ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාගේ සැලැස්මට බොහෝම විශිෂ්ඨයි ස්තුතිය.ඇයි පාර්ලිමේන්තුවෙ කව්රුත් නැද්ද ඔබතුමාගේ පන්තියට ආපු.
උනන්දුව තියෙනවානම් ඕනම ළමයෙකුට සිංහල විෂයට ඵ් එකක් ගන්න එක අමාරු නෑ.හේතුව කියන්නෙ සිංහල මුල සිටම සරලව ඉගෙන ගන්නා විට එය හරිම සුන්දර විෂයක් වෙනවා.ඒක මම කියන්නෙ අත්දැකීමෙන්.මම අපොස සාපෙළ ලිව්වෙ 1984 වසරේ අනුරාධපුර තිරප්පනේ පුංචිකුලම කියන හද්ද පිටිසර පාසලෙන්.ඒත් මට ඩී එකක් තියෙනවා.1983 වසරේ ගම් උදාව ගැන පාසල් මට්ටමෙන් පවත්වන ලද දීපව්‍යාප්ත රචනා තරගයෙන් මම තමයි ලංකාවෙන්ම පලවෙනියා.
👍😀👌
💖💖💖💖💖🌸🌸🌸🌸
ආයුබෝවන් සර්... මට දැනගන්නට අවශ්‍යයි සිංහල වචනයක තේරුමක්. ඒකට සුදුසුම කෙන ඔබතුමා කියලා මට දැනගන්න ලැබුණො. වචනය තමයි " ඔක්කම් ". මේ වචනයේ තේරුම පැහැදිලි කරලා දෙන්න පුල්වන් නම් ගොඩක් වටිනවා.
Class ekata sambanda wenne kohomda ...😞😞
මේ සර්ගෙ නම්බර් එක ගන්නෙ කෝමද .අනේ කියන්නකො pls
Oneda
please talk to our call centre on 0117109509
සන්නා මේක දැක්කොත් කොපිරයිට් ගහයි 😂