Footwear Wholesale Shops 🩴👟| සෙරප්පු සපත්තු තොග මිලට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • #srilanka #kotuwe #colombo #business #shoes #footwear #slippers
    සෙරප්පු සපත්තු තොග මිලට මිලදි ගන්න පිටකොටුවට ගිය ගමන
    Trek Footwear - 0777277443
    Lb shoe - 0767423023
    Harshanakalumvlogs
    0776578170

ความคิดเห็น • 96

  • @HarshanakalumVlogs
    @HarshanakalumVlogs  ปีที่แล้ว +21

    අසනීපෙන් ඉන්නේ ගොඩක් අමාරුවෙන් Voice over එක දැම්මේ අඩුපාඩු තියනව නම් සමාවෙන්න 😔 තෙරුවන් සරණයි හැමෝටම 🙏

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 ปีที่แล้ว +4

    7:28 මේ වෙලාවෙ පෙන්නපු boot එකම මල්වත්ත පාරෙ කඩවල 3500 ට retail තියෙනව

  • @sweesha-2526
    @sweesha-2526 6 หลายเดือนก่อน +1

    Kisima loku kamak nathi kollek respect brother 🙌❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @lakmaludaya1
    @lakmaludaya1 ปีที่แล้ว +2

    මේ දවස් වල ජනප්‍රිය cross body bag wholesale දෙන ශොප් ගැන එකක් දාන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      හරි bro මන් බලන්නම් 👍

  • @virajjayasinghe4748
    @virajjayasinghe4748 ปีที่แล้ว +1

    අටපිරිකර ගැන විඩියෝ එකක් දෙන්න

  • @lakmaludaya1
    @lakmaludaya1 ปีที่แล้ว +3

    Wholesale නැතුව අපිට පාවිච්චි කරන්න අඩුවට ගන්න ශොප් නැද්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      Prince Street eka retail ගන්න පුලුවන් තැන් තියනවා bro නැත්තන් මල්වත්ත පාරෙන් ගන්නත් පුලුවන් ගන්නකොට හොදටම බලලා ගන්න 👍👊

  • @lahirulakshan7320
    @lahirulakshan7320 ปีที่แล้ว +2

    මේ පෙන්නපු ඔක්කොම ඩිසයින් ඉම්පෝර්ටඩ් අයිටම්ද?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      පළවෙනි Shop එක අපේ රටේ නිශ්පාදන ..දෙවෙනි Shop එකේ තියෙන්නේ ඔක්කොම Imported Items

    • @lahirulakshan7320
      @lahirulakshan7320 ปีที่แล้ว

      තෑන්ක්ස්

    • @TRAVELWITHSUJEE
      @TRAVELWITHSUJEE 8 หลายเดือนก่อน

      ❤❤❤

  • @sandanisandani-xt4co
    @sandanisandani-xt4co ปีที่แล้ว +3

    කටහඬ harima ලස්සනයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +2

      ගොඩක් ස්තුති 👍මන් අසනීපෙන් ඉන්නේ අමාරුවෙන් Voice Over එක කරේ

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf 10 หลายเดือนก่อน +2

    Good job keep it up bro

  • @anastanravindra6788
    @anastanravindra6788 ปีที่แล้ว +2

    Leather 👞 ganna thanak kiyannea

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      හොයාලා කියන්නම්
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @zade6896
    @zade6896 ปีที่แล้ว +2

    Sapaththu hadana lather sheet ganna teyenne koheda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      th-cam.com/video/OBqScAPb7J0/w-d-xo.html මේ විඩියෝ එකේ විස්තර තියනවා ..හැමදේම මෙතනින් ගන්න පුලුවන් 👍

  • @kumarimm850
    @kumarimm850 7 หลายเดือนก่อน +1

    තොග විතරද දෙන්නේ.අපොට ඇවිත් ගන්න බැරිද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน +1

      මේ තැන් වල තොග විතරයි දෙන්නේ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @ajithkumarasinghe2277
    @ajithkumarasinghe2277 ปีที่แล้ว +2

    අයියේ පුළුවන්නම් පිට කොටුවෙ සෙල්ලම් බඩු තොග වසයෙන් ගන්න කඩයක් පෙන්වන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      විඩියෝ එකක් දාලා තියෙන්නේ ඒක බලන්න මල්ලි 👍

  • @මාතොටවසන්තයේරණහඩ

    මේ ආයතනයෙ දුරකතන අංකය දාලා නැත්තෙ ඇයි.මට මේ ආයතනයෙ දුරකතන අංකය දාන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      විඩියෝ එක පටන් ගන්න කොටම ආයතනයේ දුරකථන අංකය දාලා තියනවා , ස්තුති

  • @NishanthiKumari-bt6zl
    @NishanthiKumari-bt6zl ปีที่แล้ว +1

    Kohada සපත්තු kady thina kohada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      විඩියෝ එකේ හැම විස්තරයක්ම තියනවා ❤️👍

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 11 หลายเดือนก่อน +1

    Harimawatenva mallisubadawasak.obatastti

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏

  • @KumaraHkm-pk3hd
    @KumaraHkm-pk3hd ปีที่แล้ว +1

    ogollo ganna thena apita kiyanna berida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      පළවෙනි කඩේ ඒගොල්ලන්ගේ තැන්වලම තමයි සෙරප්පු , සපත්තු හදන්නේ ..තොග ගන්නකොට අඩුවට ගන්න පුලුවන් 👍

  • @dayawasala4315
    @dayawasala4315 7 หลายเดือนก่อน +1

    Skul sapathu ganna berida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      එතන තියනවා ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @SujiraKumari
    @SujiraKumari ปีที่แล้ว +1

    Aiye onlin genna ganna baida shop eke

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      විඩියෝ එකේ මේ විඩියෝ එකේ පෙන්වන Shop දෙකේම නම්බර්ස් දාලා තියනවා නංගි …කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @Praviya-q6v
    @Praviya-q6v ปีที่แล้ว +1

    Me shop vitharaida aiya thiyanna aduwata ganna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      පිටකොටුව දෙවෙනි හරස් වීදියට ගියොත් තව කඩ 5 ක් විතර තියනවා තොග ගන්න පුලුවන් ..ගිහින් බැලුවනම් හොද අදහසක් ගන්න පුලුවන් ❤️
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍🤟

  • @nadeeshanidarshika-g3r
    @nadeeshanidarshika-g3r ปีที่แล้ว +2

    Set eke තියෙන්නේ ekama size ekada different size da 🤔

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 ปีที่แล้ว +1

    Asadaranai 1kama patin 6 ganna kiyana 1.😢

  • @malipathirana8276
    @malipathirana8276 ปีที่แล้ว +1

    අපි මෙවා අරගෙන අපි අලවි කරන මිල කොහොමද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      මේ දවස් වල යන මිල ගනන් හොයලා බලන්න ..ඔය shops වලින්ම අදහසක් ගන්න පුලුවන් ..තව retail විකුණන තැන් වලට ගිහින් ගනන් අහලා බලන්න එතකොට අදහසක් ගන්න පුලුවන්

  • @anuththaramadushani7169
    @anuththaramadushani7169 ปีที่แล้ว +2

    Thank you🤗

  • @godgame222
    @godgame222 ปีที่แล้ว +2

    කෑලි පහමද 1100 නැත්තම් එකක් ද

    • @godgame222
      @godgame222 ปีที่แล้ว

      උත්තරයක් දෙන්න පුලුවන්නම් වටිනව

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      විඩියෝ එකේ Shops වල නම්බර්ස් දාලා තියනවා ඒවට කතා කරලා වැඩි විස්තර දැන ගන්න …ස්තුති 👍

  • @நான்வன்னித்தமிழன்

    Thanks bro

  • @thamaradammika9612
    @thamaradammika9612 ปีที่แล้ว +1

    Ane meya kade 4n no dennako vidiyi eke no nee😢😢😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      විඩියෝ එකේ නම්බර්ස් දාලා තියනවා විඩියෝ එක පටන් ගන්නකොටම shop එකේ business card එක දාලා තියනවා හොදට බලන්න ..ඩිස්ක්‍රිප්ශන් එකෙත් නම්ර්ස් දාලා තියනවා 👍👍

  • @udarikalpana4641
    @udarikalpana4641 ปีที่แล้ว +1

    Mal pochchi thiyana then genath danawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      බත්තරමුල්ල දියත පාර්ක් එකේ සාධාරණ මිලට මල් පොච්චි ගන්න පුලුවන්

  • @rasikarasika3388
    @rasikarasika3388 ปีที่แล้ว +1

    Bata tiga milata ganne kohenda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      බාටා සෙරප්පු ද ???🤔

    • @nishanthapatabendige3447
      @nishanthapatabendige3447 8 หลายเดือนก่อน

      Perfume හදන හැටි පැහැදිලි Veedio එකක් දානවද bro බඩු ගන්න තැන් පවා විස්තර ඇතුව.. තෙරුවන් සරණයි

  • @usl007
    @usl007 ปีที่แล้ว +2

    Set ekama 1150 da?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර්ස් වලට කතා කරලා වැඩි විස්තර දැන ගන්න ..ස්තුති 👍

  • @DilhaniParanavithana-wv3cl
    @DilhaniParanavithana-wv3cl ปีที่แล้ว +1

    Akoheda tiyenne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      පිටකොටුවේ …යන විදිය හැමදේම විඩියෝ එකේ තියනවා ..👍

  • @tharangaamarathunga8632
    @tharangaamarathunga8632 11 หลายเดือนก่อน +1

    Ganan wedi othana

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน +1

      ස්තුති අදහස් වලට ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @mohammednishran4785
    @mohammednishran4785 ปีที่แล้ว +1

    Good 👍

  • @maheshgamagee1700
    @maheshgamagee1700 ปีที่แล้ว +1

    Super

  • @surekamadusanka9029
    @surekamadusanka9029 5 หลายเดือนก่อน +1

    Ganam wadi

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @shanukadevinda2016
    @shanukadevinda2016 ปีที่แล้ว +1

    එකක් ගන්න පුලුවන් ද?
    එතකොට ගාණ කොහොම ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      Wholesale witarai ma shop wala denna

    • @ramanirriyadarshani277
      @ramanirriyadarshani277 ปีที่แล้ว

      Oya kiyana ganan thani sapaththu joduwakada nethnan set ekamada

    • @hasunmadusanka4903
      @hasunmadusanka4903 5 หลายเดือนก่อน

      පුළුවන්නම් මේවා ලංකාවේ හදන තැන් ටිකක් හොයාගන්න විදිහක් කියන්න ඔමාන් වල ඔඩර් එකකට හොයන්නේ කට හරි උදව්වක් කරන්න පුළුවන්නම් ලොකු පිනක්

  • @HARSHAKUMARI-hg5od
    @HARSHAKUMARI-hg5od ปีที่แล้ว +1

  • @sanjiwaniamarasinha9548
    @sanjiwaniamarasinha9548 ปีที่แล้ว +1

    👍👍👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️👍

  • @ChandhiKuma
    @ChandhiKuma ปีที่แล้ว +1

    ❤❤👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @wsanthamala8872
    @wsanthamala8872 ปีที่แล้ว +2

    Curiyer karanawada ehema nam phone nomber ekak danna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      විඩියෝ එකේ Shops දෙකේම Phone නම්බර්ස් දාලා තියනවා ඒවට කතා කරලා විස්තර දැන ගන්න
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️👍

  • @Lanka-u7m
    @Lanka-u7m 3 หลายเดือนก่อน +1

    මට මේ කඩේ phone NO එකක් denna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      විඩියෝ එකේ දුරකථන අංකය දාලා තියනවා ..ස්තුති ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Lanka-u7m
    @Lanka-u7m 3 หลายเดือนก่อน +1

    මට මේ කඩේ phone NO එකක් denna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      විඩියෝ එකේ දුරකථන අංකය දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Lanka-u7m
    @Lanka-u7m 3 หลายเดือนก่อน +1

    මට මේ කඩේ phone NO එකක් denna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      විඩියෝ එකේ නම්බර් එක දාලා තියනවා ..ස්තුති ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏