Nomiyena Sihinaya - ඔබෙන් තොර ලෝකයක් - Abeywardana Balasooriya | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 15

  • @sachinthakaabeywardena581
    @sachinthakaabeywardena581 ปีที่แล้ว +1

    Thank God I was born in the 70's. Listen to the great music with wonderful/meaningful lyrics plus watched great movies.
    Feel sad for the younger generation, specially who were born after 1990's. Listening to crap music with unbelievable lyrics. No meaning what's so ever.
    Wanted to share, I was in a intercity bus, there was a song playing, I felt like the singer sang the song like extracting a tooth without administer local anaesthetic. 😂. I said that to my fellow passenger, he laughed out loud.
    Godbless to Sri Lankan music.. 😢😭.
    Lastly, thank you so much for ITN for producing such wonderful programs. Please do continue 🙏.

  • @වැල්මී1
    @වැල්මී1 2 ปีที่แล้ว +3

    0:09:03 දිනෙක මතුරා දෛවයෝගෙන්,...රෝහණ සිරිවර්ධන
    0:18:24 ගංගා එන්නකෝ ගංගා,...වික්ටර් රත්නායක
    0:32:19 රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ,...ජගත් වික්‍රම සිංහල සමග ත්‍යාගා එන් එඩ්වඩ්
    0:50:44 සැරසිලි ගොක්කොළ පෝරුව අයිනේ,..ඉන්දික ලියනගේ
    1:02:25 රැලකින් තනිවී වන මැද සරණා...පාසල මනෝජ්
    1:11:12 බඹරෙකු හැඬුවා මලක් ලඟඳි,...අනුරාධා නන්දසිරි සමග ජගත් වික්‍රමසිංහ
    1:24:12 පියාණන් මා නැවත උපන්නොත්,..සුමිත් සාරංග
    1:38:42 නොතැවෙන් සූරියකාන්ත,,.ඉන්ද්‍රානි බෝගොඩ සමග ජගත් වික්‍රමසිංහ
    1:50:42 බොඳ මීදුම් කඳුරැල්ලේ,..දේවිකා චතුරාණි සමග දුමිත් සාරංග
    2:02:37 මං නැති දා මේ රට ඔබටයි ,,..ජගත් වික්‍රමසිංහ
    2:14:22 භවයෙන් භවයේ පැතුමෙන් පුරා ආවේ සොයා නදීශානී නොදන්නා,,.ඉන්දික ලියනගේ,,...

  • @indika10
    @indika10 5 ปีที่แล้ว +11

    අතීත සවද මතින් ජාතියක් පුබුදුවාලීමට වෙර දරන සුරවීර ඇතුළු පිරිසට අපගේ ප්‍රණාමය...

  • @douglasdhanawardana9468
    @douglasdhanawardana9468 10 หลายเดือนก่อน

    පාසැල් වියේ දැරියකව සිටියදී මා සිත මෝහනය කල නැවුම් හඩකින් ගැයුණු කවුරුදෝ.. කව්රුදෝ.. කව්ද ඔබ කොයි කව්රුදෝ.. ගීතය නිතර මා පිළිබද විමසූ දෑසක් සිහිපත් කලා මතකයි. පුළුවන් නම් ඔබ‍ට නිරංජලා මහත්මිය ගෙත් ගුවන් විදුලි වෙළඳ සේවයෙත් සහය ඇතිව අබේවර්දන යන්ගේ ඒ මුල්ම කාලේ ගීත ටික අහන්න සලස්වන්න ලොකු පිනක්. කව්රුදෝ කව්රුදෝ.., සුවදින් පිරුන ඔබෙ වත.., මධු චන්ද්‍ර යාමේ.., රුවන් නෙලුම් කුමාරියේ.., ඈත දුරක සිටියත්.. මේව අද ඇහෙන්නෙම නැති අතිශය ප්‍රේමනීය ගීත

  • @peshaladumidu1718
    @peshaladumidu1718 5 ปีที่แล้ว +13

    කොච්චර ලස්සන ගීතද මෙිවා අද ඉන්න හාල් පාරුවෝ මොනාද කියන්නේ භාතිය සන්තුෂ් වගේ හාල් පාරුවෝ සංගීතය කෑවා.....

  • @manojfernando1028
    @manojfernando1028 4 ปีที่แล้ว +1

    nice programme.big salute to abeywardana uncle. thank you I.T.N

  • @lakijayasundara377
    @lakijayasundara377 4 ปีที่แล้ว +1

    Mema weda satahana mama ahanawa nitharama sthuthi obata budusaranai

  • @douglasdhanawardana9468
    @douglasdhanawardana9468 11 หลายเดือนก่อน

    ඔබ එදා මෙදා යා කරන රුවන් පාලමකි අගය කල යුතු දේ, අගය කල යුතු තැන් මනාව හඳුනන විශිෂ්ටයෙකි. හිතාදර සුරේ, අතීතය මේ තරම් දන්නා එය මනා වියමනකින් ඉදිරිපත් කිරීමේ දක්ෂතාවය ඇතිඔබ වැන්නෙක් මාධ්‍ය තුල සිටීම අප ලද භාග්‍යකි. ඔබ ලගන්නා සුළු හඩද එදා සිටි ප්‍රේම්, kdk, වැනි අය සිහි ගන්වයි

  • @priyagalhenage6377
    @priyagalhenage6377 ปีที่แล้ว

    Missed his music

  • @yasendrajayasekara9549
    @yasendrajayasekara9549 3 ปีที่แล้ว +1

    💓💓💓

  • @akilaelectronics
    @akilaelectronics 13 วันที่ผ่านมา

    Advertisements නිසා ඇහිල්ල එපා වෙනවා. 😢😢😢

  • @dilumperera7422
    @dilumperera7422 6 ปีที่แล้ว +2

    good work keep it up well done itn

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว

    🙏💝🙏💝🙏💝

  • @sarath.kjayasakarage9208
    @sarath.kjayasakarage9208 6 ปีที่แล้ว +2

    Great full thanks itn

  • @nayanindrajith
    @nayanindrajith 2 ปีที่แล้ว +1

    💙💙