i3 vs i5 vs i7 HP Laptop for Everyone in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • i3 vs i5 vs i7 HP Laptop for Everyone in Sri Lanka
    TH-cam 👉 වලින් සල්ලි MasterAcademy.lk සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි.
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    TikTok : www.tiktok.com...
    Twitter : / chanuxbro

ความคิดเห็น • 269

  • @Stress_reliever808
    @Stress_reliever808 4 หลายเดือนก่อน +97

    Separate Graphic Card එකක් තියන Laptop එකක්..ආස කට්ටිය Like ♥️ එකක් දාගෙනම යමු...🥺 05:49

  • @Nadindeeshana
    @Nadindeeshana 4 หลายเดือนก่อน +244

    මම 1st මෙකට ලයික් 1k ඔනේ ❤Chanux is best

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 4 หลายเดือนก่อน +6

    මේ දවස් වල මම හොයපු video එකක්‌ අද දාලා thank you ❤️

  • @Team_Sasindu_2009
    @Team_Sasindu_2009 4 หลายเดือนก่อน +10

    පලවෙනියට video එක බැලුවෙ මන්

    • @SumuduJayasekara
      @SumuduJayasekara 4 หลายเดือนก่อน

      Boru kiyanna ep 😂😂😂

    • @ae5934
      @ae5934 4 หลายเดือนก่อน +2

      💩💩💩💩💩💩💩 මේක ඔයාට

    • @MinugaNisal
      @MinugaNisal 4 หลายเดือนก่อน

      oya maraine 😆

    • @vMaliyaGamer
      @vMaliyaGamer 4 หลายเดือนก่อน

      Ok

  • @damithasanka4836
    @damithasanka4836 4 หลายเดือนก่อน +40

    Chanux අහද්දී ඔයා කොකද මිලදී ගන්න කැමති?
    රුපියලක්වත් නැති මම
    😢😢😭😭😭😭😭😭😭

    • @Mr_dasa_sl
      @Mr_dasa_sl 3 หลายเดือนก่อน +2

      Dawasaka hodama ekak oya gani🤍

  • @SLvishwa9999
    @SLvishwa9999 4 หลายเดือนก่อน +1

    ඒක නෙවෙයි අයියේ මේ වැඩේ අනිවාරෙන්ම කරන්නකෝ බැරි නැ vivo වල තියෙන imanager කියන ඇප් එක ගැන පැහැදිලි සම්පූර්ණ වීඩියො එකක් දාන්නකො ඒකනම් ලොකුම දෙයක් වදින්නම්😕😕

  • @samiraserasinghe6733
    @samiraserasinghe6733 3 หลายเดือนก่อน +9

    උඩ ඉඳලා පහලටම ගියා comment එකක් වත් බලපු නැතී පාටයී ඒ කියන්නේ උඹලා අපී බැලුවත් නැතත් ගේමක් ගහන් ඉවරයි කියන එක

  • @Ghostkgamer99
    @Ghostkgamer99 4 หลายเดือนก่อน +2

    1st ekata comment දාලා එක ලයික් එකක් නෑ අවුලක් නෑ chanux ayyage video එක මරු❤❤❤❤

  • @devanmediyas8922
    @devanmediyas8922 4 หลายเดือนก่อน +9

    Thank Chunux bro wenada vagema supiri

  • @Sametoyou-f6k
    @Sametoyou-f6k 4 หลายเดือนก่อน +29

    Chanux අයියෙ...ප්ලිස්ස් අනිවාරෙන් මෙ ප්‍රශ්නෙට රිප්ලයි එකක් ඔනෙ....මේ ක්මෙන්ට් එක දකින අයත් පුලුවන් නම් ලයික් කරලා මෙ ක්මෙන්ට් එක උඩට අරන් තියන්න ප්ලිස්ස් මේක ලොකු ප්‍රශ්නයක් ...
    චැනල් වෙරිෆයි කරගන්න බැ මෙ දවස් වල හැමොම කියනවා පිටරට ඉන්න කෙනෙක් හරහා කරගන්න ඔනෙ කියලා ඒක අපෙ චැනල් එකට කවදා හරි අවුලක් වෙයි කියලා හිතෙනවා... මේකට විසදුමක් කියනවද අයියෙ ප්ලිස්ස්...
    එක්කො ලංකාවෙ කෙනෙක් හරහා මේක කරගන්න ඔනෙ....
    රිප්ලයි එකක් බලාපොරොත්තු වෙනවා ජයවෙවා...❤

    • @radhavimoksh
      @radhavimoksh 3 หลายเดือนก่อน +2

      තමුන්ගෙ වැඩේ කරගන්න channel කරන මේ ගොල්ලො ඔයාට උත්තර දෙන්න තරම් මානුෂික නෑ

  • @mixcasting
    @mixcasting 4 หลายเดือนก่อน +1

    ඔවා නෙමෙයි අන්න microsoft එකෙන් lap එකක් lonch කරලා අලුත්ම ප්‍රොසෙසර් එකක් දාල macbook එකටත් වඩා සුපිරියක් බැටරිය පැය 20ක්‌ තියෙනවා

  • @Shewanpeiris
    @Shewanpeiris 4 หลายเดือนก่อน +1

    ඇනිත් එක ඔය වගෙ විඩියෝ දිගටම ගෙන්න.
    ගන්න බැරි උනාට බලන්න.හරි පුළුවන් නෙ.😂😂😂

  • @Androp_LK11
    @Androp_LK11 4 หลายเดือนก่อน +6

    පට්ටෙට වටින video එකක්❤❤❤

  • @DammikaPriyanthi-kh9pc
    @DammikaPriyanthi-kh9pc 4 หลายเดือนก่อน +1

    අනේ chanux අයියෙ Master Academy එකට වීඩියෝ එකක් දාන්නකෝ 😢😢😢

  • @Ghostkgamer99
    @Ghostkgamer99 4 หลายเดือนก่อน +2

    1 ,2,3 comment එක මගෙන් ❤❤❤❤ like and subscribe ❤

  • @lattaethupia7250
    @lattaethupia7250 4 หลายเดือนก่อน +2

    ලැප්ටොප් එක ගාන කියන්නකො බලන්න පිලිස් 😂😂😂

    • @GoaZER_gaming123
      @GoaZER_gaming123 3 หลายเดือนก่อน

      😂😂😂😂😂sira

  • @cric-shorts-yt
    @cric-shorts-yt 18 วันที่ผ่านมา +1

    i7

  • @artofcooking1650
    @artofcooking1650 4 หลายเดือนก่อน

    Chanuxbro youtube account eka ekkenekgeth, adsense account eka thawa ekkenekgeth unata aulak nedda?
    thanks

  • @Shewanpeiris
    @Shewanpeiris 4 หลายเดือนก่อน +1

    පුළුවන් නම් HotwAv Cyber 15 එක ගෙන විඩියෝ එකක් අරන් එන්න.😊😊😊😊😊❤

  • @SNeOne112
    @SNeOne112 4 หลายเดือนก่อน +1

    ගෙවන්න ගන්නකොට මාසෙට කීයක් විතර වැටෙයිද කියහල්ලකො.....🙂❤

  • @afzalfareez1611
    @afzalfareez1611 4 หลายเดือนก่อน +1

    Refurbished laptop kiyala vikunanne monada

  • @SLNETHUWA_sGAN
    @SLNETHUWA_sGAN หลายเดือนก่อน

    අයියෙ ලක්ශෙට අඩුවෙන් ගෙවන්න ගන්න පුළුවන් ලැප්ටොප් review එකක් කරන්නකෝ please 😢

  • @Bandulamanoj
    @Bandulamanoj 4 หลายเดือนก่อน

    Chanuka sir number denna පුළුවන් da

  • @KisliRanjith
    @KisliRanjith 4 หลายเดือนก่อน

    අයියේ මම 11 වසරේ ඉන්නේ මට pc එකක් වත් phone එකක් වත් ගන්න සල්ලි නැ ගෙවන්න ගන්න බැලුවා ක්‍රෙඩිඩ් කාඩ් නැතුව ගන්න බැ කිව්වා අප්පච්චිට ස්තිර රස්සාවක් නැති නිසා එකත් බැ පුලුවන් කෙනෙක් මට උදව් කරන්න මම ඔයාලගෙන් නිකන් ඉල්ලන්නේ නැ මට මාසෙට රු.2000 වගේ දෙන්න පුලුවන් පුලුවන් කෙනෙක් උදව් කරන්න pleease 😢

  • @SewwandiD
    @SewwandiD หลายเดือนก่อน

    Software Engineer krn kenekt i5 eka ප්‍රමාණවත් ද

  • @ajgamesmei4587
    @ajgamesmei4587 4 หลายเดือนก่อน +1

    msi thin 15 b12uc මේක ගැන විඩියෝ එකක් දන්නකෝ

  • @MRWOK1
    @MRWOK1 4 หลายเดือนก่อน +1

    මගෙ ලැප් එක hp 15s (2021 model) ඔන්ලයින් ක්ලාස් වලට ඉන්න ගත්තෙ.. දැන් ඒක විකුනන්න හිතන් ඉන්නෙ.... ලැප් එක average කීයක් විතර වටිනවද කියලා කියන්නකො
    specs- i5 11th gen processor
    intel iris xe 4gb graphics
    8gb ddr4 ram
    512gb nvme
    keyboard with backlit
    mint condition
    average battery time around 6hours
    webcam eknm wada na...anik okkoma supiriyi

    • @GAMINGMASHSTREAMING
      @GAMINGMASHSTREAMING 4 หลายเดือนก่อน

      77000

    • @GAMINGMASHSTREAMING
      @GAMINGMASHSTREAMING 4 หลายเดือนก่อน

      ANE MAGE TH-cam CHANNEL EKATA SUBCRIBE TIKAK DENNAKO

    • @MRWOK1
      @MRWOK1 4 หลายเดือนก่อน

      @@GAMINGMASHSTREAMING i5 8th gen lap 80000ta wageth thiyenawane

  • @sinethnimsara3946
    @sinethnimsara3946 4 หลายเดือนก่อน

    Chanux අයියේ youtube channel එක sri lanka වට veryfy කරන්න බෑනේ.ඒකට විසදුමක් කියන්නකො

  • @ManushaViran
    @ManushaViran 4 หลายเดือนก่อน

    දවසින් දවසට අලුත් අලුත් topic FATTA...ChanuxBro

  • @JanithJanith-sp6ls
    @JanithJanith-sp6ls หลายเดือนก่อน

    අයියෙ HP ලැප් එකක් සෙකන්ඩ් හැන්ඩ් විකුනනවනම් කියකටවගෙද පුලුවම් දෙන්න

  • @KalaNPanasar
    @KalaNPanasar 3 หลายเดือนก่อน +1

    Ane aiye mata core 2 duo pc ekkata hariyana podi gpu ekk dennako

  • @waruna35
    @waruna35 4 หลายเดือนก่อน

    full Touch tab සහ laptop එකක් වගේ වැඩකරන windows lap එකක් නැද්ද??

  • @TECHLINK2013
    @TECHLINK2013 4 หลายเดือนก่อน

    මගේ ගාව තියෙන්නේ i5එකක් ඒකෙත් ඔය වගේ ලයිට් එකක් තියෙනවා.hp

  • @dhananjinethara41
    @dhananjinethara41 3 หลายเดือนก่อน

    අයියේ.. online company එකක ජොබ් එකක් කරන ගමන් degree එකක් කර්න ගමන් company ekenma payment ගෙවන අවස්ථා තියෙනවා නේද ... මේ ගැන video එකක් කරන්නකෝ 👍

  • @thanushadinethabhisheka7290
    @thanushadinethabhisheka7290 4 หลายเดือนก่อน +1

    me design eke laptop wala screen eka hari madin allala open kare nathnm hinge eka hodatama awul yanawa.. screen eka wahannama baruwa yanwa..😅

  • @Seleena08
    @Seleena08 4 หลายเดือนก่อน

    අනෙ මිට ව්අඩා ගනන් අඩු lap ekaka okkoma visthra phdli krla dena danumak nthi ayata video ekak gennako🥺

  • @SiriLakaAsiriya
    @SiriLakaAsiriya 4 หลายเดือนก่อน +15

    මේ laptop වැඩක් නෑ ඔය ඔෆිස් වැඩ වලට නම් හොඳයි....gaming video editing වලට කොහොමත් මදි මේ ප්‍රමාණය

    • @PubuduRansara-ng2it
      @PubuduRansara-ng2it 4 หลายเดือนก่อน +3

      Palayan yanna😂

    • @SiriLakaAsiriya
      @SiriLakaAsiriya 4 หลายเดือนก่อน +3

      @@PubuduRansara-ng2it laptop පාවිච්චි කරලා නැති උන්ට ඔච්චර තමයි කියන්න වෙන්නේ

    • @luthira
      @luthira 4 หลายเดือนก่อน

      💯

    • @PasiruNawodaka-gi7qd
      @PasiruNawodaka-gi7qd 2 หลายเดือนก่อน +2

      අතේ තියෙන ගානට gaming හොයන්න එපා මෙලෝ දෙයක් දන්නෙ නෑ වගේ 😂

    • @pamudithamaneth134
      @pamudithamaneth134 11 วันที่ผ่านมา +1

      Pissekne....

  • @PODI_SHGGEE
    @PODI_SHGGEE 4 หลายเดือนก่อน

    Lenovo ideapad silm 3 16IRU9 core7 මේ ලැප්ටොප් එක ගැන review එකක් දෙන්නකො අයියෙ👀

  • @minsenu4812
    @minsenu4812 3 หลายเดือนก่อน

    මට තියෙන්නේ realme c21y එකක්.මං එක update කරට පස්සේ. App picks ,hot games ,hot apps කියලා app 3 තියනවා දැන්.මං download කළේත් නැතුව .ඒ ඇප් delete කරන්නේ කොහොමද

    • @minsenu4812
      @minsenu4812 3 หลายเดือนก่อน

      ඒ ඇප් open වෙන්නෙත් නෑ

  • @devanmediyas8922
    @devanmediyas8922 4 หลายเดือนก่อน +1

    Heta exam tiyeddi balapu mama 😂😂😂😂

  • @YuwaniAmalika-cd7b
    @YuwaniAmalika-cd7b 12 วันที่ผ่านมา

    I7

  • @senakaliyanage-se9gr
    @senakaliyanage-se9gr 4 หลายเดือนก่อน +1

    මම ගන්නේ i 3ලැප් ටොප් එකක්. 😁

  • @Ayomadilhani-w4e
    @Ayomadilhani-w4e 15 วันที่ผ่านมา

    I5

  • @MASTER.412
    @MASTER.412 2 หลายเดือนก่อน

    i7 ela

  • @kaushalyarajapaksha8528
    @kaushalyarajapaksha8528 4 หลายเดือนก่อน

    **Cara app එක ගැන විස්තරයක් ගේන්න පුලුවන්ද

  • @PradeepKumara-ns2sg
    @PradeepKumara-ns2sg 6 วันที่ผ่านมา

    Core 2 duo ekak thiyan meka balana mama 😢😢

  • @tiktokworld6394
    @tiktokworld6394 4 หลายเดือนก่อน

    Mage macbook ekk battery ekk awl..
    Aluthen battery ekk dnwa nm කීයක් විතර යනවද... අනේ please kwru hari දන්න කෙනෙක් කියන්ඩකෝ....
    Macbook air

  • @IndusaraBalasuriya
    @IndusaraBalasuriya หลายเดือนก่อน

    i7

  • @CiboRobo
    @CiboRobo 4 หลายเดือนก่อน +1

    ❤ chanux aiye me dawas wala youtbe 2 setup security eke hadanna mona pon number eka dunath bane ee ai plz utharayak oni

  • @SouthLankaFM
    @SouthLankaFM 3 หลายเดือนก่อน

    Starlink ගැන විඩියො එකක් ඔනි😊❤

  • @ruwanthikasewwandi5013
    @ruwanthikasewwandi5013 4 หลายเดือนก่อน

    අනේ රිප්ලයි කරන්නකෝ.මගේ ලැප් එකේ බැට්‍රි චාජ් කරාට හිටින්නෑ කරන්ට් එකට ගහලමයි වැඩ කරන්න ඕන 95%එහා චාජ් වෙන්නෙ නෑ.මම කරන්ට් එකට ගහලම වැඩ කරන නිසා බැට්‍රිය අයින් කරලම දැම්මොත් අවුලක් වෙයිද

    • @ruwanthikasewwandi5013
      @ruwanthikasewwandi5013 4 หลายเดือนก่อน

      ඒකෙන් ලැප් එකට ප්‍රශ්නයක් වෙන්නෑද

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق หลายเดือนก่อน

    Mila danaganna kamathi

  • @gamingsad2060
    @gamingsad2060 4 หลายเดือนก่อน +3

    Mama palaweniya 🎉🎉

    • @ae5934
      @ae5934 4 หลายเดือนก่อน +2

      💩💩💩 මේක ඔයාට😂😂

  • @sameerasenanayaka
    @sameerasenanayaka 3 หลายเดือนก่อน

    ගනන් දාපං මචං එතකොටනෙ වටින්නෙ විඩියෝ එක,,, ඉතිං උබ සල්ලි ටිකත් සාක්කුවෙ දාගෙන ,, උනුත් පමෝට් කරල ඉන්නව,,, වීඩියෝ එක බලන උන්ට ගාන වත් දන්නැනෙ බං ලැප් එකක ,,ලංකාවෙ පවතින මිලක් තියෙනව බං, ඔව ඇවිල්ල මචං ලංකාවෙ පවතින මිලට වඩා රුපියල් 50000 ට වැඩියි,, පුලුවන්නං ඔට්ටුවක් අල්ලමුද ,, නිකං රැවටෙන්ඩ එපා යාලුවනේ,,

    • @Bro-l3d
      @Bro-l3d 9 วันที่ผ่านมา

      ඉතින් මොන පකක්ද කරන්න කියන්නෙ උබ 😂

  • @pahandhanuka6386
    @pahandhanuka6386 4 หลายเดือนก่อน

    අඩුම 6GB වගේ VGA එකක් එක්ක ගන්න LapTop එකක් කියන්නකො

  • @Issabroh
    @Issabroh 3 หลายเดือนก่อน

    i5 7th GEN Separate VGA (AMD Radeon) keeyk withara weid......128ssd,8GB RAM,1TB HDD

  • @SithruKavija
    @SithruKavija 3 หลายเดือนก่อน

    Chanux අයියෙ infinix hot 40 pro eka riview ekak dennako🙃💗

  • @mr.tumiya
    @mr.tumiya 4 หลายเดือนก่อน +1

    core2 lap ekak
    👇

  • @AshanUdara-k5t
    @AshanUdara-k5t หลายเดือนก่อน

    i5 ekak vage nm maru 😊

  • @shanaka5734
    @shanaka5734 หลายเดือนก่อน +1

    Malki 05:48 balanna

  • @viduntharumika5471
    @viduntharumika5471 4 หลายเดือนก่อน

    i7 Separate Graphic Card එකක් තියන Laptop එකක් ❤

  • @najman6246
    @najman6246 4 หลายเดือนก่อน

    Nice promotion, world is far ahead than i7, now promoting those, thought going to tell new features, 😢😢😢😢waste of time

  • @theja_lk
    @theja_lk 4 หลายเดือนก่อน

    Mage thiyenneth hp lap ekk thama habai prosessor eka RYZEN 5

  • @Heshara347
    @Heshara347 4 หลายเดือนก่อน

    Redmi note 12 එකයි redmi note 12 pro එකෙයි video එකක් අනිවාර්යයෙන් ඕනී chanux ayye❤❤❤

    • @Dercsshyer3451
      @Dercsshyer3451 4 หลายเดือนก่อน

      Pro eka kohomath hodai bn

  • @DinuwaraMusiclk
    @DinuwaraMusiclk 4 หลายเดือนก่อน +2

    ❤😊

  • @bivonbivon7505
    @bivonbivon7505 4 หลายเดือนก่อน +6

    Chanux අයියට 100Mඉක්මනටම ලැබේවා

    • @yaa_itz.Nim.x
      @yaa_itz.Nim.x 3 หลายเดือนก่อน +1

      English wlin content ptn gnna wei enm😥

  • @MrDeepthaPivithuru
    @MrDeepthaPivithuru 4 หลายเดือนก่อน

    Aiye, STARLINK eka gana video ekak oni

  • @sudarshanaranasinghe9072
    @sudarshanaranasinghe9072 2 หลายเดือนก่อน

    I m using Autocad for my job.please advise me for selection

  • @yumaboy881
    @yumaboy881 4 หลายเดือนก่อน

    Separate Graphic card එකත් එක්ක තියෙන laptop 💻එක 😊❤

  • @danuka608
    @danuka608 4 หลายเดือนก่อน

    Arm processors තියෙන lap top ගැනත් video එකක් කරන්න

  • @naveensharashmith
    @naveensharashmith 4 หลายเดือนก่อน

    Aiye Galaxy book4 serias eketh videos ekk dnn pulwund😊

  • @mrjoker51384
    @mrjoker51384 4 หลายเดือนก่อน

    Lap එකක් ගන්න ආසයි හැබැයි සල්ලි නෑනේ🙂✊

  • @NilangaLakmal-rf3ui
    @NilangaLakmal-rf3ui 3 หลายเดือนก่อน

    Aiye podi detils wagyak danaganna tiynawa mata contact number eka danna puluwanda

  • @ruchithanimsara2466
    @ruchithanimsara2466 3 หลายเดือนก่อน

    Ayye iPhone 6s plus 2024 hodada

  • @ThushaniMuthugala
    @ThushaniMuthugala 4 หลายเดือนก่อน

    Nubia neo 2 5G phone එක review කරන්න

  • @FlashThespeedforce
    @FlashThespeedforce 4 หลายเดือนก่อน

    Aiye loku udavvak puluwannm Meka karanna phone eka dpi vadi Vela reset unata passe ayee kalin tibba photos WhatsApp massage ganna barida

  • @Dasun_sasendra_heshan
    @Dasun_sasendra_heshan 4 หลายเดือนก่อน

    lap එකක් ගන්න ඕන කොහොම හරි මාත්

  • @chirathdesilva3775
    @chirathdesilva3775 4 หลายเดือนก่อน

    Mercury kiyala Laptop ekak thiyenawa ayye.. Nugegoda shop ekakin gtte.. Reybion kiyala.. net eketh thiyenw.. i711th gen price ekth ekk hodaid kiyala video ekak one❤❤

  • @themoviehubsl
    @themoviehubsl 4 หลายเดือนก่อน +1

    Chanux ayya adarei ❤️

  • @BackPackBuddiesSL
    @BackPackBuddiesSL 4 หลายเดือนก่อน

    TH-cam eken ape Mobile Numbers Verify kranna be dan Channel eke videos danna widihak ne e nisa. meka gena video ekak krannako puluwanm,

  • @umayangadisanayaka7436
    @umayangadisanayaka7436 4 หลายเดือนก่อน

    Ayye keduna laptop 1ke sata sdd 1ka vela laptop 1kakata connect kaloth C,D,E thunen C eke thiyena eva vitrd pennanne.D,E vala tiyen eva ganne khmd

  • @ZenJourneys777
    @ZenJourneys777 3 หลายเดือนก่อน

    Mage lap eka i3, habai eketh light thiyanwa keyboard eke🥲

  • @Mr.AnjanaDK
    @Mr.AnjanaDK 4 หลายเดือนก่อน

    4ක් තියෙනවා 1ක් දෙන්න බැරිද 😒

  • @gayanmadusanka9352
    @gayanmadusanka9352 11 วันที่ผ่านมา

    i3❤

  • @randeslochana
    @randeslochana 3 หลายเดือนก่อน

    ayye poddak mata oyawa contact karaganna one s24 ultra eke issue ekak sambandawa poddak danaganna

  • @dinimuthuacademy3874
    @dinimuthuacademy3874 4 หลายเดือนก่อน

    හැම වීඩියෝ එකක්ම දාපු ගමන් බලනව 🥺🥺

  • @yehen_37
    @yehen_37 3 หลายเดือนก่อน

    chanux aiye lpddr5 8gb ram ekak 16gb walata upgrade karaganna puluwanda

  • @Shaan472
    @Shaan472 3 หลายเดือนก่อน

    Cmpus gihin Programming krnna hp hodida i5 ,8gb

  • @DinethThathsara-k9k
    @DinethThathsara-k9k 4 หลายเดือนก่อน

    i7 graphics card ekak ekka
    Mama kamathi

  • @dolkidila2005
    @dolkidila2005 4 หลายเดือนก่อน +1

    ❤💪🥰

  • @SLBOYS-y5h
    @SLBOYS-y5h 4 หลายเดือนก่อน +2

    Niyamai supiriyak chanaka👍😎

  • @vineethakumari7766
    @vineethakumari7766 3 หลายเดือนก่อน

    Price koyi wageda kiyanna puluwanda uncle
    i3 wage. Mama student kenek.

  • @SETHTHA2.0
    @SETHTHA2.0 4 หลายเดือนก่อน

    Mn hithanne separate graphic card eka thiyena eka hodai mokada mata thiyenne okema i5 normal eke eke intel graphics ekka ets wage game ehakatath 100% yanawa gpu eka processor eka 40%-60% athara thamai yanne eka hinda separate graphic card eka thiyena eka vasi

  • @sudharmaramerilawa
    @sudharmaramerilawa 3 หลายเดือนก่อน

    ගැම්මක් ❤

  • @saviduimesh887
    @saviduimesh887 4 หลายเดือนก่อน

    studiyo akak dana i5 laptop akak ganina

  • @narmosl5521
    @narmosl5521 4 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @arunalokadayananda2854
    @arunalokadayananda2854 4 หลายเดือนก่อน +1

    04:52 mata thiyenne i5 12th gen ekak eketh back lit eka thiyanawa. Mewa wla nha kiyanne wdk nahane same brand unath

    • @MRWOK1
      @MRWOK1 4 หลายเดือนก่อน

      mage ekath i5 11thgen...eketh back lit thiyenawa

    • @sasinduhasanka5842
      @sasinduhasanka5842 2 หลายเดือนก่อน

      Hp i5 12 gen වල backlit තියනවා

  • @birthmarksl6903
    @birthmarksl6903 2 หลายเดือนก่อน

    Chanux note book eka wenayi. Note book eke numeric pad eka enne na. Eka waradi

  • @asokakeerthirathna8427
    @asokakeerthirathna8427 2 หลายเดือนก่อน

    Mahathya mata XP support karana lap ekkak Ganna puluwan thank kiyantako

  • @ruchithanimsara2466
    @ruchithanimsara2466 3 หลายเดือนก่อน

    Ayye iPhone eke apple id eka Lock unama iOS update enne nadda