මෙන්න ජනපති ...?/දේශපාලන අනාවැකියක්../Astrology reading ...🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 161

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 2 หลายเดือนก่อน +17

    අගනා පැහැදිලි කිරීමක් තුලින්. උදෑසනින් අප හමුවට ආ ඔබතුමාට දීර්ඝායුෂ!

  • @madusankadissanayak07
    @madusankadissanayak07 2 หลายเดือนก่อน +21

    මුලු රටටම ශුභ වීඩියෝ එකක් එන තුරු අති මහත් බහුතර ජනතාව බලාගෙන ඉවසන් ඉන්නවා .. එ් ශුභ පණිවිඩය අරං එන්න සර්ට ශක්තිය දෙෙරිය ලැබේවා .චිරං ජයතු

  • @adikaripriyantha2
    @adikaripriyantha2 2 หลายเดือนก่อน +16

    මෙි කතාව ලංකාවම බැලුවනමි ගොඩක් දේවල් ඔි⁣නේම මනුස්සයකුට තේරෙනවා ජය වෙිවා

  • @lito_Sir
    @lito_Sir 2 หลายเดือนก่อน +31

    ලංකාවට අනාගත පරපුරට රටක් තියෙන්නෙ රටෙන් මට කියලා හිතන අයගෙන් නෙවෙයි මගෙන් රටට කියලා හිතන්න ශක්තිය තියන කෙලින් වැඩ කරන සැබෑ නායකයෙක් ආවොත් .

  • @madusankadissanayak07
    @madusankadissanayak07 2 หลายเดือนก่อน +59

    (2024/07/16)බ්‍රහස්පති නීච රනිල් ගෙ.එහෙනම් ජෝතිෂය්‍යට අනුව ඛේදජනක අවසන් ඉරණමක් නියතයි.ඉල්ලං කන්නත් ලොකු උත්සාහයක් ගන්නවා.ජනතාවට ජය වේවා

    • @OlgaRobertson-gl1pf
      @OlgaRobertson-gl1pf 2 หลายเดือนก่อน +10

      true

    • @kusalabeykoon3477
      @kusalabeykoon3477 2 หลายเดือนก่อน +7

      හරියටම හරි

    • @sunilpremadasa3599
      @sunilpremadasa3599 2 หลายเดือนก่อน +1

      එහෙම උනොත් රටෙිම වාසනාව...

    • @thantulagemelcomfernando3074
      @thantulagemelcomfernando3074 2 หลายเดือนก่อน +2

      Ranil hiragedara inna ona.

    • @sepalajayasekara363
      @sepalajayasekara363 2 หลายเดือนก่อน

      ග්‍රහයෝ ගැන නම් දන්නේ නැහැ.
      රනිල් කියන්නේ අන්ත නීචයෙක්
      විජය රජුගේ සිට මේ දක්වා සිටි දේශීය විදේශීය පාලකයන් අතරින්
      තුච්ඡම පාලකයා රනිල්.

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 2 หลายเดือนก่อน +8

    බොහොම ස්තූති ඔබ තුමාට දැක්ක ගමන් බලන් බලන් යින්නෙ බොහොම ස්තූති ඔබ තුමාට ❤ තෙරුවන් සරණයි

  • @swarnarajapaksha-p6i
    @swarnarajapaksha-p6i 2 หลายเดือนก่อน +1

    කිසිදු ඡීවිත හානියක් සිදු නොවේවා ! එයයි මගේ පැතුම. බ්‍රහස්පති නීච සැම දෙනාම ආරක්ෂා කෙරෙත්වා!!!

  • @NandaGamarallage
    @NandaGamarallage 2 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +5

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී ඇසළ පුන් පොහෝදා දෙව් සුව දේශයේ ආලෝකය........
    !

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 2 หลายเดือนก่อน +2

    ස්තුතියි සර් දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @Ravi56774
    @Ravi56774 2 หลายเดือนก่อน +17

    අනේ දෙවියනේ මගේ රට රැක දෙන්න රට කාපු කාලකන්නි පාහර මං පහරන්නන්ගෙං මගේ රට ගලවා දෙන්න ,, මාලිමාවට ජයවේවා

  • @niroshasenani687
    @niroshasenani687 2 หลายเดือนก่อน +10

    රට ගැන හිතලා චන්දය දුන්නානම් ඔය මොන ග්‍රහයෙක්වත් බලපාන්නේ නැහැ..ජයමවේවා මාලිමාවට..🎉🎉

  • @priyangikafernando4542
    @priyangikafernando4542 2 หลายเดือนก่อน +4

    වටිනා අදහස් වලින් මිනිසුන් පරිපූර්ණ කරනවා වගේම මනුස්සකම අතින් උත්තුංග මිනිසෙකි ඔබ.දීර්ගායුෂම වේවා සර්..👍

  • @noyelbarnes939
    @noyelbarnes939 2 หลายเดือนก่อน +3

    ඔබතුමා ට සුබ උදඑසනක් තවත් අනාවැකි කිමට ධාර්‍ය ලැබෙවා.
    god bless you sir .

  • @nimmiherath899
    @nimmiherath899 2 หลายเดือนก่อน +3

    ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි

  • @mallikarathnayaka2451
    @mallikarathnayaka2451 2 หลายเดือนก่อน +4

    Sar ඔබතුමා ඉදිරිපත් karana තොරතුරු අහන්න man ඉතාම කැමති .....ඔබතුමා ta theruwan sarani

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 2 หลายเดือนก่อน +1

    ඔබ thumata බුදු saranai 🙏🙏🙏

  • @mahindakuruwitage9490
    @mahindakuruwitage9490 2 หลายเดือนก่อน +2

    අති විශිස්ඨ පැහැදිලි කිරීමක් ඔබට තෙරුවන් සරණයි

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 2 หลายเดือนก่อน +3

    Udenma Sir ge video ekak beluwama hithata fit. Oba thuma gen me prashna tika denaganna puduma unansuwakin hitiye. Theruwan saranai Sir. Parissamin inna

  • @rashmigunawardhana128
    @rashmigunawardhana128 2 หลายเดือนก่อน +9

    ඔව් සර්.
    මම හැමදාම කීවෙ සර් පරිස්සම් වෙන්න, දරුවෝ,බිරිද, වෙනුවෙන්.
    මුන්ට අනක්ගුනක් නෑ.වියරු වැටිලා.සර් වගෙ කෙනෙක් රටට ඕනෙ, මේජෝතිෂ්‍යය විශය ඉදිරියට ගෙනියන්න.

    • @RanuRamanayake
      @RanuRamanayake 2 หลายเดือนก่อน

      අනිවාර්්‍යෙයන්ම

  • @NimeshaErandi-w7g
    @NimeshaErandi-w7g 2 หลายเดือนก่อน +8

    මෙ අපෙ කෙනෙක්.හිත හොද විශ්වයෙන් අපිට දිපු උතුම් කෙනෙක් සර් ඔබ . ඔබ තුමා කියන දෙයක් වරදින්නෙ නැහැ.ඔබ තුමා මෙ කරන්න මෙහෙවර හරි උතුම්.සැමදා විශ්ව මාතාව ඔබ තුමාව ආරක්ෂා කරත්වා.පුළුවන් සර් මෙ ලබපු ශනිගෙ වක්‍ර ගමන වුර්ශික ලග්නය ගැන විස්තරයක් කියන්න.අපි බලන් ඉන්නවා.බුදුසරනයි සර් ඔබ තුමට

  • @YapaPathirana
    @YapaPathirana 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏

  • @pubuduchamara5611
    @pubuduchamara5611 2 หลายเดือนก่อน

    Premadasa ❤

  • @pgunaratne8797
    @pgunaratne8797 2 หลายเดือนก่อน +2

    හිඳ විග්‍රහයක්. 👍

  • @kgdabeywardena4407
    @kgdabeywardena4407 2 หลายเดือนก่อน +2

    Embilipitya thanks lot for your explanations sir

  • @kumuduf1723
    @kumuduf1723 2 หลายเดือนก่อน +1

    Sir ge anaveki hariyatama hari sir. Deshapaaluvanta kisi anak gunak neti pajathayo. Sir hugak ugath, buddimath apita hugak vatina aa vagema garu karana kenek mama. Itin sir vagema paule sema dena araksha viya utumai.
    Sir atulu paule semata niraturu theruwan saranai !!!

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 2 หลายเดือนก่อน +3

    නපුංසක පොනිලා පිනා ගඩාෆිට වුන දේ කරගන්න දගලන්නේ .ජයවෙිවා

  • @nilanthinilanthi5229
    @nilanthinilanthi5229 2 หลายเดือนก่อน +1

    Mama balapu vidiyo වලින් hodama පැහැදිලි kirima ..jayawewa npp

  • @methsitha3738
    @methsitha3738 2 หลายเดือนก่อน +1

    ඔබතුමා කියන දේවල් විශ්වාස නමුත්, හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ කියන එක අනාවැකියක් නම් ඉටු නොවෙිවා කියලාම.
    ඒ තමයි ඉලක්කම් තුනක පිරිසක් මියයාම.
    ඔබතුමා හැම අතින්ම ආරක්ෂා වේවා...!
    තෙරුවන් සරණයි..!

  • @kalanakumara4208
    @kalanakumara4208 2 หลายเดือนก่อน +10

    ඔබ නොකියා කියන එක පැහැදිලියි

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 หลายเดือนก่อน +2

    ඛුදූසරනයි

  • @dileepaashan7066
    @dileepaashan7066 2 หลายเดือนก่อน +2

    Godak sthuthi💐🌼💐

  • @ThushanthiSamarawickrama-vp2vc
    @ThushanthiSamarawickrama-vp2vc 2 หลายเดือนก่อน +2

    Budu saranai sir

  • @Id20154
    @Id20154 2 หลายเดือนก่อน +13

    ඔය කියන කිසිම දේශපාලන පක්ෂය ක්‌ මිනිසුන්ට ආදරේ නෑ. ඔය ආචාර්ය, මහාචාර්ය, උගත් වියත් බුද්දිමත්තු කියන ගොඩක් අය ගෝටාභය ජනාධිපති ලගත් හිටියා. නමුත් රටට මොකද උනේ 😢මිනිසුනේ බුද්දිමත් වෙයල්ලා 🙏

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 2 หลายเดือนก่อน +4

      Goma noda idu asuchi byya😂

    • @InduniBandara
      @InduniBandara 2 หลายเดือนก่อน +6

      දේසපාලන පක්ෂ කැඳ හැලියක් වෙනවා එකම නායකයෙකුටවත් ජය ගන්න බෑ දේශපාලන වහලුන්ට සොබාදහම දඬුවම් දෙනවා දේශපාලනය අතුගාලම දානවා ඒක තමයි මගේ අනාවැකිය දේශපාලුවන්ගේ වහලෙක් නොවී තමන් ස්වාධීන මිනිසුන් වෙයල්ලා වහල්කමින් අයින් වෙයල්ලා සොබා දහම විසින් දේශපාලනය කරකවලා පොලේ ගහනවා සුනු විසුණු වෙන්න බලාගෙන ඉඳපල්ලා ස්වභාව දහමේ දැන් පවතින රිද්මය තවම කිසිවෙක් අඳුනගෙන නෑ මෙච්චර කාලයක් මේ රට දේශපාලනය නිසා විනාශ වුණා දැන් ස්වභාව දහම පාලනය අතට අරන් තියෙන්නේ සොබා දහම විසින් දේශපාලනය ගිනි තියලා අලු කරලා අතුරුදහන් කරනවා මගෙත් එකම අධිෂ්ඨානය එයමයි විශ්වයට ජය 🙏🙏🙏

    • @deepanisiriwardena8517
      @deepanisiriwardena8517 2 หลายเดือนก่อน +1

      @@InduniBandarak

    • @buddhipradeep7806
      @buddhipradeep7806 2 หลายเดือนก่อน +1

      ​@@InduniBandaraමාතෘ භූමියට ජය

  • @ramanidevika7624
    @ramanidevika7624 2 หลายเดือนก่อน +2

    ❤❤Jaya wawa ❤❤sar dirgau ❤❤wawa

  • @WPKarunawardana-yd5og
    @WPKarunawardana-yd5og 2 หลายเดือนก่อน +3

    "තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතුය".හිටපු ජනාධිපතිතුමෙක් කියපු කතාව අදටත් වලංගුයි.

  • @shanthasoysa2799
    @shanthasoysa2799 2 หลายเดือนก่อน +2

    Budusaranai oba thumata

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 2 หลายเดือนก่อน +3

    පඩ රනිල් පඩ රාජපක්කලා පඩ පොහොට්ටුවෝ මුන්ට දැන් නරලොව හොල්මන් පෙනිලා තියෙන්නේ අනෙ දෙවියනේ මේ පට්ට පල් හොරුන්ගෙන් මේ රට බේරා දෙනු මැන......

  • @upuliperera8404
    @upuliperera8404 2 หลายเดือนก่อน

    Thank you sir. Theruwan saranai

  • @sellasir71
    @sellasir71 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤🎉🎉🎉🎉oba.humata.pula.samata.budu.saranai🎉🎉🎉🎉🎉❤❤❤

  • @survivalismone-off369
    @survivalismone-off369 2 หลายเดือนก่อน +2

    සුභ දවසක් වේවා වෙද මහත්තයා 🌷 ❓
    රටක් හිගන්නෙක්වත් නැති වෙන විදිහට සංවර්ධනය කරන්න ගතවෙන්නෙ අවුරුදු 10 යි නේ නේද ? ආර්ථික විද්‍යාවේ ඉගැන්වීම් වලට අනුවත් ... ඒ විදිහට රට ස්වයං පෝෂිත කළායින් පසු කාලේ තමයි රහතන්වහන්සේලා එහෙම බිහිවෙන්නේ ... ඒ නිසා ඒ සැලසුම් නොදන්නා චරිතයන් මෙතනින් එහාට රටේ නායකත්වය ලබා ගැනීම කරන්න ගියොත් වෙන්නේ ... දියසෙන් කුමාරයාගේ නොපෙනෙන සේනාංක වලින් විවිධාකාර දඩුවම් වලට මුහුණදීමට සිදුවෙයි කියලා ❤❤❤ ... ? ... ගෝල්ෆේස් අරගල පිටි නිර්මාණය කරං බලං හිටියා නේ පක්ෂ විපක්ෂ ජාති භේදයක් නැතුව දියසෙන් කුමාරයා ආවොත් මරලා දාන්න කියලා ... ඇහට ඇහැක් කියලා නේ යුධ කාමීන් ප්‍රකාශ කරවගන්නේ ... මමත් I'm a Researcher character about world peace and prosperity plans ❤️ ... ඒ නිසා තමයි කොමෙන්ට් කරන්නේ ... සැබෑම සිංහල ජනතාවට පැවරණු රාජකාරියක් තියෙනවා නේ නේද ? බුදු දහම සුරක්ෂිත කොට පෝෂණය කිරීම ... ඒ නිසා රටේ වර්තමාන ප්‍රශ්න විසඳන්න බෑ අවිආයුධ වලින් ගහමරාගෙන මැතිවරණ තිය තියා ... නේ ... ඊලඟ ජනාධිපති වශයෙන් පත්කර ගන්නා චරිතය සැබෑම දියසෙන් කුමාරයා නොවේ නං ඹහු පත් වී දවස් තුනක් විතර පහු වෙද්දී මරණයට පත්වෙයි හෝ සේවයට වාර්තා කරන්න බැරිම විදිහට අංගවිකල භාවයට පත් වෙයි ... එහෙම වුණොත් ඒ දියසෙන් කුමාරයාගේ සැලසුම් ක්‍රම මොනවාද කියලා අහගන්න වෙන්නේ මගෙන් තමයි ... මම ගුප්ත ශාස්ත්‍රය ඉගෙන ගෙන නෑ ... පුළුවන් නං මට සෙත් කවි වස්කවි හදන හැටි ඉගැන්නුවොත් ... කිසිම ආයුධයක් භාවිතා නොකර ඹය දේශපාලු චරිත හැමෝම ඉක්මනට පෘථුවියෙන් තුරන් කරලා ඉහත සදහන් කරපු සැලසුම් ක්‍රියාත්මක කිරීමට කාලය ඉක්මනට ලබා ගන්න පුළුවන් ... ගුප්ත ශාස්ත්‍රයේ සදහන් වෙනවා නේ රටේ නායකයෝ හට නරක දේවල් = මරන්න ලෙඩ කරවන්න කරන්න එපා කියලා ... අනාගතේ ධර්ම සංගායනාවක් පැවැත්වීමට සුදුසු පරිසරය නිර්මානය කිරීමේ සැලසුම් දන්නවා නං ... ඹයාල ඒ ගුප්ත දේවල් කරන්න භය වෙන්න එපා ... අහෝසි කර්ම ගණයට වැටෙන්නේ ... ඹයාලට සියලූම දෙවි දේවතාවියන්ගේ පිහිටයි
    ❤ තෙරුවන් සරණයි 🌷❓

  • @gayanperera7211
    @gayanperera7211 2 หลายเดือนก่อน +2

    Moka monawa kiwwath
    Janadipathi
    Ranil❤❤❤❤

  • @NandaniAmbawatta-ne7tw
    @NandaniAmbawatta-ne7tw 2 หลายเดือนก่อน +1

    😮

  • @thakshisenani3075
    @thakshisenani3075 2 หลายเดือนก่อน +1

    Siyalu sathwayo lowa suwapath wewa...kisima kenekuta wipathak noma wenna ona...me hora jara.. deshapaluwo methanimma...ain wewa...😢😢😢😢😢😢😢

  • @dnatapaththu2093
    @dnatapaththu2093 2 หลายเดือนก่อน +2

    Anoj silver wedamahaththaya gen kiyannako

  • @PrinceUpajeewa
    @PrinceUpajeewa 2 หลายเดือนก่อน +1

    Dittadhamma veda karamaya laga laga enawa weradi karapu Ayta

  • @donwasanthawasantha8527
    @donwasanthawasantha8527 2 หลายเดือนก่อน +1

    උපාලි මහත්මයා, මගේ හඳහන බලන්න දීලා අවුරුද්දකුත් මාස හයකි. පලාපල ලබා දෙන්නේ කවදාද???

    • @voiceofastro5881
      @voiceofastro5881  2 หลายเดือนก่อน

      Whatsapp no සදහන් කරන්න ..අතපසුවීමක් වෙන්න පුලුවන් ...✔🙏

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @pkbkumara8824
    @pkbkumara8824 2 หลายเดือนก่อน +2

    ස්තුතියි. මේ සටහන මැකෙන්න ඉඩ තියෙනවා.
    නමුත් අදහසක් ගන්න අයෙකුට වටිවි. ග්‍රහ බලපෑම් සහ ක්‍රියාකාරකම් හමුවේ පුද්ගල දෝෂ සඳහා යන්ත්‍ර මන්ත්‍ර යොදා ගැනීම තුල නීචත්වය ඉවත් කර ගත හැකි නොවේද? (මම නොදනි). අනෙක් අතට අහිංසක සාමකාමි ජනතා නියෝජනයක් කරන දේශපාලන පක්ෂයක් තවමත් බිහිව නොමැති බව මගේ අදහසයි. මන්ද ' ජනතාව මත පීඩනය යොදල ඒ මතින් අප නැගී සිටිය යුතුයි' යන අදහස සැඟවුනු බොහෝ දේශපාලන පක්ෂ අභ්‍යන්තර තේමාවයි. කෙසේ නමුත් ඉදිරි මැතිවරණ අනුව යම් හෝ පිරිසිදු පාලක පක්ෂයක පෙළ ගැස්ම සිදුවේවි. ඒ අද හෙට නොවේ තව අවුරුදු කීපයකින් විය හැකිය.... ජනතාවට යහපතක්ම වේවා! මේ ලංකා භූමිය මත රුධිරය නොව ජනතා සතුටු කඳුලු පමණක් පතිත වේවා!

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 หลายเดือนก่อน

      අදහස හොඳයි

  • @grashanperera-xz1fs
    @grashanperera-xz1fs 2 หลายเดือนก่อน +1

    Good morning sir Good bless 🎉🎉🎉

  • @mallikarathnayaka2451
    @mallikarathnayaka2451 2 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏👍👍

  • @koekloeren3797
    @koekloeren3797 2 หลายเดือนก่อน +4

    හොරැන්ට, අපරාධ කාරයන්ට දඩුවම් කිරිමට හැක්කේද ජාතික ජන බල වේගයට පමණයි,,ජයග්‍රහණය මාලිමාවට නියතය ❤❤

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 หลายเดือนก่อน +7

    මාලුමාම බංගවේවාආආආආ,සොබාදහම ඕකුන්ට මේ පින්බිම බාර දෙන් නෑ,ඕකුන් කරපු පව් මේ සොබාදහම දන්නව

    • @asokafernando857
      @asokafernando857 2 หลายเดือนก่อน +5

      බටලන්දෙ මිනීමරුවා රාජපක්ෂ අලුගෝසුවෝ බංග වේවා

    • @GeethikachandaniPerera
      @GeethikachandaniPerera 2 หลายเดือนก่อน +2

      Ane padmini nodutu mokpura

    • @KarunathilakaW.k
      @KarunathilakaW.k 2 หลายเดือนก่อน +2

      Okata thamai kuhakakama kiyanne thamange panthiye ekek balayata enawata kemathi ne

    • @justice......
      @justice...... 2 หลายเดือนก่อน +3

      අරාබින්ගේ පුක හෝදන පද්මනීට හෙන හත වැදී අරාබියේම චුත වේවා 🤣🤣😆😆

    • @rathnayakarathnayaka-di5kp
      @rathnayakarathnayaka-di5kp 2 หลายเดือนก่อน +2

      මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී

  • @WMDNM
    @WMDNM 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 หลายเดือนก่อน +1

    දැන් භයානක ජිල්මාර්ට් දාවි හොරු ඒකයි හොයන්න ඕනි

  • @buddhipradeep7806
    @buddhipradeep7806 2 หลายเดือนก่อน +1

    චන්දෙ ඕන එකෙක්ට දීල පාඩුවේ ගෙදර ඉදපල්ල එක එකාට කඩේ නොයා පාරවල් ගානෙ කට්ට කකා

  • @DuleekaRanaweera
    @DuleekaRanaweera 2 หลายเดือนก่อน +2

    Thank you sir

  • @sajithalochana534
    @sajithalochana534 2 หลายเดือนก่อน +1

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 2 หลายเดือนก่อน +1

    🙏

  • @estherbredies2215
    @estherbredies2215 2 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @NirmaleeWickramasinghe
    @NirmaleeWickramasinghe 2 หลายเดือนก่อน

    මලි පරිස්සමෙන් .....

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 2 หลายเดือนก่อน +2

    🙏👍👍👍👍👍👍

  • @udarapanvilawaththa6896
    @udarapanvilawaththa6896 2 หลายเดือนก่อน

    Ser මට denaganna oni ජන්ම පත්‍ර තියන ගෝත්‍ර ගෙන...

  • @sandamaligamage6312
    @sandamaligamage6312 2 หลายเดือนก่อน +1

    Sir oba thuma pawasana jeevitha awadanama thalaya wedasatahane alexsendra sir th katha karanawa.

  • @NelSon-wf1yz
    @NelSon-wf1yz 2 หลายเดือนก่อน +5

    ❤❤

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 2 หลายเดือนก่อน

      අපේ මිනිස්සුන්ගේ මානසිකත්වය මට තේරුම් ගන්න බෑ. වයස අවුරුදු 40 හෝ ඊට වැඩි සියලු දෙනාම හොඳින් දන්නවා අපේ හිටපු පාලකයන් අධිකරණය සමඟ කටයුතු කළ ආකාරය ගැන. පාලකයන් පමණක් නොව ඇතැම් දේශපාලන පක්ෂ 1988, 89 කාලසීමාවේ ගෞරවනීය විනිසුරුවන්, මහේස්ත්‍රාත්වරුන් පවා ඝාතනය කළ ආකාරය. නමුත් අද ඔබ පවා පිළිගන්නවා අපේ විනිසුරුවරුන්ට ඇඟිලි ගැසීමකින් තොරව කොතරම් නිදහසේ කටයුතු කරන්න පුළුවන්ද කියලා. එසේම මැතිවරණ කල් දැමීමට විවිධ පුද්ගලයන් උසාවි යන අයගේ අරමුණ කුමක්දැයි අපි ඇත්ත වශයෙන්ම නොදනිමු. සමහර දේශපාලන පක්ෂ මඩ ගැසීමට පවා සැලසුම් කරනවා විය හැකිය.
      මට අදාළ වන්නේ මේ කිසිම මෝඩ දේවල් නොවේ. තමන් බලයට පත් වුවහොත් ක්‍රියාත්මක කරන සවිස්තරාත්මක ආර්ථික ව්‍යුහයක් කිසිම පක්ෂයක් ප්‍රකාශනය කරන්නේ නැත. වත්මන් ජනාධිපතිවරයා අනුගමනය කරන දේ අපි දනිමු. නමුත් මම JVP, SJB, Pohottuwa වෙබ් අඩවි බැලුවා. ප්‍රශ්න කරන්න පුළුවන් විස්තීර්ණ ව්‍යුහයක් කවුරුත් දෙන්නේ නැහැ. හිඟය පියවීමට ජවිපෙ ( JVP) මුදල් ලබා ගන්නේ කෙසේද? පාඩු ලබන බොහෝ රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට ඔවුන්ට හැකි
      කාලය කොපමණද ?
      එතෙක් වැටුප් ගෙවීමට මුදල් සොයා ගන්නේ කෙසේද ?

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 หลายเดือนก่อน +1

    👍

  • @somewhereinitaly.....3580
    @somewhereinitaly.....3580 2 หลายเดือนก่อน +2

    Ranil wage kapati ,awasthawadi,wadima kalayak diyawannawe unna kenek hatiyata ...........anthima thurummpuwath gahanna uthsaha gannwa ...ranilta One aye Gini waulanna.

    • @nishadiperera9160
      @nishadiperera9160 2 หลายเดือนก่อน +2

      එකඟයි. . ඊට පස්සේ අනුන්ගේ පිට වරද පටවල අත් දෙක පිහිදාගෙන ආපහු බලය ගන්න . මැරුණට පස්සේ අවතාරෙත් ඉඳීද දන්නේ නැහැ පාර්ලිමේන්තුවේ . 😂😂

  • @WalterKIESEL
    @WalterKIESEL 2 หลายเดือนก่อน +3

    Rata ta sethak wewa

  • @_Kamanthi99.
    @_Kamanthi99. 2 หลายเดือนก่อน +2

    👍👍👍

  • @dnatapaththu2093
    @dnatapaththu2093 2 หลายเดือนก่อน +3

    Oya 225 epa dinannath epa aluth nayakayek pahala wewa

  • @wasanakumarihamy4643
    @wasanakumarihamy4643 2 หลายเดือนก่อน +7

    මාලිමාවේ බල්ලො නැතුව කවෘ ආවත් කමක් නැ

    • @siriwardanedissanayake6064
      @siriwardanedissanayake6064 2 หลายเดือนก่อน +4

      Tho nan patta balleyak

    • @rathnayakarathnayaka-di5kp
      @rathnayakarathnayaka-di5kp 2 หลายเดือนก่อน +1

      මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී

    • @kumuduthotawaththa820
      @kumuduthotawaththa820 2 หลายเดือนก่อน

      Pohottuwa jarawa kapu awn

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf 2 หลายเดือนก่อน

    Inna 226 n kisima kenek epa.aluth kenek ape rata raka ganna pahala wewa

  • @kapilawansathero211
    @kapilawansathero211 2 หลายเดือนก่อน +1

    👉 නාකි වෙනකං සල්ලාලකම් කරපු කෙනෙක් මේ ශනි පස්සට යන වෙලාවෙ විවාහ වුනොත් ඒක හරි යයිද? 😊

    • @justice......
      @justice...... 2 หลายเดือนก่อน +1

      අහ්හ් රනිල්ගෙ ගල් කොල්ලා තෝ නාකී ලොල්ලා සල්ලාලකම් කරලා බදින්නත් යනවද තොට ලොවෙත් විවහා ජීවිතයක් නැහැ ලොල්ලා 😂😂🤣🤣

    • @kapilawansathero211
      @kapilawansathero211 2 หลายเดือนก่อน +1

      @@justice...... 👉 ඒක නෙවි, මෙන්න ආයෙත් ගව ඝාතනය පටාං අරං, 🧭 මාලිමා උස්සන් පෙළපාලි පලයව් යකූ.. 😅😅👇
      👉👉👉👉 //උණුසුම් පුවත්.
      අනුර කුමාර ඝාතන සැලසුමක්.. ගණුදෙනුව කෝටි 4.5ක්..
      - විශේෂ හෙලිදරවුවක්..
      July 17, 2024 at 2:10 pm | lanka C news
      ජාතික ජනබල වේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ හෙළිදරව්වක් කර තිබේ.//
      👉 මෙතුමා කීව වගෙ ජීවිත හානි වෙයිද? වසන්ත ලඟට අන්රයියට අඟහරු ලබල වගෙ... ☝️😲🤣🤣🥴🥴🥴

    • @kapilawansathero211
      @kapilawansathero211 2 หลายเดือนก่อน +1

      @@justice......
      උණුසුම් පුවත්
      අනුර කුමාර ඝාතන සැලසුමක්.. ගණුදෙනුව කෝටි 4.5ක්..- විශේෂ හෙලිදරවුවක්..
      July 17, 2024 at 2:10 pm | lanka C news
      ජාතික ජනබල වේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ හෙළිදරව්වක් කර තිබේ.///
      👉 ආආහ්.. වසන්ත ලඟට අන්රයියට අඟහරු ලබලද? 🤣🤣🥴🥴

    • @kapilawansathero211
      @kapilawansathero211 2 หลายเดือนก่อน +1

      @@justice...... 👉 මෙදා ගව ඝාතනයට එරෙහිව 🧭 මාලිමා උස්සන් පෙළපාලි යමාං... 🖕🤣🤣🤣🤣🤣😲😲😲🥴🥴🥴🥴🫨🫨 🐄 🐄🐄🐄🐄 ☠️☠️💀💀

    • @justice......
      @justice...... 2 หลายเดือนก่อน

      @@kapilawansathero211 හරියට ගලපලා ලියපං පින්බත් කන ගල් කොල්ලා (නාකියා ) 🤣🤣

  • @Pathirana23456
    @Pathirana23456 2 หลายเดือนก่อน +7

    හොරුන්ට hora දේශපාලුවෝ ට දෝෂ ain කරගෙන yanna oni විදිය nam kiyanna එපා sir මෙන්න wenda🙏 අනුර කොහොමත් ඉතාම සංයමයකින් කතා karanne

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 2 หลายเดือนก่อน +4

    ඔබතුමාට පුළුවන් නම් ආර්ථිකයත් එකතු කරගෙන
    එක එක පක්ෂවල දැක්ම සහ ක්‍රියා පටිපාටිය කියන්න.ඒක ඔය ඔක්කොටොම වඩා වැදගත් වෙයි.
    ඔබට ආර්ථික විෂය ගැන උසස් දැනුමක් තියන නිසා.
    මොන දේටත් වඩා අංක එක
    ආර්ථිකය නැතිනම් sorryම තමා ...

    • @hgwimalasena6909
      @hgwimalasena6909 2 หลายเดือนก่อน +1

      මෙම පනිවිඩය හැමොටම වැටහෙවා❤

  • @roshanikalutharage2747
    @roshanikalutharage2747 2 หลายเดือนก่อน +3

    Anura dinnanne na. Ada mata banapan. Eth anurata a luck eka na. Kendareth durwalai

    • @funnysl8695
      @funnysl8695 2 หลายเดือนก่อน +2

      කමක් නෑ දිනනන්නේ anura newwi රට මීට pasae ekknk mata depend වෙන්නේ නෑ රටේ හදහන hodai 😂 පලයන් බන් යන්න 😂

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 2 หลายเดือนก่อน +1

      Api buruwanta baninne naha ban..........😂 punnakku denawa bonta😢😢😢

  • @AnomaNilanthi-r6d
    @AnomaNilanthi-r6d 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤😂🎉🎉🎉🎉

  • @kusalabeykoon3477
    @kusalabeykoon3477 2 หลายเดือนก่อน +2

    අපි දන්නවා ඔය පොත් කියවන දේශපාලුවවා කවුද කියලා.😂😂😂

  • @nalakanalaka3650
    @nalakanalaka3650 2 หลายเดือนก่อน +4

    හරිම අනාවැකිය කියලා තියෙන්නෙ බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හාමුදුරුවෝ 2024 ලෝක පූජිත නායකයා ලන්කාවෙන් බිහී වෙනවා කියලා ඒ අනූර ගැනයි උන් වහාන්සේ පැවසුවේ.විඩියෝ එක තියෙනවා යූ ටියුබ් එකේ

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq 2 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @PanduKumaraya
      @PanduKumaraya 2 หลายเดือนก่อน

      අනුරට බැ , රනිල්ට බැ සජියටත් බැ.අලුතින්ම එන්න හිතන් ඉන්න කාටත් බැ. හැබැයි විශ්ව පුතුුයානෝ රාජ්‍ය භාරගනිවි...

    • @nalakanalaka3650
      @nalakanalaka3650 2 หลายเดือนก่อน

      @@PanduKumaraya 🤣🤣🤣🤣🤣🤣කට ඇරන් බලන් ඉදපන්

    • @PanduKumaraya
      @PanduKumaraya 2 หลายเดือนก่อน

      @@nalakanalaka3650 ඇයි උබට තදවුනේ... උබත් මෙතන ඉන්න එකෙක්ගේ වහලෙකි වෙන්න ඇති...

    • @nalakanalaka3650
      @nalakanalaka3650 2 หลายเดือนก่อน +1

      @@PanduKumaraya උබ වගේ වහාල්ලු නෙවෙයි මට පේන්නෙ උබ කන පුන්නක්කු බාල වෙලා වගේයි

  • @ranjithelvitigala2885
    @ranjithelvitigala2885 2 หลายเดือนก่อน

    Macho.mona.baylaghuwath.thinanne.ranil.thamay.

  • @Gamini78
    @Gamini78 2 หลายเดือนก่อน +4

    සර් රනිල් තමයි මීලග ජනාධිපති

  • @senakaguruge1397
    @senakaguruge1397 2 หลายเดือนก่อน +4

    Akd නැතුව good person කෙනෙක් good

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 2 หลายเดือนก่อน +3

      Ubalage thaththa ewapan....😂

    • @rathnayakarathnayaka-di5kp
      @rathnayakarathnayaka-di5kp 2 หลายเดือนก่อน +1

      මාලීමාව ට ජයවේවා මේ රට හදන්න

  • @mudithajayasinghe7444
    @mudithajayasinghe7444 2 หลายเดือนก่อน

    People don't realise 😢

  • @bimalwarunaganegoda4274
    @bimalwarunaganegoda4274 2 หลายเดือนก่อน +1

    🧭👍

  • @EMRYS_JASPER
    @EMRYS_JASPER 2 หลายเดือนก่อน +2

    ඔය කියන කෙනා R??

    • @ramanidevika7624
      @ramanidevika7624 2 หลายเดือนก่อน +2

      Anura

    • @nalakanalaka3650
      @nalakanalaka3650 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ​@@ramanidevika7624

    • @EMRYS_JASPER
      @EMRYS_JASPER 2 หลายเดือนก่อน

      @@ramanidevika7624 ඔව්ද 😑

  • @DeepaNilanjanee
    @DeepaNilanjanee 2 หลายเดือนก่อน +1

    දැනට තියෙන එකම විකල්පය මාලිමාව නැත්නම් ට්ක දවසකින් කියයි මහින්දත් සමගියට ආවා කියලා .

  • @ChamaraNuwan-n2j
    @ChamaraNuwan-n2j 2 หลายเดือนก่อน +2

    හමුදවට නවත්තන්න තිබුනා .
    හමුදාවට බලය දුන්නනම් උබල මොක්කුද යකෝ LTT එකත් එක්ක හැප්පුන එවුන්ට.
    උබල නිකන් හමුදාව බාල්දු කරලා කතා කරන්න එපා

    • @gayansampath5490
      @gayansampath5490 2 หลายเดือนก่อน +5

      😂😂 හමුදාවක් වෙන්නෙ රටක මහජනතාව එයාලව හමුදාව විදිහට පිලිගත්තොත් විතරයි.එහෙම නැත්නම් එවා ත්‍රස්තවාදී සංවිධාන විදිහටයි පිලිගන්නෙ.කොටින්ට හමුදාවට ගහන්න බෑ රටෙ ජනතාව හමුදාව එක්ක හිටියෙ නැත් නම්.ජනතාව කොටින්ව පිලිගත්තා නම් මොකද වෙන්නෙ?හමුදාවට බම්බු තමයි ගහන්න වෙන්නෙ එහෙනම්😂😂 එහෙම උනානම් හමුදාව ත්‍රස්තවාදීන් වෙලා, ත්‍රස්තවාදීන් හමුදාව වෙනවා😂😅😂😂ඒක නිසා හමුදාව නෙමෙයි මොකාටවත් මහජන බලය කියන එක ඉදිරියෙ දන ගහන්න වෙනවා.මිනිස්සු හමුදාවට ගරු කරන්නෙ, මිනිස්සුන්ව රකිනවා නම් විතරයි.මිනිස්සුන්ව නොරකින හමුදාව, මිනිස්සු හමුදාව විදිහට පිලි ගන්නෙ නැත.

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 2 หลายเดือนก่อน +2

      ඒ කාලේ ඒ හමුදාව නෙමෙයිනේ. දැන් කල්ලිකුත් වෙච්ච කඳුළු ගෑස් අතේ තියන්නෙ ගහන්නෙ අහිංසක මිනිසුන්ට...😢

    • @ChamaraNuwan-n2j
      @ChamaraNuwan-n2j 2 หลายเดือนก่อน +1

      @@gayansampath5490 උබලා රාජ්‍ය දේපල විනස කරද්දි උඩ බලගෙන ඉන්නද කියන්නේ අනේ නිකන් පලයන් යන්න

    • @ChamaraNuwan-n2j
      @ChamaraNuwan-n2j 2 หลายเดือนก่อน +3

      @@priyankarayatiyana9963 එ උබල හිතාගෙන ඉන්න විදිය නමුත් උන් උබල ගැනයි රාජ්‍ය දෙපල ගැනයි රට ගැනයි දෙකම හිතනවා උබලා එක පැත්‍තක් ගැනවිතරයි හිතන්නේ

    • @bandulaekanayake206
      @bandulaekanayake206 2 หลายเดือนก่อน

      සහතික ඇත්ත....!!! ​@@gayansampath5490

  • @NishanthaAbeywardhana-lm8le
    @NishanthaAbeywardhana-lm8le 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @Simplelife19852
    @Simplelife19852 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @shiromipunchi6157
    @shiromipunchi6157 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤