pizza hut sri lanka free medium classic pizza for large pizza | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 01.Hot Butter Cuttlefish pan large pizza | LKR.2,280.00
    02.Wing It - BBQ 6pc | LKR.540.00
    03.Chocolate Melt Lava Cake | LKR.310.00
    04.Popcorn Veggie medium classic pizza | Free
    කිරිබත් කාලයි සුභ වැඩ අරබන්නේ
    • Kiribath milk rice sri...
    මගේ අළුත් channel එක මෙතනින් / @kussiya9580
    මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
    ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
    ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
    කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
    ආදරෙයි .......................❤
    What is MUKBANG?
    Mukbang, also known as eating show, is an online audiovisual broadcast in which a host consumes large quantities of food while interacting with the audience. It became popular in South Korea in 2010, and since then it has become a worldwide trend.
    What is ASMR?
    Autonomous Sensory Meridian Response is an experience characterized by a static-like tingling sensation on the skin that typically begins on the scalp and moves down the back of neck and upper spine.
    #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #슬라임asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering

ความคิดเห็น • 655

  • @apsara5191
    @apsara5191 2 ปีที่แล้ว +237

    අම්මෝ අදනම් ගින්දර ටිකට තියෙනවා.පට්ටයි camera එකේ qlity එක.black එකත්,sound එකත් නියමයි චමා අයියේ🤗❤️

    • @kitneeth1980
      @kitneeth1980 2 ปีที่แล้ว

      th-cam.com/video/uJXSYMhtwvU/w-d-xo.html
      Non veg kanda kalin meka balapn

    • @slhirubro108
      @slhirubro108 2 ปีที่แล้ว

      @Apsara

    • @lusiaff9786
      @lusiaff9786 2 ปีที่แล้ว +1

      Ane emada

    • @gaming_penix3276
      @gaming_penix3276 2 ปีที่แล้ว

      api badimuda

    • @gradewicelk6699
      @gradewicelk6699 ปีที่แล้ว

      Mko මල් කෙල්ලෙ දැන් silent

  • @nanayakkara8838
    @nanayakkara8838 2 ปีที่แล้ว +43

    Pizza Hut එකේ රස ගැන නම් කතා කරන්න දෙයක් නෑ. ඔක්කොම සුපිරි.😋❤️‍🩹
    පොඩි අවුලක් තියෙනවා දැන් Customer Service එක ඉස්සර වගේ නෑ. ටිකක් අවුල්. 🤐

  • @chamindubandara850
    @chamindubandara850 2 ปีที่แล้ว +38

    කළු background එක නං ගින්දර, ❤️💜🌝

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 2 ปีที่แล้ว +40

    අන්තිම chicken spice eka කද්දි lava cake එක වෙව්ලනවා බයට 🤪🤪...
    " මං ඉවරයි"

  • @fakexsadeepa1532
    @fakexsadeepa1532 2 ปีที่แล้ว +55

    අද නියමයි බිල් එක ඩිස්ක්‍රිප්ශන් දාලා 💖

  • @thuhiyaofficial3253
    @thuhiyaofficial3253 2 ปีที่แล้ว +29

    කලුපාට Background එක තමයි සුපිරි 😋👀

  • @avishkamadhushan1197
    @avishkamadhushan1197 2 ปีที่แล้ว +30

    නියමයි චමා අයියා. Fans ලගේ ඉල්ලීමට ගරු කරල කලු තිරය ආපහු දැම්මට ❤️❤️

  • @vidu8071
    @vidu8071 2 ปีที่แล้ว +30

    අන්තිමට පුස්සැල්ල සර්ගෙ වචන ටික.තාම මතකයි😂✌️

  • @nniroshan9933
    @nniroshan9933 2 ปีที่แล้ว +5

    Chama ඔයා කවද හරි ලසන්‍යා එකක් කන video එකක් දානකම් බලන් ඉන්න අසරණ මම 🙁

  • @RangaDroid
    @RangaDroid 2 ปีที่แล้ว +148

    අයියේ මං ජීවිතේට pizza කාලා නැ ඇත්තටම.❤️

  • @chethiya8192
    @chethiya8192 2 ปีที่แล้ว +4

    අඩේ උබේ වීඩියෝ එකක් ඕනි කියල හිතෙන දවසටම උබ වීඩියෝ එකක් දානව. උබෙ කටහඩ ඇහුවත් ඇති බන්. ඒක කියන්න තේරෙන්නෑ බන්. ගැම්මක් උබනම් ❤️

  • @Anuhasrathnayake
    @Anuhasrathnayake 2 ปีที่แล้ว +76

    Old chama is back with black😎🤘එන්න එන්නම quality වෙනවා ඈ😏❤️🔥

  • @premalathagunasinghe676
    @premalathagunasinghe676 2 ปีที่แล้ว +4

    අද ලංකාවේ වෙඩිපුරම pizza කාපු එක්කෙනා අපෙ chama තමා

  • @d.rfriends8743
    @d.rfriends8743 2 ปีที่แล้ว +2

    චාම අයියගේ video එකක් එනකන් නොටිෆිකේෂන් බල බල ඉන්න මම 🥰😎

  • @ImalChatura
    @ImalChatura 2 ปีที่แล้ว +12

    Patta Details... BBQ Wings are Superb in Pizza Hut... Dark Mode is Back... 😉 All the best for the Brand New Channel... 👍

  • @thimiradinisuru4750
    @thimiradinisuru4750 2 ปีที่แล้ว +2

    Ada thamai oya hodtm keruwe😍🧀🧀🧀🤗✨..puluwnnm nuddles ekkuth anith video ekat add kara gnna.good luck Chamaa aiya🇱🇰😍

  • @sltecmaster
    @sltecmaster 2 ปีที่แล้ว +3

    black background patta 💙

  • @daybreaker1458
    @daybreaker1458 2 ปีที่แล้ว +3

    mama dominos fan kenek . Eath ada chama uba nisa pizza hut try karanwa aniwa ......😎✌️

  • @IshuBahrein
    @IshuBahrein 2 ปีที่แล้ว +13

    Cam එකනම් නියමයි අයියේ . සුපිරි කොල්ටියටම තියෙනවා 😋😊❤️

  • @nowtyasiya5106
    @nowtyasiya5106 2 ปีที่แล้ว +13

    10:05 ඒ සද්දෙට බිබී හිටිය වතුර එකත් පිටඋගුරේ ගියා😂😂

    • @BRO-rw6dc
      @BRO-rw6dc 2 ปีที่แล้ว +2

      Ammo 😂😂

  • @dinujayasamaranayake7384
    @dinujayasamaranayake7384 2 ปีที่แล้ว +12

    බඩගින්නේ හිටියේ චමා thnq broo 🥰😹

  • @methukabalasooriya9729
    @methukabalasooriya9729 2 ปีที่แล้ว +2

    දැන් තමයි background එක ලස්සන chama කළු හොඳයි

  • @shalani1234
    @shalani1234 2 ปีที่แล้ว +9

    වෙනවාද වෙනවාමයිද 💜️ ගොඩක් අය එයාට ආදරෙයි

  • @kasungallage423
    @kasungallage423 2 ปีที่แล้ว +37

    හැමදේම ගානට රසට තියෙනවා .....
    සුබ පැතුම් චාමා 👍❤️❤️🌸

  • @priyankararohana9020
    @priyankararohana9020 2 ปีที่แล้ว +2

    amuthuma quality ekak thibuna ada video eke. mokadda kiyala hoya ganna bariwa hiye, passe chama kiwama thama danagaththe. supirii.... 😍😍😍😍😍😍😍😍😍😍

  • @Nirom_Sachithra
    @Nirom_Sachithra 2 ปีที่แล้ว +1

    Dannam pattama quality chaama... description eke price list eka daala, black background eka, cam quality ekai pattaaa❤️❤️❤️

  • @pramudhithamihiran1144
    @pramudhithamihiran1144 2 ปีที่แล้ว +43

    හැමදාම වගේ ඉතින් චමාගෙ කෑම කන එක බලල බඩිගින්න වැඩි කරගෙන ගිහින් පරිප්පුයි බතුයි කනවා🥴😂

  • @_m_cb
    @_m_cb 2 ปีที่แล้ว +3

    Thanks මතක් කරාට.මම අද Pizza කනව😋🍕

  • @tharidubro6033
    @tharidubro6033 2 ปีที่แล้ว +6

    අපි කන්න හම්බ කරනවා අයියා කාලා හම්බ කරනවා😊🙂❤ සුපිරි ව්ඩ්යො එක

  • @kavindusulochana
    @kavindusulochana 2 ปีที่แล้ว +6

    ලංකාවෙ Franchise ගත්තම Pizza Hut එකෙන් විතරයි ගෙවන ගානට හරියන්න කෑම ටික දෙන්නෙ තාම.. (My Opinion) 💗

  • @sashithdilshan9711
    @sashithdilshan9711 2 ปีที่แล้ว +6

    ආදරෙයි චාමො . දැන්නම් නිකන් ඕවා මන් කෑවා වගේ ඒ තරම් කොලිටි ඈ. සුපිරිම තමා

  • @Visiting1
    @Visiting1 2 ปีที่แล้ว +2

    මං කැමතිම අයියේ උබ බිම වැටෙන ඒවත් අහුලන් කන එකට ඒකයි හැමදාම බලන්නේ ...🌝

  • @NIKY_75
    @NIKY_75 2 ปีที่แล้ว +12

    අයියා වගේම කෙනෙක් අපෙ ගෙදරත් ඉන්නවා...😁😁😁

    • @NIKY_75
      @NIKY_75 2 ปีที่แล้ว +1

      @Sadew art academy subscribe කරා.... 🤗👌👌👌👍👍👍👍👍

  • @zumukigaming2850
    @zumukigaming2850 2 ปีที่แล้ว +5

    හැමදාම කියනවා වගෙ ඔයාත් කොලිටියා විඩියො එකත් කොලිටි මම ඔයාගෙ අදහස් වට ගොඩාක් කැමති මරු අයියෙ big fan love yooooo

  • @eshd8116
    @eshd8116 2 ปีที่แล้ว +1

    Background.., sounds.., niyamai. Subapathanawa issarahatama yanna. Superb.

  • @dilumdemantha2027
    @dilumdemantha2027 2 ปีที่แล้ว +1

    bbq sauce ekai pizza ekka maru
    😚😚😚😚

  • @lahirurathnayake4162
    @lahirurathnayake4162 2 ปีที่แล้ว +3

    දැන් සුපිර,ආසම Background එකත් එක්ක Sound පට්ට,Video quality පට්ට දැන් ඉතින් ලොවෙත් හැම එකම 100k පනිනව 💓

  • @geethwansiriwardana3554
    @geethwansiriwardana3554 2 ปีที่แล้ว +2

    මගෙ එකාහ්🌝...කෙට්ටුවෙලා ලස්සන වෙලත් වgay😂ගැම්මක් තමා ඉතිම්.හැමදාම බලනව😝

  • @kavindunimesh6782
    @kavindunimesh6782 2 ปีที่แล้ว +9

    සුපිරී ඕයි 🤩🖤

  • @madhushans72
    @madhushans72 2 ปีที่แล้ว +5

    හම්මෝහ් background එක black කරලා. දැන් නම් පට්ට අයියේ. අපට කෑම ටික හොඳටම පේනවා

  • @adeeshacreation4929
    @adeeshacreation4929 2 ปีที่แล้ว +1

    Oya chili flakes, italion seasoning...ඔව්වා වෙනම සල්ලී දීල ගන්න ඕනේද

  • @russp622
    @russp622 2 ปีที่แล้ว +15

    Chama after 2 pizzas: බඩ පිරුනා
    Me: You don't say 😂

  • @chamodhnayanajith
    @chamodhnayanajith 2 ปีที่แล้ว +2

    චමා ඔයා 4k නෙමෙයි කොහොම දැම්මත් අපි බලන්නෙ 360p දාගෙන😹👍

  • @musicboy9130
    @musicboy9130 2 ปีที่แล้ว +2

    අම්මො මගෙත් ආසම kema
    ... Digatama karanna yan chamaa.👍🥰💪

  • @anulakumari6897
    @anulakumari6897 2 ปีที่แล้ว +1

    කළු pata ලස්සනයි ,,, api ගෙනාවා rasai,,,

  • @sasankasolaman7487
    @sasankasolaman7487 2 ปีที่แล้ว +1

    අදනම් Qulity එක නියමෙටම තිබ්බා චමා අයියේ. Good luck ❤❤

  • @harshiharshani7574
    @harshiharshani7574 2 ปีที่แล้ว +3

    චාමාගේ මහත මං දැක්කේ එක දවසක් අශේන් එක්ක food challenge එකක් කරද්දී 😉😉😉

  • @hiruniliyanage98
    @hiruniliyanage98 2 ปีที่แล้ว +1

    Pizza hut eke Birizza eke video ehekuth keranna 🤟❤

  • @infinixlk2655
    @infinixlk2655 2 ปีที่แล้ว +4

    Biriyani eka ikmanata gemuu 💖

  • @amithprasanna8974
    @amithprasanna8974 2 ปีที่แล้ว +3

    ඔයා කන්න..අපි බලන්නම් ✊👌😍🥶
    පට්ට තමයි ඉතිං හැමදාම 🤟

  • @thashendilruk2179
    @thashendilruk2179 2 ปีที่แล้ว +1

    TH-cam එකේ කැමතිම හරි හොද චරිතයක් චාමා ..........❤️🔥🔥🔥 එක එක්කෙනාට වෙනස් හරිද ඉතින් experience කරලාම බලන්න ඉතින් චාමව

  • @padmalalm.p.peiris9611
    @padmalalm.p.peiris9611 2 ปีที่แล้ว +6

    චාමා කෑවා කියන්නෙ ඉතින් අපි කෑවා වගේ තමා😋😁

  • @dmr5066
    @dmr5066 2 ปีที่แล้ว +1

    බ්ලැක් බැක්ග්‍රවුන්ඩ් එක දැම්මහම ඔලුවයි අත්දෙකයි හෙලවෙනව පේනවා ....ඒත් ඒක සුපිරියක්

  • @chamathrajapaksha5491
    @chamathrajapaksha5491 2 ปีที่แล้ว +1

    Pusella Sir ge Class Giyapu Porak thamai 😂😍

  • @suranjanpolpitiya8099
    @suranjanpolpitiya8099 2 ปีที่แล้ว +2

    Backgriund, Vedio Quality, Sound Quality Excellent 👍👍👍👍

  • @lucIFER-ge6vv
    @lucIFER-ge6vv 2 ปีที่แล้ว +2

    චමා chicken lasagna එකක් කමුකො කවුරුවත් කරපු නැති review එකක් ❤️🙂

  • @NineLives_6611
    @NineLives_6611 2 ปีที่แล้ว +4

    Patta chamooo🤗

  • @buddhikumari93
    @buddhikumari93 2 ปีที่แล้ว +1

    Ammo camera 📸 ekanam patta bosa. Audio ekath marama clear. Keep it up boy. Good luck for the both channels 🤞

  • @kavishka794
    @kavishka794 2 ปีที่แล้ว +5

    අද නම් වාසී වීඩීයෝ එක 🤟❤️

  • @premalathagunasinghe676
    @premalathagunasinghe676 2 ปีที่แล้ว +2

    අද වීඩියෝ එක super 🔥🔥background එකත් super

  • @sachinthanimsara7625
    @sachinthanimsara7625 2 ปีที่แล้ว

    2022 kata patta improvement ekak machn aluth 4k cam hoda sounds background ekath patta quality aye wachana nh international level bn hadawathinma sathutui inna thana gana ❤️💪.Adaeri hamadamath.aluth wadeth supiriyak wei bro 😎

  • @premalathagunasinghe676
    @premalathagunasinghe676 2 ปีที่แล้ว +4

    චාමාට වැඩිපුරම රස pizza hut ද domino's ද

  • @hopz-station3478
    @hopz-station3478 2 ปีที่แล้ว +2

    Large 🍕 eka කීදෙනෙක්ට කරන්න පුලුවන්ද 😛

  • @ruwanperera3838
    @ruwanperera3838 2 ปีที่แล้ว +5

    අමිත් පුස්සැල්ල සර්❤️

  • @maguasmr
    @maguasmr 2 ปีที่แล้ว +6

    සුපිරි චාමෝ🤤😋

  • @romaynefernando
    @romaynefernando 2 ปีที่แล้ว +6

    Try dominos!!! Reasonable prices with great taste!!!! Better than Pizza Hut, I guess

    • @Glitz_activity
      @Glitz_activity 2 ปีที่แล้ว

      True. It has a different taste

  • @prasanthithilini5303
    @prasanthithilini5303 2 ปีที่แล้ว +5

    අද නම් නියමයි චාමා ❤️❤️❤️ සුපිරි

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว +17

    හම්බකරපන් ඕන ඕන දේ කාපන්.කන එක තමා මහත්තයො අපට තියෙන එකම විනෝදෙ..🔥🔥❤️සව්ඩ් සුපිරි දැන්..

  • @ravinduprabash2692
    @ravinduprabash2692 2 ปีที่แล้ว +1

    ලාවා කේක් එක වැනිලා අයිස් ස්කූප් එකක් එක්ක ට්‍රයි කරල බලන්න අයියේ. ඒක සුපිරියක් 😍

  • @Tin-yz6qx
    @Tin-yz6qx 2 ปีที่แล้ว +2

    කැලි දෙක කද්දි වැටෙන මම....🥲🥲🥲

  • @saliyaguna
    @saliyaguna 2 ปีที่แล้ว +1

    මං නම් චීසි ගාර්ලික් බ්‍රෙඩ් එක සිරච්චා වින්ග්ස් එකේ ග්‍රීස් වල ඩිප් කරගන කනව. ඒක වෙනම ආතල් එකක්

  • @malakavp2002
    @malakavp2002 2 ปีที่แล้ว

    Amith sir kiyanneth wenma brand ekak.........
    Ada video ek nm maru,,

  • @malishamihiran4099
    @malishamihiran4099 2 ปีที่แล้ว +4

    ඔය offer එක කවදාද වෙනකන්ද තියෙන්නෙ 🤔🤔🤔🤔🤔🤔

  • @bonitarozan8434
    @bonitarozan8434 2 ปีที่แล้ว +4

    Chama මාමෙ අදනම් සුපිරි 👍😍😍

  • @swarnakanthi1348
    @swarnakanthi1348 2 ปีที่แล้ว +10

    අද නම් චාමා අපිව අවුස්සල වෙනම ආතල් එකක් ගත්ත වගේ😡පීස එකේ කෑල්ලක් කැමර එකට ලං කරල පන්නලා😡හැබැයි රස පාටයි වගේ😋

  • @issaqcoleman7739
    @issaqcoleman7739 2 ปีที่แล้ว +1

    දාපු ගමන් ආවා එල හොදේ

  • @tharun5563
    @tharun5563 2 ปีที่แล้ว +2

    චාමා ඔය ඔෆර් එක තියෙන්නෙ ක්‍රෙඩිට් කාඩ්වලට විතරද
    කෑශ් වලටත් දෙනවද 😕

  • @hirunabro3216
    @hirunabro3216 2 ปีที่แล้ว +9

    අපි පීස කෑවොත් කන්නෙ එකයි නේ ඒකට චාම කන එක කන්ව එපා වෙන්නම ඒක තමා වෙන්න ඔනේ නැත්නම් කෑවට පස්සෙ අනේ තව තිබ්බන්ම් කියල හිතෙනව😂

  • @cwcfunclock2709
    @cwcfunclock2709 4 หลายเดือนก่อน

    How long would you pass day without eating after having meals like this?

  • @dilhaniashokamala272
    @dilhaniashokamala272 2 ปีที่แล้ว

    anda anda mahath wenawa wage .sharira saukya genath Aiya poddak hitanta we onna hoday .😊😊

  • @hldarkvideos7078
    @hldarkvideos7078 2 ปีที่แล้ว

    Ela ela niyamai Black background ekath ekka aluth qulity ekath patta. Yasai yasai. Good luck. Aewagema luman's eken oder ekak dala eke rice tika genath video ekak dando

  • @dilka_madhushan
    @dilka_madhushan 2 ปีที่แล้ว +1

    Black එක පට්ට

  • @puljan5699
    @puljan5699 2 ปีที่แล้ว +1

    Food challenge ekak ona ✌

  • @ruwathifernando5739
    @ruwathifernando5739 2 ปีที่แล้ว +1

    Ape chama thamai hodatama kale😍😍😍😍

  • @radiyakolla5343
    @radiyakolla5343 2 ปีที่แล้ว +1

    ගැම්මක් චමෝ✨😄 ආදරෙයි ඈ❤️

  • @malshihirunya2850
    @malshihirunya2850 2 ปีที่แล้ว +1

    Wowww dannm superb chama aiye.good luck 💐❤️🥰

  • @dinidunimesh863
    @dinidunimesh863 2 ปีที่แล้ว +1

    සුපිරි 🤩🤩

  • @MAX-to9mg
    @MAX-to9mg 2 ปีที่แล้ว

    Korean style eke food try krpnko patta ,ramen & soju niyemai .
    hamadma pizza ,rice ,koththu ,burger wage ekama style nathuwa wens wdihe ewth one

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +1

    maruvideo eka aiya suprv

  • @shashikamaduranga174
    @shashikamaduranga174 ปีที่แล้ว +2

    ඔයා රස කරගෙන කෑවට මම piza වලට එච්චර ආස නැ aiye 😘

  • @Bus7722
    @Bus7722 2 ปีที่แล้ว +4

    මම ආසම කැමක් ලාවා කෙක් 🥧🥧😘❤️

  • @ishONLINE.
    @ishONLINE. 2 ปีที่แล้ว

    aiye discription eke hot butter cuttl fish piza eka 1280/- kyla tynne
    1280ida? 2280ida?

  • @gayan4157
    @gayan4157 2 ปีที่แล้ว +3

    මූ කන එක බලලා සම්බෝලයි බතුයි කන්න ඉන්න මම 🥲

  • @s.l.freefire7393
    @s.l.freefire7393 2 ปีที่แล้ว

    Chamo oya kaddi podda podda nawattalada kane eka parama kanawada?

  • @amirdilsara4065
    @amirdilsara4065 2 ปีที่แล้ว

    ඔහොම th අවුස්සන wada appaa 😂😕 amboo kamaaa ජීවිතේ wgee ithin 😘😘😘

  • @______-zd4jl
    @______-zd4jl 2 ปีที่แล้ว +2

    ගැම්මක් තමා 😠🤤😂

  • @kaveeya4261
    @kaveeya4261 11 หลายเดือนก่อน

    හෙලෝ ගායිස් අදත් මගේ රස යිතිරෙන ශෝ එකට ඔයාලව සාදර යෙන් පිලි ගන්නව අදරෙයි චමා අයියෙ ❤️‍🔥

  • @shewanthajayasuriya9636
    @shewanthajayasuriya9636 2 ปีที่แล้ว +1

    ආසම background එකහ් 🖤🍃

  • @sithumkavinda7058
    @sithumkavinda7058 2 ปีที่แล้ว +1

    Chamage video ekak balanwa , badaginna … im coming bro 😂😥

  • @chamoditharushika8447
    @chamoditharushika8447 2 ปีที่แล้ว +1

    Dena bath tika okkoma kana keerthimath lamayi venava mai 😂❤️chama ayiyeee❤️😂😁