- 1
- 448 274
padminiad
เข้าร่วมเมื่อ 6 มี.ค. 2012
"Jeevana me Gamana Sansare".MP4
"Jeevana me Gamana Sansare"
A performance in the film "SADA SULAN" during her studies in Kalakshetra".
This film was directed in India ( Narasu Studio & Wahini Studio) in Chennai.
A performance in the film "SADA SULAN" during her studies in Kalakshetra".
This film was directed in India ( Narasu Studio & Wahini Studio) in Chennai.
มุมมอง: 448 306
2024🎉
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම ඔබතුමාට බොහොම පින් චිත්රපටය සැඩ සුළං මේ ගීතය ගායනා කරන්නේ කේ රාණී ජමුනා රාණී ඔබ දෙපළට නිවන් සුව 🙏🙏🙏😥😥❤❤
❤😊
අනේ පුදුම ලස්සනක් 😢❤
චිත්රපට කර්මාන්තය උසස්ම තත්වෙ තිබුනු කාලේ කොයිතරම් තරම් ලස්සනද.ඒකට දැන්
These songs are ever green they will never die
අපිබාලකාලය වින්දා මෙි සින්දු අපේ ලස්සන ළමා හා තරැණ කාලය මතක්වෙනවා හරිම දුකයි අද මෙි ගීත නැසීම හදවතට මහාපාලු මුසලගතියක් එක්කරනවා 😢😢🤔🤔🤔😔
2024 balanne
❤❤
ඉතාමත් මිහිරියි
LASSNI
wow
😢😢
සැඩසුල,එකෙතවසිංදුදාන්න
😮😮😮😮😮😮
අනිවාර්යෙන්ම සොදුරු මතකය චිත්රපටය සැඩ සුළං ගායනා කරන්නේ ජමුණා රාණී කේ රාණී🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤
😢😢😢
Ada මොනවාද අහන්න බලන්න thiyyenne
Api athithayata yanawa Harima lassanay ❤️🌹❤️🌹❤️
Lassanà sinduwak. Asai issara sindu ahanna.
මේ තාක්ෂණය දියුණුව නිසා අපිට මොනතරම්දේවල් අහිමි වෙලාද..කදුලු එනවා ...
Mata hithena ea kaale lankawa duppath wa inna athi neda........? hebai ada eeta wada Duppath wela kiyala hengenne nedda..... ? lassanai hadawathata wadhina geetha
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🌷🌸
පොඩි කාලේ ටීවී එකේ බලපු ලස්සන චිත්රපට සිංදුවක් සම්පූර්ණ චිත්රපටය නම් බැලුවද කියලා මතකයක් නැහැ 😢🥺🌹😍💛🎶😥😥
2023now
හිත අදුරේ ආතීතයට පියමං කරනවා මොකද්දෝ කියා ගන්න බැරි වෙදනවාක් දෑනෙනවා😢❤
Ukkren today cityweson
Koitharam lassanada wenethada
පැරණි චිත්රපට කොච්චර ලස්සනයි ද.ඒකට dan.
අද කාලයේ තරුණ තරුණියන් ට මෙම ගී වැඩි වශයෙන් ඇසෙන්නට ලැබේවා
එමගිතයේ කැරොකි එක ලැබිඇත ස්තුතියි
Hareeema lassanai.parani sindu hareeema lassanai.❤❤❤❤❤❤
සිංදු ව අහලා තිබුණට අදමයි, මේvidio එක දැක්කේ.ලස්සනයි.
ado. meka iconic ne
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති සින්දු 🎶🎧🌹❤️😍😥🥺 පාන්දර02:00 ඉදලා 03:00 වෙනකනුත් අහනවා , මර්සි එදිරිසිංහ මහත්මිය වගේ 🌹❤️😥🥺
2023 අහන කට්ටිය සෙට් මේ පැත්තට එන්න දාපු මුල් කාලයේ ඉදලම අහනවා ඒ කට්ටිය සෙට් එක මේ පැත්තට එන්න 🎶🎧🎵👌✌️👍🔥🌹😍🙂
ඇත්තටම harima සහනයක් denuna ඉස්සර ape achchila siyalage kale harima සුන්දර kaleyak kiyala ,man e kale jeewath una wage denuna❤❤,
හරිම ලස්සනයි
Wow old is Gold 🥇
Lassanai ❤❤❤❤❤
Harima Lassanai.25.123.
මේ ළමා නිළිය ප්රවීණ නර්ථන ශිල්පිනී පද්මිණී දහනායක මැතිනිය නේද ?
I love to know who she is cos it is 6th 0 yrs and more
An immortal sweet song! An immortal sweets song!
🥺🥺❤
Aththamai mma me sinduwa baluweth rajini drama eka balala aththamai me sinduwal artha ❤️
issara ape parani lankawa saha minissu koi thram sundarawa satnthosen inna athida
2022 I'm😊
සැඩ සුලං ජමුණා රාණි සහ කේ. රාණි ගායනය මේ දෙන්න ලොකු උනාම කාර් එකේ යන ගීතය ගයන්නෙ ජමුණා රාණි සහ ඒ.එම් රාජා. දෝ නේනා තුම්හාරේ ප් යාර් ප් යාරේ හින්දි ගීතය ගීතා රෝය් සහ හේමන්ත් කුමාර් ලංකාවෙ සිංහල සින්දු ගයපු පලවෙනි ගායිකාව කේ.රාණි ඇය වයි ජමුණා රාණිවයි ගොඩක් පටලා ගන්නවා ලංකාවෙ සිනමා ගීත ක්ෂේත්රයට ලොකු සේවයක් කරපු කේ.රාණි ලංකාවෙ අගය නොවුනු ගායිකාවක්
සිංහල ගීත ගැයූ පළමුවෙනි ඉන්දියානු ගායිකාව කේ. රාණි නෙවෙයි. ඊට කලින් ග්රැමෆෝන් යුගයේ පාලි කුමාරි කියන ඉන්දියානු ගායිකාව සිංහල ගීත ගැයුවා. චිත්රපටයකට පළමුවෙන් ම සිංහල ගීතයක් ගැයූ ඉන්දියානු ගායිකාව 'භාගියරතී' අශෝකමාලා (1947) චිත්රපටයේ. කේ. රාණි, ජමුනා රාණි දෙන්නම සිංහල චිත්රපටයකට පළමුවෙන් ම ගීත ගායනා කළේ සුජාතා චිත්රපටයට (1953)
මේ නිලිය මර්සි එදිරිසිංහ ද?
Very beutifull dear film එක
Mkkd film eka