Sumana Sutta (සුමනා සූත්‍රය) ~ Ven.Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2014 නොවැම්බර් මස 06 වන ඉල් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී අංගුත්තර නිකායට අයත් සුමනා සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාව

ความคิดเห็น • 30

  • @shyamkumarilama2937
    @shyamkumarilama2937 20 วันที่ผ่านมา

    Namo Buddha sadar vandana Guru Bhanteji sadhu sadhu sadhu !! 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏❤❤❤

  • @neranjalakomari7298
    @neranjalakomari7298 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ලොව්තුරැ අමාමැණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ..සාදු ..සාදු !!!මේ ඝෝර සසරින් එතෙර ව්මට භාග්‍යයවතුන් වාහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය කියාදෙන පින්වත් කල්‍යාණ ම්ත්‍ර ලොකු ස්වාමීන් වාහන්සේ නිදුක් නිරෝගී සුවසේ ච්රාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා !!!සාදු ..සාදු ..සාදු !!!සියළුම සත්වයාට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා !!!සාදු ..සාදු ..සාදු

  • @nelsondalimbe369
    @nelsondalimbe369 2 ปีที่แล้ว

    Vandami Bhanteji Namo Buddhay ☸️🙏☸️

  • @swarnamalapriyadarshanisen7727
    @swarnamalapriyadarshanisen7727 7 ปีที่แล้ว +6

    පිරිසිදු ශ්‍රී සද්ධර්මය අපහට කියාදෙන පින්වත් ලොකු ස්වාමින්වහන්සේව ගෟරවයෙන් වන්දනා කරමි.

  • @SomindraKannangara
    @SomindraKannangara 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය
    🙏 සාදු. සාදු.. සාදු... 🙏
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @pushpairangani1609
    @pushpairangani1609 3 ปีที่แล้ว +1

    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු !!!

  • @අපේමව්බිමයිලංකා
    @අපේමව්බිමයිලංකා 5 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමින්වහන්සේට තෙරැවන් සරණයි

  • @sujanidamayanthi5902
    @sujanidamayanthi5902 2 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🏾

  • @nishanthamutuwattha4433
    @nishanthamutuwattha4433 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @tanogasleht2155
    @tanogasleht2155 7 ปีที่แล้ว +8

    Oba wahansege darma desana ithama lassanai e wagema therum genimata puluwan mewaeni darma desana idiripath karamin ada samajaya yaha magata genimata uthsaha karana oba wahanseta godak pin ape hamuduruwane

  • @MP_0507
    @MP_0507 2 ปีที่แล้ว

    පින්වත් ගුරුදෙවිදුට නමස්කාර වේවා! 🙏🏽🙏🏽🙏🏽

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 5 ปีที่แล้ว

    Saadu saadu saadu theruwan saranai.obs wahanselata mage namaskaraya wevaaa...uthum u nirwanaya awaboda wevaaa...

  • @gayanisadareka5075
    @gayanisadareka5075 6 ปีที่แล้ว +3

    Sadu sadu sadu namo Buddhaya

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว

    Harima pahadili hamuruwane saadu saadu saadu oba wahanseta mage namaskaraya wewa.......🌼🌼🌼🌼🌼🌷 ....."

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว

    Pin wath suwaminwahansa saadu saadu saadu oba wahanseta mage namaskaraya wewa 🌷🌷🌷" ......!!!

  • @ShSh-jk3dx
    @ShSh-jk3dx 2 ปีที่แล้ว

    🙏🙏🙏🌹

  • @srimathgebrial1018
    @srimathgebrial1018 6 ปีที่แล้ว

    Saadu! Saadu! Saadu!! Pinvath Kalyani mithra loku Suwamin wahanseta Niduk Nirogi Suwaya labi Uthum wu "Chathurarya Saththiya Dharmaya "awaboda kara ganime baggiyaya labewa!!!! Namo Buddhaya!

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhistphotographyvideos5594
    @buddhistphotographyvideos5594 3 ปีที่แล้ว

    🌸🌸🌸🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 5 ปีที่แล้ว

    Oba wahanseta dergaauuu.. wevaaa...

  • @nimmimudalige1784
    @nimmimudalige1784 6 ปีที่แล้ว

    sadu sadu sadu
    namo buddaya...!!!!!

  • @deepthijayatunge2559
    @deepthijayatunge2559 3 ปีที่แล้ว

    ගරුතර ස්වාමීන් වහන්සේ වෙතටයි.
    හාමුදුරුවන්ගේ මේ වටිනා බණ අහලා, විවාහක භාර්යාව ගේ ඇත්තම යුතුකම දැනගෙන, ස්වාමියාට ගරු කරගෙන, දැන් ඉතා යහපත් ලෙස, පවුල් ජීවිතය ගත කරන කීපදෙනෙක්, ගැන අප දැන් දැකලා තියෙනවා.
    මේ වගේ දෙයක් හාමුදුරුවෝ කියලා දුන්න නිසා, තමයි ඒ අයට දැනගන්න ලැබුණේ , පවුලක ස්වාමි-භාර්යා හොඳින් ඉන්නවා කියලා කියන්නේ ළමයින්ටත් වාසනාවන්ත කාලයක්.
    අපි දන්න පවුලක භාර්යාවක් අම්මා කෙනෙක් හිටියා, ගෙදර කිසිම කිසි වැඩක් කරන්නේ නෑ, උදෑසන තේකත් ස්වාමියා හදලා නෝනට ගිහිල්ලා දෙනවා , නෝනට තියෙන ආදරේට. අපි ඇත්තටම හිතාගෙන හිටියේ මේ නෝනා ඉතාම වාසනාවන්ත කාන්තාවක් කියලා. ලෝකෙ ඉන්න සියලුම නෝනලා මෙහෙයවා ගේ කිසි වැඩක් නොකර පිලිමයක් වගේ ගේ ඇතුල ඉන්න පුළුවන් නම් හරි වාසනාවන්තයි කියලා මීට අවුරුදු විස්සකට තිහකට ඉස්සෙල්ලා අපිට
    හිතුුුනා පමණක් නොවෙයි අනිත්් ගෑණුළමයින්ටත් මේ වගේ සලකන ස්වාමිපුරුෂයෝ ලැබේවා කියලා ප්‍රාර්ථනාාකරගෙන හිටිය.
    නමුත් අපි දැන් දකිනවා මෙහෙම භාර්යාවන් කාටවත් වැඩක් නැති, අපායගාමී අය කියලා දැනගත්තට පස්සේ මේ වගේ වැරදි දේවල් ගැන තිබෙන ඇලීම නැතිවුන.

  • @amararanasinghe7786
    @amararanasinghe7786 3 ปีที่แล้ว

    🌷🌹🌷🌹🌷🌹🙏🙏🙏

  • @akilarathnayaka4118
    @akilarathnayaka4118 6 ปีที่แล้ว

    සාධූ ...සාධූ...සාධූ..........

  • @nelsondalimbe369
    @nelsondalimbe369 2 ปีที่แล้ว

    🌹🌹🌹|एकं पुफ्फं यजित्वानं असिति कप्पकोटियं नाभिजानामि दुग्गतिं|
    "एक फुल के दान पुण्य कर्म से अस्सी कोटि कल्प तक मेरी कभी दुर्गती नहीं हुई"
    : भगवान बुद्ध
    When buddha was as Bodhisattva they had achieved the limitless virtue now the explain it how did it
    'I never take birth in lowful state by achive virtue of offering flower to buddha'🌹🌹🌹

  • @piumimadusha
    @piumimadusha 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hirutharu3229
    @hirutharu3229 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @induniljayasekara2032
    @induniljayasekara2032 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anurad.4232
    @anurad.4232 6 ปีที่แล้ว

    🙏🙏🙏