Bus Restoration Project | Lanka Ashok Leyland Bus | Bus Restoration Sri Lanka | Srilankan Bus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • හලෝ යාලුවනේ,
    Hello Friends,
    ඔයාලා මේ නරඹන්නේ ඉන්දියාවේ හදලා අපේ රටට ගෙනල්ලා අවුරුදු 07ට පස්සේ සම්පූර්ණ අලුත්වැඩියාවකට ලක් කරපු බස් රථයක් ගැනයි. මාස 02ට ආසන්න කාලයක් වැයවුනු මේ වයාපෘතිය සඳහා අවශ්‍යය වුනු මකෑනිකල්, ටින්කරින්, පේන්ටින්, ස්ටිකරින්, පොලිශින් කටයුතු සියල්ල සිදු කරනු ලැබුවේ මාගේ පවුලේ අය සහ හිතවතුන් විසින් වීම විශේෂත්වයකි.
    This bus was originally made in India but thereafter
    fully restored in Sri Lanka after 07 years of made.
    That was dragged on nearly 02 months for the fully project.
    All the Mechanical, Tinkering, Painting, Polishing, Stickering jobs done by my family members and some other family friends.
    තවත් වැදගත් වීඩියෝ කිහිපයක් පහතින් තියෙනවා.
    My Videos :-
    Stickers Cutting : • Sticker Hand Cut & Pas...
    Bus Painting (Part 01) : • Bus Body Painting Desi...
    Bus Painting (Part 02) : • Bus Body Painting Desi...
    Leyland Bus Types in Sri Lanka : • Leyland Bus Types in S...
    Bus Transformation Project : • Bus Transformation Pro...
    Cool Car Gadgets : • Cool Car Gadgets | Bes...
    විශේෂයෙන් මේ වීඩියෝව පිරිනමන්න කැමතී සියලුම බස් පිස්සන්ට සහ බස් වලට ආදරය කරන සියලු දෙනාටම.
    Specially this bus project present to 'BUS PISSO' in Sri Lanka.
    Music track: from TH-cam free audio library.
    ස්තූතියි නැරඹීමට පැමිණි සියලු දෙනාටම.
    මේ වීඩියෝවට ක්මෙන්ට් කරන්න, ලයික් කරන්න, ශෙයාර් කරන්න අමතක නොකර.
    Thanks for watching my restoration vedio.
    Don't forget to subscribe & leave a comment down below.
    Bus Restoration Project | Lanka Ashok Leyland Bus | Bus Restoration Sri Lanka | Srilankan Bus, Bus restoration house, Restoration, Bus restoration companies, Bus restoration TH-cam, Bus restoration ideas, Bus restoration video, Bus restoration Shop, Bus painting, Bus sticker, Bus pisso
    #Restoration #Srilankan bus # Leyland

ความคิดเห็น • 75