ඉඩම් ඔප්පු ලිවීමේදී සංශෝධනය වූ නව නීති I ආදරණීය ජීවිතය | 18 - 11 - 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ඉඩම් ඔප්පු ලිවීමේදී සංශෝධනය වූ නව නීති I ආදරණීය ජීවිතය | 18 - 11 - 2022
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น •

  • @chandradasakulathunga1198
    @chandradasakulathunga1198 5 หลายเดือนก่อน +1

    Hodin pehedili kala sthuthi ......

  • @SupuniamaMaduwanthi
    @SupuniamaMaduwanthi ปีที่แล้ว +1

    Aluthen idamak gannakota eka dennekuge aithiyata ganna puluwanda

  • @malikawithnature9833
    @malikawithnature9833 2 ปีที่แล้ว +5

    Thanks a lots for the informations👍🙏🙏🙏

  • @mohdhanif7452
    @mohdhanif7452 2 ปีที่แล้ว +2

    Thanks for the information mam

  • @chan400
    @chan400 ปีที่แล้ว

    👌

  • @dilvindi9104
    @dilvindi9104 2 ปีที่แล้ว +6

    දැනට රට ඉන්න පුද්ගලයකු නමට ඉඩමක් ලියන්නේ කොහොමද

    • @Tresure41
      @Tresure41 ปีที่แล้ว +2

      පෑනෙන් තමයි ඉතින්

  • @dineshchandana5367
    @dineshchandana5367 ปีที่แล้ว

    ණය සහනදායක මණ්ඩලය තිබෙන ඉඩමි නඩුවකට පැමිනීමට නොහැකි එක් අවස්ථාවක එක පාර්ෂිකව තීන්දුවක් දී ඇතිවිට එම තීන්දුවට අභියෝග කලහැකි විදියක් නැද්ද

  • @dhammikawijesinghe8245
    @dhammikawijesinghe8245 ปีที่แล้ว

    Thaththa ge namata thibena idama ha gedara amma thathatha jeewathun athara nathi witakadi lamainta oppuwa liyaganna araulak nathinam kohomada kalauththe

  • @yenukasangeeth8075
    @yenukasangeeth8075 ปีที่แล้ว +1

    මේකථාවේදි කීවා මෙතෙක්කල් වැඩිමහල් පිරිමි දරුවට අයිති වෙන ඉඩම දැන් ගැහැණු දරැවා වැඩිමහල්නම් ඇයට අයිති වෙනවා කියල . මේක සාදරණ නැහැනේද . සමසේ දරුවන් සියලු දනටම අයිති විමයි සාදාරනනේද.

  • @chandra1296
    @chandra1296 2 ปีที่แล้ว +1

    මගෙ ඉඩම් අම්මාගේ නමට ලිව මගෙ ජීවිත බුක්තිය තියලා අම්මගෙන් පස්සෙ මට නේද අයිතිය den වෙනස් වෙන දේවල් නිසා දැනගන්න ඔබ දෙපළ ට තෙරුවන් saranini

  • @kumararathnayaka7152
    @kumararathnayaka7152 10 หลายเดือนก่อน

    Idama aytikena miyagihin katawatma idama pawaralat na. 1980 passe e edame kisima deyak waga karala na. Eya badalat na. Ape ammage sahodarayek. Amma tamay pawle balama. Ammata wadimal tawa pirimi ekkenek innawa eya badalat na. Tawa pirimi dennek innawa e denna badala wenama inne. E denna danata Inna wadimal denna. Me idama wawot eka apita labaganna barida kiyala danaganna ona.

  • @thanujakumari9703
    @thanujakumari9703 ปีที่แล้ว

    අපේ තාත්තාගේ කුඹුරක් තියෙනවා අදේට කරන්නේ ,තාත්තා නැතිවුන කාලේක ඒ අදේ ඔක්කොම දරැවන්ට අයිති වෙනවාද නැත්තමි වැඩිමල් පිරිමි දරැවට විතරද අයිති වෙන්නේ

  • @vero001eid3
    @vero001eid3 2 ปีที่แล้ว +1

    anthima kamaththa noliya piya miyagiya pasu piyage depala daruwantath aythi wenawane. e kotas siyalla amma wisin liyagaththa eyage namata. bedana bawa pawasa. dan amma ewa bedana paatak naha. mekata mokakda karanna puluwna. api ammawa wishwasa karalai eyag namata liwwe ape kotas.

  • @rmsamarawickarama3499
    @rmsamarawickarama3499 2 ปีที่แล้ว

    මගේ නමට බලපත්‍රය ලැබී ඇති ස්වර්ණ භූමි ඉඩමක මවිසින් ඉදිකරන ලද නිවසේ මගේ මියගිය බාල සහෝදරයාගේ බිරිඳ සහ දියණිය බලහත්කාරයෙන් මෙන් රැදී සිටිමින් අපට අයත් ඉඩම් සහ නිවස අපගේ භුක්තිය සදහා ඉඩ නොදේ,අපි අපගේ අයිතිය ඉල්ලා සිටි අවස්ථාවේ ඔවුන් කලහකාරී ලෙස හැසිරෙමින් ඔවුන් වර්ෂ කීපයක් රැදී සිටි නිසා එම දේපල ඔවුන් සතු බවකියනවා.මෙම අර්බූදය සමනය කර ගැනීමට ඇති මාර්ගය පැහැදිලි කරන්න.

    • @Tresure41
      @Tresure41 ปีที่แล้ว

      මෙයාලා නිකං උපදෙස් දෙන්නෙ නෑ පොලිසියේ පැමිණිල්ලක් දාන්න

    • @wajirasusantha4026
      @wajirasusantha4026 ปีที่แล้ว

      apitath ohoma deyak ona oyalata aithiyak thiyenawanam naduwak dala pislata ellanna usaviyen polissiyen aevith ain karala aithiya laba denawa eyalage badu okkama eliyata danawa aye edamata aethul wennath be

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ ปีที่แล้ว

      මම මහත්තයා එක්ක නංගී ලියපු ඉඩමක ගේ හදලා ඉඩම වගා කරලා අවුරුදු 37 මහත්තයා ඒ ගෙදර ඉදලා ලයිටි බිල් වතුර බිල් මහත්තයා නමට තියෙද්දි අද අපි ඒ ගෙදර නැහැ ගෙවල් හදපු සල්ලි දුන්නේ නැහැ ඉඩම වගා කරලා අද එයාලා ගමිමිරිස් පොල් එහෙම හරි සතුටින් කඩනවා