For me also happened the same thing from the ragama hospital .first before that i chanaled the doctor privately. Unfortunatly it went wrong. My son reacted badly for the medicine . Finally it happened to aadmitted in the hospital. Now he turning back to normal
@roadtripping3759 athakota Ara lamayage wKugadu deka maru une ada ninde wenna athi neda operation karanna aththe. Ugath kama wedi unamath ahema wenawane.
ලක්ෂකට එකක සම්භාවිතාවක් තියනව සැත්කම්වලදී නිර්වින්දනයට භාවිතාකරන general anesthetics වලින් මියයන්න. Surgery එකකට කලින් අත්සන් කරන්නෙ එහෙම රිස්ක් එකක් තියන නිසා. ඒක ලෝකෙ ඕනම රටක කරනදෙයක්.දොස්තරල කවදාවත් කෙනෙකුගෙ ජීවිතය බේරගන්න මිසක් නැතිකරන්න වැඩකරන්නෑ. මේ ලංකාවෙ මිනිස්සුන්ගෙ සාමාන්‍ය බුද්ධිය නම් අන්තිමයි. මොනව උනත් ඒ පුතාගෙ ජීවිතය නැතිවෙන්න තිබුන විදිහ.පව් ඉතින්
Eka aththa.... math hospital weda karapu nisa dannawa.. eka hithala karana deyak nemei.. anika doctarsla thiyatar eka athule pisso wage weda karan ne kawadawath
sira
👍
නිර්වින්දක doctor තියටර් එකේ ඉන්න ඕනේ.. ඒ සිහිය නැති කරන වෙලාව තුළ සිහිය නාවෝත් ඉක්මනින් ඒ සදහා අවශ්‍ය ප්‍රතිකාර ලග දිය යුතුයි ..
අහිංසක දරුවෙක් ගේ ජිවිතයක්...
උඹ දැක්කද හිටියෙ නෑ කියලා?
@aselasubhasinghe6845 මම කිව්වේ නැහැනේ හිටියේ නැහැ කියලා.. ළමයා සිහිය නැතිව ඉදලානේ දෙමාපියන් ගේ කීමට රිජ්වේ ගෙනියන්නෙ
ඇත්තම කතාව මේකයි රජයේ
රෝහල් වලට මිනිස්සු ගොඩක්
යන්න අකමැතියි. කරන්න දෙයක්
නැති කමට තමයි යන්නේ මේකනේ
සීන් එක රජයේ රෝහල් වල සේවකයෝ
මාර රෙස්පෙක්ට්නේ (හොද අයත් ඉන්නවා )
ඔය ගොඩක් අය හිතාගෙන ඉන්නේ
එයාලගේ අම්මා තාත්තා එයාලට
පඩි ගෙවනවා කියලනේ. මම නම්
අවස්ථා කිහිපයක් ම මතක් කරලා
දුන්න එයාලට පඩි ගෙවන ආකාරය
මෙන්න මේකයි කරන්න ඕනි මිනිස්සුන්ට
රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීලා. සියළුම
රෝහල් පෞද්ගලිකරණය කරන්න ඕනී
රාජ්‍ය අදික්‍ෂණය යටතේ. මේ සිද්දිය ගැන ගොඩක් කණගාටුයි
අනේ ගොබ්බ සේතං නොදන්න උට්ටවල් කියන්න එපා එක සිද්ධියක් අල්ලගෙන. උඹ දන්නවද ඔය ළමයගේ ප්‍රශ්නේ හරියට. උඹේ අහවල් එක පෞද්ගලීකරණය කරහං
😂😂😂😂
Kathawa sampuurnayenma eththa
Aththa
Oyage kathawata ekangai❤
පවු පුතා ඔයට නිවන් සුව ලැබෙවා
ane paw raththaran daruwa
මේ සිද්ධිය අනුමත කරනව නෙමේ ..ඒත් දොස්තරලට එරෙහිව කමෙන්ට් දාන ඔයාලගෙ කවුරුන් හෝ මේ දොස්තරල සැත්කම් කරල ජීවිත ගොඩදාල ඇත්තෙම නැද්ද...මේ ව්ලාවට තමා නන්දා මාලිනියගේ පූජාසනය මත ඔබ හිදුවා....කියන ගීතය මතක් වෙන්නෙ....
මුන්ගෙ වැඩ නිසා අහිංසක දරුවාගෙ ජිවිතෙ නැති උනා
ඔයා දැක්කද ඉතිං..😂
@@maliyah30507 ayi modayo dakkinnma onida
hamadama mokka hari. muntath marenna wenna ohoma wela thamayi
ඔයා ඇවිල්ල කරන්නකෝ
Anatopivga..migonnu..ldakvtnmmokatdaykogeyshintekrnna.........
ජයවර්ධන පුර රෝහලෙ අධ්‍යක්ෂ අත්තඩංගුවට ගත යුතුයි 😢😢😢😢😢
මෙ එකක් නෙමෙයි මේ මාස දෙකය 2 වෙනි එක වහාම මේවට සම්බන්ධ සහ මෙහි පලන නිලධාරියා අත්තඩංගුවට ගන්න ඕන.
😂
ඔය දේ අපිටත් වෙන්න තිබුනා මීට අවුරුදු 17ට උඩදී
රාගම ඉස්පිරිතාලේදී
මගේ පුතාට අවුරුදු එකහා මාරයි එයාගේ කටේ දිවේ පොඩි සැත්කමක් කලා එයාට සිහි නැති කලා පස්සේ සැත්කම කරද්දී හිටිය අනිත් අය ආවා එලියට ඒත් මගේ පුතාව ගෙනාවේ නැහැ....එතකොටත් එයා මගේ කිරි බොන වයසේ ......
පසුව ඩොක්ටර් මට කතා කලා පුතා සිහිය ඇවිත් නැහැ එයාට ඇඟට පොඩි තට්ටු දමමින් හිටියේ යට් පතුල් වලට එහෙම පුතාගේ නම කිය කියා කතා කලත් එයා නැගිට්ටේ නැහැ .......පස්සෙ මට ඩොක්ට කීවා එයාට කිරි දෙන්න කියලා .....
මං අහලා කියවලා තියෙනවා සිහිය නැති හෝ ආව හැටියේ හෝ බොන්න දෙන්න හොඳ නැහැ කියලා මං නිවැරදි නම්
ඉතින් මං ඒ බව එයාලගෙන් ඇහුවා ඊට පස්සෙ මාව තියටර් එකෙන් එලියට දැම්මා ඒත් මං අඬමින් දරුවා ගාව හිටියා බොහොම අමාරුවෙන් දරුවා සිහිය ආවත් පුතා තද නින්දෙ ඩොක්ටර්ස්ලා කීප දෙනෙක් ඇවිත් ඔහුව බැලුවා පුතා හරියටම ඇහැරුනේ බොහෝ වේලා ගිහින් ......එයාව වාට්ටුවට දාලා ප්‍රතිකාර කලා
පසුව අපේ පවුලේ වෛද්‍ය වරයා හමුවී මේ ගැන විමසුවා ඇය පැවසුවේ නිර්වින්දයේදී මොනවා හරි වෙන්න ඇති කියලා.........
ඒ ගැන මතක් වෙද්දී බයයි මං දරුවට කිරි දුන්නා නම් එතනදී වැරද්දක් වෙන්න ඉඩ තිබුනා ........
අපි අදහන ධර්මය සිහි කරන් ඒ අනුව ජීවත් වීම තමා හොඳ
මේ සිදුවන හැම දෙයකටම පිලිතුර එයයි
ඔවුන් ඔහොම ම තමා මගේ දරුවා ත් ඔයවගේ වැටිලා දිව හැපිලා ගෙනිච්චට පස්සේ දිව අමුවෙන් මහන්න හදනකොට මම කිව්වා හිරි වට්ටන්නවද කියලා ඒක ඇහුවා කියලා මාව හවස් වෙනකම්ම වාට්ටු වෙන් එලියේ ඉන්දලා ඉදවා හවස තමා දරුවට ප්‍රතිකාර කලේ
Mage puthatath oya dema una
අනිවාර්යෙන් ඉට පස්සේ කියන්නේ කිරි හිර උනා කියලා.
😢😢😢😢
නොදන්න දේවල් කියවනවා ඔය Ketamine කියන ඖෂධය ඒ බෙහෙතේ හැටි ඔහොම තමයි 😂
සමිපුර්ණයෙන් අත්අඩංගුවට ගත යුතුය ..එම රෝහලේ ඒ මොහොතේ සිටපු සියලුම දෙනා අත්අඩංගුවට ගත යුතුය ..මරණ පරික්ෂණ හරියටම කරන්න ඔනා...කාගෙද වැරැද්ද කියලා බලලා වැරදි කරපු අයට..මරණ දඩුවමි දිය යුතුය
😂 හරි බං එල... උන් උපාදි ගහල ඉන්නේ කට වහන් හිටපන්..
😂😂😂😂
අතුගාන එකත් අත්අඩංගුවට ගන්න ඕනිද පැටියෝ😂
@RusithIsuranga-y7w අනිවාර්යයෙන්ම ....සාක්ෂි වලට...ප්‍රශ්න කරන්න ඔනා...මුං සේරම හන්ගන්න පුලුවන් ..සාක්ෂි ..ඒතරමට රෝහල් වල ඉන්න උන් සැකයි...එකෙක්ට එකෙක් පාවා දෙන්නෑ...🤣
එක එක ගොන් ප.... ව්හිලුවක් උගේ ලමයට නෙවෙයිනෙ උනේ....
බෙහෙත් ගන්න ගිහින් එහෙමත් එකෙක් තමයි යහතින් ගෙදර එන්නේ 😢.ලෙඩ වලටත් එ වගෙ කැඩිච්ච බිදිච්ච එවට ගියත් එ වගෙ.නොසැලකිලිමත්කම හින්ද මිනිස්සු දුක් විදිනවා,surgery එකක් හින්ද දැන් මන් අවුරුදු 29 ක් තිස්සෙ ආබාධිත තත්ත්වයක ඉන්නෙ.ආයෙනම් ගෙදර මැරුනත් hospital නම් යන් නැ
යන්න එපා ගෙදර මැරියං. නිකං දෙකයි පණහේ ගොබ්බ කතා කියන්න එපා නූගතා 49 ඩේටා කාඩ් එකක් දාගෙන
වතුර ඉන්ජෙක්ෂන් ගෙනාවෙ කෙහෙලිය විතරක් නෙමෙයි... වෛද්‍ය වරුත් සම්බන්ද යි....63 දක්වා සේවය තියන්න හොද නෑ.මුන්55න් ගෙදර යවන්න ඕන
Excellent idea
55n gedara yawala mechchara dostharala nathi rate uba gihin beheth diyan gobbaya
😂😂නූගත් අංකල්
මරු බං... ඕකුන්ව රස්සාවට ගන්නෙම නැතුව හිටියොත් හොඳ නැද්ද...😂😂😂😂
අපේ අම්මාගේ ජීවිතය බේරලා දුන්නේ ජයවර්ධනපුර රෝහල . ඒනිසා මම ගරු කරනවා .
ජනධිපතිගේ අම්මට ලැබෙන සැලකිලි සාමාන්‍ය මිනිස්සුන්ට ලැබෙන්නෙ නෑ
oo, ehema tamai wenna ooona, janaadhipathi kenekta nikan minihekta wada risk ekk tiyeno, mokada eya rataka naayakaya, ubla wage mooda att walin inna eun hinda tamai lankaawata kelawela tiyenne, wenna oone samasthayak widiyata okkoma diunu wena ek
@sandsen කිසිම ප්‍රශ්නයක් නෑ ඒකේ.අනිවාර්‍ය්ව්න්ම ප්‍රමුඛත්වය ලැබෙන්නම ඕනි.ඒක නෙවෙයි ප්‍රශ්නෙ.රටේ ශක්තිමත් සෞඛය්‍ය සේවයක් තියනවා කියලා ඔප්පු කරන හදන එකයි අව්ල.
සැත්කමක් කරන්න කලින් භාරකරුවන්ගෙන් ලියුමකට අත්සන් ගන්නවා. ඒක දන්නේ නැති මිනිස්සු මෙතන වැළලෙන්න හදනවා.
මම කියන්නෙ නෑ දොස්තරලා හරි කියලා.සිද්ධිය නොදැම හරි අදහසක් දෙන්න බෑ. මම කිව්වෙ ක්‍රමවේදය.
අත්සන් කරන්නේ මැරෙන්න කැමතියි කියලා නෙවෙයිනේ
අත්සන් ගත්තට උන් කරන්නේ මොනාද කියල අපි දානවද
තව කොලයක් අත්සන් කරන්න කියන්න මට සිහිය ආවේ නැත්නම් මුන් වග කියන්න ඕන කියලා. අනේ අපේ රටේ අනාගතේ 🙏🙏
@@dhammikaabandara7285 අත්සන් කරන්නේ පොඩි එකාව මරන්න දෙන්න නෙවෙයි ..තියෙන ලෙඩේට ප්‍රතිකාර ලග දිය යුතු ම නිසා...
උබ ගොනෙක්නෙ
වෙන කාලෙක උනානම් පාලකයා තමා වැරදි😂😂හොඳ වෙලාවට රටේ පාලකයෙක් නෑ දැම්😂පව් අහිංසක ලමයි😢
යකෝ තොපේ පාලකයෝ දුන්න පත්වීම් තමයි ඔය ඉන්නෙ ජන්ද පත්වීන්.ඔය වගේ කීදෙනෙක් මරාගත්තද හැමිනෙන්නෙ නැතිව හිටපන් ඕව ඔක්කොම සුද්ද කරනවා.
මෝඩ තරිදුවා😂
මෝඩකම ප්‍රදර්ශනේ කරන්ඩ එපා ගොනා
මෙන්න මූට සැත්කමක් කරපන්😂
ඕන්න දැන්නම් ඕවට ආන්ඩුව වැරදි නැහැ හොදේ, දැන් තියෙන්නෙ ජනතාවාදී ආන්ඩුවක්
🤣🤣
පව් හිංසකයා.මිනිසු නේ දර්මය සවනය කර ධර්මානුකූලව හැසිරෙන්න. ජීවිතය අවබෝධ වේවි. මතු උපදින ආත්මයක මෙවන් අක්කල් මරණයකට ගොදුරු නොවේවා!🙏🙏🙏
නිවන් සුව ලැබේවා
අනුරයා ගේ අම්මටනම් හොද
සැලකිලි පිරිත් කියන්නත් ඕමල්පේ දුවනව දුප්පත් උන්ට
මොනවත් නැ සජිත් ගේ අම්මට පෑනක් වත් දෙන්න එපා කිව්වා
කිසිදු ආත්මයක කිසිම කෙනෙකුට මෙවන් දුකක් ඇති නොවේවා
මොනවාද මේ වෙන්නෙ අපිත් පොඩ්ඩක් ඇත්නම් උස්සගෙන දුවන්නෙ ජයවර්ධනපුර ට.ගීය පාර ward එකේ nurse කෙනෙක් පෙතිත් මාරු කරලා දීලා තිබුනා .දැන් යන්න හිතෙන් නැහැ .ලිෆ්ට් එකේ යනකොට nurse කෙනෙක්ම කිය කිය ගියා හරි traning එකක් නැතුව ළමයින්ව දාලා අපිට හරි වදේ කියලා
මගේ තාත්තාට උනෙත් ඕකම තමයි
සිහිනැති කිරීමට දුන්න බෙහෙත් වල වැරද්දක් වෙන්න පුළුවන් නේද?
Post Mortem report එකේ මරනයට හේතුව තියනවා නේ ? පුහුණුව නැති අය නෙවෙයි නිර්වින්දන වෛද්‍යවරු වෙන්නේ , මරනය පිලිබද සැකයි නම් ඊටත් අදාල ක්‍රියාමාර්ග නීතියේ සදහන්
හිටපු හොර හැත්ත කරපු පාහර වැඩ නිසා දක්ෂ දොස්තරල ඔක්කොම රටින් ගියා දැන් ඉන්නේ නුපුරුදු අය හරිම කණගාටුයි පවු අසරණ කිරි සප්ප දරු පැටියා ජනපති තුමන් දැන්වත් මුන්ව අයින් කරල පුරුදු අය පත් කරන්න 🙏ස්තුතියි
පිස්සුද පරන තැටියම තමයි
ublata inna okkoma eun hora hathhawal ne , ubla hena honda eun....*@#$@$%@
ජෙප්පෝ තොපිට මොන පු## අමාරු ආවත් ඉටපු එවුන් මගෙ ඉන්න එවුන්ගෙ කාලේ වෙච්ච දෙයක් දැන් ගෙන්න ගනින්
ජයවර්දනපුර hospital එකට operation වලට ගියොත් කනත්තට යනවා වගේ. යන්න එපා ඒ hospital එකට operation වලට .
👍👍
ලයිසන් ගත් අපරාධ කරුවන්.නිසි පුහුණුවක් සහිත වගකීමක් වගවීමක් සහිත වෛද්‍ය වරුන් බිහි නොවන තාක් තව ජීවිත දහස් ගණනක් මෙලෙස බිලිවනු ඇත.
nanana, ublata waitarai ne honda wagakeem puhunu tiyenne, hutto laisan gattu minissu paarawal wala happenne (drivers) , oonama ekakata errors enna puluwan
ජනාධි පති තුමනි.ඔබේ අවධානයට
සමහර replies hospital වල වැඩ කරන අයගේ වෙන්න ඕනි
නිවන් සුව ලැබේවා පුතා ඔයාට..
දැන් ඉන්න දොස්තරලත් සැකයි බොල මාලිමාවෙ පවර් අරන් කව්ද දන්නෙ පච MBBS ද කියල
හුඟාක් තැන් වල වැරදි වෙන්නේ නොසැලකිලිමත් කම නිසා. අත්වැරදීම් වෙනව කලාතුරකින් . කොහොම උනත් වරදක් නම් දඬුවම් කල යුතුයි. නැවත නොවන්නට.
ubta jeewithe koheema hari waradila tiyada?
ලමා වාට්ටුවට යන්න ඕන ලමයින් අරන්. නිවන්සුව ලැබේවා චූටි පුතේ.
Niwan suwa malli 🏳️
මේ මගේ හොදම යාලුවෙක්. මට හරිම දුකයි.
මේ කොහෙද
මොකක්ද සැත්කම
අනේ 😢😢😢😢😢නිවන් සුව මැනික
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රධානියා විදිහට දාලා තියෙන්නේ මෙලෝ දෙයක්ද දන්නැතිැති පණ්ඩිතයෙක්. කවුද අප්පා මේ පත්වීම් කරන්නේ?? හොයලායලා බලන්නැද්ද???
රජය විසින් මේ පත්කිරීම් කරද්දී පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ.
අහිංසක දරුවෙක් ජීවිතයෙන් වන්දි ගෙව්වා😢
ඔය hospital එක නම් ඔහොම තමයි
නිවන් සුව ලැබේවා පැටියෝ
ජයවර්ධනපුර රෝහලේ 2018 ඉතාම අමිහිරි අද්දැකීමක් තියෙනවා..අපි සල්ලි ගෙවලා යන තැනක් අපේ ඉතාම මනුෂික ඉල්ලීමක් තඹේකට මායිම් නොකර ඉතාම අකාරුණික විදියට හැසිරුනා..
👍
මෙ අපෙ ඉස්කොලේ යාලුවෙක්😢😢😢
කොහොමත් ඔය රෝහලට යන කිසිම කෙනෙක් පණ පිටින් ඇවිත් නෑ 😢
👍👍
අත්අඩංගුවට ගත යුතුයි
කොළඹ ජාතික රෝහල, රිජ්වේ ලමා රෝහල අනිත් ඒවට වඩා ටිකක් වගකීමක් තියෙනවා කියලා හිතෙනව
👍
නිවන් සුව පුතෙ
තුට්ටු දෙකේ පඩියට හොද දොස්තරලා ඉන්නේ නෑ හිටපු අද්දැකීම් තියෙන දොස්තරලා රට දාලා ගිහින්
ජයවර්ධන පුර රෝහල ගැන කියලා වැඩක් නැහැ. ඕකට යනවට වඩා හොදයි ගෙදරම මැරෙනවා
👍
අනුර ජනාධිපති වෙලා හිටියනම් බලාගන්න තිබ්බා මේකට.දඩුවම්.දනවිදිහ
🤣🤣
ලංකාවෙ තියෙන ජරාම හොස්පිටල් එක..හෙම්බිරිස්සාවකට බෙහෙත් ගන්නවත් යන්න හොද නැහැ.. ලමා රෝග වලට ලමා රෝහලට යන්න
👍
අනේ ලොකු දෙයක් නෙවෙයි නම් ඇයි අනේ සිහිය නැති කලේ හිරිවැටෙන්න බෙහෙත් දීලා කරන්න තිබුනනේ අහිංස දරු පැටියාට මේ විදියට අපරාධදයක් කලේ දෙමව්පියන් කෝම දරාගන්නද මේව ගැන කොච්චර කතා කලත් වැඩක් නෑ අපේ අයට මතක තියෙන්නේ සතියයි ඒකට මූණ දෙන අය විතරයි සදාකාලිකව මතක එක්ක දුක් විදින්නේ මතු සසරේ මෙවන් අකල් මරණයක් නොම වේවා මගේ පුතේ
පොඩ්ඩන්ට සුළු සැත්කමක් කලත් සිහි නැති කරන්නම ඕනා. නැති නම් අඬනවනේ.
වග කියන්නේ නෑ කියලා අත්සන් ගන්න එක නවත්තන්න ඕනී
අත්සන් නොකර ගෙදර එන්න පුළුවන්.බලෙන් කරන්නේ නෑ
😂😂😂 itin operation nokara enawako doctorslata amaruwak na balen operation karanna
@@roadtripping3759 ඇයි දොස්තරට තමන් කරන සැත්කමේ වගකීම ගන්න බැරී.එයාලා ඒ පිලිබදව හොද උගත් අය.වසර ගනනක් පුහුනුව ලබපු අය.
නිවන්සුව ලැබේවා 😢
කෙහෙලියගේ බාල බෙහෙත්
අනේ පව් 😢
For me also happened the same thing from the ragama hospital .first before that i chanaled the doctor privately. Unfortunatly it went wrong. My son reacted badly for the medicine . Finally it happened to aadmitted in the hospital. Now he turning back to normal
නිවන් සුව ලැබේවා පුතේ
මෙහෙම වුන පලවෙනි වතාව නෙමෙයිනෙ මේක. මේ ගැනත් ටික දවසක් කතා කරලා නතර වෙනවා. එකෙක්ට හරියට නීතිය ක්‍රියාත්මක කරලා දඩුවම් දුන්නානම් ආය මෙහෙම වැරදි වෙන්නේ නෑ. මගේ කෙනෙක්ට එහෙම කරානම් මම දීලා දඬුවම බලන් ඉන්න එවුනුත් හැදෙන්න.
Doctors la one kamin minissu maranne nane onema operation ehekadi awadanamak thiyenawa ehenm operation nokara inna one. ekane operation ehekata kalin consent ekak ganne moda kata kiyawanna epa. Eka eka manussayage ange wenaskam thiyenawa. Oyala wage aya mona widiye ledak awath operation nokara inna eka thamai hondai doctors la kiyanne magic karayo nemene
@roadtripping3759 athakota Ara lamayage wKugadu deka maru une ada ninde wenna athi neda operation karanna aththe. Ugath kama wedi unamath ahema wenawane.
වෙන ආන්ඩුවක වෙන්ට තිබුනෙ බලන්න
අනේ දරු පැටියා
Niwansuwa.labewa.😪😪😪🌷
ජපුරේ රෝද පුටුවක් ගන්න සල්ලි දෙන්න ඔන සුලු වෙවකයින්ට .....
එක්තරා ජාතියක දොස්තරයෙක් හින්ද මස 7ක් තමත් දුක් විදිනව ✋💔
ජයවර්ධන පුර ඉන්නෙ වැඩ බැරි හොරු
අනේ අහින්සක patiyage ජිවිතේ . 😢
Anesthesia doctors ඔන්න දැන් කියනවනේ... රජයේ රෝහල්වල වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙච්ච.. දොස්තර.😂
ඔයාලගේ ඒකාධිකාරිය පවත්වාගෙන යන්න කියන බොරු....🎉🎉
Niwansuwa lebewa
මාලිමා හොර උපාදි ජොස්තරලාගෙන් හොද වැඩ බලාපොරොත්තු වෙන්න එපා
👍
දැන් ඉන්න doctor ල සැත්කම් කරන්නේ tik tok කරන ගමන් මේවට නිසි දඩුවම් ලැබෙන්නට ඕනි අසරන දරැවො පව් 😢
කොහෙද appaa මමත් යන්න හිටියා ඇති කියලා හිතෙනවා 😅😅😅😅
මේ ලමය අපේ ගෙවල් ලග පානදුර අගුරුවාතොට පාරෙ බාලසූරිය මවත. පව් දරුව. 😢. නිවන්සුව පැටියෝ
දැන් ගොඩක් දොස්තරල සැලොන් දාගෙන ඉන්නෙ සුදු වෙන්න facial කරනව tatoo remove කරනව 😂😂
ai aul da, puka sudu krganna oonnam palayan
මගේ නෝනාගේත් සීය නැති කරාට පස්සේ ආයේ කවදාවත් එයා නොයන ගමනක ගියා..ඒක කාගේ වැරැද්දක් ද කියලා හිතා ගන්න බෑ මොනරාගල රෝහොලේ උනේ ලමයත් නැති උනා අම්මත් නැති උනා අ.5 දැන්
පවු අහිංසක දරැවා දෝස්තරලට දුක වේදනාව දැනෙන අය නොවෙයි මට තිරේන විදියට 😂😂
කවදාවත් රාජයේ රෝහලකට යන්න එපා , private විතරක් ගන්න නය වෙලා හරි😢😢😢😢
Privatuth ehem thm bn😢hemas hospital eke doctor kenek athin ohom ekk una.anthimedi e kella maruna😢pau ape rate minissu
Private walath salli gasakana horu ennawa .homagama hilan eke mage athe crak ekakata bandeg dala nopita thiyala .eka hadanna deparakma operation kara.colombo maha hospital eken mehumkepuwe.den athen wedak karannabe.esnau kepila.
Private උනත් එච්චර තමයි
Niwan suwa puthe🙏
Dukai ,Apita yanna unoth yanna wenawamai...Puthuta Niwansuwa dakinata waram labewa🙏
දෙව් ලොව දෙව් කුමාරයෙක් වෙවා
කිසිම සැලකිල්ලක් නැහැ ඔය සමහර වෛද්‍යවරුන්ගේ. ඕකුන්ගේ රස්සා පවා නැති කරන්න ඕනේ
අනේ දරු පැටියා.හොර සහතික වලට පත්වීම් ගන්න එව්න් තමයි ඔක්කොම කරන්නේ
රට ගැන අවුරුදු යි බලන්න 💀💥
ට්‍රැක් ලන්තේ උන් වැටුප ගැන විතරයි හිතන්නේ
දොස්තර එයාලගේ ප්‍රරයිවට් ,හොස්පිටල් වලට ගිහින් ඇති ,,,ඉගෙන ගන්න අය වෙන්න ඇති ,බෙහෙත් විදින්න ඇත්තේ,,,
Niwan suwa puthe.sasara wasana thura mewan akal maranayak nowewa!..
ජයවර්දනපුර ඉස්පිරිතාලේ වැඩිහරියක් ඉන්නේ පිටරට ඉගෙනගෙන ආපු දොස්තරලා , උන්ට ලෙඩ ත්රෙන්නෙත් නැහැ වගකීමක් ගන්නෙත් නැහැ
👍
Katawath dos kiyala wadak na Dan wenna onede wela iwarane
😢😢
😢😢😢😢😢😢
Oya dosteraya හොයල hoda පාඩමක් උගන්වන්න barida
පුහුණුවක් නැති Doctorsla කියන්නෙ උබ දන්නෝද Doctor කෙනෙක් වෙන්න කොච්චර අමාරුද කියලා ලන්කාවේ...මුන් කොහොමද හරියටම කියන්නෙ Doctorge වැරැද්ද කියලා... හොයලා බලලා චෝදනා කරන්න
ළමයෙක් හදනවා තරම් නම් අමාරු නැතිවා ඇති...
Anika meva karanne liymak athsan karagena. Ethakota demapiyan vagakeema bara ganna venava..
කියලා වැඩක් නෑ , ඊයා ඊයා ඊයම ඊයා, මුන් හිතන් ඉන්නෙ මෙඩිකල් ෆැකල්ටි වල ඉදන් පොල් ගානව කියලා, මෙඩිකල් ෆැකල්ටි නෙවෙයි මෙඩිසින් යන්නම ලමයෙක් මොන තරන් කැපකිරීමක් කරනවද ,රෑට රෑක් නිදි නැතුව ,නොමැරි මැරිලා විබහගෙ ලියලා මෙඩිසින් යන දවස වෙනකල් ඇගිලි ගැන ගැන ඉන්න ළමයි තමා අද ඔතන වෝඩ් එකේ ඉන්නෙ, නිකන්ම නිකන් ගොන් ලොන්තයො නෙවෙයි , ලන්කාවෙ මෝඩයෝ හොයලා බලපියවූ ටිකක් ඒක, දරුවා මගෙ උනත් කිසිම දවසක මම දොස් කියන්නෙ නෑ ඩොක්ටර්ස්ලගෙ වරද කියලා, මොකද ඔය වගෙ දෙයක් වෙන්නේ ඉතාම කලාතුරකින් , වෙන්නෙත් නැතිම තරන්, එම උනානන් ඒකෙ ප්‍රශ්නෙ ඩොක්ටර්ස්ලගෙ නෙවෙයි ඒ අදාල රෝගියගෙ ඒ වෙලාවෙ තියන තත්වය , එකෙක් දාල ණය වෙලා යමවුලු ප්‍රයිවට් හොස්පිට්ල් , මුන්ට තරෙයි ප්‍රයිවට් ඉදලා ආයෙම ලොකු සර්ජරීස් වලට ගවර්මන්ට් හොස්පිට්ල් යන්න කිවුවම ,මෝඩයෝ...
අඩුම අවුරුදු 7 ක් විතර යනාවා හැබයි පමණක් අයට 10 ක් විතරත් යනවා 😮💨🤌
Doctorge වැරැද්ද නම් ඒකට මරණ පරීක්ෂණයක් කරලා විදිමත් සාක්ශි තියාගෙන චෝදනා කරන්න කවුද දන්නේ ඒ ලමයට ස්බාවිකව ඇති වන නොවැලැක්විය හේතුවක් නිසා මැරුණද කියලා
@@vithanagechaminda3533 ඒක ඇත්ත මුන්ට අර දරුවගෙ අම්මගෙ දුක තේරුම් ගන්න බෑ
😢
Have to arrest the doctors and nurses
awadanayak sinathi kireemedi wennawa.
😢😢😢😢😢😢😢😢😢😢😢😢
Just like education entire health system need to be overhaul doctor experience in Sri Lanka is very poor quality
Ow eka aththa rajaye rohalwal sewakayo hoda aya godak innaw a wagema ahinsak minissunta sathunta wage kathakaran ayath innawa a ayath ekka sadarana widihata kathakaranna giyama api athadanguwata gannakan ayala weda warjana karanawa ithin api asadarane deka deka iwasan innawa den hoda janapathiinnaw me hemadema hariyai
Nivansuva mage puthe....aya me vage akalmaransyak noveva....
Apoo jayawardanapura nam yannama narakai.
Malimawe waradi mewa.
J’pura hospital eka kiynne mochariyak thani karama.
Salli withari ynne minissu marenwa geniyana bahutharayk 😢😢😢
Api nam jayawardanapura yanna naha kalubovila hodai hamadekatama