Baila Wendesiya Aran Awa Karaoke (Without Voice) බයිල වෙන්දේසිය අරන් ආව කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 14

  • @dillsewwandi3382
    @dillsewwandi3382 2 ปีที่แล้ว +1

    Oyage okkoma supiri

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 2 ปีที่แล้ว

    නාරද දිසාසේකරගේ පැරැණි ගීතයක් තියෙනවා ලස්සන සැමදේ මොහොතක සුවදේ එහි කෙලවර දුක වේ . පුලුවන්ද ඒක නව නිර්මාණයක් කරන්න ..👍👍👍 ජය ඔබලාට.

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 2 ปีที่แล้ว

    සුපිරි බ්‍රදර් ජයවේවා

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy ปีที่แล้ว

    SUPERE NEYAMI

  • @akindu5017
    @akindu5017 2 ปีที่แล้ว

    එල❤️

  • @ruwanprasanna1490
    @ruwanprasanna1490 2 ปีที่แล้ว

    Supiri 👍👌👌

  • @dushanfonseka9444
    @dushanfonseka9444 ปีที่แล้ว

    නියමයි

  • @nalakamanju580
    @nalakamanju580 2 ปีที่แล้ว

    පට්ටම

  • @sujithnishantha1450
    @sujithnishantha1450 11 หลายเดือนก่อน

    Excellent ❤❤❤❤❤🎉🎉🎉

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 ปีที่แล้ว +3

    බයිල වෙන්දේසිය අරන් ආව වරෙල්ලා
    බැන්ජොරබං මැන්ඩලීන්
    බොන්ගොඩ්‍රම්ස් ඔක්ටපෑඩ් ගෙනල්ලා
    බැන්දු රස ගුලාව ඉතින් අල්ල ගනිල්ලා
    බයිලමල්ල ලිහලදෙන්න
    ලන්සුතියල ඉදගනිල්ල ළමයිලා
    ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
    ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා...//
    රාග තාල ගොඩයි බයිල කලාවේ
    ආලවන්ත අයටයි රස ගෙනාවේ
    අහගෙන හිටියම තමන්ගෙ පාඩුවේ
    ප්‍රීති සාගරේකි බයිල යාලුවේ
    කරපිංචා රම්පෙ සේර
    කරදමුන්ගු කරාබු නැටි
    කස්තුරි වගෙ රසයිනෙ බයිලා
    ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
    ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
    බයිල වෙන්දේසිය අරන් ආව වරෙල්ලා
    බැන්ජොරබං මැන්ඩලීන්
    බොන්ගොඩ්‍රම්ස් ඔක්ටපෑඩ් ගෙනල්ලා
    බැන්දු රස ගුලාව ඉතින් අල්ල ගනිල්ලා
    බයිලමල්ල ලිහලදෙන්න
    ලන්සුතියල ඉදගනිල්ල ළමයිලා
    ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
    ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
    කෙහෙල්ගහට කොට්ටෝරුවො බයයිනේ
    කපනකොටලු සඳුන් සුවඳ හමන්නේ
    කියන්න ගිහිනුයි සමහරු නාන්නේ
    නාගෙන ඇවිදින් කිව්වම රසයිනේ
    කරපිංචා රම්පෙ සේර
    කරදමුන්ගු කරාබු නැටි
    කස්තුරි වගෙ රසයිනෙ බයිලා
    ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
    ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
    බයිල වෙන්දේසිය අරන් ආව වරෙල්ලා
    බැන්ජොරබං මැන්ඩලීන්
    බොන්ගොඩ්‍රම්ස් ඔක්ටපෑඩ් ගෙනල්ලා
    බැන්දු රස ගුලාව ඉතින් අල්ල ගනිල්ලා
    බයිලමල්ල ලිහලදෙන්න
    ලන්සුතියල ඉදගනිල්ල ළමයිලා
    ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
    ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා...//

  • @chamarawijegunawardena5284
    @chamarawijegunawardena5284 2 ปีที่แล้ว

    👍👍👌👌❤️

  • @janakasilva8994
    @janakasilva8994 2 ปีที่แล้ว

    ala ala

  • @travelwithchathuri8056
    @travelwithchathuri8056 2 ปีที่แล้ว

    ❤❤

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว

    කැරොකෙ නම් Hornybirid තමයි