වෙජිටේරියන් අය හරිම පින්වන්තයිද?
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- #bana #dharmadeshana #budhubana #darmadeshana #dharma_deshana #budu_bana #sith_neth_asapuwa #pirith #bana_katha#sundhara_hudhakalawa #sithnethasapuwa #dharmaya #dharmawabodhaya #dhammachannel #dhamma_channel #bana_katha #budhdharaja #dhamma_raja#neth_fm_bana#බළංගොඩ_රාධ_ස්වාමීන්_වහන්සේ
________________________________________________________________________________________
(ලොව උතුම්ම දානය ධර්ම දානයයි.)
_____________________________________
දිනපතා මෙවැනි වටිනා දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
__________________________________________________________________________
“තථාගතප්පවේදිතෝ භික්කවේ ධම්මවිනයෝ විවටෝ විරෝචතී නෝ පටිච්ඡන්නෝ“
“පින්වත් මහණෙනි,
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටය.
සැඟවී තිබෙන විට නොවේ“
(අංගුත්තර නිකාය-තික නිපාතය-භරන්ඩු වර්ගය,9 සූත්‍රය.)
__________________________________________________________________________
“දසබල සේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති“
දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී
අමාමහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම්වූසිහිල් දිය දහරින් හෙබි
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්
බොහෝ කල් ගලාබස්නා සේක්වා !
(සළායතන සංයුත්තය-උද්දාන ගාථා)
____________________________________________________________
“arising from the stone rock called lord of the “dasabala
amamaha nivana“ has ending the great ocean called
aarya ashtangika maarga named full of cool water
the great river of “sri mukha buddha“'s words
alleviating the suffering of world animals flow to be a long time !“
_____________________________________________________________________
සාදු! සාදු!! සාදු!!!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
තෙරුවන් සරණයි! walpola gothama thero පුජ්‍යපාද වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ ගේ තවත් දේශනා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න
සාදු සාදු සාදු...... 🙏🙏🙏.... ගරු පිංවත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.
ඉතාම ත් වැදගත්ම ධර්ම දේශනාවක් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු🙏🏽
පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින් 🙏 ඉතා හොඳ දේශනාවක් අහන්න ලැබුණා. ඔබවහන්සේට 🙏🙏🙏තෙරුවන් සරණයි! සියලු දෙවිපිහිටයි!
සාදු🙏🏽සාදු🙏🏽සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽අපේ පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා!
Tharuwan saranai oba wahanseata sadu sadu sadu 🙏🏻❤️👍
පින්වත් අපෙ හාමුදුරුවන් වහන්සේ !!!!🙏🙏🙏 ඉතා වටිනා ධර්ම දේශනාවක් 🙏🙏🙏 අවුරුදු 48 වන මං උපන් දා සිටම නිර්මාන්ශිකයි...මට මං ගැන සතුටු යි. ඒත් වට පිටාව සමග මට තිබු වැරදි ආකල්ප ,හා කල නොකළ යුතු දේ වල මං තුල තිබු අඩුපාඩු ගොඩාක් මං දැන් දැන ගත්තා...මරණය දක්වාම මගෙ ප්‍රතිපත්තිය ඒක මයි...බුද්ධ දේශනාව නිවැරැදි ව දැන ගැනීම ගොඩාක් වටිනවා...තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේ ට 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
පිංවත් ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා !!! ලෝවැසියාගේ හිත සුව පිණිස ධර්මාවබෝධයෙන්සෙතක් සැනසීම ලැබේවා තෙරුවන්සරනයි දෙවිරැකවරනයි.
🙏🙏🙏
දැන අවශ්‍ය ම වූ ධර්ම කරුණු ටිකක් අපට කිය දුන් ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා
අතිගවුරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා
සාදු 🙏💐සාදු 🙏💐සාදු 🙏💐
ස්වාභාවික මියගිය සතෙකුගේ මාන්සය ආහාරයට ගත්තාට වරදක් නැත .එ සතාට පින්දී එමමාන්සය ආහාරයට ගත්තාට වරදක් නැත .නමුත් පන ඇති සතෙක් අමානුෂික ව ගාතානය කර ආහාරයට ගැනීම .බුද්ද දේසනාව අනුව .ඉතාම අකැපය.නිර්මාන්ස ඇත්තෝ ඉතා පින්වන්තය.
බුදු සරණයි
තේරැවන් සරණයි ස්වාමින් වහන්ස..හෝද දේසනාවක්..🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු ධර්මාවබෝදයම ලැබේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ඉතාමත් වටිනා දර්ම දෙසනාවක් පින්වත් ස්වාමින් වහන්ස ඔව වහන්සෙට චතුරාර්ය සත්තය අවබොද වෙවා සාදු සාදු සාදු !!!
Sabbe thasanthi dhandassa. Sabbe bayanthi machchuno.
මයිත්රී කිරීමේදී සතුන් කෑමට රිසි නොවේ
මස් කන්න ඕන අය මස් කන්න. ඒත් බුදුන් වහන්සේ මස් කන්න කියලා දේශනා කරලා නෑ.බොරු කියන්නත් එපා. එහෙම කියන බොරු අහන්නත් එපා. මේ කියන්නේ බුදු බණ නොවෙයි කන්ඩ සූත්තර.
නිකම්ම comments danna epa..budu dahama hadaranna.
Devadaththa ge theeranaya thama oba ge theeranaya ...kana nokana eka thama sathui..budun වහන්සේගේ දේශනා jeevitha yata
Galapa ganna.
අපේ. පිං ව ත් ගෝ ත ම. ස්වාමින්. වහන්සේට. දීර්ගායු. වේවා. තෙරුවන්. සරණයි දර්ම. දේ sa🥰නා ව. ඉ තා ම ත්. වටිනා එකක්.... 🙏🙏🙏
අපේ පින්වත් වන්දනීය පූජනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නය සුවපත් වෙත්වා
සාධූ සාධූ සාධූ
Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva
තමන්ගේ බඩ පුරවා ගන්න අනුන්ගේ මස් කන්න මිනිස්සූ සුදුසු නැහැ ම්ම් දන්න තරමෙන්...හදවතින් හිතන්න🙏🙏🙏...තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලූම දෙනාට🙏
ඔබේ අදහසට මම ගරු කරනවා.තෙරුවන් සරනයි .
අනිවාර්යයෙන්
🙏🌼🙏sadu sadu sadu 🙏🌼🙏
අපේ පින්බර හාමුදුරුවන්ට නිදුක් නිරෝගි සුවය අත්වෙිවා තෙරැවන් සරනයි
වේවැල් wewwwwwwwwwwewwwwwwwwwww
Wwwwww
Sadu sadu sadu 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 maga namskaraya vava,,🌺🌺🌺🌺
Wadagath banak Garu Swaminwahansa., Niduk nirogi suwaya labewa 🙏🙏🙏🙏🙏🙏🙏
යක්කුන්ට නෙමේ සත්තු මරන්නේ මිනිස්සු වෙනුවෙන් එතකොට පරපණ නෙසිමට දායක වෙනවා කන්න ඕනා නම් කන වෙනම දෙයක් ඔය දෙසනා අවශ්‍ය නෙහෙනේ
7uo76u
හරිම වටිනා මනරම් දේශනාවක් පින්වත් ස්වමින්වහන්ස..ලස්සනට පැහැදිලි කරා..නොදන්නා දහම් කරුනු රාශියක් දැන ගැනීමට ලැබුනා..ඔබවහන්සේට ඉක්මන් භවයක උතුම් නිවන් පිනිස මේ උතුම් දේශනාමය පින් කුසල් හේතු වාසනා වේවා..තෙරුවන්සරනයි..!!!🙏🙏🙏🌷🌷🌷🌸🌸🌸🌼🌼🌼🌺🌺🌺🙏🙏🙏
තෙරුවන් සරනයි .!
නිවරදි අවබෝධයක් ධර්ම දෙශනාව තුලින් ලබා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගීව මේ ජීවිතය තුලදී ම උතුමි චතුරාර්ය සත්‍යය ධර්ම අවබෝධ කරගෙන නිවනින් සැනසීමට මෙි පිං හේතු වෙිවා ...!
🌺🙏🙏🙏🌹🙏🙏🙏🌻🙏🙏🙏🌺
ප්‍රස්නෙ පිලි්ගඳ නෙමෙයි මස් කන්ඩ සතුන් මරන්ඩ වෙන එකයි ඒකියන්නෙ මස් කන එක සත්තඅ මැරි්මට රැකුලක් වෙනඑක
ප්‍රාණඝාත අකුසලයක් වෙන්නෙ කොහොමද කියල බුදු රජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරල තියනව..ඊට එහා හිතන්න යනව නම් ඔහු බුදු රජාණන් වහන්සේට අභියෝග කරන කෙනෙක්.දෘෂ්ඨිවලට අහු උන කෙනෙක්
Teruvansaranai.oba.vahanseta.bohovatina.deshanavak..
බුද්ධ ධර්මයේ ඇති ගැඹුරු ධර්මය හරියාකාරව සරලව විග්‍රහ කරමින් අප හට අවබෝධ කරවන්නට උත්සාහගන්නා අපගේ පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු
🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 බොහොම වැදගත් දහම් කාරණා දැන ගත්තා ........වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාධු සාධු සාධු .......අමා මහා නිවන් පිනිසම මෙ පින් හේතු වාසනා වේවා සාධු සාධු සාධු 🌷 දායක දැරූ පින්වත් සියළුම දෙනාටත් බොහො පින් අත්වේවා සාධු සාධු සාධු 🌷
Oba wahanse suwapath weva
Sadu sadu sadu sadu sadu sadu!!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා නමෝ බුද්දාය
Saadu saadu saadu 🙏🙏🙏🙏oba vahanseta uthum nirvanaya අවබෝධ වේවා
Sudu sadu sadu namaskara karnawa namaskara wewa
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
බොහොම වැදගත් දේශනාවක්....ස්වාමින්වහන්ස.🙏🙏🙏
බොහොම පින් ඔබ වහන්සේට මෙවැනි දේශනාවක් දේශනා කලාට 🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏
බුදුබණ නෙවෙයි අද ඇහෙන්නෙ බහ..බුද්ධාගමයි බුදු දහමයි දෙකක්.. හින්දු ආභාෂවලින් බුදු දහමවෙනස් කරලා. පඨවි ධාතුව ට මස් මංංශ වෙන් කලයුතු නෑ.. සැබෑ බෞද්ධයන් තව කෙනෙක් කන ඒවා හොයන්නෙ නෑ ..මලාට පස්සෙ ඒ සතා වෙනතැනක ඉපදිලා ඉන්නත් පුලුවනිනේ..දවස් හතක් මමිනියක් උනාම ඒ මලකඳ තුලම පනුවෙක් වෙලා ඒ මල කඳ කන්න හැකියි..ඔබ වහන්සේ හොඳධර්ම දේශනාවක්. 🙏🙏🙏 සාදු සාදු සාදු
Merenawa nemeyine....marala ma's karanne
Godak pin Ape pin vat suvamin vahansa Nodana deyak dana gatta Teruv an saranai
Kanna kanna mas mansa,suwapath vewa.
සාදු.සාදු.සාදු🌹⚘🌹⚘🌹
Bohoma pin swamin wahansa. Theruwan saranai oba wahanseta 🙏!! Sadu🙏 Sadu🙏 Sadu 🙏
Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.
සාදු සාදු සාදු 🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර බන්ධනයෙන් මිදෙත්වා 🙏🙏🙏 නිර්වාන පරම සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏
Taruvan saranai ape hamuduruvana
මසුන් මාලො කන්න එක ගොඩක් හොඳ යි කියලා කියන්න එපා .මෙ
මස් ජීවිතය ආරක්ෂක කිරීමට පුලුවන් නම් බොහොම හොඳ යි .ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ය ප්‍රාත්තනා කරමි 🙏🙏🙏සාදු සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu taruwan saranaei
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
T N L bihe dora balana seakwa nirmansa ayawa wenas kireema kusalda?Akusalda?
මෙහි අර්තය පැහැදිලිකල පිනෙන් නිවන් දොරටුව විවරවේව.
Theruwan saranai pinwath Swamin wahanseta
Why is this venerable so obsessed with meat eating and vegetarianism ? If anyone is greedy of eating meat, let him eat! If anyone thinks not to eat then let him be vegetarian! Nevertheless, animal suffering in the modern world is enormous! Should we not be aware of the enormous suffering? This venerable may not have met who are genuinely vegetarian! Marichcha saththu? Do they die automatically ?
Mandawala Hamuduruvo
man he didn't hold ur hand anymore he only tries to explain
@@janithdinuka4381 can you find “merichcha Saththu” anywhere for your lunch? Do they die willingly to be consumed by you? If you want to be carnivorous, be so sans insulting anyone!
Mandawala Hamuduruvo
@@MandawalaHimi Well said.... Everyone has a right to live. No one likes to die for others. May triple gems blessed you. 🙏🙏🙏🙏
@@AVsFan2022 Pinsiduveva for being present for justice!
මරණය කාටත් වේදනාවක්. ඒක මැරෙන කෙනාට වගේම එයාගෙ ළඟ හැමෝටම වේදනාවක්. පොඩි බබෙක් මැරුනම මිනිස්සු කියනවා ඒ අම්මා කොහොම දරා ගන්නවා ඇතිද කියලා. ඒත් කවුරුත් සතෙක් මරද්දි එහෙම හිතන්නෙ නෑ නේද. ශරිරයක් පෝෂණයට අවශ්‍ය ගහ කොල මල් ඕන තරම් මේ රටේ ඕනෑ තරම්. බිස්කට් මිල වැඩි උනාම බිස්කට් ගන්න එක නතර කරන්න පුලිවන් උනා රැලි හද හදා. කවුරුත් මස් මාලු කන එක් න්තර කලොත් අනිවාර්‍යෙන් තව සතෙක්ගෙ වේදනාත්මක මරණයක් වලක්වන්න පුලුවන්. මස් වැඩිපුර ගන්න කියල සති ගනන් තල තලා සත්තු තියනවලු. මොන වේදනාවක් ඇතිද?
මගේ අදහස හැම කෙනෙකුටම ජීවත් වෙන්න අයිතිය තියෙනවා. මොන අයිතියකටද තව කෙනෙක්ව මරාගෙන කන්නෙ?
💯
පාත්‍රයෙ තියන එක නං විසිකරන එක තේරැමක්නැඒ් ත්මස්මාංස කෙරෙහි උනන්දුවක් දකවනවානං ඒක හරි නැ මං හිතංනෙ (කෙනෙකුට කියනව නෙමෙයි)
Diya mathu pita thiyena de diya yaa yata soyana eke palak naha mas mansa prasnaya itha saralai anwashya gaburakata yanawa swamin wahansela pawa budun wahanse deshana nokalata wada ema deshanawan winasha wenna saha wikurthi wenna hethu thibu bawa pahadili mansa bakshanayata giju pudgala swabawayan nisa arthayan wenas wuwa wiya heka eke prathipalayai me
බොහොම පින් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට...
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මස් කන අයගෙ මාන්න නැද්ද මස් කන්න ඔිනැ අය කියනව කැවට තමකිනැ කියල කොකහ අය කියනව හොඳනැ කියල
සාදු ! සාදු !! සාදු !!!
🙏🏵️🙏🏵️🙏🏵️🙏
සාදු සාදු සාදු
තෙරුවන්සරණයි ,ගෞරවණීය ,පින්වත් ස්වාමීන් වහන්සේ ට,,,🙏🙏🙏💐💖❗...මෙවැනි දේශනයන් අසන්නට,, සවන්දීමට..ලැබීමත් ,මා ලද..මහත්පිනකි!!සුවපත්වේවා !!🙏🙏🙏❗,,,,ඔබවහන්සේ නීරෝගිවේවා!! ,දීර්ඝායූවේවා !!,,
Oba wahnse Niduk wethwa! Nirogi wethwa! Suwapath wethwa! Sansara Dukin Athmidethw! Theruwn Saranai.!
🌺🌺🌺🙏🙏🙏sadu sadu sadu
අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස
බුදුසරණින්
සුවපත් වෙත්වා
සුවපත් වෙත්වා
සුවපත් වෙත්වා
සාධූ සාධූ සාධූ
Godak denekuta tiyena frasnayak teruwan saranai
සාදු.....සාදු.....සාදු.....
suthra vinaya kesewethath gawayek marana desa tikak balan hitiyanam hodai neda
Sadu sadu sadu sadu sadu sadu sadu sadu
Siha sannadi pathi suththraya dasana karana sakwa oba wahansa apita anukampa pinisa sadu sadu sadu
Kanna kanna mas.siwapath vewa.
Wedi bana
එහෙමවත් කියමු නේ?🤣
Ekane me Bana asaddi mas kamata Priya kena budun vahansewath Adan mas kamak Vani deyak.
Mas mansa pilibada dasanawa hoda pahadilei sadu sadu sadu
sadu sadu sadu🙏🙏🙏
sadu sadu
🙏🌷🙏🌷🙏🌷🌷🌷🌷
කෑම මේසෙදි මස් කාලා රෑට මෛත්‍රී භාවනාව කරන්නෙ කොහොමද. හෙට රෑ කෑම එකට උයන්න මස් ගන්නෙ ඒ වෙලවෙ මරණයේ වේදනාව විඳින සතෙක්ගෙ මස් උනොත් කියල හිතෙන්නෙ නැද්ද? මොන මෛත්‍රීද නේහ්. අනේ මන්දා අපෙ හාමුදුරුවනේ. මට සමාවෙන්න. සබ්බේ තසන්ති දණ්ඩස්ස... ඒ ගාථාව නිමිති කරගෙන බණක් කියන්න. අවසරයි.
💯
🙏🙏🙏
A kiyanne suwamin vahansela mas mansa anubawa karanawada?nathida?
Sadoo sadoo sadoo theruwan Saranai
Udayi jangi horek neda?
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝභුද්දාය ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
mekanam winasemathamai
Pawaththa mansa yanu kumadda
Ape kema api balagannang mas malu hari ganang evata salli nehe e nisa pauth nehe
සාධූ සාධූ සාධූ
Misleading ☝️
SADU SADU SADU
Sadu Saud
අනේ manda sasane
Ewwwwwwww
අපේ. පිං ව ත් ගෝ ත ම. ස්වාමින්. වහන්සේට. දීර්ගායු. වේවා. තෙරුවන්. සරණයි දර්ම. දේ sa🥰නා ව. ඉ තා ම ත්. වටිනා එකක්.... 🙏🙏🙏
තෙරුවන් සරනයි .!
නිවරදි අවබෝධයක් ධර්ම දෙශනාව තුලින් ලබා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගීව මේ ජීවිතය තුලදී ම උතුමි චතුරාර්ය සත්‍යය ධර්ම අවබෝධ කරගෙන නිවනින් සැනසීමට මෙි පිං හේතු වෙිවා ...!
🌺🙏🙏🙏🌹🙏🙏🙏🌻🙏🙏🙏🌺
Sadu sadu sadu 🌷🌷🌷🙏🌻🌻🌻🙏🍁🍁🍁🙏🌺🙏🙏🙏