භාවනාවේ එකම තැන පල්වෙනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 62

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 2 หลายเดือนก่อน +1

    Maga ballath ridanawa bawana karnakoto dapathata ඔළුව paddila😁monawa karnnda ඉවසීම අධිෂ්ඨාන kargana ඉන්නවා sadu sadu sadu ඔබ වහන්සේ සුවපත් වේවා

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +3

    බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා.. මේ දේශනාවත් ඉතාම වැදගත් වෙනවා භාවනා කරන හැමෝටම

  • @chandana6498
    @chandana6498 2 ปีที่แล้ว +9

    අපේ කාලයේ ගවේශකයානන් වහන්සේ ඔබවහන්සේ සත්‍යයක් දහසක් පින්වතුන්ගේ නෙත් විවර කරනවාට අනේක වාරයක් පින්

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 2 ปีที่แล้ว +13

    අපගේ ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් වු ලෝකෝත්තර අමාමහා නිර්වාණයම අවබෝධ වෙත්වා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ... 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

    • @gamagerathnalatha
      @gamagerathnalatha 9 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🎉

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි 🙏 🙏🙏 ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු දෙනාගේ ආද්‍යාත්මය දියුණු වේවා 🌼🙏

  • @thusharakatugampala3873
    @thusharakatugampala3873 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏

  • @kawshalyapriyangani5695
    @kawshalyapriyangani5695 2 ปีที่แล้ว +6

    බුදු සරනයි ඔබ වහන්සෙට මගෙ ගුරුවරයන් වහන්සෙට දිර්ගායු වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @IMESHA-8
    @IMESHA-8 11 หลายเดือนก่อน +1

    බොහෝ පින් ඔබ වහන්සේ ට

  • @surangafernando2943
    @surangafernando2943 ปีที่แล้ว +1

    Pinwath Swamin wahanse oba wahanseta sansare purawata pin sidu wewa theruwan saranai

  • @anushasamarakoon836
    @anushasamarakoon836 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට බොහෝම පින්... මේ ආත්මෙදීම නිවන් සාක්ශාත් වේවා....🙏🙏

  • @rmshirani6348
    @rmshirani6348 2 ปีที่แล้ว +5

    ස්වාමින්වහන්ස මට කුඩා ආසනයක ඉඳගන භාවනා කරන එක තමඊ kkala හැකි වන්නේ. ඔබවහන්සේට නිර්වචනය අවබෝධ wrwaa ගෞතම බුදුසසුනේ
    ,.මම ඇතුළු සියළුම සත්වයෝ නිවනින් niwewa

  • @sanjanarishmi5998
    @sanjanarishmi5998 2 ปีที่แล้ว +6

    බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය එසේම වේවා!

  • @madusank2424
    @madusank2424 2 ปีที่แล้ว +5

    🏵🏵බොහොම පින් අපේ හාමුදුරුවනේ🌻🌻

  • @sascreations9942
    @sascreations9942 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @nilanthanilantha5770
    @nilanthanilantha5770 2 ปีที่แล้ว +2

    ගරු සුවාමින් වහන්ස ඔබ වහන්සේ මෙහෙම කියලා දුන්නා මිසක් කිසිම සුවාමින් වහන්සේකෙනෙක් මේවා කියනවා මං දැකලා නැ.. මටත් මෙහෙම වෙලා ඉන්නේ.මම ආකා අනන්තයි කියන තැන ඉන්නේ දැන් මාස 5 විතර එකම තැන ඉන්නේ. මට දහස් වාරයක් හිතුනා මගේ අඩුපාඩුවක් වෙන්න ඇති කියලා ඉට පස්සේ ඔබ වහන්සේගේ දෙසනා අදාල දෙට දෙසනා නැවත නැවත අහන්න ගත්තා. ඒත් ඒවා වරදිලත් නෑ. මං ලොකුම ගැටළුවක හිටියේ. ඒක ඔබ වහන්සේ අදාල වෙලාවටම අපට දුන්නා දැන් තෙරුවන් සරණයි ගරු සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා..

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe9693 2 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේට නිවන බොහෝදුරට nowewa.niduk නිරෝගී සුවය ලැබේවා .budusaranai swamin වහන්සේට

  • @mallikagardi3149
    @mallikagardi3149 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ කියන එකනම් හරියටම හරි හොදින් බාවනා කරා දැන් දැන් එකදිගට බාවනාව කරගන්න බැ වගේ තමයි ගෙදරදි

  • @dipikajayasinhe2669
    @dipikajayasinhe2669 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @nuwankuma
    @nuwankuma 2 ปีที่แล้ว +1

    මේ දේශනාව මටම කළ එකක්වගේ දැන් මාසයක විතර ඉඳන් මට භාවනාව එපාවෙලා හ්ටියේ සමහර දවස් වලට එරමිණියා ගොතාගෙන ඉන්නවත් හිතෙන්නැ විනාඩි 05ක් 10ක් යනකොට එපාවෙනවා, දදැන් මම ඒ ඇයි කියලා අවබොධ කරගත්තා අද ඉඳන් නැවතඋත්සාහ කරනවා, ඔබවහන්සේට ගොඩක් පින්

  • @oshadabook
    @oshadabook 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනෙ.වටිනා පැහැදිලි කිරීමක්.

  • @pkcreationz6655
    @pkcreationz6655 2 ปีที่แล้ว +3

    ඔබවහන්සේට තෙරුවන් සරණයි !🙏🙏🙏🌸🌸

  • @ChamiduChamidu-lo8cf
    @ChamiduChamidu-lo8cf ปีที่แล้ว +1

    ත්‍රෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ,ඔබ වහන්සේ හමුවන්නේ කොහොමද

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว +1

    සුවපත් වේවා !

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පිං

  • @asankachamara492
    @asankachamara492 2 ปีที่แล้ว +1

    Uwamanama deshanawak oba wahansege
    hith dakinawa wage deshana karanne oba mage guruwarayai

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว +2

    Saadu saadu obawahanseta namaskaara karami 🙏🙏

  • @strings9177
    @strings9177 2 ปีที่แล้ว +1

    තෙරැවන්සරනයි

  • @sidath939
    @sidath939 ปีที่แล้ว +1

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @udeyakumara9519
    @udeyakumara9519 2 ปีที่แล้ว +3

    Ape weradi dakimu 😊 weradi haduna gamu🙂🙂 api ape bala poroththu walata yanna kiyamu bawanawa merenakam karamu 😊😊😊😊❤❤❤❤ api hemotama bawanawa diunu wenna puluwa theruwan sharanai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thenuwarapushpa8015
    @thenuwarapushpa8015 2 ปีที่แล้ว +1

    Theruwan saranai piwath swamin wahanseta. Desanawa godak watinanawa.

  • @pawanirajapaksha3688
    @pawanirajapaksha3688 2 ปีที่แล้ว +2

    Theruwan saranai suwaminwahans 🙏🙏🙏

  • @chamindafernando9135
    @chamindafernando9135 2 ปีที่แล้ว +2

    Obawahanseyta...theruwan saranai

  • @rajikaranasingha3778
    @rajikaranasingha3778 2 ปีที่แล้ว

    ස්තූතියි.තෙරුවන් සරණයි!

  • @athulasamankumara1141
    @athulasamankumara1141 2 ปีที่แล้ว

    බුදුසරණ i h

  • @udulaherath5344
    @udulaherath5344 2 ปีที่แล้ว

    Theruwan saranai! Aduren eliyata namas Karaya wewa

  • @දේවහෙළයෝ
    @දේවහෙළයෝ 2 ปีที่แล้ว

    සබ්බේ සත්ථා භවන්තු සුකිතත්තා.

  • @lalaniejayasundara3158
    @lalaniejayasundara3158 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thiliniprasadika426
    @thiliniprasadika426 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @NethraDinimuthu9878
    @NethraDinimuthu9878 2 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @නත්ථිරාගසමෝඅග්ගි

    ❤❤🙏🙏🌷

  • @chamindasako8347
    @chamindasako8347 ปีที่แล้ว

    🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @nilankashyamali5765
    @nilankashyamali5765 2 ปีที่แล้ว

    Ane swamin wahansa weradi karana kenek nemei mata thama nalala meda thadawenawa vitharai. Mn thawa duratath me manu lowata enna kemathi ne.

  • @mallikagardi3149
    @mallikagardi3149 2 ปีที่แล้ว

    🌼🙏🙏🙏🌼

  • @geethagovinna9981
    @geethagovinna9981 2 ปีที่แล้ว

    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @ChamindaJanaka-o7u
    @ChamindaJanaka-o7u ปีที่แล้ว

    Suwamin wahansa thewani esa awdi wedde mona akarayatada penne

  • @nishenajith9185
    @nishenajith9185 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹❤️

  • @anushamalkanthi5424
    @anushamalkanthi5424 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shanikaboyagoda5315
    @shanikaboyagoda5315 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @jananidananjana9273
    @jananidananjana9273 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumarihettiarachchi4943
    @kumarihettiarachchi4943 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @pasanchandimalpremarathna6393
    @pasanchandimalpremarathna6393 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @Erandi870
    @Erandi870 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @janithjanithniroshan9631
    @janithjanithniroshan9631 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @anushasamarakoon836
    @anushasamarakoon836 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @dilrukshijagodaarachchi715
    @dilrukshijagodaarachchi715 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sriyanigamage269
    @sriyanigamage269 ปีที่แล้ว

    🙏🙏🙏

  • @SLChatSpot
    @SLChatSpot 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lalrupasinghe473
    @lalrupasinghe473 ปีที่แล้ว

    🙏🙏🙏🙏