How to get Swiss 🇨🇭Citizenship | ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ගන්න හැටි සහ ලුසී | LUCY Zürich

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Welcome to Amuwen Lifestyle. Pure, Raw Reality of Everyday Life..!!!
    Die Weihnachtsbeleuchtung «Lucy» wird am 23. November 2023
    How to get Swiss 🇨🇭Citizenship | ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ගන්න ශ්‍රී ලාංකික ඔබටත් අවස්ථාවක්!
    #switzerland #passport
    ස්විස් බැංකුව බංකොලොත් උනාද?
    ස්විස්ටර්ලන්තයේ 🇨🇭බැංකු අර්බුදය | Credit Suisse
    • ස්විස්ටර්ලන්තයේ 🇨🇭බැංක...
    ස්විට්සර්ලන්තයට සරණාගත වීසා
    How Asylum works in Switzerland 🇨🇭| Swiss Refugee Process සිංහලෙන් - ස්විට්සර්ලන්තයට සරණාගත වීසා
    • How Asylum works in Sw...
    Ordinary naturalisation is the option for foreign citizens who have lived for at least 10 years in Switzerland, three of which must be in the five years before they file their application for citizenship, and who hold a permanent residence permit (C permit)
    The most common way is through naturalization, which is a lengthy and complex process that requires meeting certain criteria such as living in Switzerland for at least 10 years, having a clean criminal record, and demonstrating proficiency in at least one Swiss national language.

ความคิดเห็น • 139

  • @ravindu_sandaruwan
    @ravindu_sandaruwan 8 หลายเดือนก่อน +6

    අයියෙ switzerland IT jobs part 2 ( linkedin , apply කරන විදිය, qualifications ) ගැනත් වීඩියෝ එකක් කරන්නකො.. තව එකක් internship ගැනත් details ටිකක් ඕන (ඔයාගෙ experience)

  • @priyadarshanivitharana9394
    @priyadarshanivitharana9394 26 วันที่ผ่านมา

    Now I'm in the Zurich and watching this video ❤❤❤.my dream country is Switzerland ❤

  • @dimuthrs
    @dimuthrs 6 หลายเดือนก่อน +1

    C- Permit එකත් වසර 5කට විතරයිනේද? පුරවැසිභව පිලිබඳ කරැණු ටික නියමයි.👍 ස්තුතියි.🤜 තව කරැණු දෙකක් එකතු කරනව නම්. පුරවැසිභව ඉල්ලිම් කිරීමට එකම Gemeinde එකේ අඩුම වසර තුනක් අනිවායෙන් ජීවත් විය යුතුයි සහ Kanton එකෙන් Kanton එකට අය කරන මුදල වෙනස්ය. උදාහරණයකට Zug වල 2500 CHF ගෙවිය යුතුයි තාත්තයි පුතාටයි. (For 2)

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  6 หลายเดือนก่อน +1

      C පර්මිට් එකේ වැලීඩ් පීරියඩ් එකක් නෑ. ඒක ඇවිල්ල පර්මනන්ට් රෙසිඩන්ස් පර්මිට් එකක්. ඉන්නකං වලංගුයි.
      අවු 5 හෝ 10 පාරක් රිනිව් කරන්න ඕන බයොමෙට්‍රික්ස් අප්ඩේට් කරගන්න.

  • @Amasha_Dharmasena
    @Amasha_Dharmasena 8 หลายเดือนก่อน +1

    Superm information ❤, Thanks

  • @trevinsulakshanasulakshana1778
    @trevinsulakshanasulakshana1778 8 หลายเดือนก่อน

    Great job and thank you sir ❤️❤️❤️❤️👍

  • @nadeepamanamperi7350
    @nadeepamanamperi7350 3 หลายเดือนก่อน

    Very good
    Malli.

  • @hishanthapeiris7694
    @hishanthapeiris7694 8 หลายเดือนก่อน

    Thank you..Please more information for Visa..

  • @ChamilaKalupahana
    @ChamilaKalupahana 3 หลายเดือนก่อน

    superb bro✌

  • @nadeeshadilmi
    @nadeeshadilmi 7 หลายเดือนก่อน

    මුල් වාක්‍ය ටික පට්ට. Good job 🎉

  • @SamSharon9
    @SamSharon9 8 หลายเดือนก่อน

    පට්ට වටින විඩියෝ එකක්❤

  • @xVoNL
    @xVoNL 8 หลายเดือนก่อน

    History. Since the 1990s Switzerland has had a relatively large Tamil population among Europe, almost all of them being refugees from Sri Lanka. Many had already been in the country for more than fifteen years due to the Sri Lankan Civil War

  • @_sachintha_nimesh_
    @_sachintha_nimesh_ 8 หลายเดือนก่อน +1

    පලවෙනියට කියපු කතාව ජෝක් එකක්ද නැද්ද කියල හිතා ගන්න බැරි මන් 😴😅

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน

      මෙව්ව සිරා කතා. 😂😜

  • @imalinduwara1515
    @imalinduwara1515 8 หลายเดือนก่อน

    Super bro ❤

  • @hashinthaanuruddha7162
    @hashinthaanuruddha7162 3 หลายเดือนก่อน +1

    Swiss living cost eka gana info ekak danna eka godak watinawa thank you !!!

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  3 หลายเดือนก่อน

      Sure,
      මේක බලන්න ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරනකං
      What you can buy in Switzerland 🇨🇭 | Basic goods and Services that cost about CHF 10
      th-cam.com/video/n_g7GUiVs-8/w-d-xo.html

    • @hashinthaanuruddha7162
      @hashinthaanuruddha7162 3 หลายเดือนก่อน

      @AmuwenLifestyle
      thank you for grateful detailed info.
      Need more information for
      housing rent cost average salary on CH with mony savings tips. 😊

  • @kdgimhank
    @kdgimhank 7 หลายเดือนก่อน

    මම ගොඩක් ආදරේ රටක්❤🥹 එකට මෙහේ සිස්ටම් එක😢😂

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 8 หลายเดือนก่อน +1

    Wow..Swiss citizenship ekath thiyenawa kiyanne..aye gammac! Loke gannama amaru citizenship 5n ekak...Awurudhu 12k wath awama residence ona...Eka patta,,gammac sago! Lankawe un Sinhala aya 1500k wath swiss wala naha..mara wasanawanthayek!😘😘😘

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน +1

      👍

    • @xVoNL
      @xVoNL 8 หลายเดือนก่อน +1

      සිංහලයෝ අඩු රටකට ආව දවසක ආයෙත් මේ දාපු එක යටින් එදාට හිතෙන දේ දාපිය. යන දිහාවක යන්න ඕනි හොඳ රැකියාවකට මිස, ඔය කියන රටේ බොහොමයක් ම ඉන්න සරණාගත දෙමළුන් ලෙස නොව.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน

      @@xVoNL හරි බම් එල. එහම කොරන්නං.

    • @xVoNL
      @xVoNL 8 หลายเดือนก่อน

      @@AmuwenLifestyle ඒ ප්‍රති අදහස දුන්නේ තොපට නොව, ඔය මුල් අදහස දාපු ඇත්තාට...

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 8 หลายเดือนก่อน +2

      @@xVoNL Mata Swiss yanna ona naha...Mama UK inne mage girl friend native french kellek..Mama ehema rataka diyunuwa dakala e ratata yanne naha mn podi kale idanma southern european background ekak ekka haduna knek, ewagema mama e kale idanma UK,France walata witharai asa, wena ksis ratak set wenne naha supirima diyunuwak labapu Japan wunath..Mn biomedical student kenek medicine karannath innawa degree eken passe...😘😘😘😘 mn comment kare swiss citizenship eka rare nisa ehema gannama baha lesiyen! Ekai,mata owa ona na bn! LK,UK,FR😘😘😘😘

  • @CeylonBoy4643
    @CeylonBoy4643 8 หลายเดือนก่อน

    Good luck brother

  • @neethajayakody4039
    @neethajayakody4039 8 หลายเดือนก่อน

    Niyamai ayiye

  • @renukakapugamage4221
    @renukakapugamage4221 หลายเดือนก่อน +1

    ඔයා කත කරන විදියට ..ඔයාව බලන්න ආසා හිතුනා😂....අපි ඉන්නෙ සොලොතුර්න් වල ....හිනා යනවා ඔයා කියන දේවල් වලට😅

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  หลายเดือนก่อน

      ස්තූති අදහස් දැක්වීමට.
      සූරිච් පැත්තෙ ආවොත් කියන්න.

    • @kusumalathainternationalmi5191
      @kusumalathainternationalmi5191 23 วันที่ผ่านมา +1

      මම ඉන්නෙත් ස්විට්සර්ලන්තයේ ලොකු කතා නෙද .පව් ලංකාවෙ නොදන්න අහින්සක මිනිස්සු රැවටෙනව

  • @shiranmadushanka3486
    @shiranmadushanka3486 8 หลายเดือนก่อน

    අපේ රටේ පාස්පෝට් ඔපිසියෙ අයගෙ වැරැද්ද අයියෙ ඕක ටිකක් පාට වෙනස් කරලා හොද ලෝගෝ එකක් අරහෙමෙහෙ දාලා ගැහුවනම් අපටත් අභිමානෙන් යන්න පුලුවන්.මම කුවේට් එකෙන් හැමදාම අයියා දාන වීඩියෝ බලනවා.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน

      එල. දිගටම බලන්න

    • @xVoNL
      @xVoNL 8 หลายเดือนก่อน

      පාස්පෝට් එකට දාලා තියෙන්නේ හොඳම පාට, ඒක තොපට නොතේරෙන්නෙ තොප පන්සලකටවත් අවබෝධයෙන් ගිය එකෙක් නොවන නිසයි.
      ගමන් බළපත්රය එන අවුරුද්දේ අග වෙන කොට biometrics සමඟ යුරෝපයේ රටවල් භාවිතා කොරන තාක්ෂණය සමඟ නිකුත් කොරනවා.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน +1

      @@xVoNL දවල්ද?

    • @charuka1211
      @charuka1211 8 หลายเดือนก่อน

      ​@@xVoNL Sure ද ? 😂

  • @hansisandu-jk9fm
    @hansisandu-jk9fm 8 หลายเดือนก่อน

    Danke ❤️

  • @damithstours2023
    @damithstours2023 3 หลายเดือนก่อน +1

    මම ඉන්නෙත් සුව්ට්සලන්ට් වල, ඒත් පාස්පෝට් එක දෙද්දි හික් ගෑවෙනවනමි අහල නෑ😂😂

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  3 หลายเดือนก่อน +1

      අම්මප කියහං 🤪

    • @kusumalathainternationalmi5191
      @kusumalathainternationalmi5191 23 วันที่ผ่านมา

      කවුද මේ විඩියො එක කරන්නෙ .පස්පොර්ට් එක ගන්න නිකන් බැ අවුරුදු ගානක් ඉන්න ඔනෙ

    • @kusumalathainternationalmi5191
      @kusumalathainternationalmi5191 23 วันที่ผ่านมา

      මමත් ඉන්නෙ ස්විට්සර්ලන්තයේ

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  23 วันที่ผ่านมา

      @@kusumalathainternationalmi5191 ඒක තමා වීඩියෝ එකේ කියල තියෙන්නෙ. මුලින්ම වීඩියෝ එක බලල ඔයාගෙ අදහස කමෙන්ට් කරන්න.

  • @user-ks6po9cv6h
    @user-ks6po9cv6h 11 วันที่ผ่านมา

    අයියේ,ස්විට්සර්ලන්තේ සාමාන්‍ය මනුස්සයෙක් ගන්න වැටුප කාලා,බීලා ඉතිරිකරන්න අමාරුයිද?ස්විට්සර්ලන්තේ වියදම් වැඩි රටක් නේද?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  11 วันที่ผ่านมา +1

      වියදම් වැඩි. ඒ උනාට වියදම් බැලන්ස් වෙන් විදියට තමා වැටුප සෙට් වෙන්නෙ.

  • @AjiLifeTV
    @AjiLifeTV 8 หลายเดือนก่อน

    Good ❤

  • @පිටකොටුව979
    @පිටකොටුව979 8 หลายเดือนก่อน +1

    බිස්නස් එකක් රෙජිස්ටර් කරන විදිහ ගැන වීඩීයෝ එකක් දාන්න

  • @Memories.-
    @Memories.- หลายเดือนก่อน

    Parents lankawenam, lamaya ipadila awrudu 10 passe swiss passport ganda puluwan.

  • @mathswithsarathbandara6705
    @mathswithsarathbandara6705 8 หลายเดือนก่อน

    thanks

  • @ghostinsidetrap
    @ghostinsidetrap หลายเดือนก่อน

    Aiyah oy GN introduction ekak one plz oyge journey ek gn oyge job rk gn wife Paule wistr. Oya a/l krpu stream rmek wge dewal

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  หลายเดือนก่อน

      පෞලෙ විස්තර ගැන අදහසක් මෙතනින්
      Switzerland 🇨🇭 lifecycle & Bicycles - ලෝඩ් ඔෆ් ද රිංග්ස් සහ ඇණ නැති ඉදල්
      th-cam.com/video/NNZo-koC8Bw/w-d-xo.html

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db 3 วันที่ผ่านมา

    Adoo lankawe passport ekata mulinma dunna introduction eka maru 😂😂😂

  • @nuwansameera4322
    @nuwansameera4322 3 หลายเดือนก่อน

    Bro. Man agriculture master ekk karapu kenek. Dan family reunification ekata apply karala thiyenne. Zurich walata enne. Oluwa holman wela inne mage field eka ekka monawa karannada kiyala. ඔහේ contact karanna puluwan widiyak කියනවයි?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  3 หลายเดือนก่อน +1

      ඔව්. උඹේ ඊමේල් එක මෙතන ශෙයා කරහං මචං. මම රිප්ලයි කරන්නම්.
      Good luck with family reunification process

    • @nuwansameera4322
      @nuwansameera4322 3 หลายเดือนก่อน

      @@AmuwenLifestyle thank you bro 💚

  • @AudreyEleanor-mo7vi
    @AudreyEleanor-mo7vi 8 หลายเดือนก่อน +1

    Aiye Belarus, China Tianjin wge university ekaka medicine digree ekak klama Switzerland doctor knk wenna Lesiyak tiyanawada

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน

      එහෙම මෙහෙ ඩොකෙක් වෙන්න බෑ.

    • @AudreyEleanor-mo7vi
      @AudreyEleanor-mo7vi 8 หลายเดือนก่อน

      @@AmuwenLifestyle Belarus kiyanne European ratak neda

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน

      @@AudreyEleanor-mo7vi මම දන්න තරමින් EU එකේ නෑ.

  • @SanjeewaMaddumage-bq4db
    @SanjeewaMaddumage-bq4db 3 วันที่ผ่านมา

    Malli rumenia indala jobekakata enna vidihakiyannako

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 วันที่ผ่านมา +1

      ඒ ගැන දැනගන්න මේක බලන්න
      Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
      th-cam.com/video/4luvZ_KnqL4/w-d-xo.html

  • @Chenrrie
    @Chenrrie 8 หลายเดือนก่อน

    Malli, could you pls tell me the process we should go through as a nursing assistant? What are the basic requirements? Thanks

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน

      It’s a kinda complicated process. A content for a video. Will create one and upload it soon!

  • @crazydrocky2666
    @crazydrocky2666 8 หลายเดือนก่อน

    Electronic honors degree ekk tyn knk.GPA 3.2 second lower grade.uni iwra kala wtrai. Mta Teaching assistant or Research Assistant opportunity ekk hoyaganna wdhk kiynnko. University wlta email kalata eyala ongoing research gana ahala.mkut update ekk awe na.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน

      ඔබ ඉගෙනගත් යුනියෙ ලෙක්චර්ස් ලගෙන් විස්තර දැනගන්න.

    • @crazydrocky2666
      @crazydrocky2666 8 หลายเดือนก่อน

      @@AmuwenLifestyle eka lecturer knk CV eka nm illa gtta eyata opportunity keepyk enna tynwa kiyl. E unata respond ekk tama naha. Henama pressure eheka inne job ekakuth na. Overseas opportunity ekk ganna e taram lokuwta sallith na.transcript eka athata hambuneth na.january mad wenakota intake ekak iwra th wenwa. Ane mnda

  • @malikamedis7103
    @malikamedis7103 5 หลายเดือนก่อน

  • @Levin_thakindu
    @Levin_thakindu 7 หลายเดือนก่อน

    Wena wurope country ekkt studies walat ghilla passe job ekkt hari Swis walat move wela PR ek gnnn kocher kal yanwd ?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 หลายเดือนก่อน +1

      ජොබ් කන්ට්‍රැක්ට් එකක් සෙට් උන ගමන්ම

  • @pradeepjy1
    @pradeepjy1 2 หลายเดือนก่อน

    Bro Italy ඉදල carts di sergorno එක අරං ලංකාවෙ පදිංචියට ය කෙනෙකුට නැවතSwitzerland වලට අවිත් වැඩ කරන්න පුලුවන්ද

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      ඉතාලි පර්මිට් එකකින් ස්විස් වැඩ කරන්න බෑ

    • @pradeepjy1
      @pradeepjy1 2 หลายเดือนก่อน

      @@AmuwenLifestyle permitඑකක් කයල ඔයා අදහස්කරන්නෙ මොකක් ද

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      @@pradeepjy1 ඉතාලි කොල

  • @Sathis_sangeeth96
    @Sathis_sangeeth96 8 หลายเดือนก่อน

    😍❤🇨🇭

  • @GamingBNL0.1
    @GamingBNL0.1 4 หลายเดือนก่อน

    Aiye oya purawasi bawaya aranda inne

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน

      Swiss 🇨🇭Passport 🛂 | ස්විට්සර්ලන්තයෙ පාස්පෝට් එක ගන්න පට්ටම ලේසියි.
      th-cam.com/video/KRk4h1J-Ag4/w-d-xo.html

  • @risonrandiw2006
    @risonrandiw2006 หลายเดือนก่อน

    aiye higher education gana thawa video ekak karannko

  • @danasiriherath9700
    @danasiriherath9700 8 หลายเดือนก่อน +1

    Switzerland nathi kenek ta kohomada job ekakata apply karanne.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน

      මේක බලන්න
      Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
      th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html

  • @Ztvp22
    @Ztvp22 หลายเดือนก่อน

    අයියා, ස්විට්සර්ලන්තයට ඇවිත් දැන් කොච්චර කල්ද??

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  หลายเดือนก่อน +1

      අවු 12 විතර

  • @Amasha_Dharmasena
    @Amasha_Dharmasena 8 หลายเดือนก่อน +1

    MBA,digital marketing wg karapu kenekt swis wala thiyena opportunities gana video ekak dann plwnd

  • @oshadhaamarasinghe6923
    @oshadhaamarasinghe6923 8 หลายเดือนก่อน +1

    ඇයි ඉන්ග්‍රිසි කතා කරන කට්ටියට වීසා දෙන්නේ නැතුව අනිත් language කතා කරන්න
    කියන්නේ විසා ගන්න

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน +1

      ප්‍රශ්නෙ පැහැදිලි නෑ. මොන වීසද?

    • @oshadhaamarasinghe6923
      @oshadhaamarasinghe6923 8 หลายเดือนก่อน

      ස්විට්සර්ලන්තයේම තමයී ජමන්,
      ඉතාලි කතා කරන්න ඔනේම කියන්නේ වීසා නෙවයි පුරවැසිභාවය(PR) ගන්න

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน

      @@oshadhaamarasinghe6923 පැහැදිලිව අහන්නකො මෙයා.

    • @oshadhaamarasinghe6923
      @oshadhaamarasinghe6923 8 หลายเดือนก่อน

      මම අහන්නේ ඉන්ග්‍රිසි විතරක්ම කතා කරන්න පුළුවන් කෙනෙක්ට ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ගන්න බැරි ඇයි කියලා

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน +1

      @@oshadhaamarasinghe6923 ඉංග්‍රිසි ස්විට්සර්ලන්තයෙ රාජ්‍ය භාෂාවක් නොවන නිසා

  • @neethajayakody4039
    @neethajayakody4039 8 หลายเดือนก่อน

    Ethakota ayiye switzerland wala job ekak karanna awama apita pawule kawruth swiss walata ganna beridha?

  • @thusithalakmal3384
    @thusithalakmal3384 8 หลายเดือนก่อน

    Henayak thamai itin aiye..dawasaka kohoma hari habakaragannawa me dawaswala German 🇩🇪 bashawa iganaganna gman🇨🇭🇨🇭🇨🇭🇨🇭💓

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน

      ඒක පට්ට. ලැන්වෙජ් එක දිගටම කරගෙන යන්න. Good luck

    • @thusithalakmal3384
      @thusithalakmal3384 8 หลายเดือนก่อน

  • @yeshinishashikala9804
    @yeshinishashikala9804 3 หลายเดือนก่อน

    Master digree ekata eddi dipender visa apply karann puluwanda

  • @user-uu1ds9fv2w
    @user-uu1ds9fv2w 8 หลายเดือนก่อน

    ayye ethakota mulma aurudu 5 inne mona visa ekakinda ethakota visa aurudu 5 ganna onei

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน

      වීස නෙමී පර්මිට්. වීස කියන්නෙ සීමිත දින ගනනකට කිසියම් රටක රැදී සිටීමට නිකුත් කරන බලපත්‍රයක්.
      රටක ජීවත්වෙන්න තියෙන්න ඕන රෙසිඩන්ස් පර්මිට්.

  • @maneeshdilhan8806
    @maneeshdilhan8806 8 หลายเดือนก่อน

    Aiya linkedin through job walata apply karata job interview wath enna nathu wenna hethuw monwda(software engineering )

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน +1

      එහෙම ඇප්ලයි කරන්න බෑ.
      මේක බලන්න
      Jobs in Switzerland 🇨🇭 and Germany 🇩🇪 | Züri Fäscht, Switzerland
      th-cam.com/video/Kagg2GeD74A/w-d-xo.html

    • @maneeshdilhan8806
      @maneeshdilhan8806 8 หลายเดือนก่อน

      @@AmuwenLifestyle thank you

  • @lpslk8117
    @lpslk8117 8 หลายเดือนก่อน

    Welawak tibbot caregiver sanbanda vedio akak danna

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน

      එල 👍

    • @thusharajayawardana321
      @thusharajayawardana321 8 หลายเดือนก่อน

      ජර්මන්,ප්‍රංශ හෝ ඉතාලි භාෂාව B1 level එක පාස්වෙලා ඒසඳහා වන විශේෂ පාඨමාලාවක් ඒ භාෂාවකින් හදාරලා සහතිකය ලබාගන්න ඕනි.ඊට පස්සෙ internship එකක් කරලා වැඩ කරන්න පුලුවන්

  • @kariyawasammahesh1248
    @kariyawasammahesh1248 8 หลายเดือนก่อน

    Shengen work permit ekak thiyenne lesiyenma citizen ganna puluwan koheda?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน

      ලේසියෙන් ගන්න පුලුවන් ඒව තියේද් කියල
      මම දන්නෑ.

  • @error4889
    @error4889 5 หลายเดือนก่อน

    Study valata enavanam e process eka gana kiyannako

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  5 หลายเดือนก่อน

      දැනට මේක බලන්න
      University of Zurich ETH & University of Lausanne EPFL | ඉගෙනගෙන ස්විස්ටර්ලන්තයේ රැකියාවක් කරමු!
      th-cam.com/video/Jzm5nqL1bKk/w-d-xo.html

  • @SLLifesrilanka300
    @SLLifesrilanka300 8 หลายเดือนก่อน

    Swiss marrege Proposal app nadda..?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน +1

      ගොඩක් උං මැරි කරන්නෑ. ලිවිං ටු ගෙදර.
      එහෙම බදින මෝලක් මෙහෙ අයට ගොඩක් අඩුයි. අනික එහෙම ප්‍රොපෝස් කරල බදින සීන් ඇත්තෙම නෑ.

  • @nadeekarendage9387
    @nadeekarendage9387 8 หลายเดือนก่อน

    Living housekeeper job gena vistharayak kiyanna pls

  • @tube-hd9hl
    @tube-hd9hl 6 หลายเดือนก่อน

    කො කොල්ලො සුවිස් කල්ලක් සෙට් කරගන්ඩ පුලුවන් කිව විදිහ කිවෙනැනෙ

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  6 หลายเดือนก่อน

      ලඟදිම කියනො.

  • @anushka8206
    @anushka8206 8 หลายเดือนก่อน

    සෙනගෙ වැරැද්ද

  • @CeylonBoy4643
    @CeylonBoy4643 8 หลายเดือนก่อน

    Germany,or usa citizens ganna tama Target eka mageth

  • @bhax4574
    @bhax4574 8 หลายเดือนก่อน

    German language ekai swiss German athara loku wenasak thiyanawada

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน +1

      ඔව්.

    • @bhax4574
      @bhax4574 8 หลายเดือนก่อน

      @@AmuwenLifestyle e kiyanne German igenagena wedak nedda swiss Enna balaporoththu wenawanam

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน +1

      @@bhax4574 ජර්මන් ඇවිල්ල ඔෆීශියල් ලැන්වෙජ් එකක්. කතා කරන්නෙ "ස්විස් ජර්මන්" කියල වෙනම ජර්මන් සීන් එකක්. ලියන්න, පොත්, පත්තර... ඔෆීශියල් ඩොකියුමන්ට්ස් ඔක්කොම ජර්මන් භාෂාවෙන්.

    • @bhax4574
      @bhax4574 8 หลายเดือนก่อน

      @@AmuwenLifestyle ah ha ha e kiyanne German language Eka hdagaththanam Enna sudusukam hari neda

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  8 หลายเดือนก่อน +1

      @@bhax4574 ඔව්

  • @user-im7mn5gs8f
    @user-im7mn5gs8f 8 หลายเดือนก่อน

    Job vecancy hoya ganna widihak ganat video ekk krannako

  • @lpslk8117
    @lpslk8117 8 หลายเดือนก่อน

    Caregiver vacancy tiyanawada

  • @dominicdon4461
    @dominicdon4461 5 หลายเดือนก่อน

    Ciao buonasera Comestai sono dominic io vorrei parlare con te grazie

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  5 หลายเดือนก่อน

      සිංහලෙන් or in English please

  • @Atahualpa-king
    @Atahualpa-king 5 วันที่ผ่านมา

    රිපුජි ගොබ්බය

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 วันที่ผ่านมา

      Border crossing සිංහලෙන් - Germany 🇩🇪 Austria 🇦🇹 Liechtenstein 🇱🇮 Switzerland 🇨🇭දේශසීමා තරණය.
      th-cam.com/video/hQrHfHzP-zk/w-d-xo.html

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 8 หลายเดือนก่อน