The Hidden Star Gate of Ranmasu Uyana l Anuradhapura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Ranmasu Uyana is a park in Sri Lanka containing the ancient Magul Uyana (Royal Gardens). It is situated close to Isurumuni Vihara and Tissa Wewa in the ancient sacred city of Anuradhapura, Sri Lanka. It sits on approximately 40 acres , and is a noted example of Sri Lankan garden architecture of the pre-Christian era. According to an inscription found in Vessagiriya, the water to the park was supplied by Tessa Wewa and then released to rice fields around Isurumuni Vihara.
    In the park are various ponds, an d the remains of small buildings. According to legend it is believed that Prince Saliya met Asokamala in this garden.

ความคิดเห็น • 17

  • @neetharanjani1692
    @neetharanjani1692 5 หลายเดือนก่อน +4

    මේ තරම් උතුම් රටක් ඇයි මේ සමහරැන් ව්නාශ කර දමන්නේ මගේ මව්බ්ම රැක දෙන්න දෙව් යනි🙏🙏🙏🌷❤️🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 หลายเดือนก่อน +1

    😂❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා මෙතමයි වසර පන්දහසකට පෙර ලොකසිතියම පලමු වරට අග්නි ශක්ති ......... නරඹන්න

  • @Thashmila_Geethanjana
    @Thashmila_Geethanjana 5 หลายเดือนก่อน

    Super Video 💚🙏✍👍👍👍

  • @anushikakularathna1833
    @anushikakularathna1833 5 หลายเดือนก่อน +2

    ආශ්චර්යයි අපේ රට නම් ❤️🌹

  • @Panchotvofficial
    @Panchotvofficial 5 หลายเดือนก่อน +1

    Super Voice well Describe

  • @ydududyd3000
    @ydududyd3000 5 หลายเดือนก่อน +1

    🇱🇰🇱🇰❤️❤️❤️🌷🌷🌷 ලෝකෙන් උතුම් රට ලංකාවයි

  • @NethFMRadio
    @NethFMRadio 5 หลายเดือนก่อน

    ස්තුතියි තෙරුවන් සරණයි

  • @sudarmaranasinghe1653
    @sudarmaranasinghe1653 5 หลายเดือนก่อน +1

    අපි මේ ස්ථාන බලන්න ගියා අමුතුම හැගීමක් අතිවෙන්නෙ

  • @user-uy5tj2kx4e
    @user-uy5tj2kx4e 18 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්තුතියි ❤❤❤❤❤

  • @aikarathnayake5542
    @aikarathnayake5542 5 หลายเดือนก่อน +1

    මේ ශ්‍රී ලංකාව රැකදෙන්න දිවියනි

  • @Vihanga.W
    @Vihanga.W 5 หลายเดือนก่อน

    වටිනා වීඩියෝවක්

  • @shitashit5523
    @shitashit5523 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🌷🌷🌷

  • @malnimalni3284
    @malnimalni3284 5 หลายเดือนก่อน +1

    Bohomathma..pin...
    Theruwan saranai...

    • @amkbathapaththu3653
      @amkbathapaththu3653 5 หลายเดือนก่อน +1

      අමිල ප්‍රෞඩ ඉතිහාසයක් සහ අතිදක්ශවීරෝදාර,හෙල මුතුමිත්තන්ගෙ නිර්මානයන් දකිනවිට මොනතරම් අභිමානයක් හිතට දැනෙනවද සමහර දේ අදටත් අබිරහසක් එහෙව් ප්‍රෞඩ ජාතිය අද හිගාකන ජාතියක් වෙලා පපුව කඩා වැටෙනවා එතකොට නම්

  • @charithaperera424
    @charithaperera424 5 หลายเดือนก่อน +1

    නොදන්න දේ බොහෝමයක් දැනගත්තා මීළගට අනුරාධපුරේ ගියාම අනිවාර්‍යයෙන් මෙතනට යනවා

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck วันที่ผ่านมา

    සක්වල යන්ත්‍රය ලග තියෙනවා පිටසක්වල යානය ඒල ගම පාද හතරෙ සත්වයා රිසිවරයෙකු කිවහැකි ඉනෙන් උඩ රූපයක් රජු යැයි සිතිය හැකි උඩ කොටස ඔටුන්න ඇති රැජිනකගෙ රුව මේ දෙමාහට හමුවී ඇත ඔබලාත් මෙය සොයා ගන්න උත්සහා කරන්න

  • @user-kj3nd5iz4n
    @user-kj3nd5iz4n 2 หลายเดือนก่อน

    කටහහඩ මවා
    ගත් නිසා පැහැදිලි නැත