , Strathmore AB Area..

  • @thilinigunawardana947
    @thilinigunawardana947 2 ปีที่แล้ว +5

    Congratulations darling 😘❤️💜️😘

  • @buddhidhanith7639
    @buddhidhanith7639 2 ปีที่แล้ว +1

    Congratulations akke 🎉✨ 🎊 ♥️.🇨🇦🇱🇰

  • @thanujachamalka481
    @thanujachamalka481 2 ปีที่แล้ว

    Full details thiyana video ekak dennako( ielts band eka,agent,course eka,course fee,show money,canadavata enakam full process ekata giya kalaya,etc...)

  • @nisdisanayake3097
    @nisdisanayake3097 2 ปีที่แล้ว +3

    congratulations
    Hi මට කියන්න පුළුවන් da hubby Canada awith kochra kalakinda බබාලා සාහ wifeta Enaa wenna ….

    • @CanadaweApi
      @CanadaweApi  2 ปีที่แล้ว +1

      Apply karana widiha anuwa wenas wenawa ❤️

  • @srilankaisland4489
    @srilankaisland4489 2 ปีที่แล้ว

    Wowww super
    Congratulations 👏🎊👏🎊

  • @srimax7348
    @srimax7348 2 ปีที่แล้ว

    Aluthen ekathu una chuti puthta suba pathanawa

  • @lifewithkanchana
    @lifewithkanchana 2 ปีที่แล้ว

    Lankawe edan canadawata airport proses aka vedio karapu akak dannako. Aka godak loku help akak wei palaweni parata ana kenekta

  • @lakshanvimukthi7370
    @lakshanvimukthi7370 2 ปีที่แล้ว +4

    First comment

  • @chirathrasinthaka7081
    @chirathrasinthaka7081 2 ปีที่แล้ว +1

    මල්ලී dan inne student visa walin da

  • @aybd4419
    @aybd4419 2 ปีที่แล้ว

    නංගි මමත් ඉන්නේ කෑනඩා ඒත් අපි ආවේ වේනස් විදියකට මේහේ අපි අවුරෑදු කියක් විතර යන්න ඔනෑද ලංකාවේ අපේ නෑයේක් ගේන්න තාම අපිත් අලුත්

  • @deshaniperera6544
    @deshaniperera6544 2 ปีที่แล้ว

    Congratulations akki!!!❤❤❤❤❤ ekmanata chuuti babage video ekak aran enna..💜💜💜💜💜💜

    • @CanadaweApi
      @CanadaweApi  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @damithmadushanka4582
    @damithmadushanka4582 2 ปีที่แล้ว +3

    Eya awe kohomda?Qulifications monada one?

    • @CanadaweApi
      @CanadaweApi  2 ปีที่แล้ว

      Video ekak danawa langadim e gana

  • @rinoonaji8788
    @rinoonaji8788 2 ปีที่แล้ว +4

    Waiting to see your little baby boy👍

  • @saumyadesilva4320
    @saumyadesilva4320 2 ปีที่แล้ว

    Congratulations for new baby boy!!!! Your doing great job we can learn lot of things from your videos. Pls do a video about International Mobility Program for Canada. Can we apply for it how about depends.

  • @musthacool4449
    @musthacool4449 2 ปีที่แล้ว +4

    Congratulations Akki 🥳 Malli Avishka awilla tynne study or work visa da ?

    • @CanadaweApi
      @CanadaweApi  2 ปีที่แล้ว +2

      Next video eken wistara dennam 👍👍

  • @manjuladissanayake2185
    @manjuladissanayake2185 2 ปีที่แล้ว +3

    Congratulations malli 🎉️🎉️🎉️❤️❤️🎊️🎊️🎊️

  • @sasankalakshan5961
    @sasankalakshan5961 2 ปีที่แล้ว +1

    Wish you all the best canadawe api

  • @charlesvlog6350
    @charlesvlog6350 2 ปีที่แล้ว

    Malli ava vidiya video 1ke danna Akke

  • @prasannafernando3453
    @prasannafernando3453 2 ปีที่แล้ว

    Mate oyalagen wistere tikak danegannoni matter ekak awa .egane poddac daneganne

  • @darshanaekanayake8194
    @darshanaekanayake8194 2 ปีที่แล้ว

    salli තියෙනවා annnna kramayak thama natte

  • @animekaraya9741
    @animekaraya9741 2 ปีที่แล้ว +3

    Man o/l ewara wela gedara innne 17 mage wage wayase Inna ayata canada🇨🇦 enna monada awashaya qualification monada

    • @CanadaweApi
      @CanadaweApi  2 ปีที่แล้ว

      th-cam.com/video/3poTeVVGOTM/w-d-xo.html

  • @anuradhinimasha8464
    @anuradhinimasha8464 2 ปีที่แล้ว

    ඔයාලගෙ වීඩියෝ බලනවා. අපිත් try කරා කැන්ඩා වලට. ජොබ් වලට apply කලා. ඒත් එකකින්වත් තාම reply නෑ. මොකක්ද කරන්න පුලුවන්. ඔයාලට පුලුවන් කමක් තියෙනවනම් help එකක් දෙන්න. තෙරුවන් සරනයි.

  • @fly-with-manu
    @fly-with-manu 2 ปีที่แล้ว +1

    ow akki CANADAwata ena eke idamma api monawada karanna ona monawada awashya wenne kiyalath videos oniii

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 ปีที่แล้ว +6

    Congratulations ❤️❤️❤️

  • @indikaudayakumara7108
    @indikaudayakumara7108 ปีที่แล้ว

    Nangiye puluwan nm udaw karanna apata enna. Mai duwai puthai husbarnd 4 denai. Duwa A/L karala enne

  • @dreamofaerospaceengineerin8546
    @dreamofaerospaceengineerin8546 2 ปีที่แล้ว

    Akke aerospace engineering kenek vidiyata Canada Enna lesida

  • @AbdulRahman-if6oi
    @AbdulRahman-if6oi 2 ปีที่แล้ว +4

    Congrats akke

  • @asanthikachathurangani
    @asanthikachathurangani 2 ปีที่แล้ว +7

    congratulations akke.mn akkagen ahuwath ekka akka pregnant neda kiyala.mage guess eka hari 😘.parisaamin inna.issarahata videos genakam balagena innawa malli inna nisa akkata lesi wei.💪

    • @CanadaweApi
      @CanadaweApi  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @chamzuw.k2246
    @chamzuw.k2246 2 ปีที่แล้ว +1

    Mama hamadama oyawa balanawa.. ♥️💯🇱🇰
    Lassanaaaiiii... Good luck♥️😘

  • @KM-fn5pk
    @KM-fn5pk 2 ปีที่แล้ว +4

    Congratulations ... මේ දවස් වල student visa කොහොමද ? අවුරුදු 30 කෙනෙක්ට bachelor කරන්න visa approve වෙයිද?

  • @paramifernando7316
    @paramifernando7316 2 ปีที่แล้ว +1

    Congratulations akki😍😍❤❤

  • @hashimmsa5733
    @hashimmsa5733 2 ปีที่แล้ว +2

    Hi, I'd like to know about job opportunities at the Caribbean Island, Turks and Caicos. Also I need to know if any Sri Lankans working there and if its possible to change the tourist visa to a work visa after we find a job there. Thank you.

  • @sachithramaheshifernando6305
    @sachithramaheshifernando6305 2 ปีที่แล้ว

    Apita canada enna hoda Agency ekak kiyanna puluwanda.dubai ,abudhabi walin.loku udawwak

  • @anudiimasha8554
    @anudiimasha8554 2 ปีที่แล้ว

    akka apitath enna oni udaw kernna barida job ekak hoyagnna wiyedam api darannam

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 2 ปีที่แล้ว

    Thanks helping your family members 😊 🙏 its greatful please sent your money legal way ..after finish rajapakshe thives.its helpful us..

  • @ballyscasinoonline6031
    @ballyscasinoonline6031 2 ปีที่แล้ว

    Congratulation Malli

  • @sanjeewapunchihewa338
    @sanjeewapunchihewa338 2 ปีที่แล้ว

    මම ඔබට ස්තුති කල යුතුය...මොකද මම අහම්බෙන් එක දවසක් දැක්කා කැනඩාවේ අපි පේජ් එකේ කැනඩාව ගැන විස්තර කල වීඩියෝවක් ...ඉතින් මම ඔබට මැසේජ් කලා සහ ඔබ මට යුනිවර්සිටි හා කොලේජ් ගැන විස්‍තර ලබා දුන්නා....ඉතින් මා එම තොරතුරු බාවිතා කර මාගේ පුතා
    කැනඩාවේ ඉහල අද්‍යාපන ලබාදීමට අදහස් කලඅතර මේ වෙනවිට මාගේ පුතා සැප්තැම්බර් කැනඩාවට ඒමට සියලුම කටයුතු සූදානම් කර අවසන්...ඉතින් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා කැනඩාව ගැන අදහසක් ලබා දුන්නාට ...ඒ වගේම මා හට වගේම තවත් විශාල පිරිසකට උදව් කිරීමට හැකියාව ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.....බුදු සරණයි....( තව දෙයක් ඇත්තටම අද්‍යාපනය පැත්තෙන් දැනුවත් කිරීම දැන් ඔබෙන් අතහැරී ඇති බව මාගේ හැගීමය...ඒ නිසා අද්‍යාපන පහසුකම් ලබා ගැනීම ගැන නවතම තොරතුරු ලබා ඇතුලත් වැඩ සටහන් කරන්නේනම් මැනවි.....

  • @nalinkumaraj3786
    @nalinkumaraj3786 2 ปีที่แล้ว

    නංගි, මගෙ දරුවා OL කරලා කැනඩාවට ආවොත් ඉදිරියට අධ්‍යාපනය කර ගන්න පුලුවන් විදිය කියන්න පුලුවන්ද..

  • @vipulavip6094
    @vipulavip6094 2 ปีที่แล้ว

    ඔබේ පවුලට සුභ පැතුම් 💐💐💐💐💐💐💐

  • @chaukayasas6981
    @chaukayasas6981 2 ปีที่แล้ว

    Canada ඇවිත් ඉගෙනගන්න ගමන් part time job එකක් කරලා university fees ගෙවන්න පුලුවන්ද

  • @n4nmusic785
    @n4nmusic785 2 ปีที่แล้ว +1

    mic aka sound vadi

  • @mohamedfazeel7941
    @mohamedfazeel7941 2 ปีที่แล้ว

    Api enawa set wemu dinner ekata

  • @_s.sanju_
    @_s.sanju_ 2 ปีที่แล้ว +1

    Nice vedio akki...❤️❤️❤️ Please reply akki...❤️ Akki Canada wala nurse kenek wena eka gana vedio ekk krnnko.....praivate patten NHS ekat sambanda lankawe ayathana walin canada wala nirse kenek wennth puluwad akki.....❤️❤️❤️❤️

    • @CanadaweApi
      @CanadaweApi  2 ปีที่แล้ว +1

      Api e gana video ekak issarahata karannam ❤️

    • @_s.sanju_
      @_s.sanju_ 2 ปีที่แล้ว

      @@CanadaweApi Thank you akki ❤️

  • @chamikawijayagrahi884
    @chamikawijayagrahi884 2 ปีที่แล้ว +3

    Congratulations akke 😘😘😘😘😘

  • @vimanferhan903
    @vimanferhan903 2 ปีที่แล้ว

    dan canada student visa enawanm total cost eka kiyak wage yanawada. Show money process eka gena video ekak karannko

  • @nilushawithanage4329
    @nilushawithanage4329 2 ปีที่แล้ว +3

    Eyage waysa keeyad akke

  • @chathuminibhagyawithfishlo1731
    @chathuminibhagyawithfishlo1731 2 ปีที่แล้ว

    canada ඉන්නෙ කෙනෙක්ට ලංකාවේ ඉන්න තමන්ගේ සහෝදරයාව ගන්න පුලුවන් ලේසිම ක්‍රමය මොකක්ද කියලා කියන්න පුලුවන්ද?

  • @shenolgamage4098
    @shenolgamage4098 2 ปีที่แล้ว

    Edmonton walin pr ganne lasyda anith province walata wadda 6 months wadde karala pr apply karanne puluwan da pr ganne puluwan da

  • @aravindadilan511
    @aravindadilan511 2 ปีที่แล้ว +2

    congratulations to avishka & duminda aiya family's

  • @myvillagefood8159
    @myvillagefood8159 2 ปีที่แล้ว

    නංගී මට මේ කම්පැනි ය කෝහොමද කියලා මට කියනවා ද මට විසා සති 3එනවා කිව්වා cenovus energy international LTD company මට ඉක්මනට බලලා කියනවා ද එයාලා විසා DHL මාර්ගයෙන් ගෙදරට එවනවා කිව්වා

  • @lakshanvimukthi7370
    @lakshanvimukthi7370 2 ปีที่แล้ว +3

    Math ena lagai ❤️

  • @pamudunadeesha9372
    @pamudunadeesha9372 2 ปีที่แล้ว +2

    Congratulations dear 💕💕💕💕

  • @ganeshapriya7439
    @ganeshapriya7439 2 ปีที่แล้ว

    Ane online visa ganne puluwande kianneko. Kohomade visa ganne register wenne kohomade please kianneko.

  • @kdhhubsl5587
    @kdhhubsl5587 2 ปีที่แล้ว

    අක්කි කැනඩා එන්න oL තියෙන්න ඔනිද මොනාද තියෙන්න ඔනි සුදුසුකම් අනේ plezz මට පුලුවන්නම් රිප්ලයි එකක් එවන්න

  • @shalikalakshan890
    @shalikalakshan890 2 ปีที่แล้ว

    Akka matha try krnwa enna oyalata katha karanna puluwnda?

  • @srimax7348
    @srimax7348 2 ปีที่แล้ว

    Ambassador office eka mona province ekeda thiyenne

  • @anuradhikajayarathna6088
    @anuradhikajayarathna6088 2 ปีที่แล้ว +4

    Congratulations

  • @pamudunadeesha9372
    @pamudunadeesha9372 2 ปีที่แล้ว +2

    Awaiting new vedio 👍👍👍👍

  • @priyashanthaperera3622
    @priyashanthaperera3622 2 ปีที่แล้ว +2

    God bless your famliy

  • @harshanuwan5017
    @harshanuwan5017 2 ปีที่แล้ว

    Apatath enna udau karnnko.

  • @Natureinvisible
    @Natureinvisible 2 ปีที่แล้ว +4

    Congratulations ❤️

  • @madumaliheshitha5517
    @madumaliheshitha5517 2 ปีที่แล้ว +1

    Super 😍😍

  • @ahamedsham8294
    @ahamedsham8294 2 ปีที่แล้ว

    Ane matath canada yanna one kauru hari help karannako please

  • @prasannafernando3453
    @prasannafernando3453 2 ปีที่แล้ว

    Puluwande oyalete udawwac keranne paniwide tikak daneganne oyalage contac hari email ekak hari

  • @sulakshinimeshakumari861
    @sulakshinimeshakumari861 2 ปีที่แล้ว +2

    Congratulations dear....

  • @sampathkumara4289
    @sampathkumara4289 2 ปีที่แล้ว

    ආසම රට මමත් කොහොම හරි එන්න දගලන කෙනෙක්

  • @thanujakarannagoda985
    @thanujakarannagoda985 2 ปีที่แล้ว +1

    Congratulations dr

  • @asithapiyathilaka7215
    @asithapiyathilaka7215 2 ปีที่แล้ว +3

    Congratulations to both new comers ❤️❤️

  • @Pasan1126
    @Pasan1126 2 ปีที่แล้ว

    Akke, oyaawa contact karaganna vidiyak nadda. 🙄

  • @ishanifernando9951
    @ishanifernando9951 2 ปีที่แล้ว +2

    Akki apita honda agency ekak ktannako wishwasa wantha

    • @CanadaweApi
      @CanadaweApi  2 ปีที่แล้ว +1

      th-cam.com/video/3poTeVVGOTM/w-d-xo.html

  • @chamzuw.k2246
    @chamzuw.k2246 2 ปีที่แล้ว +1

    Akki
    Mama canada enna inna kenek
    Spouse visa walin. Ekata one documents monawada lankawen ganna oni... 👍🏻

    • @CanadaweApi
      @CanadaweApi  2 ปีที่แล้ว +1

      Api video ekak karannam e gana❤️

    • @gayanikirthisingha4129
      @gayanikirthisingha4129 2 ปีที่แล้ว

      Me dawash wala canada visa denawada ikmanin kiyannako plzz

  • @prasangiwijeweera3021
    @prasangiwijeweera3021 2 ปีที่แล้ว +1

    congratulations for the little angel 🎉

  • @wrmk1588
    @wrmk1588 2 ปีที่แล้ว

    Ane apitat udawu karanna kauruwat nadda

  • @nipun.7252
    @nipun.7252 2 ปีที่แล้ว

    Enna puluwan widiyak kiyannako

  • @mionkitchen2884
    @mionkitchen2884 2 ปีที่แล้ว

    Congratulations akka

  • @charithsilva9501
    @charithsilva9501 2 ปีที่แล้ว

    Congratulations🎉🎉🎉💐

  • @bettertomorrowwithenglish7221
    @bettertomorrowwithenglish7221 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️