වාහන Modify කරන්න ආස හැමෝම හොයන ඩාර්ලි පාරේ කතාව || VehicleHUB || EP 67

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 94

  • @vins4eva
    @vins4eva 7 หลายเดือนก่อน +39

    Don't go there. They agree price ask if installing is needed for free. Then charge more than double saying they used special screws, glue or tape. If you retaliate, they threaten you

  • @ruwanrathnagoda9062
    @ruwanrathnagoda9062 7 หลายเดือนก่อน +9

    Car modification walata hodama tana tanmai yakkala sameera car accessories shop eka..good service .මිලත් සාධාරණයි,

  • @damithlakshan7221
    @damithlakshan7221 7 หลายเดือนก่อน +25

    වාහන ගැන දන්න එකෙක් වැඩසටහන කරානම් හොදය්.මූ නම් අමු හරකෙක්.ඕනෙම වාහනේක අංකතහඩු කපනවාලූ..අනික කිසිම දෙයක් දන්නෙ නෑ වාහන ගැන.ප්‍ර්ශ්නයක් අහන්න තේරෙන් නෑ .ඩාලිරෝඩ් එකේ කුඩ්ඩො ඉන්නේ.වාහනේ ස්ලෝ කරපු ගමන් ලගට දුවගෙන එනවා.මූන බලලා ගාන කපන්න්නේ.වාහනේක යනවනම් දෙන්නෙක් වත් යන්න ඕන.පට්ටම හොරු ඉන්නේ

  • @SandunBandara-jp8gb
    @SandunBandara-jp8gb 4 หลายเดือนก่อน +1

    ගනම් වැඩි brother

  • @RoshelFernando-q9g
    @RoshelFernando-q9g 5 หลายเดือนก่อน +4

    කඩ කාරයො කුඩ්ඩො ඉස්සරහට දාල තියෙන්නෙ ගාන කපන්නයි වාහන වල කෑලි ගලවන්නයි

  • @SB-sx4vf
    @SB-sx4vf 2 หลายเดือนก่อน +1

    කුරුණෑගල නුවර පැත්තට ගියා මීට වැඩිය ගොඩක් අඩුවට වැඩ ටික කරගන්න පුළුවන් .......

  • @RoshelFernando-q9g
    @RoshelFernando-q9g 5 หลายเดือนก่อน +3

    කවුරුත් යන්න එපා කුඩ්ඩො ඉන්නෙ වාහන වල කෑලි ගලෝනව නවත්තන්නවත් එපා නිකන්වත්

  • @SandunBandara-jp8gb
    @SandunBandara-jp8gb 4 หลายเดือนก่อน +2

    හැම දේම ගනං එකට එකක් ගනං

  • @gncommunication3789
    @gncommunication3789 7 หลายเดือนก่อน +9

    වගකිවයුතු මාද්‍යක් දේවල් හරියට දැනගෙන වැඩසටහන් කරන්න ඕන. ඩාලි පාරේ යන්න එපා අවබෝධයක් නැතිව.
    විශේෂයෙන් දේවානම්පියතිස්ස පාරට ජීවිතේට යන්න එපා.තනිකර කුඩ්ඩෝ රන් කරන පාතාලයක්.පොඩි වැඩක් කරලා දාස් ගණන් කපා ගන්නවා. උදාහරනයක් විදියට හොන් එකක් ගන්න ගියොත්, උන් තව එක එක ඒවා දාමු කියලා බලෙන්ම එක එක අයිටම් , decorative items හයි කරනවා.ගාන ඇහුවම තමයි තරු විසිවෙන්නේ.
    අවුරුදු 12කට කලින් වාහන ගැන වැඩිය මුකුත් නොදන්න කාලේ alto එකට ස්පොයිලර් එකක් ගන්න ගිහින් මුන් දොරවල් වල පටි අනන් මනන් අමුණලා තිස් දාස් ගානක් කැපුවා.😂
    ඒ වගේම ඩාලි පාරේ දෙපැත්තේ කුඩ්ඩෝ පිරිලා වාහන වලට අත දානවා, වහෙනේ ස්ලෝ කර ගමන් ,මොනවද බැලෙන්නේ කියලා, ආ හරි කියලා බලෙන්ම වාහනේට නැගලා අරන් යන්නේ දේවානම්පියතිස්ස පාරට. ඒක නිසා ජීවිතේට පාර දෙපැත්තේ කුඩ්ඩෝ එක්ක deal කරන්න යන්න එපා.
    ඒ වගේම හොඳ ශෝප්ස් ඕන තරම් තියෙනවා අඩුවට බඩු ගන්න පුළුවන්. එකම දේ හරියට යන්න ඕන ශෝප්ස් මොනවද කියලා දන්න කෙනෙක් ගෙන් අහලා දැනගෙන යන්න.
    ප්‍රෝග්‍රෑම් එක කරන කෙනාට කිසිම ssubject knowledge එකක් නෑ.අඩුගානේ පොඩි එකෙක් උනත් දන්න් ආණ්ඩුවෙන් නිකුත් කරන ඉන්ග්ලිශ් නම්බර් ප්ලේට් එක , අපිට ඕන විදියට කපන්න බෑ කියන එකවත් දන් නෑ.

    • @lifeless1005
      @lifeless1005 6 หลายเดือนก่อน +2

      hena gahana aththa mewa nm. matath hodatama kela una dewanampiyatissa pare ghn.

    • @sachinthakarunarathna7730
      @sachinthakarunarathna7730 หลายเดือนก่อน

      WELL SAID !

  • @leelarathnak5841
    @leelarathnak5841 7 หลายเดือนก่อน +16

    කාක්කො ඉන්න පැත්තේ නේ.....අහුවෙන්නනම් එපා කට්ටිය

  • @lakdinusandaruwan3671
    @lakdinusandaruwan3671 7 หลายเดือนก่อน +21

    කඩේට යද්දි කඩේ මුදලාලි මයික් එක ගහගෙනමයි ඉන්නෙ🙃

    • @sene7250
      @sene7250 7 หลายเดือนก่อน +1

      ඔව්🤣

  • @nelukachandranath7183
    @nelukachandranath7183 6 หลายเดือนก่อน +2

    අමුතුවෙන් කියන්න දෙයක් නෑ වැස්ස කාලෙ ඔයාලගෙ වාහනේ ටයර් හොඳට තියාගන්න කරගන්න දාන්න ගෙවෙන්නැතිව ලෙස්සල යන සියැට් 😂😂😂ආසහිතෙයි.

  • @djayawickrema
    @djayawickrema 7 หลายเดือนก่อน +14

    ගැටලුව තියෙන්නෙ modifications අපේ රටේ තහනම්

    • @alphatunes.
      @alphatunes. 7 หลายเดือนก่อน

      අන්න කතාව🙂✊

  • @VirajPerera-ys4gs
    @VirajPerera-ys4gs 7 หลายเดือนก่อน +4

    Math oy shop ekta giya athata hema dem thiyannwa❤

  • @vinojcosta7491
    @vinojcosta7491 7 หลายเดือนก่อน +6

    Apo very risky area. WagonR ekak navathala udata shop ekata gihilla avoth. Mirrors dhekama nethivey

  • @kalharagayan2
    @kalharagayan2 7 หลายเดือนก่อน +5

    Model diecast vehicle ගැන වීඩියෝ එකක් ඕනේ. Price එක්ක❤

  • @mahindapathirana3664
    @mahindapathirana3664 7 หลายเดือนก่อน +10

    Do not go to this place your all money will disappeared. This road is not suitable

  • @kaisankamal
    @kaisankamal 7 หลายเดือนก่อน +3

    In vain, you could’ve asked about those black number plates from the number plate maker (about reasons and legal uses). And also things like custom number plate making (for personal preference).

  • @madurangamadu2624
    @madurangamadu2624 7 หลายเดือนก่อน +6

    බාල බඩු තියෙන්නේ උන් ගේ අන පනත් වලට ගෙන්නන්නේ බාලබඩු කොමිස් ගහනවා උන්

  • @thilinaliyanapathirana
    @thilinaliyanapathirana 7 หลายเดือนก่อน +8

    Mudalali mic eka gahagenamada hitiye

  • @ShadowAdsVehicleModify
    @ShadowAdsVehicleModify 6 หลายเดือนก่อน

    Wennappuwa Shadow ads vehicle modification centre

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 7 หลายเดือนก่อน +2

    ඔතන තියෙන කීටැග් එකක් මම ගත්තා මේ ළගදී අපේ පැත්තෙන් 180කට 😂

    • @nima0011
      @nima0011 7 หลายเดือนก่อน

      80 යි බොල අනුරාධපුර

  • @DiganaMoters
    @DiganaMoters 2 หลายเดือนก่อน

    Wholesale ගන්න ගියා ඔහෙ.... Retial price වලට වඩා ගනන් කියනවා. 😂😂😂😂😂😂

  • @ඇන්තනි
    @ඇන්තනි 7 หลายเดือนก่อน +2

    mewa me price wlta wada aduwata online shop wala thiyanawa , hoyaganna thama amaru

  • @rspcbcreation9325
    @rspcbcreation9325 4 หลายเดือนก่อน

    Daihatsu cherat car gena video එකක් කරන්න පුළුවන් වෙයිද මල්ලි

  • @hashair7819
    @hashair7819 7 หลายเดือนก่อน +5

    තොරොම්බල් කෑලි ප්‍රොෆෙශනල් මොඩිෆිකේශන් ලංකාවෙ නැති තරම් පාරෙ ඉදන් කරන මොඩිෆිකේශන් 😂😂😂😂😂

  • @gudabichukchuk8582
    @gudabichukchuk8582 หลายเดือนก่อน

    Patta horu kawruth yanna epa , kuddo inne , Mama giya shutter eka haddan 12000 sr keduwa keriya.

  • @User-sj4ko
    @User-sj4ko 4 หลายเดือนก่อน

    Patta gananne bn😂

  • @Januka756.
    @Januka756. 7 หลายเดือนก่อน +2

    පොඩ්ඩක් ඉදම්, බැන්කුවක්වත් කඩලා එන්නම්😂

  • @MareProductions
    @MareProductions 7 หลายเดือนก่อน +1

    කඩේට යද්දි කඩේ මුදලාලි මයික් එක ගහගෙනමයි ඉන්නෙ😅🤣😂

  • @ShenJanuMenu
    @ShenJanuMenu 6 หลายเดือนก่อน

    Y and H auto parts eke ekak karanna

  • @chandana1136
    @chandana1136 7 หลายเดือนก่อน +10

    යන්නනම් එපා ඔයාලගෙ ඇහැ වහල වාහනේ කෑල්ලක් ගලවන් යන සුද්දෝදනල ඉන්නෙ

    • @credoaviation3881
      @credoaviation3881 7 หลายเดือนก่อน +4

      Kakoo thamai inne ahuwenna epa

    • @chandana1136
      @chandana1136 7 หลายเดือนก่อน +3

      @@credoaviation3881 ඔව් යන්නනම් එපා දැන් ඕකුන්ට බිස්නස් නෑ කවුරුත් යන්නෙ නෑ කුඩ්ඩෝ නිසා

  • @imranmran7011
    @imranmran7011 4 หลายเดือนก่อน

    Adupadu eti video eth nodanna kenakta wedagath parissamin gihin wede kera ganna eka tamange wedak

  • @dimuthulakshan6175
    @dimuthulakshan6175 2 วันที่ผ่านมา

    Muge kade badu vikunandada tiyenne nattan tiyagena indada hena ganan

  • @vlogbuddymusic6213
    @vlogbuddymusic6213 7 หลายเดือนก่อน

    ගනන් වැඩී 😂

  • @darshanasampath2000
    @darshanasampath2000 7 หลายเดือนก่อน +2

    Ecu (computer box) ganna yhan gana

  • @rohithakumara7482
    @rohithakumara7482 7 หลายเดือนก่อน +7

    Kuddo innawa thawa issarahata wenna

  • @SandunBandara-jp8gb
    @SandunBandara-jp8gb 4 หลายเดือนก่อน

    ශීට් කවර් ඔච්චර ගනං නැ ඒ ගානට ලෙදර් කරගන්න පුලුවන්

  • @බියසුළුසක්මන්
    @බියසුළුසක්මන් 7 หลายเดือนก่อน

    සූජී ඔය මයික් එක දීපන් ලමෙකුට ම්‍ර ගන්ජා ගහලද කූඩු ගහළද 🎉🎉🎉

  • @pasidumaduranga-mm3gd
    @pasidumaduranga-mm3gd 7 หลายเดือนก่อน

    Honda fit gp5 modification oni

  • @FCmoments7
    @FCmoments7 7 หลายเดือนก่อน +5

    කැමරව අරන් පාර එහා පැත්තට පනින්න විතරයි තියෙන්නේ දෙරනට😅

  • @sachinayesh1210
    @sachinayesh1210 7 หลายเดือนก่อน +4

    Yanna epa minissu nemei saththu inne thanikara . Epa kiyaddi kali galawanne na na ewa anwaryen gahanna one kiya kiya anthimata loku ganak kiyanawa arawa kara mewa kara kiya kiya. Anith eka galawapu godak kali hariyata set karala na nut dalath na samahara ewa... hodata thibunu wahane kaa gatta salli dila.. Yanna epa me wage than walata nodana..

  • @malinduadeesha6329
    @malinduadeesha6329 7 หลายเดือนก่อน +7

    ynwnm 2prk hithal ynna..oya athule pare un agata nodanenna huuran kanawa.mulma hrye aya innw marama hoda samahrunm huuran kanawa

  • @malithaweerasinghe2115
    @malithaweerasinghe2115 7 หลายเดือนก่อน +2

    kata krnna knek onilu kade mudalali mic eka gdrin ghn ewith khda😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅 aiyo kombuwa

  • @rasikagallage2052
    @rasikagallage2052 7 หลายเดือนก่อน

    Tweeter tiyanawa da

  • @machantv1247
    @machantv1247 6 หลายเดือนก่อน

    Hodama athal eka thama... me kawal wala inna un okkoma mic gahan inne😂😂😂

  • @StreetsRocker
    @StreetsRocker 7 หลายเดือนก่อน

    Logo intro hadapu kena ge number eka gannabarida

  • @asankarathnayake2210
    @asankarathnayake2210 3 หลายเดือนก่อน

    කුඩ්ඩෝ ඉන්නේ. යන්න එන්නම් එපා.

  • @ඇන්තනි
    @ඇන්තනි 7 หลายเดือนก่อน

    අනික මේ වගෙ දේකට වාහන ගැන දන්න ,ආසාවක් තියන මිනිස්සු නිවේදනයට ගන්න ඕනෙ ,හෙන ගොන් කතා කරන විදිහ ,එක සැරයක් මීටප් එකක් කවර් කරන්න ඇවිත් කතා කරලා එකෙක් classic කාර් ටික පෙන්නුවෙ ,වීඩියො ශොට් ගත්තට දාලා තිබ්බෙ නැ කෑලි බෑලි එල්ලපු ඇල්ටොත් තියනවා classic car සෙට් එක නැනැ,හෙනම සවුත්තුයි

  • @DineshSilva-he6nb
    @DineshSilva-he6nb 3 หลายเดือนก่อน

    කවුරුත් යන්න එපා! ඔක්කොම කුට්ටෝ ඉන්නේ වාහන කනවා

  • @dulanja_01_
    @dulanja_01_ 7 หลายเดือนก่อน

    Horn ek set krnn 750 😂👍🏼

  • @buddikawijesekara4577
    @buddikawijesekara4577 7 หลายเดือนก่อน

    Promoted only tha😮😮e why?

  • @rohithakumara7482
    @rohithakumara7482 7 หลายเดือนก่อน

    Derane gon part wada

  • @dileepa123
    @dileepa123 6 หลายเดือนก่อน

    Gamini halt neme harako. Gamini hall

  • @darshanasampath2000
    @darshanasampath2000 7 หลายเดือนก่อน +1

    Key programing karana than

    • @isuruudara102
      @isuruudara102 7 หลายเดือนก่อน +1

      key lanka

    • @Srilanka11
      @Srilanka11 6 หลายเดือนก่อน

      Location 👍

  • @hiranthawelivita9367
    @hiranthawelivita9367 7 หลายเดือนก่อน +2

    amu horu inne ohe..ita hondai thamange langama town ekakin gathanan

  • @sureshbalasuriya400
    @sureshbalasuriya400 2 หลายเดือนก่อน

    Annnna kaputek

  • @easamangunarathnaan
    @easamangunarathnaan 6 หลายเดือนก่อน

    Kuddo inne jiwithetawath yanna epa 😢

  • @KauBoySL
    @KauBoySL 5 หลายเดือนก่อน

    Lmao. Darley road eke kada walin modify karanawa nan ithin deiyange pihitath na xD

  • @dushi1903
    @dushi1903 5 หลายเดือนก่อน

    Mun okkoma horu. Darley road nathuwa wena onama thanakata yanna. Podi weda karala maha loku ganan ganne.

  • @kavishnakalhara
    @kavishnakalhara 7 หลายเดือนก่อน +3

    Car modification withrai ne 😒💔

  • @MaheshThilakadeSilva
    @MaheshThilakadeSilva 6 หลายเดือนก่อน +1

    Ammo Dali road 😂😂😂

  • @IsLGG
    @IsLGG 6 หลายเดือนก่อน

    Ane bn ara chamara stickers hari mokakhari hoda thanakata palayan oya gubbayamata yanna epa

  • @ChathurangaNuwan-fn6hq
    @ChathurangaNuwan-fn6hq 7 หลายเดือนก่อน +1

    😂

  • @supunsacheewa-mp2zl
    @supunsacheewa-mp2zl หลายเดือนก่อน

    yanna apa kuddo

  • @RajaRaja-r8l3q
    @RajaRaja-r8l3q 6 หลายเดือนก่อน

    යකෝ ganan wadi

  • @malithaweerasinghe2115
    @malithaweerasinghe2115 7 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @NissankaBasnayaka-zi8oc
    @NissankaBasnayaka-zi8oc 7 หลายเดือนก่อน +1

    Wada karanne kuddo....appo... yannanam epa....

  • @amila.sandaruwanedu4608
    @amila.sandaruwanedu4608 7 หลายเดือนก่อน +1

    ඕකුන් පට්ට හොරු

  • @rohithakumara7482
    @rohithakumara7482 7 หลายเดือนก่อน

    Wena yanna thanak thibune nadda gon deranata

  • @ImankaAriyapala
    @ImankaAriyapala 6 หลายเดือนก่อน

    Wada pissuda bn patta kuddo godak inne wahne hadanna yana ganta wada kuddo ganawa bn patta gnk 😂

  • @viduralakmal2925
    @viduralakmal2925 7 หลายเดือนก่อน

    😂 pissuda bn owai yanna

  • @Carsforsalesrilanka
    @Carsforsalesrilanka 7 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @vimukthichathuranga7959
    @vimukthichathuranga7959 หลายเดือนก่อน

    😂