ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ළමයි අද සද්ද ඇහෙන්නෙ නැති තැනක් බලලා වීඩියො එක කරේ එතන light එක ටිකක් වැඩි කරා අදුරුයි,අද වහින නිසා..මුල් ටිකේ මන් කහාපාට වෙලා🤭 ඒ ගැන වැඩිය හිතන්න එපා හොදේ
😁🤭
Ane ow 🥺 ජීවක කතාවස්තුවෙත් දාන්නකෝ අක්කේ
Akki grup ekta add wenn bani
❤Your teaching is very clear and concise ❤🎉 ❤kopi teacher 😊
Class yanawata wada aththatama mata nam hodata therum giya ❤❤ thank akki bs
අනේ ගොඩාක් පිං අක්කී ජීවක කතාවත් ගේන්නකෝ 🥺
පූජාවලියෙනුත් ලියන අය ඉන්නවද අනේ...😒 මන් නම් ජාතක කතාය්,සද්ධර්මාලංකාරය ය්🌝💞
Thank you akkaa💗🙂
Akke ජීවක වෛද්‍යවරයා eketh video eka.dannko ikamanata 😊❤
Thank you akke ❤
අක්කේ,ජීවක කතා වස්තුවෙත් උදෘත දෙන්නකො මේ වගේ😢🙏
❤❤
අක්කි බැද්දේගම එකටත් ඕනි 🥺🥺
අක්කේ..මේ පාර විචාර අනුමාන එන වීඩීඕ එකක් දාන්නකො❤
අක්කේ ජීවක කතාවත් ඕනි 🥺
3:05 sad feeling ekak awa music eka 🥺
Thank you akke
Thank You akki ❤❤
අක්කියො 😩🤍 ගොඩක් හොදයි පුලුවන් නම් එකදිගට දිනපතාම මේක දාන්නකො ඉක්මනින් ඉවර වෙන්න 🥺
❤
ජීවක කතා වස්තුවෙත් උදෘත දාන්නකෝ අක්කා
ඔව් අක්කි
අනේ අක්කේ සද්ධර්මරත්නාවලිය ගැනයි ,පූජාවලිය ගැනයි විස්තර ටිකකුත් කියලා දෙන්නකෝ විචාර ලියද්දි හැදින්වීමට ලියන්න.😢
හැදින්වීම ගැන වීඩියො එකක් දාලා තියනව නංගී🥰
අක්කේ...මෙ මෙ උද්ගෘත වල විචාරය විස්තර කරලා විඩීඕ එකක් දාන්නකෝ
අනේ අක්කි රචනා මාතෘකා ටිකකුයි රචනා ලියන විදිහයි video එකක් දාන්නකෝ. ලොකු උදව්වක්.
thank you akkiyo 😘😘akki ethokota vicharayakata udaharana samanyen kiyak wage liyanna onida 3k 4k wage athi weida
උපරිම 5ක් ලියන්න නංගො
අනෙ අක්කි බැද්දෙගම..😢
චුල්ල දනුද්දර කතාව දෙන්නකො
දීලා තියනවා ☺️
Akki Oyage group eka join wenna ba full kiyanawa
Copy teacher mru aneh asa hithnwa pdm krnn❤❤
මේ උද්දෘත මොන මොන ප්‍රශ්න වලටද දාන්න ඕනෙ කියලා කියන විඩීයෝ එක දැම්මද අක්කා 🥺
🥹🧡
අක්කේ ජීවක කතා වස්තුව නෑද පූජාවලියේ 🙁
ඒක තමා ගේන්න තියන්නෙ ඒක ගෙන්නම්🤗
Akki whatsapp group ekata add wenne kohomda 😢
Whatsapp grope link ekak dannko akki ❤
whatsapp group ekta add wenna bne
Thank you akki❤
ළමයි අද සද්ද ඇහෙන්නෙ නැති තැනක් බලලා වීඩියො එක කරේ එතන light එක ටිකක් වැඩි කරා අදුරුයි,අද වහින නිසා..මුල් ටිකේ මන් කහාපාට වෙලා🤭 ඒ ගැන වැඩිය හිතන්න එපා හොදේ
😁🤭
Ane ow 🥺 ජීවක කතාවස්තුවෙත් දාන්නකෝ අක්කේ
Akki grup ekta add wenn bani
❤Your teaching is very clear and concise ❤🎉
❤kopi teacher 😊
Class yanawata wada aththatama mata nam hodata therum giya ❤❤ thank akki bs
අනේ ගොඩාක් පිං අක්කී ජීවක කතාවත් ගේන්නකෝ 🥺
පූජාවලියෙනුත් ලියන අය ඉන්නවද අනේ...😒 මන් නම් ජාතක කතාය්,සද්ධර්මාලංකාරය ය්🌝💞
Thank you akkaa💗🙂
Akke ජීවක වෛද්‍යවරයා eketh video eka.dannko ikamanata 😊❤
Thank you akke ❤
අක්කේ,ජීවක කතා වස්තුවෙත් උදෘත දෙන්නකො මේ වගේ😢🙏
❤❤
අක්කි බැද්දේගම එකටත් ඕනි 🥺🥺
අක්කේ..මේ පාර විචාර අනුමාන එන වීඩීඕ එකක් දාන්නකො❤
අක්කේ ජීවක කතාවත් ඕනි 🥺
3:05 sad feeling ekak awa music eka 🥺
Thank you akke
Thank You akki ❤❤
අක්කියො 😩🤍 ගොඩක් හොදයි පුලුවන් නම් එකදිගට දිනපතාම මේක දාන්නකො ඉක්මනින් ඉවර වෙන්න 🥺
❤
ජීවක කතා වස්තුවෙත් උදෘත දාන්නකෝ අක්කා
ඔව් අක්කි
අනේ අක්කේ සද්ධර්මරත්නාවලිය ගැනයි ,පූජාවලිය ගැනයි විස්තර ටිකකුත් කියලා දෙන්නකෝ විචාර ලියද්දි හැදින්වීමට ලියන්න.😢
හැදින්වීම ගැන වීඩියො එකක් දාලා තියනව නංගී🥰
අක්කේ...මෙ මෙ උද්ගෘත වල විචාරය විස්තර කරලා විඩීඕ එකක් දාන්නකෝ
අනේ අක්කි රචනා මාතෘකා ටිකකුයි රචනා ලියන විදිහයි video එකක් දාන්නකෝ. ලොකු උදව්වක්.
thank you akkiyo 😘😘
akki ethokota vicharayakata udaharana samanyen kiyak wage liyanna onida 3k 4k wage athi weida