ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Ane බෝල ගෙඩි ටික❤❤ අනේ කොච්චර දියුණු උනත් එයාලාව මරන එක හෙන පවු නේද අක්කි❤
අපිට කන්න නැතත් බල්ලට කන්න දෙන ලංකාවෙ අපි ගැන ආඩම්බරයි............!
Ane ow eka aththa ❤😊
ඇත්ත කතාවක් අපේ ගෙදර අපිට නැතත් බව්වො ටිකට දෙනව හැමදේම 🥺
Saththakinma😢
❤@@chamo2577
❤
මම නම් ලංකාවේ.මට පස් දෙනාම දෙන්නකෝ.අපට කන්න නැතත් එයාලට පුලුවන් උපරිමයෙන් සලකනවා.අපි සත්තුන්ට පණ වගේ.
ගෙන්න ගන්න පුළුවන් උනා නම් බව්වෙක් ගෙන්න තිබ්බා🥺❤️🧸
කොරියාවට ආස උනත් ballo මස ට ගන්නවා කිව්වා ම ලංකාව හොඳ යි කියලා හිතෙනවා ❤
Ow lankawa hondai.but api korean enne salli hoyannane a nisa a ayage dewal apota adal na api ape honda purudu rakagena hodin idala salli hoyan yamu❤❤
@@sendyrupasinha oya kiwwa hari akke..... අපේ හොඳ ගති අපි ඉස්සරහට අරන් ගියොත් අපි වගේම අනිත් අයටත් ඒක හොඳ විදිහට බලපානවා....... ❤️
Ou ane.
@@sendyrupasinhaඋබලගේ ක්ශමය හුරා කනවා කියලා උබ්ලට තේරෙන් නෑ
@@lionkolla6517ශ්‍රමය හූරන් කෑවත් මොකද බන් ....😂😂😂 ලංකාවෙ ශ්‍රමය හූරන් කන්නෙ සොච්චමේ පඩියටනේ🥹😂
මේ බලු පැටව් දිහා බල බල මස් කන්නෙ කොහොමද අනේ පව්😢😢 ලස්සන බලු පැටව්❤
උන්ට එහෙම හිතක් නැහැ
😥🥺
@@HarshiRupasinheඔයාලා කුකුල් පැටව් දිහා බල බල චිකන් කන්නෙ ඒ වගේ තමයි
පවු අහිංසක සත්තු අපේ රට එ අතින් බලපුවහම පින් බිමක් ඔය කොයි රටටත් වඩා .අපේ රටේ මිනිස්සු කොච්චර හොදයිද
අනේ මං වගේනම් මේ පැටව් ඔක්කොම ගෙදර අරන් යනවා 😢😢පව් අහිංසක සත්තු 🥺මොන පවක් කලාටද ඒ වගේ රටක ඉපදුනේ 💔💔😭
හැමදාමත් අක්කගෙ වීඩියෝ ආදරෙන් බලන මන් 😘❤
උණුසුම්ව තියන්න
ලොකු බල්ලො දෙන්නත් පව්.ආයෙත් ගියාම එයාලවත් හුරතල් කරන්න...පැටව් ගාව හිටිය බල්ලා ගොඩාක් අක්කට ලන් වෙන්න හැදුවා
ඒක ඇත්ත එයා සෑහෙන දග උනාට බලන් හිටියා අතගානකම්.. පව්..😢
මන් මේ ඒක බලන් ඉදලා තමයි ආවෙ...පව් ඌ මාර විදියට බලාපොරොත්තු උනා අතගායි කියලා...මේ ඇන්ටිට ලස්සන බව්වො විතරයි අතගෑවෙ...හැමදේම වාසියට කියන්නෙ නිකන්ද...😒
ඔව්ව් මාත් ඒක දැක්කා පව්ව්ව් නේද😢
අනේ බෝල පැටව් ටික ❤❤❤
Aluth videos nadda mokuth thama.... 🥰😍🤩
මේ පාර අක්කගෙ වීඩියො එක ඉස්සෙල්ලම බැලුවෙ මම ලගදිම මාත් කොරියාවට එනො එන්න ලැබෙයි නේද🥺
Akke kalekin video ekak daemme naethte ai, video ekak enakan paluwen balan innawa
ඔයාලගෙ කම්පැනි එකට ලංකාවෙන් ගෑනු ලමයි ගන්නේ නැද්ද?
Ane unta unu kiri tikak dennako
අක්කි මම ඔයාව කොරියාවෙ ඕල්ඩ් රයිට් බෑන්ඩ් එක තිබුන දවසෙ දැක්කා.ඔයා මාත් එක්ක හිනා උනා.මමත් හිනා උනා එදා❤කතා කරන්න ලැජ්ජ හිතුන නිස ආවෙ නැ ලගට
Ayyo karhakaranna epai 🥰🥰🥰
අක්කේ...කොරියාවෙ ඉන්න කෙනෙක්ගේ උපන්දිනේට කේක් එකක් යවන්න පුලුවන් විදියක් කියන්නකෝ..කොරියාවල එහෙම කේක් ඩිලිවරි කරන තැනක් ගැන කියන්නකෝ.
Akke plz riplai oni 🥺 korean enna amaruida akke genu lamaita
Ane eyala bola gediwage soyiiiii🤗🤗🤗
Ane eylage lassana.korewe inna aya aran ynnako.pawne 😍 .kalu ayawat wada gnna akki.pawne e 3nath
Ane pau ape lankawa gena adambara wenna ona.....api kochchara adareda bdlu suratalunta....
බෝල ගෙඩි වගේ❤
ane soyiii❤
අනේ අක්කෙ මාව අතගාන්නකෝ කියල කොච්චර මං නැටුවද මාව ඇල්ලුවෙ නෑනෙ ඔයා යනවද අනේ... කියන්න වගේ දකුනු පැත්තෙ ගැටගහල උන්නු බව්ව බලාන හිටිය . 😢 ආයි ගියාම එයාවත් හුරතල් කරන්න අනේ අක්කේ. ❤
Oya kiwa nisama man a dennawath poddak hursthal kara onna patto
@@sendyrupasinha 😇
අක්කේ 2පාර අක්කා e9 විසා apply කරපු විදිහයි koriyan e9 visa awith apata pr eka hadaganna puluwan widihayi kiyanna ko plz🙄❤️
Ai akki dan videyo karanne natte
පුළුවන් නමි operation karanna kello tikawai ammawai loku pinak.
තාම වීඩියෝ එක බැලුවෙ නම් නෑ අක්කා ❤ ඒත් thumbnail එකේ දැක්ක නිසා කියන්නෙ පව් නේ😢😢😢..පරිස්සමෙන් වැඩ ටික කරන් ඉන්න බුදු සරණයි😊❤
Ow dukai.man a ayata godak adare paw ahinsakayo❤❤
akki mth 2024 korin vibahage liyanawa
Akke koreawe thiyena agri ansaye job monawada
Ane akke e ballo paw neda .oyata owa diha balanna puluwanda akke .😢😢😢
Akki oy nishpadana anshyend giye😢ane kiynnko plzzzz
ලංකාවට එවන්න. ආදරෙන් බලා ගන්නම්.
Aneee shooii
oyage video ekak danakm balan hitiye parissamen weda krnna bs oyta❤❤❤
Thank you patto 🥰🥰adalei
Hi Korean Details tikak dana ganna ona dr
මටත් ඔනේ ❤❤❤❤❤❤
මෙහෙ හිටියනම් ඕකුන් 40,50ට විකුනන්න පුළුවන් පව් ඒ සත්තු බෝල වගේ 💔😔
mata ganna widihak nadda
Loku denna lihanna ane damwale dana apa Paw
අක්කේ Manufacturing field එකේ assembly, measurement ,joining කියන category වලින් girl කෙනෙකට හොදම category එක මොකක්ද? වැඩිපුරම agreement එන්නේ මොන category එකටද?ඔයා මොන category එකටද ආවේ
ඒක තෝරන්න කියන්නේ skill test එක නිසා..
Agreement එකට ඒක බලපාන්නේ නෑ
තහනම් කරා නේද ලගදි බලුමස් කනඑක කොරියාවෙ
akke me diwara kelltn amrud akke
Ane ithin lankawe idiyanam mm gannw .. eth durane inne😥😥
Hi nangi,kohomada.
Ane deviyane ane pau ane....mn saththumta mara adareii....ane akki mata akkenek denna koo .....mn godak ashaii balu patauna mn balu patiyek genna inne....komada denne oya inne koriyawa ne ane mt pizzzzz.rip akak oniii........akki
Lankawata danna bane patiyo mehe nam denna thibba
@@sendyrupasinha ම්ම් ps bs ඉන්න akkii😍😍
Ane ithin asa unath apita ganna ba ne ne
Hithak papuwak nathii koriyan kaarayooo😢
Akki dan inne koheda ❤
kukulo paw...................paw...................paw......................
Aaapooo korea va epa vela thiyenne
Ape punchith korea iddi gdr hitpu ballawa genawa lankawata💙
hamoma balu mas kanneth na neda korea wala godak aya ballo hdnwa neda gewal wala
Ow
Ane mtth on
Korean exam krala job ekkata korean awot marry karapu kenawa ganna puluwan da.kochchara kalyk yanwada .eyat exam karannna onada .eyata koren job karanna puluwanda Depnder visa awot .. pls details denna ..Thank u
Ow mehe awilla e7 walata visa eka maru kargaththahama puluwan .depender kenek ganna
@@sendyrupasinha Thank u dr oyage videos balanawa attatama godak dewal kiyla denawa 💐
Akke matath ohe apuwama ekek oni❤😊😊😊😊
Masata ganna ballo 😢unata mara lassani pulun bola wage 🐺💗 parissamat job eka karan enna dennama .god blles 🇰🇷❤️
Ane ow harima lassanai
akkaaaaaa ❣💞
Ane akke lankawata ewanawa nm okkoma unath hadanawa...
👍🙂❤️
🥰😍❤
මටත් ඕන
Akke oya warakapolada
Ow man warakapola
Math warakapole
Mara ratakne
Goda kalekin 😊
Mokakdaban sadde
🥰🤗❤❤
❤❤❤❤❤❤❤
ane mt patiyek oniiii🤩
Ithin ennako dennam koreaweda inne
මන් හඩගන්න්ම්
Anee mata oneee 😢
බල්ලෝ බුරනවා තමයි නැත්තං ඤාව් කියනවද 😃😃😃
😛😛😂😂😂
අපි එනකම් තියාගෙන ඉන්න අක්කේ ඇවිත් ගන්නම් ❤😌
Enna enna awahama dennam
너ㅓㅓㅓ무 귀엽당 😘😍❤
Oya ohe karana job ek mokda kkiyoo❤❤
Denavanam matath one
Akkige contact nb ekak ganna vidiyak nedda ane
Ane mata 1ona
Mata bawwek oni… kohomada ganne
Mage fb ekata sms ekak danna nanga
❤❤❤❤🇰🇷🇰🇷🇰🇷💪🥰😘😘
Ane mata ekkenek one
Lankawata genna akkee....
අනේ මට මේ වගේ බව්වෙක් 😢
Ane ane mat one😭
අනේ 🥺 එයාලාව කනවාද 💔😪
Ane asarana saththu 😢 hodin balaganna akke eyalawa ❤
Ane ow nangi paw
😢ane matath ona
බල්ලො පාම්😂😂 පවා හදයි ඉදිරියෙදි. කොරියන් අය චීන. ලංකාව එක මසයකට දුන්නොත් සත්තු ටික ඉවර කරයි
💛💛🎁
🥰🥰🥰🥰
Ane paww 😥
ලංකාවට ගේන්න බැරිද
Mt bawwek oni
අනේ මට ඔනේ දෙන්න මම හදන්නම් එකෙක්😢
Mat on😢
නොදකින් වනචාරි හැත්ත තහනමි කරා කියලා කිවෙි
Thama eka hariyatama danne na
@@sendyrupasinha නැ දුව news වලට කිවෙි
දැන් කොරියාවෙ බලු මස් කන එක තහනම් නේද් අක්කි 🙄
Man a gana hariyatama danne nam na
මමත් අහල තියෙනව e උනාට parana මිනිස්සු තාම kanawa lu
Ow thahanam kara panathak sammatha karala. Tharuna prajawa ekathu wela mata mathaka hatiiyata ekata mulikathwaya gaththe. Paranama kale minissu ehema karata dennam ehema na atharin pathara wenna puluwan thamath parana aya innawane. Tharuna kattiyanam owata wiruddai. Korean Yudde kale minissunta kanna dewal nathi unama godak aya saththu ehema kala thibba pana beraganna. Kalawalwala hangila thamai minissu hitiye. ehema ekaka prathipalayak wenna ona mekath. Yudde kiyana de mona wageda kiyala apitath athdakim thinawane ratak hatiyata. Ehema antha duk vidapu ratak thamai Koreawa kiyanne ada weddi eyala mulu lokayak dinala iwarai. ❤
කොරියාවේ අයට විතරද දෙන්නෙ
Ow ne
Ane බෝල ගෙඩි ටික❤❤ අනේ කොච්චර දියුණු උනත් එයාලාව මරන එක හෙන පවු නේද අක්කි❤
අපිට කන්න නැතත් බල්ලට කන්න දෙන ලංකාවෙ අපි ගැන ආඩම්බරයි............!
Ane ow eka aththa ❤😊
ඇත්ත කතාවක් අපේ ගෙදර අපිට නැතත් බව්වො ටිකට දෙනව හැමදේම 🥺
Saththakinma😢
❤@@chamo2577
❤
මම නම් ලංකාවේ.මට පස් දෙනාම දෙන්නකෝ.අපට කන්න නැතත් එයාලට පුලුවන් උපරිමයෙන් සලකනවා.අපි සත්තුන්ට පණ වගේ.
ගෙන්න ගන්න පුළුවන් උනා නම් බව්වෙක් ගෙන්න තිබ්බා🥺❤️🧸
කොරියාවට ආස උනත් ballo මස ට ගන්නවා කිව්වා ම ලංකාව හොඳ යි කියලා හිතෙනවා ❤
Ow lankawa hondai.but api korean enne salli hoyannane a nisa a ayage dewal apota adal na api ape honda purudu rakagena hodin idala salli hoyan yamu❤❤
@@sendyrupasinha oya kiwwa hari akke..... අපේ හොඳ ගති අපි ඉස්සරහට අරන් ගියොත් අපි වගේම අනිත් අයටත් ඒක හොඳ විදිහට බලපානවා....... ❤️
Ou ane.
@@sendyrupasinhaඋබලගේ ක්ශමය හුරා කනවා කියලා උබ්ලට තේරෙන් නෑ
@@lionkolla6517ශ්‍රමය හූරන් කෑවත් මොකද බන් ....😂😂😂 ලංකාවෙ ශ්‍රමය හූරන් කන්නෙ සොච්චමේ පඩියටනේ🥹😂
මේ බලු පැටව් දිහා බල බල මස් කන්නෙ කොහොමද අනේ පව්😢😢 ලස්සන බලු පැටව්❤
උන්ට එහෙම හිතක් නැහැ
😥🥺
@@HarshiRupasinheඔයාලා කුකුල් පැටව් දිහා බල බල චිකන් කන්නෙ ඒ වගේ තමයි
පවු අහිංසක සත්තු අපේ රට එ අතින් බලපුවහම පින් බිමක් ඔය කොයි රටටත් වඩා .අපේ රටේ මිනිස්සු කොච්චර හොදයිද
අනේ මං වගේනම් මේ පැටව් ඔක්කොම ගෙදර අරන් යනවා 😢😢පව් අහිංසක සත්තු 🥺මොන පවක් කලාටද ඒ වගේ රටක ඉපදුනේ 💔💔😭
හැමදාමත් අක්කගෙ වීඩියෝ ආදරෙන් බලන මන් 😘❤
උණුසුම්ව තියන්න
ලොකු බල්ලො දෙන්නත් පව්.ආයෙත් ගියාම එයාලවත් හුරතල් කරන්න...පැටව් ගාව හිටිය බල්ලා ගොඩාක් අක්කට ලන් වෙන්න හැදුවා
ඒක ඇත්ත එයා සෑහෙන දග උනාට බලන් හිටියා අතගානකම්.. පව්..😢
මන් මේ ඒක බලන් ඉදලා තමයි ආවෙ...පව් ඌ මාර විදියට බලාපොරොත්තු උනා අතගායි කියලා...මේ ඇන්ටිට ලස්සන බව්වො විතරයි අතගෑවෙ...හැමදේම වාසියට කියන්නෙ නිකන්ද...😒
ඔව්ව් මාත් ඒක දැක්කා පව්ව්ව් නේද😢
අනේ බෝල පැටව් ටික ❤❤❤
Aluth videos nadda mokuth thama....
🥰😍🤩
මේ පාර අක්කගෙ වීඩියො එක ඉස්සෙල්ලම බැලුවෙ මම ලගදිම මාත් කොරියාවට එනො එන්න ලැබෙයි නේද🥺
❤
Akke kalekin video ekak daemme naethte ai, video ekak enakan paluwen balan innawa
ඔයාලගෙ කම්පැනි එකට ලංකාවෙන් ගෑනු ලමයි ගන්නේ නැද්ද?
Ane unta unu kiri tikak dennako
අක්කි මම ඔයාව කොරියාවෙ ඕල්ඩ් රයිට් බෑන්ඩ් එක තිබුන දවසෙ දැක්කා.ඔයා මාත් එක්ක හිනා උනා.මමත් හිනා උනා එදා❤කතා කරන්න ලැජ්ජ හිතුන නිස ආවෙ නැ ලගට
Ayyo karhakaranna epai 🥰🥰🥰
අක්කේ...කොරියාවෙ ඉන්න කෙනෙක්ගේ උපන්දිනේට කේක් එකක් යවන්න පුලුවන් විදියක් කියන්නකෝ..කොරියාවල එහෙම කේක් ඩිලිවරි කරන තැනක් ගැන කියන්නකෝ.
Akke plz riplai oni 🥺 korean enna amaruida akke genu lamaita
Ane eyala bola gediwage soyiiiii🤗🤗🤗
Ane eylage lassana.korewe inna aya aran ynnako.pawne 😍 .kalu ayawat wada gnna akki.pawne e 3nath
Ane pau ape lankawa gena adambara wenna ona.....api kochchara adareda bdlu suratalunta....
බෝල ගෙඩි වගේ❤
ane soyiii❤
අනේ අක්කෙ මාව අතගාන්නකෝ කියල කොච්චර මං නැටුවද මාව ඇල්ලුවෙ නෑනෙ ඔයා යනවද අනේ... කියන්න වගේ දකුනු පැත්තෙ ගැටගහල උන්නු බව්ව බලාන හිටිය . 😢 ආයි ගියාම එයාවත් හුරතල් කරන්න අනේ අක්කේ. ❤
Oya kiwa nisama man a dennawath poddak hursthal kara onna patto
@@sendyrupasinha 😇
අක්කේ 2පාර අක්කා e9 විසා apply කරපු විදිහයි koriyan e9 visa awith apata pr eka hadaganna puluwan widihayi kiyanna ko plz🙄❤️
Ai akki dan videyo karanne natte
පුළුවන් නමි operation karanna kello tikawai ammawai loku pinak.
තාම වීඩියෝ එක බැලුවෙ නම් නෑ අක්කා ❤ ඒත් thumbnail එකේ දැක්ක නිසා කියන්නෙ පව් නේ😢😢😢..පරිස්සමෙන් වැඩ ටික කරන් ඉන්න බුදු සරණයි😊❤
Ow dukai.man a ayata godak adare paw ahinsakayo❤❤
akki mth 2024 korin vibahage liyanawa
Akke koreawe thiyena agri ansaye job monawada
Ane akke e ballo paw neda .oyata owa diha balanna puluwanda akke .😢😢😢
Akki oy nishpadana anshyend giye😢ane kiynnko plzzzz
ලංකාවට එවන්න. ආදරෙන් බලා ගන්නම්.
Aneee shooii
oyage video ekak danakm balan hitiye parissamen weda krnna bs oyta❤❤❤
Thank you patto 🥰🥰adalei
Hi Korean Details tikak dana ganna ona dr
මටත් ඔනේ ❤❤❤❤❤❤
මෙහෙ හිටියනම් ඕකුන් 40,50ට විකුනන්න පුළුවන් පව් ඒ සත්තු බෝල වගේ 💔😔
mata ganna widihak nadda
Loku denna lihanna ane damwale dana apa Paw
අක්කේ Manufacturing field එකේ assembly, measurement ,joining කියන category වලින් girl කෙනෙකට හොදම category එක මොකක්ද? වැඩිපුරම agreement එන්නේ මොන category එකටද?ඔයා මොන category එකටද ආවේ
ඒක තෝරන්න කියන්නේ skill test එක නිසා..
Agreement එකට ඒක බලපාන්නේ නෑ
තහනම් කරා නේද ලගදි බලුමස් කනඑක කොරියාවෙ
akke me diwara kelltn amrud akke
Ane ithin lankawe idiyanam mm gannw .. eth durane inne😥😥
Hi nangi,kohomada.
Ane deviyane ane pau ane....mn saththumta mara adareii....ane akki mata akkenek denna koo .....mn godak ashaii balu patauna mn balu patiyek genna inne....komada denne oya inne koriyawa ne ane mt pizzzzz.rip akak oniii........akki
Lankawata danna bane patiyo mehe nam denna thibba
@@sendyrupasinha ම්ම් ps bs ඉන්න akkii😍😍
Ane ithin asa unath apita ganna ba ne ne
Hithak papuwak nathii koriyan kaarayooo😢
Akki dan inne koheda ❤
kukulo paw...................paw...................paw......................
Aaapooo korea va epa vela thiyenne
Ape punchith korea iddi gdr hitpu ballawa genawa lankawata💙
hamoma balu mas kanneth na neda korea wala godak aya ballo hdnwa neda gewal wala
Ow
Ane mtth on
Korean exam krala job ekkata korean awot marry karapu kenawa ganna puluwan da.kochchara kalyk yanwada .eyat exam karannna onada .eyata koren job karanna puluwanda Depnder visa awot .. pls details denna ..Thank u
Ow mehe awilla e7 walata visa eka maru kargaththahama puluwan .depender kenek ganna
@@sendyrupasinha Thank u dr oyage videos balanawa attatama godak dewal kiyla denawa 💐
Akke matath ohe apuwama ekek oni❤😊😊😊😊
Masata ganna ballo 😢unata mara lassani pulun bola wage 🐺💗 parissamat job eka karan enna dennama .god blles 🇰🇷❤️
Ane ow harima lassanai
akkaaaaaa ❣💞
Ane akke lankawata ewanawa nm okkoma unath hadanawa...
👍🙂❤️
🥰😍❤
මටත් ඕන
Akke oya warakapolada
Ow man warakapola
Math warakapole
Mara ratakne
Goda kalekin 😊
Mokakdaban sadde
🥰🤗❤❤
❤❤❤❤❤❤❤
ane mt patiyek oniiii🤩
Ithin ennako dennam koreaweda inne
මන් හඩගන්න්ම්
Anee mata oneee 😢
බල්ලෝ බුරනවා තමයි නැත්තං ඤාව් කියනවද 😃😃😃
😛😛😂😂😂
අපි එනකම් තියාගෙන ඉන්න අක්කේ ඇවිත් ගන්නම් ❤😌
Enna enna awahama dennam
너ㅓㅓㅓ무 귀엽당 😘😍❤
Oya ohe karana job ek mokda kkiyoo❤❤
Denavanam matath one
Akkige contact nb ekak ganna vidiyak nedda ane
Ane mata 1ona
❤
Mata bawwek oni… kohomada ganne
Mage fb ekata sms ekak danna nanga
❤❤❤❤🇰🇷🇰🇷🇰🇷💪🥰😘😘
Ane mata ekkenek one
Lankawata genna akkee....
අනේ මට මේ වගේ බව්වෙක් 😢
Ane ane mat one😭
අනේ 🥺 එයාලාව කනවාද 💔😪
Ane asarana saththu 😢 hodin balaganna akke eyalawa ❤
Ane ow nangi paw
😢ane matath ona
බල්ලො පාම්😂😂 පවා හදයි ඉදිරියෙදි. කොරියන් අය චීන. ලංකාව එක මසයකට දුන්නොත් සත්තු ටික ඉවර කරයි
💛💛🎁
🥰🥰🥰🥰
Ane paww 😥
ලංකාවට ගේන්න බැරිද
Mt bawwek oni
අනේ මට ඔනේ දෙන්න මම හදන්නම් එකෙක්😢
Mat on😢
නොදකින් වනචාරි හැත්ත තහනමි කරා කියලා කිවෙි
Thama eka hariyatama danne na
@@sendyrupasinha නැ දුව news වලට කිවෙි
දැන් කොරියාවෙ බලු මස් කන එක තහනම් නේද් අක්කි 🙄
Man a gana hariyatama danne nam na
මමත් අහල තියෙනව e උනාට parana මිනිස්සු තාම kanawa lu
Ow thahanam kara panathak sammatha karala. Tharuna prajawa ekathu wela mata mathaka hatiiyata ekata mulikathwaya gaththe. Paranama kale minissu ehema karata dennam ehema na atharin pathara wenna puluwan thamath parana aya innawane. Tharuna kattiyanam owata wiruddai. Korean Yudde kale minissunta kanna dewal nathi unama godak aya saththu ehema kala thibba pana beraganna. Kalawalwala hangila thamai minissu hitiye. ehema ekaka prathipalayak wenna ona mekath. Yudde kiyana de mona wageda kiyala apitath athdakim thinawane ratak hatiyata.
Ehema antha duk vidapu ratak thamai Koreawa kiyanne ada weddi eyala mulu lokayak dinala iwarai. ❤
කොරියාවේ අයට විතරද දෙන්නෙ
Ow ne