padminiad
padminiad
  • 1
  • 444 482
"Jeevana me Gamana Sansare".MP4
"Jeevana me Gamana Sansare"
A performance in the film "SADA SULAN" during her studies in Kalakshetra".
This film was directed in India ( Narasu Studio & Wahini Studio) in Chennai.
มุมมอง: 444 554

วีดีโอ

ความคิดเห็น

  • @thennageisharagayanananda9121
    @thennageisharagayanananda9121 19 วันที่ผ่านมา

    2024 balanne

  • @amaratungah.a6615
    @amaratungah.a6615 หลายเดือนก่อน

    ඉතාමත් මිහිරියි

  • @thennageisharagayanananda9121
    @thennageisharagayanananda9121 4 หลายเดือนก่อน

    LASSNI

  • @stiventegeda46
    @stiventegeda46 5 หลายเดือนก่อน

    wow

  • @RanjithRajapaksha-ic9fr
    @RanjithRajapaksha-ic9fr 5 หลายเดือนก่อน

    😢😢

  • @RanjithRajapaksha-ic9fr
    @RanjithRajapaksha-ic9fr 5 หลายเดือนก่อน

    සැඩසුල,එකෙතවසිංදුදාන්න

  • @RanjithRajapaksha-ic9fr
    @RanjithRajapaksha-ic9fr 5 หลายเดือนก่อน

    😮😮😮😮😮😮

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 8 หลายเดือนก่อน

    අනිවාර්යෙන්ම සොදුරු මතකය චිත්‍රපටය සැඩ සුළං ගායනා කරන්නේ ජමුණා රාණී කේ රාණී🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤

  • @lihini-xn5cy
    @lihini-xn5cy 9 หลายเดือนก่อน

    😢😢😢

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 9 หลายเดือนก่อน

    Ada මොනවාද අහන්න බලන්න thiyyenne

  • @suneethasenarthna9863
    @suneethasenarthna9863 10 หลายเดือนก่อน

    Api athithayata yanawa Harima lassanay ❤️🌹❤️🌹❤️

  • @SwarnaShanmugalingam
    @SwarnaShanmugalingam 10 หลายเดือนก่อน

    Lassanà sinduwak. Asai issara sindu ahanna.

  • @UpulKumara-e4w
    @UpulKumara-e4w 10 หลายเดือนก่อน

    මේ තාක්ෂණය දියුණුව නිසා අපිට මොනතරම්දේවල් අහිමි වෙලාද..කදුලු එනවා ...

  • @dadabaimusic
    @dadabaimusic 11 หลายเดือนก่อน

    Mata hithena ea kaale lankawa duppath wa inna athi neda........? hebai ada eeta wada Duppath wela kiyala hengenne nedda..... ? lassanai hadawathata wadhina geetha

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 11 หลายเดือนก่อน

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🌷🌸

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว

    පොඩි කාලේ ටීවී එකේ බලපු ලස්සන චිත්‍රපට සිංදුවක් සම්පූර්ණ චිත්‍රපටය නම් බැලුවද කියලා මතකයක් නැහැ 😢🥺🌹😍💛🎶😥😥

  • @nalakanilantha8869
    @nalakanilantha8869 ปีที่แล้ว

    2023now

  • @Shashikanethuki
    @Shashikanethuki ปีที่แล้ว

    හිත අදුරේ ආතීතයට පියමං කරනවා මොකද්දෝ කියා ගන්න බැරි වෙදනවාක් දෑනෙනවා😢❤

  • @amaradasavidhanaarachchi8087
    @amaradasavidhanaarachchi8087 ปีที่แล้ว

    Ukkren today cityweson

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 ปีที่แล้ว

    Koitharam lassanada wenethada

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan5174 ปีที่แล้ว

    පැරණි චිත්‍රපට කොච්චර ලස්සනයි ද.ඒකට dan.

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว

    අද කාලයේ තරුණ තරුණියන් ට මෙම ගී වැඩි වශයෙන් ඇසෙන්නට ලැබේවා

  • @Podinilame963
    @Podinilame963 ปีที่แล้ว

    එමගිතයේ කැරොකි එක ලැබිඇත ස්තුතියි

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว

    Hareeema lassanai.parani sindu hareeema lassanai.❤❤❤❤❤❤

  • @nuranidimuthu733
    @nuranidimuthu733 ปีที่แล้ว

    සිංදු ව අහලා තිබුණට අදමයි, මේvidio එක දැක්කේ.ලස්සනයි.

  • @tommyvercetti3608
    @tommyvercetti3608 ปีที่แล้ว

    ado. meka iconic ne

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති සින්දු 🎶🎧🌹❤️😍😥🥺 පාන්දර02:00 ඉදලා 03:00 වෙනකනුත් අහනවා , මර්සි එදිරිසිංහ මහත්මිය වගේ 🌹❤️😥🥺

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว

    2023 අහන කට්ටිය සෙට් මේ පැත්තට එන්න දාපු මුල් කාලයේ ඉදලම අහනවා ඒ කට්ටිය සෙට් එක මේ පැත්තට එන්න 🎶🎧🎵👌✌️👍🔥🌹😍🙂

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 ปีที่แล้ว

    ඇත්තටම harima සහනයක් denuna ඉස්සර ape achchila siyalage kale harima සුන්දර kaleyak kiyala ,man e kale jeewath una wage denuna❤❤,

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @paviwedagedr2582
    @paviwedagedr2582 ปีที่แล้ว

    Wow old is Gold 🥇

  • @ayshadisna1084
    @ayshadisna1084 ปีที่แล้ว

    Lassanai ❤❤❤❤❤

  • @lesliejayasuriya4290
    @lesliejayasuriya4290 ปีที่แล้ว

    Harima Lassanai.25.123.

  • @chandrasiriimbulagodage5419
    @chandrasiriimbulagodage5419 ปีที่แล้ว

    මේ ළමා නිළිය ප්‍රවීණ නර්ථන ශිල්පිනී පද්මිණී දහනායක මැතිනිය නේද ?

  • @teewee7225
    @teewee7225 ปีที่แล้ว

    I love to know who she is cos it is 6th 0 yrs and more

  • @a.sfernando26
    @a.sfernando26 ปีที่แล้ว

    An immortal sweet song! An immortal sweets song!

  • @dinushalakmal9775
    @dinushalakmal9775 ปีที่แล้ว

    🥺🥺❤

  • @dilrukshikanadeeshani5629
    @dilrukshikanadeeshani5629 2 ปีที่แล้ว

    Aththamai mma me sinduwa baluweth rajini drama eka balala aththamai me sinduwal artha ❤️

  • @dilshan4366
    @dilshan4366 2 ปีที่แล้ว

    issara ape parani lankawa saha minissu koi thram sundarawa satnthosen inna athida

  • @sathan-sathan-666
    @sathan-sathan-666 2 ปีที่แล้ว

    2022 I'm😊

  • @anjanamalith4771
    @anjanamalith4771 2 ปีที่แล้ว

    සැඩ සුලං ජමුණා රාණි සහ කේ. රාණි ගායනය මේ දෙන්න ලොකු උනාම කාර් එකේ යන ගීතය ගයන්නෙ ජමුණා රාණි සහ ඒ.එම් රාජා. දෝ නේනා තුම්හාරේ ප් යාර් ප් යාරේ හින්දි ගීතය ගීතා රෝය් සහ හේමන්ත් කුමාර් ලංකාවෙ සිංහල සින්දු ගයපු පලවෙනි ගායිකාව කේ.රාණි ඇය වයි ජමුණා රාණිවයි ගොඩක් පටලා ගන්නවා ලංකාවෙ සිනමා ගීත ක්ෂේත්‍රයට ලොකු සේවයක් කරපු කේ.රාණි ලංකාවෙ අගය නොවුනු ගායිකාවක්

    • @buddhi1145
      @buddhi1145 ปีที่แล้ว

      සිංහල ගීත ගැයූ පළමුවෙනි ඉන්දියානු ගායිකාව කේ. රාණි නෙවෙයි. ඊට කලින් ග්‍රැමෆෝන් යුගයේ පාලි කුමාරි කියන ඉන්දියානු ගායිකාව සිංහල ගීත ගැයුවා. චිත්‍රපටයකට පළමුවෙන් ම සිංහල ගීතයක් ගැයූ ඉන්දියානු ගායිකාව 'භාගියරතී' අශෝකමාලා (1947) චිත්‍රපටයේ. කේ. රාණි, ජමුනා රාණි දෙන්නම සිංහල චිත්‍රපටයකට පළමුවෙන් ම ගීත ගායනා කළේ සුජාතා චිත්‍රපටයට (1953)

  • @nalinusjp9101
    @nalinusjp9101 2 ปีที่แล้ว

    මේ නිලිය මර්සි එදිරිසිංහ ද?

  • @ajithnilantha2209
    @ajithnilantha2209 2 ปีที่แล้ว

    Very beutifull dear film එක

    • @Nipzverbatim
      @Nipzverbatim 7 หลายเดือนก่อน

      Mkkd film eka

  • @sureshkumara282
    @sureshkumara282 2 ปีที่แล้ว

    ragapema gayanaya godak hodai mewa dana ayata thank you

  • @dinithihashari8538
    @dinithihashari8538 2 ปีที่แล้ว

    මේ සිංදු ලස්සනයි 😍🌎❤️

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 ปีที่แล้ว

    අවුරුදු 10ට පස්සෙ අහන්නේ.හරි ලස්සනයි ❤️❤️❤️❤️❤️

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว

      මාත් අහනවා 🎶🎧🎵 නිතරම පොඩි කාලේ සිරස ටීවී එකේ බැලුවට පස්සේ ♥️🌹😍😥🥺

  • @nimalkarunarathna985
    @nimalkarunarathna985 2 ปีที่แล้ว

    Thanks for your effort in providing very commendable musical monuments to the people who admire these songs best wishes

  • @hongjo9416
    @hongjo9416 2 ปีที่แล้ว

    It's so like good..some people still listen to this song

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว

    හරිම.ලස්සනයි.පලකරයට.බුදු සරනයි 🙏🙏🙏🌼🌼🌼

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 2 ปีที่แล้ว

    හැම කාලයකම රස විදිය හැකි ගීත. ස්තුතියි.