කේ.සුජීවා මැරිච්ච මිනියත් හැංගුවා නයන වාසුලගේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Enjoy & Stay Connected With Me For More Videos !!! සෑනාශෝ | SaanaShow.
    Special Notice:-
    We created this video to explain the common social problems in our society, how they occur, why they occur and how people can get rid of such problems and to show for the betterment of our people. We strongly state that this video does not contain slander, character damage or any other personal matter to any human character..Also, by making this video, our hope and goal is to create a good and virtuous society in our country where people can live freely without any fear..
    Thank you..!
    ✔ Subscribe To Saana Show 'සෑනාශෝ': bit.ly/Subscrib...
    ✔ Follow Me On Facebook: SaanashowSrilanka
    ✔ Add Me On Facebook: bit.ly/SadeepaK...
    ✔ Follow Me On Instagram: bit.ly/SadeepaK...
    ✔ Contact Me For business enquiries: 0754959145
    විශේෂ දැන්වීමයි : -
    අප මෙම වීඩියෝව නිර්මාණය කළේ අපගේ සමාජයේ බහුලව සිදුවන සමාජ ගැටළු පිළිබඳව පැහැදිලි කිරීමටත්, එම ගැටලු සිදුවන්නේ කෙසේද, ඒවා සිදුවීමට හේතුව සහ මිනිසුන්ට එවැනි ගැටළු වලින් මිදිය හැකි ආකාරය පැහැදිලි කිරීමට සහ අපගේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා පෙන්වීමටයි.නැතහොත් කිසිදු සමාජ විරෝදී දෙයක් හෝ සමාජ විරෝදී ක්‍රියාවක්,කිසිදු මිනිසෙකුගේ චරිතයකට මඩ ගැසීමක්,චරිතයකට හානියක් හෝ වෙනයම් පෞද්ගළික කාරනයක් මෙම වීඩියෝවේ කිසිසේත් අන්තර්ගත නොවන බව අප විසින් තරයේ කියා සිටිමු..එමෙන්ම මෙම වීඩියෝව කිරීම තුළින් අපගේ බලාපොරොත්තුව සහ අරමුණ වන්නේ මිනිසුන්ට කිසිදු බියකින් තොරව නිදහසේ ජීවත් විය හැකි යහපත් ගුණගරුක සමාජයක් අප රට තුළ බිහිකිරීමයි..ස්තූතියි ..!
    #Saanashow #ThePeoplesTH-camr #SriLanka #SadeepaKarunamuni

ความคิดเห็น • 589

  • @Tanyanithuki
    @Tanyanithuki หลายเดือนก่อน +168

    මේ හාමුදුරුවෝ හොදට ඉගෙන ගෙන තියෙනවා මොලේ තියෙනවා කතා කරන විදිහට ඇත්තටම ඒක තේරෙනවා ❤

    • @aranyawickramasinghe8642
      @aranyawickramasinghe8642 หลายเดือนก่อน +10

      ඔව් ඉගෙනගන තියෙනවා ගණිත අංශයෙන් campas තේරුණා ස්වාමින් වහන්සේ එය නතර කර පැවදි උනේ

    • @roshanikalutharage2747
      @roshanikalutharage2747 หลายเดือนก่อน +5

      Wadak na maruna ungeth kunu hoyanna minihek. Galapenne na me wada

    • @KaliniHettithantha
      @KaliniHettithantha หลายเดือนก่อน +3

      Monava igenagena pavidi unath,vadak Naha,buduhamuduruvo deshanakarala NATHUVA Athi NEDA(mama kiyanne mage me punchi olugediyata therena hariyata)paviddanta Anunge kunu Hoda Hoda Avidinna kiyala Cheevara dariyek hariyata lajjavak nadda??????,kunugodaval Aussanne hariyata dakalavage NEDA????Eahema Danagena thibunanam Kal Athiva me mara ugulen beraganna uthsaha kalanam meuta vada Hoda nadda.memadya karayo Eakka Eakathu Wela kunu godaval Aussana vata vada Hoda nadda Idiri Anagathayatavath ,sangasamajaya Wagema gihi samajayata me papayhara karthavya yangen mudavaganna pilivelak sakachcha karanna podi uthsahayakvath daramin ,Oy cheevaraye gauravaya rakaganna uthsaha KARANA Eaka.Gihi Apata bana kiyanne nehemada????

    • @vajirawijesinghe3300
      @vajirawijesinghe3300 หลายเดือนก่อน

      Ei wedak neththe . Ganikawanta udawu karana ewunta saapawewa. Henama gahanawa ganikawo wenuwen katha karana thamunla wage ewunta.​@@roshanikalutharage2747

    • @user-gk7fm9bp7w
      @user-gk7fm9bp7w หลายเดือนก่อน

      ​@@roshanikalutharage2747 Boru kiyanna epaa, kunu hoyanawa neme mehema hri kiwwe nttn maruna minihata loku asaadaranayak wenawa.

  • @dinithinisansala5015
    @dinithinisansala5015 หลายเดือนก่อน +49

    ඇතුලතතින් තනිකරම දෙමළ කොටි කාන්තාවක් ලෙස ,පිටතින් සුදු වත හැදී මහා ශ්‍රද්ධාවන්ත බෞද්ධ උපාසිකාවගේ චරිතය අපූර්වටම දරුවන් දෙදෙනා ,චූටිපුතා හා ගෙදර මෙහෙකාරිය වූ මැණිකා සමග රගපා, සූජීවා බොහෝ හොදින් තමාගේ ගොදුර ඩැහැගෙන , තිබෙනවා... නමුත් උතුම් චීවරයක තිබෙන බලය නිසාම අද ඇගේ නිරුවත එලියට ආවා.
    චීවරයක් දැරු පමණින් කිසිම කෙනෙක් ආශාවන් නසා රහත් වන්නේ නැහැ.. නිවන දක්වා යන ගමන් මග ඉතාමත්ම දුෂ්කරයි.. බාධාවන් අධිකයි...බෞද්ධයන් , ගිහියන් ලෙස අපෙන් වියයුත්තේ ,ඒ මග යන්න මහා සංඝයාට උදව් වීමමිසක් ඔහුන්ට එයින් ඉවත්ව අකුසල් වඩාගැනීමට වචනයකින් හෝ හවුල් වීමනොවේ...ස්වාමීන්වහන්සේලා පාරවල්ගානේ ඇවිදින්නේ,කාන්තාවන්ගේ පස්සේ එන්නේ නැහැ ගිහි පිරිමි වගේ... උන්වහන්සේලා ඉන්නේ පංසලේ... පංසල් වලට යන කාන්තාවෝ දැන ගන්න ඕනී තමන් හැසිරිය යුතු ආකාරය...
    කේ සුජිවා වාගේම ඇයගේ දරුවොත් බොහෝ සේ මෙම කසාදය සම්බන්ධව බොරු කරලා තියනවා... එය හංගලා තියනවා... උපතින් බෞද්ධ නොවුනු සුජීවට,සිවුරේ වටිනාකමක් නොදැනෙන්න ඇති. ඇය හොදද නරකද කියා සමාජයේ බුද්ධිමත් මිනිසුන් තිරණය කරාවි... අජිත් නැමති ගායකයා හා විවාහව ( පවුල්කාරයෙක් වුණු )බොහෝ ප්‍රසිද්ධියේ හැසිරුණු ඇය, මෙම ඝාතනය සිදු වන තුරුම පැවසුවේ ඇය සින්ගල් මම් කියලයි... ( දැන් එයත් ඔහුන්ගේ වාසියට හරවා ගනීවී නයන අකමැති නිසා අම්මා කිව්වේ නැහැ , අපි කිව්වේ නැහැ කියලා )
    කෙසේ කවුරු කාව විවේචනය කලත්, කවුරු කාට අපහස කලත්, සුදු හුණු ගෑවත්, .....
    කිසිවෙකුට ස්භාවධර්මය තුලින් හෝ කර්මය තුලින් ගැලවී යාමට බැරිවේවී.. සියල්ලන්ම පිටින් සිට ( මා ඇතුලුව ) මෙය අද කතාකර හෙට අමතක කරාවි... නමුත් වරදක් කල, එයට දායක වූ සියලු දෙනාගේ සිත් ,සදාකාලිකවම විදවාවි... එයයි සත්‍යය... දරුවන්ගේ වැරදි අනුමත කිරීම හෝ , මවගේ වැරදි දරුවන් අනුමත කිරීම ...ඒ පවුලේ බැදීම එකමුතුකම නොවේ... එය ඔහුන් තම තමන් රුචි දේ කරගැනීමට මාර්ගය සකසා ගැනීමක් පමණයි.. එය එකමුතුකමක් ආදරණීයබවක් ලෙස දකින්නේ සමාජයේ එවැනි වැරදි කරන අය පමණයි. සිංහල බෞද්ධ පවුලක වැදගත්කම බොහෝමයක් තියනවා....වැදගත්කම යනු මුදල් වලට ගත හැකි දෙයක් නොවේ.. එය ලේ වලින්ම උපතින්ම මෙන්ම සසරේ පිංවලින් ගෙනෙන දෙයකි. මුදල් ඔනෑම කෙනෙකුට හොදින් හෝ නරකින් සෙවිය හැක... එයට ඕනෑ තරම් උදාහරණ දැනුද අපිට සමාජයේ දකිනට ඇත....

    • @dinithinisansala5015
      @dinithinisansala5015 หลายเดือนก่อน +8

      ඇත්තටම මේ සුදන්ත කියන කෙනා සුජීවව නිවැරදි කරන්න හදන කෙනෙක්... නමුත් මාධ්‍යවේදියෙක් මෙන්ම , විශේෂයෙන්ම මනුස්සයෙක් සාධාරණ විය යුතුයි.. මිතුරාගේ උනත් වැරැද්ද වැරැද්ද ලෙස දකින්නත්, නිවැරදි දේ තරහා කාරයාගේ උනත් අගය කරන්නත් බෞද්ධයන් මෙන්ම යහපත් මනුස්සයන් ලෙස අපි හදවතින්ම අපිව සකස්කර ගත යුතුයි.
      මේ තරම් කාවවත්ම විවේචනයක් පැවිද්දන්ට මෙන්ම ගිහියන්ටත් ගැලපෙන්නේ නැහැ.
      කුමක් හෝ සසර ණයක් කේ සුජීවාට ගෙවන්න ගෞරවණීය මහානාම ස්වාමීන්වහන්සේට සිවුරෙන් ඈත් වෙන්න සිත දුන්නා... ධර්මය ගැන ඇත්තටම වටහා ගත් කෙනෙක්ට , මෙය දිගින් දිගටම අල්ලා ගැනීමට දෙයක් නොවේ....සුජීවා කාන්තාවක් සතු හැට හතර මායම 10 ගුණයකින්වැඩි කර යොදා ගත්තා උන්වහන්සේගේ ධනයට ආශාවේ. ඇය කොයි තරම් කඨින පිංකම් කලත්, අලංකාර පුදපුජා පැවැත්තුවත්, කිසිම ගෞරවණීය හැගීමක් , බෞද්ධ දර්ශනය ගැන තිබිලා නැහැ . එහෙම තිබුනනම් , ඇය කවදාවත්ම සිතුවිල්ලකින්වත් චීවරධාරින් හා බැදෙන්නේ නැහැ.
      ගැටලුවක් ඇත්තේ කිසිම තැනකට තමන් නයනවාසුල හා විවාහ බව නොපැවසු සුජීවා, සෑම තැනටම දරුවන් සමග යන සුජීවා... එදා ටැටු මධ්‍යස්ථානට පමණක්ම ,නයන වාසුල සමග සහභාගි වීමයි. එතනදි ඝාතකයාගේ ඉලක්කය වු වසන්ත මහතාට, ඈතින්ම සිටි නයන වාසුල මරණයට පත්වීමයි. සුජීවාට කකුලට පමණක් වෙඩි වැදීම. වසන්ත මහතා බේරා ගැනීමට ඔහුගේ භාර්‍යාව ඉදිරිපත්වීම නිසා ඇයට තුවාල සිදු වූවා. නමුත් නයන වාසල ??? ඔහුත් සුජීවා බේරා ඇය වසාගෙන සිටගත්තාද? නැතිනම් , ඔහුව දැන ගෙනම මරණය කරා සුජීවා එදින රැගෙනගියාද ?,ටැටු ආයත හිමිකරු වසන්ත ඝාතනයටත්, නයනවාසල ඝාතනයත් සුජීවාගෙනුත් මුදල් ලබාගත්තාද ? ..මෙන්න මේවයි දැන් රටේ නිතිය සෙවිය යුත්තේ.... නැතුව කවුරුත් කා ගැනවත් , එයාලට ලැබෙන වාසිවත් නෙමී ..කොයි ධර්ම ප්‍රචාරය කරන ස්වාමීන්වහන්සේ නමක්ම මුදල් අයකර ගන්නවා...රුපියල් 5000/= හේ සිට එයසිදුවෙනවා... නමුත් භක්තිමත් දායකත්වයක් දරණ කෙනා එය සිතන්නේ නැහැ..ඔහුන් ධර්ම ප්‍රචාරයයි වැදගත් ලෙස සලකන්නේ. ඔහුන් එයපුජා කර තමන් දුන්නා කියන සිතුවිල්ලෙනුත් ඈත් වෙනවා.
      චීවරයක් දැරූ පමණින් කිසිවෙකුට රහත්වන්නට බැහැ.. රහත්භාවය නොවේ අවම පමණින් සෝවාන් ඵලයට පැමිණි අය කොතරම් අවමද මේ බුදු දහම රැදි රටවල් තුල. ඒ තරම් ලේසියෙන් ලගාවිය හැකි මාර්ගයක් නොවේ අප මහා තථාගතයාණන් වහන්සේ සොයා ගත්තේ.. එයට එල්ල වන බාධක වැඩියි. උන්වහන්සේගේ සාරාසංකේයිය කල්ප ලක්ෂයක් පුරුදු කලසිත නිසා මරගනන් පරදවා බුදු උනා. නමුත් අපගේ සාසනයේ ස්වාමීන්වහන්සේලා වටා සිටින මරගනන් පරදන්න සමත් භික්ෂූන් වහන්සේලා කොතරම් අල්පද ? එය හොදින්ම දන්නේ චීවරධාරින් වහන්සේලාගේ සිතයි.
      මහනාම ස්වාමීන්වහන්සේ සසර ණයක් ගෙව්වා මෙලෙස. නමුත් උන්වහන්සේගේ ඊලග ආත්මය සත්පුරුෂයින් ඇසුරෙහි , කම්සැපේ ආනිසංස තේරුම් ගත්තාවු බුද්ධිමත්භව පිරි මනුස්සආත්මයක් වේවා !!!
      මෙතේ බුදුන් පාමුල උතුම් නිවනින් සැනසේවා !!!

    • @user-dw7ve5nz1e
      @user-dw7ve5nz1e หลายเดือนก่อน

      💔

    • @randimarodrigo4588
      @randimarodrigo4588 หลายเดือนก่อน

      Jathivadaya avussanna epa, Sinhala api atharath oya vage charitha kochchara innavada? Rata palanaya karana un Sujeewata hapan neda? Ane manda 🤦🏻‍♀️

    • @dinithinisansala5015
      @dinithinisansala5015 หลายเดือนก่อน

      @@randimarodrigo4588
      අපි අතරත් ඇති ස්වාමීන්වහන්සේ එක්ක සම්බන්කම් තියන සිල්වත් නැති උපාසක අම්මලා.. නමුත් මෙය බොහොම සූක්ෂ්ම සැලැස්මක්....ඔහු සතු සියලුම ධනය ඔහුන් නමට ගිණුම් වලට දමාගෙන, ඔහුගේ දේ වල උරුමය ගන්න කසාදයක් සහතිකයට පමණක් සීමාව කරගෙන , ලෝකයටම ඔහු ස්වාමිපුරුෂයා බව සගවා, සුජීවා සිංගල් මම්කෙනෙක් කියලාහැම තැනම කියලා, ...එදා එම ස්ථානයට පමණක් ඔහුව රැගෙන ගොස් , වසන්ත මහතාට ඈතින්ම සිටි ඔහු ඝාතනය වීම. ඔයාට නොතේරුනාට , දෙයක් බුද්ධිමත්ව හිතන කෙනෙක්ට තේරෙනවා අනිවාර්යයෙන්ම සුජීවා ඔහුව එදා එතනට රැගෙන ගියේ ඔහුවත් මරන්න සැලසුම් කරලයි කියලා ඝාතකයින් සමග....
      ලංකාවේ නීතිය එහෙට මෙහෙට වැනෙන නිසා සමහර විට ඇත්ත යටයාවි. නමුත් ස්භාවධර්මය නඩු අහන දවසට සුජීවාටත් , ලොකු දුවටත්, අරන් හදාගත් බෑනාටත් සමාවක් කවදාවත්ම නැති වෙනවා

    • @sathyarathnatennkakoon1298
      @sathyarathnatennkakoon1298 หลายเดือนก่อน

      😊​@@dinithinisansala5015

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 หลายเดือนก่อน +35

    Ex DIG ශාන් අබේසේකර මොන මිනිහෙක් ද, පරීක්ෂණ භාර දෙන්න මේ ගොල්ලන්ට . හාමුදුරුවරු අවංකයි,බොරු කියන්නේ නැහැ , පගාව ගන්නේ නැහැ . We are truly proud of our voluntary investigaters.. කුඩු ව්‍යාපාරය නවත්වන්න මොවුන් ට භාර දෙන්න 🎉

  • @senarathbandara1679
    @senarathbandara1679 หลายเดือนก่อน +52

    මේ කෙනා හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහන්නේ මේ හාමුදුරුවොත් සුජීවගෙ ගෙදර පදිංචි වෙලා හිටියා වගේනෙ.අනේ මංදා.

    • @thilakarathnapallek7714
      @thilakarathnapallek7714 หลายเดือนก่อน

      සුජීව නීතනුකුලව පෙර විවාහයන් අවසන් කර නැති නිසා නයනාගේ විවාහය වලංගු නැත. මෙනිසා ගම්පහ පන්සලේ නාහිමි කෙනකු අධිකරණයේ වහාම නඩුවක් දමමින් සියලුම දේපල මුදල් ආපසු ලබා ගත හැකිය. සුජීව කරන ලද්දේ එක ගලෙන් කුරුල්ලන දෙදෙනකු හමාර කිරීමය.සුජීව අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් නයන වාසලට කෙලිය කියල දැන් රටම තීරණය කර හමාරය.මෙම දෙදෙනා ගාතනයට ප්‍රබල දේශපාලන හස්තයකුත් තිබෙන නිසා තම මාධ්‍ය ජවනිකා දමමින් සුජීවගේ ටෙලෙෆොන් වාර්තා නොගනිමින් හැසිරෙන්නේ. ෆෝන්වල ,මැකුවත් telecom එකේ සහ ඇමෙරිකාවේ ජාලවලත් පටිගතවෙනවා.

    • @Kavee-ki6v
      @Kavee-ki6v 28 วันที่ผ่านมา +2

      ඔව් ඒකනම් ඇත්ත

    • @SamMurphy-yp4wt
      @SamMurphy-yp4wt 3 วันที่ผ่านมา

      නඩු අහන්නත් කලින් මෙයාලට හිතෙන හිතෙන විදිහට ඔක්කොම විසදලා!

  • @kalyanirohini1738
    @kalyanirohini1738 หลายเดือนก่อน +6

    හාමුදුරුවන් කියන්නේ ඇත්ත, මේ අපරාධය යට ගහන්න දෙන්න එපා. කවුරුත් එකතු වෙලා මැරුණා මනුස්සයාට සාදාරණයක් ඉටු කරමු. මැරුණට පස්සෙත් හංගන්න හැදුවේ. සූජීවා තමයි හාමුදුරුවන් මැරුවේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින්, විශ්වයේ ආශිර්වාදය ලැබේවා !!

  • @samearaa8434
    @samearaa8434 หลายเดือนก่อน +6

    බොහොම ස්තූතියි අපේ හාමුදුරුවෝ ඔබ වහන්සේ අපිට විස්තරේ පැහැදිලි කරල දුන්නට උන්වහන්සේගේ අකල් මරණය ගැන අපි ශෝකයට පත්වෙනවා ඒ වාගේ උපදින්නා හැම භවයකම මේ වගේ අකරණ මරණයක් නොවුනා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @user-wm8nn2ge3x
    @user-wm8nn2ge3x หลายเดือนก่อน +75

    කෙල්ලෝ දෙන්නා තාත්තා කීවද අහද්දි හාමුදුරුවෝ දුන්න උත්තරේ මරු..ගොන් ප්‍රශ්න අහන්න එපා බන් 😅

  • @aa-ef9go
    @aa-ef9go หลายเดือนก่อน +66

    කොහොමද අෆ්පා මේම හොර හිත තියාගන ලෝකෙට පේන්න රැගුවේ මොන තරම් පාප කර්මයක් ද 🥺

  • @thilinakalhara...1
    @thilinakalhara...1 หลายเดือนก่อน +49

    කෙරි නර හුකන වෙසියො මං වගේම පෙන්න බැරි කට්ටිය කො 👀🌝🌚 බලන්න

  • @Nissansala-mf2tv
    @Nissansala-mf2tv หลายเดือนก่อน +33

    මිනි දෙකක් මැරිලා වසන්ත මහත්තයාගෙ නෝනට අසාද්‍යවෙලා සුජිවට විතරක් කකුලට වැදිලා ..සිහියත් තියෙනවා මාරයි😂

  • @MallikaEdirisinghe
    @MallikaEdirisinghe หลายเดือนก่อน +14

    ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට පුළුවන් මේ ඇත්ත සොයාගන්න

  • @malshahansani7479
    @malshahansani7479 หลายเดือนก่อน +39

    වසන්ත හාමුදුරුවන්ට කොච්චර පහත් විදිහට බැන්නත් උන්වහන්සෙ එතුමා කියලයි වසන්තව හැදින්නුවෙ පුදුම මුදිතාවක් උපේක්ශා ගුනයක් ඒක නම්🙏🙏🙏

  • @thilinakalhara...1
    @thilinakalhara...1 หลายเดือนก่อน +41

    ඇත්ත කතා කර්න බුදු දාහම විකුර්ති කරන අදර්ම වාදී කල්ලි වලට එරහිව නැගී සිටින කස්සප හමුදුරුවන් ට කැමත කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @oshadaviduranga2638
      @oshadaviduranga2638 หลายเดือนก่อน

      කස්සපත්තක්කඩි පාදඩයා

  • @wasanawasana8492
    @wasanawasana8492 หลายเดือนก่อน +35

    නයන ඩෑඩ් මැරිලලු.නයන ඩෑඩ්ගේ අතීතය හාර හාර මඩ ගහන්න එපාලු 😂😂 හපොයි වට්ටියන්ගේ තවත් රගපෑම.සල්ලි ගැන ඇහුවම ,නයන ඩෑඩ් මුකුත්ම ගෙනාවේ නැලු.😂😂

    • @ChamilaBD-l3z
      @ChamilaBD-l3z หลายเดือนก่อน +1

      Sujiva kol kalama nindelu hitiye. So ekakata giye na mun ekathu vela maruve

    • @wasanawasana8492
      @wasanawasana8492 หลายเดือนก่อน

      @@ChamilaBD-l3z බොහෝ දුරට ඒක තමා ඇත්ත.සල්ලි නිසා තමා හැමදේම..

    • @Sachi32262
      @Sachi32262 หลายเดือนก่อน

      ඇත්ත 😂

  • @dddaddd4748
    @dddaddd4748 หลายเดือนก่อน +103

    මේ කාතාව ඇත්ත මේ සුජිවාත් එකතුවේලා කරපු වැඩක් වේන්න බැයිද මේදෙවල් වලින් මට තෙරුනේ සුජිවාත් දැගගෙන කරපු වැඩක් මේ

    • @thanujaranawaka7244
      @thanujaranawaka7244 หลายเดือนก่อน

      මම ත් හිතනවා මොකද සුජීවාට එහා පැත්තෙ හිටපු මිනිහා ට මැරෙන්න තරම්වෙඩි පාර
      වදිනවා .
      වසන්ත ගේ මීනිමරුවො සුජීවා දන්නවා ඇති උන්ට කියලා මැරෙව්වා වෙන්න පුලුවන් සල්ලි වලට
      එකිගේ විතරක් කකුල් වලට ඩැමේජ්

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p หลายเดือนก่อน +5

      Wedi karuwan sitina tana anjali dannawa ati

    • @ChamilaBD-l3z
      @ChamilaBD-l3z หลายเดือนก่อน +1

      Matath hithenava

    • @user-rj7zj8xs2r
      @user-rj7zj8xs2r หลายเดือนก่อน +1

      අනිවාර්ය දුව 2 c id අරන් යන්න ඕනෑ ගිහින් බලන්නට ko unn dan okoma keyavi pauwo ara හාමුදුරුවෝ මොනතරම් වටිනා ජීවිතය විනාශ වුණා ara ගොනු නිසා

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම කේ සුජීවගේ සම්බන්ධයක් තියෙන බව හොඳටම පේනවා

  • @MadhuDasanayaka
    @MadhuDasanayaka หลายเดือนก่อน +36

    මේක සැකයි තමා අනේ මේ පිලිබදවත් විමර්ශන නිලධාරීන්ගේ ඇස් ඇරෙනකම් මේ ගැන කියන එක හොදයි .සිවුරේ ඉන්නත් නොදී මරලා දැන්මා ඔහොම ගෑනුන්ට දඩුවම් දිය යුතුයි .

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @SunethraVissundaramudiya-ry5sp
    @SunethraVissundaramudiya-ry5sp หลายเดือนก่อน +22

    සූජිවාගෙ දුලා ගියෙ නැති එකත් ගැටලුවක්

    • @hasinihettiarachchi3549
      @hasinihettiarachchi3549 หลายเดือนก่อน

      Okun noyana magulk nene..11ta shot ekak nm 10.20 ta cl krddi nidagena hitiyelu

  • @krsr3831
    @krsr3831 หลายเดือนก่อน +115

    වේසියෝ තුන්දෙනා නයන වාසුලව මරන්න ප්ලැන් කරලා එකයි සද්ද නැතුව වල දාන්න හැදුවෙ☠☠☠☠

    • @inokaharshani4946
      @inokaharshani4946 หลายเดือนก่อน +6

      ඔව් ඒක ඇත්ත උන් තුන්දෙනාම වේසියෝ

    • @fourseason4382
      @fourseason4382 หลายเดือนก่อน +4

      Wèsa kollath athulath karanna

    • @sritha9738
      @sritha9738 หลายเดือนก่อน +3

      OYA DEMALA WESIYANTA MEE ATHMEDI VIDAWANNAMA WENAWA OKILA ATHA TIBBE APE SINHALA BUDU DAHAMATA

    • @dinithinisansala5015
      @dinithinisansala5015 หลายเดือนก่อน

      මට ඇතුවුනු ගැටලුව ඔබවහන්සේට එලෙසම ඇති වෙලා.. මේ මින් පෙර මම සමාජ මාධ්‍යකට එක්කල සටහනක් ..
      මාධ්‍යවේදියෙක් මෙන්ම , විශේෂයෙන්ම මනුස්සයෙක් සාධාරණ විය යුතුයි.. මිතුරාගේ උනත් වැරැද්ද වැරැද්ද ලෙස දකින්නත්, නිවැරදි දේ තරහා කාරයාගේ උනත් අගය කරන්නත් බෞද්ධයන් මෙන්ම යහපත් මනුස්සයන් ලෙස අපි හදවතින්ම අපිව සකස්කර ගත යුතුයි.
      මේ තරම් කාවවත්ම විවේචනයක් පැවිද්දන්ට මෙන්ම ගිහියන්ටත් ගැලපෙන්නේ නැහැ.
      කුමක් හෝ සසර ණයක් කේ සුජීවාට ගෙවන්න ගෞරවණීය මහානාම ස්වාමීන්වහන්සේට සිවුරෙන් ඈත් වෙන්න සිත දුන්නා... ධර්මය ගැන ඇත්තටම වටහා ගත් කෙනෙක්ට , මෙය දිගින් දිගටම අල්ලා ගැනීමට දෙයක් නොවේ....සුජීවා කාන්තාවක් සතු හැට හතර මායම 10 ගුණයකින්වැඩි කර යොදා ගත්තා උන්වහන්සේගේ ධනයට ආශාවේ. ඇය කොයි තරම් කඨින පිංකම් කලත්, අලංකාර පුදපුජා පැවැත්තුවත්, කිසිම ගෞරවණීය හැගීමක් , බෞද්ධ දර්ශනය ගැන තිබිලා නැහැ . එහෙම තිබුනනම් , ඇය කවදාවත්ම සිතුවිල්ලකින්වත් චීවරධාරින් හා බැදෙන්නේ නැහැ.
      ගැටලුවක් ඇත්තේ කිසිම තැනකට තමන් නයනවාසුල හා විවාහ බව නොපැවසු සුජීවා, සෑම තැනටම දරුවන් සමග යන සුජීවා... එදා ටැටු මධ්‍යස්ථානට පමණක්ම ,නයන වාසුල සමග සහභාගි වීමයි. එතනදි ඝාතකයාගේ ඉලක්කය වු වසන්ත මහතාට, ඈතින්ම සිටි නයන වාසුල මරණයට පත්වීමයි. සුජීවාට කකුලට පමණක් වෙඩි වැදීම. වසන්ත මහතා බේරා ගැනීමට ඔහුගේ භාර්‍යාව ඉදිරිපත්වීම නිසා ඇයට තුවාල සිදු වූවා. නමුත් නයන වාසල ??? ඔහුත් සුජීවා බේරා ඇය වසාගෙන සිටගත්තාද? නැතිනම් , ඔහුව දැන ගෙනම මරණය කරා සුජීවා එදින රැගෙනගියාද ?,ටැටු ආයත හිමිකරු වසන්ත ඝාතනයටත්, නයනවාසල ඝාතනයත් සුජීවාගෙනුත් මුදල් ලබාගත්තාද ? ..මෙන්න මේවයි දැන් රටේ නිතිය සෙවිය යුත්තේ.... නැතුව කවුරුත් කා ගැනවත් , එයාලට ලැබෙන වාසිවත් නෙමී ..කොයි ධර්ම ප්‍රචාරය කරන ස්වාමීන්වහන්සේ නමක්ම මුදල් අයකර ගන්නවා...රුපියල් 5000/= හේ සිට එයසිදුවෙනවා... නමුත් භක්තිමත් දායකත්වයක් දරණ කෙනා එය සිතන්නේ නැහැ..ඔහුන් ධර්ම ප්‍රචාරයයි වැදගත් ලෙස සලකන්නේ. ඔහුන් එයපුජා කර තමන් දුන්නා කියන සිතුවිල්ලෙනුත් ඈත් වෙනවා.
      චීවරයක් දැරූ පමණින් කිසිවෙකුට රහත්වන්නට බැහැ.. රහත්භාවය නොවේ අවම පමණින් සෝවාන් ඵලයට පැමිණි අය කොතරම් අවමද මේ බුදු දහම රැදි රටවල් තුල. ඒ තරම් ලේසියෙන් ලගාවිය හැකි මාර්ගයක් නොවේ අප මහා තථාගතයාණන් වහන්සේ සොයා ගත්තේ.. එයට එල්ල වන බාධක වැඩියි. උන්වහන්සේගේ සාරාසංකේයිය කල්ප ලක්ෂයක් පුරුදු කලසිත නිසා මරගනන් පරදවා බුදු උනා. නමුත් අපගේ සාසනයේ ස්වාමීන්වහන්සේලා වටා සිටින මරගනන් පරදන්න සමත් භික්ෂූන් වහන්සේලා කොතරම් අල්පද ? එය හොදින්ම දන්නේ චීවරධාරින් වහන්සේලාගේ සිතයි.
      මහනාම ස්වාමීන්වහන්සේ සසර ණයක් ගෙව්වා මෙලෙස. නමුත් උන්වහන්සේගේ ඊලග ආත්මය සත්පුරුෂයින් ඇසුරෙහි , කම්සැපේ ආනිසංස තේරුම් ගත්තාවු බුද්ධිමත්භව පිරි මනුස්සආත්මයක් වේවා !!!
      මෙතේ බුදුන් පාමුල උතුම් නිවනින් සැනසේවා !!!

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p หลายเดือนก่อน +2

      Oi demaliyo tamai ahinsakaya maruwe

  • @indrajithudayakanthamaurap6887
    @indrajithudayakanthamaurap6887 หลายเดือนก่อน +80

    😄සංගික කරපුවා අයිති කරගත්තොත් sorry ම තමයි.. පවුලමට සාප වෙනවා.. දික්ත ධර්ම වේදනීය කර්මය තමයි අයිති වෙන්නේ පඩිසන් දෙනවා...

    • @chitraabeywardena8974
      @chitraabeywardena8974 หลายเดือนก่อน

      This yellow pet talks about other people's private affairs. It's a shame. Is he the one who is investigate? Joker

    • @udaradesilva
      @udaradesilva หลายเดือนก่อน +4

      එතකොට සාංගික හුතු වලට මොකද වෙන්නේ 😂😂😂

  • @user-cd4rr2xe4r
    @user-cd4rr2xe4r หลายเดือนก่อน +15

    අපේ.හාමූදුරුවනේ.පරිස්සෙමේන්..ඕකිට.කරන්න.පුලුවම්.ජීවිත.බිලි.ගන්න

  • @chamalie-dk6tw
    @chamalie-dk6tw หลายเดือนก่อน +11

    මැස්සො යන උඩක්..C I D එකෙං කියල හිතාගෙන ප්‍රශ්න අහන්නෙ ..හාමුදුරුවො මොකටද මෙහෙම අය එක්ක සාකච්ඡා වලට වඩින්නෙ ..

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 หลายเดือนก่อน +32

    මේ ගෑනු තුන්දෙනා සින්දුවක් එහෙම පහුවදාට ෂූට් කරන්න දාගෙන ඉඳලා තියෙන්නේ එතකොට මිනිය ගැන වුණත් විස්තරයක් එලියට එන්නෙ නෑනි. පාඩුවේ අරූව මරලා සින්දුව දාලා වෙනසක් නොපෙන්වා ඉන්නවා. අරකිට වෙඩි වැදුනු හින්දයි එලියට ආවෙ මේ කතාව. සොබාදහම කම්පා වෙනවා පව්කාර ගෑනු තුන්දෙනා කරපු වැඩේට. වැරදුණු කුරුමානම ඕකිට වැදුනේ.

    • @user-gk7fm9bp7w
      @user-gk7fm9bp7w หลายเดือนก่อน

      Ow, eekai kello denna ghn natte opening ekta

  • @MusicwithNishuu
    @MusicwithNishuu หลายเดือนก่อน +19

    මේවා අහද්දි හරි වෙදනයි හිතට..මේවා මහා පාප කර්ම...මේවට සොභාව ධර්මයෙන් නිසි දඩුවම් ලැබෙනවාමයි ...

  • @pramudinawodya
    @pramudinawodya หลายเดือนก่อน +9

    මේ නිවේදනය කරන කෙනා කවුද කියල දන්නෙ නෑ අදමයි දැක්කෙත් ඉස්සර වෙලා හාමුදුරුවන්ට කතා කරන්න ඉගෙනගන්න කිසිම ගරුත්වයක් නෑ .හරේන්ද්‍ර ජයලාල් එහෙම බලන්න කතා කරන ලස්සන සවන් දෙන විදිහ ප්‍රශ්න අහන විදිහ අඩුපාඩු නැති මිනිස්සු නෑ ඒව හදාගන්න

  • @user-dq8bc1by6c
    @user-dq8bc1by6c หลายเดือนก่อน +23

    හාමුදුරුවනේ මේ pissu ekka sakacha තියන්න එපා
    හරියට sujeewa hamuduruwane pawule කෙනෙක් වගේ මූ අහන ප්‍රශ්න. ගොනෙකුට සමානයි.

    • @chansam8966
      @chansam8966 หลายเดือนก่อน

      Ow, duvala NAYANA VASULATA THATHTHA KIYALA KATHA KARADA KIYALA AHANAVA

    • @SamanKumara-dg4hn
      @SamanKumara-dg4hn หลายเดือนก่อน

      Oba hare

    • @ජොනිජොනි
      @ජොනිජොනි หลายเดือนก่อน

      සිරාවටම bn

  • @prasadisa
    @prasadisa หลายเดือนก่อน +5

    මේවා බලද්දී වෙඩි තිබ්බ උන් ### හිනාවෙනවා ඇති😂

  • @nadeekalakmali5110
    @nadeekalakmali5110 หลายเดือนก่อน +19

    නිවේදනය කරන උන් හාමුදුරුවන් ට කතා කරන්න ඉගෙන ගෙන වරෙන්,,සුජීව ට හපන් තොපි 🤮🤮🤮

    • @poo206
      @poo206 หลายเดือนก่อน

      😂😂😂😂

    • @Nilanka-nw5ni
      @Nilanka-nw5ni หลายเดือนก่อน

      😂

  • @kumariekanayaka3275
    @kumariekanayaka3275 หลายเดือนก่อน +41

    සුඡීව රගව්වෙ ඵතුමගේ සල්ලි වලින් .දැන්නෙ මේව ඵලියට ඵන්නෙ...රග පෑමනම් විසිස්ටයි.අපේ මීඩියාවල ඉනන්න සම හරක් තමා මුන්ව උඩ තියන්නෙ

    • @sadalisadali698
      @sadalisadali698 หลายเดือนก่อน

      Siyathe inna cheeththaya තමයි munwa uda damme....

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 หลายเดือนก่อน +1

      කොහොමද දන්නැ නේද හාමුදුරුවෝ එච්චර සල්ලි හොයා ගත්තේ 🤔

  • @user-dr7gm1fm4y
    @user-dr7gm1fm4y หลายเดือนก่อน +51

    අනේ බන් ඉස්සෙල්ලම කතා කරන බස් වහරත්,සන්යමයත් හදා ගනින්. ඊලගට සම්මුඛව කතා කරන පුද්ගලයා හා ඔහුගේ ස්වරූපය වටහාගනින්. එහෙම වටහාගෙන උචිත විදියට සන්යමයෙන් වැඩසටන හසුරුවානම් ඔබ නියම දක්ශ මාධ්‍යවේදීයෙක්.

    • @kumariekanayaka3275
      @kumariekanayaka3275 หลายเดือนก่อน +4

      ඔව් අනේ මූ කඩා පනිනව

    • @chansam8966
      @chansam8966 หลายเดือนก่อน +2

      Moda prashna saha athishayokthiya

    • @udaradesilva
      @udaradesilva หลายเดือนก่อน +2

      ඇයි අරූ අලි පුකෙන් ආපු එකෙක් ද. පිස්සෙක් නේ උ

    • @malanilokuge7258
      @malanilokuge7258 หลายเดือนก่อน +2

      කියල වැඩක් නැහැ අහන් ඉන්න අප්පිරියයි .චමුදිතය වෙන්න හදනව.

    • @sheharashehara8828
      @sheharashehara8828 หลายเดือนก่อน

      මු චමුදිත අනුකරණය කරන්න දඟලනවා 🤭

  • @thanushajeewanthi6267
    @thanushajeewanthi6267 หลายเดือนก่อน +11

    සුජීවා උබට සහ උබේ ලමයි කියන තොපිට යන්න අපායක් නෑ .කාලකන්නි ජරා ගැනියෙක් .වේස කම මහත ඉන්නේ පත්තිනි අම්මා වගේ ලැජ්ජයි තොපි 😢😢😢

  • @prabuda_dayarathna875
    @prabuda_dayarathna875 หลายเดือนก่อน +13

    අන්ජලී, රෝස්, ක්‌. සුජීවා සක්කිලි ගති ඇ ති තිරිසන් වයිෂාවියෝ

  • @Nasaraniya131
    @Nasaraniya131 หลายเดือนก่อน +20

    අපරාදේ අර පාතලෙ උන් මුට වෙඩි තිබ්බෙ නෑනේ අපේ හාන්දුරුවනේ

    • @padmawijesekara9164
      @padmawijesekara9164 หลายเดือนก่อน

      පාතාල නෙමෙයි හමුදාව

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 หลายเดือนก่อน +25

    හාමුදුරුවනෙ ඔබවහන්සේට පින් 🙏 පරිත්‍යාග කරපු දායකයන් සමග මුදල් ආපසු ගන්න ක්‍රමයක් බලන්න
    ඒ පන්සලෙ දියුණුවටයි
    අපෙ දුෂ්කර පලාත්වල මිනිසුන්ට උදව් කරන්න
    පන්සල මාර්ගයෙන් කරන්න
    මුදල් පරිත්‍යාගය වුනෙ පන්සලට මිස නයන වාසුලට නොවෙ

    • @rupikaheenatigala8706
      @rupikaheenatigala8706 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්

    • @samanliyange9173
      @samanliyange9173 หลายเดือนก่อน +1

      ඒ මුදල් ශාසනයට තමයි අයිති

    • @SarathWejenayaka
      @SarathWejenayaka หลายเดือนก่อน

      Oya sujiwagen daruwangen Shanna hamuduruwo ge elule pasna danne ne

  • @ramyalathawanshadipathidew1416
    @ramyalathawanshadipathidew1416 หลายเดือนก่อน +62

    සුජීවා නයන වාසූල බැන්දෙ සල්ලි ටික ගන්න. බැන්දට පස්සේ හංගන් හිටියේ සල්ලි ටික අරන් කවදාහරි කොහෙට හරි අරන් ගිහින් මරල දාන්න.(වාසුල ගේ අස්සෙ ඉද්දී👈 කෙල්ලෝ දෙන්න කියනව අම්මට ආදරෙ කරන කෙනෙක් හම්බ උනොත් අපි ඒකට කැමති වෙනව කියල)ටැටූ කාරය පරන යාලුවෙක් නිසා ඌට කොන්ත්‍රාත් එක දීල මැරෙවව. ඕක තමයි ඇත්ත. ටැටූට වසන්ත මරන්න කොන්ත්‍රාත් එකත් ලැබෙනව.ඌ ප්ලෑන් කරනව දෙන්නවම එකම දවසේ මරන්න.(මහ මොලකරු ටැටූ කාරය.)

    • @vishu438
      @vishu438 หลายเดือนก่อน

      Konthrath eka dunna nam mokatada ban sujeewata wedi thibbe.. tattoo berune

    • @PushpaWickramasinghe-rv4sz
      @PushpaWickramasinghe-rv4sz หลายเดือนก่อน +13

      යන වාසුලව හංගගෙන ඉඳලා එදා ඇයි ....සුජීවා නයන වාසුලව එතැනට එක්කගෙන ආවේ ඇයි.. මෙතන ප්ලෑන් එකක් තියෙන්න පුළුවන්...සැකයක් හිතන්න ගොඩක් හේතු තියෙනවා මේ ගැන හිතලා බලද්දි

    • @ramyalathawanshadipathidew1416
      @ramyalathawanshadipathidew1416 หลายเดือนก่อน +4

      @@vishu438
      උඹ ඒකිගේ එකෙක් කියල තේරෙනවා.
      ඒකිගේ කකුලට වැරදිලා වැදිච්ච එකක්.

    • @vishu438
      @vishu438 หลายเดือนก่อน

      @@ramyalathawanshadipathidew1416 mata athi magulak na ban mama ahanne sujeewata wedi wadinna ba kiyana eka.. eyaa karaa nam tattoo ekka, tattoo berunaane.. contract deepu ekaata wedi thiyenne mokaada kiyala man ahanne ban

    • @KamalaWeerasinghe-vb7wd
      @KamalaWeerasinghe-vb7wd หลายเดือนก่อน +1

      දැන්නෙ තේරැනේ

  • @priyanisilva8763
    @priyanisilva8763 หลายเดือนก่อน +17

    මේ පව සුජීවට ගෙවාගන්න බැරි වෙයි

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 หลายเดือนก่อน +28

    මේ මෝඩ නිවේදකයා මොනවද අර කොළේකුයි පෑනකුයි අරගෙන ලියන්නේ. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @nimrokrish2025
      @nimrokrish2025 หลายเดือนก่อน +6

      මු චමුදිත වෙන්න යනවා ගොම් පම්කයා 😂😂

    • @poo206
      @poo206 หลายเดือนก่อน

      😂😂😂😂

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf หลายเดือนก่อน +6

    මෙි විදිහටවත් මෙි කාලකන්නි ගැන දැනුවත් කිරිම හොදයි.
    නැත්නමි මෙි අමිමලා දුලා රැගුව
    විදිහට ලෝකයාම රැවැටිටුවා.😂
    පුළුවන් තරමි අලුත් වාහන මාරැ
    කර කර රගනවා.පවි කාරයෝ😢

  • @user-nu4gx4pj1i
    @user-nu4gx4pj1i หลายเดือนก่อน +15

    හැංගුවා තමා එක ඔනේම කෙනෙකුට තේරෙනවා මදිය ඉස්සරහා කවුරැ මොනා කිවත් කේ සුජිවලා එි මනුෂ්‍ය යාට ලොකු අසාදරනයක් කරලා තියෙනවා එත් හාමුදුරුවෝ හරි ඒ මනුෂ්‍ය යා වෙනුවෙන් කතා කරනවා එක හොද දෙයක් ඔය ගැනුන්ට නිතියෙන් දඩුවමි ලැබිය යුතුයි

  • @NishaRajapaksha-wi3kh
    @NishaRajapaksha-wi3kh หลายเดือนก่อน +11

    ඔබ වහන්සේ අපිට ගොඩක් වටිනා වස්තුවක් theruwan saranai

  • @AsamanaLokaya10
    @AsamanaLokaya10 หลายเดือนก่อน +16

    මූත් මහ මෝඩ ප්‍රශ්න අහන්නෙ,කෙල්ලො දෙන්න තාත්ත කියල කතා කලාද අහනව යකෝ උන් දෙන්න තාත්ත කියල කතා කරන්නෙ මොකටද බන් ඌට😂

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n หลายเดือนก่อน

      Uncle හාමුදුරුවෝ
      Bappa හාමුදුරුවෝ

    • @sanjaherath2862
      @sanjaherath2862 หลายเดือนก่อน

      Nayana dad

    • @sheharashehara8828
      @sheharashehara8828 หลายเดือนก่อน

      නය්යා ඩෑඩ්

  • @SriyaniSriyani-h8d
    @SriyaniSriyani-h8d หลายเดือนก่อน +15

    Sujiwage depala SaGa Sathu karanna theruwan saranai 🙏🙏🙏🙏

    • @Malani-wi7fr
      @Malani-wi7fr หลายเดือนก่อน +1

      Hamuduruwan dena uththara harima lassanai sujeewa awahama oheta ahaganna puluwan

  • @nilukasajeewani5154
    @nilukasajeewani5154 หลายเดือนก่อน +2

    ඇත්තටම හාමුදුරැවනේ තාත්තා කියලා කතා කළාද 😆😆🙃ඒක පට්ට

  • @kapilabandararajapakse1281
    @kapilabandararajapakse1281 หลายเดือนก่อน +21

    මේ කලු ඇදගත් මනුස්සය මේ වැඩේට ආධුනිකයි තාමත් මට පේන විදිහට නම් . තව ගොඩක් දුර යන්න තියෙනව මේ රාජකාරියෙදි.

  • @user-hf4sf4jr4j
    @user-hf4sf4jr4j หลายเดือนก่อน +6

    ඇත්තටම සුජිවා පාපකර්මයකට වලකපාගත්තා සාංගික දේවල් පරිහරණය කිරීම විශාල පාපයක්

  • @loranisirimanne46
    @loranisirimanne46 หลายเดือนก่อน +16

    සුජීවා ,,සාටකයන් එක්ක එකතු වෙලා වසන්‍තව හා
    නයනව මෑරීමට සම්බන්ද බව පැහැදිලි යි.
    සුජීවා හිතාමතා ම නයනව මරා දාන්න යි එක්කගෙන ආවේ.

  • @user-bt8wu2ft4x
    @user-bt8wu2ft4x หลายเดือนก่อน +24

    අපෙ හාමුදුරුවන්ට. නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @thilininisansalabandara6243
    @thilininisansalabandara6243 หลายเดือนก่อน +7

    පේන්නම බැරි චමුදිතගෙ කතා විලාශය...දෙවනියට සැනාශෝ....කිසිම මිහිරි බවක් නැ.ටිකක් සංවරව කතා කරානම් බලන්න අාස වෙයි කවුරුත්

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw หลายเดือนก่อน +36

    අයියෝ මහනාම හාමුදුරුවන්ට වෙච්ච අපරාදයක්

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 หลายเดือนก่อน +11

    Akkai nangi dennama mask dala enne aduraganna berewennada.

  • @shantharathnayaka1828
    @shantharathnayaka1828 หลายเดือนก่อน

    පින්වත් ,හා බොහෝ දුර දක්නා නුවණින් විමසා බලා නිර්භීත ව කරන උදාර දේශනයක් .....මෙව න් පින්වතුන් ට ආයු බෝ වේවා ..❤❤❤❤🚨🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 หลายเดือนก่อน +13

    CID ට වැඩිය හාමුදුරුවන් සොයාගෙන තිබෙනවා වගෙ පේන්නෙ
    හාමුදුරැවන්ට ඇති ලාභයක් නැහැ යුක්තිය නීතියෙන් හරි තම සහෝදර හාමුදුරුවන්ට ඉටු කරන්න තමයි උත්සාහ ගන්නෙ
    මේවට කට වහාගෙන හිටියොත් මේ වගෙ කාන්තාවන් තවත් ගොදුරු සොයාගෙන යනවා
    අර නිසලවිල පන්සලෙ හාමුදුරුවන් හෙව්වෙ නැත්නම් අද නයන වාසුල කිසි කෙනෙක් නොදැනීම පොලොව යට
    මේ හැම හාමුදුරුවරැ කරන්නෙ යුක්තිය ඉටු කිරිමක් වචනයකින් හරි
    මීලගට පරිත්‍යාග කරපු දායකයන් කල යුත්තෙ මුදල් පන්සලට ලබා දෙන්න උත්සහා කිරීමයි
    සුජීවාවත් දුවලා වත් මහන්සියෙන් හම්බ කරපු මුදල් නොවෙ ඔය
    කයිරාටික කමින් හම්බ කරපුවා
    එක මනුස්සයෙක් යැ සුද්ද කරෙ

  • @kethiperera2351
    @kethiperera2351 หลายเดือนก่อน +6

    නයන වාසු ලෝ මරන්න කේසුදි වගේ ප්ලෑන් එකට විතරක් කකුලට අනිත් දෙන්නට උඩට

  • @latawickrama1232
    @latawickrama1232 หลายเดือนก่อน +18

    අම්මලා දුවලා තුන්දෙනාම පඩංගු පට්ට වේසියෝ.නාකි මැහැල්ලියෝ තුන්දෙනාම

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 หลายเดือนก่อน +1

    බුදු අම්මෝ අදයි sana මේ විදියට ඉන්නවා දැක්කෙ ..anna එහෙම කතා කරන්න ඉඩ දෙන්න

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 หลายเดือนก่อน +25

    මෙයාලා හැදුවෙ නයනවාසුල නොපෙන්වා හෙමිහිට මුදල් ටිකෙන් සැප ගන්න
    තව මිනිහෙකුත් ගනියි මොකද රටෙ මිනිසුන් දන්නෙ නැහැනෙ විවාහා වෙලා කියලා
    අනික කාලෙන් කාලෙට සුද්දයක් දීලා මිනිසුන් මාරැ කරන කෙනානෙ
    ඒ වෙඩි වැදුණු විදිහෙන් අනිවාර්යෙන් සුජීවා ඉන්නවා ඒ පිටුපස
    ගැනි ගෙදරත් ගියා කකුලට විතර වෙඩි වද්දනකොට
    ඒ වෙඩි වරැසාවෙන් බේරැනෙ කොහොමද එයා අනිත් මිනිස්සු මැරිලා ?

  • @suranicabraal5531
    @suranicabraal5531 หลายเดือนก่อน +2

    මේ පවුලට එදා ඉඳන් මිනිස්සු අපහාස කරනකොට මට හරි දුක හිතුණා දැන් තේරෙනවා එච්චර හොඳ පවුලක් නෙවෙයි කියලා මේ ඔක්කොම සල්ලි වලට මේ ළඟදී ජීප් එකක් ගත්තෙත් ඔය සල්ලි වලින් වෙන්න ඇති මේ පවුල කරේ ලොකු අපරාධයක් කවදාක්වත් සමාව දෙන්න හොඳ නෑ

  • @royperera4194
    @royperera4194 หลายเดือนก่อน +2

    භික්‍ෂුවකගේ ධනය කෝටි 10 ක්... අම්මෝ බුදුහාමුදුරුවනේ...

  • @NiroshaRathnayake-hm8gq
    @NiroshaRathnayake-hm8gq หลายเดือนก่อน +8

    නිවේදක.. ස්වාමින් වහන්සේ නමක් ක් ට.. Gawwrawayen...
    තැම්පත් ව katha කරන්න.. පුරුදු වෙන්න.

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 หลายเดือนก่อน +5

    අනේ අපේ හාමුදුරුවනේ අපෙ හාමුදුරුවෝ ගොඩක් වටින චරිතයක් ..මේ යූටියුබ් කාරයන්ගේ ඕපා දූප වලට උත්තර බදින්න යන්න එපා.ධර්මයේ රැකගෙන ඉන්න🙏🙏🙏🙏මුන් අනුන්ගේ කුනු හොය හොයා හම්බ කරන් කන උන්.අපේ හාමුදුරුවෝ ඕවට හව්ල් වෙන්නෙපා 🙏🙏🙏

  • @sandy11sad62
    @sandy11sad62 หลายเดือนก่อน +2

    හාමුදුරුවනේ මේ කසාදයත් හොර එකක් විය හැකියි ඒ ගැනත් හොයන්න රෙජිස්ට්‍රාර් කෙනෙකුට මුදල් දීලා හොරට කරගෙන ඇති ඔය තරම් බොරු ටිකක් කල උන්ට ඕකත් මොනවද

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 หลายเดือนก่อน +3

    අවුරුදු ගාණක් අනුන්ට බුදු බණ දේශනා කළත් ඒ උතුම් ධර්මය තමන් අවබෝධ කර නොගැනීමේ විපාක.තමන්ගෙ වයසෙ විතර දුවෙක් ඉන්න ගෑනියෙක් එක්ක ලගින්න ගියේ හාමුදුරුවො මීට කලින් ගෑනු දැකල නැද්ද.සුජීවා කියන්නෙ කවුද කියලා මුලු රටම දන්න එකේ ඒ ගෑනිට අහුවෙන්න කලින් හාමුදුරුවො දන්නෙම නෑ.තොත්ත බබානෙ අහුවෙන්න...අනික හාමුදුරු කෙනෙකුට කොහෙන්ද ඔච්චර සල්ලි....

    • @jeewanirathnayake275
      @jeewanirathnayake275 หลายเดือนก่อน

      Ane manda kageth family life ekak ganane meya cheewaraya dagena kiyanne

  • @olaola4451
    @olaola4451 หลายเดือนก่อน +5

    මේ ස්වාමීන්වහන්සේ අවංකවම වේදනාවෙන් කථා කරන්නේ

  • @user-cd4rr2xe4r
    @user-cd4rr2xe4r หลายเดือนก่อน +3

    ඒ.ජීවීතේ.සියලූ.දේ.විනාස.කරලා.ජිවිතේ.බිලි.ගත්ත.සාපේ.වේවා.

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 หลายเดือนก่อน +19

    සැනා ගොං කතා අහන්න එපා මචං. හාමුදුරුවන් වහන්සේට කතාකරන්න දීපං.

  • @kasunpriyankara721
    @kasunpriyankara721 หลายเดือนก่อน +2

    නයන වාසුල ඉන්න කාලේ මේ එකෙක් වත් හොයල බැලුවද
    දැන් මරණය විකිණාගෙන කනවා මුං

  • @SunethraVissundaramudiya-ry5sp
    @SunethraVissundaramudiya-ry5sp หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ලා දැනගෙන හිටියා නම් ඇයි උන් වහන්සේ ගෙ අරමුණු වෙනස් නොකෙලේ උන්වහන්සේට කල අපරාදක් අපොයි

  • @pattidoradanawathie1376
    @pattidoradanawathie1376 หลายเดือนก่อน +2

    කෝ ලංකාවේ පොලිසිය කෝප් ලංකාවේ දේශපාලඥයෝ කෝලංකාවේ සීයයි දී එක ඇයි මේවා හොයාගන්න බැරිමෝම රට වංචාවෙන් දූෂණයෙන් පිරිලා මේ ගෑණු තුන්දෙනා නම් ගල් ගහලා බලන්න ලංකාවේ ඉන්න කට්ටිය මේ වටිනා හාමුදුරුවෝ වකුලප්පු කරලා ඒ හාමුදුරුවෝ සල්ම් ප්ලෑන් කරල මේ විදිහට මරපු එක නම් හරිම අපරාධයක්. මුළු ලෝකෙම ඉන්න බෞද්ධ ජනතාව කම්පා වෙනවා මේවා දැකලා අහල අනේ කට්ටිය එකතු වෙන්න මේවටම මේ කෑම තුන්දෙනා ලංකාවේ ඉන්න තියන්න සිද්ධ කරන්න එපා. ඒ ගත්ත සල්ලි ටික සේරම පන්සල කවුරු හරි මේවට ඉදිරිපත් වෙන්න

  • @user-iu4rv5ti8c
    @user-iu4rv5ti8c หลายเดือนก่อน +6

    Hamadruwanea attthaa katakrnwata budusarni

  • @user-so6lg6yp9w
    @user-so6lg6yp9w หลายเดือนก่อน +4

    අද නම් හරිම ෂෝක් නිවේදක තුමා හරිම වැදගත්

  • @user-km3xx1zc3g
    @user-km3xx1zc3g หลายเดือนก่อน +2

    ලැජ්ජයි හාමුදුරැවන්..බෟවුද්දයෙක් විම ගැන.මට ..මෙවන් හාමුදුරැවෝ.නිසා
    කුනු භොයන ඔබලා න

  • @prnicy
    @prnicy หลายเดือนก่อน +12

    අනේ..හමුදුරුවෙනෙ..සුජියාට..ගෙ.පවුල..වෙස.පවුලාක්

  • @SanathPerera-uz1kd
    @SanathPerera-uz1kd หลายเดือนก่อน +3

    මෙ ගැනිගෙත්මෙකට සමිබන්දයක්ඇති මෙයාව මරාදමන්න

  • @user-cd4rr2xe4r
    @user-cd4rr2xe4r หลายเดือนก่อน +3

    ඕකුන්ටත්.මේ.විපාකෙම.වෙන්න.ඕනේ

  • @cdilhani9147
    @cdilhani9147 หลายเดือนก่อน +5

    හාමුදුරුවෝ ඇයි මේ දේවල් ගැන මෙච්චර දගලන්නෙ.මම නම් දකින්නේ ධර්මයට ලැදි හාමුදුරුවෝ කෙනෙක් මේ වගේ ගොසිප් යු ටියුබ් වලට ඇති ගමේ ගැනු වගේ එක එක්කනාගේ ඕපාදුප කියව කියව ඉන්නේ නැ.බුදුදහමට ගිය කලක්.😢😢😢😢😢😢😢😢😢

  • @ManelOlsson
    @ManelOlsson หลายเดือนก่อน +1

    Sujeewa kiyanaganikawa athulu pawlama ath adanguwata ganna passport thahana karanna

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 หลายเดือนก่อน

    අදටත් මේ වීඩියෝ එක බලන්නේ මහානාම ස්වාමින් වහන්සේ ට තියෙන ගෟරවය නිසයි.එ්වගේම නැවත නැවත එ්බන පට අසනවා.සිතට දැනෙන දුක එමටයි.පව්.

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy หลายเดือนก่อน +1

    මම ගොඩාක් ගරු කරන හිමි නමක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනෙ

  • @KaRajika
    @KaRajika หลายเดือนก่อน +3

    අයියෝ මහානාම හාමුදුරුවෝ nta වෙච්ච de සුජීව ta henagahanawa

  • @DM-vc3ri
    @DM-vc3ri หลายเดือนก่อน +1

    Nayanage දේහය මේ saaduta දෙන්න තිබ්බෙ. දුමෙ දාල welagena තියා ගන්න

  • @wijethunghe..479
    @wijethunghe..479 หลายเดือนก่อน +1

    එතකොට ඒ පිරිමි කෙනා අන්දයෙක්ද...සුජිවා අරන් යනකම් බලන් හිටියෙ

  • @GoodKwt-xt7bt
    @GoodKwt-xt7bt หลายเดือนก่อน +4

    පර වෙස නාකි සුජිවා

  • @ranjaniran5849
    @ranjaniran5849 หลายเดือนก่อน

    මොන උනාත් ගම්පහ මහානාම හාමුදුරුවන් ට සදාරනයක් කරන්න

  • @chandifellin4027
    @chandifellin4027 หลายเดือนก่อน +4

    සැනා මල්ලි අද ටිකක් සන්වරයි. හොන්දයි ස්වමින්වහන්සෙලා සහ ගිහි සමාජය තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න ඕන. එතකොට මේ පිලිබන්දව විමර්ශන කරන අයට හිතන්න පැති විවර වෙනවා. කසාදෙ හන්ගපු එකෙන්ම තේරෙනව මෙතන ලොකු පටලවිල්ලක් තියනවා කියලා. අසීමාන්විතව මුදල් හුවමාරු වයස් පරතරය අදහස් නොගලපීම් වගේ මෙකී නොකී දේවල් තමයි හන්ගන්න හේතුව.

  • @anuradikarathnayaka7805
    @anuradikarathnayaka7805 หลายเดือนก่อน

    oba wahanse ohoma hare oya wenuwen kata kalata pin .kena mona wage ubath ohoma minimarala hengela enna eunta hena ghanawa hamudaurauwane.oya wenuwen ohoma hare katakaranawat oba wahanseta pin🙏🙏🙏

  • @Nissansala-mf2tv
    @Nissansala-mf2tv หลายเดือนก่อน +8

    ඔහොම්මම දිගටම හෙව්වොත් හරියටම විස්තර ටික එලියට එයි.කොනක සුජිවත් ඉන්නවා

  • @chrishanthiwickramaarachch8700
    @chrishanthiwickramaarachch8700 หลายเดือนก่อน +4

    මොනා උනත් මැරුනු කෙනා මරුනා... එයා මැරෙනකොටත් සාසන්‍යෙන් ඉවත්වෙලා.. ඉතිං පව් පුරවගන්න එපා ... කලකම් පලදෙයි... වෙලාවට..

  • @DepikaSubashini-se1gm
    @DepikaSubashini-se1gm หลายเดือนก่อน +8

    එ මනුෂ්‍යය සිවුර ඇරල ආදරේ කෙරුව එව මොකටද අප්ප දැන් මැරුන ම්නිහට පන එනවද අපේ රටේ උන්ට වැඩක් නැනෙ ඇත්තටම

  • @geethahetti4577
    @geethahetti4577 หลายเดือนก่อน +3

    maru duwala.ammta munissu hoyala denna hadanawa.wal demaliyo.nodakin thaopi wage ganu.

  • @TennakonPathmii
    @TennakonPathmii หลายเดือนก่อน +1

    බලු ගැනු මුන් සුර සැප විදිනවා අර හාමුදුරුවන් බුක්ති විදිනන්නේ මේ අසරණ මිනිස්සු න්ගේ මුදල් එත් කමක් නැහැ මේවා සාප වෙනවා

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon หลายเดือนก่อน +7

    නයන වාසුල මැරුනම....දේපොල සුජීවට...නීත්‍යානුකූල බිරිඳට ...ඒකයි රහස.....

  • @DhilekaLakmali
    @DhilekaLakmali หลายเดือนก่อน

    දැන් නම් හැමදේම සමාඡමාධයෙන් කතා කරා.ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අදහස් දැක්වූවා.ඉතිරිවෙලා තියෙන්නෙ නීතිය ක්‍රියාත්මක කිරීමට පමණයි.

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 หลายเดือนก่อน

    ඔය ගෑනු ශාසනය ඉවර කලා.කකුල හදාගන ඇවිත් නැවත පන්සල් ගානෙ රිංගීමට පෙර ගෑනු දෙන්නාට දඩුවම් කල යුතුය.ඔබ වහන්සේ ට ජය වෙිවා

  • @jeewanirathnayake275
    @jeewanirathnayake275 หลายเดือนก่อน

    Me hamuduruwantath Adala nathi deyak neda me eyata wadak nathi dewal neda me cheewarayak adagena meyath karanne anika anunge family life eka meya danne kohomada?

  • @udaradesilva
    @udaradesilva หลายเดือนก่อน +4

    මේ ගනයෝ ටිකට දැන් තියෙන්නේ අරුගේ සල්ලි ටික ට පෙරේත කම 😂. ඕවා කලින් කියන්න තිබ්බ නේ 😂 උගේ වලත්ත කමට අර ගෑනි එක්ක ගියේ. අර ගෑනි උගෙන් කඩා ගත්තා . මුංට දැන් ඉරිසියාව 😂😂😂😂

  • @isuraabewardana2164
    @isuraabewardana2164 หลายเดือนก่อน +2

    ඒකනේ දෙන්නම හිටියේ එකටනම් ඇයි මේකීට වෙඩි වැදුනේ නැත්තේ.

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 หลายเดือนก่อน +1

    apes hamuduruwanea matat oyadea gana hituna oya geama k sujewagea

  • @user-xi4io1bz9d
    @user-xi4io1bz9d หลายเดือนก่อน +2

    Ape swaminwahanselata pranamaya🙏. Mey siduweema rahasrma walaluna num thawath ahinsaka jeewitha keeyak idiriyedee winasa weida...athharinna epa ape hamuduruwane ..apita obawahanselage pihitama thamai ithiri wenna..sathya jaya ganeewi. Kawada hari...budusaranai🙏🙏🙏

  • @niroshini15
    @niroshini15 หลายเดือนก่อน +1

    නයනාවසුල අප්‍රසිද්දියේ මිහිදන් කලා නම් අදටත් ගම්පහ මහානාම හිමි ගේ ගෞරවය මිනිස්සුන්ට තියෙනවා. ඒක ප්‍රසිද්ද කිරීම තුලිනුයි ඔහුට අවමන් උනේ. එක්තරා වෛරී ක්‍රියාවක් වගේ.ප්‍රසිද්ධ කලා කියලා දැන් උනේ මොකද්ද. මොකද්ද අමුතුවෙන් වූ ගෞරවය. අගෞරවයක් පමණමයි වුයේ.

  • @deshanikumarasinghe5275
    @deshanikumarasinghe5275 หลายเดือนก่อน +1

    ලක්ශ ගනන් හාමුදුරුවන්ට දෙන උන්ට ගහාන්න උනේ

  • @SurangaDasanayaka-nf5ir
    @SurangaDasanayaka-nf5ir หลายเดือนก่อน +4

    කොහෙවත් ඉන්න ගෑනුන්ට බනින්න කලින් චෝදනා කරන්න කලින්. ගිහි සමාජය හදන්න කලින්. පැවිදි සමාජය හදන්න වෙලා තියෙන්නේ අද. ගොඩක් අය සිව්ර ට මූවා වෙලා වැරදි කරනවා. බුදුන්වහන්සෙ . කියා දුන්න මාර්ගයේ පැවිදි අයවත් යන්නෙ නෑ. හැබැයි . බුදුන්වහන්සෙ දෙසූ දහම මුදලට විකුනම් කනවා. මොන දේ කරත් කමක් නෑ. සීලය රැකන් ඉන්න බුදුන්වහන්සෙ කීව මග මොකක්ද . ඒවා තේරුම් කරන හාමුදුරුවන් ගෑනු අරන් යනවා ඊට පස්සෙ ගිය ගෑනිට චෝදනා කරනවා. තොත්ත බබෙක් අරන් ගියෙ නෑ. වැරැද්දක් දකින්න. පුරුදු වෙන්න. අද සමාජෙ උනත්. හික්මීමක් නැති විනයක් නැති භික්ෂූන් ඉන්නවා ගිහියන් හදන්න කලින් ඔබ වහන්සෙ පැවිදි සමාජය හදන්න. එහෙම උනාම . ගිහි සමාජය නිකම්ම හැදෙනවා. දැන් අලුත් මගුලක් පුරුදු කරන් බුදුන්වහන්සෙ ලංකාවේ ඉපදුනේ කියලා. ඔය දේවල් හදන්න . බුදුන්වහන්සෙ කතා පොත් 100 සිය විදිහකට තියෙන්න බෑ. එකම දෙයක් තියෙන්න ඕනේ. ඒවා තමා හදන්න ඕනේ. මේ කොහෙවත් මැරිච්ච එකෙක් අල්ලන් ඒක කන්න එපා.

    • @ThuhiniIamara
      @ThuhiniIamara หลายเดือนก่อน

      ඒක ඇත්ත. මිනිස්සුන්ගේ හිත් තවත් කුනු වලින් පුරවනවා.