මළමිනී තිස්පන්දාහක් නොමිලේ ඇද්ද අපූරු මිනිසා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024

ความคิดเห็น • 271

  • @whatisee1945
    @whatisee1945 20 วันที่ผ่านมา +72

    නිහඬ සේවයක් කළ රත්තරන් මනුස්සයෙක්. 🥹🤍

  • @aw4402
    @aw4402 20 วันที่ผ่านมา +72

    පුලුවන්නම් නලු නිලියන්ට වගේම මේ මනුස්සයාට හොද සම්මානයක් දීපල්ලා ඒ කරන වුතුම් සේවයට

  • @fathimamahroozamajeed9241
    @fathimamahroozamajeed9241 20 วันที่ผ่านมา +69

    උතුම් මතිස්සු අතර ඉතාම නිහතමානීව චකිතයක් නැති ...සුන්දර මිනිසාට දීර්ඝායුෂ පතමු !අල්ලාහ් පිහිටෙන් නිදුක් නිරෝගීව වැජඹීමට ප්‍රාර්ථනාව!!!

    • @fathimamahroozamajeed9241
      @fathimamahroozamajeed9241 20 วันที่ผ่านมา +4

      ලාල් සොයුර ගොඩක්ම පින් ඔබට !❤

  • @KuwenisFather
    @KuwenisFather 20 วันที่ผ่านมา +69

    සන්ගම් ඕනද සමාජ් සේවයට!!!උතුම් මිනිස්සු ,දීර්ගායු පතමි.

  • @Donatello1z
    @Donatello1z 20 วันที่ผ่านมา +48

    මෙන්න මිනිස්සු ! ❤️ ආගම් බේද ඇතිකරේ මේ රටේ හොර දේශපාලකයෝ මිසක් මේ ලස්සන මිනිස්සු නෙවෙයි !

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 20 วันที่ผ่านมา +69

    සැබැ මිනිසුන් තමයි මේ ඔබතුමාට දිර්ඝ ආයුෂ ලැබේවා

  • @rangaprasanga8452
    @rangaprasanga8452 20 วันที่ผ่านมา +38

    මේ මහත්මය මෙලොවින් සමුගත් දවසට හොද තැනක ඉන්ඩ ඕන.

  • @lillyd3016
    @lillyd3016 20 วันที่ผ่านมา +36

    සුනාමිය වෙලේ අවතැන් වූ ජනතාව ලැගුම් ගත්තේ පන්සල් වල බේරැවල මුස්ලිම් පල්ලි වල කෑම උයලා ඒ අවතැන් වූ ජනතාවගෙ කෑම බීම ගැන හොයා බැලුවේ ඒ ජනතාව , සාමයෙන් සහයෝගයෙන් ජීවත් වෙන්න සාමාන්‍ය ජනතාවට පුළුවන් වුවත් පාලකයින් තම බලය වෙනුවෙන් ඒ සාමය දෙකඩ කරන්න මාන බලං ඉන්නෙ

  • @hameedhameed2186
    @hameedhameed2186 20 วันที่ผ่านมา +44

    ලාල් අයියේ ඔබගේ සේවය ගොඩාක් වටිනවා ❤❤❤❤

  • @piyalwanigasuriya4824
    @piyalwanigasuriya4824 20 วันที่ผ่านมา +27

    ජාති වාදීන් ඇස් ඇරලා බලපල්ලා

  • @riswanshaheed
    @riswanshaheed 18 วันที่ผ่านมา +13

    බැනර් නෑ, පෝස්ටර් නෑ, පම්පෝරි නෑ. වැඩ පෙන්නලා චන්දෙ හිඟා කන්නේ නෑ. ඔන්න සර් කියල කතා කරන්න වටින මිනිසුන්.

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 20 วันที่ผ่านมา +31

    පිනට පහළ වෙච්චි මිනිස්සු
    නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

  • @punchisripaday9862
    @punchisripaday9862 20 วันที่ผ่านมา +20

    මිනිසා ආගමෙන් ජාතියෙන් මනින්න බැහ මෙතුමාගේ සේවාව හරි උතුම් අල්හා දෙවියන්ගේ පිහිටයි ලාල් සහෝදරයාට බොහෝම පින්

  • @southerncom2071
    @southerncom2071 20 วันที่ผ่านมา +64

    ලාල් සහෝදරයා ඔයාට ගොඩක් ස්තුතියි. මෙවැනි අපූර්ව මිනිසුන් හදුන්වා දීමට... මේ මහත්මයාගේ දුරකථන අංකයක් දාන්න.

  • @aw4402
    @aw4402 20 วันที่ผ่านมา +24

    අනේ බොහොම පිං ගොඩාක් ඔයාට ඇත්තටම ඒක තමා ඇත්තටම නියම islamic දහම

  • @KapilaSudesh
    @KapilaSudesh 20 วันที่ผ่านมา +32

    ෂාහ්.. හරි අපූරු මිනිසෙක්! ස්තුතියි සේපාල් අයියා

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 20 วันที่ผ่านมา +32

    ජාති ආගම් කුල බේද බුදුන්වහන්සේ මුලු මිනිස් සංහතියෙන් තුරන් කලේ.සෑම මිනිසෙක්ම කරන ක්‍රියාවෙන් උතුම් ගුණ යහපත් මිනිස්සුන් වන බව ලෝක සත්වයාට පෙන්වා දුන් බව මතකයේ තබාගත යුතුය.
    ඔබ මේ පෙන්වා දුන් දෙය ඉතා අගනේය.
    මේ කාර්‍ය කිරීමට කැප වෙන ඒ මහතුන් දෙපලටම බොහොම ස්තූතියි .......!
    දීර්ඝායු වේවා .......!

  • @nihalabeyesekera4159
    @nihalabeyesekera4159 20 วันที่ผ่านมา +20

    උතුමී මනුස්සකම.
    දීර්ඝායුෂ ලැබේවා.

  • @maddumagejayasiri4885
    @maddumagejayasiri4885 20 วันที่ผ่านมา +19

    පාර්ලිමේන්තුවේ ඉන්න ඕන උතුම් මිනිසුන් ,දිගාසිරි වේවා

  • @nasliibrahim3429
    @nasliibrahim3429 20 วันที่ผ่านมา +15

    ලාල් සහෝදරයා ඔබට බොහොම ස්තූතියි මේ අපූරු සුන්දර මිනිසාව හඳුන්වා දුන්නට...
    🙏👍💐💙

  • @priyanika3629
    @priyanika3629 20 วันที่ผ่านมา +32

    ඇත්තටම බලන්න මේ දෙන්නා කොච්චර වටිනා මනුෂ්‍ය යෝ දෙන්නෙක් ද...මේවා මාධ්‍ය කිව්වත් පෙන්වන්නේ නෑ ඒත් අද ඔයා නිසා අප දැනගත්තා මේ දෙදෙනාට වගකිමක් දිය යූතුයි..අල්ලා දෙවිපිහිටයි දෙදෙනාට

    • @morinnoor7867
      @morinnoor7867 20 วันที่ผ่านมา +3

      ලාල් අයියට මම අදුන්වාලා දුන්නා

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 20 วันที่ผ่านมา +13

    හරි සතුටින් ඉන්නමිනිස්සු. මරණින් පසුවත් හොද තැනක ඉදිවි. බෞද්ධ ධර්මය අනුව. ජය වේවා

  • @samanthidarmdasa7611
    @samanthidarmdasa7611 20 วันที่ผ่านมา +17

    ඔබතුමා උතුම් මිනිසෙක් ,ස්තූතියි ඔබතුමා ට .

  • @kanishkasaman2333
    @kanishkasaman2333 20 วันที่ผ่านมา +11

    Rattaran මිනිස්සු .අල්ලා devi පිහිටයි . Budu saranai මහත්මයා . Lal you 2 😊.

  • @user-jo4lv8hr8o
    @user-jo4lv8hr8o 20 วันที่ผ่านมา +8

    එ උතුම් මිනිසා..නිදුක් නරොගි සුවය ලැබේවා .. thank බලන්න සැලස්සවට🙏🙏🙏

  • @JanakaSenadeera-rd7zg
    @JanakaSenadeera-rd7zg 20 วันที่ผ่านมา +20

    මම මේයාව දැකලා තියෙනවා කොල්ලූපිටියේදී ❤

  • @bertyabegunawardana8704
    @bertyabegunawardana8704 20 วันที่ผ่านมา +24

    ඔබගේ සේවයට බෙහෙවින් ස්තුතියි

  • @fukuoka9695
    @fukuoka9695 21 วันที่ผ่านมา +25

    We Sri Lankans L❤VE You Sir !

  • @nihalabeyesekera4159
    @nihalabeyesekera4159 20 วันที่ผ่านมา +16

    අපුරු මීනීසේක්.
    ඡාතියේ පුණාමය .

  • @MAFuard
    @MAFuard 20 วันที่ผ่านมา +8

    ඔබ තුමා හරිම අවංක නිහතමානී කෙනෙක්

  • @moonstars5081
    @moonstars5081 18 วันที่ผ่านมา +3

    පඩත්තර මාධ්‍ය කාරයෝ මෙච්චර කාලයක් මේ වගේ රත්තරන් මිනිස්සු ගැන මීක් නෑ.
    Respect අයියේ..

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 17 วันที่ผ่านมา +2

    bolt සහෝදරයා අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ඔබතුමාට තව තවත් ලැබේවා මම රෝම අනු කතෝලික ඔබතුමන්ට ජේසු පිහිටයි
    ❤❤❤❤

  • @jontijonti1692
    @jontijonti1692 20 วันที่ผ่านมา +10

    නියම program එකක්, ඕවාගේ ඒවා තමා දාන්න ඕනේ. වැඩකට නැති දේවල්නම් එපා. ඔයවාගේ වැදගත් වැඩසටහන් දාන්න.

  • @travellingchef_
    @travellingchef_ 20 วันที่ผ่านมา +11

    ලස්සන මිනිස්සු... අනුන් වෙනුවෙන් කැප වී.

  • @thameeraluckmal7622
    @thameeraluckmal7622 16 วันที่ผ่านมา +1

    හරිම අපූරු මිනිසෙක්. තවත් මෙවැනි සද්ක්‍රියාවන් කරන්න ඔබ තුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවා...!!!

  • @nihalalahakoon1602
    @nihalalahakoon1602 19 วันที่ผ่านมา +6

    මෙන්නමිනිස්සු.අන්කල්ට.බුදුසරණයි .අල්ලාදෙවිපිහිටයි

  • @samanegoda787
    @samanegoda787 18 วันที่ผ่านมา +4

    ඔබ උතුම් මිනිසෙකි මිනිස්සුන් අතර 🙏🙏🙏🙏 ඔබ තුමාට දීර්ගායු ලැබේවා

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 16 วันที่ผ่านมา +2

    හරිම ලස්සන ප්‍රසන්න විදිහට ඉන්නවා ප්‍රියමනාප යි සේවය සතුට්න් කරන කෙනෙක් අල්ලා දෙව්පිහිටෙන් දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී වේවා ❤

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 19 วันที่ผ่านมา +4

    අපේ රටේ ඉන්න උසස් අදහස් තියෙන රත්තරන් මිනිස්සු සුලු පිරිසක් නරක උනාට හෙම ජාතියකම හොද මිනිස්සු බහුතරයක් ඉන්නව ඔබතුමාගෙ අදහස් වලට ගරු කරමි ඔබට අල්ලා දෙවි පිහිටයි

  • @iranganinielsen3081
    @iranganinielsen3081 20 วันที่ผ่านมา +7

    යහපත් ගතිගුන ඇති මිනිසුන්ට දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙනවා.

  • @pjayawardana
    @pjayawardana 19 วันที่ผ่านมา +5

    උතුම් මිනිසෙක් ,උතුම් මිනිසෙක් ,,,සැබෑම වෙස්සන්තර❤❤❤❤ඇමති වරුනි ම්‍රෙන්න සමාජ සේවා.............................❤❤❤❤

  • @mahindakarunarathna2007
    @mahindakarunarathna2007 16 วันที่ผ่านมา +2

    උතුම් සුන්දර මනුස්සයෙක් 🙏🙏 ❤️🙏🙏

  • @LalManchanayaka
    @LalManchanayaka 16 วันที่ผ่านมา +1

    උතුම් මනුෂ්‍යයෙක්. ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @sandradesilva3620
    @sandradesilva3620 20 วันที่ผ่านมา +8

    ඔබ‍ට දීර්ගායු. 🙏🙏🙏

  • @dohadoha8656
    @dohadoha8656 20 วันที่ผ่านมา +12

    Uthum minisek rajya sammana lebenna one minissu . God bless you sir .

  • @nckchandima5188
    @nckchandima5188 20 วันที่ผ่านมา +26

    අපේ රටේ කොපමණ නැති බැරි මනස්සු ඉන්නවද?
    මිනි පෙට්ටියක් ගන්න බැරි
    74ක නියම පාලකයො
    Npp ❤❤❤

  • @rasmisulaiman5595
    @rasmisulaiman5595 17 วันที่ผ่านมา +2

    මේකම පිටරටක කරුවනං හොඳ ඇගයීමක් දෙන්න තිබුණා. ලංකාවේ ආණ්ඩුවෙන් හෝ කිසිම කෙනෙකුගෙන් ඇගේමක් නෑ❤

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 20 วันที่ผ่านมา +7

    සම්මාන දෙන්න ඕනි වීරයෙක් ✌✌🇱🇰🇱🇰🙏🙏

  • @renukaabesingha6253
    @renukaabesingha6253 18 วันที่ผ่านมา +3

    සුපිරි උතුම් මිනිසෙක් .දීර්ගායුෂ ලැබේවා .

  • @koekloeren3797
    @koekloeren3797 20 วันที่ผ่านมา +6

    නිරෝගී සුවය දීර්ඝායු වේවා සර් ❤❤

  • @dalesahiran7168
    @dalesahiran7168 12 วันที่ผ่านมา

    නිදුක් නිරෝගී ව ඔබ තුමාට,මෙිි සේවාව තව දුරටත් කරන්න ශක්තිය ධෙර්යය ලැබේවා.....!!

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 20 วันที่ผ่านมา +6

    ඔබ තුමාට යහපත්කම වේවා.....දිර්ගායූෂ අධිෂ්ඨාන කරමි...නියම හෙල පූරවැසියෙක්..ක්‍රියාවෙන් බහ්‍රක්මණයෙක්..

  • @madhurajayasankaweerawala956
    @madhurajayasankaweerawala956 17 วันที่ผ่านมา +2

    Colombo traffic assen sadde dagena yaddi mokekda me kiyala hithin banapu wara ananthayi.adai oba thuma gana danagaththe. Respect for you 🙏

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 20 วันที่ผ่านมา +7

    ❤🎉🎉🎉methuma dekala tiye Colombo adai kathawa denagatte lal aiye thenks

  • @marenziefernando4733
    @marenziefernando4733 17 วันที่ผ่านมา +1

    අපි නැතිබැරි මිනිස්සුන්ට කීයකින් හරි ආධාර කරලා පිනක් කරගත්තා කියලා හිතනවා. නමුත් මේ උතුම් මනුස්සයා ඉදිරියේ අපි කරන සුලු සුලු උදව් තබයක් වත් වටිනවාද. 😢

  • @nandarathnayaka440
    @nandarathnayaka440 20 วันที่ผ่านมา +10

    පුදුම හිතෙනවා මෙහමත් මිනිස්සු ඉන්නවනෙ

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 20 วันที่ผ่านมา +8

    ලාල් අයියා මරු කොහෙන් හොයා ගන්නවද මන්ද ස්තුතියි ජය වේවා ලාල් අයියා 🎉

    • @knightofceylon-ms1us
      @knightofceylon-ms1us 18 วันที่ผ่านมา

      He is very popular in Colombo, around all national hospitals, police. Its a pity media now only getting to know him.

  • @Travelmomentsbydh
    @Travelmomentsbydh 16 วันที่ผ่านมา +2

    හිතාගන්න බැරි උතුම් මිනිස්සු ❤❤

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b 20 วันที่ผ่านมา +12

    ❤Great man ❤❤wish you long life.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 20 วันที่ผ่านมา +11

    Thanks brother ❤❤❤

  • @shamifamilyfun5282
    @shamifamilyfun5282 20 วันที่ผ่านมา +6

    Masha allah great man hussain sir 🙏🇱🇰

  • @harshanimendis9018
    @harshanimendis9018 20 วันที่ผ่านมา +5

    Lal , me wage supiri minisun gana loketama pennuwata oyata godak thanks, me dewal aththatama mulinma pennanda one jathika rupawahiniya wage channel walin, lankawe hamotama danaganna, oyata godaaak pin

  • @user-uw7dp6ly5d
    @user-uw7dp6ly5d 15 วันที่ผ่านมา

    දෙවරක් පෙරැඒඋතුම් මිනිසාත් මෙතුමාත් උතුම් අය බොරුව රැවටීමගෑවිලාත්නෑ දොසපාලකයිනි දෑස් හැර බලවු මේ උතුම් මිනිසුන් දිභා සුවපත්වේවා

  • @outfitcraze7246
    @outfitcraze7246 20 วันที่ผ่านมา +11

    A living God!!!! Simply.....

  • @nihalepa8174
    @nihalepa8174 19 วันที่ผ่านมา +5

    ජාතිය ආගම අනුව මිනිසුන් මනින්න එපා.😊

  • @PremarathneAHM-qw2ez
    @PremarathneAHM-qw2ez 18 วันที่ผ่านมา +3

    ඔබ සැබෑ මිනිසෙක් .

  • @feliciafrancis7170
    @feliciafrancis7170 20 วันที่ผ่านมา +9

    Amazing story . Thank you

  • @Rashmika-RIBS
    @Rashmika-RIBS 20 วันที่ผ่านมา +5

    නිතරම මරණය මෙනෙහි කරන්න කොච්චර සතුටින් ඉන්න පුළුවන්ද

  • @SkRj-gf3oz
    @SkRj-gf3oz 19 วันที่ผ่านมา +3

    ඔබට දීර්ඝායුෂ වේවා.❤❤❤

  • @aiyamalonagoluna9068
    @aiyamalonagoluna9068 20 วันที่ผ่านมา +5

    Balanna me minissu denna koi
    tharam hoda da
    Allha bless u

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 20 วันที่ผ่านมา +5

    What a great service. God bless you abundantly. 🙏

  • @slshortvideoclip
    @slshortvideoclip 17 วันที่ผ่านมา +1

    දෙවිවරු මෙන් මිනිසුන්.❤❤❤දිනෙන් දින දිනේවා🎉

  • @judeperera5183
    @judeperera5183 17 วันที่ผ่านมา +3

    නියම මුස්ලිම් මහත්මයෙක් ඔහුගේ ආගම අනුව සමාජයට මෙහෙවරක් කරන සැබැමිනිසෙක්

  • @tharangakandegedara2071
    @tharangakandegedara2071 17 วันที่ผ่านมา +1

    මේ වගේ මිනිස්සුන්ව ඇගයීමකට ලක් කළ යුතුමයි🎉❤

  • @user-oj6sm7md8j
    @user-oj6sm7md8j 20 วันที่ผ่านมา +5

    Thank you sir god bless

  • @ajithjayakody3017
    @ajithjayakody3017 20 วันที่ผ่านมา +4

    What a fantastic service done …. In silence .. hats off to you SIR ❤

  • @isuruthushan7107
    @isuruthushan7107 20 วันที่ผ่านมา +4

    ❤️❤️❤️❤️❤️ සුපිරි මිනිසෙක් ❤️❤️❤️❤️❤️

  • @NetITGeeks
    @NetITGeeks 16 วันที่ผ่านมา +1

    Thank you so much for sharing information about this gentlemen. This person deserve an award and recognition by all Sri Lankans.

  • @user-by5xo9pu7k
    @user-by5xo9pu7k 19 วันที่ผ่านมา +2

    බුදු සරණයි ❤ දෙවිපිහිටයි ❤

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 19 วันที่ผ่านมา +2

    ඇගයීමට ලක්‌ විය යුතු උතුම් මිනිසෙක් ❤

  • @wasantha38
    @wasantha38 18 วันที่ผ่านมา +2

    අරගලයෙන් පසු රටේ මිනිසුන්ගේ ජාතිවාදය සමිපුර්ණයෙන් අයින් වුනා. ඒ වෙනකමි මේ රට මුලාවෙලා තිබුනේ. මේ හොදම නිදසුන.

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 18 วันที่ผ่านมา

      Ow Hamuruwaru tika hire demma. Apita sathutui

  • @tikiriliya1
    @tikiriliya1 20 วันที่ผ่านมา +4

    නියම මිනිස්සු....

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 20 วันที่ผ่านมา +9

    your a respectable Sri Lankan. But politicians never follow these type of real Sri Lankan they only follow the Edie ammine

  • @user-bv8eo4jz6x
    @user-bv8eo4jz6x 18 วันที่ผ่านมา +1

    ගොඩක් දවසකින් වෙනම දෙයක් බැලුවා බොරු වැඩ වලට වඩා මේ වගේ දේවල් කරන්න ❤

  • @WEN11117
    @WEN11117 20 วันที่ผ่านมา +5

    Great personality thank you ❤🙏👌 thank you too Lal ❤

  • @user-oj6sm7md8j
    @user-oj6sm7md8j 20 วันที่ผ่านมา +4

    thanks mahathmaya.❤❤

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 20 วันที่ผ่านมา +3

    This gentleman deserves the highest award of the island.

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq 20 วันที่ผ่านมา +3

    Allah. Deviyange. Pihitai. 🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰👍👍❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🧭🧭🧭🧭

  • @user-fo8fz7cl2z
    @user-fo8fz7cl2z 16 วันที่ผ่านมา +2

    උතුම් මිනිසෙක්❤❤❤

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 20 วันที่ผ่านมา +3

    Fantastic Great Job Respect May Allah Bless You 🙌

  • @shiromizoysa2961
    @shiromizoysa2961 20 วันที่ผ่านมา +4

    Hoda manusayaka ❤❤

  • @geethperera3149
    @geethperera3149 17 วันที่ผ่านมา +1

    Hoda මනුස්සයෙක් godak pin

  • @liyaudeensim2619
    @liyaudeensim2619 19 วันที่ผ่านมา +2

    Good job. Great work god bless you

  • @mohamedhassan-uh2rk
    @mohamedhassan-uh2rk 17 วันที่ผ่านมา +2

    Masha Allah ❤❤❤ and God bless
    Great Services Sir, your an amazing hard worker

  • @sarathchandrakariyawasam8449
    @sarathchandrakariyawasam8449 20 วันที่ผ่านมา +4

    Very good job and good luck

  • @enticingsrilanka7428
    @enticingsrilanka7428 19 วันที่ผ่านมา +2

    Excellent interview

  • @mumtazjabir3806
    @mumtazjabir3806 20 วันที่ผ่านมา +3

    May.allah.give.you..long.
    Life🇱🇰

  • @adariyasinghe127
    @adariyasinghe127 20 วันที่ผ่านมา +3

    Grade people. God bless.

  • @devdouglas6499
    @devdouglas6499 20 วันที่ผ่านมา +2

    God bless this two gentleman service Srilanka government Reward this gentlemen❤ By President of Srilanka ❤

  • @Mathy911
    @Mathy911 20 วันที่ผ่านมา +3

    ❤❤❤❤you should receive noble award seriously 🎉🎉🎉