How to breed Glow tetra fish easily/sinhala/FHD video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 987

  • @chandramalani8747
    @chandramalani8747 3 ปีที่แล้ว +76

    මගේ ගාව glow tetra බිත්තර දැම්මා
    දැන් පැටව්තුත් ඉන්නවා
    විඩියෝ එක සුපිරියි

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว +10

      Thanks ❤️👍

    • @Dewsha-q6p
      @Dewsha-q6p 2 ปีที่แล้ว +3

      Ow supiri

    • @SLQuest4694
      @SLQuest4694 ปีที่แล้ว +1

      Kohomd kaden gaththe glow tetra male , female hoyagena

    • @isharamadurang9680
      @isharamadurang9680 ปีที่แล้ว +1

      කන්න දුන්නේ මොනද

    • @Mrmemethife200
      @Mrmemethife200 ปีที่แล้ว

      මේ වීඩියො එකෙ විදිහට කොච්චර දවස් ඔහොම තියන්ම ඕනද

  • @Sandun.F
    @Sandun.F 2 ปีที่แล้ว +11

    ස්තූතියි මචන් මේ දේවල් කියලා දෙනවට ❤

    • @kaveeaqua
      @kaveeaqua  2 ปีที่แล้ว +1

      ❤️👍

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +35

    සුපිරි කොල්ලෝ ...ආසාවෙන් බැලුවා හොඳේ ..දළදා සමිදු පිහිටයි

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว +4

      Thanks bro❤️👍

  • @WrDeleepperer
    @WrDeleepperer หลายเดือนก่อน +1

    Thanks for your information 🙏

    • @kaveeaqua
      @kaveeaqua  หลายเดือนก่อน +1

      @@WrDeleepperer ❤️👍

  • @udayadissanayaka8727
    @udayadissanayaka8727 2 ปีที่แล้ว +11

    බොහොම ස්තූතියි

    • @kaveeaqua
      @kaveeaqua  2 ปีที่แล้ว +1

      ❤️👍

  • @petfishhobe
    @petfishhobe 2 ปีที่แล้ว +2

    Niyamai aiye

    • @kaveeaqua
      @kaveeaqua  2 ปีที่แล้ว +1

      ❤️👍

  • @RameshKumar-mf1pf
    @RameshKumar-mf1pf 2 ปีที่แล้ว +3

    help full video bro

  • @avishkashanuka9758
    @avishkashanuka9758 ปีที่แล้ว +3

    Breeding එකට දැම්මා දෙපාරක්.තවම බිත්තර දැම්මේ නෑ.බිත්තර ගොඩක් තියෙන female glow tetra මාළුවෙක් ඉන්නවා.හොදට වැඩුනු male මාළුවෙකුත් ඉන්නවා.සති දෙකක් දෙන්නා වෙනම තියලා දැම්මේ දෙපාරම.කිසිම result එකක් නෑ.හේතුවක් කියන්න පුලුවන් නම් වටිනවා. Thank you for the video.

    • @kaveeaqua
      @kaveeaqua  ปีที่แล้ว

      Male maru krnn. Wena thanakin gnna kalin breeding dapu male kenek nm hodai. Nethnm male 3k withara dala balnn

  • @starstar0592
    @starstar0592 3 ปีที่แล้ว +5

    Ayye supiri 😊😊
    Maath breeding valata glow tetra demma
    Hari una ayye .

  • @SamilaChandani
    @SamilaChandani ปีที่แล้ว +1

    thank aiyya ❤

  • @dineshdanushka1365
    @dineshdanushka1365 3 ปีที่แล้ว +9

    මන් ගාව මාලු බිත්තර දාලා පැටව් ඉන්නවා බොහොම ස්තුතියි

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว +1

      el❤️👍

  • @SurangiDamayanthi-j3h
    @SurangiDamayanthi-j3h 2 หลายเดือนก่อน

    Thank you

  • @ratawata-8032
    @ratawata-8032 3 ปีที่แล้ว +12

    හරිම් වටිනවා ,

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว +1

      Thanks ❤️👍

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว +1

      @Samarasingha 123 biththara walata oxygen dena eka hodai.nethnm okkogenma wage petau ganna amarui.

  • @hitmusictv7554
    @hitmusictv7554 3 ปีที่แล้ว +1

    මරුබං

  • @Gaming_Osa
    @Gaming_Osa 10 หลายเดือนก่อน +3

    හාල් බැග් එක ලිහලා උණුවතුරෙන් තම්බන්න ඔනෙද?

    • @kaveeaqua
      @kaveeaqua  10 หลายเดือนก่อน +1

      Pirisidu wage ekk nm normal wathuren hodata hodala gththath athi. Thambala gnn puluwan nm wada hodai. Biththra pus kna eka adui ethakota

    • @Gaming_Osa
      @Gaming_Osa 10 หลายเดือนก่อน +1

      @@kaveeaqua ok aiya

  • @sadeeviews1644
    @sadeeviews1644 10 หลายเดือนก่อน +1

    Super🎉

    • @kaveeaqua
      @kaveeaqua  8 หลายเดือนก่อน

      ❤️👍

  • @janithkavishka8019
    @janithkavishka8019 3 ปีที่แล้ว +3

    හොදට තේරෙන්න කියල දෙනවා 👌👌👌

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      Thanks 💙👍

  • @pubududananjaya3892
    @pubududananjaya3892 3 ปีที่แล้ว +1

    සුපිරි මරු
    👍👍👍👍💔♥️😁

  • @nishanthirathnakumari8141
    @nishanthirathnakumari8141 ปีที่แล้ว +4

    Tetra පැටව් පොඩි කාලේ ම මැරෙනවනෙ මොකක්ද ඒකට කරන්නේ 😪

    • @kaveeaqua
      @kaveeaqua  ปีที่แล้ว +1

      Sathi 2n wage mada pokunu dnn

    • @pathum250
      @pathum250 2 หลายเดือนก่อน

      mada pokunu wala dannathuwa hadhanna baridha

  • @chinthamanee
    @chinthamanee 3 ปีที่แล้ว +1

    පැහැදිලිවම කියල දුන්න. ට්‍රයි කරලම බලන්නම්

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว +1

      Thanks❤️👍krla blala kiynna.

    • @chinthamanee
      @chinthamanee 3 ปีที่แล้ว +1

      @@kaveeaqua මාලු පැටවුන්ට බිත්තර කහමද දාන විදිහ කියනවද? තව, මව් සතුන්ට ඔක්සිජන් දෙන්න ඕනද නැද්ද කියල කියනවද

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว +1

      @@chinthamanee biththara kaha mada dena widiya zeebra video eke 2 kotase krla pennano.eka blnn

  • @dilanchathuranga561
    @dilanchathuranga561 3 ปีที่แล้ว +7

    බිත්තර දාලා තාම දවසයි.ප්ලාන්ට් එකේ උඩ තැනින් තැන පෙන වගේ තියෙනවා.ඒ මොනාද දන්නේ නෑ.ප්ලාන්ට් එකේ එකේ පාටත් අඩු වෙලා.සුදු පාට වගේ වෙලා

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว +1

      ewa aulk ne.petau enkn ehema thiyanna.

    • @hackerpancha2354
      @hackerpancha2354 3 หลายเดือนก่อน

      සුදුපාට වෙන්නෙ බිත්තර නරක් උනාම නේද

  • @priyanthisenawirathna5766
    @priyanthisenawirathna5766 3 ปีที่แล้ว +1

    Hodai kiyala dunna thanx hodee

  • @tricktrick3640
    @tricktrick3640 3 ปีที่แล้ว +4

    Glow tetra pataw bala ganna vidiha video ekakin karanna puluwanda

  • @RukshanAravinda
    @RukshanAravinda 10 หลายเดือนก่อน +1

    Thanku

  • @_sathsaranadisanayaka
    @_sathsaranadisanayaka 3 ปีที่แล้ว +4

    ❤❤❤❤

  • @nimeshlakshan5726
    @nimeshlakshan5726 2 ปีที่แล้ว +2

    හොද වැඩක් කොම්ලෝ🤣

    • @kaveeaqua
      @kaveeaqua  2 ปีที่แล้ว +1

      ❤️👍

  • @jysgamingbro9776
    @jysgamingbro9776 2 ปีที่แล้ว +3

    Glow tetra වරගේ මාළු 2 ඉන්නවා දැන් ගෙනල්ලා ගොඩක් දවස් උන සති 2 දෙකට පැටව් දනවාද

  • @hirunikavindya337
    @hirunikavindya337 2 ปีที่แล้ว +1

    Niyamai🤘🤘🤘☺

    • @kaveeaqua
      @kaveeaqua  2 ปีที่แล้ว +1

      👍❤️

  • @Janakantha_travels
    @Janakantha_travels 3 ปีที่แล้ว +3

    Nice video broo new friend Fishing views 🇱🇰

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      Thanks bro💙👍

  • @rainagaming2573
    @rainagaming2573 3 ปีที่แล้ว +1

    Maru aiye

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      thanks malli

  • @oshadaniwnika4734
    @oshadaniwnika4734 2 ปีที่แล้ว +3

    ගෑනු ස්ත්තුයි පිරිමි ස්ත්තුයි වෙනස් පාට වලින් අබිජනනය කරන්න පුලුවන්ද

  • @achinthamadushanka7795
    @achinthamadushanka7795 3 ปีที่แล้ว +2

    Niyamay bro

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว +1

      Thanks bro❤️👍

  • @viniproductionlite8824
    @viniproductionlite8824 3 ปีที่แล้ว +3

    අඩෝ මගෙත් පැටව් දැම්මා මල්ලි සුපිරි

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      el❤️👍

  • @fishlovers9938
    @fishlovers9938 3 ปีที่แล้ว +1

    සුපිරි

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      Thanks ❤️👍

  • @kushansanjaya9330
    @kushansanjaya9330 3 ปีที่แล้ว +4

    Brine shrimp නැතුව පැටවු මැරෙන්නැතුව ලොකු කරගන්න විදිහක් නැද්ද....

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว +2

      apex powder denna

    • @eranvihara2119
      @eranvihara2119 3 ปีที่แล้ว +1

      පැරමීසියා දෙන්න පුළුවන් ද

  • @MuthuKumar-mx5jr
    @MuthuKumar-mx5jr 2 ปีที่แล้ว +2

    super

  • @kasunmaduranga1943
    @kasunmaduranga1943 3 ปีที่แล้ว +4

    මේ මාලුවෙක් මුලින්ම breed කරන්න ගන්න වයස මාස කීයද? breeding දෙකක් අතර කාල පරතරය මාස කීයද?

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว +5

      masa 5k 6k unata passe thami breed krnna danne.eka breeding ekakin dws 14-21 wage kalekadi apahu breed krnn puluwn

    • @kasunmaduranga1943
      @kasunmaduranga1943 3 ปีที่แล้ว +4

      @@kaveeaqua ඔබගේ ඉක්මන් ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි

  • @Fin_flare_aquatics
    @Fin_flare_aquatics 6 หลายเดือนก่อน

    Hello brother i dont have infosoria so can i feed baby brine shrimp as first feed ? As soon as they free swim ?

  • @fixeverything5985
    @fixeverything5985 3 ปีที่แล้ว +6

    ඊලග episode එකත් ඕනෙ

  • @aquariumandlife147
    @aquariumandlife147 2 ปีที่แล้ว +2

    patta kollo

  • @mishanmannapperuma3704
    @mishanmannapperuma3704 3 ปีที่แล้ว +3

    අයියෙ අදට දවස් තුනකට වැඩී බිත්තර වැටිල. ඒත් තාම පැටව් ආවෙ නෑ. බිත්තර කලින්ට වඩා ලොකුයි. ඒත් පුස් කාල කියල නං පේන්න නෑ. මැද සුදු ඩොට් එකක් විතරයි පේන්නෙ. අයියෙ ඒකට මොකද කරන්න ඕනෙ

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว +1

      dws 3 ta wedinm biththara walin wedak ne.male ge aulk wenna athi.biththara walata male sperm ekathu krla nethi unoth ohoma wenawa.ilaga para wena male kenek ekka dala blnn

    • @mishanmannapperuma3704
      @mishanmannapperuma3704 3 ปีที่แล้ว +1

      @@kaveeaqua aa hari ayiye

  • @Jayan9333
    @Jayan9333 3 ปีที่แล้ว +2

    Maru😍😘

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      thanks ❤️👍

  • @kasunalwis5352
    @kasunalwis5352 3 ปีที่แล้ว +12

    Glow tetra ගැහැණු සතුන්ගේ බිත්තර හැදෙන්න විශේෂ ආහාර හෝ chemical තියනවාද. නැත්තන් natural බිත්තර හැදෙනව ද? මං ගාව හොඳින් වැඩුණු සත්තු ඉන්නවා aquarium එකකින් තමයි ගත්තෙ.ඒ සත්තු breed සඳහා යොදාගන්නා පුළුවන් නේද?

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว +2

      natural hedwnawa.live feed karoth ikmnta sathun loku weno.biththara godak gnna puluwn.aquarium walin gaththath hoda maw sathun nm breed krnna puluwn

    • @kasunalwis5352
      @kasunalwis5352 3 ปีที่แล้ว +1

      @@kaveeaqua බොහොම ස්තුතියි සහෝ 👍👍

    • @jysgamingbro9776
      @jysgamingbro9776 2 ปีที่แล้ว +1

      ඔයාගේ මාළු ගොඩක් ලොකුද

    • @sakkavisahib7528
      @sakkavisahib7528 ปีที่แล้ว

      පාට venas උනාට කමක් නැද්ද

    • @malshidesilva0818
      @malshidesilva0818 ปีที่แล้ว

      Natural plant hoyanna barima unoth plastic plant use karanna puluwanda?

  • @niduwarayt5743
    @niduwarayt5743 3 ปีที่แล้ว +1

    Supiri kollo

  • @puminduthewan223
    @puminduthewan223 2 ปีที่แล้ว +20

    Oxygen onamada

  • @nadukaarunod3900
    @nadukaarunod3900 3 ปีที่แล้ว +1

    Supiri

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      Thanks ❤️👍

  • @නදුන්නෙත්මිණ
    @නදුන්නෙත්මිණ 3 ปีที่แล้ว +3

    පාට දෙක්කින් මාලු දැම්මොත් බිත්තර වලින් පැටව් එන ප්‍රමානය අඩු වෙයිද

  • @dishonj.v.djayawarrdana8893
    @dishonj.v.djayawarrdana8893 3 ปีที่แล้ว +2

    Supiri ✌️👍

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      Thanks ❤️👍

  • @oshadaniwnika4734
    @oshadaniwnika4734 2 ปีที่แล้ว +4

    Glow tetra මාලු briding එකෙදි උඩට ඇවිත් ඔක්සිජන් ගන්න බැරිව මැරෙනවා එකට ඔක්සිජන් දැම්මට කමක්නැද්ද?

  • @anjulapulsindu3708
    @anjulapulsindu3708 3 ปีที่แล้ว +1

    Very good

  • @chirathbandara6374
    @chirathbandara6374 3 ปีที่แล้ว +5

    සාමාන්‍ය aquariam එකකින් මව් සතුන් හොයගන්න අමාරුයිනෙ.ගොඩක් වෙලාවට male සත්තු විතරයි එන්නෙ නැත්නම් female විතරයි...මම ගාව හිටියා මෙවගේ මාළු කවදාවත් බිත්තර දැම්මෙ නෑ

  • @Vehicles-pissa
    @Vehicles-pissa 8 หลายเดือนก่อน +1

    මෙයාල කොළ, දම් පාට දෙකෙන් mall fimall ගන්න පුළුවන් ද?

  • @dinukalakshitha6298
    @dinukalakshitha6298 ปีที่แล้ว +4

    බිත්තර ඔක්කොම පුස් කනවානේ ඔක්සිජන් එකක් දැම්මත් වැඩක් නෑ😢

    • @kaveeaqua
      @kaveeaqua  ปีที่แล้ว +1

      water temperature eka blnn

  • @irufanhussein6096
    @irufanhussein6096 3 ปีที่แล้ว +1

    Good

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      Thanks ❤️👍

  • @zulfikkhan2143
    @zulfikkhan2143 3 ปีที่แล้ว +4

    🐠🐠🐠🐠🙏👍🏾👍🏻👍🏿👍😋♥️

  • @niduwarayt5743
    @niduwarayt5743 3 ปีที่แล้ว +1

    Niamai

  • @PathumkumaraPathumkumara-q8w
    @PathumkumaraPathumkumara-q8w 2 หลายเดือนก่อน +1

    මම අයියේ තාම දැම්මේ නෑ. ඔයාගෙ වීඩියෝ එක බැලුවා 😂 ඊට කලින් . අයියේ ඔක්සිජන් එකේ මල ගහලාතියෙද්දී පෙලශර් එක වැඩි වෙයිද 😢

  • @sarathpremalal2573
    @sarathpremalal2573 ปีที่แล้ว +2

    Malu tankiye ididdima biththara danne nadda

  • @thanusharuvini6476
    @thanusharuvini6476 2 หลายเดือนก่อน

    Vidio is super😂😂😂😂

  • @m.k.c.v.ranatunga3763
    @m.k.c.v.ranatunga3763 ปีที่แล้ว +2

    ග්ලෝ ටෙට්රා ගෑනු එකයි පිරිමි පාට දෙකක්නම් අබිහිජනනය කරන්න පුලුවන්ද🤔🤔🤔🤔💞

  • @senjayyen2838
    @senjayyen2838 3 ปีที่แล้ว +1

    Apita maluwage baden arena waral walin hoya ganna barida male da female da kiyala

  • @iklakmal8391
    @iklakmal8391 3 ปีที่แล้ว +1

    Wathura mattamak tiyenawada ? Ganu pirimi hoyagana wena widiyak nadda?

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      wathura mattamak ne.normally pinala inna puluwn ganata dann.wena kramayak nm ne male female hoya gnna.

    • @iklakmal8391
      @iklakmal8391 3 ปีที่แล้ว

      Edeka hoya gana puluwan badenma witharadaa

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      @@iklakmal8391 oo

    • @iklakmal8391
      @iklakmal8391 3 ปีที่แล้ว

      Ketuwata innekohomath pirimi sathamada

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      @@iklakmal8391 breeding age ekedi femalege bada thiyno hodata.ehema bada penne nethi kettu aya male

  • @immadhwaseem5854
    @immadhwaseem5854 2 ปีที่แล้ว +1

    net eka vitharak dhala breed karanna puluwanda?zebra malunta vage

  • @dilanirodrigo7929
    @dilanirodrigo7929 3 ปีที่แล้ว +1

    ayye gindara halo oyage videos pattama watinawa kiyala wadak nea

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      thanks malli❤️👍

  • @ChandanaSureka-lt4me
    @ChandanaSureka-lt4me ปีที่แล้ว +1

    Glow tetra hadanakota anivaryen oxygen supply karanna oneda

    • @kaveeaqua
      @kaveeaqua  ปีที่แล้ว

      Breeding ekedi ona.

  • @SL-mz1cm
    @SL-mz1cm ปีที่แล้ว +1

    1.පාට දෙකකින් දැම්මොත්?
    2.ගෑනු සතා ලොකුයිනේ?

    • @kaveeaqua
      @kaveeaqua  ปีที่แล้ว

      1.aulk ne un denna pair wenwanm
      2. Ehema thmi khomth

  • @kasunwick3087
    @kasunwick3087 7 หลายเดือนก่อน

    Breeding waladi malu 2nnata kanna danna oneda brother.

  • @prasanikapitiya2750
    @prasanikapitiya2750 ปีที่แล้ว +1

    Glow tetra anith platy wage maluth ekka hadanna puluwanda brother

  • @wasanthaaberathna4510
    @wasanthaaberathna4510 2 ปีที่แล้ว +2

    Tank ekata dana plants Kopamana kalayakinda ainkaranne.

  • @ireshakudamaduwa9458
    @ireshakudamaduwa9458 2 หลายเดือนก่อน

    Api breeding ekata green colour malu thammoth ena patav th green colour mada

  • @sampathhimendra5204
    @sampathhimendra5204 ปีที่แล้ว +1

    Growing tank size kohomada.

  • @viduldeesara
    @viduldeesara 2 ปีที่แล้ว +2

    Megollo petaw dala iwata wela kiyala hoyaganne kohomada

    • @kaveeaqua
      @kaveeaqua  2 ปีที่แล้ว +1

      tank eke peththakata wela inno.

    • @viduldeesara
      @viduldeesara 2 ปีที่แล้ว +1

      @@kaveeaqua oya kiuwa widihata mama kara un petau demma den dawasak wenawa den malu dennawa ain karannada

    • @kaveeaqua
      @kaveeaqua  2 ปีที่แล้ว +1

      @@viduldeesara ow.ain krnn

    • @viduldeesara
      @viduldeesara 2 ปีที่แล้ว +1

      @@kaveeaqua ok

    • @viduldeesara
      @viduldeesara 2 ปีที่แล้ว +2

      Nion tetra breeding video ekak one

  • @dslearning4957
    @dslearning4957 2 ปีที่แล้ว +2

    aiye air pump ekakin ehema karannama oneda...?? ehema kare naththam pataw enne nathi weida

    • @kaveeaqua
      @kaveeaqua  2 ปีที่แล้ว

      krnna puluwn nm hodai.nethath prashnayk wena ekak ne

  • @oshadadananjaya8385
    @oshadadananjaya8385 2 ปีที่แล้ว +1

    Mage tank ekaka meyalama godak innwa. Meyala nkn breed wenne ndda. Meyalagema kattiyama witharak iddi. Pataw kanawada?

    • @kaveeaqua
      @kaveeaqua  2 ปีที่แล้ว

      ehema breed wenawa adui.petau enna kalinma biththara kanwa ehema godak aya hitiyoth

  • @dileepasampath1482
    @dileepasampath1482 3 ปีที่แล้ว +1

    Me sere bittara walin 10% witara petaw awa.anit ewa pus kala.ewa ain karanna onada?yatala dala tiyena pol kedi.ewat tibunata kamak nadda?

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว +1

      pol kedi ain krnn

    • @dileepasampath1482
      @dileepasampath1482 3 ปีที่แล้ว

      @@kaveeaqua ewa asse petaw innawane.etakota pus kapu ewa ain karanna ona nadda?

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว +1

      @@dileepasampath1482 kedi tika podda podda aran ain krnna.pus kapu biththara nm aulk ne.

  • @senjayyen2838
    @senjayyen2838 3 ปีที่แล้ว +1

    Meyala 1 sarayak breed kalla apahu kochchara kalekinda apahu breeding walata danna hoda

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      dws 21 wage puluwn

  • @Gaming_Osa
    @Gaming_Osa 10 หลายเดือนก่อน +2

    ඔක්සිජන් අනිවාර්යමද

    • @kaveeaqua
      @kaveeaqua  10 หลายเดือนก่อน

      Breeding ekta nm denn puluwan nm hodai. Biththara pus knne nethuwa thiya gnn puluwn

  • @samithalakshith3992
    @samithalakshith3992 3 ปีที่แล้ว +1

    Plastic besamaka karanna barida

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      puluwn hebei loku ida thiyna ekak wenna ona.

  • @lankanrox3035
    @lankanrox3035 ปีที่แล้ว +2

    ගෙනල්ල කොච්චර දවසක් වෙනම තියන්න ඕනිද

  • @Donsahan
    @Donsahan 8 หลายเดือนก่อน

    Brother breeding tank ekata oxygen Danna oneda??

  • @upulmanohara83
    @upulmanohara83 ปีที่แล้ว +1

    Maluvage බිත්තර hadilada kiyala danaganne kohomada.

    • @kaveeaqua
      @kaveeaqua  ปีที่แล้ว

      baden balala adurgnna puluwn

  • @CricketWorld-yb5pp
    @CricketWorld-yb5pp 3 ปีที่แล้ว +1

    Maluwa Denna wankarala thiyanakota aegollomta inna plastik ayescrime cape aekak kaman nadda

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว +1

      loku ekak nm kamak ne.ida thiyna onama ekak aulk ne

  • @tharakasahan1487
    @tharakasahan1487 3 ปีที่แล้ว +1

    Biththara dapugaman pirimi sathath uge wade iwar kranwada... nattan uuta thawa welawak yanwada

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      biththara dala iwara wenakota dennama weda iwari

    • @tharakasahan1487
      @tharakasahan1487 3 ปีที่แล้ว

      Machan ane depark ma biththra gatta patau enne na ne please help me

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว +1

      @@tharakasahan1487 male maru krnna.biththara pus kanwada?

    • @tharakasahan1487
      @tharakasahan1487 3 ปีที่แล้ว

      Male maru kala.. mn hithanne biththra pus kanwa .. eka nawaththaganna widiyk nadda... methanin blue th damma..please

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      @@tharakasahan1487 ehenm wathure temperature eka adu athi godak

  • @wasanthanimal6327
    @wasanthanimal6327 3 ปีที่แล้ว +1

    Hi mama wasantha mata dana ganna puluwanda hariyatama enjal masun bo karana vidiha

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      angel bo krna widiya gena video ekak krla thiyenne.channel eke video walata gihin blnna eke thiynwa.

  • @upulmanohara83
    @upulmanohara83 ปีที่แล้ว +1

    අලුතින් ගෙනපු tetra මාලුවන්ගේ බිත්තර හැදෙන්න කොච්චර කල් යනවද?

    • @kaveeaqua
      @kaveeaqua  ปีที่แล้ว +1

      eka maluwage wayasa anuwa thami.masa 6ktawath wedi wenna ona wayasa

    • @upulmanohara83
      @upulmanohara83 ปีที่แล้ว

      @@kaveeaqua ok

  • @chamuthjanendra3524
    @chamuthjanendra3524 ปีที่แล้ว +1

    Breeding ekt same colour dennekd danna one

    • @kaveeaqua
      @kaveeaqua  ปีที่แล้ว

      same color danna puluwn nm hodai.ethakota breed eka sure.nethath aulk ne

  • @tashi2980
    @tashi2980 3 ปีที่แล้ว +2

    මගෙ ග්ලො ටෙට්ට්‍රා පැටව් ඉන්නවා විඩියො එක ගොඩක් වටිනවා.වතුර මාරුකරොත් පැටව් මැරෙයිද දැන් දවස් දෙකක් පැටව් ඇවිත් ..

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว +1

      dannma wathura maru krnne ne.dws 10 k ho sathi 2 kin wena tank ekakata petau maru krna eka krnne.

    • @tashi2980
      @tashi2980 3 ปีที่แล้ว +1

      @@kaveeaqua ගොඩක් ස්තූතියි❤

  • @KalupahanaliyanageKumara-zd2vd
    @KalupahanaliyanageKumara-zd2vd ปีที่แล้ว +1

    Me video watinawa bro

    • @kaveeaqua
      @kaveeaqua  ปีที่แล้ว

      Thanks bro❤️👍

  • @albino01oscar42
    @albino01oscar42 2 ปีที่แล้ว +1

    ocsijan ekak awashya wenawada

  • @FathiDhilsha
    @FathiDhilsha 5 หลายเดือนก่อน

    Petawun dawas kiyen wage kanna padan gannawada monawada kanna denne

  • @SdSdSandeepa
    @SdSdSandeepa 11 หลายเดือนก่อน +2

    Mabal catfishge one

    • @kaveeaqua
      @kaveeaqua  11 หลายเดือนก่อน

      Dennm

  • @shameemliftiqar3082
    @shameemliftiqar3082 2 ปีที่แล้ว +1

    Green tetra eke fins gaawa red aapu ewa hapanawa de?? Anith maaluwa

  • @rifnifarah
    @rifnifarah 11 หลายเดือนก่อน +1

    Same colour maluda breeding ekata danna ona?

    • @kaveeaqua
      @kaveeaqua  11 หลายเดือนก่อน

      Oo

  • @KINGOFMAFIA-mr7hg
    @KINGOFMAFIA-mr7hg 7 หลายเดือนก่อน +1

    Aiye nelum kola hariyan neda

  • @senjayyen2838
    @senjayyen2838 3 ปีที่แล้ว +1

    Apita tetrala breed apuarium akata wikunanna puluwanda
    Samanyen apuarium aken ehema gannawada

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      puluwn hariyata hada gaththoth vikunana eka amaru ne.

  • @kavinduwijekoon8232
    @kavinduwijekoon8232 3 ปีที่แล้ว +1

    Aiye mage maalu hamooma inna tank eke glow tetra ranvhuwe loku pirimi sathikui hodata mahathaa inna female sathekui hitiya.. mn ara aiya kiyapu widihata බේසමකට male ekaawa damma. Airpump damme na habai... female ekawatha ara ranchuwenma aran dammanam hari needa... eya tikak mahathata innawa ... oxygen supply karanna oonida... male ekawa dammata passe kochchara welawakinda anik ekkenawa danna ooni?

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      Biththara walata nm oxygen ona.ekama ranchuwe male female demmanm hodai.male dala peya 6 kin female dann

    • @kavinduwijekoon8232
      @kavinduwijekoon8232 3 ปีที่แล้ว

      @@kaveeaqua aiye mama paya 5kata kittu wenna thooragaththa male female wenama thiyala passe බේසමකට damma cotton wool mop ekak hadala... dan paya 20k wenawa thaama eyalage kisi reaction ekak na.. ohee wenama peenanawa

    • @kavinduwijekoon8232
      @kavinduwijekoon8232 3 ปีที่แล้ว

      Dan mama wena male kenek 5L bottle ekak kapala wenama thibba... eyawa dammoth wath hariyaida paya 6n passe?

    • @kavinduwijekoon8232
      @kavinduwijekoon8232 3 ปีที่แล้ว

      Dan mama ara kalin jooduwata oxygen eka damma balanna. Poddk active una kalinta wadaa

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      @@kavinduwijekoon8232 tika welawak yno.apita ona vidiyta eyala biththara danne ne.eyla wedeta set una welawaka biththara dawi

  • @senjayyen2838
    @senjayyen2838 3 ปีที่แล้ว +1

    Malu breeding walata kale harida kiyala danaganne kohomada

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว

      female ge baden thami

  • @pghansikapiumi2616
    @pghansikapiumi2616 25 วันที่ผ่านมา

    Biththara walin patau awama oxygen dena eka aniwaryadida

  • @viniproductionlite8824
    @viniproductionlite8824 3 ปีที่แล้ว +2

    තෑන්ක් මල්ලි

    • @kaveeaqua
      @kaveeaqua  3 ปีที่แล้ว +1

      ❤️👍

  • @salanisandeepani345
    @salanisandeepani345 ปีที่แล้ว +1

    Mge kgsth innwa. Khmda ek krnne hriytam kyla denwda aiya

    • @kaveeaqua
      @kaveeaqua  ปีที่แล้ว

      Video eka blnna keepa serayk ethakota thereno