- 49
- 507 779
බමුණා Bamuna
Sri Lanka
เข้าร่วมเมื่อ 12 ก.ย. 2013
මිගාර බමුණුසිංහ Migara Bamunusinghe
කවියේ අපූර්වතම ඉම්පෙදෙස් සොයා යන සාහිත්‍ය චාරිකාව.
A long long literature tour through Sri lankan landmarks of the modern poetry.
කවියේ අපූර්වතම ඉම්පෙදෙස් සොයා යන සාහිත්‍ය චාරිකාව.
A long long literature tour through Sri lankan landmarks of the modern poetry.
วีดีโอ
හිටිවන කවි , සොදුරු සිහිනයකි රෑ රත්නපුර වැඩසටහනේදී. මිගාර බමුණුසිංහ සමග සුදත් ලියනගේ
มุมมอง 4.9K11 หลายเดือนก่อน
සොදුරු සිහිනයකි රෑ නියමුවා මහේෂ් නිශ්ශංක සොදුරු සන්නිවේදකයාගේ සහ සම්මානනීය සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ආදරණීයයාගේ ක්ෂණික ඇරයුමට රත්නපුරයේ 2023 දෙසැම්බර් මස 08 වෙනි සිකුරාදා සැන්දෑවේ පැවති සොදුරු සිහිනයකි රෑ වැඩසටහනේදී කිය හිටිවන කවි. මේ අපූරු වීඩියෝව ගත්තේ විශාරද චතුර ගයාන් ජයනෙත්ති සහෘදයා. ඔහුට අපේ ප්‍රණාමය.
කවි .. මුහුණු පොතේ ඉල්ලීමක් , හෙල්මලී ගුණතිලකගේ කවියක්
มุมมอง 53911 หลายเดือนก่อน
චරණ ටීවී කවි දහයට ගී දහයක් වැඩසටහනෙන් උපුටා ගත්තකි. පිංතූර "මුහුණු පොතේ ඉල්ලීමක් " හෙල්මලී ගුණතිලක ලියන කවියක්.
හිටිවන කවි , Hitiwana Kawi , සිනාමවේ වීරයෙක් සහ දුෂ්ඨයෙක්..
มุมมอง 2.8K11 หลายเดือนก่อน
සත්සර සායනය-2023 'සැලෝලයිඩ් ජීවිතවල රිදී සෙවීම' තේමා කර ගනිමින් සිනමාවේ අමරණීය ගීත ගීත සාහිත්‍ය සහ අපි ගැන කතා කරපු අපූරු හැන්දෑවක් 2023 නොවැම්බර් මාසේ 25 වන සෙනසුරාදා පැවැත්වුනේ රඹුක්කනදී. මෙහිදී රඹුක්කන ප්‍රදේශයේම ඉපදුන සේන සමරසිංහ නම් ව ප්‍රවීන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා රඹුක්කනම රූපගත කරමින් නිර්මාණය කල චංචල රේඛා චිත්‍රපටියේ එන කීන දම් මිටක් ගීතය ගැන කතා කරන විට මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සාහිත්...
හිටිවන කවි , කොළඹ කවිය සහ හිටිවන කවිය පිළිබද රසවින්දනාත්මක වැඩසටහන
มุมมอง 10K11 หลายเดือนก่อน
හිටිවන කවි , කොළඹ කවියේ සහ හිටිවන කවියේ රසවින්දනාත්මක වැඩසටහන අනුරපුර පොත් වසන්තය 2023 සම්ප්‍රවේශා සාහිත්‍ය කලා මංගල්‍යයේදී 28 /10/2023 මිගාර බමුණුසිංහ සුදත් ලියනගේ කෞෂි මද්දුම බණ්ඩාර මේ වීඩියෝව පටිගත කළේ මාෂි හේමපාල ආදරණීය මිතුරිය ඇගේ මුහුණු පොතේ ලයිව් ප්‍රචාරය කිරීම වෙනුවෙන්.. ඇයට අපේ ස්තූතිය...
හිටිවන කවි මඩුව - සැප්තැම්බර් 24 වෙනි ඉරිදා රාත්‍රියේ බිනර සඳ යට වැඩසටහනේදී..
มุมมอง 17Kปีที่แล้ว
හිටිවන කවි මඩුව - සැප්තැම්බර් 24 වෙනි ඉරිදා රාත්‍රියේ බිනර සඳ යට වැඩසටහනේදී..
හිටිවන කවි, hitiwana kavi, Nio ජාතික විද්වත් සංවිධානය ඉදිරිපත් කළ කෑගලු සංදේශය සාහිත්‍ය වැඩසටහනේදී..
มุมมอง 2.5Kปีที่แล้ว
පසුගියදා කෑගල්ල නගර ශාලාව මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගියේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සාහිත්‍යවේදියා ඉදිරිපත් කරනු ලබන කෑගලු සන්දේශය ජන කවිය ජන ජීවිතය ගීතය එකට මුසු කරගත් ජාතික විද්වත් සංවිධානය මගින් සංවිධානය කළ ඒ අපූරු මොහොත වෙනුවෙන්. මේ වැඩ සටහනේ එක් තැනකදී සබරගමුව ගැන , කෑගල්ලේ ජනයා ගැන, කෑගල්ල මූලික කරගත් සාහිත්‍යය ගැන හිටිවන කවියෙන් කියන්නට මට හිටිහැටියේ ම අභියෝගයක් ගෙනාවේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල...
Kawi Maduwa හිටිවන කවි මඩුව - ආදර මාවතේ අපි ආ ගිය අයනේ….
มุมมอง 78Kปีที่แล้ว
2023-03-04 වැනි දින කොබෙයිගනේ පැවති කවි මඩුවේදීය… මුලසුනේ ප්‍රවීන කිවිවර වේයන්ගොඩ කපිල වික්‍රමරත්න. මිගාර බමුණුසිංහ සහ කෞෂි මද්දුම බණ්ඩාර අතර වන හිටිවන සංවාදය. කුරුණෑගල ඇසල සපුමල් කවියා, අට්ටවිල්ලුවේ නිමල් ජයවීර කවියා , වෛද්‍යචාර්ය ප්‍රියන්ත සෙනෙවිරත්න කවියා සහභාගි විය.
Nidahase pana gahena | නිදහසේ පන ගැහෙන | Janath Liyanage (Official Music Video)
มุมมอง 1.7Kปีที่แล้ว
Nidahase pana gahena | නිදහසේ පන ගැහෙන | Janath Liyanage (Official Music Vedio ) නිදහසේ පනගැහෙන ඉටිපහන් එළියේ ගිටාරය තුරුළු කරගෙන ප්‍රේමියේ.. මම තනිව මල් උයනේ අතරමං ව රෑහි අඟනුන් ඔය ගයන්නේ අදෝනාවේ ගීතයක් මැදියමක හිද තරු කඩා තත් පිරිමදින්නේ සොයන්නට නව තාලයක් නිහඩ බව මට සතුට ගෙනැවිත් ඒ කියන්නේ හුදකලාවේ ප්‍රේමයක් නුඹ නමින් තව අතීතේ ගී වයන්නේ සොයාගන්නයි ප්‍රේමයක්…. * Artiste - Janath Madduma Liyana...
නිදහසේ දැල්වෙන පේමයේ ඉටිපහන් එළියේ..... ජනත් මද්දුම ලියනගේ මිගාර බමුණුසිංහ, අක්ෂය වාසල
มุมมอง 155ปีที่แล้ว
නිදහසේ දැල්වෙන පේමයේ ඉටිපහන් එළියේ..... ජනත් මද්දුම ලියනගේ මිගාර බමුණුසිංහ, අක්ෂය වාසල
සිහිනයකි රෑ අනුරාධපුර ශික්ෂණ රෝහලේදී. හිටිවන කවි - මිගාර බමුණුසිංහ
มุมมอง 3.7K2 ปีที่แล้ว
සොදුරු සිහිනයකි රෑ අනුරාධපුර ශික්ෂණ රෝහලේදී 2022 ඔක්තෝබර් මස 21 වන දින. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සාහිත්‍යවේදියාගේ සහ මහේෂ් නිශ්ශංක සන්නිවේදකයාගේ අැරයුමෙන් කිය හිටිවන කවි - මිගාර බමුණුසිංහ
හිටිවන කවි මිගාර බමුණුසිංහ සුදත් ලියනගේ නිලූෂා මනෝරත්නයන්ගේ කවි සිතම දම් පාටයි එළි දක්වන මොහොතේ
มุมมอง 6K2 ปีที่แล้ว
හිටිවන කවි.. මිගාර බමුණුසිංහ සුදත් ලියනගේ නිලූෂා මනෝරත්නයන්ගේ කවි සිතම දම් පාටයි කාව්‍ය සංග්‍රහය එළි දක්වන මොහොතේ ..
සිහිනයකි රෑ - පානදුර වැඩසටහනේදී.. හිටිවන කවි, මිගාර බමුණුසිංහ, සුදත් ලියනගේ
มุมมอง 20K2 ปีที่แล้ว
සිහිනයකි රෑ පානදුර වැඩසටහනේදී.. සහභගීත්වය ප්‍රවීන මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක සම්මානනීය ලේඛක සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සම්බන්ධ ව වැඩසටහනේදී මස්ඉඹුලයන්ගේ හදිසි ඇරයුම පිට මිගාර බමුණුසිංහ සහ සුදත් ලියනගේ කිය හිටිවන කවි....
කුළුණෙන් නගිනවා මම තව්තිසාවට.. පොත් සල්පිළේ කවි අතර හිටිවන කවි
มุมมอง 1.5K2 ปีที่แล้ว
මිගාර බමුණුසිංහ සමග සුදත් ලියනගේ 2022 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කවි සල්පිළේදී th-cam.com/video/bE9F68_b6Cc/w-d-xo.html th-cam.com/video/VN5eLIt7tao/w-d-xo.html th-cam.com/video/4qiGnpnUSsk/w-d-xo.html th-cam.com/video/DGvkdzLmIb4/w-d-xo.html th-cam.com/video/pjmh9E8sKXY/w-d-xo.html
ධම්මික බණ්ඩාරයන්ගේ උපන්දිනයදා කියූ හිටිවන කවි.ධම්මික සර් සුබ උපන්දියක් වේවා.Dammika Bandara BirthDay
มุมมอง 5K2 ปีที่แล้ว
ධම්මික බණ්ඩාරයන්ගේ උපන්දිනයදා කිය හිටිවන කවි.ධම්මික සර් සුබ උපන්දියක් වේවා.Dammika Bandara BirthDay
පොල් ගෙඩිය හිටිවන කවි සංවාදය මිගාර බමුණුසිංහ සමග කෞෂි මද්දුම බණ්ඩාර
มุมมอง 9K2 ปีที่แล้ว
පොල් ගෙඩිය හිටිවන කවි සංවාදය මිගාර බමුණුසිංහ සමග කෞෂි මද්දුම බණ්ඩාර
කපුටගේ කූඩුවේ බිජුලන විටදි කොහා ලංකා බීන්ගේ වැඩ නන්දෙටත් එහා... අරගලයේ හිටිවන කවි. Hitiwana Kavi
มุมมอง 12K2 ปีที่แล้ว
කපුටගේ කූඩුවේ බිජුලන විටදි කොහා ලංකා බීන්ගේ වැඩ නන්දෙටත් එහා... අරගලයේ හිටිවන කවි. Hitiwana Kavi
ගොවි අරගලය , වපුරමු ආදරය ගෙට ගමු අස්වැන්න මිගාර බමුණුසිංහ සමග කෞෂිමද්දුම බණ්ඩාර
มุมมอง 4.2K2 ปีที่แล้ว
ගොවි අරගලය , වපුරමු ආදරය ගෙට ගමු අස්වැන්න මිගාර බමුණුසිංහ සමග කෞෂිමද්දුම බණ්ඩාර
හිටිවන කවි මඩුව, Hitiwana kavi Maduwa, සුරාවේ අගය, මිගාර බමුණුසිංහ සමග සුදත් ලියනගේ
มุมมอง 11K2 ปีที่แล้ว
හිටිවන කවි මඩුව, Hitiwana kavi Maduwa, සුරාවේ අගය, මිගාර බමුණුසිංහ සමග සුදත් ලියනගේ
අරගලයේ හිටිවන කවි මඩුව 2022-05-22 ඇතුගල්පුර ගෝඨාගෝගමේදී hitivana Kavi Maduwa.
มุมมอง 3.4K2 ปีที่แล้ว
අරගලයේ හිටිවන කවි මඩුව 2022-05-22 ඇතුගල්පුර ගෝඨාගෝගමේදී hitivana Kavi Maduwa.
කවි මඩුව, Kavi Maduwa නූතන හිටිවන ජනකවි , අරගලයේ හිටිවන කවි , ෂෙඩ් එකේ මල්ලි මැනලයි බෙදන්නේ…..
มุมมอง 14K2 ปีที่แล้ว
කවි මඩුව, Kavi Maduwa නූතන හිටිවන ජනකවි , අරගලයේ හිටිවන කවි , ෂෙඩ් එකේ මල්ලි මැනලයි බෙදන්නේ…..
අරගලයේ හිටිවන කවි මඩුව. ඇතුගල්පුර ගෝඨාගෝගම අරගල භූමියේදී. කවි මඩුවේ පද පූර්ණය hitiwana kawi
มุมมอง 3K2 ปีที่แล้ว
අරගලයේ හිටිවන කවි මඩුව. ඇතුගල්පුර ගෝඨාගෝගම අරගල භූමියේදී. කවි මඩුවේ පද පූර්ණය hitiwana kawi
හිටිවන කවි තඹුත්තේගම ගොවි අරගලයේදීය. Impromptu poetry at farmers struggle Thabuththegama 2022-05-06
มุมมอง 29K2 ปีที่แล้ว
හිටිවන කවි තඹුත්තේගම ගොවි අරගලයේදීය. Impromptu poetry at farmers struggle Thabuththegama 2022-05-06
අරගලයේ හිටිවන කවි. 2022 අප්‍රෙල් අරගලය බිමේදී ඇතුගල්පුර ගොඨාගෝගම පරිෂ්‍රයේ අරගල කවි හවස වැඩසහනේදී..
มุมมอง 25K2 ปีที่แล้ว
අරගලයේ හිටිවන කවි. 2022 අප්‍රෙල් අරගලය බිමේදී ඇතුගල්පුර ගොඨාගෝගම පරිෂ්‍රයේ අරගල කවි හවස වැඩසහනේදී..
කරගස් වැවේ අශෝකගේ ආදරයේ පා ගමනට දඹදෙණියේ චන්ද්‍රසේන කවියාගේ සුබපැතුම.
มุมมอง 2752 ปีที่แล้ว
කරගස් වැවේ අශෝකගේ ආදරයේ පා ගමනට දඹදෙණියේ චන්ද්‍රසේන කවියාගේ සුබපැතුම.
අරගලයේ හිටිවන කවිය Impromptu Poetry about Sri lankan Civil revolution Aprial 2022 Hitiwana Kawi
มุมมอง 4.1K2 ปีที่แล้ว
අරගලයේ හිටිවන කවිය Impromptu Poetry about Sri lankan Civil revolution Aprial 2022 Hitiwana Kawi
ඉන්ධන හිගය සහ අපි, අත්පුඩි ගසයි එනකොට තෙල් බවුසරය අපි නම් අරුම මිනිසුන් බව ඉස්තිරය
มุมมอง 7K2 ปีที่แล้ว
ඉන්ධන හිගය සහ අපි, අත්පුඩි ගසයි එනකොට තෙල් බවුසරය අපි නම් අරුම මිනිසුන් බව ඉස්තිරය
Kavi Maduwa, කවි මඩුව, ගෑස් අර්බුදය හිටිවන කවි ඇසින්, මිගාර බමුණුසිංහ සමග කෞෂි මද්දුම බණ්ඩාර
มุมมอง 10K2 ปีที่แล้ว
Kavi Maduwa, කවි මඩුව, ගෑස් අර්බුදය හිටිවන කවි ඇසින්, මිගාර බමුණුසිංහ සමග කෞෂි මද්දුම බණ්ඩාර
Kavi Maduwa , කවි මඩුව මම මල නොවේ වන බමරෝ ඔහොම හිටූ, මිගාර බමුණුසිංහ සමග කෞෂි මද්දුම බණ්ඩාර
มุมมอง 16K2 ปีที่แล้ว
Kavi Maduwa , කවි මඩුව මම මල නොවේ වන බමරෝ ඔහොම හිටූ, මිගාර බමුණුසිංහ සමග කෞෂි මද්දුම බණ්ඩාර
කවුසි ඔයා මරැ
මිගාර කවුසි දෙන්නාගේ කටහඩ ලස්සනයි ආ....ද......රෙ.....යි..❤....❤❤❤❤❤❤
🐂🐄😁14,balaa,ghanilla.Pisso.
Harima lassani migara kausi niyam bulat dakama 👍👍💯💯💯🌹🌹💥💥💥
Goot
🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼
මම මිගාරගේ දකින හොඳ ලක්ෂණයක් තමයි තම ප්‍රතිවාදියාගේ උවත් හොඳ කවිවලට ඔහු අත්පුඩි ගසා සතුට පලකිරීමයි.great
ගොඩක් ලස්සනයි හදවතින්ම සුභ පතනවා ඉදිරි ගමනට ❤❤❤❤
නියමයි…..නියමයි…..උම්මා…
සර් නියමයි ❤️
කෞශි සහ මිගාරගේ කවි හරි තාත්විකයි ඒ දෙන්නාටම සුබ පතනවා තෙරුවන් සරණයි
හරි ලස්සනයි
අහන්න අහන්න ඒ කවි ආසයි ඔය දෙන්නාටම සුබ පතනවා තෙරුවන් සරණයි
ඇත්තටම මාර ලස්සනයි ඔයාලා දෙන්නාටම සුබ පතනවා තෙරුවන් සරණයි දලදා සමිදු සරණයි
ඔයාලා දෙන්නාටම සුබම සුබ ගමනක් යාමට මගෙන් සුබපැතුම් අවංකවම
❤❤❤❤❤❤❤🎉🎉🎉
bamuna maru ❤
U h p p p p h p
🙏🙏🙏❤❤
හරිම ලස්සනයි ❤❤❤❤❤
❤❤❤❤
ආසාවෙන් අහන් ඉන්නෙ
කව්ෂියි ම්ගාරයි යහලුවන්ද නැතිනම් නොනයි මහත්තයායිද...
කව් මඩුව බැලුවා සිත බොහො නැටුවා හරි රසක් ලැබුවා සැමට තුට් පුදුවා❤
හරිම ලස්සනයි ❤❤❤❤❤
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
Sudath ❤❤❤❤❤
Eyala giya Dan sapada
හරිම හොදයි මිගාර නියම යි
හරිම ලස්සන යි.
🎉🎉😂😂❤❤❤කවියන්ට
❤❤❤❤❤
නියමයි.. නියමයි.. නියමයි..........
මම හරිම ආසයි කවිවලට❤❤
🕯️🕯️🕯️🕯️🕯️🎼🎼🎼🎼🎼
🕯️🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🕯️
අනේ නියමයි ❤❤❤❤
👍 නියමයි නියමයි නියමයි ❤❤❤❤
Aragalakatala..monawada.hambaune.jebbanta.kadegiyameeharak.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මම ..ඔයාලගේ....කවි..මඩු..බලන..අවු72ක...අම්මා...කෙනෙක්....ලස්සනයි..
Jebbanta.kadewanna.epa
Megara. Wedekawe. Dakka. Ada. Mokada. Gam. Eure. Lassanai 🙏🙏🙏🙏🙏 2tama. B. S d p
🥰
සරසවිය ගාවා .අපි කවි රසය නෑවා .යස ඉසුරු බෝවා ලැබී දිගුකල් ආයු බෝවා
සරසවිය ගාවා .අපි කවි රසය නෑවා .යස ඉසුරු බෝවා ලැබී දිගුකල් ආයු බෝවා
Munta.pissu
ඉහ මොළ තියෙද්දිත් මෙ වග නොතකන්නේ ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන් නෙ
Munta.pissu.horikada.jebbo
මිගාර පුතේ හැකියාවන් දැකිම සතුටකි මතක් වෙනවා 12 පි පංතියේ අකිකරැ පුතා
Aragalayen.kamahambauna.neda.jepi.merharak.thopidannena Unge.athithaya.danne.nathiwai.vedio.eka.baluwe Ranil.mahaththayata.thamai.ape.chande Thopi.elawa.gaththata.aragalayen.kiyak.hambaunada.nofakin.jebi.meeharak