🔴HITHA ILLANA THARU || හිත ඉල්ලන තරු || 2022- 10 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #HiththaIllanatharu #swarnavahini #trending
    Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    / swarnavahinitv
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 343

  • @tharutv7103
    @tharutv7103 2 ปีที่แล้ว +4

    මේ වැඩසටහන හරිම විශිෂ්ඨයි.. පුංචි පැටව් ගොඩාක් දක්ෂයි.... හැම දරුවටම බුදු සරණයි.... හැම දරුවගේම අනාගතය සුභ වේවා.... !!

  • @chamika.s.k.
    @chamika.s.k. 2 ปีที่แล้ว +26

    ටුවින්ස් දෝණිලා දෙන්නගේ ජන ගායනය සුපිරිම සුපිරි මැනික තෙරුවණ් සරණයි 🥰🥰

  • @sabakaone3041
    @sabakaone3041 2 ปีที่แล้ว +5

    සියලුම දෙන්නටම සියලු ප්‍ර්‍ර්‍ර්තනාවන් ඉස්ට වේව මල් කැකුලු දෙවියො රැකදේව අනාගතෙ දරුවො බුදුසරණයි

  • @dusha2052
    @dusha2052 2 ปีที่แล้ว +7

    මරියම් බිනීෂ් හරිම ලස්සනයි ගායනය. ඒ වගේම ඔයාල දෙන්නගේ ළමා කමට මම හැමදාමත් ආදරෙයි. ඉදිරියටම යන්න...හරිම Down to Earth .. no fake behavior ....Keep going !!!!!

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 2 ปีที่แล้ว +6

    බුදුසරණයි පුංචි පැටව් ටිකට රෝස දුවලා දෙන්නා හරිම ලස්සන කට හඩ

  • @chamika.s.k.
    @chamika.s.k. 2 ปีที่แล้ว +36

    අක්කියි නංගියි දෙන්නා ගායනා හරිම ලස්සනයි මැනික පරිස්සමෙන් ඉන්න තෙරුවණ් සරණයි 🥰🥰

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 2 ปีที่แล้ว +17

    අනේ හංස පැටියට බුදුසරණයි දෙවි පිහිටයි රත්තරන්

  • @niroshiinoka5571
    @niroshiinoka5571 2 ปีที่แล้ว +7

    මොනර පැටික්කි බුදු සරණයි පුතේ ඔයාට. ඉක්මනින් ඔයාට කතා කරන්න ලැබේවා පුතේ ආදරෙයි මැනික දැක්කම ලෝබ හිතෙනවා.අනිත් දරුවන්ටත් හැකියාව වැඩි දියුණු වේවා බුදු සරණයි

  • @zsw527mydf
    @zsw527mydf 2 ปีที่แล้ว +28

    🌹💎සසදි දුව,💎🌹 දිව්‍යාංගනාවක් වගේ ලස්සනයි . ඒ වගේම දක්ශයි. ❤️ තව උත්සාහ කලොත් ඔයාට හොදින් කතා කරන්න පුලුවන් 💎 ඒ වගේම හොදින් ඉගෙනගන්න.🌹 නිදුක් නීරෝගී සතුට වාසනාව සපිරිව ආයු බොහෝ වේවා! 🌹 ඇයට සියලු දෙවිරැකවරණයි .තෙරුවන් සරණයි 🌹
    හදිසි ආරාධනාවක් බව පෙනේ.ප්‍රසිද්ද මාධ්‍යට රැගෙන එන විට කල් තියා ලෑස්ති වූවා නම් ඇයට දෙවන නැටුම සදහා මවගේ දැක්ම අවශ්‍ය නොවේ. එහිදී ඇයගේ අවධානය බිදේ. එය ඇයගේ දක්ශතාවය අවතක්සේරුවට ලක් කිරීමක් .ඇය නැටුමට උපන් හපනියක්.💎 ආදරෙයි සසදි දුව.❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @TV-fv8pv
    @TV-fv8pv 2 ปีที่แล้ว +88

    සියළුම දරුවෝ මගේ රටේ අනාගතේ මොණර පැටික්කි ලස්සනයි සියළුම දරුවන්ට බුදුසරණයි දළදා සමිදු පිහිටයි

    • @sahradevi3317
      @sahradevi3317 2 ปีที่แล้ว

      😭❤️😭❤️😭❤️😭❤️😭❤️😭❤️😭❤️😭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @marimari.fernand0745
      @marimari.fernand0745 2 ปีที่แล้ว

      Harm.lsssni.dukt.hitnw.ape.me.darupatu.gan.metrm.dakss.lmai.apit.ennwdakkm

  • @siduvlogs3740
    @siduvlogs3740 2 ปีที่แล้ว +23

    සියලුම නන්ගිලා මල්ලිලා අපේ රටේ අනාගතය තමයි 🇱🇰 රන්වල බළකායේ
    ඒ ගායනය අපි පොඩි කාලේ මෙන්ම තවමත් ආසාවෙන් අහන සින්දුවක්. ඒ ගායනා කළ කට්ටිය අදත් ඒ වගේ ම රන්ගනය ඉදිරිපත් කිරීම අනර්ගයි .. ඒ වගේ ම මොණර පැටික්කී නොහොත් සසදි නන්ගිගේ අනාගතයට බෙහෙවින් සුබ පතනවා ..... 💗ලෝක ළමා දිනය💗 වෙනුවෙන් මේ අවුරුද්දේ තිබුණු හොදම වැඩසටහන මේක 👌 ස්වර්ණවාහිනී නාලිකාවට මෙන්ම රන්ගන ඔබටත් අපගේ ස්තුතිය 🙏

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 2 ปีที่แล้ว +10

    මේ පොඩි දරු පටවුන්ගේ දක්ශකම් දැක්කම සතුට වැඩි කමට ඇස් දෙකට කදුලුත් ආවා.හරිම ආඩම්බරයි දුවේ පුතේ ඔයාලා අපේ ස්‍රිලන්කාවෙද ඉන්නෙ කියලත් හිතෙනවා.ඔයාලා හැමෝටම බුදු සරනයි.ජය වේවා.

  • @kavindyaseyumini8319
    @kavindyaseyumini8319 2 ปีที่แล้ว +10

    අනේ සසඳි..
    එයාගේ කටහඬ අහන්න හරි ආසාවෙන් ඉඳියේ...❤️🥺

  • @Kumari-br8nv
    @Kumari-br8nv 2 ปีที่แล้ว +35

    අදත් ගොඩක් ලස්සනයි හිත ඉල්ලන 🌟 අපේ පුංචි පැටව් නම් ඇස්දෙක වාගෙ බාලාගන්න ඔනි මොකද අද අපේ රටේ අහන්න බලන්න තියෙන දෙවල් එක්ක ගොඩක් අවදානම දෙන්න ඔනි පුංචි ලමයින්ට. ගොඩක් ස්තුතියි රංගන ඔබට අද වැඩසටහනට මේ පුංචි පැටවුන් අද ගෙන්නුවාට රංගන ඇතුළු අද ආව හැමෝටම සුභ ආනාගතයක් තෙරුවන් සරණයි

  • @gangashamali2652
    @gangashamali2652 2 ปีที่แล้ว +6

    මොනර පැටික්කි ලස්සනයි බුදු සරනයි දුවේ ඔයාට

  • @sriyalathaedirisingha5994
    @sriyalathaedirisingha5994 2 ปีที่แล้ว +4

    රන්ග මහත්තයො හැමදාම banum අහන් නෙ ගැනු ගෙන්නල නටවනව කියලඉ එ උනාට අද නම් සම්මාන දෙන්න වට්නව අපෙ අහිංසක දරුවන්ගෙ දස්කම් පෙන්නලා හිත ඉල්ලනතරු wada සටහන ලස්සන කරන ඔබ තුමාට තව තව දඉරියසක්තිය labanwa 🙏🙏🙏

  • @himanshisandunika3591
    @himanshisandunika3591 2 ปีที่แล้ว +5

    ගොඩක්ම ආදරේ හිතුනේ අක්ක නංගිට මගපෙන්වන විදියට 🥺💖

  • @sathsaranafernando8954
    @sathsaranafernando8954 2 ปีที่แล้ว +4

    රංගන අයියේ ගොඩක් ලස්සනයි....මෙි වගේ වැඩසටහන් තව තවත් කරගෙන යන්න ශක්තිය ධෙර්ය ලැබේවා......ආදරේයි හැමදාමත් ඔයාට...❤️❤️🌹🌹👈..

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 2 ปีที่แล้ว +4

    අනේ ....හරිම සුන්දරයි අද වැඩ සටහන ....
    පුංචි පැටවුන් හැම දෙනාම ලස්සනට ගායනා කෙරුවා ,නර්තනයන් ඉදිරිපත් කෙරුව ....
    ඔයාලා හැම දෙනාටම ශුභ පැතුම් ❤😘💕
    දෙවිපිහිටයි ඔයාලා හැම දෙනාටම 🙏

  • @areyoucrazy1480
    @areyoucrazy1480 2 ปีที่แล้ว +3

    රංගන අයියට මිනිස්සු බැන්නට හොද මනුස්සයෙක් ❤️❤️❤️

  • @renukarenuka6643
    @renukarenuka6643 2 ปีที่แล้ว +2

    ලස්සනයි දරැවො හැමෝම හරිම දක්ෂයි ..ජය වෙිවා හැමෝටම ...රංගන අයියෙ ඔයා ලස්සනට ගෙනියනව වැඩසටහන අයියෙ ඔයාටත් ජය වෙිවා ..හැමෝටම අවස්ථාව දෙන ඒකම ගොඩක් වටිනව බුදු සරණයි .හැමොිටම

  • @ajithwasantha5532
    @ajithwasantha5532 2 ปีที่แล้ว +2

    මමනම් බලපු ලස්සනම වැඩසටහනක් මේක, මේ පුංචි දුවලා පුතාලා හැමෝටම දක්ශ සුන්දර දරැවන්, මාරියා දුව සහා ඇයගේ නැගිනියගේ විශේෂ දක්ශ තාවයක් දැක්කා ...අනාගතය සුන්දර වේවා කියලා පාර්තනා කරනවා දරැවනේ.බුදුසරණයි ❤

  • @sandyakumari9510
    @sandyakumari9510 2 ปีที่แล้ว +12

    හරිම ආදරණීය පැය දෙක හමාරක්. පුංචි පැටව් හැමදෙනා ටම ලෝක ළමා දිනයක් වේවා .... ජය වේවා හැමෝටම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි හැමෝම සියලුම දෙනාටම බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 💯💯💯💯💯

  • @asahaasaha2739
    @asahaasaha2739 2 ปีที่แล้ว +20

    අද වැඩසටහනට හරිම ලස්සනයි පොඩි දරුවන්ගේ කුසලතා දැක්කහමඇසට කදුලක් එනවාසියලුම දෙනාටත් දෙනාට සුභම සුභ අනාගතයක්ලංකාවේ ඉන්න සියලුම දරුවන්ට සුභම සුභ අනාගතයක් උදාවේවාඑක සිතින්ම අපි මව්වරු වශයෙන් ප්‍රාර්ථනා කරනවාඒ වගේම රංගන මාධ්‍යයටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සියළු ශක්තිය ධෛර්යය ලැබේවා මේ වගේ වැඩසටහන් ඉදිරියට ගෙනයෑමටතෙරුවන් සරණයි

  • @msroobe2747
    @msroobe2747 2 ปีที่แล้ว +2

    හරිම.වැදගත්.වැඩසටහන.ඉවර.වෙන.කන්ම.බැලුවා...දැන්.වෙලාව.කුවෙට්වල.රැ.2.18යි.පහ.හමරට.උදෙ.නැගිටින්න.ඕන.හැම.දාම.මම.බලනවා.ඔය.වැඩ.සටහන..ඒක.නිසා..සිය.ලුදෙනාටම.බුදු.සරනයි..

  • @amayagimhani5012
    @amayagimhani5012 2 ปีที่แล้ว +2

    හැමෝම ගොඩක් ලස්සනයි. අපේ සුද්දි ලස්සනයි බුදු සරණයි ඔයාලා හැමෝටම

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +2

    පුතේ තෙරුවන් සරණයී මම ඩුබායි සිට ඔය දෙදෙනාගේ ගීත වලට තාත්තා අඬන්න ඇතීයී මමත් ඇඬුවා ඩුබායි සිට
    සෑම දරුවෙක්ම මල් කැකුළු
    එය ආරක්ෂා කීරීම සෑම දෙමවුපියන්ගේම වගකීම අද දවස පොඩි අයට අපිවගේ මහලූ අයට විශේස දවසක් අපේ රංගන කලොත් වැඩක් දේදුනූ බැහැයයී තෙරුවන් සරණයි.!!!

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +5

    රංගන සර් ඇතුළු සියලුම දෙනාටම දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤💞❤💞❤💞❤💞❤💞❤💞🎋🎋🎋🎋🇱🇰🇱🇰🇱🇰🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌾🌾🌾🎋🎋🎋💐💐💐

  • @skuk6084
    @skuk6084 2 ปีที่แล้ว +2

    අපි ඩුබායි ඉන්නෙ ..හැම දාම හිත ඉල්ලන තරු බලනවා...හදත් හරි ලස්සනයි සියලුම දෙනව.සියලුම දූ දරැවන්ට නිදුක් නිරෝගි සුබම සුබ ලෝක ළමා දිනයක් වේවා......සියලුම දෙන්නටම බුදු සරණයි ....🙏🙏🙏

  • @chamika.s.k.
    @chamika.s.k. 2 ปีที่แล้ว +6

    සසඳි මැනික හරිම ලස්සනයි ඩාන්ස් කරනවා තෙරුවණ් සරණයි පැටියෝ 🥰🌼

  • @somakasthuri6956
    @somakasthuri6956 2 ปีที่แล้ว +2

    හරිම ආදරනීය දැරුවන්...
    සෑබෑම දක්ෂයෝ...
    තෙරුවන් සරනයි ජේසු පිහිටයි...
    අදත් ලස්සනයි හිත ඉල්ලන තරු ..ආදරේයි ගොඩක් ❤️❤️💖💖🌹🌹🌹👏👏👏👍👍👍💖💖

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    කහපාට ටී ශර්ට් පුතුන් දෙදෙනා 👌👌👌🙏🙏🙏🙏😘😘😘😘😘

  • @maridalsi4676
    @maridalsi4676 2 ปีที่แล้ว +8

    ඇවිත් ඉන්න සියලු දෙනාට ජේසුපිහිටයි හරිම ලස්සනයි පොඩිඩො ටික හරිම ලස්සනයි සතුටින් ඉන්නලාආදරේයි හැමදාම

  • @ruzanazaniya1892
    @ruzanazaniya1892 ปีที่แล้ว

    සියලුම දුදරැවන්ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.binish and mariyam..superb. beautiful. 🤘 siging..God bless you. Keep it up 👆 good luck 🤞.

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว +6

    තෙනුජී දුව හරිම ලස්සනයි නටනවා

  • @indrajayasekara7548
    @indrajayasekara7548 2 ปีที่แล้ว +3

    Ape අනාගත පැටවු suba pathanawa ,monars petikita ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @ෂෙහානී-ඛ5ධ
    @ෂෙහානී-ඛ5ධ 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ...ලොක ලමා දිනේ මෙවාන් දෙයාක් කීරිමා..මත් නව පරපුරෙ දරුවෙක්..මටත් තාම 17යි...ඉතින් ලමා දිනේ ඔනෙ අපට ....අපෙ ලමා දිනේ.කැඩිලා බිදිලා ගිහින් .අපිට ඔනෙ අපේ ලොකෙ...ලමයි නිසායි අද ලොකයා ඉන්නේ..ඔබලා ඉන්නෙ ලමායි නිසා ..අපුට අපෙ ලොකෙ ලමා කලේ ඔනේ...අද එක විසීරීලා ගිහින් ලමාලොකයාක් නැ අපිට.... අර්තීක අතින් පස්න තිබ්බාත් එක වෙලාක් හරි අපිට කන්න්න දෙනවා ඉතින් ...අද ලමා දිනය වෙනුවෙන් මෙ කරන වැඩසටහන බොහොම හොදායි ..බොහොම සතුටුයි...අපි සතුටු උනා ..ඇවිත් ඉන්න. අක්කට නාංගි ලා මල්ලි ට ජයගාහි වෙන්න කිලා පර්තනා කරමවා...ලොකු හීනයාක් ඔතන එන්න..acter කෙනෙක් වෙන්න..ඉතින් හීන වෙයි බලාපොරොත්තු වකින් ඉනවා...ලමා දිනය වෙනුවෙන් මෙ කරන වැඩ සටහාන් බොහොම යි සතුටියි.... හැම කෙනෙක් ට ම...රංගන අංකල් ඇතුලු හැමොටම ස්තුතියි ....දෙවි පිහිටායි ,බුදු සරණායි ...🙏 😥😥😍😍

  • @wasanthikumari5522
    @wasanthikumari5522 2 ปีที่แล้ว +1

    ලස්සන වැඩසටහන මම අාසම ඉරිදා බලන්න 9 .30 බලන්න බැරි වුනත් සෙනසුරාද 3.30ට හරි බලනවා නැවත විකාශය.ගොඩක් ලස්සනයි මල් කැකුලුන්ගේ දක්ෂතා අාදරෙයි හැමෝටම😘😘😘❤❤❤❤❤

  • @syapabandara1909
    @syapabandara1909 2 ปีที่แล้ว +9

    ඇහැට කඳුළු අවෙ ම⁣ට විතරද.බුදු සරන යි දු .පුතුනි. ආදෙරෙ යි.....❤️❤️❤️❤️❤️❤️❤️

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
    රත්තරන් අනාගතේ රටේ ඉහලම ස්තානයක් හිමිවේවා
    මෙ රත්තරන් මල් kukulu ටික...
    Congratulations 💖💖💖💖

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 2 ปีที่แล้ว +11

    රත්තරං රටේ උපන්න රත්තරං ආදරණිය දුවේ පුතේ ඔයාලාගේ විවිධාකර දෂ්කම් ගොඩාක් බැලුවා ඇස්වලට කඳුලු ආවා ගොඩාක් ස්තුතියි රංගන ඔයා බුදුසරණයි 🙏♥️🙏💞😍🙏💞🙏♥️🙏

  • @roshanathula8478
    @roshanathula8478 2 ปีที่แล้ว +2

    මාර ලස්සනයි. ආඩම්බරයි.. කදුලු එනව සමහරක් එව්ව කියද්දි මේ පොඩි අය.. වැඩේ කියන්නෙ ටිකක් ලොකු උනහම මුන්ට අං එනවනෙ. එතකොට ඉතින් අනිත් නිලියො නලුවො වගේ පේන්න බෑ...

  • @thyaga_dissanayake
    @thyaga_dissanayake 2 ปีที่แล้ว +2

    50:14 🥰♥️ 1:50 🥰♥️ලස්සනයි නංගිලා දෙන්නම🥺♥️ මාරම ලස්සනයි දෙන්නටම එකම වොයිස් එක තියෙන්නෙ🥰♥️

  • @knksenanayake5530
    @knksenanayake5530 2 ปีที่แล้ว +2

    නියමයිනේ රන්ගන මහතාගේ වැඩ සියලුම දරැවන්ට බුදු සරණයි දෙව්පිහිටයි 👍

  • @sriyaniaberathne2551
    @sriyaniaberathne2551 2 ปีที่แล้ว +2

    ගොඩක් සතුටුයි පුන්චි දරුවනේ සුබ අනාගතයක් ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා 2 ปีที่แล้ว +35

    දැක්කද උමාරා,,උමාරියා පොඩි කාලේ..💖💖 ඔඋදුම දක්‍ෂ දරුවෝ මගේ මවු බිමේ ඉන්නේ..💯 මෙතන ඉන්න හැම දරුවෙක්ට වගේම ලෝක වාසි සියලු දරුවන්ට තෙරුවන්සරණයි..රංගන ඉතින් වැඩක් කලොත් ඒකෙ අහන්න දෙයක් නැහැ සුපිරි..එකක් ඇරෙන්න..හිටපු ගමන් මෙන්න මේ මල් වගේ දරුවන්ගේ අනාගතේ විනාශ කරපු පාහර දෙස්පාලුවන්වයි,,උන්ගේ ළමයින්වයි ගෙන්වනවා අන්න ඒක හොද මදි..මොකද පවුල් පිටින් අපාගත වෙන්න ඕනේ කාලකන්ණි දැක්කමත් මිනිස්සුන්ගේ මානසික පීඩනය වැඩි වෙනවා..ඒ නිසා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි සියලු දේශ කෑ පාලුවන්ව ප්‍රතික්ෂේප කරමු..

    • @pc-fx5xu
      @pc-fx5xu 2 ปีที่แล้ว +5

      ඇත්තටම මටත් උමාරා උමාරියා මතක්වුනා 🤗🤗මේ වගේම ඉන්න ඇති එයාල දෙන්නත් 💗💗

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว +2

      😍😍😍😍😍ම්හ් ඒ වගෙ තාමා

    • @thakshilamadushani9636
      @thakshilamadushani9636 2 ปีที่แล้ว +2

      ඒකනන් ඇත්ත

    • @jamilajamila7328
      @jamilajamila7328 2 ปีที่แล้ว

      ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦

  • @hasoo8645
    @hasoo8645 2 ปีที่แล้ว +30

    තෙරුවන් සරණයි පැටව් සියලු දෙනාටම. කියන්න වචන නැහැ මගෙ රත්තරනේ..... ඔයාලා තමයි මුලු ලෝකෙම....
    එක තප්පරයක් මිස් නොකර බැලුවා. ඇහැට කදුලු ආව වාර අනත්තයි. ඒ තරම් පුංචි පැටව් අති විශිෂ්ඨයි. වැඩිහිටියන්ටත් සුපිරිම ආදර්ශයක් මෙ පැටව්....
    පාලකයිනි තොපි රට කෑවට මෙි පුංචි දක්ෂයන්ට ඉන්න රටක් ඉතුරු කරපියව්.

    • @samanthisamanthi7001
      @samanthisamanthi7001 2 ปีที่แล้ว

      මම.හැමදාම.හිත.ඉල්ලන.තරැ.බලනව...අදනන් .හරිම.ලස්සනයි ගොඩක් ආදරේයි ජේසු පිහිටයි

  • @janudanu7900
    @janudanu7900 2 ปีที่แล้ว +10

    සියළුම දරුවන්ට බුදු සරණයි.. රංගන මල්ලි ඇතුළු ❣️❣️❣️

  • @suranjithilakarathne3381
    @suranjithilakarathne3381 2 ปีที่แล้ว +2

    අදත් රසවින්දනයේ කිසිම අඩුවක් නැති රංගනයක් රංවල බලකායේ ඉදිරිපත් කිරීම.👍

  • @sanjusampath2991
    @sanjusampath2991 2 ปีที่แล้ว +2

    සසදි පුතේ ඔයාට තෙරුවන් සරණයි ඒ වගෙම අනිත් අයටත්

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 2 ปีที่แล้ว +12

    කහ කුරුල්ලෝ දෙන්නා සෝයි වස්තු බුදුසරණයි පුතාල දෙන්නටම

    • @minnilmi1243
      @minnilmi1243 2 ปีที่แล้ว

      Aththamai anagatha tharu ❤

  • @savindajayasinghe4981
    @savindajayasinghe4981 2 ปีที่แล้ว +3

    Godak lassanay .
    .දරුවන් හැමෝගෙම idiripath kirama..budu saranay...

  • @cityshop2988
    @cityshop2988 2 ปีที่แล้ว +4

    සියලුම දරැවන්ට සුභ අනාගතයක් වෙිවා

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +4

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ම්ල කෙල නොහැකි මූලු ලෝක වාසීන් මල් කැකුළු සුහ ලොක ළමා දිනක් වේවා තෙරුවන් සරණයි❣️🌹❣️🌹❣️🌹❣️💯🌹

  • @padmamalavige402
    @padmamalavige402 2 ปีที่แล้ว +2

    අනාගතේ රට බාරගන්න ඉන්න මේ පුංචි පැටව්න්ගේ දක්ශතා ගොඩක් හොඳයි . ඔයාලගෙ අනාගතේ ලස්සන වෙන්න කියලා සුබ පතනවා ...ම් ❤❤❤🌹🌹🌹

  • @rgv6694
    @rgv6694 2 ปีที่แล้ว +2

    සියළුම දරුවන්ට දළදා සම්දු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️ මොනර පැටික්කි ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️බුදුසරණයි හැමෝටම

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 2 ปีที่แล้ว +4

    චලෝගෙ නන්ගි සුද්දිත් . ජය වේවා හැමෝටම දරුවන්ට සුභපැතුම් බුදුසරණයි

  • @samithvidusara7604
    @samithvidusara7604 2 ปีที่แล้ว +8

    Maryam Beenish ❤️ චූටි පැටව් දෙන්න ගැන නම් කියන්න වචන නෑ... පුදුම ගායනයක්, ඇස් වලට කඳුලු උනනව.. සුබම සුබ අනාගතයක් පතනව පැටව් දෙන්නටම.. ❤️

  • @rislanmuthalef3142
    @rislanmuthalef3142 2 ปีที่แล้ว +4

    B&M lassanai...Aadari Hamootama..

  • @samanthiwedage5639
    @samanthiwedage5639 2 ปีที่แล้ว

    හරි ම ලස්සන යි.මම තුන් හතර පාරක්ම බැලුවා .බුදුසරණයි සියලුම දෙනාටම.බුදුසරණයි .

  • @sunethrakumari6391
    @sunethrakumari6391 2 ปีที่แล้ว

    හැමෝම ලස්සනයි අපේ අනාගත දරුපරපුර බුදු සරනයි මොනර පැට්ක්කී ආදරෙයි වස්තුව ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @newkuw7393
    @newkuw7393 2 ปีที่แล้ว +6

    සියලුම දරැවන්ට දෙවියන්ගෙ පිහිටයි තෙරැවන් සරණයි

  • @nikehesi6775
    @nikehesi6775 2 ปีที่แล้ว +2

    ලස්සනයි බුදු සරනයි༺═─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝⃝─⃝─⃝─═༻✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٖٖٖٖٜ හැමොටම දරැවන්ට

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว +4

    සියලුම දරුවන්ට ආදරෙයි පුතේ ඔය ගොල්ලන් තමා අපේ රටේ අනාගතය ආදරෙයි හෙමෝමටම ❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 ปีที่แล้ว +4

    රංගන ඔයාගේ.දැස් කදුලු දැක්කා පිසදමනවා අපේ දැසෙනුත් කදුලුගැලිගෙන යනවා

  • @sumanavahegal1374
    @sumanavahegal1374 2 ปีที่แล้ว

    බුදුසරණ යි.රංගනතුමාට .බොහොමයක් .පින්.ලස්සන ට.වැඩසටහන.කරනවා.ගොඩක්.ස්තුතියි සැම.දරැවන් ට.බුදුසරණ යි.ලස්සන යි.ආදරේ යි.ජයවේවා .🌻🌹💐🌷🔥🔥🔥👍👍👍👍❤️❤️❤️🙏🙏

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 2 ปีที่แล้ว +6

    🙏🙏❤❤සියලුම ආදරණීය අපේ දරුවන්ට හැපි children's day තෙරුවන් සරණයි සුභ අනාගතයක් වේවා

  • @sinethiakila5213
    @sinethiakila5213 2 ปีที่แล้ว +2

    ලස්සන වැඩසටහනක්..ආසාවෙන් බැලුවා..ඒ වගේම මේ ළමයි ගොඩක් දක්ශයි..එයාලගෙ අනාගතේට හදවතින්ම සුබ පතනවා..මේක බලද්දී මගේ පුන්චි කාලේ මතක් වෙලා ඇස් දෙකට කදුලු ආවා.. ඒ වගේ කාලයක් ආය අපිට එන්නේ නෑ..ඒක නිසා ඒ කලේ අපි ළමාකමින් ගත කරන්න ඕන සතුටින්.. මාරම ලස්සනයි..හැමෝටම බුදුසරණයි.. ♥️♥️

  • @kuwaitcity2018
    @kuwaitcity2018 2 ปีที่แล้ว +2

    ලක් ලෝ වාසි සියලුම දරු පැටව්නේ ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් !!! බුදු සරණයි 🙏🙏🙏දෙව් පිහිටයි 🙏🙏🙏ආදරෙයි හැමෝටම 😍❤

  • @anjanalakshan5170
    @anjanalakshan5170 2 ปีที่แล้ว

    ලස්සනටම තිබුනා මේ වැඩසටහන ඉදිරියෙන් ඉදිරියටම කරගෙන යන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනය කරන්වා ලස්සනයි ලස්සනම ලස්සනයි ❤❤❤❤🥰🥰

  • @anuraalwis9083
    @anuraalwis9083 2 ปีที่แล้ว +2

    harima lassanai program eka. palamu vathava ta mulu program ekama baluva thanks hiru
    budu sarana i!!! jesu phitai monara pattikki athulu siyalu daruvanta

  • @thinukadewjaya9876
    @thinukadewjaya9876 2 ปีที่แล้ว +2

    නියමයි ලස්සනට සින්දු කිව්වා පුතාලා දෙන්නා බුදු සරණයි

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    රෝසපාට දූ දෙදෙන
    👌👌🙏🙏😘😘😘😘🙏🙏💖💖💖💖

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 ปีที่แล้ว

    දක්ශ නෙවි අති දක්ශ පොඩ්ඩෝ ටිකක් හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️පොඩ්ඩනේ ඉදිරියට සුභ පතනවා ❤️❤️❤️❤️❤️

  • @wasanawasana2412
    @wasanawasana2412 2 ปีที่แล้ว

    සියලුම දරැවන්ට සුබ අනාගතයක් .තෙරැවන් සරණයි ..

  • @nuwanmadushanka5171
    @nuwanmadushanka5171 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි රොස මල් ටික බුදුසරණයි දුවේ පුතේ ❤️❤️❤️

  • @anujhachandani2662
    @anujhachandani2662 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි doni nartanaya

  • @sihinainduwara6647
    @sihinainduwara6647 2 ปีที่แล้ว +5

    Rangana ayye puduma lassanai hitha illana tharu ..👍

  • @Niroshakaumini
    @Niroshakaumini 2 ปีที่แล้ว +6

    බුදුසරණයි ඇවිත් ඉන්න හැමෝට කොපැටවු දෙන්න අපේරටට හොදමැනික් කැටදෙකක්..

  • @kusumpitigala4087
    @kusumpitigala4087 2 ปีที่แล้ว +6

    😍 ආදරෙයි සියලුම දරු පැටවුන්ට 😍😍😍❤️❤️❤️🐦🐦🐦🐦🐦🐰🐰🐰🐰🌹🌹🌹👍👍👍👍ත්‍රිවිධ රත්නයේ පිහිටයි 🙏🙏🙏🙏💐💐💐❣️❣️❣️❣️

  • @sanojsanjo1034
    @sanojsanjo1034 2 ปีที่แล้ว +1

    සුබ ලෝක ලමා දිනයක් වේවා කියලා සුබ පතන්න අද සුබ NH දරුවන් නයකාරයො හෙට ඉපදෙන දරුවන් නයකාරයො.. දරුවන්ට නිදහසේ කොහොමද කඩේකට යන්න සෙල්ලම් කරන්න පන්තියකට යන්න NH කාලකාන්නි තිරිසන්නු බලාගෙන ඉන්නේ විනාශ කරන්න කාලකාන්නි දේශපාලුවෝ රටම විනාශ කරලා ලමයින්ගේ විතරක් නෙවෙයි අපෙත් ජිවිතය විනාස කරලා තියෙන්නේ ලමයින්ට ජිවත් වෙන්න පුලුවන් පරිසරයක් න්හ් ඒකට වැඩි හිටි අපිත් වග කියන්න ඕනේ

  • @silviakanthi9773
    @silviakanthi9773 2 ปีที่แล้ว +2

    මරියම් බිනිශ් මාර ලස්සනයි .මම ආසම. දරුවන් 2 නා

    • @ritakotikawatta1969
      @ritakotikawatta1969 2 ปีที่แล้ว

      මමත් හරිම කැමති පුංචි දුවලා දෙන්නෙක්❤❤

  • @chamika.s.k.
    @chamika.s.k. 2 ปีที่แล้ว +3

    සුද්දිත් ඇවිල්ලා චලෝ එකේ තෙරුවණ් සරණයි මැනික 🥰

  • @kumarilanga5727
    @kumarilanga5727 2 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐 ආදරයි ඔක්කොටම .බුදු සරණයි

  • @nayomipeamachandra1903
    @nayomipeamachandra1903 2 ปีที่แล้ว +2

    Mariyam oyai oyge nangi nm hrima shoi...good luck puthe...💕💕❤️❤️

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯❤❤❤❤❤💯💯💯💯💯💯🙏🙏🙏🙏🙏💯💯💯💯

  • @Rangi948
    @Rangi948 2 ปีที่แล้ว +5

    තෙනුජිගෙ ඩාන්ස් එක❤❤❤❤❤ විශිෂ්ටයි

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 2 ปีที่แล้ว +2

    ළමා ගීයකින්..නැටුමකින් විතරයි දැන් ළමා කාලය මතකට එන්නේ. සමාජ මාධ්‍ය ඒ ලෝකෙ තරමක් දුරට ඔවුන් ගේ ලෝකය ඩැහැගෙන ද කියලා හිතෙනවා. අද ගතේ ඇඳුම් එකිනෙක උනා දමා මුඵ ලෝකෙටම පේන්න නටන නග්න නැටුම් වලට ඇඩෙන්න අපේ ගැට බෙරයේ හඩට චූටි පැටික්කී පද ටික පෑගුවා නේද?හැමෝටම සුභ පතනවා. ඔයාලට ඔයාල ගෙ ලෝකෙ කිරුලු පරදින්න ඉඩ ලැබෙන්න කියලා. ස්වර්ණවාහිනී ඔබ සැමටත් ස්තූතියි.

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 ปีที่แล้ว +1

    Siyaluma daruwanta budusarani tharuvanasarani

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว

    සියලු දෙනාටම උතුම් බුදුගුණ බලශක්තිය සරණ සැලසේවා ස්වර්ණවාහිනියට බෙහෙවින්ම ස්තුතියි රංගන මහත්මයා ඔයාටත් බොහෝම ස්තූතියි මේ අපේ රටේ සම්පත් මේ අපේ රටේ ලේ ධාතුව දරුවන් මේ අපේ රටේ සාරය ඔව් දෙනාටම උතුම් සරස්වතී දේව මෑණියන්ගේ පිහිට ලැබේවා

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියළුම දෙනාට

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි දරුවෝ ටික මල් වගේ මොනර පැටික්කි බුදු සරණයි mam සවුදියේ

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +4

    අනේ සසිදි ගෙ ලස්සන ❤️🌼

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +2

    ලස්සන දවසක් හැමෝටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ❤💞❤💞❤💞❤💞❤💋❤💋❤💋❤💘❤🌹💖🌹

  • @madushansrimal5416
    @madushansrimal5416 2 ปีที่แล้ว +4

    මර්යම් චුටි ❤

  • @chathurikaudayangani7
    @chathurikaudayangani7 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි හැමෝටම බුදු සරණයි ❣️❣️❣️❣️❣️❣️

  • @tharutv7103
    @tharutv7103 2 ปีที่แล้ว

    මට මෑණි වගේ කියන මේ ගීතය වෙනම අරන් යූ ටියුබ් දාන්නෙ නැත්තෙ ඇයි... pls ඒක දාන්නකො වෙනම... ඒක හරිම ලස්සනයි... ❤️❤️

  • @shyamalikumudu1690
    @shyamalikumudu1690 2 ปีที่แล้ว +2

    Man asama mariamge nangitaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kpsirimasirima4617
    @kpsirimasirima4617 2 ปีที่แล้ว +2

    ලෝකවාසී කුඩා දරුවන්ට.තෙරුවන් සරණයි❤❤🙏🙏